T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana

  Рет қаралды 29,381

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 142
@leenafernando7276
@leenafernando7276 12 күн бұрын
👍❤අදත් හරීම ලස්සනයි, හරීම මිහිරියි, ආදරණීය හඬ, ඊලඟට සෝමතිලක ජයමහ, බණ්ඩාර අතාවුද වගේ අයවත් ගෙන්වන්න.මේ අය අපේ රටට ආඩම්බරයක්. ඔබට ගොඩාක් ස්තූතියි ❤🙏
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 12 күн бұрын
00:00 - Intro 14:24 - Pawanata Salena (පවනට සැලෙනා) 36:10 - Me Ayurin Api (මේ අයුරින් අපි) 52:47 - Lokaye Rudu Neth (ලෝකයේ රුදු නෙත්) 01:12:27 - Kunda Saman Mal (කුන්ද සමන් මල්) 01:26:17 - Sanasum Susuman (සැනසුම් සුසුමන්)
@UrumaOsanda
@UrumaOsanda 10 күн бұрын
අපමණ තුති
@UrumaOsanda
@UrumaOsanda 10 күн бұрын
අපමණ තුති
@sandunsasanka44
@sandunsasanka44 12 күн бұрын
මේ වැඩසටහනේ වටිනාකමත් වැඩි වෙනවා මෙවැනි කලාකරුවන්ගේ පැමිණිමෙන්.... තවත් මෙවැනි විශිෂ්ටයින්ගේ පැමිණිම බලාපොරොත්තු වෙනවා දෙරණ tv 👌👌👌
@raviperera1769
@raviperera1769 11 күн бұрын
විශිෂ්ඨයෝ කවදත් විශිෂ්ඨයි ❤
@princelymendis4507
@princelymendis4507 12 күн бұрын
මෙවැනි හඩවල් සදා අමරණීය යි..
@KELUM_music
@KELUM_music 11 күн бұрын
ආසම ගායකයෙක් මෙතුමට දීර්ගැයුස ලැබේවා❤
@koekloeren3797
@koekloeren3797 11 күн бұрын
එදත් අදත් වෙනසක් නැති සුමුදු ලයාන්විත හඩ ❤❤ නිරෝගි සුවය දීර්ඝායුෂ වේවා ❤❤
@LakshmiMolligoda
@LakshmiMolligoda 12 күн бұрын
මෙම සිංදුව හැම එකක්ම මම අහලා තියෙනවා වගේම හැම කැසට්පට මට මගේ තාත්තා ගෙනත් දුන්නා. ස්තුතියි ඔබ දෙදෙනාටම 🎉
@crazyworld-r5z
@crazyworld-r5z 12 күн бұрын
ඊලගට අමරසිරි පීරිස් , සුනිල් එදිරිසිංහ , සෝමතිලක ජයමහ වගේ අය ගෙන්නන්න❤❤❤❤
@akeesy.t.8218
@akeesy.t.8218 11 күн бұрын
Ape Sri Lanka darani talaya bihi kala athi wisistama gayakayek oba tuma teruwan saranai❤❤❤
@Thisara_Chinthaka
@Thisara_Chinthaka 11 күн бұрын
සුපිරි ❤❤❤❤
@malaka4796
@malaka4796 7 күн бұрын
එකගයි ❤️
@MaheshInduwara-mc6zm
@MaheshInduwara-mc6zm 3 күн бұрын
Somathilaka jayamaha mahathma kisima wedasatahanakata sambanda wenne nehe.ethuma godak kalakata kalin me kathawa kiyala thiyenawa.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 12 күн бұрын
සුපිරි වැඩ්ඩො තමයි මේ ❤❤💪💪අති විශිෂ්ටයෙක් මේ ❤
@harshanamaduranga1412
@harshanamaduranga1412 12 күн бұрын
සෝමතිලක ජයමහ ගෙනාවොත් අපිත් සතුටින්
@PreethiLiyanage
@PreethiLiyanage 11 күн бұрын
සරල නිහතමානී සුන්දර මිනිසෙක්. වියපත් වුවත් අමරණීය කටහඬ තවම මිහිරට ගයනවා. දීර්ඝායුෂ පතමි.
