ලොකු ඇන්තූරියම් පැලයක් ලොකු පෝච්චියක සිටුවා අවුරැදු 5ක් මල් කපමු | How to grow Anthurium

  Рет қаралды 41,614

Chandani Alahakoon

Chandani Alahakoon

Күн бұрын

Пікірлер: 61
@nadeeglaze1041
@nadeeglaze1041 2 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි🙏❤️👍
@Hi-hz2jy
@Hi-hz2jy 3 жыл бұрын
හොදට ම කියලා දෙනවා මිස්ට ගොඩක් ස්තුතියි
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
අනෙක් අය වගේ නෙමෙයි හාෙඳට විස්තර කරල දෙනවා. බොහොම ස්තුතියි..
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 2 жыл бұрын
♥️🍃
@nalikadilrukshi2641
@nalikadilrukshi2641 3 жыл бұрын
Thaks misss
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@kamalawerahera4376
@kamalawerahera4376 4 жыл бұрын
Thank you miss
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🌿
@sumithgamage8258
@sumithgamage8258 Жыл бұрын
කැපුම් මල් සඳහා හොඳ ඇන්තූරියම් වර්ග මොනවද
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
hoda pahadili kirima godak sththi
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
💚🙌
@susan9533
@susan9533 4 жыл бұрын
Good job
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
💚🙌
@ushanisandepani2212
@ushanisandepani2212 2 ай бұрын
මිස් සමාන්‍ය පැලයක් හිටවලා කොච්චර කාලෙකින්ද පොහොර දාන්න ඕන. ඔස්කමෝට් හොදයිද. මොන වර්ගයද.මාත් ආසාවට ගෙදර වවනවා මිස් ඒත් පැල ලොකු වෙන්නෙ නැනේ දැන් අවුරුද්දකට වැඩි.
@ushanisandepani2212
@ushanisandepani2212 2 ай бұрын
එලියෙන් ඇන්තූරියම් පැල තිබ්බට කමක් නැද්ද ❤
@listenup7350
@listenup7350 3 жыл бұрын
ඇන්තුරියම් පැලයක කද cut කරන්නේ කොහොමද mis..
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Ekatath video ekk thiye balanna
@ishanmihiranga9739
@ishanmihiranga9739 3 жыл бұрын
කොම්පෝස්ට් වෙනුවට පුච්චපු දහයියා දැම්මට කමක් නැද්ද..?
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Kamk nee
@ishanmihiranga9739
@ishanmihiranga9739 3 жыл бұрын
@@ChandaniAlahakoon තෑන්ක්ස් මිස්...❤️
@hewalandagegaganikshithija7160
@hewalandagegaganikshithija7160 5 жыл бұрын
Thank you 👍
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
😋☺️
@manjulaprasanna4303
@manjulaprasanna4303 3 жыл бұрын
Miss anthuriyam pela oni kohamada ganne
@mohamedfaizal4974
@mohamedfaizal4974 3 жыл бұрын
mathiya vithihata kohu bath akathu kalata kamak netha mull vehanda kohu bath thanda puluvantha
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Wessa wedi peththak nam kohu bath danna epaa Kohu bath danaw nm pela walata wathura dana pramaya adu karanna Neththam mul kunuwei
@mohamedfaizal4974
@mohamedfaizal4974 3 жыл бұрын
@@ChandaniAlahakoon Thank you verry much
@laxmanakila9860
@laxmanakila9860 3 жыл бұрын
කර දහයියා දාන්න පුළුවන් ද
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Ouu puluwn
@rjlasantha3858
@rjlasantha3858 5 жыл бұрын
Bohoma stuti. Hondin kiyala dunna.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
♥️🥰
@sriyakodisinghe7569
@sriyakodisinghe7569 3 жыл бұрын
Miss gage weli kata wenuwata samanya boralu alankarayata wawana pala sandaha yodanna puluwanda
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Hodala ganna hodata ♥️🍃
@sajikazoysa4243
@sajikazoysa4243 4 жыл бұрын
Anthurium tissue culture pala pot ekek ganne thanak thiyenewade
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
ඒ ලැබ් වල තමා ගන්න තියෙන්නෙ
@gihanthathsara609
@gihanthathsara609 5 жыл бұрын
නියමයී වැඩේ.....❤️❤️❤️❤️❤️
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
♥️😘
@nethminiflowerplantnusary7924
@nethminiflowerplantnusary7924 4 жыл бұрын
Aspre karana akaraya gena kiyanna
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
සාර්ථක ඕකිඩ් වගාවක් සදහා රසායනික පොහොර බාවිතා කරන අකාරය (පොඩි පැල සදහා) | How to use chemical fertilizers for orchid kzbin.info/www/bejne/bZyngpxto9iWibc Watch and Subscribe For More ♥️🌿 මේකේ තියේ
@Kalugamuwa
@Kalugamuwa 4 жыл бұрын
ලේඩි ජේන් , බැන්කොක් ඇන්තූරියම් යන වර්ග පහසුවෙන් හදුන ගන්න පුළුවන් ක්‍රම මොනවද මිස්
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
ලේඩි ජේන් පදුර ගොඩක් ලොකුයි මල් ගොඩක් තියේ අනික එහෙම නෑ
@fahimafahim5115
@fahimafahim5115 4 жыл бұрын
Thanks mis eahama hitapu pelata maasa kenta aiye pohara tanne. Mona pohara
@manikejayarathna1432
@manikejayarathna1432 4 жыл бұрын
Miss podi badunaka thbena palayak a madya samagamada loku badunakata maru karanne nathnam a madya ain karanawada
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
මාද්‍ය අයින් කරන්න ඕනි
@subodaniperera
@subodaniperera 5 жыл бұрын
Samnya pramanaye palayak loku bandunakata maru karaganne kochchara kalekinda miss
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
මාස 5කින් පමණ
@srimathihp5787
@srimathihp5787 4 жыл бұрын
ඔස්මකෝට් පොහොර දාන්නෙ කොච්චර කාලයකින්ද. මම ගෙවත්තෙ පොඩියට කරන්න ගත්තෙ.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
මාස 3 න 4කට සැරයක්
@menikaathapattu8819
@menikaathapattu8819 4 жыл бұрын
Pala kohada laba gane
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
ඔබට ලගම පැල තවානකින් ලබා ගන්න පුලුවන්
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 3 жыл бұрын
මිස් ඇන්තූරියම් වල මල් මොට්ටු දිගඇරෙන්නෙ නැතිව තිබිලා වේලිලා යන්නෙ ඇයි
@nilupadissanayaka7362
@nilupadissanayaka7362 5 жыл бұрын
kohu bat hadaganne kohomada
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
කොහුමෝලකින් කොහුබත් අරන් සල්ලඩියකින් හලලා කොහුටික අයින් කරලා බත් ටික ගන්න.
@oshanmanjana859
@oshanmanjana859 5 жыл бұрын
@@ChandaniAlahakoon loku pela galawapuwahama gaha bala wen nadda
@nadeeshajayathilake8731
@nadeeshajayathilake8731 4 жыл бұрын
මෙහෙම හදා ගත්ත පැලයට නැවත පොහොර දාන්න ඕනෙ කොච්චර කාලෙකට සැරයක්ද?
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
මාස 4කට සැරයක් ඔස්මොකොට් සහ දියර පොහොර යොදන්න
@sajeewanistudio3098
@sajeewanistudio3098 5 жыл бұрын
Mis Mal pala ganna aya kauda inne ?api kohomada welada pola hada ganne?
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
ලොකු පැල තවාන් කරන අය පැල ගන්නවා ඒ කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන්. නැත්තම් මල් ප්‍රදර්ශන හා සම්බන්ධ වෙන්න.
@ushanianuththara3099
@ushanianuththara3099 5 жыл бұрын
❤❤❤❤❤
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
♥️😘
@aselafernando8936
@aselafernando8936 5 жыл бұрын
7
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 13 МЛН
Progresii
1:12:56
Pauza de Mate
Рет қаралды 189 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН