chandra mandale sathapuna(chamara werasingha)

  Рет қаралды 407,772

ume 91

ume 91

Күн бұрын

Пікірлер: 81
@මියුරුප්රාර්ථන
@මියුරුප්රාර්ථන Жыл бұрын
Lyrics - චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
@himashadisanayaka8108
@himashadisanayaka8108 12 күн бұрын
❤❤❤
@nisalanurada6033
@nisalanurada6033 2 жыл бұрын
අඩ්ඩෙහ් ඒ බැකින් එක අජිත් අය්යා🌹🌹❤️❤️
@MaduKoswatta
@MaduKoswatta 11 ай бұрын
Ane maarama lassanata chamara aiya kiyanawa.ikmaninma hodawenna dalada samidu pihitai🙏🙏🙏🙏
@kavishlanethuni5499
@kavishlanethuni5499 4 жыл бұрын
E voice ekanam aththatma kiyala wedak nh perfect ♥️
@MaduKoswatta
@MaduKoswatta 11 ай бұрын
Me song eka hariima lassanata kiyanawa chamara Aiye oyata ikman suwaya pathanawa❤❤❤❤❤
@rohanahettiarachchi325
@rohanahettiarachchi325 3 жыл бұрын
පට්ටම බැකිං එකක්....👍
@SelwaKumara-r8y
@SelwaKumara-r8y 11 ай бұрын
❤❤❤ Hadawathe Gayakaya. Dakune Gemma
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 Жыл бұрын
" Respect chamara weerasinghe "...😎
@UdanaLakshan-i6b
@UdanaLakshan-i6b Ай бұрын
Chamara weerasinghe ❤
@sankalpalakshan6685
@sankalpalakshan6685 2 жыл бұрын
ගැම්මක් 🤟🤟🤟🤟🤟🤙🤙🤘
@Rehanyoshitha134
@Rehanyoshitha134 2 жыл бұрын
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
@lalithsiriwardhana2093
@lalithsiriwardhana2093 2 жыл бұрын
අජිත් ලස්සනටම පෑඩ් එකෙන් වැඩේ දුන්නා.
@buddikakasthuri9506
@buddikakasthuri9506 10 ай бұрын
වැඩ්ඩෙක් ❤❤❤❤
@stanlyantony6030
@stanlyantony6030 11 ай бұрын
Budusaranai aiye get well soon😢
@vijithakumari492
@vijithakumari492 3 жыл бұрын
නියමයි🌹🌹🌹🌹
@ruvinidedunu4201
@ruvinidedunu4201 Жыл бұрын
Lassana voice akak man godak adarei me hadata
@GamingScooby01
@GamingScooby01 Жыл бұрын
Huuu kiwwath lassani chamara nam ❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 4 ай бұрын
Lassanai Lassanai sinduwak chamara aiye thanks 😮😮😮😮
@trishthathsara1126
@trishthathsara1126 11 ай бұрын
Ae voice ekai backing ekai❤❤❤❤
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
Chamarata benapu chamarage voice ekat kethai kiyapu ekek me lankawe nh...ekenma nihathamani weddek
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 жыл бұрын
සුපිරියක් මෙක
@Anurawikramasingha-xv9cw
@Anurawikramasingha-xv9cw Жыл бұрын
❤️❤️❤️බුදු සරණයි
@shanikaaberathna4963
@shanikaaberathna4963 9 ай бұрын
ඒ බැකින්❤🎉❤🎉
@samankumara2028
@samankumara2028 3 жыл бұрын
Niyamai chamara mame
@dinethsathsara3892
@dinethsathsara3892 4 жыл бұрын
Lassanai ayya
@SahanChanaka-j5g
@SahanChanaka-j5g 10 ай бұрын
අඩෝඕඕ ඒ හඩ
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
Oyaga mosik both Pol God biss ❤
@dilanmadushanka8586
@dilanmadushanka8586 2 жыл бұрын
ලස්සනයි 😘😘😘😘💕💕💕💕
@chandubhanuka8381
@chandubhanuka8381 2 жыл бұрын
සුපිරි 😘
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 4 ай бұрын
Ane Yanna na innawa chamara aiye
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤🌷
@Pasindu-i9o
@Pasindu-i9o 9 ай бұрын
2024 අය කො
@shimalkavidu3930
@shimalkavidu3930 3 жыл бұрын
Nihathamani charithayakkkkk....CHAMARA aiya
@surangamadusanka8854
@surangamadusanka8854 2 жыл бұрын
Lankawe numbar one gayaka
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 4 ай бұрын
Lassanai Lassanai aiye
@nuwanrushantha9616
@nuwanrushantha9616 3 жыл бұрын
Elama tamai
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
Sir. Oyata. Goodbiss. U🎉🌻🍁🌹😊
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
Sir. Good. Biss. U. 🎉👏
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 8 ай бұрын
Hinakin wath hitune ne mata mokada karane..❤❤❤
@niroshakumari6159
@niroshakumari6159 4 жыл бұрын
Lassanaiii
@kamalgunarathne3822
@kamalgunarathne3822 3 жыл бұрын
P
@SusilUkwatta
@SusilUkwatta 12 күн бұрын
My love song❤❤❤
@nirushasasandika3707
@nirushasasandika3707 4 жыл бұрын
Very nice
@kingsameera.4527
@kingsameera.4527 Жыл бұрын
Sanidapa baking 🎶👍♥️♥️♥️🎻
@sashikaishan2425
@sashikaishan2425 2 жыл бұрын
අම්මෝ ❤
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
ලස්සනයි
@SadeepaGayajith
@SadeepaGayajith Жыл бұрын
Bara aviyak 🥺🙏👑️
@chathuraprasad1690
@chathuraprasad1690 9 ай бұрын
අජ්ජෝ❤
@mihiduhansala7863
@mihiduhansala7863 3 жыл бұрын
Fatt ❤️
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 Жыл бұрын
Chama 🥰
@surangaprasadchaminda3135
@surangaprasadchaminda3135 3 жыл бұрын
Sani dapa pad gahana kollata budu saranai
@diledile9585
@diledile9585 2 жыл бұрын
Nice 👍👍
@umeshanethumini8841
@umeshanethumini8841 3 жыл бұрын
Nice voice .......
@samanthakithsirisamaranayakara
@samanthakithsirisamaranayakara Жыл бұрын
Super
@samanthakithsirisamaranayakara
@samanthakithsirisamaranayakara Жыл бұрын
❤❤
@vihangaviraj
@vihangaviraj 10 ай бұрын
lassanai
@sandiyakumari2917
@sandiyakumari2917 2 жыл бұрын
Superi
@royalroyal7526
@royalroyal7526 2 жыл бұрын
Very nice ♥️
@gamingviha9369
@gamingviha9369 9 ай бұрын
Gamma
@imalkagamanayake4934
@imalkagamanayake4934 3 жыл бұрын
Nice
@Pasiya_006
@Pasiya_006 3 жыл бұрын
@pamudibuddhima2184
@pamudibuddhima2184 3 жыл бұрын
hodi
@gaminiSarath-xm4dh
@gaminiSarath-xm4dh 5 ай бұрын
Mata pahanak na bro
@kumararajapaksha4015
@kumararajapaksha4015 Жыл бұрын
Pad elakiri
@denukaaththanayaka9749
@denukaaththanayaka9749 Жыл бұрын
Niyamyi
@aselamadhusanka1051
@aselamadhusanka1051 3 жыл бұрын
❤️
@dumithruwan8281
@dumithruwan8281 4 жыл бұрын
Pipena malakatai
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
💛🖤💜🌟🥇❤🧡💙
@kmsugatadasa6490
@kmsugatadasa6490 Жыл бұрын
𝚅𝚎𝚛𝚢 𝚗𝚒𝚌𝚎👌❤️❤️
@tharuwa.9006
@tharuwa.9006 Жыл бұрын
🥺💌
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
Sir. Good. By ss 💯👌👌👌🗯🧘💑🦋
@dinushawasanthi7209
@dinushawasanthi7209 2 жыл бұрын
L
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
U. Voice. Good. Bess. 👌🏻👌🏻👌🏻🌷🪷💯
@YeshanChathuranga-s6o
@YeshanChathuranga-s6o 10 ай бұрын
🥹
@malindudilshan8201
@malindudilshan8201 2 жыл бұрын
@longestrider5404
@longestrider5404 Жыл бұрын
@champikajayathilaka8898
@champikajayathilaka8898 Жыл бұрын
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 5 МЛН
Hikkaduwa Shiny|Female Nonstop|Music Bar
9:12
Media Bar
Рет қаралды 9 МЛН
Paya A Sanda-Chamara Weerasinghe with Flash Back
3:16
Lashan Sanjeewa
Рет қаралды 1,5 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН