KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ma Nowana Mama | Season 01 | Chandana Liyanarachchi
1:19:50
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
1:42:23
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Правильный подход к детям
00:18
Chandana Liyanarachchi | Maa (මා) | 01st November 2024 | TV Derana
Рет қаралды 39,438
Facebook
Twitter
Жүктеу
1
Жазылу 170 М.
Ma Nowana Mama
Күн бұрын
Пікірлер: 79
@Sansala1111
3 ай бұрын
කවදාවත් පරණ නොවෙන සදාකාලික තරුණයා චන්දන ලියනාරච්චි.❤️ අලුත් තරු සුවහසක් පොරකද්දී, මේ වගේ තරුවක් පැත්තකට වෙලා පාඩුවෙ හිටියත්, මිනිස්සුන්ගෙ හදවතින් කවදාවත් බැස යන්නෙ නෑ.. බැබළීම අඩු වෙන්නෙත් නෑ..💐 ගතිගුණින්, පෙනුමෙන්, හඬින්, දක්ෂතාවයෙන්, හැමදේකින්ම සොඳුරුතම කලාශිල්පියා.. ඔබට දීර්ඝායුෂම වේවා!!! ගොඩාක් ස්තුතියි tv දෙරණ.. හරසුන් නූතනයට, මෙවන් අරුත්බර තරුවක් මැදිරියට අරං ආවට..❤️
@captainnemo3958
2 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 👍❤️😊
@sureshpeiris5929
Ай бұрын
Yes.....Very...True..❤❤❤❤
@SHENVlogs01
2 ай бұрын
ලංකාවෙන් බිහි වූ ඇඟයීම් නිසිලෙස නොලද ශේෂ්ඨම ගායකයා, "චන්දන ලියනආරච්චි" ❤️
@PradeepRathnayakeOnline
2 ай бұрын
10:14 - සුවඳ මට දී 24:16 - පොල්රුප්පාවේ 36:50 - කවි සීපද ඇහෙන 51:47 - සමාවෙන්න රත්තරනේ 1:06:39 - සිහින අසපුවේ 1:19:35 - නිල් වන ලන්දේ
@SeylanFernando
2 ай бұрын
පෙනුමයි , වොයිස් එකයි , දෙකම කවදාවත් වෙනස් නොවන නිහතමානි කලාකාරයා ❤️✝️❤️
@udararoshan2875
2 ай бұрын
නිහතමානීම කලා කරුවෙක් එදාපටන් අහන්න පුලුවන් හෑම ගීතයක්ම ජනාදරයට පත් වී හමාරය.දීර්ඝායූ කලාකරුවානනී ❤❤❤
@sachiraniroshan1115
2 ай бұрын
එදත් අදත් හැමදාමත් හද රැදි ගායකයා චන්දන ලියනාරච්චි....!! ඔබට දීර්ඝායූ ලැබේවා...!! ❤
@udumbaramandodari7754
2 ай бұрын
චන්දනගෙ සින්දු අවුරුදු 15කට විතර කලින් අහද්දි කියපු විදියටම අදත් ඇහෙනවනෙ 😮😮 කොහොමද අප්පා එච්චර නීට් එකට තාමත් වෙනසක් නොවී කියන්නෙ ❤❤❤ නිරෝෂා විරාජිනී සශිකා නිසංසලා වගේ චන්දනගෙ සමකාලීන අයටවත් බෑ ඉස්සර කියපු තමන්ගෙ ගීතයක් ඒ විදියටම දැන් ලයිව් ඇවිත් කියන්න කීවොත් කියන්න , පොඩ්ඩක් හරි එහෙ මෙහෙ ඇදෙනවා මුල් ගායනයෙන් පිට ගිහින්. ඒ අතින් චන්දන නම් මරු බුලට් එකක් ❤❤❤
@Upuljayasinha-n6n
2 күн бұрын
පින තමා .👍👍
@Lazancruise
2 ай бұрын
සිහින අසපුවේ ඔබ හා මා....රැඳී සිටින්නම් තුරුලු වෙලා......අහන්න වගේම ගායනා කරන්නත් ආසම එකක්😍
@DammikaDon-x1z
2 ай бұрын
90දසකයේ. අපේ. පසාල්. කාලය. මොන. තරමි. සුන්දරද. කියලා. මේ. සිදු. ඇහ්නකොට. හිතට. දැනේනවා. ස්මාර්ටි.දුරකතන. අන්තර් ජාල. නැති. යුගයක කැසටි. යුගයේ. සුපිරි. සිංදු
@_Buddhika_Lakruwan
2 ай бұрын
💯👍
@_Buddhika_Lakruwan
2 ай бұрын
පට්ටම නිහතමානී සුපිරි ගායකයෙක් තමයි 💓
@SamodNethsara
2 ай бұрын
ප්‍රියතම ගායන ශිල්පීන්ගෙන් කෙනෙකි....❤🎉 God bless 🙏🎹🎤🎹
@sahanrasanjana4828
2 ай бұрын
මගේ නම් අන්ක එකේ ගායකය ,ආදරෙයි චන්දන ❤
@AsiriAriyarathna-k9e
Ай бұрын
චන්දන ලියනාරච්චි නම් ආත්මීය හඩ.ස්තූතියි ඔබට මේ ගීත අපට දායාද කලාට 🙏
@janithherath8409
2 ай бұрын
🥰🥰චන්දන ලියනාරච්චි.❤
@UvinduGamage-uj1tg
2 ай бұрын
ඒ හඩට තාමත් ආදරෙයි මාරම ලස්සනයි .
@GihanLiyanage-kn4sf
19 күн бұрын
Hadawathe inna frist singer chandana aiyya♥️♥️♥️♥️♥️♥️
@Upuljayasinha-n6n
2 күн бұрын
ඒ වොයිස් 🥹🥹🥹🥹🥹🥹🥹පිස්සු හැදෙනවා පට්ට
@Hemanthanet
Ай бұрын
සුපිරි සුපිරි... සුපිරි..වෙන කියන්න දෙයක් නෑ...❤
@Travelselect
2 ай бұрын
අම්මෝ එනකම් බලන් හිටියේ ❤️😍
@rtb335
2 ай бұрын
සුපිරියක් තමයි ❤
@SumithWeerakoon-i2j
2 ай бұрын
චන්දන ලියනාරච්චි ඔයා තමයි මගෙ හදවතේ රැව් දෙන එකම හඩ. මගේ පණ වගේ අාදරය කරන ගායකයා ඔයා තමයි හැමදාටම. ඔයාට දිගු ගමනක් යන්න මම සුබ පතනව. බුදු සරණයි ❤
@rowfernandez8552
2 ай бұрын
කැලුම් ශ්‍රීමාල් "මහතා"වෙන මොනවදෝ කියනවා වගේ තේරෙනවා..😅 මෙම ගීතවලට ඔහු කියන සමහර අනුවර්තන වචන ගැලපෙන්නේ නෑ...ඔහු හිතනවට වඩා මේ ගීත වලට මිනිස්සු ආදරෙයි, ජනප්‍රියයි. ඔයිට වඩා වචන වලන් වටිනාකමක් ලැබිය යුතුයි...වික්ටර්,සුනිල්,අමරදේව,දිවුල්ගනේ වෑනි මහත්මයන්ට වැනි කුලුපගු වචන චන්දන වැනි මහත්මයාට නොලැබීම දුකක්. කෙසේ වෙතත් වැඩසටහනට මගෙත් අත්පොළසන් හඩක් ❤
@carlovers1480
11 күн бұрын
Super singing..kawadawat epa wennaaaa.❤baawanawak wage..❤awata parisarayat hariyatama machine. ❤
@KasunDondeenu-කස්සා
2 ай бұрын
Adarei චන්දන aiya ❤❤❤
@amadilshi8656
28 күн бұрын
Asama gayakayek❤❤
@sureshpeiris5929
Ай бұрын
Superb....No Words..To..Explain ❤❤❤❤❤❤❤❤❤
@inokaahangama2740
2 ай бұрын
චන්දය අයියා...❤❤❤❤
@4uexplore
Ай бұрын
ස්වරයටම ගායනා කරන ගායකයෙක්
@gayangamage7302
2 ай бұрын
හුගක් සින්දුවල සංගීතය හඩට නොගැලපෙන බවක් දැනෙනවා මේ ගීත අපේ ඇගේ හිතේ තියෙන සින්දු . මේ ගැන හිතන්න ඔබේ උත්සාහය හෑල්ලු කරනවා නෙවේ නමුත් හිතට දැනෙන ගතිය ඉතා අඩුයි
@shiranipeiris4462
2 ай бұрын
අනේ පල යන්න.
@Sriyanimi
2 ай бұрын
හරීම ලස්සනයි
@tv2wins883
2 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉🎉
@manojdesilva4590
3 ай бұрын
Kalum aiy great job we respect you ❤❤
@asankaniroshan1942
2 ай бұрын
සිහින අසපුවේ ඔබ හා මා...❤❤1:06
@damithranaweera3015
2 ай бұрын
Nice programme. Asama gayakayo denna chandana and kasun kalhara
@indunilpriyankara2751
2 ай бұрын
අනුන්ගේ සින්දු කියනවට වඩා තමන්ගේ ගීත ගැන කතාකරල කියන එක ලස්සනයි. අලුත ්වෙනස මරු...
@DKSUSA
3 ай бұрын
Love to see Suneera Sumanga in future
@5ersTrading
2 ай бұрын
Mn asama singer kenek. ❤❤❤❤❤
@gayashansangeeth1626
2 ай бұрын
දංග ඕනේ,Drums වලට...❤
@nuwanvidarshana5658
2 ай бұрын
me play karana kenath hodai drams valata.muu palenna gahanava❤
@Tharindusanka
2 ай бұрын
දිපිකා ප්‍රියදර්ශනී පීරිස් ගෙන්න
@ranjangunasiri7581
2 ай бұрын
Kalum aiya.nice program
@AshrafCassim-ww3vp
2 ай бұрын
Jayawewa from kotte ajith friend cassim
@dasun9273
2 ай бұрын
මනමාල කම් පෑව උන්මාදනි ඒ සින්දුවත් කිව්වා නම් මරු
@rivikulasampath1623
2 ай бұрын
❤❤❤❤❤❤ ❤ ❤❤ ❤
@maheshamadushanka8496
3 ай бұрын
❤❤❤❤😊😊
@DilanRathnayake-r2d
2 ай бұрын
චාමර අයියව ගේන්නකො
@sadunsali1547
Ай бұрын
👌👌👌👍👍👍❤❤
@nayanapeiris5487
3 ай бұрын
❤❤❤❤
@MaleeshaDeSilva-e4v
2 ай бұрын
Udara kaushalyawa gennawa nm api kemathi me program ekata
@MuRu1801
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilaniritter2318
2 ай бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️
@shaggy-eg5np
3 ай бұрын
Chamara weerasinhe ,damith asanka,sudam chamara genna
@CharakaPrabashwara-rm5zx
3 ай бұрын
Ow aniwa e kattiyawa genna sudam chamaraea ehema
@Travelselect
2 ай бұрын
පිස්සුවක් වෙයි එදාට ❤️
@amanishakya
2 ай бұрын
SUNFLOWER මතක්කලේ නැ කැතයි හොඳේ😢
@kavindasovis4202
2 ай бұрын
Dannam ithin yohanilath sindu kiyanne
@sandunChamara-p2y
2 ай бұрын
ජෝතිපාල ගේන්න කෝ
@VishwaKarunarathna
2 ай бұрын
පිස්සුද යකෝ
@udumbaramandodari7754
2 ай бұрын
මේ තට්ටයාගෙ කියවිල්ල තමා අහන් ඉන්න අමාරු 😢
@BCNIRMAL
2 ай бұрын
Grow up
@romeshmadusanka9736
2 ай бұрын
Podi kaledith ee adaraniya giitha rasawinda setwena thana man ewa kiuwa hamaekama mata issra kiuwe adoo chandanage voic ban kiyala adatath adarei me charitheta tharu mathuwenawa niwila yanawa habayi apee daruwoth dawsaka me song ahai adareta mokada akamathi...ee adareta soduru wachna godakin giitha kiuwa meya kawadawath me kalawen wayasata yanna adareyi palenna ..issra pissuwak liyathabara mala cd eka
@manojdesilva4590
3 ай бұрын
❤❤❤❤
@prasadsamarakoon3996
2 ай бұрын
❤
@captainnemo3958
2 ай бұрын
❤️❤️❤️❤️❤️
@අපේකම1
3 ай бұрын
❤❤
@ටිපර්වෙනදායකසභාව
2 ай бұрын
❤❤❤❤❤
@vijithfernando6964
2 ай бұрын
❤
@Desilv334
2 ай бұрын
❤❤❤
@priyanthaarunashanthashant6045
2 ай бұрын
❤❤
@MalaniSamarawickz
2 ай бұрын
❤❤❤❤
@DilrukshiHerath-q9p
2 ай бұрын
❤️❤️❤️❤️
@seetharanjani-h1n
2 ай бұрын
❤❤
@menikperera2326
Ай бұрын
❤❤❤
1:19:50
Ma Nowana Mama | Season 01 | Chandana Liyanarachchi
Ma Nowana Mama
Рет қаралды 48 М.
1:42:23
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 29 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
29:07
චිචීගේ සාපය...!
SL Deshaya
Рет қаралды 7 М.
1:34:09
Asanka Priyamantha | Maa (මා) | 18th October 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 19 М.
8:35
Jammer | Neela Kandugate Medley | Agamana Live In Concert 2024
Jammer
Рет қаралды 4,9 М.
2:01:18
Sihinayaki Re |සිහිනයකි රෑ| Charitha Priyadharshani Peiris
RUPAVAHINI PLUS
Рет қаралды 12 М.
1:33:30
Namal Udugama | Maa (මා) | 04th October 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 25 М.
1:11:55
Sanuhare - සනුහරේ | Episode 03 | 2024-12-27 | Hiru TV
Sanuhare
Рет қаралды 47 М.
3:34:50
Best Sinhala Band Nonstop Of 2025 | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Live Sindu
Janith Sanjaya Gamage
Рет қаралды 18 М.
1:23:57
Janaka Wickramasingha | Maa (මා) | 25th October 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 9 М.
54:07
මම NPP නෙමෙයි මම JVP. ආදරය කියන්නේ වචනයක් නෙවෙයි ක්රියාවක් - ජානක ක්රිෂාන්ත | Janaka Krishantha
Mathaka Pada - මතක පද
Рет қаралды 8 М.
1:24:44
Ruwan Hettiarachchi | Maa (මා) | 13th December 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 19 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН