No video

Pura Poya Handata - Sunil Edirisinghe

  Рет қаралды 4,236,811

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
** Melody by Sunil Edirisinghe **
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 753
@thanukaJ
@thanukaJ 9 ай бұрын
2000න් පස්සෙ තමයි ඒත් මේව ලස්සනයි අලුත් සින්දුවලට වඩා 🥺♥️
@sinethsandeepa7013
@sinethsandeepa7013 9 ай бұрын
2006 🥺
@user-js4pd2bl7t
@user-js4pd2bl7t 8 ай бұрын
😢
@theranux
@theranux 8 ай бұрын
@@sinethsandeepa7013 me too
@SupervisorLk
@SupervisorLk 8 ай бұрын
Masterpiece ❤
@sulochanapushpanjali7568
@sulochanapushpanjali7568 8 ай бұрын
ඇත්තටම❤️🥺
@n.......bgaming693
@n.......bgaming693 8 ай бұрын
පරිණත වෙද්දි තේරෙනවා පරණ සින්දු කොච්චර ලස්සනද කියලා ❤
@lakshankumara8235
@lakshankumara8235 3 ай бұрын
මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන 😊❤😊
@Next_Quest
@Next_Quest 2 ай бұрын
Here ❤️😩
@prabathjanaka310
@prabathjanaka310 Ай бұрын
සිටී 😫❤️‍🔥
@IshanTechnic-yz8wh
@IshanTechnic-yz8wh Ай бұрын
Yep❤
@samanathula9333
@samanathula9333 Ай бұрын
Ow
@lelanjanaathukoralage9501
@lelanjanaathukoralage9501 Ай бұрын
Meh inne😇❤️
@ky61hansaninilushika71
@ky61hansaninilushika71 Жыл бұрын
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ...... ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් 💚 මුතු මාල පොටක් ගෙලේ බඳින දා හිත කෝල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතුව හීන දුටුව දා හිත ආදරයක බැඳුනිද මංදා....💗 පුර පෝය හඳට...... රන් තොරණ බැඳී මඟ සරසන දා හඳ රබන් සුරල් හඬින් වැයෙන දා නෑ හිත මිතුරන් හිනා පුරන දා හිත ආදරයක බැඳුනිද ම‍ංදා....😻 පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ...... ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් !! 💞
@jpishara9320
@jpishara9320 Жыл бұрын
Thank you very much 🙏
@sunilsantha8956
@sunilsantha8956 Жыл бұрын
ස්තුතී
@sasiruchamathsara3131
@sasiruchamathsara3131 11 ай бұрын
sthuthiii
@padminipadmini1825
@padminipadmini1825 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Danu_x_
@Danu_x_ Жыл бұрын
මේ සින්දුවලට ආස මන් වගෙ 2000න් පස්සෙ අය සිටීද🥺🖤
@user-mz7dc2ii8y
@user-mz7dc2ii8y 9 ай бұрын
ඉන්නෝ
@RashmiOmaya
@RashmiOmaya 8 ай бұрын
Ow 2007
@binukapabasara3012
@binukapabasara3012 8 ай бұрын
2008
@sashinihimaya
@sashinihimaya 8 ай бұрын
inno
@chathukaakash5394
@chathukaakash5394 7 ай бұрын
Ow 2005❤
@CricCLN
@CricCLN 6 ай бұрын
එකෙන්ම සතුටුයි මේ සිංදු අහන 2000 පස්සෙ උන් ටිකක් ඉන්න එක ගැන..නැත්නම් අපෙන් පස්සෙ මේ සිංදු අභාවයට යන්න ගනී..මේවා වචන නෙමේ තනිකරම ජීවිත කතා ❤️🙏
@sasindupriyashan631
@sasindupriyashan631 7 ай бұрын
2024 කවුද අහන්නෙ ❤
@aroshamiginda5909
@aroshamiginda5909 6 ай бұрын
Mama
@KrishanthaSatharasingha-ht2rb
@KrishanthaSatharasingha-ht2rb 6 ай бұрын
Mn
@lukeyuren8239
@lukeyuren8239 6 ай бұрын
🎉❤
@Kavinduesha
@Kavinduesha 5 ай бұрын
@Padilruksh-wd5ho
@Padilruksh-wd5ho 5 ай бұрын
මම
@Sanjayathisara
@Sanjayathisara 3 жыл бұрын
99999 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ... ඇබ්බැහිකාරක ගීත.. දැන් තියෙන් කසිකබල් සින්දු මොනවද....Real Legends ලා මේ ඉන්නේ.. ගීත ලොවේ සිංහයෝ.
