No video

Polruppawe (REMAKE) by Chandana Liyanaarachchi

  Рет қаралды 3,335,657

Chandana Liyanaarachchi Official

Chandana Liyanaarachchi Official

Күн бұрын

Vocal - Chandana Liyanaarachchi
Lyrics - Visharada Nihal Gamhewa
Music - Visharada Nihal Gamhewa
Remake by NAADA

Пікірлер: 1 000
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 3 жыл бұрын
Thank you very much all for your lovely comments & blessings 🙏
@kaveeshacharith8299
@kaveeshacharith8299 3 жыл бұрын
Niymai sir ❤
@dineshcmr9504
@dineshcmr9504 3 жыл бұрын
ආදරෙයි 💙
@MaduVitha
@MaduVitha 3 жыл бұрын
Lets remake all your old songs ayya..🖤❤
@samanfernando4482
@samanfernando4482 3 жыл бұрын
Sing karanawa neme ....bawana karanawage broo❣️
@lakshanmaduwantha8286
@lakshanmaduwantha8286 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@SD.00167
@SD.00167 5 ай бұрын
2024 අහන අය කෝ ❤🎉 ඒ කටහඬ නම් පිස්සුවක් 🥺❤
@user-xy6ej7qm5r
@user-xy6ej7qm5r Ай бұрын
❤❤
@roshanmadhuranga3528
@roshanmadhuranga3528 2 жыл бұрын
අයියේ.. මම 1992 වගේ ඉඳන් ඔයාගේ සිංදු අහනවා. එතකොට මට වයස අවු. 10 යි. දැන් මට වයස අවු. 40 යි. දැන් මගේ පුතා එක්ක ඔයාගේ සිංදු අහනවා. නිවාඩු දවසට මගේ පුතා එක්ක දවසම ඔයාගේ සිංදු karaoke කරනවා. ආදරෙයි අයියේ ඔයාට අපි. දවසක ඔයාව විනාඩියකට හරි හම්බෙන්න ආසාවෙන් ඉන්නවා.....❤️
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 11 ай бұрын
චන්දන අයියා මගේ අසල් වැසියා ,එයාගෙ ලොකු ලයින් නෑ නිහතමානී කම තමයි ලොකුම ලයින් එක එයාගෙ.... පිරුණු කලේ දිය නොසැලේ..🔊🎼🎵🎧🎶🎷📯🎤🎧👩‍❤️‍💋‍👩
@Genesis12381
@Genesis12381 4 ай бұрын
@@banduladharmakeerthi7308අනේ එයා පදිංචි වෙලා ඉන්නේ කොහෙද?
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 4 ай бұрын
@@banduladharmakeerthi7308 koheda ethuma inne wennapuweda
@SeanFonseka123
@SeanFonseka123 2 жыл бұрын
පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුළඟේ පාවී සිතට දැනේ පිටගම් යනදා එය සිහිවෙනවා හීන් සැරේ ඔබ මා අමතක කරදා මායාවක්‌දෝ බැඳුණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් රෑ රැහැයි හඩේ දුක්‌ ගීත රාවයේ // සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින් මායාවක්‌දෝ බැඳුණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ// කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ මායාවක්‌දෝ බැඳුණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් පොල් රුප්පාවේ........
@pradeepkumara4563
@pradeepkumara4563 2 жыл бұрын
❤️‍🔥
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
👍
@dinushad_93
@dinushad_93 6 ай бұрын
@sadunkrishantha8892
@sadunkrishantha8892 10 күн бұрын
❤️
@nikilafernando2311
@nikilafernando2311 3 жыл бұрын
තාත්තලා 90 ගනන් වල අහපු සින්දු අපිත් අහනවා අන්න ඒකයි හදට දැනෙන සින්දු කියන්නෙ 🤩😍
@PMD7066
@PMD7066 2 жыл бұрын
Sirama kathawa machan.. Math me sinduwa mulinma ehuwe appachchi ahana kale. Adatath asawen ahanna puluwan kochchara ehuwath epa wenneth na
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක්ම සතුටුයි
@user-xu1ld2rx4d
@user-xu1ld2rx4d Жыл бұрын
7436
@chamodpasindu6417
@chamodpasindu6417 6 ай бұрын
ඇත්තක් ❤ භාවනාවක් 🙏
@ravindudananjaya4912
@ravindudananjaya4912 5 ай бұрын
Aniw❤
@bhagyahansani1813
@bhagyahansani1813 Жыл бұрын
මේ සිංදුව ඇයි දෙයියනෙ මේ තරම් හිතට බර🥺❤️මට ඒක පාර්ශවිකව ආදරේ කරන එක්තරා තරුණයෙක් මේක මට අහන්න කිව්වත්,කලින් මේක අහම්බෙන් අහල තිබුනත්,දැන් හිත නිදහස් වන හැම මොහොතකම හිත ඉල්ලන්නෙ මේ සිංදුව❤️ඒ කටහඬ නම් භාවනාවක්❤️
@anuhasumayanga1084
@anuhasumayanga1084 8 ай бұрын
🥺❤️
@SLGamingLion9304
@SLGamingLion9304 8 ай бұрын
I think you love him
@withshadow2303
@withshadow2303 6 ай бұрын
මගෙත් ඒක පා‍ර්ශවික ආදරයක්. බලමු අද උත්තරයක් හම්බවෙයි 😊😊
@upekshashayamali4961
@upekshashayamali4961 Жыл бұрын
මේ voice එකට තමයි මං ජීවිතේ කැමතිම.. මොකක්දෝ කියන්න බැරි රහක්.. හදේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන. පාසැල් කාලේ ඉදන්ම ආසම ගායකයා..😍 ඉස්සර ඉස්කෝලේ යනකොට හැම කැසට් එකක්ම එකතු කරලා.. අම්මා birthday වලට gift දෙන්නෙත් මේ සිංදු.. ගෙදර අහලා මදිවට ක්ලාස් යනකොට බස් එකටත් ගිහින් දාගන්නව මම කැසට් පීස් ඇරන් දීලා..😁 අවු 20 කට වඩා ගෙවිලත් එදා වගේම අදටත් රසවිදින්න පුළුවන් ගීත .. නිදුක් නීරෝගී භාවය ලැබ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial Жыл бұрын
ගොඩාක් සතුටුයි ,බොහොමත්ම ස්තූතියි ඔබට 😊
@ireshaprabodhani9738
@ireshaprabodhani9738 11 ай бұрын
මේ සින්දුව මුලින්ම අහද්දි..මට මතක විදිහට මට අවුරුදු 13 ක් 14 ක් ඇති...දැන් 36 තාමත් අහනව.. මුල් කැසට් පීස් එක මන් ගාව තිබ්බ.. දැන් you tube අහනව..
@rasikajayamali3270
@rasikajayamali3270 11 ай бұрын
❤️
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
ඇත්තටම චන්දන අයිය කියන්නෙ ගොඩක් දුප්පත් පවුලකින් ආව කොල්ලෙක්...එයා එදා 1993 මේක මුලින්ම ගායනා කරද්දි මං අවුරුදු 9ක ළමයෙක්...ඒ කුඩා මනසටත් එදා වෙනස දැනුණා.සිරසෙ භවන්ත එදා ලයිව් ෆ්‍රෝ ග්‍රෑම් එකක කතා කරල ඇහුව මේක අත් දැකීමක් ද කියල...ඒත් ඒක එහෙම එයාට නොවුනත් අදට අපි හැමෝගෙන්ම බහුතරයක් කොල්ලන්ගෙ නැවුම් අත්දැකීමක් මේ ගීතය...එදා වගේම එකසේ අදත් ජනප්‍රිය යි.❤️❤️❤️
@danushkapiumal8288
@danushkapiumal8288 3 жыл бұрын
මටත් මතක පොඩිවයසේ ඉඳන් හිතේ ඇඳිලා තියෙන කිසිම දවසක අමතක නොවෙන සිංදුවක් .ඒකාලෙ දැනුන පොඩි අමුතු එකක් හිතේ බැඳිල තියෙනවා ඒක අමුතු එකක් .පොඩි රිදුමක් පුංචිසන්දියෙ ඉඳන් තියෙනවා .කිසිම අත්දැකීමක්වත් නෑ . 🖤❤️
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
@@danushkapiumal8288 අනිවාර්යයෙන් ම පොඩි රිදුමක් නෙවි හරිම කෙනා නොලැබුණු අයට ලොකු රිදුමක්.
@chamaraariyarathne1591
@chamaraariyarathne1591 3 жыл бұрын
E kale Bhavantha la karapu program eke name eka mathakada?
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
@@chamaraariyarathne1591 උදේ සූරිය සිරස දවල් ෆ්‍රෝග්‍රෑම් එක මතක නෑ සහෝදරය.😍
@Nayakenzz1001
@Nayakenzz1001 2 жыл бұрын
@@a.hcrishanchandima6270 මේ සින්දුවේ තේරුම මොකක්ද සහෝදරයා
@jiniya4876
@jiniya4876 3 жыл бұрын
නිදියන්න කලින් handsfree එක ගහල ඇස් දෙක පියාගෙන මේක අහනකොට හිතෙනව මම සර්වසම්පූර්ණ මිනිහෙක් කියල😌♥️
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
සිරාවට ☝️😁
@ViralGenZ
@ViralGenZ 2 жыл бұрын
Ammapa….mage yati badath ekka dala giya
@peterblack2949
@peterblack2949 Жыл бұрын
Thota pissuda http?😂😂😂
@anthonydaniel6163
@anthonydaniel6163 Жыл бұрын
එකෙන්ම
@SamithaMadugodaa-gf3wq
@SamithaMadugodaa-gf3wq 7 ай бұрын
යුතුකම් සේරම කරල ඉවරයි කියලා හිතුනද බන්
@gayanmanchanayaka1354
@gayanmanchanayaka1354 3 жыл бұрын
ඒ හඩින්ම covers අහන්න ලැබුන එක නම් ලොකු පිනක් අපේ. . ❤️❤️❤️.
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
අද ලංකාගේ අනන්තවත් ජනප්‍රිය ගීත තියනව,ලෝකේම ප්‍රසිද්ධ උන ලංකාවේ ගීත මෑත කාලයේ තියනවා..අපි 21 වන සියවසේ අය..ඒ උනාට පැරණි ගීතවලට හදවතේ තියන ඉඩ සදාකාලිකයි ..මගේ ජීවිතේ මම ආසම සිංදුව මේක..
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ඔබේ ආදරණීය අදහසට. මගේ ජීවිතයට,ඉදිරියට ලොකු ශක්තියක් ඔයාලා වගේ අයගේ ආදරණීය රසිකත්වය හා අදහස් . බොහොම ස්තූතියි ඔබට
@ishaanmcruz2209
@ishaanmcruz2209 3 жыл бұрын
ඒ කටහඩ 😍 අනේ හැමදාම මැරෙන්නෙ නැතිව මෙ අය ජිවත් වෙනවනම්.. 🖤
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම සතුටුයි , ස්තූතියි ඔබට🙏
@praneethsanjayasanjayapsk2019
@praneethsanjayasanjayapsk2019 Жыл бұрын
Mn hithuwa vitharay
@amilapriyadarshani8576
@amilapriyadarshani8576 2 жыл бұрын
ඔබතුමා ගේ හඬෙහි රසය පහදන්න මට වචන අමුනා ගන්න බැ. 1990 ගනන් වල ඉඳලා තවමත් අහනවා මේ සින්දුව 2001 කැම්පස් එකේ දී රැගින්ග් වලදි මං සිංග් කරා."සින්දුවක් කියන්න කීවම . සීනියර්ස්ලා මට හොදටම හිනා වුනා .නවත්තපන් අඳෝනාව කියලා .තවම මතක . මොකද මට ගායනා කරන්න බෑනේ
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 2 жыл бұрын
මෙම ගීතය ඉස්සෙල්ලම අහනකොට අවුරුදු 11ක් විතර එදා රසය අදටත් විදිනව.ඇත්තටම මෙවැනි නිර්මාණ සදහා දායක වූවන් ට ගොඩක් පින්
@chanakairanga5044
@chanakairanga5044 2 жыл бұрын
අපේ චූටි දුව නිදියගන්නකොට මෙ සින්දුව කියන්නම ඕන.එයා හරි ආසයි මේ සින්දුවට.එයාත් මේ සින්දුව ලස්සනට කියනවා
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 2 жыл бұрын
අපි o/l කරන කාලෙ ආපු සින්දුවක් . සිරස රස රිසි ගී චාර්ට් එකේ හුගක් කල් 1ට ආපු සින්දුවක්. අදටත් රස වින්දින්න පුලුවන් සින්දුවක්. ඒ හඩ එහෙමමය්❤❤❤❤
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏
@yasasjaliya7867
@yasasjaliya7867 Жыл бұрын
කිසිම දිනක වයසට නොයන හඬක් 💜💜💜 පොඩි කාලෙ ඇහුන විදියටම කවර් එකෙත් කටහඬ මාරම ආත්මීයයි 💜💜
@ashokasenarathne5992
@ashokasenarathne5992 3 жыл бұрын
උපරිමයෙන් ජීවිතය විදින්න පුලුවන් මේ ගායනය ඇහෙනකොට..එතරම් මිහිරිය 👍👍🎶🎼🎼
@thilinidhisanayak6617
@thilinidhisanayak6617 Жыл бұрын
😍👌👍
@nethindu8424
@nethindu8424 2 жыл бұрын
හැමදාම නිදියන්න කලින් ගැම්මට හෙඩ්සෙට් එක ගහන් අහන උන් ඉන්නවද .මුල් ගායකයගෙ හඬින්ම කවර් එකක් අහනව කියන්නෙ ඉතින් මිලක් නැති ත්‍රිල් එකක් ❤️
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@sasithadikari2843
@sasithadikari2843 3 жыл бұрын
වෙන කවුරු මේ ගීතය ගායනා කලත් 'කදුලින් පිරිලා' කියන කොටසේ අලංකාරය ගන්න පුලුවන් චන්දන මහත්තයට පමනයි 👍
@chandanaranasingha6285
@chandanaranasingha6285 3 жыл бұрын
100 % true
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
චන්දන අයියෙ, ඔයාගෙ හඬ මුලින්ම ඇහුනෙ 2007 දී..ස්කූල් වෑන්එකෙන්.. මම 03 වසරෙ. අදත් ඒ සින්දු ඇහෙද්දී ඒ අතීතයට යන්නෙ නොදැනීමයි.. භාවනාවක් .. 🎧🎶 ඒ හඬට එදා වගේම අදත් ආදරෙයි.😘❤️❤️
@cricketloverssl
@cricketloverssl 2 жыл бұрын
ආසම සිංදුව අයිතිකරුගේ හඩින්ම... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@sameeraprasanga2638
@sameeraprasanga2638 Жыл бұрын
ඇත්ත
@himagamingyt8820
@himagamingyt8820 3 жыл бұрын
2021 අහන අය කෝ 🥺♥️
@pathumrathnayaka4712
@pathumrathnayaka4712 3 жыл бұрын
2041 ehuwath ohamama tamayi putha
@dulithabandara3190
@dulithabandara3190 3 жыл бұрын
Aniwa
@maheshsrimal5195
@maheshsrimal5195 3 жыл бұрын
2022 අහනවා 😘😘😘😘
@kasunsanjeewa4747
@kasunsanjeewa4747 3 жыл бұрын
Man ahanwa nawata nawata api ekatuwak karamu subavitha geetha ahana aya
@user-jo4gw7ev1e
@user-jo4gw7ev1e 2 жыл бұрын
Puthje
@prageethnishada278
@prageethnishada278 3 жыл бұрын
චන්දන අයියේ ඔයාගේ කටහඩ ගැනනම් කියන්න වචන නෑ..ඇත්තටම ඒක භාවනාවක්.
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
🙏
@samudikarajapaksha4856
@samudikarajapaksha4856 9 ай бұрын
ඔබතුමා තමා පොඩි කාලේ ඉදන් මගේ ආසම ගායකයා ❤😊 දිගටම මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤
@roshanpaldeniyalegedara4005
@roshanpaldeniyalegedara4005 3 жыл бұрын
This is why great singers never die. I am glad to be one of those who could see and feel the beauty of this. Unbelievable, you are just taking people to another dimension. Listening to this in my earpieces at night and when I expect him to say “Polruppawe” in the middle of the song, just gives me goosebumps all over Lol.
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
Thank you so much
@nimanthahg8126
@nimanthahg8126 2 жыл бұрын
I'm 42. Listening to this song since 1st release. Hope more than 25yrs. You're a legend who made our lives calm & colourful. Wonderful voice.. forever.
@asankatennakoon7696
@asankatennakoon7696 2 жыл бұрын
අවුරැදු 25 කට විතර කලින් ඉස්කෝලේ යන දවස්වල ඇහූව මතකයි. ගායකයයි සින්දුවයි තවම ඵදාවගේමයි.ගොඩක් දේවල් මතක් වෙනවා .මම ආසම සින්දුවක් චන්දන මහත්මයාගේ.
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය අදහස් වලට
@thenukakodisinghe2439
@thenukakodisinghe2439 3 жыл бұрын
Original song එකට වඩා මේ cover version එකට ගොඩක් ආසයි..ලස්සනට remake කරල තියෙනව..දැහැන් ගත වෙලා ඇහුවෙ..වෙනම ලෝකෙකට අරන් ගියා..
@sljayasri4079
@sljayasri4079 2 жыл бұрын
දවසට 10 පාරක් විතර මේ සිංදුව අහනවා... හැමදාම ආදරෙයි ... චන්දන අයියේ.. ජයවේවා..
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි , ජයවේවා !!
@rajitharajasooriya2574
@rajitharajasooriya2574 2 жыл бұрын
මට චන්දන ලියනාරච්චි මහතාගේ හැම සින්දුවක්ම වගේ කට පාඩම්. එකට හේතුව මම එක වසරේ ඉදල දෙක වසර ඉවර වෙනකන්ම ගියේ අපේ ගෙදර ලග ඉදල ටිකක් දුර ඉස්කෝලෙකට. ස්කුල් බස් එකක ගියේ. එකේ ඩ්‍රයිවර් අන්කල් මාර ආසයි චන්දන ලියනාරච්චි මහතාගේ සින්දු වලට. ඒ හින්ද එයා හැමදාම උදේට ඉස්කෝලේ යද්දී සහ හවසට අය ගෙදර එනකන්ම ස්කුල් බස් එකේ දාන්නේ මේ සින්දු. මම මේ සින්දු වලට ආස උනේ මම එක වසරේ ඉද්දි. මම ඉස්කෝලෙන් අවුට් උනේ 2011 දී. කොච්චර කල් ගෙවිලද දැන්. මම අදටත් මාර ආසාවකින් මේවා අහන්නේ. එක හේතුවක් මේ සින්දු හරිම ලස්සනයි, අමුතුයි, අහගන ඉන්න අසයි. අනිත් හේතුව මෙව ඇහෙන වාරයක් පාසා අවුරුදු ගානක් පස්සට මතකය දිව යනවා. අයෙත් ඒ කලේ ඉන්න තිබ්බනම් කියල හිතෙන වර අනන්තයි.
@MindMatters477
@MindMatters477 3 жыл бұрын
අවුරුදු පහක ආදරේ... අපි දෙන්නගේ ආදරේ තේමා ගීතය වෙලා තිබුනේ මේක. දවසක් එයා පොල්ගොල්ලෙ කොන්සට් එකකදි චන්දනයියා ලයිව් කියපු පොල්රුප්පාවේ සිංදුව රෙකෝඩ් කරලා මට එව්වා. සිංදුවේ කියනවා වගේම හැමදේම අමතක කරලා සුදුනංගි මට නොකියම පිටමං ගියා. අදටත් මගේ ආසම සින්දුව 💗
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 2 жыл бұрын
🥺🥺🥺🥺Jiivithee ehm thamay sahoodaraya..
@varuniudeshika
@varuniudeshika Жыл бұрын
ඒ කටහඩ භාවනාවක්..ඒ කටහඩ වෙනම ලෝකෙක අතරමං කරනවා...කොච්චර වයස ගියත් කටහඩ තාම තරුණ මන් දැකපු එකම ගායකයා..ආසම ගායකයා 🥺🥺🥺❤️❤️🌻🌻🌻✨✨✨✨✨
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
❤️❤️❤️❤️
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
චන්දන වයසට යන්නෙත් මුකුත්ම වෙන්නෙත් නැ..😍
@kumuduprasad
@kumuduprasad 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ.... ❤️ මේ නම් සින්දුවෙ උපරිම!!! සුභපැතුම් චන්දන අයිය... අපේ කාලයෙ ගායකයා!
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.
@harshanaperera9272
@harshanaperera9272 3 жыл бұрын
මේ හඩට පුදුම විදිහට ආදරේ කරන කෙනෙක් මම.කියාගන්න බැරි මොකක්දෝ යමක් චන්දන අයියගේ හඩ ඇතුලේ තියනව කියල දැනෙනව...
@chamara-amarasinghe
@chamara-amarasinghe 3 жыл бұрын
👌❤️
@primusv9770
@primusv9770 3 жыл бұрын
පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ පිටගම් යනදා එය සිහිවෙනවා - හීන් සැරේ ඔබ මා අමතක කරදා මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනේ පැතුම් රෑ රැහැයි හඬේ - දුක් ගීත රාවයේ // සවනේ වැකුණේ - ගොළුවූ හඬක් ලෙසින් මායාවක්දෝ බැඳුණු සිතුම් - ගිනි දැල්වී හද සෙනේ පැතුම් ඈත ගුරු පාරේ - පියමන් සලා යන්නේ // කඳුලින් පිරිලා - දෙනුවන් වැසී යාදෝ මායාවක්දෝ බැඳුණු සිතුම් - ගිනිදැල්වී හද සෙනේ පැතුම් පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ පිටගම් යනදා එය සිහිවෙනවා - හීන් සැරේ ඔබ මා අමතක කරදා මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනේ පැතුම්
@rasanjanagjayasekara5471
@rasanjanagjayasekara5471 3 жыл бұрын
ඔබේ මධුර ස්වරයෙන් මීට වසර 20 කට ඈත අතීතයේ ඇසුනු පොල් රුප්පාවේ ගීතය එදාටත් වඩා රසයි අද ... 🙏🙏🙏
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@grantanmarketing4970
@grantanmarketing4970 3 жыл бұрын
@@ChandanaLiyanaarachchiOfficial aluthu sindu karanne nadda
@suzyjjangg4867
@suzyjjangg4867 2 жыл бұрын
A singer who always staying low-key. But still shining among others. Amazing song from my childhood. My school van driver used to play your cassette tapes. Thanks for remaking it. ❤️ I love it.
@sajithpremachandra6916
@sajithpremachandra6916 Жыл бұрын
තාත්තා ඇබ්බැහි කරවපු සිංදු.කවද හරි මගේ දරුවත් මෙහෙම කමෙන්ට් කරයි. ❤
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 жыл бұрын
නාද තමයි අකෝස්ටික් බෑන්ඩ් අතර රජු.හරිම ගාණට වැඩි වැඩ කෑලි නැතුව වොයිස් එක කැපී පේන්න බැක් එකක් දෙන්න පුළුවන් ලංකාවෙ එකම බෑන්ඩ් එක තමා නාද.
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ඇත්තටම
@lalithgunawardana1483
@lalithgunawardana1483 11 ай бұрын
100% true ❤
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 5 ай бұрын
Aniwa ❤ You Naada
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
තනිකරම භාවනාවක් ❤️.රෑ මැද ඇඳට වැටිලා handfree එකත් කනට ගහගෙන ඇස් දෙකත් පියාගෙන අහද්දි මාරම feeling එකක් එන්නේ 😍🥺❤️
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි මල්‍ලි
@chathurajayashan7322
@chathurajayashan7322 Жыл бұрын
එකඟයී
@dikshanshirly7202
@dikshanshirly7202 2 жыл бұрын
අද වගේ මතකයි මට අව්රුදු 14 දී කුලියාපිටියේ පල්ලියේදි මගේ autograph එකේ නිහතමානී විදියට ගැහුව අත්සන තාම මගේ ලග. එදා වගේම අදත් මේ ආදරනීය කටහඩට මම ගොඩාක් ආදරෙයි 💕😍😍
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ,ස්තූතියි ඔබට ජේසු පිහිටයි !!
@romenadilrukshi5161
@romenadilrukshi5161 3 жыл бұрын
හේතුවක් ඇතිව හෝ නැතිව අහන හැම වෙලාවෙම හිත් රිදීමක් එක්කම දැනෙන අමුතුම සිංදුවක් මේක අකුරු කරන්න තේරෙන්නෙ නැහැ ඒ හැගීම් 🖤🖤🖤
@rasikajayamali3270
@rasikajayamali3270 11 ай бұрын
මේ සින්දුව මොනතරම් ඇහැව්ත් එපා වෙන්නෑ..... සදාකල් මතකේ රැදෙන ගීතයක්
@dayanfernando6448
@dayanfernando6448 4 жыл бұрын
තනිකරම නිකන් භාවනාවක් වගේ..... One of my all time favorite ❤️
@wimalmhg1198
@wimalmhg1198 Жыл бұрын
ඔය හඬ ගතත් සිතත් සනහන ඔසුවක්....ජයවේවා ඔබතුමාට.....!!!!!!
@kavimusic--KW3936
@kavimusic--KW3936 2 жыл бұрын
පොඩි කාලේ යාත්‍රා fm එකෙන් නිතරම වගේ ඇහුව ලස්සන ගීතයක්. ඒ කටහඬින්ම මේ වගේ හිත නිවෙන cover song එකක් අහන්න ලැබීම සතුටක්.. දවසට එකපාරක් හරි අනිවා අහනවා ඒ තරමටම හිතට කාවැදුනා මේ සින්දුව❤️🥰🌌 ජයෙන් ජය වේවා! තෙරුවන් සරණයි!⚘
@minidumaduranga3679
@minidumaduranga3679 5 ай бұрын
Sir im 20 years old but when i was 10 years old my mom listened to your songs in that time i don't like that songs but now I listing your song every day..... sir your voice is medic to my soul.. this is one of my favourite song....❤❤
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
මම ආසම ගායකයෙක්...හැම ගීතයකටම හරි ආසයි...කොච්චර ඇහුවත් මදි❤️😍
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
Ow 💕
@lakruwanisuru4831
@lakruwanisuru4831 2 жыл бұрын
FM Channel එකකින් අහම්බයකින් ඇහුන මේ සිංදුව. ඒකට වශී වෙලා තමයි මේ cover එක ඇහුවෙ. හරිම මිහිරියි. චන්දන අයිය සහ නාද, නියම වැඩක්...❤️🙏👍
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@deltaromio007
@deltaromio007 2 жыл бұрын
දැන් ඇහුවෙ මෙක. සින්දුව මාගෙ හිත වෙනමම ලෝකයකට අරන් යනවා with new music. ඈත අහස දිහා බලාගෙන ඇහුවේ , නියමයි.
@chamindabandara631
@chamindabandara631 2 жыл бұрын
තමන්ගෙ පාඩුවේ ඉතා ලස්සන වැඩ කරගෙන ඉන්න ඉතා මියුරු කටහඩක් තියෙන හරිම සුන්දර ගායකයෙක්.
@tharakaliyanaarachchi2472
@tharakaliyanaarachchi2472 3 жыл бұрын
Wow මේක නම් භාවනාවක් පිස්සුවක් වශී වෙලා වගේ මේක මං අහනව හැම තිස්සෙම 😍🌻
@dulajmadhuranga9849
@dulajmadhuranga9849 2 жыл бұрын
me too 😍😍
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක්ම සතුටුයි
@kalumrde2025
@kalumrde2025 2 жыл бұрын
චන්දන මගේ හදවතේ ගායකය ඔබයි හැමදාම ජයෙන් ජයමවේවා🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
@upadhyamaduwanthi
@upadhyamaduwanthi Ай бұрын
සැබෑම භාවනාවක්..මායාවක් කියන වචනය ඔබතුමා කියන ලස්සන.හදවතටම දැනෙනවා.පුදුමාකාර ලස්සනක්.කියන්න වචන නෑ.💓ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිිවා!! ඔබතුමා අපෙ රටට වටිනා සමිිපතක් 💐💓
@rasikajayamali3270
@rasikajayamali3270 11 ай бұрын
මම ආසම සින්දුවක් මේ ... තව තවත් මේ වගේ ගීත ගායනා කරන්න හැකියාව ලැබේවා .
@sandaruakalanka1162
@sandaruakalanka1162 3 жыл бұрын
ආදරෙයි සර්...ගමටත් ආඩම්බරයක්..😍😍😍
@riderjey2690
@riderjey2690 3 жыл бұрын
එ කටහඩට මෙි සිංදුවවට ඇබිබැහි නොවුනනමි එක ලෙඩක් 😍
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
❤️🙏
@SurangiSandamali-pb7cr
@SurangiSandamali-pb7cr Ай бұрын
Adarei chandana sir..... Ane sir apita aluth sinduwa denna. Me Inna halparuwange sindu ahala kalakirenawa..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
@niranjalabashini1307
@niranjalabashini1307 3 ай бұрын
තෝරලා බේරලා අහන්න දෙයක් නෑ. හැම සිංදුවක්ම අහන්න පුලුවන්. ඒ හඬට අහන්න අහන්න ආසයි.භාවනාවක්. මගේ ප්‍රියතම ගායකයෙක් ❤❤❤❤
@taximacha3715
@taximacha3715 3 жыл бұрын
එදා රසේම තමයි කිසි වෙනසක් නැ වයසට නොයන හඩක් ❤️👌🖐️
@ManojDivanka
@ManojDivanka 3 жыл бұрын
හරිම ලස්සනයි සර්.... තනිකර භාවනාවක්..
@ytautube
@ytautube 2 жыл бұрын
I was a school boy when i heard this song. Still have the same feelings ..thanks for taking me back to that vergin feeling of love...
@Nish__D
@Nish__D Жыл бұрын
මේක දුක හිතෙන සිංදුවක් උනත් ඇහුවම හිත නිවිලා යනවා ❤️ හරිම නිවුන කටහඬක් ❤️❤️ one of my favorite artists since childhood
@Lowawatavideoslk
@Lowawatavideoslk 3 жыл бұрын
නොහතමානී කලාකරුවන් අතර පෙරමුණේ ගායක මහත්මයෙක් ආදරෙයි 💚💚💚
@nirmalalwis1290
@nirmalalwis1290 3 жыл бұрын
තනිකමට තනියම අහන එකම ගීතය ❤
@priyanthidammika1917
@priyanthidammika1917 Жыл бұрын
ජීවිතේ වැඩ්පුරම මුමුණපු ඒ සින්දුවක් චන්දන අයියාගේ ,සරල සංගීතය සහිත චන්දන අයියාගේ හඩ මුසුව භාවනාවක් තමයි ඉතින් ❤❤❤
@goshi7589
@goshi7589 2 жыл бұрын
මගෙ ආසම ගායකයා, හිත රිදුන වෙලාවට ඔබතුමාගෙ ගීතයක් අහනව තරම් සැනසීමක් තවත් නෑ...එක්තරා විදියක භාවනාවක් ඒකත්. තවත් මෙවන් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! 💜💜
@udanasandaruwan4536
@udanasandaruwan4536 2 жыл бұрын
අදත් අහනවා. ඇගම හිරිවැටෙනවා.♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍
@devakavizmantha
@devakavizmantha Жыл бұрын
රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ සවනේ වැකුණේ ගොළු වූ හඬක් ලෙසින් මායාවක්දෝ බැඳුණු සිතුම් ගිනි දැල්වේ හද සෙනේ පැතුම්
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
නිසිදා තම නම කැත කර නොගත් අතලොස්සක් වු අග්‍රගන්‍ය,නිහතමානී, අදටත එම කටහඩින්ම ගැයිය හැකි ගායන ශිල්පියා ...... චන්දන ලියනාරච්චි
@mohamedhussain6348
@mohamedhussain6348 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ගීත,එදත් අදත් කිසිම වනසක් නැති ඒ කට හඞ සුපිරි, ♥️ this songs 🎵 music 🎶 and voice god bless you sir.
@pradeeplakmahal2282
@pradeeplakmahal2282 2 жыл бұрын
Me කටහඬ නම් භාවනාවක්.චන්දන අයියාගේ හැම සින්දුවකටම වගේ ආසයි.❤❤
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@anjuladushmantha1550
@anjuladushmantha1550 2 жыл бұрын
සදා නොමියන ගීත. හිත නිවන අධිමාත්‍රා ඔසු...❤️
@uththarahabarakada5768
@uththarahabarakada5768 7 ай бұрын
ඉස්සර වගේම තාමත් හරි ආදරණීය නිවෙන හඩක්. භාවනාවක් වගේ. මං කී වතාවක් මේ සින්දුව repeat කර කර අහුවද කියලවත් මටම මතක නෑ.ඒ තරම් හරිම ආසයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. පොඩි කාලෙ ඉඳන් අදටත් ආසම ගායකයෙක් ඔබතුමා. තවත් ඔබේ හඬින් හිත් නිවන්න ශක්තිය ලැබේවා. මට ආසයි මම ලියන lyrics එකක් ඔබේ හඩින් අහන්න. එහෙම අවස්තාවක් ලැබුණොත් ඒක මගෙ ජීවිතේ අමතක නොවන මතකයක් වේවි. ❤️❤️
@diluimalka5409
@diluimalka5409 2 жыл бұрын
මේ ගීත ආපූ මුල් කාලේ මං 3,4 වසර වල. දැන් මට අවුරුදු 23ක්. මේ ගීත වල වචන පවා අදටත් මට මතකයි. හරිම සංවේදීව මිහිරට ගායනා කරන ගායකයෙක්. "මායාවක් දෝ බැදුණු සිතුම්.. ගිනි දැල් වී හද සෙනෙහෙ පැතුම් " හර්දයාංගම ආමන්ත්‍රනයක් ,🙃
@chamindabandara631
@chamindabandara631 Жыл бұрын
අයියේ හැමදාම රෑට අහනවා. Show එකක් කරන්න මේ වගේ naada එක්ක අනිවාර්යයෙන්ම බලනව
@annemayadunna2926
@annemayadunna2926 Жыл бұрын
අනේ අදටත් අහන්න හිතෙන ලස්සන සිංදුවක්.... ❤️❤️
@odeeshagunaratne5944
@odeeshagunaratne5944 Жыл бұрын
❤🥺 මං චූටි කාලේ ඉදලම ඔබතුමාගේ සිංදු අහනවා..අදටත් එදා වගේම ආසයි මේ සිංදු වලට
@chamilarjuna5422
@chamilarjuna5422 3 ай бұрын
සර් මම පොඩි කාලෙ ඉඳන් ඔයාගෙ සිංදු අහනවා .හැම සිංඳවක්ම අධිමාත්‍රා සිංදු ,හරියට භාවනාවක් වගේ,මම කුරුණෑගල සර් කවදාහරි දකින්න එනවා,බුදුසරනයි ,දෙවි පිහිටයි .
@priyankaweerasinghe4932
@priyankaweerasinghe4932 3 жыл бұрын
කදුළු උනලා.. ❤️❤️❤️ හිත හිරවෙලා 🎶🎶🎶❤️❤️
@tharindujeewantha5608
@tharindujeewantha5608 2 жыл бұрын
2022ත් තාම නොනැවතී අහනව.. 😍😍😍
@aravindawijenatha6656
@aravindawijenatha6656 Жыл бұрын
මගේ පුතා නිදාගන්න යන්නේ මේ සින්දුව අහ අහ, අවුරුද්දයි එයාට වයස ❤️❤️❤️ Chandana liyanarchi
@dragonche7
@dragonche7 Жыл бұрын
චන්දන ලියනාරච්චි කියන්නේ මට නම් අට වෙනි ස්වරය. මට අද වගේ මතකයි මගේ AL අවුරුදු දෙක. අලුතෙන් ඉස්කෝලෙට ගියේ. ඒකියන්නේ 2000-2002. පන්තියේ ඉද්දි පෑන් දෙකෙන් කවකටු පෙට්ටියටයි මේසෙටයි ගහ ගහ කිව්වේම චන්දන අයියගේ සින්දු. ඔයාගේ සින්දු ඔක්කොම මම අතින් ලියලා පොඩි පොතක් ළඟ තියාගෙන හිටියා. පොල් රුප්පාවේ සින්දු මගේ කැමතිම සින්දුව. පුලුවන් තරම් මම ට්‍රයි කරේ ඔයාගෙ කට හඬ අනුකරණය කරන්න. කොහොමහරි ඒ සින්දු කියවිල්ල නිසාම ඒ ඉස්කෝලේ කෙල්ලන්ගෙ (ඒ කාලේ 😅) ආකර්ශනය නිකන්ම ලැබුණා. ප්‍රශ්නත් වුනා සෑහෙන්න අලුතෙන් ගිහින් රඟනවා කියලා😂. චන්දන අයියේ ඔයාගේ හඬ අසම සමයි. ආදරෙයි.. ❤
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 11 ай бұрын
බොහොමත්ම ස්තූතියි මල්ලි 🙏
@dragonche7
@dragonche7 11 ай бұрын
@@ChandanaLiyanaarachchiOfficial තව Covers කරන්න අයියේ.. ❤ ඔයාට සාදා ජය..!
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 4 ай бұрын
🙏
@anzworld10
@anzworld10 3 жыл бұрын
මේ කටහඩ කවදාවත් අමතක වෙන්නෙ නෑ😔😔😥😥❤❤❤❤😘😘😘😘
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@dileepwickramasinghe7265
@dileepwickramasinghe7265 Жыл бұрын
වය්සට යන්නේම නැති සිංදුවක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilmiwijerathna9993
@dilmiwijerathna9993 2 жыл бұрын
චන්දන ලියනාරච්චි සර්ගේ සින්දු හැම එකක්ම ලස්සනයි එක වගේම .. 🙏🙏
@rajithagamagedaracolomboen671
@rajithagamagedaracolomboen671 3 жыл бұрын
Wow. The first song, as a boy I started to love your voice and the song which made me silently cry..even..today this is a living voice which can bring tears to your eyes while softly soothes your soul.
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
Thank you very much
@lakshanlakshan7966
@lakshanlakshan7966 3 жыл бұрын
රටට තව තවත් අවැසිය ඔබ වැනි අය ♥️
@blackff5399
@blackff5399 Жыл бұрын
මායාවක්දෝ බැදුනු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්... 🥺❤️
@user-vq1sg1rh6o
@user-vq1sg1rh6o 5 ай бұрын
Aiyeee...oyage..voes ekata..mn..gdkk..aderaii..oyage..song..gdkkkkk❤.lassanaii
@IK-er6cn
@IK-er6cn 3 жыл бұрын
One of my school day favourites. Such a sensational voice that hasn't changed a bit. Thank you for this amazing new version ❤️
@ruchirajayasinghe5527
@ruchirajayasinghe5527 3 жыл бұрын
මම දැකපු ජෙනුයින් චරිතයක් ....ආදරෙයි..ආයු බෝ වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@chamathekanayake7328
@chamathekanayake7328 10 ай бұрын
Perfect backing 😍 masterpiece 🎉
@ManjulaBandara
@ManjulaBandara 3 жыл бұрын
My favorite Childhood singer. Keep uploading these nostalgic songs. All the best!
@shihankarunarathna5355
@shihankarunarathna5355 2 ай бұрын
My father’s favourite singer ❤
@shehangunasena9830
@shehangunasena9830 3 жыл бұрын
Very soothing! The tranquility in the voice, really awesome Mr.Chandana❤️
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
Thank you
@divinedrinkingwater4679
@divinedrinkingwater4679 2 жыл бұрын
Sirge සිංදු ඔක්කොම අහලා ඉවරයි තව සිංදුවක් realease කරන්ටෝ ♥️♥️♥️🎵🎵🎵
@ChandanaLiyanaarachchiOfficial
@ChandanaLiyanaarachchiOfficial 2 жыл бұрын
ලගදීම තව අලුත් සිංදු කීපයක්ම එනවා
@divinedrinkingwater4679
@divinedrinkingwater4679 2 жыл бұрын
@@ChandanaLiyanaarachchiOfficial කවද්ද කවද්ද බලං ඉන්නවා ❤️🇱🇰
@sasinduthushan2025
@sasinduthushan2025 2 жыл бұрын
හදවතේ ගායකයෝ .මෙතුමා වැනි ගායකයන් තව තවත් පහල වේවා .කියන්න දුකයි දැං ඉන්න එව්න් කියන සින්දු දැක්කම 🥺🥺🥺
@maleeshamaduranga8708
@maleeshamaduranga8708 Жыл бұрын
මේ සිංදුව එද්දි මම ඉපදිලාවත් නැහැ...ඒ lyrics වලින් හදවතේ ඇදෙන සිතුවමට ඔය ඇග හිරිගඩු පිපෙන කටහඩත් එක් උනහම ...මැදියම් රැයක හුදකලා වූ හදකට ලැබෙන සැනසීම ....., ඒ අත්දැකීම විදින මා දනිමි😊❤
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,1 МЛН
Pamaa Wadi Oba ( Remake ) by Chanadana Liyanaarachchi
4:16
Chandana Liyanaarachchi Official
Рет қаралды 185 М.
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
Sitha Parawagiya ( Remake )  by  Chandana Liyanaarachchi with Naada
3:26
Chandana Liyanaarachchi Official
Рет қаралды 418 М.
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 1,7 МЛН
Pemvanthayen -  Visharad Jagath Wickramasinghe |J.S.L
5:10
Jagath Wickramasinghe Official
Рет қаралды 1,2 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН