No video

chandana liyanarachchi nonstop | without voice | karaoke | lyrics |

  Рет қаралды 20,783

swara music

swara music

Күн бұрын

චන්දන ලියනාරච්චි නොනවතින ගී එකතුව
LYRICS
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද නුඹ තාම නිදිද
කඩුපුල් මල් දේවතාවියේ
මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී
2
රෝස මලක සුවඳ උරා..
සඳලුතලෙන් වඩිනු බලා..
සුරංගනා කතා ඇසේවි..
තරු මල් තුරුළටම වෙලා..
කඳුලැල් පුරවන්න එපා..
පෙම් කළ හිත දුකින් පිරේවි..
සඳට ආදරෙයි කියලා..
බිඳු කඳුලින් දෙනෙත වසා..
සඳසාවිය සැඟවුණා රැයේ..
හඬන සිතක් ළඟට වෙලා..
සිහින දෙව්දුවක් හිටියා..
සඳ මල් පරවුණා ඒ රැයේ..
3
දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී
සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවකම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි
4
මංගල මුදුවට ආයුෂ
මාස තුනක් විතර..
කවුරුන් හෝ නොදැන ඇවිත්
නිතර අපේ ගෙදර..
වේල් පිරිත් තොවිල් පවිල්
කලත් නිතර නිතර..
හැමතිස්සෙම ඔයයි මමයි
වෙන්නෙම අඩ දබර..
සමාවෙන්න බෝ පතකට
කඳුලු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මලුවෙදි
එකතු වෙන්න පැතුවා..
දරාගන්න බැරි ගින්දර
බෝ සමිඳුට කිව්වා..
අමාවකට අවසිහියෙන්
සඳ බලන්න දිවුවා..
අපේ සියලුම ගීත අහන්න පහත ලින්ක් වලින් බලන්න
/ swara.musictrack
දමිත් අසංක නන්ස්ටොප්
• දමිත් අසංක නන්ස්ටොප් |...
DJ nonstop flamingos
• DJ NONSTOP | FLAMINGOE...
දමිත් අසන්ක නන්ස්ටොප් | DELIGHTED
• දමිත් අසන්ක නන්ස්ටොප් ...
VOICE FACTORY NONSTOP | SEEDUWA BRAVE
• VOICE FACTORY NONSTOP ...
එම් එස් ප්‍රනාන්දු නන්ස්ටොප් | WELLAWAYA RIO
• ms fernando karaoke songs
H R Jothipala songs
• h r jothipa songs | wi...
chandraleka perera nonstop | PADUKKA SHYNI
• chandraleka perera non...
wwellwaya rio female nonstop
• WELLAWAYA RIO FE MALE ...
namal udugama nonstop
• Namal Nonstop (නාමල් න...
prince udayapriyantha nonstop delighted
• prince udaya priyantha...
secret old hits nonstop
• secret old hits nonsto...
secret nonstop
• සීක්‍රට් නොනවතින ගී එක...
end nonstop delighted
• end nonstop DELIGHTED ...
old songs nonstop live horizon
• old songs nonstop LIV...
secret rohana bogoda nonstop
• rohana bogoda nonstop ...
පණ්ඩීත් ඩබ් ඩී අමරදේව නොනවතින ගී |
• පණ්ඩීත් ඩබ් ඩී අමරදේව ...
wellwaya rio DJ nonstop
• wellawaya rio dj nonst...
new hits songs polgahawela horizon
• new hits songs polgaha...
secret new nonstop
• Video
athula adhikari nonstop volare
• athula adhikari nonsto...
nonstop old songs
• new nonstop | without ...
namal udugama nonstop
• Namal Udugama Nonstop ...
wellawayo rio nonstop bothale
• rio nonstop bothale | ...
seeduwa brave nonstop 2022
• seeduwa brave nonstop ...
sunflower nonstop
• sunflower nonstop | pu...
sanath nandasiri n0onstop
• sanath nandasiri nonst...

Пікірлер: 12
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
නියමයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි
@slmusiclife6146
@slmusiclife6146 Жыл бұрын
තවත් සුපිරියක් ❤️❤️ ජයවේවා
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 Жыл бұрын
Niyamai lassanai
@rajithalakshan6157
@rajithalakshan6157 8 ай бұрын
Eka nm supiri ..❤❤❤
@chanakajayanath4596
@chanakajayanath4596 Жыл бұрын
Ela ela brother ❤️❤️ Supirima karaoke swara thamai ekenma
@nishanthakumaa2953
@nishanthakumaa2953 Жыл бұрын
👌
@SonaliPramudika
@SonaliPramudika 11 күн бұрын
❤❤❤🙋😘😘
@SonaliPramudika
@SonaliPramudika 11 күн бұрын
❤🙏❤️
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤🙋‍♀️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👏👏👏👏
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👌👌👌👌👌😘
Karunarathna Divulgane Nonstop Karaoke (Without Voice)
8:11
Ashen Music Pro
Рет қаралды 205 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23
Music .Apa dedena diha bala bala....Karaoke
3:19
Heko tec7436
Рет қаралды 9 М.
Mewalam Mokatada Karaoke Without Voice By Chandana Liyanarachchi Karoke
3:45
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН