Chandi Kumarihami - චන්ඩි කුමාරිහාමි | Episode 77 | 2024-03-09 | Hiru TV

  Рет қаралды 145,771

Hiru TV

Hiru TV

Күн бұрын

Chandi Kumarihami - චන්ඩි කුමාරිහාමි | Episode 77 | 2024-03-09 | Hiru TV
සෙනසුරාදා සහ ඉරිදා සවස 6.00ට හිරු TV තුළින්...
චරිත් අබේසිංහ ටෙලි නිර්මාණයක්
Watch All Episodes - hiru.lk/4ThjdG
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #chandikumarihami #චන්ඩි_කුමාරිහාමි

Пікірлер: 118
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 11 ай бұрын
ඒ නැන්දම්මා තමයි වලව්වේ දේවල් හොඳ හෝ නරකින් රැකගත්තෙ
@Lollishez
@Lollishez 11 ай бұрын
ආයි කපුරු නමි එන්නෙ නෑවගේ හිත හදා ගන්න වෙයි වගේ ඒත් කතාව හරිම පාලුයි කපුරු නැතුව පුන්චි කුමාරි හාමි හරිම ලස්සනයි කතාවෙ හැමෝම තමන්ගෙ චරිතයට වුපරිම සාදාරනයක් කරනවා
@renukauduwana
@renukauduwana 11 ай бұрын
මොනවා උනත් එළුවන් කුලමෙ හොද යාලුවෙක්..
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 ай бұрын
හොදටම කන්නෙ හොදම යාලුවගෙන් කියනව.
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 11 ай бұрын
තමන්ගෙ මිනිහා හදාගන්ඩ බැරි වුණ ගොඩක් ගැහැනුන්ට අන්‍තිමේ උන් හිටි තැන් අහිමිවෙනවා
@MalikaPrasanga
@MalikaPrasanga 11 ай бұрын
Minissuntath ehema thamai.😮
@pradeepakumari4328
@pradeepakumari4328 11 ай бұрын
කොච්චර කරත් හදන්න බැරි පිරිමිත් ඉන්නවා😌
@thamiramadusanka5868
@thamiramadusanka5868 11 ай бұрын
ඒ කතාවනම් කාටහරි වදින්නම දීපු එකක් වගේ😂😂
@samanthafernando6408
@samanthafernando6408 11 ай бұрын
​@@pradeepakumari4328 එන්නකො මැණිකෙ මැදපෙරදිගට.. හදන්න පුලුවන් ගෑනු ලක්සයක් දෙන්නං මං..
@sudhariedirisingha
@sudhariedirisingha 11 ай бұрын
කතාවටනම් හරි තමා...❤ ඒත් ගෑනුන්ට පිරිමිවත්, පිරිමින්ට ගෑනුවත් බැන්දට පස්සෙ හදන්න බෑ.. ඒක දෙමාපියන් තමා හදන්න ඕනා....
@මධුෂානි321
@මධුෂානි321 11 ай бұрын
මේ නැන්දම්මා ලෙලිට කතා කරන ව්දිහට හරිම ආදරෙ හිතෙනවා මායෙ දු ❤❤❤❤❤❤
@sawtensawtensawtensawten152
@sawtensawtensawtensawten152 11 ай бұрын
Mage nendamath mata kata kare ohomai
@මධුෂානි321
@මධුෂානි321 11 ай бұрын
@@sawtensawtensawtensawten152 oya harim wasana wanthayi nangi
@chandanifernando7456
@chandanifernando7456 11 ай бұрын
ලොකු ලමාතැනී චන්ඩි කුමාරිහාමි සුපිරියි ❤❤❤
@noorrm5406
@noorrm5406 11 ай бұрын
අද බාබා හම්බුනා සතුටුයි ❤❤❤
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 11 ай бұрын
නැන්දම්මා කියන්නේ නැන්දම්මා තමයි ..ඒවා වෙනස් වෙන්නේ නෑ loveth
@liyanageliyanage3164
@liyanageliyanage3164 11 ай бұрын
Hapoi owu muusala dhushta genu
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 11 ай бұрын
ලස්සනයි කතාව
@vidanapathirana3005
@vidanapathirana3005 11 ай бұрын
ගලේ බණ්ඩාරලා වලව්වෙන් යයි වගේ.....😮😮 අදත් කතාව ❤❤❤❤ගොඩාක් ලස්සනයි. ☺️❤️
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb 11 ай бұрын
madhavi acting super 👍🏼👍🏼👌🏻👌🏻
@ayesh.3308
@ayesh.3308 11 ай бұрын
😂😂😂😂😂ලංකාව හැම කාලෙම එකයි
@J.Pmilinda
@J.Pmilinda 11 ай бұрын
ඉස්සර බලපු ගැම්ම නැ දැන් මේ ජරා කතාවේ ආපහු බලන්නේ නම් නැ 😢
@WishuThennakoon-ym7vc
@WishuThennakoon-ym7vc 11 ай бұрын
බඩක් පෙන්නුවෙ නැතුව බබෙක් ලැබෙන එකම කතවද කොහෙද 😂
@Cookingsaku
@Cookingsaku 11 ай бұрын
😅
@tharangadineshika1691
@tharangadineshika1691 11 ай бұрын
බඩ කෞ
@dissanayaka-z5e
@dissanayaka-z5e 11 ай бұрын
එතකොට එතකොට රජ්ජුරුවෝ කුමරි බඩිං වත්ත වටේටම සනෝරා
@roshantharanga9213
@roshantharanga9213 11 ай бұрын
වන්නි රැජිනගෙ හැම එකම ලොකුයි එකයි බඩ පෙනුනෙ නැත්තෙ
@warunikumari5554
@warunikumari5554 10 ай бұрын
ඇයිදැක්කේ නැද්ද සත්මසකට පසු කියලා දානවා
@damayanthiperera8528
@damayanthiperera8528 11 ай бұрын
මොනවා උනත් ගලේබණ්ඩාරගෙ මැණිකෙ ගැන අදනම් දුකහිතුනා
@sammisammipradeep8805
@sammisammipradeep8805 11 ай бұрын
මං හිතන්නේ අයත් කපුරු එන්නෙ නැ වගෙයි😢😢😢😢හිත හදාගන්න ඕනේ❤❤❤❤
@J.Pmilinda
@J.Pmilinda 11 ай бұрын
කපුරු ඔසී ගියා 😢
@Lollishez
@Lollishez 11 ай бұрын
ඒක නමි ඇත්ත
@yasarasatea
@yasarasatea 11 ай бұрын
U monatada
@sharmilafernando1112
@sharmilafernando1112 9 ай бұрын
මේ කතාව බලන්න ගත්තු හින්ද බලනව.. ලස්සනට ගලාගෙන ගියා.... පුදුම ඇදිල්ලක් අදින්නෙ දැන්
@harshanafernando6399
@harshanafernando6399 11 ай бұрын
මේ මිනිහට තාම ගෑනි සැකයි නේ ලමය කොයි වගේද අහන්නේ😢
@renukauduwana
@renukauduwana 11 ай бұрын
ඒක නම් ඇත්ත..
@namalsuranga-v6j
@namalsuranga-v6j 11 ай бұрын
හිංමැනිකෙට උන දේ😢😢😢
@sagaranuwan9986
@sagaranuwan9986 11 ай бұрын
Lassanai katawa ❤chandi❤kumarita❤baba❤hammawalaa😅kambayak❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 7 ай бұрын
මෙච්චර ඉක්මනට දරුවෙක් ලැබිලා 😮
@sharmilafernando1112
@sharmilafernando1112 9 ай бұрын
මුලින් තිබුනු ගැම්ම කෝ
@HarshMadushan-l7p
@HarshMadushan-l7p 11 ай бұрын
කවුද මේ සාජන් කාරයට දික්කලිසම් ඇන්දුවෙ?🫣
@madusankawijayawardene-dg2lo
@madusankawijayawardene-dg2lo 11 ай бұрын
Nendammala okkoma ekai..😂😂
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 11 ай бұрын
4 මම .ලස්සනයි කතාව
@ranaganaprashath5016
@ranaganaprashath5016 11 ай бұрын
Kapuru Tama bn hittuwe
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 11 ай бұрын
Kapuruwa aye enne nhe Adath Lassanai 🎉🩷
@meragalmalani2016
@meragalmalani2016 11 ай бұрын
Kapuruwa ehe sapa gannawa meke inna un walalenna hadanawa Kapuruwa Kapuruwa gaga 😂
@thushariniranjala2886
@thushariniranjala2886 11 ай бұрын
Kathawa lassanai
@nipunsrimal3977
@nipunsrimal3977 11 ай бұрын
Kapurwa දිනිති එක්ක රට ගිහින් 😂❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
කිසිදු විනයක් නැති කැලෑවල සතුන් කුලප්පු වෙනවා වගේ පූර්වේ පිනට පමණක් පහල වෙන එක එක වන්නි රැජිණලා සහ එක එක දියසේන්ලා වගේද ශ්‍රි මහා බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ශ්‍රී මහා උතුම් ලෝකයේ අග්‍ර රාජ ශ්‍රී එළිසබෙත් 👑 රාජිණිය, ඒ තනතුරට පත්වෙන්නේ ගොඩාක් පුහුණු වෙලා, විනය බොහෝ කාලයක් පුහුණු කරලා, ඒ අණට පිටුපාල හොරාකන්න ඉතාම අපහසුයි, නීතිය කාටත් පොදුයි, යටින් පගා දීල, අල්ලස් දීල, බලෙන් අඩි ගස්සෝල, වංචා කරල නීතිය ලඟ ලඟ නමන්නේ නැහැ ලංකාවේ දූපත් වාසීන් වගේ.ලංකාවේ නීතිය කොච්චර පිරිහිලාද කියල බලන්න හොඳම විදිය තමයි ගායකයන්, නලු නිලියන්, ආගමීක අය දේශපාලනයට එනකොට ඒ අය කියනවා අපි ගැන වැරදියට හිතන්න එපා කියලා, මොකද එහෙම කියන්න තරම් රටේ නීතියක් නැහැ, රටේ නීතියක් තියේ නම් දුන් පොරොන්දු ඉටු නොව්නොත් නීතිය හරහා අනිවාර්යයෙන්ම හිරේ යනවා. එතකොට ගායකයෝ, නලු නිලියෝ, ආගමීක නායකයෝ පක්ෂ මාරු කරන අය එක එක හැකියා, දක්ෂතා ඇති අය අනිවාර්යයෙන්ම දේශපාලනය කරන්න එන්නේ නැහැ.
@kalanimendis1406
@kalanimendis1406 11 ай бұрын
උඹ එලිසබත්ගේ මළකුණ කාපන් නපුන්සකයා. සුද්දෙක් එක්ක බුදියන් උඹ වගේ උන් හදපු උන් තමයි නියම වල් සත්තු 😂
@jayasirisilva78
@jayasirisilva78 11 ай бұрын
උඹ මොකටද මේ ලංකාවේ ඉපදුනේ පළයන් ගිහින් හෝදපන් පු# සුද්දන්ගේ එංගලන්තයේ
@jayasirisilva78
@jayasirisilva78 11 ай бұрын
උඹ හරි ඇතිනේ මොකද ඔය උඹ කියන විනය තියෙන රැජිණ ගේ පුතා චාල්ස් රජා විවාහ වෙලා හිටිය ඩයනා කුමරිය අභිරහස් ලෙසින් මරාදමලා හොර ගෑණිව අරගත්තේ අති හුකුම් නිසා වෙන්න ඇති නේද
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
@@kalanimendis1406 නිකන් ගොන් පිස්සෙක් වෙන්න එපා බන්! අපි සුද්දටත් පන්සල් හදනවා ලංකාවේ පන්සල්වලට වඩා ඒ අයට විනය තියෙනවා, බුදුදහම තේරුම් ගන්න.
@isurulakmal8172
@isurulakmal8172 11 ай бұрын
👍
@mpsepala
@mpsepala 11 ай бұрын
❤❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
Adarei ❤❤❤❤😂😂😂👌👌👌lassanai ❤❤❤❤
@iamthebest2040
@iamthebest2040 11 ай бұрын
අපිට කපුරුව අවශ්යයි
@Euromerckeys.
@Euromerckeys. 11 ай бұрын
කපුරුවා රට ගිහින්.......
@janakaaluthwaththa9221
@janakaaluthwaththa9221 11 ай бұрын
Haa itin
@UpulPrashan
@UpulPrashan 11 ай бұрын
Nidahase advertisment ekak balannawat na madin kathawak dala
@shironfernando9997
@shironfernando9997 11 ай бұрын
Supiri nandamma
@sosilla4530
@sosilla4530 11 ай бұрын
නැ නැ හැකයක් තියා ගන්න ඕනෙ නෑ
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
Hodawede😂😂😂
@rasikaherath4120
@rasikaherath4120 11 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍
@somalatha1391
@somalatha1391 11 ай бұрын
😢😮😮😊😊😊😊
@kasunfernando2418
@kasunfernando2418 11 ай бұрын
බඩක් නැතිව ළමයෙක් හම්බ වෙලා 😂
@danushkamaduranga4290
@danushkamaduranga4290 11 ай бұрын
hin manika supriyata ragapanwa.
@dissanayaka-z5e
@dissanayaka-z5e 11 ай бұрын
එතකොට එතකොට රජ්ජුරුවෝ කුමරි බඩිං වත්ත වටේටම සනෝරා
@tharangadineshika1691
@tharangadineshika1691 11 ай бұрын
කෞ බඩ කුමාරිගේ
@malaherath4615
@malaherath4615 11 ай бұрын
චරිත් අබේසිංහ මොකක්ද මේ කතාවට කරේ. අපරාදෙ කතාව කාල දමලා. තරහත් එනව.
@subashini8135
@subashini8135 11 ай бұрын
Yako badak nethuwa babek hambunee😃
@karunishantha2939
@karunishantha2939 11 ай бұрын
අනික ඔය බබා හම්බවෙන්න කිවකතාව ඒජන්තට කපුරුවා ලවුවා බොරුවට කියන්න කීවා මතකද
@subashini8135
@subashini8135 11 ай бұрын
@@karunishantha2939 oune neda mathakai athakota ane manda😃😃
@RohanTharanga-mr6xg
@RohanTharanga-mr6xg 11 ай бұрын
Laමයා ලොකු උනාම කපුරුවා වගෙ වෙයිද දන්න්නෙ නා
@ranjithbandara102
@ranjithbandara102 11 ай бұрын
කපුරුවාට මොකද උනේ
@sajee7326
@sajee7326 11 ай бұрын
ඌ රට ගිහින් ...😅😅
@Hijsj-b6y
@Hijsj-b6y 11 ай бұрын
මැරුවා
@nishanthadharmasiri-hg7dk
@nishanthadharmasiri-hg7dk 11 ай бұрын
Kapuru natnam kiyanna katawa balana eka nawatwanna.
@damithasannka2757
@damithasannka2757 11 ай бұрын
කපුරු නැතුව කතාව වැඩක් නැ
@nrp1928
@nrp1928 11 ай бұрын
Maha gas nawanna baha
@d.a.a.g8799
@d.a.a.g8799 11 ай бұрын
බඩක් තිබුනෙත් නෑ බබ හම්බ උනා.
@subashini8135
@subashini8135 11 ай бұрын
Akne 😃😃😃
@nadeshanadesha4349
@nadeshanadesha4349 7 ай бұрын
ඇයි සත්මසකට පසු කියලා දැම්ම්‍ර්
@kaddd5541
@kaddd5541 11 ай бұрын
2මම 💖💖💖💖
@RjrVlog01
@RjrVlog01 11 ай бұрын
කපුරු ko yako
@hasithamadushanka4419
@hasithamadushanka4419 11 ай бұрын
පුදුම අපේකමක් ගෑවුණු කතාවක්
@chamithbhagya
@chamithbhagya 11 ай бұрын
Athtata aul katawa මොකුත් ne kapuruwachne
@shashihansani6508
@shashihansani6508 11 ай бұрын
කතාවේ මුල් කාලේ ලස්සන නෑ . . ඔහේ දෙබස් ටිකක් විතරයි හැම තැනම තියෙන්නේ. . . ලමයා හම්බෙන එක උනත් ඔයිට වඩා ලස්සනට හදන්ඩ තිබ්බා . . 😢😢
@malaherath4615
@malaherath4615 11 ай бұрын
ඔව් ඇත්ත තමයි දැන් රගපැම් වල වත් කිසිම quality එකක් නැහැ. Drama එක කරන්නේ උවමනාවෙන් නෙමෙයි.
@Chamilplc
@Chamilplc 11 ай бұрын
ඇත්තටම දරුවගෙ තාත්තා කව්ද?🤔🤔
@thushariweerawanni332
@thushariweerawanni332 11 ай бұрын
😂😂😂😂
@madushankashan716
@madushankashan716 11 ай бұрын
Oya
@lathalatha496
@lathalatha496 11 ай бұрын
Kapuruwa
@jayanierandika1618
@jayanierandika1618 11 ай бұрын
Udiyamkulame ane wannirajjuruwo maren na kalin manikak dipu seen eka
@Chamilplc
@Chamilplc 11 ай бұрын
@@madushankashan716 හපෝ මං ගහන්නෑ වටේ යන ඒවා🤣🤣
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Anunge ratawal mankolla.kana.aka.aparadayk.neweida
@DammiPiris-u9z
@DammiPiris-u9z 11 ай бұрын
මාර බඩු තියෙන්නේ මොනාදහ ඒ පොට්ටනි
@subashini8135
@subashini8135 11 ай бұрын
Badak pennuwqth nethuwa baba lebilath
@nadeshanadesha4349
@nadeshanadesha4349 7 ай бұрын
ඇයි සත් මසකට පසු කියලා දැම්මේ
@sunilwickama663
@sunilwickama663 11 ай бұрын
😂😂
@samanthawijesekara6453
@samanthawijesekara6453 11 ай бұрын
Kapuruta mokada wnee
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Gale.bandarata.karattayak..wat.nadda
@NimaliPriyadarshani-ys5jw
@NimaliPriyadarshani-ys5jw 11 ай бұрын
❤❤❤❤
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 11 ай бұрын
💓💓💓💓
@MohamedKhamis-w9q
@MohamedKhamis-w9q 11 ай бұрын
❤❤❤
@sumudunishanthi5727
@sumudunishanthi5727 11 ай бұрын
@arandiskumuduni9119
@arandiskumuduni9119 11 ай бұрын
💖
@seetaseeta4417
@seetaseeta4417 11 ай бұрын
❤❤❤❤❤❤
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН