චන්දන සූරියබණ්ඩාරගේ ඉස්කෝලේ කතාව - Chandana Sooriyabandara Noki Katha KiKi Ekka

  Рет қаралды 339,155

KiKi Entertainments

KiKi Entertainments

Күн бұрын

Пікірлер: 298
@KiKiEntertainments
@KiKiEntertainments 3 жыл бұрын
දෙන්නට දෙන්නා නැතුවම බැරිද? Chandana Sooriyabandara & Sadda Mangala Sooriyabandara 🔺 kzbin.info/www/bejne/e4u9l6iVasugaKM
@user-ui1xf8hc5h
@user-ui1xf8hc5h 3 жыл бұрын
අයියයි මල්ලිද මේ දෙන්න
@Ashok197187
@Ashok197187 3 жыл бұрын
Please post the full video
@tharindunayanajith9573
@tharindunayanajith9573 3 жыл бұрын
Please release full vedio
@pathmaranjani-fb7kc
@pathmaranjani-fb7kc 2 ай бұрын
සදදව ම😅හ😊ගහ දද😅😅😅😅😅😅 8:54 හවන බවස සග​@@user-ui1xf8hc5h
@RasikaRasnayaka
@RasikaRasnayaka Ай бұрын
ඔව්​@@user-ui1xf8hc5h
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
චන්දන සුරියබණ්ඩාර කියන්නේ හදවතේ මාද්‍යවේදියා ❤🥺 හරිම ආදරෙයි
@lalaniasankaa5525
@lalaniasankaa5525 3 жыл бұрын
මම කැමතිම මාද්‍ය වේදියෙක් චන්දන සූරියබන්ඩාර මහත්තයා....ඔබ වැඩ කරන සිරස නාලිකාවටත් මම හරිම ආදරෙයි ......සිරස ලක්ෂපති වැඩසටහන මාරම ආසාවෙන් බලන්නේ.......
@ranasinghe2911
@ranasinghe2911 3 жыл бұрын
පුදුම ආසාවෙන් හිටියේ අයියෝ මලෝ එකට හිදලා කතා කරනවා බලන්න...ආදරණීයම චරිත දෙකක්..ස්තුතිය කිකි.😍
@udeshikavedasinghe5631
@udeshikavedasinghe5631 3 жыл бұрын
මහනුවර අපි ආඩම්බරයි ඔබ දෙපල ගැනම
@englishmediumsciencebymudi2022
@englishmediumsciencebymudi2022 3 жыл бұрын
මේ පාසල් ජීවිතය පිලිබද කතාවෙ සමහර තැන් හරියටම මහේ කතාවටම සමානයි! අහම්බයකට වගේ අපි දෙන්න්ගෙම පාසලත් එකමයි! St.Anthony's College Kandy
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
අයියා නිශ්ශබ්දයි , මල්ලි කටකාරයි..... එහෙම නේද... අපි ඔබ දෙපලට ගොඩක් ආදරෙයි.... මාඩ්‍යට පන දුන් මිනිසුන්.... ජනතාවගෙ ගුන , නැණ පිබිද වූ මිනිසුන්..... මේ රටේ සම්පත්.... අපේ ගෞරවය සදා......🤗🤗🤗
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 3 жыл бұрын
නැහැ එයා තමයි අයියා….. සද්ධා තමයි මල්ලි
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම මමත් හරිම ගරු කරන අය
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
@@dilrukshiseneviratne4016 ඇත්තද ??? හිතා ගන්නත් බෑ.. චන්දන මල්ලි වගේනෙ.....🤔🤔🤔
@shareemawijesuriya8662
@shareemawijesuriya8662 3 жыл бұрын
අනේ ඒක නං ඇත්ත ,මේ p.h.i. මහත්තුරු තමයි ,ජනතාවට සත්‍යම ප්‍රකාශ කරන්නේ ,සියලු ශ්‍රී ලාංකිකයන් ඔබලාට ඇහුම්කන් දිය යුතුමයි ,දෙන උපදෙස් නිසියාකාරව පිළිපැදිය යුතුමයි,තමන්ගේ ජීවිතඅවදානම පවා නොතකා,දිවා රෑ අපි වෙනුවෙන් අපේ ගෞරවය
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 3 жыл бұрын
@@shareemawijesuriya8662 කවුද PHI මහත්තුරු ........
@anandaperera3294
@anandaperera3294 3 жыл бұрын
චන්දන සූරියබන්ඩාර මහතාට වෙච්ච දේම මටත් වුනා .... ගමේ ඉස්කෝලෙ පළවෙනියා වෙච්ච මම අලුත් ඉස්කෝලෙ දහතුන් වෙනියා ... එදා මම ගෙදර ගියෙත් අඩ අඩා ... 😥😥 අද වගේ මතකයි එ් දවස ...
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
මෙවැනි සොදුරු මිනිසුන් පහල වෙන්නේ අපේ ජාතියේ පිනටමයි. දීර්ගායු වේවා ඔබ දෙපලටම. තෙරුවන් සරණයි
@Imeth_Bandara
@Imeth_Bandara 3 жыл бұрын
වටපුළුව අපේ ගමට මාර ආඩම්බරයක්....😊😊😊😊
@vinuramendis2273
@vinuramendis2273 Ай бұрын
❤❤
@malkavithanage6023
@malkavithanage6023 29 күн бұрын
මගෙ තාත්තගෙත් ගම
@kanishkaweerasooriya3309
@kanishkaweerasooriya3309 3 жыл бұрын
චන්දන අයිය. මම බැරි වෙලාවත් ලක්ශපති ආවානම් ඔය කතාව කියන්න කියලා හිතාගෙන හිටියේ...❤️ ඔයා දැන් කියලා ඉවරනේ...😥😁😁
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
දුර්වල දරුවන් දිරිමත් කරන්න ඕන ඉදිරිය සාර්ථක වෙන්න නම් ඒත් සමහර ගුරුභවතුන් බැරි දරුවන් බැහැයි කියල මග හලල පුලුවන් ලමයි රැගෙන යනව ඉදිරියටම ඔබ තුමාගෙ කතාව හරිම රසවත් ඒවගේම හරවත්
@bsms254
@bsms254 3 жыл бұрын
I think you’re a fool
@achinishehara9413
@achinishehara9413 3 жыл бұрын
My father is an old Anthonian. He was a senior to you Chandana sir. He shared this story about you with us proudly with glistening eyes long time ago. Glad to hear it from your own words.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
ගොඩක් පින් මේ අයියා මලෝ දෙදෙනා එකට එකතු කරලා වැඩක් කලාට පුදුම සතුටක්, ඒතරම් ආදරය කරන දෙදෙනෙක් තෙරුවන් සරණයි
@Rizwanbro14
@Rizwanbro14 3 жыл бұрын
Hi surriya bandara, we are very happy to here your college stories, I studied with your younger brother, I am his class mates 😊😀😄☺❤👍
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 3 жыл бұрын
ඌරන්ට මීයන්ට හාරන්ට මයි හිත .........මාළුන්ට කිබුලන්ට පීනන්ට මයි හිත ...... වදුරන්ට ලේනුන්ට පැනයන්ට මයි හිත .......අලියන්ට ලමයින්ට නලියන්ට මයි හිත ..................
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 жыл бұрын
ඔබ තුමාගෙ කතාව ගුරුවරුන්ට හරිම ආදර්ශමත් .සද්දා මංගල සූරිය බණ්ඩාර මහත්මයාගෙ කට හඩට හරිම බයයි පුංචි කාලෙ.ඇගිලි සලකුණ වැඩසටහන tv එකේ යනකොට කණ් දෙකේ ඇගිලි ගහගෙන ඉන්නෙ.ඒ හිටියත් රෑට හීනෙන් ඒ හඩ ඇහෙනව.දැන්නම් හරිම කැමති චරිතයක් .
@ewaadhikari1227
@ewaadhikari1227 3 жыл бұрын
අපි ගොඩාක් ආදරෙයි හරිම.නිහතමානී ඒ.ඔබතුමා ලගේ උගත්කම නිසා ජයවේවා
@hiranruchiranga2140
@hiranruchiranga2140 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන පස්වෙනි පාර. චන්දන සූරිය බංඩාරගේ කතාවලට ඒ තරම් කැමතියි මම....🖤
@jayadheeradanthanarayana3789
@jayadheeradanthanarayana3789 Жыл бұрын
ඔබ තුමා රටට අවශ්‍ය මාධ්‍ය වෙිදියෙක් අපි ගරැ කරනව නිදුක් නිරෝගී වෙිවා
@sahansameera5124
@sahansameera5124 3 жыл бұрын
Kandy වලට ගැම්මක් තමා 👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊
@udaperera9945
@udaperera9945 Жыл бұрын
අනේ , චන්දන මහතාණෙනි, නැවත සමාජයට ආදර්ශමත් , ප්‍රයෝජනවත් ජනප්‍රිය වැඩ සටහන් කරන්න ඉදිරිපත් වෙන්න. අපි කැමතිම නිවේදකයා ඔබතුමා තමයි.
@dushanfonseka9444
@dushanfonseka9444 3 жыл бұрын
සුන්දර චරිත දෙක ❤️
@sanduninimesha9500
@sanduninimesha9500 Ай бұрын
"ශාන්ත අන්තෝනි විදයාලයට සූර්යා පෑයුවා!" 😮❤💔
@gihanamunugama387
@gihanamunugama387 3 жыл бұрын
වීරසේකර සර් සැමදා අපේ සිත් තුල ජීවත් වන චරිතයක් 🙏
@mytooo9392
@mytooo9392 3 жыл бұрын
සද්ධාමංගල මහත්තයාගේ නාඩගම්කාරයෝ යුගයේ විශිෂ්ටම නාට්‍යය වුනා. එකට සුබ පැතුම්
@mindmath6601
@mindmath6601 3 жыл бұрын
Kuumbiyo & thanamalwila kollek are the best
@kanthikanthi358
@kanthikanthi358 25 күн бұрын
උගත්, වැදගත් බුද්ධිමත් චරිතයක් චන්දන මහත්තය ...ඔබතුමාට අපි හැමදාමත් ආදරෙයි .දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි !🙏🙏🙏
@abuhubaib2010
@abuhubaib2010 3 жыл бұрын
Proud to say that I'm an Antonion
@pasindujayawardhana6315
@pasindujayawardhana6315 3 жыл бұрын
වටපුඑව ගමට ආඩම්බරයක්❤️
@mytooo9392
@mytooo9392 3 жыл бұрын
චන්දන සුරියබණ්ඩාර මහත්තයාගේ අාරම්භයේ සිට සිරස CEO අාපු සාර්ථක ගමන ගැන video වක් කරන්න
@chandanawee
@chandanawee 3 жыл бұрын
රාජේන්ද්‍රන් සර් ගැන මතක් වෙද්දි තාමත් බය හිතෙනව
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
දුර්වල දරුවන් දිරිමත් කල යුතුමයි, ඒ සදහා කාරුණික වූවාට ස්තූතියි!
@madushasamarathunga6046
@madushasamarathunga6046 2 жыл бұрын
ලෝකෙ කොතැන ගියත් කැමතිම මාධ්‍යවේදියා කවුද ඇහුවොත් මම එකෙන්ම කියන්නෙ සූරියබණ්ඩාර සර් කියල❤✨ දැක්ක මාරම මනුස්සයෙක් ❤❤
@pathmashanthafonseka8665
@pathmashanthafonseka8665 3 жыл бұрын
මේ වගේම අත්දැකීමක් මටත් තියෙනවා . හරිම සුන්දර අත්දැකීමක් .
@nimalkaperera3215
@nimalkaperera3215 3 жыл бұрын
Such talented duo . Sadda was in my class and if I remember he was a good athlete too .
@mr.kaviya6103
@mr.kaviya6103 3 жыл бұрын
Proud to be a anthonys ❤️ chandana sir RESPECT 😙
@nilminikumari1502
@nilminikumari1502 3 жыл бұрын
චන්දන සුර්රිය බන්ඩාර මහත්තයෝ මම හැමදාම ඔබතුමා ගේ wada සටහන් බලනවා හරිම ලස්සනයි නිහතමානි ඔබතුමාට කෞරුත් ආදරෙයි බුදු සරනයි දෙන්නටම කුවෙට් මම
@kanishkaweerasooriya3309
@kanishkaweerasooriya3309 3 жыл бұрын
චන්දන අයියා පුලුවන්නම් වීරසේකර සර්ව බලන්න යන්න නුවර ආවොත් 👍👍
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
පුදුමාකාර ආදරණීය චරිත දෙකක්. මැරෙන්න පෙර චන්දන සූරියබණ්ඩාර මහත්මයව සජීවිව දෑසින් දකින්න ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනව.🙏 නිදුක් නිරෝගි සුව ලැබේවා! 🙏 දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏
@sorryboy6460
@sorryboy6460 3 жыл бұрын
you have made your school proud 👍 👌 great 👍
@indeerasilva5814
@indeerasilva5814 3 жыл бұрын
ප්‍රේමදාස ගිය හැම පාසැලකම කථාවෙදි ඔය කවිය කියනවා.
@Ashok197187
@Ashok197187 3 жыл бұрын
Proud products from SACK see the great teachers we had Late Mr Rajendran and beloved Weerasekara sir see the harmony the SACK has , lovely narration proud of you two
@kumudiniellawala3991
@kumudiniellawala3991 3 жыл бұрын
U
@rukshanthantirige9553
@rukshanthantirige9553 3 жыл бұрын
වීරසේකර සර් එනකොට මට නම් වැඩිපුරම දැනුනේ බය.
@James-kr4lo
@James-kr4lo 3 жыл бұрын
I was there when this happened. I remember this well.
@janirudissanayake4521
@janirudissanayake4521 3 жыл бұрын
Proud Products of St.Anthonys College Kandy ❤️
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
Katugasthota dote 😂
@ayeshchathuranga7264
@ayeshchathuranga7264 3 жыл бұрын
Thank you very much kiki. ❤️
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
ලක්ෂපතිය ....නිසාම ...අදුන ගත්ත,...........ඔබගැන වර්ණනා කරන්න වචන මදි,..... චන්දන සූරියබංඩාර,..ඒතරම්ම සොදුරැ සහෝදරයෙක්❤
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
චන්දන සර් හැමදාමත් ආදරේයි ගොන් කථා ලියන එක්කෙනත් ඉන්නවා 😊
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
සුරිය බංඩාර සර් මංගල සර් ගොඩක් ආදරනීය නිහතමානි චරිත දෙකක් මංගල සර්ට කථනය අමාරුයි සුරියබංඩාර සර් කථනය අපිව වසී කරා මංගල සර් ගෙ කතා වලට අපි ඇබ්බැහි වෙලා ඔබ දෙපල නිසාමයි බැලුවෙ හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤කොරොනා උවදුරෙන් හැමොම පරිස්සමි වෙන්න ජිවිතෙ වටිනාකම තෙරුම් අරන් කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනා සහ ලක්වාසි ලොක වාසි සියලුම දෙනාව ආරක්ෂා කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ සියලු දෙවියනෙ
@malkanthisenanayake3517
@malkanthisenanayake3517 3 жыл бұрын
My faverite tv anouncer"chandana" Waw. Superb. Jawawewa...
@nilaniwitharana2913
@nilaniwitharana2913 3 жыл бұрын
Sir සුබ පැතුම් ඔබ‍ට 🌹🌹🌹🌹
@kamanigunasingha6567
@kamanigunasingha6567 8 күн бұрын
මේ කතාව ඇහුවමත් ලස්සනයි .දරුවෙක් එවන්න ඔය දැනුම සමග
@dil9402
@dil9402 3 жыл бұрын
මම ඉගෙන ගත්තේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ. ප්‍රේමදාස ජනාධිපති තුමා අපේ ලුක් සැමරුම් ගොඩනැගිල්ල වීවෘත කරන්න අවා එතකොටත් ඔය කවිය කිව්වා .. ඔහොමම dicipline ගැන කිව්වා .. නමුත් අපෙන් ඇහුවේ නම් නෑ ඔය කවිය කියන්න පුලුවන්ද කියල .. සමහර විට චන්දනගෙන් පස්සේ ගොඩනැගිල්ලක් අපිටත් දෙන්න වෙයි කියල වෙන්නැති .. hihi
@maysjayaruwan9591
@maysjayaruwan9591 3 жыл бұрын
එක හුස්මට බැලුවා ..................හරි අපූරුයි ...........
@hemamaligunathilaka2616
@hemamaligunathilaka2616 3 жыл бұрын
All the best both of you
@ericpuswella9140
@ericpuswella9140 3 жыл бұрын
අතීතය මැවිලා පේනවා, සුන්දර කාලයක්
@amazing13445
@amazing13445 3 жыл бұрын
Niyamai
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Adaraniya aiyai malli
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Sampuran vidiyowa danna sahodariyo daedaenata saha obata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@KiKiEntertainments
@KiKiEntertainments 3 жыл бұрын
දැනට මේක බලන්න: kzbin.info/www/bejne/e4u9l6iVasugaKM
@user-mb7cq6mb1j
@user-mb7cq6mb1j Ай бұрын
අපි හරිම කැමති. අයියෝ මලෝ දෙන්නා. ආදරෙයි ජයවේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 😅😅❤,👍👍👍👍💐💐🙏🙏🙏
@Buddihi
@Buddihi 3 жыл бұрын
විශිෂ්ට පිටපත් රචකයෙක් සද්ධා මන්ගල මහත්මයා නාඩගම්කාරයෝ පිටපත් රචකයාද ඔහුයි... ආදරේ කරන සහ ගරැ කරන චරිත දෙකක්...👍👍👍👍
@zubidee3102
@zubidee3102 3 жыл бұрын
Wow...love this duo...I did not know there were brothers.
@ss............7727
@ss............7727 3 жыл бұрын
Niyamai ......👌👌👌👍
@rehansadinadi7877
@rehansadinadi7877 Ай бұрын
Chandana sir kiyana kathawe ape jewitha kathawath thiyanawa ne🥺
@kasun5100
@kasun5100 3 жыл бұрын
Proud the be a Anthonyan Mr Suriyabandara💪
@chandranimaputugala5695
@chandranimaputugala5695 3 жыл бұрын
Jaya වේවා oba depalata api හරිම කැමති දෙන්නෙක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna බුදු ගුණ බලයෙන් නිරෝගී සුවයෙන්
@janithrichandani7484
@janithrichandani7484 Ай бұрын
Very glad to hear that story. You are a very capable guy.
@pasanmanoj9681
@pasanmanoj9681 3 жыл бұрын
සම්පූර්ණ interview එක දාන්නකෝ.
@wgodagesunil
@wgodagesunil 11 күн бұрын
සද්ද අයියයි චන්දනයි දෙන්නම මාර දක්ෂයෝ.
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
අනේ චන්දන අය්යේ ඔයාලා නුවර ද හරිම සතුටුයි from hongkong
@ramanipriyangika259
@ramanipriyangika259 3 жыл бұрын
Oyalage gewal tiyenne ko heda
@husnyjeffrey
@husnyjeffrey 3 жыл бұрын
ඉස්කෝලෙ ගියේ නුවර වුණාට, මෙයැයිලා දකුණෙ මිනිස්සු 😅
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
@@ramanipriyangika259 නුවර 😄
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
@@husnyjeffrey ඒත් ඉතිං පාසැල් නුවර ඉගෙනුම නුවර 😄😄😄
@roshani9085
@roshani9085 Жыл бұрын
Kauda kiyanne sooriyabandara kiynne udarata minissu
@niranjalamenik669
@niranjalamenik669 Ай бұрын
උගත්කම,කථිකත්වය, නිහතමානීකම සංකලනය වූ සොඳුරු මොහොතක් ❤
@kaveesha2842
@kaveesha2842 3 жыл бұрын
Proud of ANTHONYS ❤️‍🔥
@santhiwaa
@santhiwaa 9 күн бұрын
ඔබතුමාට මිනිස්සු ආදරේ නිහතමානී කමටනේ.❤
@malshinawodya4224
@malshinawodya4224 3 жыл бұрын
Waiting...👍👍
@desilvakandy7637
@desilvakandy7637 3 жыл бұрын
Wow so beautiful 👍 👍 💕
@fathimashafeeka9860
@fathimashafeeka9860 3 жыл бұрын
Proud to be an Anthonian
@eg.madhushasewwandi1802
@eg.madhushasewwandi1802 3 жыл бұрын
ඔබ වැන්නන් මාගේ මවු බිමට ආඩම්බරයක් සර් 🙏🙏
@agmallika1961
@agmallika1961 Ай бұрын
ආදරණීය චරිතයක් මමත් ගොඩක් කැමති යි ලක්ෂ පති වැඩ සටහනට ගැලපෙන ම කෙනා ඔබතුමා තමා වැඩ සටහන තුලින් දැනුම සතුට වගේම විනෝදය ලබා දෙනවා ඔබ දෙපලට ම දිගාසිරි පතමි
@user-dm4hx9rv1q
@user-dm4hx9rv1q 3 жыл бұрын
Api harima aadarei oyaala dennata. ❤❤❤❤❤❤❤❤❤🧡❤🧡🧡🧡
@maxff2009
@maxff2009 3 жыл бұрын
Proud by young Anthonyer chandana sir
@ashokadamayanthi663
@ashokadamayanthi663 Ай бұрын
මම කැමති ම නිවේදක තුමා තමයි චන්දන සූරියබණ්ඩාර මහත්තයා ගොඩක් ආදරෙයි පුතේ ❤️❤️❤️
@DarshPrem
@DarshPrem 3 ай бұрын
සංවර උගත් වැදගත් ස්ම්ප්‍රේශක අපේ කාලයේ
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
Very instrunsting👏👏👏👏👊👊👊💥👍👍
@dinaliwelagedara3637
@dinaliwelagedara3637 3 жыл бұрын
Don’t know why, but I got tears for this story 🥺♥️
@sahansameera5124
@sahansameera5124 3 жыл бұрын
කැමතිම චරිතයක් මම ආදරෙයි 👍👍👍👍
@LM-no4sz
@LM-no4sz 3 жыл бұрын
😇වැරදීම තමා සාර්ථක වෙන්න හයිය දෙන්නේ
@tarangiranasingha9661
@tarangiranasingha9661 9 күн бұрын
සුපිරි කතාවක්👍❤️
@artxartx6498
@artxartx6498 3 жыл бұрын
Aderaniyema charitha dekak. Nihathamanikame obe depaleta apuruweta pihita thiyenewa
@tharangaerandani3813
@tharangaerandani3813 3 жыл бұрын
Aththatama man asama charithayak. All the best
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 3 жыл бұрын
Proud of you guys. 🙏🏻👍👏👏👏💐
@pluspro9397
@pluspro9397 Жыл бұрын
සුපිරි දෙදෙනාම! 👍👍👍
@renuhashenya4729
@renuhashenya4729 Ай бұрын
Chandana sooriyabandara sir.. ... oyanam maaaarai.... man aasama madyawediyaaa.❤❤
@balasuriya4149
@balasuriya4149 3 жыл бұрын
සර් ෙග කතාව අහන විට අතිත පාසල් ජිවිතය මැවිල ෙප්නව. දැන් දරුවන්ට සුන්දර පාසැල් ජිවිතයක් ති ෙයනවද සර්?
@lalaniehelepola6604
@lalaniehelepola6604 3 жыл бұрын
Hari lassani kathawa dennagema wada katayuthu sarthaka wenna prarthana karanawa dennatama budusarani 🙏🙏🙏
@ChandraThrimavithana-c4b
@ChandraThrimavithana-c4b Ай бұрын
ඔබතුමාට මම හරිම ආසයි සිරස ලක්ශපති වැඩ සටහන නිසාම තමයි ඒ .ජයවේවා ජයවේවා ජයවේවා
@dilishazathauda5667
@dilishazathauda5667 3 жыл бұрын
Niyamayi....asaven beluve.chandana mahaththaya supiri
@instagrambyfacebook5859
@instagrambyfacebook5859 3 жыл бұрын
මම අදයි දන්නේ දෙන්නා සහෝදරයෝ කියලා.කැමතිම චරිත දෙකක්.
@HerathDN
@HerathDN Ай бұрын
චන්දන සූරියබණ්ඩාර මහතානනී, මා ඉතාම ආදරය කරන ගරු කරන චරිතයක් ඔබතුමා ❤
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Chandan sir kathakaraddi ahan Inna asai .kalaya yanawa daninne ne .pinbarai oba depala Ma upan Mage maw bimata .❤❤
@angelosradiatorH
@angelosradiatorH 3 жыл бұрын
Antonians 💪💪💪💪
@sirinanda5497
@sirinanda5497 Ай бұрын
සුභ පැතුම් ඔබ දෙපලට බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 41 МЛН