@NalinHemantha-w5t
@NalinHemantha-w5t 11 күн бұрын
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...! තෙරුවන් සරණයි කලාකරුවාණනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gihanipremarathne3361
@gihanipremarathne3361 12 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණින් සතුටින් ඉන්න ලැබේවා. ඔබ තුමාට පින් මෙතරම් කාලයක් අපිව ඔබේ ආදරණීය කටහඬින් පිනවූවට. ❤❤❤
@supunshanilka9687
@supunshanilka9687 11 күн бұрын
මේ වගේ වැඩසටහන් බලන්න බැරිවෙනවා කියන්නේ එක්තරා පවුකාරකමක්❤
@musicsudda
@musicsudda 12 күн бұрын
කරුණාරත්න දිවුල්ගනේ ඕනී කියන අය 👍
@malaka4796
@malaka4796 7 күн бұрын
එකගයි ❤
@CT-vl3iu
@CT-vl3iu 11 күн бұрын
so happy to see him still going strong like this...beautiful humble personality...thank you so much for the music !
@shiranthakumara76
@shiranthakumara76 19 сағат бұрын
What a voice. Some unbelievable songs sung over decades. We worship you and others from your generation as the ones who moulded our lives as we grew up in 80s/ 90s. Thank you TM! Long life….
@sajithmadusanka7057
@sajithmadusanka7057 12 күн бұрын
Legend 🤍
@RehaniCosta-yd4bz
@RehaniCosta-yd4bz 7 күн бұрын
මම ගොඩක් කැමති ගායකයෙක් මෙතුමා. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට🙏🙏🙏❤️❤️❤️
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 5 күн бұрын
මෙවැනි සුන්දර කලාකරුවන් අයේත් මේ පිං බිමේ කිසිදිනක පහල වෙන එකක් නෑ..❤
@champikahemamalie2234
@champikahemamalie2234 10 күн бұрын
🌹🌹🌹 ගොඩාක් ම කැමති කෙනෙක්.ඒ ගායනය නම් ....කියන්න වචන නෑ..දිර්ඝායූ...බුදු සරණයි ..!!!
@SuwineethaRajakaruna
@SuwineethaRajakaruna 11 күн бұрын
Mama කැමති ගායක yek නිදුක් නිරෝගී භාවය පතමි ❤
@sampathwijerathna4710
@sampathwijerathna4710 5 күн бұрын
හොද වැඩසටහනක් කැලුම් ලස්සනට හසුරවන.ස්තුතියි දෙරණ.
@pubuduchathuranga5497
@pubuduchathuranga5497 11 күн бұрын
Your songs are absolutely incredible and touch so many hearts! Wishing you a long, healthy, and happy life so you can keep creating such amazing music. Stay blessed and keep inspiring us!!
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 12 күн бұрын
සුන්දර ගායකයෙක් තෙරුවන් සරණයි දීර්ගායු පතනව.පවනට සැලෙනා ගීතයෙ පටිගතකිරීමෙදී ශිල්පීන් ගැනත් මතක් කරා නම් සුවිශෙෂයි.කෙමදාසයන්ගෙ මන් මොහනීය සංගීතය ඹබතුමා අපිව වෙනම ලොවකට ගෙනගියා කැළුම් මෙන්ම සංගීත ශිල්පීන්ට ද තෙරුවන් සරණයි දීර්ගායු පතනව.කාලය මදි
@pathumnuwan7157
@pathumnuwan7157 9 күн бұрын
ආසම ගායකයෙක් මගේ, මෙයාලා වයසට ගිහින් ඉන්නවා දකිද්දි ගොඩක් දුකයි😢, ඔබට දීර්ඝායුෂ ලැබේවා❤
@wickypriyan7654
@wickypriyan7654 12 күн бұрын
ඩොල්කියකුයි තබ්ල එකකකුත් දැම්මනම් තවත් සුපිරි.
@Travelselect
@Travelselect 8 күн бұрын
මෙන්න ගායකයෝ ❤
@princelymendis4507
@princelymendis4507 12 күн бұрын
T M sir with Rataa boys ❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 5 күн бұрын
ආදරණිය කටහඬක් හිමි ආදරණිය ගායනාවේදියාණනී❤
@TheAmalfernando
@TheAmalfernando 9 күн бұрын
හරිම සුන්දර මනුස්සයෙක් , සිංදුත් ඒ වගේම සුන්දරයි.තවම අහන්න පුලුවන්❤
@SiriRohan-h7z
@SiriRohan-h7z 5 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා නොරැවන් සරණයී
@dreamstudiocovers9804
@dreamstudiocovers9804 12 күн бұрын
ගායන හැකියාවටත් වඩා මෙතුමාගේ නිහතමානීකම ලෝකයාට දැනුවත් කරපු අපූරු සාකච්ඡාවක්.... ❤❤❤❤❤❤
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 8 күн бұрын
මේ පුන්ච් රටේ කොතනක් හො ඔබ වැනි අති ව්ශිටයන් බිහි වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි 💗💗💗💗💗💗💗
@judejanam7242
@judejanam7242 14 сағат бұрын
TM jayarahtna mahatata adataht adarei eada wagema paranima getha thamai lassana metumataht theruwan saranai 🙏🏻 adaht lassanai metuma
@Everybodyisrich
@Everybodyisrich 12 күн бұрын
සදා අමරණීය හඩක්, දීර්ඝායුෂ ලැබේවා.
@tishanlaksri1727
@tishanlaksri1727 12 күн бұрын
One of the legends respect ❤❤❤❤❤❤❤❤❤
@ranjithnandhana8184
@ranjithnandhana8184 11 күн бұрын
තනිව ඉන්න හැම වෙලාවෙම මෙතුමන් ගේ සිංදු අහනවා
@kelumaths293
@kelumaths293 11 күн бұрын
කැමතිම ගායකයෙක්... ඔබතුමාට නිදුක් නිරෝගී සුවය... 👉රෝහණ සිරිවර්ධන 👉සෝමතිලක ජයමහ 👉ආත්මා ලියනගේ 👉ෂර්ලි වෛජයන්ත 👉සුනිල් එදිරිසිංහ 👉අමරසිරි පීරිස් 👉කරුණාරත්න දිවුල්ගනේ මෙතුමන්ලා ගෙන්වනවනම් බොහොම වටිනවා කැලුම් මහත්මයා...
@OshanBuddika-e8k
@OshanBuddika-e8k 4 күн бұрын
Maha dewentayek me😮❤
@chadraseelii9447
@chadraseelii9447 4 күн бұрын
Godak sthuthii t m jayarathna mahatthayawa gennapu wada satahanata
@gaminiratnayake6020
@gaminiratnayake6020 10 күн бұрын
Tm obata deergayusha labewa !! Budusaranai
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 11 күн бұрын
Harima lassana wadasatahank hamadamath hadawathinma adare karana sindu oba thumata niduk nirogi dirghayusha labewa 🙏❤️
@DilanM98
@DilanM98 12 күн бұрын
Suneera & Nuwandhika onaaa... 💗
@ayomikankanamge5472
@ayomikankanamge5472 6 күн бұрын
Next Bandara Athawuda please ❤
@crazyworld-r5z
@crazyworld-r5z 12 күн бұрын
Favourite 🙂❤️❤️❤️
@janakanamal9758
@janakanamal9758 9 күн бұрын
Tm❤ best
@somalekam8712
@somalekam8712 2 күн бұрын
Me aùrin api me giitha ahannath pin kala ŵenna athi Sinalunga denata theruwan saranai
@rtb335
@rtb335 12 күн бұрын
Legend 🥰❤
@5760A
@5760A 12 күн бұрын
සංගීතය පිළිබඳවනම් සෑහීමකට පත්වෙන්න බෑ. ගීතයට භාවිතාකළ යුතු සංගීත භාණ්ඩ පිළිබවඳව මීට වඩා හිතනවනම් හොඳයි.
@harsharohan88
@harsharohan88 10 күн бұрын
ඔව් මේ මියුසික් නම් හරිම අමිහිරි මේ කොච්චර ලස්සන සින්දු ද
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 6 күн бұрын
True
@sanjeewathalagala3957
@sanjeewathalagala3957 11 күн бұрын
කවදාවත් මිය නොයන ගීත ❤ දිර්ඝායුෂ පතනනවා සර් බුදු සරනයි ❤
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 12 күн бұрын
Asama gayakayek 🎉
@jsf9087
@jsf9087 12 күн бұрын
One of my favourite legends❤
@charithsubasinghephotograp9088
@charithsubasinghephotograp9088 12 күн бұрын
කැලුම් අයියෙ සුපිරීඊඊ 😍😍
@lalithkumara568
@lalithkumara568 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤niyamai.
@sudathprabath4509
@sudathprabath4509 12 күн бұрын
මගෙ අංක එකෙ ගායකයා කැලුම් ඔබට ගොඩාක් තුති පුලුවන් නික්ට රත්නායක , ලතා වල්පොල සුජාතා අත්තනායක, වැනි මහත්ම මත්මින් ගෙන්වන්න බලන්න
@DionJamesParker
@DionJamesParker 8 күн бұрын
Dear Sirs, Thank you for presenting this programme and I must give you my heartfelt gratitude, but there is a very popular song that was in a cassette missing. I heard a song that Mr. TM sang and it goes (Ma nethu piyawee sithala sirurak howa thibenawita anda andure), I heard this song in early 1980s but perhaps this song came into existence in late 1970s Greatly appreciative if there is a place this song could be heard again. Many, many thanks! 🙏 🙏 🙏
@nilanga4026
@nilanga4026 12 күн бұрын
Ada lassanai❤❤❤❤
@hasithjayarathne3660
@hasithjayarathne3660 9 күн бұрын
මලියදේවේ කොල්ලෙක් තමා ❤❤❤
@tariqjhan4082
@tariqjhan4082 11 күн бұрын
My favorite singer T M jayarathna❤👍
@DilanM98
@DilanM98 12 күн бұрын
TM Sir ❤
@dilumperera7422
@dilumperera7422 12 күн бұрын
Legend💯
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 11 күн бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sureshwijesiri898
@sureshwijesiri898 12 күн бұрын
Somathilaka Jayamaha....
@cyriljayaweera6169
@cyriljayaweera6169 11 күн бұрын
Me api adaraya karana handawal apata asenna dakinna selaswema obata pin. sadadaraneya gayakayanani obata deragayu lebewa wedasatahana idiripat karana obatumatada teruwan saranai
@neelkulasigha8104
@neelkulasigha8104 11 күн бұрын
Maru ❤
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y 11 күн бұрын
Mama ipadune 1968 .methumage geeth walata harima kemathiy. Deergayusha pathanawa.kelum aiye oyatath suba pathanawa.budu saranai.
@mawith970
@mawith970 11 күн бұрын
Legendary Musician ❤
@janithainduniljayasekara3800
@janithainduniljayasekara3800 10 күн бұрын
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවන්න ඇති ❤
@PathmaBudhagoda
@PathmaBudhagoda 10 күн бұрын
Godak lassanai.
@saajidreyal6848
@saajidreyal6848 12 күн бұрын
A living Legend 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pradeepwanniarachchi3740
@pradeepwanniarachchi3740 11 күн бұрын
band eka 😢 oya sindu tikata sadaranayak kalada hithenawa😢
@pradeepwanniarachchi3740
@pradeepwanniarachchi3740 11 күн бұрын
kzbin.info/www/bejne/j3eUdHaendGHea8si=l55hwFw5ajWA4o7x
@amilajayamanne
@amilajayamanne 12 күн бұрын
respect sir
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 11 күн бұрын
Best program ❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 11 күн бұрын
ලස්සනයි
@InduHewapathirana
@InduHewapathirana 10 күн бұрын
Great singer
@ushanikarawita1432
@ushanikarawita1432 11 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 11 күн бұрын
Me wage parana aya genna ❤
@mahindahemantha1686
@mahindahemantha1686 13 сағат бұрын
පුළුවන් නම් හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය ගෙන්වන්න. ❤❤❤❤
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 12 күн бұрын
❤❤❤
@Travelmomentsbydh
@Travelmomentsbydh 11 күн бұрын
ලාංකීය සිංහල සංගීතයේ ස්වර්ණමය යුගය වන 70/80 බිහිවූ අමරදේව, ගුණදාස කපුගේ, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, මාලිනී බුලත්සිංහල ඇතුළු විශිෂ්ඨ ශීල්පීන් ගොන්නේ ජීවමාන සලකුණක් වැන් ටී,එම්.ජයරත්න ශූරීන් මෙම වැඩසටහනට එක් කරගැන්ම ගැන දෙරණට තුති. දෙකයි පණහේ හිපාටුවන් වෙනුවට සෝමතිලක ජයමහ, අමරසිරි පීරිස්, නන්දා මාලනී, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි දැවැන්තයන්ට අවස්ථාව දෙමු. වර්ථමාන පරපුර ඔවුන් ගැන දැනගත යුතුමයි...
@renukaferanad0731
@renukaferanad0731 12 күн бұрын
අමරනිය කටහඩ
@hewakoggalageranjith5844
@hewakoggalageranjith5844 5 күн бұрын
මොකක්ද හේතුවට සින්හල සින්දුවක් අහන්න ඕන වුණා ම ටී.එම්. කියලා මයි වදින්නේ.
@slsong1967
@slsong1967 4 күн бұрын
music auwl. doown south best
@MadusankaThilakKumara
@MadusankaThilakKumara 11 күн бұрын
Me wage gayako aye bihi wamne na api kamti me wage parna sindu tiyana gaykao anawanam hamadamt adari me sindu walata budu sarani
@gamithachandrasekara
@gamithachandrasekara 12 күн бұрын
❤💛
@Dayaweera
@Dayaweera 12 күн бұрын
ඉතාමත් la
@Dayaweera
@Dayaweera 12 күн бұрын
ඉතාමත් ලස්සන වැඩ සටහනක් . මෙවැනි ගායකයන් ගෙනඒම සතුටට කරුණක්. කුණ්ඩ සමන් මල් ගීතයට සංගීතය වාදනය වුනා මදිද කියල හිතුණා
@sriyanimalawala9383
@sriyanimalawala9383 11 күн бұрын
Harima nihathamani charithayak
@krishlanka
@krishlanka 11 күн бұрын
Downtown wage gathiyak na music, sound eka awul 😢
@carlovers1480
@carlovers1480 11 күн бұрын
Obata DEERGAAU Patanaw..🎉🎉
@kithsiriweerasinghe6810
@kithsiriweerasinghe6810 8 күн бұрын
Aiyooooo...... 💯💯😠. Tm
@ihalagedaradayawansadewapr4542
@ihalagedaradayawansadewapr4542 11 күн бұрын
ඔවුන්ට ආවේනික පැරනි සංගීතයම තිබුනානම් මීට වඩා රසයි
@chadraseelii9447
@chadraseelii9447 4 күн бұрын
Deepika piyadarsani mahathmiya gennawanna tank you
@Travelselect
@Travelselect 8 күн бұрын
Chamara weerasinha gennq❤
@SunilQtr-jp1iy
@SunilQtr-jp1iy 12 күн бұрын
T M wagema kelumath legend.
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 7 күн бұрын
බංඩාර අතවුද ගෙන්වන්නකෝ
@KOBBSdiesel
@KOBBSdiesel 4 күн бұрын
Sound balancing නම් ගොඩාක් මදි. Studio එකක play කරලත් දෙරණේ නැද්ද හරියට sound balanace කරගන්න එක්කනෙක්. 'කැසට් එක' වැඩසටහනේ බැලැන්සින් වලට ලගින්වත් තියන්න බැහැ. අපරාදේ හොද සින්දු ටිකක් අපතේ ගියා වගේ.
@harsharohan88
@harsharohan88 10 күн бұрын
මේ වැඩසටහන මම නිතරම ඉඩක් ලැබෙන විදිහට බලනව .මට මේ මියුසික් වල නම් ලොකු අවුලක් තියෙනවා නේද .
@tharukabimsara1606
@tharukabimsara1606 11 күн бұрын
සුනිල් එදිරිසිංහ ඕනේ ඊළගට ❤
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Chandana Liyanarachchi | Maa (මා) | 01st November 2024 | TV Derana
1:26:17
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН