Chandralekha Perera - Jesu Jesu (ජේසු ජේසු) Live

  Рет қаралды 139,681

Chandralekha Perera

Chandralekha Perera

Күн бұрын

Пікірлер: 80
@ChandralekhaPereraOfficial
@ChandralekhaPereraOfficial 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/jesu-jesu/1440281743?i=1440281745 ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු හා...... ජේසු ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු අහසේ තරු අතරේ පොළොවේ වැලි කතරේ ගඟුලේ දිය බුබුළේ සිටියා හඬා වැටී කඳුලින් නුවන් පෙඟී මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැඳි සෙනෙහේ කිසිදා අඩු නොමවේ සිහිනෙන් පවා සිතා නොහඬන් නුවන් පොඟා ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු දුගී පැලට මනු භව ගෙන ආවාදෝ දෑත විදා කුරුසියේ දිවි පිදුවාදෝ මගෙ ආදරේ දෙවිඳුන්ට මදි වේදෝ ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු හා...... ජේසු ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු Lyrics & Music - Rookantha Goonatillake
@maheshjeewan161
@maheshjeewan161 Жыл бұрын
❤❤❤❤ love you
@nilanthawijesinghe4156
@nilanthawijesinghe4156 Жыл бұрын
දේවතාවියක් වෙරලේ ඉදන් ජේසුගේ ගුණවයනවා මේ සිංදුව හරිම ආධ්‍යාත්මිකයි උන්වහන්සෙත් මේව දකිනවා ඇති!!!!!
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Ow brother ek atta. Rookantha pawa harima blessing gheetha sing karanawa jesusta ✝️✝️🙏🙏🕊️
@IndikaPrashanth91
@IndikaPrashanth91 Ай бұрын
මං බුද්ධාගමෙ එත් ජෙසුනි ඔබටත් ගොඩක් ආදරෙයි මගෙ ජෙසුනෙ
@nimesh_bro
@nimesh_bro Жыл бұрын
මම බෞද්ධ. නමුත් මේ සින්දුවලට ගොඩක් කැමතියි මම. ඒ තරම් ලස්සනයි ❤️
@vimukthiichathuranga4542
@vimukthiichathuranga4542 4 жыл бұрын
මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැදි සෙනෙහේ කිසිදා අඩු නොමවේ මගේ යේසුනී ❤️
@dayapathirana7599
@dayapathirana7599 Ай бұрын
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්. මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල. අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ ...
@ashenmihiranga6578
@ashenmihiranga6578 3 жыл бұрын
ඔබ තුමියගේ තරුණ කාලයේදි ගායනා කරන මේ ගීතය මාරම ලස්සනයි.මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම අහනවා.අමුතුම ලෝකෙකට අපේ මනස අරං යනවා...දැං ඔබ තුමියට වයස නිසා ඉස්සර තරම් ලස්සනට කියවෙන්නෙ නෑ කියලා මට හිතෙන්නෙ.කමක් නෑ ඒක කාටත් අත්වෙන ඉරණමක්.ජයෙන් ජය ඔබට...😊
@chamaleepriyagika904
@chamaleepriyagika904 2 жыл бұрын
Mama obage paulatama adarei godak kamathi anagathaya subawewa
@manushithmusic852
@manushithmusic852 6 ай бұрын
ආදරේ ඔබවහන්සේගේ මට දෙන සැනසීම මිල කල නොහැකී ජේසුනී !!! ස්තූතී 🙏 නමස්කාර වේවා !! ගෞරව වේවා !!!ප්‍රශංසා වේවා ආලේලුයා!!!!!❤
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 3 жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමියටත් පවුලේ සැමටත්..!!! ✝️💒🥰😇🙏
@RohanLasantha-jt6ro
@RohanLasantha-jt6ro 2 ай бұрын
මං ආසම ගායිකාවක්...හරිම ලස්සන නත්තල් ගිතයක්.❤
@sanjas7317
@sanjas7317 2 жыл бұрын
මාගේ ආසම ගායන යුවල ඔබලා
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
හදවතෙහි ගායිකාව මේ ගීතය ගායනා කරන්නේ චන්ද්‍ර ලේඛා පේරේරා ඔබතුමියට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
@patabendigedon1372
@patabendigedon1372 Жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන්
@nishaniJayakody-x7i
@nishaniJayakody-x7i Ай бұрын
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්. මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල. අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ
@AnjalaDias-lg6qw
@AnjalaDias-lg6qw 2 ай бұрын
Jesu jesu oba innawa mata penawa jesu .......❤
@VishmiVishwa
@VishmiVishwa 3 ай бұрын
Siyalla sapayamin, apawa gena yannawu deviduni...... Oba thumanta prashansha wewa. Amen❤️❤️❤️
@ShemdaMewangi
@ShemdaMewangi 3 ай бұрын
Jesu jesu oba innawa mata penawa jesu ❤️
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 12 сағат бұрын
one & only
@shanakafernando6836
@shanakafernando6836 3 жыл бұрын
ජෙසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු😚😚
@nalakaperera8671
@nalakaperera8671 5 ай бұрын
මෙ ගිඊතිකාව එ හඩ ඔබ තුමිය කියද්දි එක දැනෙන්නේ , නත්තල් කාලයටත් එහේමයි ,ජු්සුපිහිටයි අලේලුයියා .❤ ❤❤
@nilunilu1602
@nilunilu1602 2 жыл бұрын
piyanange piheta araksawa mage mulu pawlatama labewa mulu lokayatama budu sarana jesu pihita araksawa labewa
@nimesharajawansha4975
@nimesharajawansha4975 Жыл бұрын
Love you Jesus the living God
@piyalsanjeewa373
@piyalsanjeewa373 2 жыл бұрын
I love you Jesus ♥ beautiful song 🎵
@mfernando9567
@mfernando9567 4 жыл бұрын
Mawer galerwerpu, nidhase kereapu geethikawer. . Isthuthi prasansa wewa
@mfernando9567
@mfernando9567 3 жыл бұрын
Oberthumi mage lowke geerajini saha raju rookantha gunthilaka mahathath ❤️❤️❤️❤️ober deperlerter man godak adareai 🤩🤩🥰🥰😍😍❤️❤️🙏🙏mammer geethika nisa geluna saha nidahase uner nisa 🙏🙏🙏😍🥰🤩🤩🤩🥰🥰😍❤️❤️❤️jesu pihitai 🙏🙏🙏🤩🤩🥰😍😍❤️❤️❤️
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 16 күн бұрын
Amen
@prabaththenuwara4502
@prabaththenuwara4502 Жыл бұрын
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු💝💝🙏🙏🙏🙏💝💝
@Travel726Gossip
@Travel726Gossip 4 жыл бұрын
Perfect singing always .Cheers
@msfa1943
@msfa1943 3 жыл бұрын
I love this song God bless you 🙏❤
@lakshilafernando4260
@lakshilafernando4260 8 ай бұрын
හරිම ලස්සනයි...ජෙසු පිහිටයි ඔබට 🙏☦️💐
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 2 жыл бұрын
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු.. ❤
@ishanwarnakulasooriya8566
@ishanwarnakulasooriya8566 Жыл бұрын
E hada aheddi amuthuma feel ekk enava natthala mathak wela ❤
@DinushaJoseph
@DinushaJoseph Күн бұрын
❤❤️✝️❤️
@BuddhikariThisanya
@BuddhikariThisanya Жыл бұрын
ජේසු පිහිටයි. ආමෙන් ❤
@mrgamingdanny4977
@mrgamingdanny4977 4 ай бұрын
❤🥰🙏🙏🥰❤ Harima ලස්සනයි .🌹🌹
@ruwanasampath6657
@ruwanasampath6657 8 ай бұрын
Ane jesu mawa ma widina wadanawalin nidhas karanna jesu❤❤❤❤
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
ආදරෙයි ජෙුසු
@ShamalPeiris-ot4kj
@ShamalPeiris-ot4kj 4 ай бұрын
Jesu jesu ❤❤
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Love you Jesus ❤
@udithaasanka4683
@udithaasanka4683 Жыл бұрын
ජෙසු පිහිටයි ඔබතුමියට🙏❤️✝️
@renukarodrigo7696
@renukarodrigo7696 2 жыл бұрын
God bless you all.
@nilakshi224
@nilakshi224 Жыл бұрын
Tank you ❤❤❤❤❤❤❤
@avishkavishmal1637
@avishkavishmal1637 4 жыл бұрын
ජේසු ජේසු ❤️😍
@SriyanandaPerera
@SriyanandaPerera 6 ай бұрын
So beautiful ❤❤❤
@chefjournal3092
@chefjournal3092 4 жыл бұрын
Meditation 💚💜️💛🧡❤️💙
@ranganifernando6091
@ranganifernando6091 4 жыл бұрын
Thanks for your and your family 🙏🙏🙏
@shenalwithana4968
@shenalwithana4968 4 ай бұрын
ගොඩක් ආස ගායිකාවක්, ගොඩක්ම ආස ගීතයක් ගොඩක්ම ආස පැත්තක් ❤❤🔥
@samsam-tc1qv
@samsam-tc1qv 2 жыл бұрын
Obalage pawultama jp...deviyo dunna thaggak apata
@prabaththenuwara4502
@prabaththenuwara4502 Жыл бұрын
ජේසු පිහිටයි🙏❤
@samaonaki3876
@samaonaki3876 2 жыл бұрын
Love this song 🌹🌹🌹❤❤❤ God bless you 🙏🙏🙏
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 8 ай бұрын
අසමසම හඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
🙏🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great song with Artistic Visuals Greetings From Super Extremes
@remayajayaweera1795
@remayajayaweera1795 3 жыл бұрын
❤️
@sunandisunandi7446
@sunandisunandi7446 2 жыл бұрын
God.bless.you..
@anilmirisage8060
@anilmirisage8060 Жыл бұрын
Bel video, adatto per i Sardelli Enjoyers. Adatto anche a vedere alle 8 del mattino del 11 settembre 2001. Adatto per gli antichi attrezzi da agricoltura e ai Kfc costumers
@උදේශ්production
@උදේශ්production Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@trishonbatcho1784
@trishonbatcho1784 3 жыл бұрын
God bless 🙌 🙏
@sajithruwan614
@sajithruwan614 2 жыл бұрын
❤️❤️❤️
@LuxmanEraj
@LuxmanEraj 2 жыл бұрын
Mt witharad meka assen brotherge katahada ahenne?
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
🙏🙏🙏✝️✝️🕊️
@thusithabandara7694
@thusithabandara7694 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@nishodaalwis
@nishodaalwis 2 жыл бұрын
😍
@sharonkolla9247
@sharonkolla9247 2 жыл бұрын
❤❤❤❤❤❤
@chamathdimantha6532
@chamathdimantha6532 10 ай бұрын
1.25 speed eken ahala balannako mara lassanai
@lavandesilva7757
@lavandesilva7757 4 жыл бұрын
Thnk u ❤✝️😌
@PriyanWishvanath
@PriyanWishvanath 3 ай бұрын
❤O,****
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@srilankansharuk
@srilankansharuk 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
මගෙ යූ ටියුබ් එකේ සින්දුවට උදව් කරන්න බුදු සරණයි ආදරෙයි හැමෝටම ❤🙏❤
@HiranDinesh
@HiranDinesh Ай бұрын
kzbin.info/www/bejne/kKfaZHaLlq6gq5I
@amithlakmallifeofmusic
@amithlakmallifeofmusic 2 жыл бұрын
❤❤❤❤❤❤
@rusiruashintha225
@rusiruashintha225 Ай бұрын
❤❤
@RavMekz7
@RavMekz7 Жыл бұрын
@sconosciuto3552
@sconosciuto3552 2 жыл бұрын
❤❤❤
@christybf
@christybf 25 күн бұрын
❤❤
@lakmaligamagegamage
@lakmaligamagegamage Жыл бұрын
❤❤❤❤❤❤❤
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Chandralekha Perera | With Flashback Live
11:23
Live Beat lk
Рет қаралды 488 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.