Ihala Ahase Polo Thalaye ඉහල අහසේ පොළෝතලයේ - KENN STUDIOS

  Рет қаралды 2,130,787

KENN STUDIOS

KENN STUDIOS

Күн бұрын

This is a catholic hymn in Sinhala (Sri Lanka). Please get the meaning of this hymn and active it in your lives. I thing this hymn is very familiar with you.
God Bless you all....
දෙවිඳූන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිඳූන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
ආකාසේ මාවත් තැනු
රලූ දියඹෙ මාවත් සැදූ
මරුකතෙරෙ මා ලග විසු
දෙවිතුමනි ඔබමයි රජු
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
රෝගයෙදි මා සුව කෙරු
විපතේදි මා ලග විසු
දෑතින්ම මා වටකෙරු
පියතුමනි ඔබමයි රජු
දෙවිඳූන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිඳූන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
ඉහල අහසේ පොළෝ තලයේ
පුදුම දේ දෙවිඳූන් කරයි
Video Credits;
- The church of Jesus Christ of Latter-day Saints
- Abu shakra adventure
- Aol
- BBC Earth

Пікірлер: 886
@ashatha6559
@ashatha6559 Жыл бұрын
දෙවියන් වහන්සෙ විශ්වාස කල විට සියල්ල යහපත් වෙ love you my Jesus ❤️❤️❤️❤️
@erindslive818
@erindslive818 Жыл бұрын
Jesus amen amen thank jesus ❤❤❤❤iLOVE
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song very very good
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
🙏🙏
@user-ut6kf3uy8m
@user-ut6kf3uy8m 3 ай бұрын
@VinojaniMadhushani
@VinojaniMadhushani 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@LalithaVijay-fi1uu
@LalithaVijay-fi1uu Жыл бұрын
දෙවියන් වහන්සේ තරම් ඉවසලා සමාව දෙන කෙනෙක් තවත් නෑ මින් මතු එන්නෙත් නෑ Jesus is very good father & Best friend ❤️❤️❤️❤️❤️❤️
@anunilmini5536
@anunilmini5536 Жыл бұрын
මම එනකල් බලන් සිටියට ස්තුතියි මගේ ජෙසුනි.ආදරෙයි ජෙසුනි.සමිදුන්ට ප්‍රශංසා වේවා.මහිමය වේවා!මහිමය වේවා!මහිමය වේවා!!!
@nametone4585
@nametone4585 Жыл бұрын
කිතුණුවෙක් වීම වීම ඉතාම ආඩම්බරයක් ආදරෙයි ජේසු
@CandrawathiCandrawathi-if9xo
@CandrawathiCandrawathi-if9xo 4 ай бұрын
ආමේන්
@user-he8wv1ht4g
@user-he8wv1ht4g 4 ай бұрын
Aththenma.❤❤❤❤❤❤
@dushyanthawijayakoon7181
@dushyanthawijayakoon7181 3 ай бұрын
@CONTENTSCONTENTS-cv4el
@CONTENTSCONTENTS-cv4el 2 ай бұрын
❤❤❤
@mashie3178
@mashie3178 Ай бұрын
🙏🙏🙏🌹
@swethanurangi2020
@swethanurangi2020 Жыл бұрын
සිතා ගත නොහැකි මොහොතේදී පවා ඔබවහන්සේට මාර්ගයක් තැනිය හැකි බව හොදින්ම දනිමි. ආදරෙයි ජේසු ❤️
@user-wz9oe5ru7u
@user-wz9oe5ru7u 9 ай бұрын
L 😮 &)gppppppppppppppppppppppp
@nirmalchanuka9588
@nirmalchanuka9588 Ай бұрын
අමේන් 😪❤️
@user-vx2lz8jl6f
@user-vx2lz8jl6f 3 күн бұрын
Amen.❤❤❤❤❤❤
@user-js3yl8uz3w
@user-js3yl8uz3w 19 сағат бұрын
Amen 🙏 Amen 🙏
@user-hf5ox4ol9v
@user-hf5ox4ol9v 10 ай бұрын
ජේසුගේ දරුවෙකු විම ගොඩක් ආඩම්බර වෙනවා ආදරේ ජේසු තාත්තේ ✝️✝️✝️⛪⛪⛪
@swminifernando2393
@swminifernando2393 Жыл бұрын
මගේ ජිවිතේ මට ලැබුනු ලොකුම දේ මගේ ජේසූ... 🥰🔥💓
@DD-ml3ip
@DD-ml3ip Жыл бұрын
AMEN❤❤
@user-he8wv1ht4g
@user-he8wv1ht4g 5 ай бұрын
Amen❤❤❤❤
@user-cj4un8bf2g
@user-cj4un8bf2g 4 ай бұрын
Amen
@SonaliPramudika
@SonaliPramudika 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🥰🥰
@sanojmalshan1717
@sanojmalshan1717 2 ай бұрын
God bless you!
@leemalakmini1466
@leemalakmini1466 Жыл бұрын
මුළු විශ්වයටම අදිපති දෙවිදුන්ට ප්‍රෂංශා වේවා! ❤️🙏🙏
@madumadu768
@madumadu768 Жыл бұрын
s"dg
@ThanushiFelsiyanes-fx8dr
@ThanushiFelsiyanes-fx8dr Жыл бұрын
,🤗 🤗 🤗
@DD-ml3ip
@DD-ml3ip Жыл бұрын
ASEMA WEVA AMEN ❤❤❤❤
@sudeerafernando7076
@sudeerafernando7076 Жыл бұрын
දෙවිදුනි මුලු හදවතින්ම ඔබවහන්සේව විශ්වාස කරමි... මන්ද, සිතා ගත නොහැකි මොහොතේදි පවා ඔබ වහන්සේට මාර්ගයක් තැනීමට හැකිබව දනිමි.❤ ඒ නිසා මුලු හදවතින්ම ඔබවහන්සේට ස්තූති පුදමි... යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ... ආමේන් මම ඔබවහන්සේට ආදරෙයි මගේ ජේසුනි.. මගේ අරමුණ කරා මගේ පවුල රැගෙන යනු මැනව.. ආමේන්...🙏
@user-sh6oc3oc6p
@user-sh6oc3oc6p 6 ай бұрын
විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වේවා ❤❤❤❤❤❤❤❤
@sudeshprshan499
@sudeshprshan499 Жыл бұрын
කිතුනුවෙක් වීම ලොකු ආඩම්බරයක් ජේසූනී ...ආදරෙයි ජේසූනී ....
@skumaraskumara7229
@skumaraskumara7229 Жыл бұрын
❤❤❤❤
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
🙏❤️🙏❤️👍👍👍👍👍👍👍🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️😁😘😘😘😘🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏
@ukdrums
@ukdrums Жыл бұрын
අනිවාර්යයෙන් ඒක කොච්චර ලොකු ආඩම්බරයක් ද❤
@ramscraft
@ramscraft Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
අදර ජෙසුනෙ මගෙ මුලු හදවතින්ම ඔබ වහන්සේට වැද නමස්කාර කරමි🙏💓✝️
@lakshikakabral6278
@lakshikakabral6278 Жыл бұрын
තමාව කුරුසියේ ඇණ ගහපු අයට පවා සමාව දෙන්න තරම් ජේසු ඉතා උතුම් රජෙක්⛪
@Senu478
@Senu478 Жыл бұрын
Amen🙌
@ranjanikahawithana6397
@ranjanikahawithana6397 Жыл бұрын
Amen
@raniabraham2744
@raniabraham2744 Жыл бұрын
​@@Senu478 2😊
@nimmikrisanthi6070
@nimmikrisanthi6070 Жыл бұрын
​@@ranjanikahawithana6397p
@JanithKaushalya-ir6ct
@JanithKaushalya-ir6ct Жыл бұрын
Kk
@Rukshan49
@Rukshan49 Жыл бұрын
ආදරෙයි මගේ ජේසුනි . මගේ බලාපොරොත්තුව මගේ පවුලට ලබා දුන මැනව.. ඔබට කල නොහැක්කක් නොමැත ජේසුනි ❤ ආමෙන්.
@gayanmayomi3725
@gayanmayomi3725 Жыл бұрын
ඇත්තමයි මම මගෙ චූටි දුව තුලින් ජේසුව අත් දැක්කා. ආදරෙයි ජේසු අම්මේ. ජේසනී❤❤❤
@user-ep2hk4vp3x
@user-ep2hk4vp3x Жыл бұрын
මේ ගීතීකාව ඇහෙද්දි පුදුමාකාර හැගීමක් එනවා... ජේසුනි නුබට කල නොහැක්කක් නොමැත .....
@kanishkameedum8833
@kanishkameedum8833 4 ай бұрын
Hmmm
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 Ай бұрын
ඔබ වහන්සේට කල නොහැක්කක් නැත.
@NimeshKumara-no7yx
@NimeshKumara-no7yx Ай бұрын
Amen❤❤❤
@amaliheshala5809
@amaliheshala5809 Жыл бұрын
උන්වහන්සේ තුල අචල විශ්වාසයෙන් සිටින සියලු දෙනාටද අන් සියලුම දෙනාටද උන්වහන්සේගේ පිහිට ලැබෙනවා . පාඩම් කරන්න යන්න කලින් හැමදාම මේ ගීතිකාව කියලා යන්නේ වෙනදටත් වඩා මතක ශක්තිය වැඩී ❤✨️
@Priyantha-tm3dm
@Priyantha-tm3dm 9 ай бұрын
ජෙසුස් වවහන්ස ඔබ අපෙ විෂ්වාසයයි❤
@nilukapriyadarshani7842
@nilukapriyadarshani7842 5 ай бұрын
@sheharamadushan3477
@sheharamadushan3477 2 жыл бұрын
ජේසුනි ඔබයි රජා ❤️❤️❤️❤️
@sheharamadushan3477
@sheharamadushan3477 Жыл бұрын
❤️❤️😍
@nathashadewmini1749
@nathashadewmini1749 11 ай бұрын
දෙවියන් වහන්සෙ යක්ෂයා පරාජය කල මැනවු my love jesus 😊❤️
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ජේසුනි ඔබ ප්‍රසංසනියයි හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ⛪✝️🙏🙏🙏
@shenash_R_Baby
@shenash_R_Baby 3 жыл бұрын
සියල්ල ඔබ වහන්සේට කල හැකියි...❤️
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
අදරෙයි දෙවි පියනනේ මගේ ජිවිතය පුජා කරමි නමස්කාර වෙවා🙏💓✝️ජෙ💓🙏💓✝️🙏💓✝️🙏💓✝️🙏💓එ🙏
@user-ti1vn4cq9m
@user-ti1vn4cq9m 7 ай бұрын
දෙවියන්වහන්සේට සියල්ල කල හැකියි❤️
@chandranirupika4308
@chandranirupika4308 Ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🏻
@rohanarohana4063
@rohanarohana4063 Ай бұрын
ප්රසංශාවේවා
@pasindudilshan5784
@pasindudilshan5784 2 жыл бұрын
දෙවිදුනි ඔබයි අපගේ සදාතනික ආදරය ❤️ ඔබයි අපේ එකම ❤️‍🔥 අබ්බා තාත්තා 🥰 ආදරෙයි ❤️ජේසු ❤️❤️
@user-mt6yd9wn1l
@user-mt6yd9wn1l Жыл бұрын
Abba.davveyanne
@LolitaShamala-vu8sr
@LolitaShamala-vu8sr 11 ай бұрын
my everything is my jesus☺️✝️💞
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
අන්දව ගමන් කරමින් සිටි අපගේ ජිවිත වලට අලොකය දුන්නාව් සමිුනේ තුතිවේ🙏💓✝️
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
අප වෙනුනේ ජිවිතය පුජා කරව් සමිදු⁣නෙ ඔබ වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏💓✝️
@sudeshikasewwandi9219
@sudeshikasewwandi9219 Жыл бұрын
ආදරෙයි මගෙ ජේසු පියානනි,ස්තුති වේවා,ප්‍රසංසා වේවා,අමෙන් 🙏
@LakshanRanasinghe-vq8hl
@LakshanRanasinghe-vq8hl 10 ай бұрын
ලොකෙටම ආදර්ශමත් දෙව තාත්තෙ. ඔබ තරම් දරුවන්ට ආදරෙ කරපු තවත් කෙනෙක් නොමැත
@roshandaniel9220
@roshandaniel9220 Жыл бұрын
අප වෙනුවෙන් යාවිඤා කළ මැනව ආමෙන්.......
@DayaniCharuka-pt1sd
@DayaniCharuka-pt1sd 9 ай бұрын
ජේසු සමගම ඉන්නා විට දැනෙනා සතුට පුදුමාකාරයි,, ආදරෙයි මගෙ ජේසුනේ ආදරෙයි
@shalikaperera9558
@shalikaperera9558 11 ай бұрын
ආදරෙයි මගෙ ජේසු! ඔබ වහන්සේගේ බලය මම විශ්වාස කරමි.අදහමි.අත්දකිමි.❤🙏
@wpchrishan9582
@wpchrishan9582 Жыл бұрын
praise the lord ❤❤❤❤❤...ආදරෙයි ජෙසුනේ..❤❤❤
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
අදර පියතුමෙනි ුඅදසමජයෙ ජිවත් වන සියලුම දෙනාට පිරිසිදු පෙනිමක් තෙරුම් ගන්න හැකියවක් දුන මැනව ආමෙන් ජේසු🙏💓✝️
@bayiscopesrilanka4994
@bayiscopesrilanka4994 8 ай бұрын
මගේ ජේසූව මට ගොඩාක් විශ්වාසයි.ආදරෙයි මගේ ජේසූ .❤️❤️❤️❤️❤️❤️❤️ආමේන්.....හාලේලුයියා........❤️❤️❤️❤️❤️
@RanukaJayani
@RanukaJayani Жыл бұрын
ඔබ පමණයි මේ විශ්වයෙහි එකම පාලකයා ❤
@roshenmaduranga9637
@roshenmaduranga9637 2 жыл бұрын
✝️ජේසුස් හැම දාමත් අපේ හිතේ රැදේවි✝️
@roshenmaduranga9637
@roshenmaduranga9637 2 жыл бұрын
හ්ම්
@DD-ml3ip
@DD-ml3ip Жыл бұрын
PREME DEWIDUNI...JESUNI. SHUDATUNI..OBAWAHANSEGE DIWYAMAYA DEPA MA SADAKALEDI NAMASKARA KARAMI. ❤❤❤❤❤
@user-xq7gd8xs2l
@user-xq7gd8xs2l Жыл бұрын
Jesus wahanseta prasansa wewa amen🙏🙏🙏🙏🙏🙏
@nilankajeewani5885
@nilankajeewani5885 Жыл бұрын
ආදර ජේසුනි ඔබතුමා තමයි අපෙ ජිවිතය අපේ විශ්වාසය අපට ඔ⁣බතුමාගේ පිහිට නිරතුරුවම ලබා දුන මැනව ආදරෙයි ආදරෙයි ජිවිතය තියෙන තුරැ ඔබ සමගයි
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 11 ай бұрын
පුදුමදේ💓දෙවිදුන්කරයි💓
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
අදරෙයි ජෙසුනෙ ජිවිතෙ තිබෙනා තුරා ඔබ නොකිවාට අපට තෙරුම් ගන්න වරම් දුන මැනව🙏💓✝️
@kumarifernandk8398
@kumarifernandk8398 Жыл бұрын
ජේසුනි පිහිටවුව මැනව අාරක්ෂා කර මැනව❤
@sithumhirushan2781
@sithumhirushan2781 Жыл бұрын
මගේ තත්තට මම ආදරෙයි💖💖💖💖💖💖💖💝💝💝💗💗💗💗💗
@nilukapriyadarshani7842
@nilukapriyadarshani7842 5 ай бұрын
I LOVE JESUS
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
විපතේදි මාලග විසු දැතින්ම මා වට කෙරුු පියතුමෙනි ඔබමයි 💓රජු💓🙏🙏🙏🙏💓💓✝️✝️
@Priyanilankagunasena
@Priyanilankagunasena Жыл бұрын
ජේසු මගේ ජීවිතය ❤❤❤❤❤❤
@user-fj5qe5nl3l
@user-fj5qe5nl3l 11 ай бұрын
ජෙසු පිහිටයි ❤❤❤
@user-nu8jm5wl7p
@user-nu8jm5wl7p 7 ай бұрын
❤❤❤ හැමදේටම ගොඩාක් ස්තූතියි දෙවි පියානනි.. ඔබවහන්සේ මගේ ප්‍රාර්ථනය ඉටු කලා..❤️❤️🙏🙏🙏
@DilukshiDamayanthi-ej7cl
@DilukshiDamayanthi-ej7cl Жыл бұрын
Yesuta prasansa wewa!!!❤❤❤
@smbandara7915
@smbandara7915 9 ай бұрын
අදුරේ අන්දකාරයේ සිටි මට ආලෝකය දුන් ඔබට ස්තූති වේවා ප්‍රසංසා වේවා ආමෙන් !
@RashikaDhamayanthi
@RashikaDhamayanthi 6 ай бұрын
මගෙ ජීවිතේ හිම්කරුවාණන මගේ ජීවිතේ අශිර්වාද කලා කසල ගොඩෙ සිටි මාව ලෝකය එපා කරපු මාව උන්වහන්සේ ඔසවා කවදාවත් නොසැලෙන පර්වතයක් පිට මගෙ ආත්මය තැබුවා ආමෙන්..............
@NiroshaPeeris-cu6iv
@NiroshaPeeris-cu6iv 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮
@RashikaDhamayanthi
@RashikaDhamayanthi 2 ай бұрын
@@NiroshaPeeris-cu6iv 🙏🙏
@IroshaThilini-fk5se
@IroshaThilini-fk5se Жыл бұрын
Jesus'thama mage hithe gathe sama dekama haiya godak adarei jesuniii♥️♥️♥️🙏
@nilakshperera
@nilakshperera Жыл бұрын
ජේසුනී ඔයා තමයි මගේ හුස්ම ❤️🙏
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
ආදර මගෙ ජේසුනේ තුතිවේ ප්‍රස⁣ංසා🙏වේ💓ලැබුවාව් නව වසර වාසනා වන්ත නව වසරක් ඔබ සැමට 💓💓🙏🙏🙏✝️
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
අදර ජෙසුනෙ ඔබට තුති වේ 🙏💓✝️
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt Жыл бұрын
මගේ ජේසු ආමේන් ❤️🙏
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 10 ай бұрын
ජිවිතේ මට දුන් පියතුමනි මගේ පණ නල ඔබ තේ රැදුනේ රැක ගන්න සමිදුනි මා රැක ගන්න සහිදුනිමා🙏අා💓ද💓රෙ💓යි💓ජේ💓සු💓🙏
@user-is7pk5xm7l
@user-is7pk5xm7l 11 ай бұрын
ජේසුනී මා වරදෙන් මුදවා ගත මැනව ❤
@DamayanthiPerera-nx3uc
@DamayanthiPerera-nx3uc 11 ай бұрын
උන්වහන්සේගේ ජීවිතය කුරුසිය මත පූජා කරලා අපට දුන්නු උතුම් වූ ගැලවීම ගැන ස්තූතියි
@DamayanthiPerera-nx3uc
@DamayanthiPerera-nx3uc 11 ай бұрын
ආදරෙයි ජේසුනි❤️💝💟❤️‍💖💗💕💕
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 8 ай бұрын
ගිතිකාව ලස්සනයි ජෙසු පිහිටයි ❤
@shamenashika7989
@shamenashika7989 Жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!.......ආලේලුයියා🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeshprshan499
@sudeshprshan499 Жыл бұрын
ආදරෙයි ජෙසූනී. ඔබයි අපේ රජු
@savithrianupamasenaratne1251
@savithrianupamasenaratne1251 Жыл бұрын
Love you Lord , Love you Jesus❤
@pavithranawodinie8706
@pavithranawodinie8706 Жыл бұрын
දෙවිතුමණි ,ඔබමයි රජු 🙏❤🙏
@user-mm1oj2yz6m
@user-mm1oj2yz6m Жыл бұрын
ජීවමාන මගේ දෙවිපියානේනී මා හට සුවය ලබා දෙන සේක්වා ආමේන්
@Sampath610
@Sampath610 7 ай бұрын
Mokadda lede
@padmasilva7381
@padmasilva7381 Жыл бұрын
ජීවමාන දෙවිදුට මහිමය වේවා.🙏
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
අදර දෙවි පියානනෙ අද දවස මාගේ සියලුම වැඩ හැම බාදාවකින්ම තොරව කරගන්න රැකවරණය දුන් ඔබ වහන්සේට තුතියි 🙏💓✝️
@dilkawasanthi9268
@dilkawasanthi9268 5 жыл бұрын
Good 👍
@gaminigamini6562
@gaminigamini6562 4 жыл бұрын
Hale luiya
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
දෙවියනෙ ඔබගෙ අදරයෙන් අපගෙ ජිවිත අලොකමත කළාට ඔබට වද නමස්කාර කරමි🙏💓💓💓✝️✝️
@kaviyh9335
@kaviyh9335 Жыл бұрын
මගේ තාත්තා ආදරෙයි ♥️ 🙏
@user-mm1oj2yz6m
@user-mm1oj2yz6m Жыл бұрын
මගේ ආදර දෙවිපියානේනී මා සුව කෙරැවාට ස්තුති වේවා මගේ ආමේන්
@user-cj4un8bf2g
@user-cj4un8bf2g 4 ай бұрын
Amen hallelujah
@nisansalasandarenu7793
@nisansalasandarenu7793 5 жыл бұрын
Math ekka inna jesuni ..... adareii
@user-pz6ql6vk1q
@user-pz6ql6vk1q 4 жыл бұрын
ජේසුනි ඔබයි සදා රජිදා❤❤❤❤❤❤❤❤
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks sh aaaaafm thanks
@erindslive818
@erindslive818 Жыл бұрын
Thank go dblessy you jesus spriand amen amen amen thank iLOVE song beautiful good old song me ...lick ..thank
@erindslive818
@erindslive818 Жыл бұрын
Thank shaaaaaa fmwow
@inokachathurangi7791
@inokachathurangi7791 Жыл бұрын
@@erindslive818 😊.😊p😊😊aa
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️
@jeevanisilva453
@jeevanisilva453 Жыл бұрын
ජේසුනි ඔබ මා ලග යිදන් මා විදින වේදනාවක් පාසාම මා ලගින් යිද මා සනසනවා මගෙ තාත්තෙ හැමදාමත් මා ලගින් හිද මාව ආරක්ශා කරන්න මගෙ තාත්තෙ මාව කවදාවත්ම අත හරින්න එපා මාව බලා ගන්න ඔබ වහන්සේ.මට ආදරේ කරන තරමටම මාත් ඔබ වහන්සේට ආදරෙයි මගෙ තාත්තේ..... I love my jesus ♥♥♥♥
@AnuAnu-ov1cu
@AnuAnu-ov1cu Жыл бұрын
🤲
@tashenisasanka5702
@tashenisasanka5702 3 жыл бұрын
Dewiduni oba wahansewa wish wasa karami
@tenafmanchanyake5847
@tenafmanchanyake5847 Жыл бұрын
මගේ ජේසු මා ඔබට සැමදා ආදරෙයි ❤️
@nimmibashini5270
@nimmibashini5270 Жыл бұрын
පියතුමනි ඔබමයි රජු❤
@JasinthaAbeyrathne-rj5pc
@JasinthaAbeyrathne-rj5pc Жыл бұрын
ජේසු පිහිටයි❤❤
@priyangikakumari3970
@priyangikakumari3970 Жыл бұрын
සැම දෙනාටම ජේසු පිහිටයි
@user-mm1oj2yz6m
@user-mm1oj2yz6m Жыл бұрын
මගේ ආදර ජේසුනේ ඔබ වහාන්සේගේ නාමයෙන් මගේ සිතුම් පැතුම් ඉටුවන සුභ දවසක් වේවා❤️🙏❤️ආමේන්
@arunaaruna6187
@arunaaruna6187 Жыл бұрын
ජේසු ජීවමානයි🥺💞
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
පිපුණු වන මල් ඔබේ ප්‍රමෙට ඊර්ෂෘවෙන් පරව්නා මමද සමිදුනේ ඔබේ ප්‍රමෙට ඔබේ පාමුල නැවතුණා තුතිවේ ප්‍රසංසාවේ🙏💓💓✝️
@dhanushimadushani4400
@dhanushimadushani4400 4 күн бұрын
මම බෞද්ධ නමුත් මම මගෙ ආගම වගේම ජේසු තුමත් විශ්වාෂ කරනවා.ජේසු තුමනි ඔබට මගෙ නමස්කාරය පුදකරනවා..❤️🥰
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
දෙවිදනෙ මට ඔයාගෙන් ඇත්වන්න තිබුණු වාර අනන්තයි එත් මට බැහැ ජේසුනේ මාව අත අරින්න එපා උපන්දා සිට උන්නු ඔයාව මට දාලයන්න බැහැ මව තනිකරන් එපා🙏🙏🙏🙏
@paramiesamaranayake7224
@paramiesamaranayake7224 Жыл бұрын
Ihala ahase polo thale puduma de dewidun karai❤❤❤
@sriyaniros2315
@sriyaniros2315 3 жыл бұрын
Adarei hamadamath
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 8 ай бұрын
මෙ ලොකෙ කොතනක සිටියත් හිත ඔබගෙන් අැත්කල නොහැක සමිදුනේ 🙏🙏💓💓💓✝️✝️
@jayanthijaya1136
@jayanthijaya1136 11 ай бұрын
ආදරෙයි මගේ ජේසුනි,මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙනු මැනවි 🎉❤
@shainidilusha669
@shainidilusha669 Жыл бұрын
Jesu pihitai💗
@Battu0426
@Battu0426 Жыл бұрын
I love my jesu. ❤️
@priyanganirathnayake5819
@priyanganirathnayake5819 Жыл бұрын
අමේන් මගේ යෙසුනී අමේන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalutharagesugath5949
@kalutharagesugath5949 2 жыл бұрын
ජේසුස් වහන්සේට ස්තූතියි ❤️❤️❤️❤️
@chalaninishangani1383
@chalaninishangani1383 Жыл бұрын
God Beels you❤️❤️❤️❤️👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ආදරෙයි ජෙසු❤️❤️❤️❤️❤️❤️අමෙන්
@dananjayapathirana3808
@dananjayapathirana3808 Жыл бұрын
ඔබ වහන්සෙට නමස්කාර වේවා🙏🙏
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 5 ай бұрын
ආදරෙයි මගේ පියාණෙනී ...ඔබවහන්සේට සදාකාලික ගෞරවයත් මහිමයත් අත්වේවා ...ආමේන් ආලේලූයා ❤.✝️🤲🙏
@sehansachintha2068
@sehansachintha2068 Жыл бұрын
මගේ ජේසු...ආදරෙයි....❤❤❤❤
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
අාදරේයි මගේ ජේසු ජිවිතේ මගෙ ඔබ ජේසු❤🙏🙏🙏
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
ආදර ජේසුනි මටඅලුත් දවසක් දුන්නාට තුතියි🙏💓💓✝️
@nirmalchanuka9588
@nirmalchanuka9588 Ай бұрын
දහස් ගනනින් දසදහස් ගනනින් අහිංසක දුක් විදින පිඩවාට පත් වෙලා තියෙන හදවත් උන්වාහන්සෙගෙ වචනය කරනකොට ගෙන නිදහස් වුන මැනවි ගැලවුන මැනවි ❤❤❤ අදරේයි ජෙසු 👑❤️
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 30 МЛН
සිතුවිල්ලක් විලසින්|Sithuwillak wilasin|Jiwana hada
5:35
Jeewana hada-ජීවන හඩ
Рет қаралды 166 М.
Sinhala Geethika | HD | Lyrics
21:49
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 1 МЛН
ජේසුනී ඔබ ඉස්සරවෙලා COVER SINHALA HYMN #jesus #jesuschrist  #sinhalahymns #srilanka #sinhala #prayer
4:38
sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody
41:47
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 615 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН