දෙන්නට දෙන්නා නැතුවම බැරිද? Chandana Sooriyabandara & Sadda Mangala Sooriyabandara - Noki Katha

  Рет қаралды 300,019

KiKi Entertainments

KiKi Entertainments

Күн бұрын

Пікірлер: 256
@malshinawodya4224
@malshinawodya4224 3 жыл бұрын
සැබැවින්ම චන්දන සූරියබන්ඩාර මහතා දැන සිටියද සද්දා මංගල සූරීන් මා දැනගත්තේ නාඩගම්කාරයො ටෙලිනාටය හරහා වුවත් ඔවුන් දෙදෙනාගේම දක්ෂතාවයන්, හැකියාවන් අත්දැකීම් වලින් පරිපෝෂිත මනස කිසිම දෙයකට සමකළ නොහැකිය.ඒ සියල්ල කලම්බනය කොට රටක් වශයෙන් ශ්‍රී ලංකාව වෙනස්ම මානයකට රැගෙන යාමට හැකි බව මාගේ හැගීමයි. ඔබ දෙදෙනාගෙන්ම ගුරු හරුකම් අපේක්ෂාවෙන් දිනක ඔබ දෙදෙනාම මුනගැසීමට මා මහත් උනන්දුවෙන් බලා සිටිමි. ඔබ දෙදෙනාටම ජය !
@slcad4225
@slcad4225 3 жыл бұрын
ඇඟිලි සළකුණ කළේ මෙයා..
@madhawaviduranga2105
@madhawaviduranga2105 3 жыл бұрын
සද්ධා ටී එන් එල් ඒකේ ඔ්ල් වේස් බ්‍රේක් ඩවුන් කරපු කාලේ දන්නෑ කියන්නෙ පුදුමයි!!
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
අග්නි පියාපත් බලන්න සද්දාමන්ගලගෙ සුපිරි වැඩක්
@sanjeewanizoysa6840
@sanjeewanizoysa6840 3 жыл бұрын
අවසන්
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 4 ай бұрын
මාත්
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
සිරස ලක්ෂපති /නාඩගම්කරයෝ සුපිරි අයියයි මල්ලයි චන්දන සූරියබණ්ඩාර සර් 💙 සද්ධා සූරියබණ්ඩාර සර් 💙
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
චන්දන සූරියබණ්ඩාර අයියා , මල්ලී සද්ධාමංගල සූරියබණ්ඩාර ජය වේවා ඔබ දෙපලට බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි යහපතක් සිදුවේවා ඔබ දෙපළට
@kumududevi5610
@kumududevi5610 3 жыл бұрын
අනෙ මෙ දෙමාපියනට කොඉ තරම් අඩම්බර ද රටට සෙවයක් කරන පුතුන් දෙදෙනෙකු බිහිකලාට ගොඩක් පින් අපි ගොඩක් අශවෙන් වැඩ සටහන බලන්නෙ හරිම අදරෙයි ❤ ❤❤ ජෙසු පිහිටයි 🙏🙏🙏🙏සුබ ගමන් ඔබ දෙපලටම
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේ ඉතාමත් සුන්දර නිර්මාණයක් අරගෙන ආව සද්දා මංගල මහත්මයාට ගොඩාක් ස්තුතියි ...සුභ පැතුම් ඔබ දෙදෙනාටම....පුංචි ඉල්ලීමක් නාඩගම්කාරයෝ රචකයානන්හට.....අනේ කිරි පුතාව අපහු අරගෙන එන්න .....මේ නාට්‍යයේ හැම චරිතයක්ම ඉතාමත් සුන්දරව මේ නාට්‍යය අපිට අරගෙන එනවා .......
@pereramrsperera837
@pereramrsperera837 2 жыл бұрын
තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!ඔන්න අද තමයි දැන ගත්තෙ ඔබතුමන්ලා සහෝදරයන් බව, බොහොම සතුටුයි ඇත්තෙන්ම ඇත්තෙන්ම කියනව නම් ඔබතුමන්ලා වගෙ උගත් බුද්දින්මත් අයව දකින්නත් ලැබීමත් අපගෙ වාසනවක් උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! උතුම් බුදු ගුණ බෙලෙන්ද , පසෙ බුදුගුණ තේජසින්ද, උතුම් මහ රහථුන්වහන්සේලාගෙ අනන්ත ආනුභාවයෙන්ද ඔබලාතුමන්ලාට සියලු රැකවරණය වේවා !!! උතුම් දළදා සමිඳු පිහිටනොඅඩුවම ලැබේවා !!! සාධූ සාධූ සාධූ
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 жыл бұрын
ලංකාවේ අපි ආදරය කරන සුපිරි වැඩ්ඩො දෙන්නෙක් 👍🏆️🏆️
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙන්...එ වගේම ලස්සන සහෝදර බැදීම් ❤️❤️❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
බුද්ධිමත් ආදර්ශමත් දෙන්නෙක්.චන්දන මහත්මයා නැති ලක්ෂපති වැඩසටහන මම බලන්නෙ නැහැ .එතුමා ඒ වැඩසටහන කරනවා මම ආශාවෙන් බලනවා.
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
මම හරිම ආදරය කරන මහත්මා ගති තියෙන චරිතයක් පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි. මල්ලි අද තමයි දැක්කේ.තෙරුවන් සරණයි
@chandisunethra9861
@chandisunethra9861 3 жыл бұрын
ආදරණීය චරිත දෙකක් ❤️ තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ට 🙏💐
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 2 жыл бұрын
හරිම කැමති චරිත දෙකක් ..හරිම ආදරණීය සොඳුරු මිනිසුන් දෙදෙනෙක්.🌺🌺
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
ඉතාමත් අති දක්ෂයෝ දෙදෙනෙක් සහ ඉතාමත් ආදරණිය චරිත 2 ක් ඉදිරි ගමන සාර්ථක වේවා !!
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
ආදර්ශමත් අයියා මලෝ දෙන්නෙක්❤
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 3 жыл бұрын
හරිම ආදරණීය සහෝදරයන් දෙදෙනෙක්..ආකර්ෂණීය කටහඩක් දෙදෙනාටම තියෙනවා.උගත් බුද්ධිමත් රටට ආදර්ශමත්,වටිනා සම්පතක් ඔබ දෙදෙනාම.සුබ පතනවා හදවතින්ම.
@iranganiwijerathna
@iranganiwijerathna 3 жыл бұрын
ආසම චරිත දෙකක් . වටිනා සම්පත් දෙකක් අපේ රටට.
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 3 жыл бұрын
Ma preyakarana watena charetha dekaka obsta Jaya lankawata majanathwa udeasa oungea jewetha yapayhak keremak heke deyak karana
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
එකෙන්ම
@tharuvalive9790
@tharuvalive9790 4 ай бұрын
Samaajata awasya minisun😊
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 3 жыл бұрын
දෙන්නටම ආදරෙයි ගොඩාක්,රටට වටිනා සම්පත්
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
අනේ අදයි දන්නෙ මේ දෙන්නා සහොදරයො වාසනාවන් දීර්ගායූ වේවා
@nadimadinadi8641
@nadimadinadi8641 3 ай бұрын
මාත්🤔
@සංසලානිවර්ථනා
@සංසලානිවර්ථනා 3 жыл бұрын
කවුද දෙයියනේ හිතුවෙි මෙි ඉන්නෙ අයියා මලෝ කියලා . ඇයි දෙයියනේ අපිව රැවටිටුවෙි. ලක්ෂපති අයියා නාඩගම්කරයෝ මල්ලි. අමිමෝ ඉතින් මෙි දෙන්නත් දෙන අතල් අපිට.😄😄😄 සර්ලා දෙන්නටම ආදරේයි හාද ඉතිං 💖💖💖 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌷🌷🌷🌷🌷
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මං. හරිම. කැමති .. .. චරිතයක්.. චන්දන. සූරියබංඩාර මහත්තයා.. .. මේ දැක්කමයි චන්දන මහත්තයා interview . එකක් දෙනවා.. .. තෙරැවන් සරණයි අයිය මලෝට
@chamilanishanthi6651
@chamilanishanthi6651 3 жыл бұрын
👬❤️ දෙන්නටම සියලු දෙවියන්ගේම පිහිටයි. හැම දෙයක්ම ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. 🙏
@PabaMangala
@PabaMangala 3 ай бұрын
හරිම සතූටුයි ඔබ දෙපල ගැන.ඔබලගෙ වැඩ සටහනක් දුටුවොත් අනිවාර්ය වෙන්ම බලනවා.මාත් මගෙ නංගිත් මූලික අධ්‍යාපනය ලැබුවේ වටපුළුව විදුහලේ මට ඔබ දෙපල මතකයක් නැහැ මන්ද මා අවුරුදු 2 පමණ එහි ඉගන ගත්තෙ.6 ශ්‍රෙණියට පුෂ්පදාන විදුහලට ඇතුළත් උනා.රණවීර සර් තමා විදුහල්පති .අපි ලේවැල්ලේ.මා ප්‍රමුඛ රාජ්‍ය මණ්ඩලයක් ඉංජිනේරු සහකාර වරියක්.ඒ පාසලෙන් හොද මට්ටමෙ මූලික අධ්‍යාපනයක් ලැබුණා.මගේ නංගි ඔබලාට දන්නවා අයත් පසුව පුෂ්පදාන විදුහලට ඇතුළත් උනා.ඔබ දෙදෙනා ට මීටත් වඩා හොද හරවත් වැඩ සටහන් කිරීම ට ධෛර්යය ශක්තිය ලැබෙවා.වඩාත් අධ්‍යාපනික මට්ටම උසස් කර ගැනීම සදහා වූත් යොවුන් පරපුර ඇදී එන වැඩ සටහන් සංවිධානය කරන මෙන් ඉල්ලා සිටිමි.ඔබ දෙපළට දීර්ඝායු වේවා.
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
හොද ආදර්ශමත් පුතුන් දෙදෙනෙක්...ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.... දෙවි රැකවරණයි ....
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
අයියයි මල්ලියි දෙන්නාටම තෙරැවන් සරණයි!!නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!මෙහෙම දෙසොහොයුරෝ දකින්නත් ඇස් දෙක පින් කරන්න ඕනේ.
@wimalachandrathalpekumara2538
@wimalachandrathalpekumara2538 3 жыл бұрын
එදා ඔය දෙන්නා ගුටි කෑ එක අහලා අද මගේ හිත රිදුනා. කමක් නෑ. ඔබ දෙපලම සුන්දරයි .නීරොගි වේවා
@malshinawodya4224
@malshinawodya4224 3 жыл бұрын
සුපිරි මොල ද්විත්වයක්.🙏🙏
@asubodigunasekara1046
@asubodigunasekara1046 3 жыл бұрын
ඔබ දෙපලගේ එකතුවෙන් නිර්මනයක් කරොත් එක ගොඩක් ලස්සන වෙවි ඔබ දෙපලට ගොඩාක් ආදරෙයි. ආදරනීය සහෝදර දෙපලක් රටට ආදර්ශයක්
@sudeshiperera7399
@sudeshiperera7399 3 ай бұрын
ආස කරන චරිත දෙකක්..සහෝදරයෝ කියලා දැනගත්තෙ අද❤
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
ආදර්ශමත් චරිත දෙකක්..👍👍
@dilharasampath3592
@dilharasampath3592 3 жыл бұрын
මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ චන්දන මහතා මල්ලි කියලා සද්ද මහතා අයියා කියලා
@iranganimangalika7176
@iranganimangalika7176 3 жыл бұрын
ඔව් මමත් හිතුවෙ එහෙමයි
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
මාත් එහෙම යි හිතුවේ. ❤❤❤
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
ඔව් නෙ මාත්
@kanchanamendis9032
@kanchanamendis9032 3 жыл бұрын
Ane ou math hithuwe ehema danui danne
@dhanukamanoj9034
@dhanukamanoj9034 3 жыл бұрын
මමත් එහෙමයි හිතුවෙ මුලින්.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
🧡🧡🧡 දේවවාදී ආගමික මිත්‍යාවෙන් නිදහස් වී උතුම් සම්මා දිට්ඨියට පැමිණීම ඉතා දුර්ලභ දෙයක්. ඒ සඳහා වාසනාවන්ත වූ ඔබට මාගේ ප්‍රණාමය. 💙💛❤️
@dulanihansika60
@dulanihansika60 3 жыл бұрын
API godak adare karana kenek chandana suriyabandara mahathmaya. ♥️♥️♥️♥️ Aiyai Malli dennama dakshai👌👌👌👌 🇱🇰🇱🇰🇱🇰
@champasurangi168
@champasurangi168 3 жыл бұрын
සැබැ නිහතමානි සොයුරන් දෙපල තෙරැවන් සරනයි
@mallikaliyanage9945
@mallikaliyanage9945 3 жыл бұрын
Mr Chandan ,Mr Sardha dennama ithama hodai hama. dema karanawa. All the best budusarani. Keep the same quality never change
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 3 жыл бұрын
Good to know you two are siblings. I was wondering who is this Saddha Mangala Suriyabandara. Both of u are very impressive.
@yesasia2051
@yesasia2051 3 жыл бұрын
දෙන්නටම ගොඩාක් ගරැ කරනවා.... ලංකාවටම සමිිපතක්.... අාදරෙයි...
@dulciemangalika3946
@dulciemangalika3946 3 жыл бұрын
Adambarai ape ratata mevani dakshain bibi vima gana.jaya wewa.!!!.
@pasanmanoj9681
@pasanmanoj9681 3 жыл бұрын
අනේ මේ සම්පූර්ණ සාකච්ඡාවම දාන්නකෝ.
@srinathravindra93
@srinathravindra93 3 жыл бұрын
මම ගරු කරන මහත්මයෙක්.චන්දන සුරියබණ්ඩාර මහත්මා.....මම සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගි උනා ..නමූත් Hot seet Enda තාම බැරි උනා...ආයෙමත් උත්සාහ කරනවා.......චන්දන සර් එක්ක කතාකරන්න........... අනිවාර්යෙන් ම............මෙම රටට අවශ්‍යම මෙම වගෙ මිනිසුන්.....
@shayamilamatugama4114
@shayamilamatugama4114 3 жыл бұрын
Chandana looks younger, I am sure your family is very proud of both of u
@seeta164
@seeta164 3 жыл бұрын
❤❤❤❤❤👌👌👌👌⚘⚘⚘
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
පට්ටම දක්ශයො දෙන්නෙක් .මම ආස චරිත දෙකක්
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
චන්දන සර් සද්ධා සර්....තෙරුවන් සරණයි ...❤️❤️❤️
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
Voice of Watapuluwa.....ජය වේවා....!
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 3 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි සැමදා සතුටින් ඉන්න.දෙදෙනාටම ජෙසු පිහිටයි
@RasithaPerera-qg9lr
@RasithaPerera-qg9lr 4 ай бұрын
වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරැ දෙදෙනෙක්. God bless you both ❤❤🙏🙏
@ChandraThrimavithana-c4b
@ChandraThrimavithana-c4b 4 ай бұрын
ඔබ දෙන්නාම හරිම දක්ශයෝ දෙන්නෙක් ආදරෙයි ගොඩක්ම ,ඉදිරිය ජයවේවා බුදුසරණයි
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 4 ай бұрын
චන්දන ගෙ කටහඩ හරිම ලෙන්ගතු බවක් දැනෙවා
@upulnuwan3973
@upulnuwan3973 3 жыл бұрын
අයියයි මල්ලිටයි දෙන්නාටම ගොඩාක් ආදරෙයි
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
හදවතින්ම ගරු කරනවා🙏🙏❤️❤️
@dinushamaduwanthi8362
@dinushamaduwanthi8362 3 жыл бұрын
මම හිතන් හිටියේ චන්දන සුරියබන්ඩාර මහතා මල්ලි කියලා
@kanthikanthi358
@kanthikanthi358 3 ай бұрын
සිරස ලක්ෂපති හොදටම කරනව. අපි ආසාවෙන් බලන්නෙ ...දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි !🙏🙏🙏
@කතන්දරපිටුව-ත2න
@කතන්දරපිටුව-ත2න 3 жыл бұрын
Aadarei godaak dennatama.......❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@KusumAdikari-i7t
@KusumAdikari-i7t Жыл бұрын
Where is the full programme?Where is the Kiki app ??
@salmasarif9202
@salmasarif9202 3 жыл бұрын
ආදරනිය චරිත දෙකක් ගොඩක් ආදරෙයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹
@KusumAdikari-i7t
@KusumAdikari-i7t Жыл бұрын
Where is the full program?doesn't work the Kiki app now?
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
අපි ඔය දෙන්නට හරිම කැමතියි ඒ වගේම ආදරෙයි ❤ මමත් නුවර , වටපුලුවේ... 😊
@uthumjayaweera8587
@uthumjayaweera8587 3 жыл бұрын
Adamai me chanal eka dekke...maru wedagath dewal godak thiyenawa ganna apita...thanx me wage progrem idiripath karanawata...budusaranaiii .🙏
@KiKiEntertainments
@KiKiEntertainments 3 жыл бұрын
ස්තූතියි අපිත් එක්ක දිගටම ඉන්න! 😍
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Bu s siyalu deviyange pihitai godak hoda vidio ekak godak asawen vidio eka beluwa adarsamath charitha dekak harima sathutui sahodara bedima oba thuma nethi laksapathi wedasatahana balanne ne aderei hemadamath jayen Jaya theruwan saranai mama saudi Arabia
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
ඔබ dadanatm සුබපැතුම් !!! සහෝදර බැඳීම සසරගත බැදී m .tharuwansarani .🌹🌹🌹💖💖🙋🙋🙋
@BuddhikaMadumadawa
@BuddhikaMadumadawa 3 жыл бұрын
අපේ සද්ධා සර් ❤❤❤❤❤❤❤
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 3 жыл бұрын
Omg omg you both are siblings 🤭 My favorite announcer Chandana 💐💐💐 Sadda Mangala well done 🙏🙏🙏
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
අපූරු කතාබහ ❤️❤️
@dilshanchamod5785
@dilshanchamod5785 3 жыл бұрын
Mama maarama asa dennek chandana sirtai saddah sirtai budu saranai
@dileshachandani5978
@dileshachandani5978 3 жыл бұрын
Chandana aiye oya ape ratara sampathak oyala denna sahodarayo kiyala ahaddith pusumai budusaeanai aiyee💖💖
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
Ekek labkawe inna dakshama madya wediyek nikan nevi denumin paripurna.. Anikath danumen paripurna pattama script writer kenek ❤️❤️😍
@disnao3901
@disnao3901 2 жыл бұрын
අනේ දේන්නාටම තේරැවන සරණයි. ❤❤❤
@manjulaudayangani5447
@manjulaudayangani5447 3 жыл бұрын
ආසම දෙපලක්
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
චන්දන ලස්සනයි කියන අය ඉස්සර පැත්තට සද්ධාමංගල ලස්සනයි කියන අය පස්ස පැත්තට දෙන්නම ලස්සනයි කියන අය දෙපැත්තට
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
සද්ධාමංගල පස්ස පැත්තට කිව්වට සමාවන්න. ඔහු අද කාලයට ගැලපෙන ආකාරයට සුපිරි කතාවක් දී ඇත. ඒ නාඩගම්කාරයෝ ඔබතුමා ලියු කතාවට ගහන්න කතාවක් තවමත් නැත.මම අර කතාව කිව්වේ කියුමට කියුමකි ඒකට වරදක් වුණා නම් සමාවන්න.
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ..මෙම ව්ඩියො දන්න ඔබට ජය ..
@achirasenewirathne5200
@achirasenewirathne5200 3 жыл бұрын
Full Program dapan
@nilminikumari1502
@nilminikumari1502 3 жыл бұрын
ඔබ දෙපලට බුදු සරනයි
@WithanaGamage
@WithanaGamage 4 ай бұрын
Adai dannee me dennaa sahodarayoo kiyala. Kochchara ugat budimat dennekda. ❤️❤️
@dilaniaberathna1027
@dilaniaberathna1027 3 жыл бұрын
Love you both, Chandana Suuriyabandara.
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
දෙන්නටම බුදු සරණයි
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණයි සැමටම.........
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
මේ වීඩියෝ එකෙන් දැනගත්ත උන් ඇති සහෝදරයෝ කියලා 🤣
@dewmiranaweera4391
@dewmiranaweera4391 3 жыл бұрын
Congratulations both of you. 👍
@sagarikajayakody6219
@sagarikajayakody6219 3 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ .ඉතිං අපි ආදරය කරන දෙන්නෙක්නෙ.
@chamathchamikara8191
@chamathchamikara8191 3 жыл бұрын
ලක්ෂපති / නාඩගම්කරයෝ ❤
@padmapadma4964
@padmapadma4964 3 жыл бұрын
Dennatama❤️❤️❤️❤️
@mixart83
@mixart83 4 ай бұрын
සුපිරි වැඩ්ඩො දෙන්නෙක්❤️👍
@rasikatharinda2780
@rasikatharinda2780 3 жыл бұрын
අති දක්ශයින් දෙපලක්....සුබ පෙතුම්...🙋🙋🙋🙋
@shanishani5181
@shanishani5181 3 жыл бұрын
Congratulations
@mohammedalshmri5362
@mohammedalshmri5362 3 жыл бұрын
Api asama dedenek, b.s oba thepalata. Adarei godak ❤❤❤❤
@taberathnathissa6935
@taberathnathissa6935 3 жыл бұрын
ade ..adane man danne ayyai malli kiyala me denna
@sarathkumara3978
@sarathkumara3978 Жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායු වේවා
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
2tama gdak adareiii ❤❤❤❤
@ksc5802
@ksc5802 3 жыл бұрын
Supirima sahodarayo dennek theruwan saranai 🙏🙏🙏
@MadaviMadavi-n4y
@MadaviMadavi-n4y 4 ай бұрын
dennama dakshayo❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බලන්නෙ කොහොම ද
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
සහෝදරයෝ❤️‍🩹❤️‍🩹❤️‍🩹👌
@appuhami4006
@appuhami4006 3 жыл бұрын
Master minds ♥️
@dilchryso9749
@dilchryso9749 3 жыл бұрын
Budu saranai
@easykitchensl5658
@easykitchensl5658 3 жыл бұрын
දෙන්නම සුරතල් චරිත නෙවෙයි ක්ෂේත්‍රයේ නේද..
@yamunadissanayaka259
@yamunadissanayaka259 3 жыл бұрын
Man kamathima aiya malo..oya dedenata niduk nirogi anagathekata suba pathanawa...
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Maru aiya malo. Hari nohathamani.maara buddhimath asa hithenawa karha karanakotath
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Like chandana acknowledgeble guy.
@janirudissanayake4521
@janirudissanayake4521 3 жыл бұрын
Proud Products of St.Anthony’s College Kandy, ❤️💎💙
@mallikaperera2338
@mallikaperera2338 3 жыл бұрын
Oba dedena gana adambarayi sahodarayan weema thawath sathutaj chandana wiswakoshayak sadda kalabhushana wage jaya wewa budusaranayi
@DamayanthiChandraleka
@DamayanthiChandraleka Жыл бұрын
තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
දෙපොලට ජයවේවා 🙏
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 605 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 487 М.