Channa kelaartii -Snakehead /paradal kanaya and Sri lanka Banded Mountain loach in same habitat.

  Рет қаралды 13,686

NPD Nature clicks

NPD Nature clicks

Күн бұрын

Пікірлер: 47
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
👉නිවැරදි කිරීමයි ශ්‍රී ලංකා වයිරන් අහිරාවා(SL tiger loach) ලෙස මෙහි සදහන් වන මත්ස්‍යයා ශ්‍රී ලංකා කදු අහිරාවා(SL banded mountain loch/Schistura notostigma-Bleeker, 1863) ලෙස නිවැරදි විය යුතුය. කදු අහිරාවා එහෙමත් නැතිනම් ගෝමර අහිරාවා ශ්‍රී ලංකාවට ආවේනික අලංකාර ඒකදේශිය මත්ස්‍යයෙකි. දිගටි සිලින්ඩරාකාර ශරීරයක් පිහිටා ඇත. මෑතකදී කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වූයේ ශ්‍රී ලංකා වයිරන් අහිරාවා මත්ස්‍යයින් පෙන්වූ බාර්වලට සමානව, රෝස පැහැති කහ සිට අළු පැහැය දක්වා සහ පාර්ශ්වීය පැත්තේ සිරස් තීරු 13-14 දක්වා වර්‍ගයේ විවිධ වර්‍ග දක්නට ලැබුණු බවයි. පාර්ශ්වික රේඛාව අසම්පූර්ණ වන අතර පෘෂ්ඨීය හා කෞඩල් වරල් වල අඳුරු ලප දක්නට ලැබේ. පෘෂ්ඨීය වරලේ පාදයේ ඉදිරිපස තද පැහැති ලපයක් සහ හයිපූරලයේ අඳුරු සිරස් තීරුවක් දක්නට ලැබේ. ❇️වාසස්ථාන පහත් බිම් සහ උස්බිම් වල වැලි, පාෂාණ සහ ගල් කැට උපස්ථරයක් සහිත නොගැඹුරු ගලා යන ජලයෙන් වාර්තා වේ. ✴️තර්ජන මෙම මත්ස්‍යයින්ගේ ස්වාභාවික වාසස්ථාන ආශ්‍රිත පරිසරයන් මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පැවතීම සහ විසිතුරු මත්ස්‍යයකු ලෙස ස්වාභාවික පරිසරයෙන් අල්ලා අපනයනය කිරීමට උත්සාහ දැරීම යන කරැනු කාරනා නිසා මෙම මත්ස්‍යයින් ආරක්ෂා කරගත යුතු අවධියක පවතින බව කිව යුතුමය.
@fozanusman8850
@fozanusman8850 2 жыл бұрын
whats the difeerence between gachua and kelarti?
@kajewelry1182
@kajewelry1182 11 ай бұрын
සම්බන්ධ විය හැකි විදියක් කියන්න
@gadgetgeekLk1148
@gadgetgeekLk1148 3 жыл бұрын
අනේ මේ වගේ වීඩියෝස් තව දාන්නකෝ අපේ පැත්තෙ මේ වගෙ දිය ඇලි නෑ🥺 thank you under water fotage දැම්මට❤️
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
ඔව් ඉස්සරහට මේ වගේ තව තවත් ලංකාවේ මාලුවන්ගේ වාසස්ථාන ගැන videos අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.. ගොඩක් ස්තුතියි🧡🧡
@limitededition8378
@limitededition8378 2 жыл бұрын
Fighters ලා වගේ ඒ මාළුවා
@miheshranasinghe2688
@miheshranasinghe2688 3 жыл бұрын
Well done.. me maluwa tank ekaka danawata wada natural innawa dakinna labima wasanawak. Keep it up.
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
Thank you so much🧡💛
@sarathrbandara1694
@sarathrbandara1694 3 жыл бұрын
මං ආසම වීඩියෝ එක ❤️
@gamingdila7554
@gamingdila7554 2 жыл бұрын
Anika un padarel kanayoth nemei un kola kanai
@ceylonfish6997
@ceylonfish6997 3 жыл бұрын
Supiri supiri
@piyumiprabodhani8174
@piyumiprabodhani8174 3 жыл бұрын
Nice Vedio👌👌
@dilshan356
@dilshan356 3 жыл бұрын
මාලුවා අල්ලාගෙන විදුරු ටැන්ක් එකට දලා අපට හොදින් පෙන්නලා මාලුවා ගැන විස්තරයක් දුන්නා නම් මරු 👌 නැවත නිදාහස් කරන්ඩ ... දැනුමක් ලබා දෙන්ඩ.ඒ වගෙ 👌😍
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
අදහසට බොහොම ස්තූතියි. ස්වභාවික පරිසරයේදි මත්ස්‍යයන් නිදහසේ හැසිරෙන අතර ඔවුනට බාධාවක් නොකර, ඔවුන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කිරීම අරමුන වු නිසා මේ ලෙස දැනට වීඩියෝ ගෙනෙන අතර ඔබතුමා පැවසු ආකාරයේ විඩීයෝවන්ද ඉදිරියේදී ගෙන එන්නම්..
@gamingdila7554
@gamingdila7554 2 жыл бұрын
Ahirawa kiyan eka ape ale pirila un loku wenawada
@oeriig
@oeriig 3 жыл бұрын
Me malu swabhawika parisaraye indiddi thamai lassana pata wadi . Tank walata dammama pata nathi wenawa . Good video
@binal_samarawickrama
@binal_samarawickrama 7 ай бұрын
habai honda setup ekak dunnoth oita wada lassanai. black colour ekak awilla blue colour and red colour enhance wenawa.
@cedfra3209
@cedfra3209 3 жыл бұрын
Great video! thanks
@gamingdila7554
@gamingdila7554 2 жыл бұрын
Ape paththe isso innawa madi nokiyanna
@t.j1121
@t.j1121 3 жыл бұрын
Nice bro♥️
@chamiduomega9981
@chamiduomega9981 2 жыл бұрын
Thanks for the video. It's informative and it's like a meditation.
@NPDNatureclicks
@NPDNatureclicks 2 жыл бұрын
Glad you enjoy it🧡💛
@scientific1603
@scientific1603 2 жыл бұрын
what the device you used . can you mention it
@NPDNatureclicks
@NPDNatureclicks 2 жыл бұрын
Device I use -Osmo action cam and tripod
@dinethkavinda5987
@dinethkavinda5987 3 жыл бұрын
Kanaya maluwek hadannath hithenw😄 Nice video
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
Thank you..hoda idea ekk. Hadamu👌😁
@oeriig
@oeriig 3 жыл бұрын
Wow where this channel from? 😊
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
From sri lanka☺️💙💛
@Sajee1020
@Sajee1020 3 жыл бұрын
So relaxing 😌
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
Thank you so much💕
@dahamchamikara8381
@dahamchamikara8381 2 жыл бұрын
koheda meka thiyenne . mara lassanai
@NPDNatureclicks
@NPDNatureclicks 2 жыл бұрын
Sithawaka/Awissawelle
@MarleyandAnu
@MarleyandAnu 2 жыл бұрын
Hi, I have a few questions about this snakehead. How do I contact you?
@JDMSL
@JDMSL 2 жыл бұрын
What sort of ?
@drandy.myanmaryoutubechannel
@drandy.myanmaryoutubechannel Жыл бұрын
That snakehead really look like Channa fire and ice from Myanmar . I think these two will have some genetic relationship 🤔🤔
@jinasiamaraweera6280
@jinasiamaraweera6280 3 жыл бұрын
Location?
@sanjayamanoj2734
@sanjayamanoj2734 3 жыл бұрын
mn gawa megollo innawa kohomada breed karanne
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
ස්වභාවික පරිසරයට සමාන තත්වයන් ඇතිකිරීම මගින්(biotope) පහසුවෙන් breed කරන්න පුලුවන්.. කොල රොඩු සහිත පතුලක් සහ සැගවීමට හැකි ස්ථාන සාදා දීම සිදු කල යුතුයි.. කුඩා ප්‍රමාණයේ tank එකක් නම් එක් පිරිමි මත්ස්‍යයකු පමනක් සමග ගැහැනු මත්ස්‍යයකු හෝ දෙදෙනෙකු ලෙසට තබා ගැනීම වඩාත් උචිතයි.. සාමාන්‍යයෙන් පොදුවේ channa මත්ස්‍යය වර්ගය සදහා වන breading නියමයන්ම තමයි මෙයාටත්. 🧡💛චැනල් එකත් sub කරන්න. ස්තූතියි
@malshalishadi4377
@malshalishadi4377 3 жыл бұрын
💚💙🐠🐠
@pabodaneeranathunga9824
@pabodaneeranathunga9824 11 ай бұрын
මේ ඇල්ලෙ නම මොකක් ද?
@NPDNatureclicks
@NPDNatureclicks 10 ай бұрын
විශේෂ නමක් නම් නැ. බස්නාහිර පලාතේ පිහිටි විශේෂිත නමක් නැති කුඩා දොල පහරක්.
@lahiru85
@lahiru85 3 жыл бұрын
Its Schistura notostigma (Banded Mountain Loach / කඳු අහිරාවා)
@NPDNatureclicks
@NPDNatureclicks 3 жыл бұрын
You are right. its my mistake and I will try my best to correct it. Thank you so much.
@lahiru85
@lahiru85 3 жыл бұрын
@@NPDNatureclicks I m a big fan of your underwater footages. Nice and very useful. Keep it up & contact me if you need any help regarding endemic and native freshwater fish
@MawiteaRimawi
@MawiteaRimawi Жыл бұрын
Looks like fire n ice
@sapunchamod6377
@sapunchamod6377 3 жыл бұрын
👍👍👍👍
@gamingdila7554
@gamingdila7554 2 жыл бұрын
Oyalage ale inne oya malu warga deka witha rada
Two years Snakehead Fish Underwater CAVE AQUATERRARIUM
11:52
FERRET WONDERLAND
Рет қаралды 1,8 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 37 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
I Found a Sewer FILLED with RARE AQUARIUM FISH!
21:30
Bass fishing Productions
Рет қаралды 7 МЛН
Incredible Moments Caught on Camera
30:40
UNSORTED
Рет қаралды 8 МЛН
West Africa Aquarium 300x80x75cm
5:48
Björn
Рет қаралды 21 М.
පරඩැල් කනයා | Channa Kelaartii - Yalu Malu
12:08
Yalu Malu - යාලු මාළු
Рет қаралды 12 М.
Journey Of Hunting Channa Limbata!! (Kedak) | Puncak Janing | - EP94
15:21
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 37 МЛН