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් සිරාවටම.
@imeshjayamanna8733
@imeshjayamanna8733 2 жыл бұрын
Mageth asama singer kenek mama inne 11 wasare unata me wage song walata thama godakma kemathi den ena song walata wada me wage song wala loku therumak thiyenawa ❤️👍
@thusarathusara3014
@thusarathusara3014 2 жыл бұрын
❤❤❤
@bosa664
@bosa664 2 жыл бұрын
@@imeshjayamanna8733 math 11😂😂😂. Aththatama me wage lassana song aye enne nane apita ahanna
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
@@imeshjayamanna8733 aniwaryen me sindu wala godak loku hengichcha terum tiyn geetha
@DimuthRathnasekara-qw8iy
@DimuthRathnasekara-qw8iy 3 ай бұрын
අලුත් පරම්පරාවේ වෙලත් මේවට ඇබ්බැහි උන එකම ඇති 🥺❤️
@Tharushayasintha
@Tharushayasintha 7 ай бұрын
12year me-මොනාද අම්මෙ ඔය දාල තියෙන සින්දු 18year me-අම්මෙ ආයි ඒක දාන්නකො 😍😍
@wmdv1234
@wmdv1234 5 ай бұрын
ඇත්ත බන් අපි ඒකාලෙ මොනාද අහපු සින්දු කියල හිතෙනව මේව අහද්දි
@sandunmadusanka6500
@sandunmadusanka6500 7 ай бұрын
2024 ත් මේක අහන අය කෝ 🌝❤
@dinethafanando.
@dinethafanando. 6 ай бұрын
@_ZEUS_99
@_ZEUS_99 3 ай бұрын
@champichampi1549
@champichampi1549 4 ай бұрын
මට අවුරුදු 11 මම ආසම සින්දුව හරිම ලස්සනයි අද කාලෙ තියෙන ඒවා වගේද . ඉස්සර තිබ්බ සින්දු වලට ආස 2000 න් පස්සෙ අය අඩුයි .
@shamikaherath2420
@shamikaherath2420 Жыл бұрын
Me wage sinful Ahana Awrudu 12-20 mn wage aya Innawada ❤
@UmaeshTharaka-mv1sj
@UmaeshTharaka-mv1sj 11 ай бұрын
Mamth ahnawa bro ❤️❤️🙏🙏 mata 17
@VimodPramitha
@VimodPramitha 10 ай бұрын
15
@a.m.s.c.a9086
@a.m.s.c.a9086 10 ай бұрын
Matath 17 i man asama parana sinduwak😊❤
@wmdv1234
@wmdv1234 9 ай бұрын
math
@samudikarajapaksha4856
@samudikarajapaksha4856 9 ай бұрын
Oww 😊
@FFSANUKA
@FFSANUKA 7 ай бұрын
සුනිල් එදිරිසිංහ | ජෝතිපාල | චාමර වීරසිංහ | දමිත් අසංක Favorite 🎉
@pavanilakshika9272
@pavanilakshika9272 2 жыл бұрын
කටහඬ,පදරචනය,සංගීතය...! වචන නැහැ අගයන්න, ගීතයම භාවනාවක් ...හදවත් ස්පර්ශ කරන ...❤️
@sandarunethsarads9521
@sandarunethsarads9521 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරිය අනිවාර්යයෙන්ම 🖤
@NKstudio-vo5ix
@NKstudio-vo5ix 11 ай бұрын
oya hoda hithak thiyena minihek
@niwanthamax879
@niwanthamax879 9 ай бұрын
👍❤
@aroshasanjaya7913
@aroshasanjaya7913 8 ай бұрын
මෙච්චර ලස්සන සින්දු අයේ නව පරපුරේන් අහන්න තියා හිතන්නවත් හම්බවෙන්නේබ්නෑ.
@prasadmanjuon367
@prasadmanjuon367 2 жыл бұрын
උත්තරීතර පෞරුෂයකින් යුතු ඒ හඬට තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘🙏💛
@Okkthi
@Okkthi Жыл бұрын
❤❤❤❤සියවසේ හඩ
@dilrukshikarunarathna2666
@dilrukshikarunarathna2666 8 ай бұрын
සදාතනික ව ම හෘදයන් සුවපත් කරවන ඒ අසහාය හඬ පෞරුෂය ❤🎉
@maduff3800
@maduff3800 Жыл бұрын
භාවනවක් වගේ 😫 මේ වගේ සිංදු කරන්න තව අවුරුදු 100 ජිවත් වේන්න ඔනි
@musiclessones6258
@musiclessones6258 3 жыл бұрын
හරිම ලස්සනයි....ගොඩක් පාරක් ඇහුවා..අදත් අහනවා...හෙටත් අහනවා...මලත් අහනවා...😎👌👌👌
@chamindawelagedara6698
@chamindawelagedara6698 3 жыл бұрын
හ්ම්
@mkperera8378
@mkperera8378 2 жыл бұрын
Taruwan saranai
@Podigaming8083
@Podigaming8083 2 жыл бұрын
Mamath
@nadeekashanthi3714
@nadeekashanthi3714 2 жыл бұрын
Mamath
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
මලත් අහනවා..අනිවා👍👍👍👊
@MadhushahanFernando
@MadhushahanFernando 17 күн бұрын
මේ වගේ සිංදු ඇත්තටම භාවනාවන් වගේ ❤
@sampathediriweera6415
@sampathediriweera6415 7 ай бұрын
2000 න් පස්සෙ උනාට අලුත් ඒවා පේන්න බෑ..TV එකෙ අලුත් එකක් ගියත් TV එක ඕෆ් කරනව එච්චරට අප්පිරිය සින්දු දැං තියෙන්නෙ...
@shradhi7897
@shradhi7897 Жыл бұрын
දවසට කීපාරක් අහනවද කියලවත් මතක නෑ ඒ තරම් අහනව මෙතුමගේ ගීත. ඒ තරම් රහක් මේ ගීත වල තියෙනවා❤😌
@ahugammanayouthclub7424
@ahugammanayouthclub7424 Жыл бұрын
දෙල්ගොඩ කල්‍යානප්‍රදීප විද්‍යායතන පිරිවනේ ආදිශිශ්ය සුනිල් එදිරිසිංහ මැතිතුමා🙏🙏🙏
@sureshrajiwa3676
@sureshrajiwa3676 3 жыл бұрын
තව තවත් මේ වගේ අර්තවත් සින්දු ඉදිරියටත් කරන්න ඔබ තුමාට දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️
@ShashiniKavya-wy2of
@ShashiniKavya-wy2of 19 күн бұрын
තව අවුරුදු සිය ගානක් ගියත් අහන්න පුලුවන් ලස්සන සින්දු❤
@pradeepthajayawardana7332
@pradeepthajayawardana7332 3 жыл бұрын
කොච්චර අැහුවත් ඒපා වෙන්නැති සිංදු
@athulaadhikari4371
@athulaadhikari4371 3 жыл бұрын
We
@NalinhaemanthaPathirana
@NalinhaemanthaPathirana 6 ай бұрын
2024ත්.අහනඅය..කෝ👌❤️
@samindasandakelum5489
@samindasandakelum5489 3 жыл бұрын
ඇත්තටම භාවනාවක්...😍😍 අහන්න අහන්න ආසයි 😍
@Shashikanethuki
@Shashikanethuki 8 ай бұрын
මෙතුමාගේ හැම ගීත හැම එකක්ම එහෙමයි ❤
@lucifergaming5570
@lucifergaming5570 8 ай бұрын
ඉස්සර තාත්තට කියනවා මේවා අහන්න බෑ කියලා දැන් තමයි මේ සිංදුවල ලස්සන තේරෙන්නේ 🥺🤍
@harshaamarasinghe1262
@harshaamarasinghe1262 2 жыл бұрын
තාම්ත් අහන්නෙ මන් විතරද 🥰🥺❤️
@amarawickrama1036
@amarawickrama1036 2 жыл бұрын
Na mamath ahanawa
@pradeepkumara9045
@pradeepkumara9045 Жыл бұрын
දවසට තුන් පාරක් අහනෝ ❤
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ එ් ගිත පෙලම මම අැහුවා හරිම අාසාවෙන් රස වින්දා.අපි එදත් මේ ගිත වලට අාසයි.මෙ අලුත් මිවුසික් වලින් අහද්දි මේ ගිත වලින් හිත් නිවෙනවා.
@ActionAsH453
@ActionAsH453 Жыл бұрын
🌸🌸😍
@Ol_AL_ICT
@Ol_AL_ICT 2 жыл бұрын
වෙන වීඩියෝ එකක් බලන්න හිතෙන්නෙ නෑ මේකම බලන්න හිතෙනවා
@chamindawelagedara6698
@chamindawelagedara6698 3 жыл бұрын
මගේ සිත මේ සිංදුව අසා පහන්විය ...💖
@chamindawelagedara6698
@chamindawelagedara6698 3 жыл бұрын
💖
@thilan7316
@thilan7316 3 жыл бұрын
Proud of srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wikumcharuka
@wikumcharuka 2 жыл бұрын
Sinduwa nam hodama hidai. Pada rachanayath eetath wada hodai. Habai meka edit
@kaveeshadilshani3509
@kaveeshadilshani3509 Жыл бұрын
👌
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
❤❤
@RanjithBandara-ho9mx
@RanjithBandara-ho9mx 5 ай бұрын
@thesky2691
@thesky2691 7 ай бұрын
2024 අහනවෝ❤
@thusharaekanayakassss8169
@thusharaekanayakassss8169 Жыл бұрын
සින්දුව ගැන කියන්න වචන නැහැ proud of sri lanka 🇱🇰
@malindubro5242
@malindubro5242 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️
@hashan9498
@hashan9498 2 жыл бұрын
Live kiwwath recording ekak wagema thamai.....සැබෑම දක්ෂයෝ♥️♥️♥️♥️♥️🇱🇰
@vishnuvarthan3523
@vishnuvarthan3523 Ай бұрын
I'm Sri lankan Tamil I like sir 's songs such a beautiful voice ❤❤❤
@dinukadilshan2053
@dinukadilshan2053 Жыл бұрын
ඇගෙ හිරිගඩු පිපෙන අදටත් අලුත් සින්දු ජයවේවා කලාකරුවානනි❤
@Shon-yo2jm
@Shon-yo2jm Күн бұрын
2000 පස්සෙ 😢සුනාමියෙන් පස්සෙ කියන්න එපා මොකද 80 90 ගනං වලත් ඕවට ගරහපු උන් ඉන්නව ඒත් 2000 න් පස්සෙ වෙලත් මේ සිංදු හදවතේම තියනව අපෙත්❤❤❤❤
@chamindajanaka1401
@chamindajanaka1401 12 күн бұрын
මට අවුරුදු 12 හැබැයි මම මේ සිංදුවට ගෝඩාක් ආසයිමේ වගේ සිංදු වලට ආසයි කිව්වා ම මට යාලුවෝ හිනා වෙනවා ඒත් මම සිංදුවලට හරි ආසයි ❤❤❤❤
@dineshkumara5746
@dineshkumara5746 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍
@hashan7752
@hashan7752 Жыл бұрын
මරු සුපිරි ලස්සනයි මාරම කොල්ටි කියන්න වචන නැ හොද ගීතයක්
@sameerakasun7827
@sameerakasun7827 3 жыл бұрын
සුනිල් සර්...❤❤🎸🎸
@maheeshaudari6731
@maheeshaudari6731 8 ай бұрын
මාරම ලස්සන ගායනයක් වගේම මියුරු සංගීත සුසංයෝගයක් perfect. එක එක සංගීත භාණ්ඩ දිහා බලාගෙන ඉන්නත් ආසයි.ඒවා අවශ්‍ය වෙලාවෙදි එකට මුසු වෙලා සංගීතය නිර්මාණය කරන විදිය නම් හරිම අපූරුයි.මියුරු ගායනයත් ඒකටම එකතු වුනාම කියන්න වචන නෑ.මේක තමයි මානසික සහනය කියන්නෙ.❤
@user-ny3md9no2k
@user-ny3md9no2k 2 күн бұрын
අම්මා නවකතාව මතකෙට එනවා. ආදරෙයි නන්දා මාලනිය❤❤❤❤❤
@wrprsanna8046
@wrprsanna8046 Жыл бұрын
හිත නිවන ලස්සන කටහඩක් ♥️♥️
@priyanthakulathunga1944
@priyanthakulathunga1944 7 ай бұрын
ඒ කටහඩ❤️‍🔥
@Seneesha_Apekolla
@Seneesha_Apekolla Жыл бұрын
ආදර්ශමත් ගීතයක්,2023 එන සින්දු වගේ නෙමේ හැමදාම අහනවා, එපා වෙන්නෙනෑ😍😍😍
@user-lp8li1wi5q
@user-lp8li1wi5q 2 жыл бұрын
පුර පෝය හදට හෙමින් බැදුණු තාරකාවියක්...❤කියන්න වචන නෑ
@sahanpriyankara3546
@sahanpriyankara3546 Жыл бұрын
හෙමින්
@TRDBOY
@TRDBOY Жыл бұрын
මං මේක අහන්නෙ මගෙ තියෙන ඔලුවෙ කැක්කුම තියෙන වෙලාවක.බාවනාවක් වගේ.💗💗😌🎵
@sadeepharshajith2002
@sadeepharshajith2002 7 ай бұрын
Im already 21 yrs old and i still lv this masterpiece ❤
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 9 ай бұрын
මෙන්න සින්දු.කවදාවත් පරණ නොවන නොමැකෙන සින්දු.😇💖
@menson1352
@menson1352 8 ай бұрын
යෝජිත විවාහ ගැන කියවෙන ලස්සන සින්දුවක්❤
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 6 ай бұрын
seriously?
@SarathchandraSiyabalapit-tm4sm
@SarathchandraSiyabalapit-tm4sm Жыл бұрын
පට්ටම eakak . සිංදු nam සිංදු මෙන්න 😋😋😋😉😉
@sarathwijegunawardane225
@sarathwijegunawardane225 2 жыл бұрын
1983 ඉඳන් මේ ගීතය අහනවා.කවදාවත් එපා වෙන්නේ නෑ
@gaganadissanayake8172
@gaganadissanayake8172 Жыл бұрын
Who wants more songs like these continuously
@cartoonsl000
@cartoonsl000 Жыл бұрын
ආයෙ ඉතින් පට්ට ඈ සුපරි පරි ඉතිරි වෙනවා එකටනම්
@imashhansana6628
@imashhansana6628 2 жыл бұрын
ඒකනම් බාවනාවක් 🙂❤️
@RavinduAkash-fo6yj
@RavinduAkash-fo6yj 6 ай бұрын
2024 ❤
@sheshanpathum446
@sheshanpathum446 3 ай бұрын
අවුරුදු ගානකට කලින් skip කරපු සිංදු විතරක් දැන් skip නොකර ඇබ්බැහියෙන් අහනව❣️
@SupunChanuka-t8b
@SupunChanuka-t8b 18 күн бұрын
2024 අහන සෙට් එක කෝ ❤
@elenamusteata1487
@elenamusteata1487 6 ай бұрын
❤ Una voce☀️ meravigliosa Grazie mille 🙏
@kavishkalakshan5823
@kavishkalakshan5823 3 ай бұрын
2050 දි මේ සින්දුව අහන අය අනිවාර්යයෙන්ම replie ,එකක් දාන්න 💖
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 3 ай бұрын
Mulu hadawathtama kaa wadina sindu ❤❤❤
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b 2 жыл бұрын
හැමදාමත් හදේ රැදී ගීත
@sithukaSenarath
@sithukaSenarath 4 ай бұрын
ඇත්තටම සිත නිවන කට හඩවල් මේවා❤
@pasidulakshan4214
@pasidulakshan4214 Ай бұрын
මමත් 2004 උපන්දිනේ❤❤❤පුර පෝය හදට
@tharushadewshan6280
@tharushadewshan6280 7 ай бұрын
රැට මේකක් දාගෙන නිදා ගන්න එක කරන්නේ මම නම් 😊
@sahanindrajith8205
@sahanindrajith8205 2 жыл бұрын
ගීතමය භාවනාවක් ❤
@kusal2021
@kusal2021 2 жыл бұрын
අධි මාත්‍ර 👌👌❤️
@fun_Life235
@fun_Life235 Жыл бұрын
මගේ ආසම සින්දුවක්...මං ඇත්තට ම මුලින් ම මේ සින්දුවට කැමති වුනේ ඒකෙ තියෙන ලස්සන වොයිස් එකට...ඉතින් ඒ වොයිස් එක අපේ සුනිල් එදිරිසිංහ මහත්මයගෙනෙ...ගොඩක් ආදරනීයයි..ඒ කටහඩ...ඒ වගේ ම හරි ම සරලයි..පැහැදිලියු...හැබැයි පස්සෙදි මේ සිංදුවේ අර්තෙ දැන්ගත්ත මට තව ගොඩක් මේ ගැන ආස හිතුනා. .මං හරි ආසයි ඒකෙ තියෙන අලුත් ම අදහස් දැක්වීම ගැන...ඒඑ කියන්නෙ...වෙන කිසිම සොංදුවක නැති නවමු අත්දැකීමක් තමයි මේ සින්දුවෙන් අපිට එක්කරන්නේ...හරි ම ලස්සනයි..ආදරෙයි..♥
@pradeepthajayawardana7332
@pradeepthajayawardana7332 3 жыл бұрын
මේ වගේ අර්තවත් සිංදු දැන් කො......
@chathurangisudusinghe7816
@chathurangisudusinghe7816 7 ай бұрын
Hitha niwena voice 😢❤
@dumindawijethunga804
@dumindawijethunga804 3 жыл бұрын
කනට මී පැණී වගෙ මේසිංදූ දැන්කාලේ මේවගෙ නිර්මාණ බිහිවෙන්නැ කූණූහරප බිහිවෙන්නෙ
@Chamod_Peiris
@Chamod_Peiris 4 ай бұрын
Mata wayasa 17 ka kollek eth dan kale thiyena sinduwalata wada me sinduwala amuthuma lassanak thiyenawa.
@Shashikanethuki
@Shashikanethuki 8 ай бұрын
නොනිමෙන ගීත සහා කලා තරු අපේ හදවත් වල හැමදාම ජිවත් වෙනවා ❤
@bloody9880
@bloody9880 Жыл бұрын
නොමැරෙන ගීත නිර්මාණ 🥺💗
@user-pu8dr3bh9g
@user-pu8dr3bh9g 6 ай бұрын
Ado mamath 2005 sunil edirosinghe sir ge sindu okkoma patta kiyala wadak na
@yashirajapaksha6753
@yashirajapaksha6753 6 ай бұрын
Math 2005 🎉
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
This is one of the most BEAUTIFUL song. Thank you and God bless you and your family.🌻🌻👏
@sameerajayarathne4157
@sameerajayarathne4157 3 жыл бұрын
Me sinduwe theruma.. meka yojitha mangalyak.. kolla kapuwata kiyanawa kellage peththe thorathuru ahan enna kiyala.. walaakula thamai kapuwa... Mama asama sinduwak.. theruma api kalpana karala thoraganna thiyenne..
@virajmaduwantha6724
@virajmaduwantha6724 7 ай бұрын
අපි පිං කරලා මේ වගේ සිංදු අහන්න.🤍😍
@chathurangadananjaya
@chathurangadananjaya 9 ай бұрын
රෑ නින්ද නැතුව හීන දුටුව දා , හිත ආදරයක බැදුනිද මන්දා 🌻✨️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු ❤️💥
@user-wx9fv8mq2y
@user-wx9fv8mq2y 13 күн бұрын
Mage ammata dirgayu wewa 🙏
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
මාරම ලස්සනයි🧡🧡 This song never gets old👍
@devayanirazak1268
@devayanirazak1268 Ай бұрын
GOOD SONG BEST MELODY .🎉🎉🎉🎉🎉💐
@gmacdeshabandu8562
@gmacdeshabandu8562 2 жыл бұрын
මගේ ආසම ගීයක් ❤️
@dasunlakshitha3952
@dasunlakshitha3952 2 жыл бұрын
රසවින්දනය♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥
@user-wj8eh9eb8y
@user-wj8eh9eb8y 3 ай бұрын
2006 මම හැමදාම මෙක අහනවා🥺ඒක මාරයි උංඩුක පුච්චෙ ගායකයන්ගෙ වගෙ නෙවෙ හදවතෙ ගායකයන්ගෙ සිංදු 💞
@Malshan_Official
@Malshan_Official 28 күн бұрын
ඉස්සර හැමදාම උදේට ඇහෙන සිංදුවක් 😌
@DreamGirl-nb9vm
@DreamGirl-nb9vm 8 ай бұрын
හරිම ලස්සනයි♥️🥺
@ashenmadusanka3413
@ashenmadusanka3413 Жыл бұрын
මේවගෙ සින්ංදු ආයෙ කවදාවත් ලියවෙන එකක් නෑ ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
@nimalsilva9043
@nimalsilva9043 Жыл бұрын
අති විශිෂ්ට ගායනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
@happinessyogaschool
@happinessyogaschool 7 ай бұрын
නීල වලාවේ...ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්.....
@nimeshchathuranga7717
@nimeshchathuranga7717 2 жыл бұрын
වෙන අය දගල දගල කියන සින්දුව.....සුනිල් සර් ගානක් නැතුව කියනවා💗💗💗💗
@dilshanwarnasuriya
@dilshanwarnasuriya 6 ай бұрын
love this song and your voice
@isuudantha
@isuudantha 8 ай бұрын
නීලවලාවෙ..... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් 🥺❤
@Dailywithjesus749
@Dailywithjesus749 Жыл бұрын
Tamil fan of this song ❤😍🔥
@cggrhhr652
@cggrhhr652 Жыл бұрын
පට්ට ලස්සනයි 🤟
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 470 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 38 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН