පරඩැල් කනයා | Channa Kelaartii - Yalu Malu

  Рет қаралды 12,533

Yalu Malu - යාලු මාළු

Yalu Malu - යාලු මාළු

Күн бұрын

Пікірлер: 85
@FishTrek
@FishTrek 4 жыл бұрын
It's now Channa kelaartii, not gachua. Native. දේශීය - Native ඒකදේශීය, ආවේණික - Endemic
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you brother❤️❤️❤️❤️ ගොඩක් වටිනා කරුනක් කිවුවේ...💪💪💪💪
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Ah
@FishTrek
@FishTrek 3 жыл бұрын
@@sasikafish Channa kelaartii කියන්නෙ valid species එකක් දැන්. ලංකාවෙයි ඉන්දියාවෙ නැගෙනහිරට ගලාබහින ගංගා නිම්නවලත් දකින්න පුළුවන් මාළුවෙක්. Channa gachua කියන්නෙ වෙනම species එකක්. ඉන්දියාවේ ඉන්න ලංකාවේ දකින්න ලැබෙන්නෙ නැති.
@FishTrek
@FishTrek 3 жыл бұрын
@@sasikafish කවුද wild freaks කියන්නේ? මම කියන්නෙ මම මේ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව කියවල තියෙන නිසා සහ ඒක දැන් මුළු ලෝකෙන්ම විද්‍යාත්මකව පිළිගන්න නිසා. ඔයාට ඕනෙ නම් මම පර්යේෂණ පත්‍රිකාව එවන්නම්!
@rivermonsters8794
@rivermonsters8794 4 жыл бұрын
Good job brother's ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you brother ❤️❤️❤️
@samithawidyasekara4850
@samithawidyasekara4850 3 жыл бұрын
Sneakheade මාලු කෑම වලට පුරුදු කරන්න පුලුවන්ද?
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Ow puluwan
@sameera9274
@sameera9274 3 жыл бұрын
Puluwan
@nishantha-rr7hv
@nishantha-rr7hv 3 жыл бұрын
කොහොමද පුරුදු කරන්නේ palat වලට
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
ටික ටික පුරුදු කරන්න ඕන...දවසක් දෙකක් කෑම නොදී බඩගින්නෙ තියල දීල බලන්න ...
@Clown-v
@Clown-v Жыл бұрын
මා ගාව ඉන්නවා මාඑ කෑම කනවා❤❤😮😅
@sadunmaduranga9180
@sadunmaduranga9180 3 жыл бұрын
meyala kochcharak size loku wenawada?
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Agal 5,6 k wage thamai
@nccharith4921
@nccharith4921 4 жыл бұрын
දිගටම කරගෙන යමු🙏🙏
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Aniwa ❤️💪
@slgaming1552
@slgaming1552 2 жыл бұрын
ලොකු කනයෙක්ට මාලු කෑම හුරු කරන හැටි කියන්න කො
@s.rpetcare7172
@s.rpetcare7172 4 жыл бұрын
Ale guppy videoyoth danna. Ko balanna ekata kamathi aya
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Damu eka genath video ekak 💪
@s.rpetcare7172
@s.rpetcare7172 4 жыл бұрын
@@yalumalu-6590 Thanks
@roshaniradhika4632
@roshaniradhika4632 8 ай бұрын
හුංග ගැන ඕනි
@nuwaniddamalgoda4214
@nuwaniddamalgoda4214 4 жыл бұрын
Malli kola kanayage video Eka nedda
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Ekath genawa aiye lagadima
@pamathdissanayake1347
@pamathdissanayake1347 4 жыл бұрын
Gachua newei aiye dan lankawe inne . Eka wenas una dan lankawe hambawenne paradal kanaya naththan channa kelaartii .. paradal kanayage bada yata thiyenne plevic fins dekak orientalis ta nathi orientalis awenikai ❤✌
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Ow malli ethana podi mistake ekak una....godak sthuthi ❤️💪
@pamathdissanayake1347
@pamathdissanayake1347 4 жыл бұрын
@@yalumalu-6590 ah na aiye eka awulakk naa hamotama waradinawane . Mama meka kiwwa ogollangei anith ayabei knowledge ekata readers lage
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
@@pamathdissanayake1347 Aniwaryenma....apita oka update wenakota api video eka publish karala iwarai....ekai scene eka une
@nethindusasanka8641
@nethindusasanka8641 2 жыл бұрын
Brother මඩ කනයා ගෙ විද්‍යාත්මක නම මොකක්ද..? Channa gachua,channa kellaarti = පරඬැල් කනයා.. channa oriantails=කොල කනයා නේද..? මඩ කනයා - .....??
@vikumherath9635
@vikumherath9635 Жыл бұрын
@@nethindusasanka8641 channa punctata = මඩ කනයා
@JanithBopearachchi-le1vm
@JanithBopearachchi-le1vm Жыл бұрын
Price kiyada eyage
@sandunmaheeshasenavirathna8946
@sandunmaheeshasenavirathna8946 3 жыл бұрын
Watina wedak!
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Bohoma sthuthi
@YohanBro6108
@YohanBro6108 3 жыл бұрын
අපේ පැත්තේ එන්න යාලු හදවතින්ම ආදරෙයි යාලු
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
අනිවා යොහාන් බ්‍රෝ ❤️💪
@dinithidraupadhib.w1797
@dinithidraupadhib.w1797 8 ай бұрын
Channa malu koi wage thanwal dha inne
@suranga25d
@suranga25d 4 жыл бұрын
Great job
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you ❤️❤️❤️
@hkrajapaksha1926
@hkrajapaksha1926 4 жыл бұрын
Great job 🔥
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you ❤️💪
@sudeshmadushanka6511
@sudeshmadushanka6511 3 жыл бұрын
Mala jarwk ape pathe gamakta innwa
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Ai mala jarawak kiyanne...eyala sobawika parisare inna ahinsaka saththune
@dinethkavinda5987
@dinethkavinda5987 3 жыл бұрын
gamakata ona na puluwannm mata denna😂
@OMG_FL
@OMG_FL 2 жыл бұрын
Ehema kiyanna epa bro Ecosystem ekaka inna hama specie ekakma ekata godak wadagath Oyalage paththe un nathi unoth oyala leda hadila marenna ida thiye mokad maduruwo wage saththu breed karanna wathurat eddi meyala eyalw kanawa
@sadewarosh6690
@sadewarosh6690 3 жыл бұрын
channa gachua kiyanneth paradal kanayatamada
@OMG_FL
@OMG_FL 2 жыл бұрын
Na channa gachua kiyanne indian specie ekak Mulin thibbe lankawe inneth gacha kiyala habai passe eka wenas una channa kelaatii widiyt
@YohanBro6108
@YohanBro6108 4 жыл бұрын
good job
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you ❤️
@raviseye
@raviseye 3 жыл бұрын
සුපිරියටම කරනවා ඒවාගේම වටිනවා
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
බොහොම ස්තූතී රවිදු 😊❤️
@YohanBro6108
@YohanBro6108 4 жыл бұрын
very very good
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Thank you ❤️
@scientific1603
@scientific1603 2 жыл бұрын
This was channa kelaartii 😍
@Nirmalalahiru
@Nirmalalahiru 3 жыл бұрын
Niyamai
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Bohoma sthuthi saho❤
@s.l.vaima4080_
@s.l.vaima4080_ Жыл бұрын
❤❤️❤️🏴‍☠‍
@chameeshadilshan1230
@chameeshadilshan1230 4 жыл бұрын
Ayye man kanayek alluwa oya kiwwa widihata eya paradal kabayek eth mada kanayayi paradal kanayayi denna wen kara g kohomada
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Api eka genath video ekak aran ennam ikmanatama malliya
@chameeshadilshan1230
@chameeshadilshan1230 4 жыл бұрын
@@yalumalu-6590 ok ayiya
@OMG_FL
@OMG_FL 2 жыл бұрын
Paradal kanayage bada paththe ekiyanne unge laya waral walat yatin waral dekak thiye pelvic fins kiyala Eka kola kanayage eka na
@thrishudeva1418
@thrishudeva1418 3 жыл бұрын
Mun Allagatthe kohenda
@sandanuonyoutube
@sandanuonyoutube 3 жыл бұрын
aiye pirimi sathaa kalu paata wadii needa
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Ow samahara saththu colours walin wenas wenawa malli
@Puzzle_hero
@Puzzle_hero 3 жыл бұрын
සුපිරියි😊😊😊😊😊😊
@s.rpetcare7172
@s.rpetcare7172 4 жыл бұрын
Matath malu pissuva thiyenava math unva hoyanava haddanna
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Niyamaine....oya laga monawada inna malu
@s.rpetcare7172
@s.rpetcare7172 4 жыл бұрын
Guppy, betta fish, gurami, catfish, platy,Oscar fish, alen allapu theppali,angel fish, gold fish, shrimps
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Marune 😍
@s.rpetcare7172
@s.rpetcare7172 4 жыл бұрын
@@yalumalu-6590 Thanks 😊😊
@yalumalu-6590
@yalumalu-6590 4 жыл бұрын
Welcome 😊
@doomsrider4
@doomsrider4 3 жыл бұрын
Patum aiye mana kalutarin aiyata katha karapu malli aiya nikan malugana poth tiyana pusthakalayak wage aiyagen mamai mallee godak deeval danagaththa aiya karanawadee hodata karagenayanna baaaaaaaaay
@harinthasaquarealm
@harinthasaquarealm 3 жыл бұрын
mama harima asai kanayek athikaranna eth ape paththe na ne😭😭😭😭
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Nethi wenna be hebei...
@OMG_FL
@OMG_FL 2 жыл бұрын
Oya kohed ?
@fisherywithjapana2784
@fisherywithjapana2784 2 жыл бұрын
Ane mata ekek denna berida aiye 🙏🙏🙏
@ANCI-silva
@ANCI-silva 2 жыл бұрын
දෙන්නම්
@dinethkavinda5987
@dinethkavinda5987 3 жыл бұрын
maluu dennek gann bri weid yaluu
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
Api eyalawa aye alla gaththa thenatama danawane
@SLFISHMAFIAlijsms
@SLFISHMAFIAlijsms Жыл бұрын
Ballo dennek .
@dasunumayanga1997
@dasunumayanga1997 Жыл бұрын
Ube maha un dennd 🙂
@yalumalu-6590
@yalumalu-6590 Жыл бұрын
බොහොම ස්තූතී
@rashmithadilshan7621
@rashmithadilshan7621 3 жыл бұрын
අයියේ මන් ගාව ඉන්නවා දැන් ටික දවසක් වෙනවා ගෙනල්ලා ගේනකොට තිබ්බ සල්ලන නෑනේ පාට අඩු වෙආනේ අයියෙ ඒ තිබ්බ ලස්සන අඩු වෙලා. ඇයි කියලා දැන ගන්න පුලුවන්ද
@yalumalu-6590
@yalumalu-6590 3 жыл бұрын
එයාල හදනව නම් එයාලටම ගැලපෙන්න අපි ටැංකිය හදන්න ඕනා...ඒ කිවුවෙ එයාට දැනෙන්න ඕන එයා ඉන්නෙ සොබාවික පරිසරේමයි කියලා...එහෙම උනොත් තමයි එයා ලස්සනට එයාගෙ පාට පෙන්නල දගලල සතුටින් ඉන්නෙ....එහෙම නැති උනොත් එයා එයාගෙ පාට පෙන්වනෙ නැතුව යනවා...ඔයා උඩ කිවුව ටික කරලත් එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් හොයල බලන්න වෙනවා...කෝකටත් මට Facebook එකෙන් මැසේජ් එකක් දාන්නකො මල්ලී Sk Rajapaksha
@kawishkaneligamage9282
@kawishkaneligamage9282 3 жыл бұрын
Correct
@GhostsRider-l9m
@GhostsRider-l9m 8 ай бұрын
ලැකර් ගාපන්😂
A biotope similar to a river bottom - #VLOG_25 | The Fishyflex
27:00
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The BEST Fishing Rod to Use FOR EVERYTHING!
5:16
TightlineTV
Рет қаралды 523 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН