සාර්ථක ඇන්තූරියම් වාගවක් සදහා සුදුසු වගා මාද්‍යක් තෝරගනිමු | How to grow Anthurium

  Рет қаралды 38,123

Chandani Alahakoon

Chandani Alahakoon

Күн бұрын

සාර්ථක ඇන්තූරියම් වාගවක් සදහා සුදුසු වගා මාද්‍යක් තෝරගනිමු | How to grow Anthurium
නිර්පාංශු ක්‍රමය යටතේ කංකුන් වවමු | How to grow Kankun in Hydroponic system ; • නිර්පාංශු ක්‍රමය යටතේ ...
නොදිරන ද්‍රව්‍ය වලින් එළවළු තවාන් බදුනක් සාදාගනිමු | How to make a vegetable nursery pot : • නොදිරන ද්‍රව්‍ය වලින් ...
පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් එළවළු තවාන් බදුනක් සාදා ගනිමු | How to Make a Vegetable Nursery Pot : www.youtube.co....
Chandani Alahakoon
Watch & Subscribe ♥️
නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️
#Anthurium #chandani #malwagawa

Пікірлер: 127
@jayaminisandya6805
@jayaminisandya6805 5 жыл бұрын
Kola pohora sada ganna widiya kiyala denna
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
1. ඉක්කමනින් දිරායන ශාක කොටස් (ඇල්බිසියා හෝ කොලපාට ශාක කොටස්) 2. ගොම හෝ කුකුල් පොහොර 3.මෙ වර්ග දෙක තට්ටු විදියට ගොඩ ගසන්න 4. කලු ඉටිකොලේකින් වහන්න 5. සති 3කින් පසු පලමු පෙරලීම කරන්න, මේ අකාරයට 3න් පාරක් පෙරලා ප්‍රයෝජනයට ගන්න ♥️
@jayaminisandya6805
@jayaminisandya6805 5 жыл бұрын
@@ChandaniAlahakoon thank u miss. goma wiyali ewa unata kamak nathida ? oba thumiyata B .S.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
වියලි ගොම උනාට ගැටලුවක් නෑ ♥️ බුදු සරණයි ♥️
@jayaminisandya6805
@jayaminisandya6805 5 жыл бұрын
@@ChandaniAlahakoon thank u miss budu saranai!.
@dumilaky1534
@dumilaky1534 4 жыл бұрын
@@ChandaniAlahakoon so
@gayanitennakoon1412
@gayanitennakoon1412 4 жыл бұрын
අකුරක් නෑර හොදින් පැහැදිලි කරනවා. අනික මම ගොඩාක් අගය කරන්නේ මිස්ගෙන් අහන ගැටළු සේරටම පිළිතුරැ සපයනවා. I respect you 🙏
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Thank you ♥️🍃
@nadeeglaze1041
@nadeeglaze1041 4 ай бұрын
මේ තරම් හොඳට පැහැදිලි කරාට ඔබතුමියට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️👍
@arunijayawardana1983
@arunijayawardana1983 4 жыл бұрын
නිවැරැදිව පැහැදිලිව දැනුම ලබා දෙන කෙනෙක් ඔබ ... ස්තුතියි මිස් ..තෙරුවන් සරණයි !🙏🌺🌺🌹❤
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🍀
@KrishanthaRanaSinha
@KrishanthaRanaSinha Ай бұрын
බොහෝම ස්තූතියි අක්කේ
@srimathihp5787
@srimathihp5787 4 жыл бұрын
ඔබ තුමිය හොදට පැහැදිලි කර දෙනවා
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🌿
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Mis oyata godak istuti iganagttu danuma niwaradiwama apita kiyala denawata. Idiriyatama karagena yanna saktiya labewa teruwan saranai mis
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Thank you 😊
@kumarimapa2678
@kumarimapa2678 Жыл бұрын
Itamathma pehediliwa karunu kiyadeema gena harima sthuthi.
@nadiniperera7514
@nadiniperera7514 2 жыл бұрын
ගොඩාක් හොදයි,බුදුසරණයි
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 2 жыл бұрын
♥️🍃
@vishmisewwandi9030
@vishmisewwandi9030 3 жыл бұрын
ස්තුතියි ඔබට
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@mapinona1215
@mapinona1215 3 жыл бұрын
ස්තුතියි
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@ruwiniweerasekara9330
@ruwiniweerasekara9330 5 жыл бұрын
Oba thumiyagen hugak dewal igena gannawa mama.bohoma sthuthi.bs mis
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
You're Welcome 😊
@maheshindikafs7813
@maheshindikafs7813 4 жыл бұрын
Niyamai miss kise rahasak hanganna api oyage ewa vitharai balanne
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🌿
@sharikarathnayaka7113
@sharikarathnayaka7113 2 жыл бұрын
Miss coco plus kohomada jiwanuharanaya karanne
@gihanthathsara609
@gihanthathsara609 5 жыл бұрын
නියමයි...හොදට විස්තර කරනවා...බිම්මල් වගාව වාණිජ වගාවක් විදියට කරන විදිහ මුල ඉදලම කියලා දෙන්න ඉස්සරහට❤️❤️❤️
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
බොහොම ස්තුතියි. අනිවාර්යයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. ♥️
@jayalalvitanage2856
@jayalalvitanage2856 3 жыл бұрын
Good
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@manjulaprasanna4303
@manjulaprasanna4303 3 жыл бұрын
Thanks miss
@dushanthashiromi1130
@dushanthashiromi1130 4 жыл бұрын
Miss hamadema kiyala denawa. Man godak duken hitiye hariyata ewa wawanna dannathuwa. Aththatama hodata terenawa miss ta pin ane.danata bigoniya vikunanne .anthurum wikunannat miss nisa puluwan
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Thank you 💚🙌
@nranjalaniroshaniniroshani128
@nranjalaniroshaniniroshani128 4 жыл бұрын
Thanks godak mis.....
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🍃
@saumibandara8522
@saumibandara8522 3 жыл бұрын
Thanks
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@HimaliL
@HimaliL 4 жыл бұрын
Orchid wsgawa ganath kiyala dennako. Budusaranai
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න
@iroshmadushanka6586
@iroshmadushanka6586 3 жыл бұрын
Wali pol leli kabali kohubath saha kompost okkom kawalam krl haduwata kmak ndd miss
@chilawboys419
@chilawboys419 5 жыл бұрын
Godak vedagath video ekak bs
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
Thank you 😊
@NadeeshaHarshani-o6p
@NadeeshaHarshani-o6p Жыл бұрын
මිස්, වියලි කලාපයේ(අනුරාධපුරය) ඇන්තූරියම් වගාව කරනවා නම් අපි යොදන්න ඕනේ මාධ්‍ය මොකක්ද ?
@nadeeshasaparamadu46
@nadeeshasaparamadu46 Жыл бұрын
Mis amu pol leli anthuriam walata demmoth mokada wenne
@ashendrakenady7874
@ashendrakenady7874 4 жыл бұрын
Miss nai miris wagawa genath karannako
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
♥️🍃
@jani482
@jani482 3 жыл бұрын
අනේ ෂෝක් අක්කේ... full video 1k karanda berida මාධ්‍යයේ පැල සිටවීම එහෙම.. thank you...
@oshadhisawindyasawindya5838
@oshadhisawindyasawindya5838 4 жыл бұрын
Kohubathui,chip galui dnn baida mis
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Echchrama sarthaka ne
@manjulaprasanna4303
@manjulaprasanna4303 3 жыл бұрын
Miss pela ganna thiyena dihawakui.e sadaha damana kabanika pohora ganna puluwan location eka kiyanna plz
@ranjidasanayaka1039
@ranjidasanayaka1039 5 жыл бұрын
Puchchapu gadol keli pol leli kotasui aekathu kalama aentuuriya wagawa sarthaka wenne nedda mis mama gewathu wagawa thamai karanne rasayanika pohora yodanneccnetuwa aewa sarthaka karaganna upadesak dennako miss
@ranjidasanayaka1039
@ranjidasanayaka1039 5 жыл бұрын
Mata reply aekak dannako miss
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
පොල්ලෙලි ගඩොල් දානවනම් අනිවාර්යයෙන් රසායනික පොහොර දාන්නම ඕනි
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
කාබනික පොහොර වලින් විතරක් හදන්න අපේ මාද්‍ය සකසා ගැනීම වීඩියෝ එක බලන්න
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
kzbin.info/aero/PLDUVAOAo_3t_DkbF_QE4OVlp2_gPZTO5C
@charikacharika7717
@charikacharika7717 4 жыл бұрын
Miss apita swayan rakiyawak widiyata karanna pala ganna thanak thiyenawada.. kuda pala
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Rabukkana thiynawa number ekak oni nm fb ekata msg ekak danna
@mangalaweerasingeh4714
@mangalaweerasingeh4714 5 ай бұрын
New
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
ම්ස් කොහොමද පොල් ලෙලි කපාගන්න උපකරණ කියන්න ප්ල්ස් ,,ගෙදර අංලකර කිසිම සදහා හදගන්න මොන මාද්දියද්ද ගන්න ඔනි ,,පොල්කටු අගුරු හොද නැද්ද ප්ල්ස් කියන්න ❤❤🌷
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Pol leli kapana podi machine thiye pihiyen kapanna puluwn Ledi jen hodai Polkatu aguru hoda nee
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
@@ChandaniAlahakoon බොහොම ස්තුති පරිස්සමෙන් ඉන්න ම්ස් තෙරුවන් සරනයී 😍❤❤️
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
@@ChandaniAlahakoon ම්ස් ඔයට තෙරුවන් සරනයී කියලා බොහොම ස්තුති කියලා හැම කමෙට් එකෙම මම ලියනවා ,,එත් මම අසනිපයෙන් ඉන්න කෙනෙක් කියලා ත් ම්ස් මට එහෙම ලියන්නෙ නැහැ මට දුකයී එ නිසා අතින් අයට ම්ස් එහෙම ලියලා තියෙනවා බුදුසරණයි ම්ස්
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
සමාවෙන්න ගොඩක් කමෙන්ට්ස් තියන නිසා ඔක්කොටම රිප්ලයි කරන හින්දා අතපසුවීම් වෙනවා... ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ♥️🍀
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
@@ChandaniAlahakoon ගොඩාක් ස්තුති ම්ස් ඔයට ,,මම අසනිපයෙන් ඉන්න නිසා ගොඩාක් ව්ඩ්යො බලනවා ,,ගොඩාක් අය ඉයුම් පිහිහියුම් වාගවන් සහා මල් වාගවන් කරන ව්දිය ව්ඩ්යො දනවා ,,එත් මම ම්ස්ගෙ සහා තව කිප දෙනෙක් ගෙ ව්ඩ්යො ව්තරයි බලන්නේ නිවරදිව කියලා දෙන නිසා පාලුවට කල්පනා කරන නිසා බලනවා තෙරුවන් සරනයී ඔයට
@lakminirekha185
@lakminirekha185 5 жыл бұрын
Boralu wenuwata ship gal yodanna barida mis
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
පුලුවන් 😋 ගොඩක් දාන්න එපා උශ්නත්වය වැඩි වෙන්න පුලුවන්
@lakminirekha185
@lakminirekha185 5 жыл бұрын
@@ChandaniAlahakoon OK thx mis
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 3 жыл бұрын
ඇන්තුරියම් වගාවක් පටන් අරගන්න ලියාපදිංචි වෙන්න ඕනද මිස්
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Pela vikunanawanm liyapadinchi wenna oni
@hansinethmini4627
@hansinethmini4627 3 жыл бұрын
මිස් මල් මිලදී ගන්න තැනක් ගැන විස්තරයක් කියන්න පුලුවන්ද?
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
(072) 423 2891 renuka pela thawana
@ayeshanethuli3670
@ayeshanethuli3670 5 жыл бұрын
Miss wyaparayk widiyt anthuriyum hadnwa nm...khmd...kagend gann plwan...miss ahm wissthara dnn wiswasa knk inwa nm wisthra denko... swayan rakiywak widiyt krnn udw krnko miss..
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
Facebook page eken msg ekak danna Visthara ewannm 😋
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
Thank you miss
@a.d.m.karunatilaka6948
@a.d.m.karunatilaka6948 5 жыл бұрын
Miss polowe anthuriyam sita vanawanam kohomada karanne
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
ගිල් වූ හෝ උස් වූ පාත්ති වල හදන්න පුලුවන් යටටම ගඩොල් තට්ටුවක් දාලා ඊට ඉහලින් දිරාගිය කොල රොඩු තට්ටුවක් දලා වගා මාද්‍ය දලා ( පස් යොදා ගන්න එපා ) හිටුවන්න
@a.d.m.karunatilaka6948
@a.d.m.karunatilaka6948 5 жыл бұрын
Thank you miss ulukata dammata kamak nehe neda miss
@a.d.m.karunatilaka6948
@a.d.m.karunatilaka6948 5 жыл бұрын
Miss Anthuriyam walata kabanika pohorak hadaganna kiyala denna oba thumiyata godak sthuthie
@reshaimbulpage214
@reshaimbulpage214 3 жыл бұрын
Mis me dewal gena kiyala dena class karanawada.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Neeee mal sangam wala nm clzz yanawa
@sandiliduwara5295
@sandiliduwara5295 3 жыл бұрын
Pala ganna puluwanda miss oyalagen
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Pela ne neh
@piyumihansika897
@piyumihansika897 3 жыл бұрын
Mage pela godak kunu una madya vidihata yoga gaththe pol leli ha boralu pelaya uda kotasa viyaliy namuth athulatha wathura gathiya wadiy me sadaha visadumak kiya denna
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Jalaya yodana eka adu karanna Boralu gathiya wedi karNna Pela kunu wela nm homai yodanna
@thushaniprabodhika7642
@thushaniprabodhika7642 4 жыл бұрын
Slab ekak uda nethouse ekak dammata kamannadda
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Kamk nee ♥️🍃
@thilakadamayanthi8059
@thilakadamayanthi8059 2 жыл бұрын
පොහොර යොදන ආකාරය
@sandiliduwara5295
@sandiliduwara5295 3 жыл бұрын
Pal ganna barida
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Pela ne neh
@kalpanithiwanka6626
@kalpanithiwanka6626 4 жыл бұрын
Godak denumak laba denawa
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🍃
@sanilkumar9860
@sanilkumar9860 3 жыл бұрын
Goma kayak Yana Vita Pas wenne nedda
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Neee
@thilinimel6059
@thilinimel6059 3 жыл бұрын
Madam, I like to start anthurium plantation. Is there any available courses? If you have please kind enough to sent me details...
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Mal sangam walin nm karanw mama nm karan nee
@thilinimel6059
@thilinimel6059 3 жыл бұрын
@@ChandaniAlahakoon miss mn interested for this field. So I want to learn . Madam contact number ekak danna koo Or ehema karana and thanaka name ekak hari 🥺💔
@ushanianuththara3099
@ushanianuththara3099 5 жыл бұрын
❤❤❤❤❤❤
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 5 жыл бұрын
♥️😘
@sanurinethminy198
@sanurinethminy198 3 жыл бұрын
මිස් මට ස්වයං රැකියාවක් විදිහට ඇන්තුරියම් මල් විකුනන්ට ඔනේ එක කර ගන්නෙ කොහොමද මල් ගන්න කට්ටිය කවුරු හරි ඉන්නවා නම් මට කියන්ට පුලුවන්ද
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
👍❤👌❤️🌷
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
♥️🍀
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Mis anthurium wawanakota pol leli,weli,kompost,karadahaiya sawalpayak mula hariyata yeduwat kamak nedda? gewathu wagawak pamani.....
@piyumihansika897
@piyumihansika897 3 жыл бұрын
Kudawata anthuriyum viyaraparayak patan gannawa nam sudusu maadya mokakda
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 3 жыл бұрын
Goma thiyana pohora eken patan gnna
@piumalwickramasinghe3206
@piumalwickramasinghe3206 4 жыл бұрын
අනේ මිස් මන් ආසයි මේක සාමාන්‍ය පරිමාවකින් කරලා මුදල් හම්බ කරන්න.ඒ සදහා සුදුසු සම්බධීකරනයක් කරදෙන මෙන් ඉල්ලා සිටිමි.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Video tika balala denuma aragena mulinma podiyata patan ganna
@maheshalwin435
@maheshalwin435 4 жыл бұрын
Can u send courier to kanyakumari
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Sorry i didn't courier
@harshamahahithana494
@harshamahahithana494 3 жыл бұрын
මට මිස්ගේ whataspp number එකක් දෙන්න පුළුවන්ද ?
@thushikathilani867
@thushikathilani867 4 жыл бұрын
L
@kalyaniramyalatha7599
@kalyaniramyalatha7599 3 жыл бұрын
වනියමයි මිස් අහන්න ආසයි.මිස් රැකියාවක් කරනව නේද ?
@champawijesekara3524
@champawijesekara3524 4 жыл бұрын
:553 ...
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 4 жыл бұрын
Mis mata anturiyam gana upadeshanayak ganna puluwan tanak nadda. Man homagama.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Govijana sewa eke inne krushikaram upadeshakgen ahanna puluwn
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 4 жыл бұрын
@@ChandaniAlahakoon ගොඩාක් ස්තුතියි මිස්.
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 4 жыл бұрын
අපිට ඇන්තූරියම් මල් හා පැල විකුණන්න තැනක් තියෙනවාද මිස්.
@ChandaniAlahakoon
@ChandaniAlahakoon 4 жыл бұрын
Mal pradarshana walata ynna
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 4 жыл бұрын
@@ChandaniAlahakoon thank you mis.
@champawijesekara3524
@champawijesekara3524 4 жыл бұрын
:553 ...
@champawijesekara3524
@champawijesekara3524 4 жыл бұрын
:553 ...
@champawijesekara3524
@champawijesekara3524 4 жыл бұрын
:553 ...
@champawijesekara3524
@champawijesekara3524 4 жыл бұрын
:553 ...
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН