Channa Kinnaravi - චන්නකින්නරාවි | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 48🌟

  Рет қаралды 49,387

Hiru Star

Hiru Star

Күн бұрын

Channa Kinnaravi - චන්නකින්නරාවි | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 48🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48 #Daffodil_Kadupitiya #Channa_Kinnaravi #චන්නකින්නරාවි

Пікірлер: 347
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
මට Vote කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. 🙏🏻💗 ඉදිරියටත් මාත් එක්ක රැදිලා ඉන්න 🙏🏻💗. මම ඩැෆඩිල් කඩුපිටිය.
@buddhimadishari2799
@buddhimadishari2799 23 күн бұрын
Akke oya lassanata sing kara❤❤
@krishanprabhath3507
@krishanprabhath3507 23 күн бұрын
ඔයාගෙ සිංදුව හරි නෑ . සම්පූර්ණයෙන්ම පාලනයෙන් පිට තමයි කිව්වෙ. රුවන් මොන මගුලකටද ඔයාට වෝටි කලාද මන්දා 😒
@lenafernando142
@lenafernando142 23 күн бұрын
අමල් නිරෝෂා දැන් විවේක ගන්න ඕන කාලේ නිරෝෂා ඉන්නේ මේකට විතරයි නේද එයාට නිවාඩු යනවා කිව්ව‍ වගේ මතකයි 😅
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
@@krishanprabhath3507 රුවන් මේ තරගේ තරගකරුවන්ට තෝරලා දුන්නු සින්දු කිහිපයක්ම අසාර්ථකයි, ඒ නිසාම කිහිප දෙනෙකු නිකරුනේ කැපිලා ගියා. මේ ගායනය පට්ට අසාර්ථකයි, කනට අමිහිරි බෙරිහන් දීමක් විතරයි, තාත්තගේ සල්ලි වලින් sms campaign කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නේ දක්ෂයෙකුට හරි තැනක් ලැබෙයි, ඔයාල මේ රටට සාප! අන්තිමට රටේ නියම දක්ෂයොන්ට තැනක් නැති වෙනවා !
@nimeshpc
@nimeshpc 23 күн бұрын
It's a good singing no matter what kind of examples someone takes and interprets.. Good luck to you, keep going..
@prabathprabath9954
@prabathprabath9954 23 күн бұрын
මම නම් මේ girl ට මාර කැමතියි. All the best Daffodil.
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@prabathprabath9954 Thank you so much. 🥰❤️
@oshinivihara4759
@oshinivihara4759 23 күн бұрын
Hmm❤
@SachithSahan-x1d
@SachithSahan-x1d 23 күн бұрын
මාත්❤
@myfehspont2275
@myfehspont2275 24 күн бұрын
රුවන් තියලා අනිත් දෙන්න දැන් අයින් කරොත් හොදයි නෙද දැන්
@dlpqs2009
@dlpqs2009 24 күн бұрын
Amal danna REDDA... Hondata sing KARANAWAnr
@latawickrama1232
@latawickrama1232 24 күн бұрын
අමල් දන්නවා ගැනු මාරුකරන්න😂
@user-is6cx4zl5w
@user-is6cx4zl5w 24 күн бұрын
එක නම් හොඳයි තමා
@chandrawatti7608
@chandrawatti7608 24 күн бұрын
එක.ඇත්ත
@user-em4ix8wb1k
@user-em4ix8wb1k 23 күн бұрын
Aniwaremma karanna ona
@radical1455
@radical1455 24 күн бұрын
අමල් සීයාගෙන් ඕවා අහලා වැ⁣⁣ඩක් නෑ..උන්ට ස්ටේජ් වලින් බහින්න වුනේ නව පරපුර නිසා... මේ ගීත අළුත් පරම්පරාවේ ගීත..දුවේ ඔයා සිරසේ වොයිස් එකට යන්න..එතන ⁣ඉන්නවා ලංකාවේ සුපර් හිටි ඔක්කෝම.. මේ දෙරනේ මහා ඝාන්ධාර්වයා කසුන් ⁣ඉන්නවා ඔයාව හදලා ගනියි... උමාරියා ⁣ඉන්නවා, ශශිකා ⁣ඉන්නවා.. පටන් ගත්ත දවසේ ⁣ඉඳලා අංක එකට ⁣ඉන්න භාතිය සංතුෂ් ⁣ඉන්නවා, ඔයාව ආදරෙන් හදලා ගනීවී... මේක පොඩි ගමේ බයියන්ගේ එකක්...පරන තාලේ එකක්.නැති කමට හොඳයි...මේවා ලංකාවට හඳුන්වලා දුන්නෙත් සිරසයි..හරියට කරන්නටත් පුලුවන් සිරසටම විතරයි.... ඔයා අදර්යය නොවී ⁣ඉදිරියට යන්න.❤❤
@dilumsampath5486
@dilumsampath5486 24 күн бұрын
Ammo wasthuwe oya supiriyatama liyala thiyenawa.ummmmma❤❤❤❤
@ShanthaPremanatha
@ShanthaPremanatha 23 күн бұрын
@arunawasala5445
@arunawasala5445 23 күн бұрын
😂එහෙම උනොත් ඔක්කොම සිරස තමයි kre😂😂😂
@RashmiVewalge
@RashmiVewalge 23 күн бұрын
කේල්ලා උබ නියටම කිවුවා❤
@user-ol6uk7fu2n
@user-ol6uk7fu2n 13 күн бұрын
එයා පිච් එකෙන් පිට sing කරාට වෙනස්ම හඩක් තියෙන වෙනමම brand එකක්.සුපිරි...🎉🎉
@ashendevinda19
@ashendevinda19 23 күн бұрын
හනා,අශාන්‍යා වගේ හොද ගමනක් යනවා ලියලා තියාගන්න congratulations Daffy ❤😍
@jayanimadhumali1806
@jayanimadhumali1806 13 күн бұрын
Ashanya..😅 hoda gamanak..🫢?😅
@DonGayanakaKariyawasam
@DonGayanakaKariyawasam 7 күн бұрын
ow aniwaren meya wenasma brand ekak
@Malmi_Munaweera
@Malmi_Munaweera 18 күн бұрын
Deffodile is the reason for me to watch hiru star😭😭 good luck gurl🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 18 күн бұрын
@@Malmi_Munaweera ❤️❤️
@susanthapushpakumara8185
@susanthapushpakumara8185 23 күн бұрын
අක්කෙ ඔයාගෙ කටහඩ මාර ලස්සනයි . කටහඩට හරියන්න ලස්සනකුත් ඔයාට තියෙනවා. මං දැන් ආසම ගායිකාවක් තමයි ඔයා. Finally වෙනකම්ම ඉදිරියට යන්න කියලා මං සුබ පතනවා. හැමදාමත් ඔයාට ආදරෙයි අක්කේ❤❤❤❤❤❤❤
@MalikaShanti-jm8zm
@MalikaShanti-jm8zm 24 күн бұрын
වැරදි තියෙනවා තමයි ඒත් ඉතිං ඒවා හදාගෙන ඉස්සරහට ගෙනියන්න ඕන මොකද සීයට සීයක්ම ගායනය කරන්න පුලූවන් නම් මේ වගේ තරගයකට එන්නේ නෑ නේද අමල් සිංදු කියන්නේ බීලා මේ ළමයා බීලා නෙමෙයි ඉන්නේ
@sureshRanpathvila
@sureshRanpathvila 23 күн бұрын
Yes piching out 👍
@MR.Luckya
@MR.Luckya 24 күн бұрын
වෙනම රසකට චන්න කින්නරවී 😍🥰❤️
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@MR.Luckya 🥰❤️
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
ඕනම මරලතෝනියකට වෙනම රහක් කියලා කියන ගොබ්බයො ඉන්න රටක් මේක
@dbbuwa1911
@dbbuwa1911 23 күн бұрын
@@udaragunawardana2541 Me sinduw kiynneth ehem thama oy ahl nedd
@janu9087
@janu9087 21 күн бұрын
​@@udaragunawardana2541 උබ තමයි ගොබ්බය
@nihalpremarathne4841
@nihalpremarathne4841 12 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Vohara_Kannangara
@Vohara_Kannangara 23 күн бұрын
Woww..!❤ daffodil Congratulations❤.
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@Vohara_Kannangara Thanks🥰.
@ranilkumara565
@ranilkumara565 23 күн бұрын
මේ සිංදුව හොදට අහන්න හරියට කියන්නේ නෑ,, ඒත් වොයිස් එක මාරයි
@uditha28
@uditha28 23 күн бұрын
රටටත් වෙලා තියෙන්නේ මේකම තමයි මේක තරගයක් කියල ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනි .මිනිස්සුන්ට දැන් හරිදෙය තේරුම් ගන්න බෑ ඇත්තෙන්ම මේ ගායනය සම්පූර්ණයෙන්ම Out of competition
@ranilkumara565
@ranilkumara565 23 күн бұрын
@@uditha28 අනිවාර්යයෙන්
@sujithhulugalla3451
@sujithhulugalla3451 18 күн бұрын
Hmm ow
@indranikuditu3013
@indranikuditu3013 24 күн бұрын
Very nice beautiful song oya harima lassanata kiyanawa
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@indranikuditu3013 Thank you so much 🙏🏻💓
@soshithaprabath3659
@soshithaprabath3659 20 күн бұрын
අමල් හරි .රුවන් වැරදි මෙතන මේ අද ගායනය අවුල් තමයි.
@RavinduRansara2
@RavinduRansara2 24 күн бұрын
ඊලග පාර වෝට් 3 ම ගමු. හොදට ප්‍රැක්ටිස් කරන්න තව 🫂
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
Thank you so much 🎉❤
@thimeeravimukthi7803
@thimeeravimukthi7803 23 күн бұрын
අද නම් අවුල් සින්දුව
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
ඉතාම දුර්වල ගායනයක්
@mashi2444
@mashi2444 23 күн бұрын
රැවන් හරි යන්නේ නැහැ රැවන් හිතන්නේ තමන්ගේ කෙනා ගැන විදියට හොදට කිවුවත් නැතත්.
@santi-gm5zo
@santi-gm5zo 23 күн бұрын
මම හිතන්නේ ඊයේ ගායනය මදි මෙයාගේ, රුවන් තාව පරිනත වෙන්න ඕනේ විනිශ්චිය දෙන්න, මෙයා ගායනයට දක්ෂයි ඒත් ඊයේ ගායනය මදි, ගීතය ලස්සනට වගේ අහුනට ඇතුලේ ගොඩක් අඩුපාඩු තියෙනවා, මමනම් ඊයේ හිටියේ අමල් හා නිරෝෂාගේ පැත්තේ
@anushagunasekara838
@anushagunasekara838 23 күн бұрын
Yes
@user-it4hm9gp6l
@user-it4hm9gp6l 22 күн бұрын
Yes
@DonGayanakaKariyawasam
@DonGayanakaKariyawasam 9 күн бұрын
very beautiful singing
@Gihanbandara234
@Gihanbandara234 24 күн бұрын
කවුරුත් ඔය hiru star comments section එකේ ඔස්තාර් ලා වගේ හැසිරෙන key board වීරයොන්ගෙ comments සිරා නොගන්න.ඒවාගෙන් හොද ආතල් එකක් ගන්න පුලුවන් කියවල😂අද මුන් ජාතකේ අමතන එකාව හෙට වර්ණනා කරන ට්‍රැක් වාසියො තමා ලංකවෙ ඉන්නෙ.හොද ම උදාහරණේ මේ judge board එක😂මේ ට්‍රැක් වාසියෝ කැමති එකෙක් වෙනුවෙන් judge board එකේ කතා කරොත් අන්න එදාට මුන්ගෙ වීරයා ඌ😂දැන් මේ දවසෙ ටිකේ බොලද hiru star ඔස්තාර්වරුන්ගෙ ටිකේ වීරය රුවන් 😂උගෙත් අම්මා අප්පා මතක් කරලා බනින දවසක් නුදුරේදීම එයි😂අමල්,නිරෝශා නැති දවස් වල ඒ දෙන්න නැතුව පාලුයි ගගා වැලලුනු උන් හිටියේ මේකෙ😂එහෙව් ජාතියක් hiru star බලන උන්😂අනේ මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🙏😂
@nilnethu6637
@nilnethu6637 24 күн бұрын
😂😂😂 කියලා වැඩක් නෑ මම නම් හැමදාම බනිනවා අමල්ට පේන්නම බැරි එකෙක් 😂😂
@radical1455
@radical1455 24 күн бұрын
⁣ඉංදියාවේ මේ වගේ රියැලිටි වැඩ සටහනක් බලපන්කෝ, ඒ මිනිස්සු නවකයින් කොච්චරට දිරිමත් කරනවාද? මේක නිකන් මාළු කඩේ වගේ ගූ හැලියක්..නවකයෝ අධර්්‍යයමත් කරනවා පාතාලේ දාලා..😂😂😂😂
@Nishadi399
@Nishadi399 24 күн бұрын
ඇත්ත ම කියලා 😂
@ThanujiDilhani-o3z
@ThanujiDilhani-o3z 4 күн бұрын
Lassanai nangi marama ❤❤❤good luck
@sanje6161
@sanje6161 24 күн бұрын
❤❤❤❤❤බුදු සරණයි මැණික හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@sanje6161 බොහොම ස්තුතියි 🙏🏻❤️
@anushagunasekara838
@anushagunasekara838 23 күн бұрын
අමල් හරි .මේක ගායනයන්ගෙ තරගයක් නෙවේ.මිනිස්සු පෞද්ගලිකව අමල්ගෙන් පලි ගන්නවා.ඇත්ත පිලිගන්නෙ නැතිව
@janu9087
@janu9087 24 күн бұрын
ගායනය ලස්සනයි ඊලග පාර වෝට් 3ම ගන්න ලැබේවා ❤❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
Thank you so much 🎉❤
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
ඕනම මරලතෝනියකට ගායනය ලස්සනයි කියලා කියන ගොබ්බයො ඉන්න රටක් මේක
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 24 күн бұрын
Music දන්න කෙනෙක් ඉන්නව නම් තේරෙනව, ඇත්තෙන්ම ඒ සින්දුව කිසිම වැඩක් නෑ, පටන් ගත්ත වෙලාවෙ ඉඳන් out of control.
@UmeshInduwara-jk1wb
@UmeshInduwara-jk1wb 23 күн бұрын
Aniwaren.original eke baachiwath ohoma kaa gahanne na
@PawanDewinda
@PawanDewinda 23 күн бұрын
ඇත්තටම ඒක සෙට්ම නෑ.අමල්ට තරහ යන එකේ සාධාරණයකුත් තියනව හැබැයි.මේ ඉන්න කෝච්ල 3 දෙනාගෙන් අමල්,නිරෝෂා ඇත්තටම වැඩ්ඩො තමයි.හැබැයි එයාලගෙ vision එකේ error එකක් තියනව.රුවන් වෙනුවට බාචි තිබ්බත් ඔතන කියන්න ඕනෙ ටික කියනව. බාචි නම් කෑ ගහන්නෙ note එකකට තමා.හැබැයි මේක නම් මාරම unbalance 💔. තනිකරම pitching out.
@anushagunasekara838
@anushagunasekara838 23 күн бұрын
ඒක ඇත්ත .අමල් හරි
@malligamalligawathi1043
@malligamalligawathi1043 22 күн бұрын
ඇත්තටම ගිතය ගායනය අවූල්
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 23 күн бұрын
අනිවාර්යයෙන් pichching out ...😂
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
ලතෝනි දෙනවා සින්දු කියනවා විතරයි !
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
අනේ මෙි ගායනයක්ද කැගහනවා විතරයි
@SachithSahan-x1d
@SachithSahan-x1d 23 күн бұрын
ඔයා වෙනුවෙන් තමා ජනතාව වෝට් නොකරේ අනිත් අයට ඔයාට තියෙන ආදරේට හරිද මන් හිතන්නෙ ඉස්සරහටම යන්න ඔනි ඔයා❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@SachithSahan-x1d බොහොම ස්තුතියි 🥺❤️
@user-dl4nr9by1d
@user-dl4nr9by1d 23 күн бұрын
ලස්සනට sing කරා අක්කි ❤❤❤❤
@ranilkumara565
@ranilkumara565 23 күн бұрын
රුවන් මෙතන වැරදි දෙයක් කලේ
@SayuriNimshara
@SayuriNimshara 24 күн бұрын
😔 තව ඩිංගෙන් අපිට ත් ගුටි කන්න වෙන්නේ විනිශ්චය මණ්ඩලයෙන්
@uditha28
@uditha28 23 күн бұрын
😂
@mrsilva-mb5xu
@mrsilva-mb5xu 2 күн бұрын
Superb❤🎉
@lmraj7446
@lmraj7446 23 күн бұрын
ගායණය සම්බන්ධයෙන් ගත්තොත් අමල් 100% හරි ! දරුව ලස්සනයි අපිත් ආදරෙයි ඒක වෙනම කතාවක් !
@IndikaUdagepala-t2h
@IndikaUdagepala-t2h 22 күн бұрын
Kohed bn me sinduwe oya kiyna thatam adupadu ? 😂
@lmraj7446
@lmraj7446 20 күн бұрын
@@IndikaUdagepala-t2h මමත් මේ girl ට කැමතියි. Tamil song එක ලස්සනට කිව්වා. වැරදි අඩු පාඩු මම කියන්න මම music expert කෙනෙක් නෙවෙයි ! ඔතන ඉන්න expert ල අඩු පාඩු කිව්වා. රුවන් සුද්ද කලා !
@Akila20041
@Akila20041 18 күн бұрын
🥰💞🌹👌
@thusharisamaraweera8883
@thusharisamaraweera8883 23 күн бұрын
මුළු වැඩසටහනෙන්ම ඊයේ ඩැෆඩිල් අසාර්ථකයි. රුවන් ජනප්‍රිය බව ඇත්ත ඒත් රුවන්,.... තව වටයක් ඉදිරියට යන්න දුප්පත් දරුවෙකුට අවස්ථාව දුන්නා නම් ඔයාට පිං. මොකද පොහොසත් දරුවන්ට ඔය අත් දැකීම් සල්ලි වලට ගත් හැකි. ඉතින් ඉල්ලා සිටින ව දක්ෂයෙක් ඉදිරියට ගෙනියන්න. රුවන්ට මිනිස්සුන්ගෙ තියන ආදරය අවභාවිතා කරන්න එපා
@pacmeadia5933
@pacmeadia5933 23 күн бұрын
Set na
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 23 күн бұрын
Kan ahena minissu dannawa sinduwa kawa kiyanna supiri sinduwak
@rangasripieris369
@rangasripieris369 24 күн бұрын
ගායනය ශ්‍රැතියෙන් පිට... ඉතා දුර්වල ගායනයක්... රුවන් ඉතා හොඳ සංගීතඥයෙක් නමුත් කණගාටුයි විනිශ්චය ගැන...
@NilakshikaMadubashini-sb2iq
@NilakshikaMadubashini-sb2iq 23 күн бұрын
Ka gahanawa witharainahanna.
@user-ke4rg9bh7k
@user-ke4rg9bh7k 23 күн бұрын
Come on Daffodil. The little dynamite. Go ahead.. ❤❤❤❤
@sweety1089
@sweety1089 23 күн бұрын
Daffy the dynamite🧚‍♀️💗
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 9 күн бұрын
Future 🎉
@roshanedjosh
@roshanedjosh 18 күн бұрын
සෑහෙන්න අවුට් තමයි ඉතින්...අවුලක් තියෙනවා...
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
අමල් නිරොසා හරියට හරි මෙි ගිතය මුලු ගිතය ම සුතියෙන් පිට රැවන් යකඩක් කනට දාලා හාරගනින්
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@arunasanjeewa6654
@arunasanjeewa6654 23 күн бұрын
ඝායනය අවුල්.ඒක පේන්නෙ මට විතරද.
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
මෙයා තමයි අද කැපෙන්න තිබුනේ
@SayuriNimshara
@SayuriNimshara 22 күн бұрын
ඩැෆඩ්ල් nangi මේ ගායනය අවුල් ඊළඟ song එක හොඳට Sing කරන්න 💜️💜️
@DESH791
@DESH791 22 күн бұрын
ඔයා නමි ඩැෆඩිල්❤❤ මරැ.. වෙනස්ම රහකින්..ජයවෙිවා❤💪💪
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
තනිකරම ගූ ගොඩක්!, මේවට අනේ දුවේ හුකේ කියලා උඩ දාන උන් තමයි ලංකාවේ ඉන්න toxic fan බේස් එක, උන්ට ඕන ගූ ගොඩක් ලස්සනයි කියන්න පුලුවන්, අමල් හරි නිරෝෂා හරි අවුල් නම් උඹලා පලයල්ලා judge board එකට, උන්ගේ decision වල අවුල් තිබ්බා හැබැයි මේ ළමයාගේ ගායනවේදී 100% අමල් හරි, මේක මාර මොඩන් වොයිස් එකක් වගේ පේනවා නම් වෙන සරළ සින්දුවක් කියන්න කියපන් මේ කෙල්ලට කෙළවෙන විදිහ බලාගන්න,. බෙරිහන් තලන ඕන එකෙකුට සින්දු කියන්න පුලුවන් මේ රටේ, එහෙම උන්ට නිල මැස්සෝ වගේ toxic fans ලා ටිකක් ඉන්නවා, රටේ පාලනයේ ඉදන් හැම තැනටම ඕක තමයි වෙලා තියෙන්නේ,
@Kaweebbh.
@Kaweebbh. 23 күн бұрын
@@udaragunawardana2541 උබට තාලෙට හුවක් හරි කියන්න පුළුවන්ද 😂 යකෝ මේක අලුත් පරම්පරාව අනික මේ තාම අව්රුදු 15 ක පොඩි ළමයෙක් 😂 නිරෝෂා අමල් vote නොකර ඉන්න මෙයාගේ ගායනයේ අඩුපාඩු තියෙන එක ඇත්ත හැබැයි උබ මේ කෙල්ල ගේ ටැලෙන්ට් එක අගය කරපන් 😂
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
@@Kaweebbh. වචන ටිකක් කියන්න පුළුවන් උන හැම එකාටම talent එක කියන නිසා තමයි මේ වගේ සාප රටේ වේදිකාවට ගිහින් හාන්නේ, අඩු පාඩු තියෙනවා නම් කොහොමද හුත්තියේ 36 තේරෙන්නේ ? ඒකෙන්ම තේරුම් ගන්න ඕන toxic fans ලා නිසා තමයි මේ වගේ සිප්පි කෑලි උඩ යන්නේ කියලා. අලුත් පරම්පරාව කියලා දක්ෂයෝ ඉන්න රටක උන්වත් හෑල්ලු කරන්න එපා මේ වගේ හුජ්ජ කැලි නිසා. මේකි රෙන බෙට්ට කටට හලාගෙන රහයි කියපන් ඔයිට හොදයි
@Kaweebbh.
@Kaweebbh. 23 күн бұрын
@@udaragunawardana2541 මට තේරෙන්නේ උබ දිල්ෂාන් පිරිස් කියන එකා පරාද උන නිසා මේ ළමයත් එක්ක තරහ පිට කරන පින්නයෙක් වගේ 😂 eww eww ලැජ්ජයි උබ ගැන 😂
@udaragunawardana2541
@udaragunawardana2541 23 күн бұрын
@@Kaweebbh. දිල්ෂාන් පිරිස්? ඇට පිටින් ගංජා ගැහුවම ඔහොම වෙනවා, මේ talent එකක් නැති සිප්පි කෑල්ල ගැන කතා කරාම මොනාද ඔයි කියවන්නේ ? මේ මුල් කමෙන්ට් එක දාන්න මුල්ම හේතුව 'Hasini' මේ හෝන්තුව compare කරලා, යන්නේ කොහෙද උඹට ගොනා ඇනලා නේ ! අඩුම ගානේ කමෙන්ට් එකකින් කියන්න මොකද්ද කියලා තේරුම් ගන්න බලපන් data card එකක් අමාරුවෙන් දාගෙන මේවට වෙලා එක එකාගේ රේඩි හෝදන්න කලින්, උඹ වගේ සිපයියෝ එක්ක කතා කරලා වැඩක් නැහැ මොකද උඹම පිළිගත්තා නේ මේකිට අඩු පාඩු තියෙනවා කියලා, කටයි පුකයි වහගෙන වැඩක් කරගන්න බලපන්,
@ashanilmini4239
@ashanilmini4239 23 күн бұрын
ඔබගේ කතාව ඇත්ත
@sheronalwis-qo8yt
@sheronalwis-qo8yt 12 күн бұрын
Congratulations Daffodil kadupitiya
@santi-gm5zo
@santi-gm5zo 23 күн бұрын
මේ රුවන් කියන පුද්ගලයා ඇවිල්ල මෙච්චර කල් හොදට කරපු ප්‍රෝග්‍රෑම්ම් එක විනාශ කරනවා, හැමදේම ෂෙරිල්ල් එක්ක කියලා අව්ස්සල, fb දාල අනෙක් විනුසුරුවන්ට මඩ ගහලා අනුකම්පාව දිනාගන්න බලන්නේ 😂
@dev8270
@dev8270 16 күн бұрын
Kohed uttiye mechchra kl hodt kre
@arunajayawardana9358
@arunajayawardana9358 23 күн бұрын
Gayanaya me watayata sudusu ne
@BlackpinkRose-srilanka
@BlackpinkRose-srilanka 24 күн бұрын
❤️
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@BlackpinkRose-srilanka ❤️❤️
@user-jg4ku8xm1m
@user-jg4ku8xm1m 9 күн бұрын
❤❤Wow❤❤❤❤❤
@RavinduRansara2
@RavinduRansara2 24 күн бұрын
නියමයි ❤️🙏😘
@manojwijewickrema220
@manojwijewickrema220 23 күн бұрын
Music walata hoda kanak thiyena kenekta meka pitch out gayanayak thmi
@ashannethmina4678
@ashannethmina4678 22 күн бұрын
අඩෝ මේකේ පටන් ගන්න ටිකේම පිච් එක අවුට් යනවනෙ 🙄 1:17
@nuwan599
@nuwan599 21 күн бұрын
ලස්සනට තිබ්බ .jbl එකට dala ahanna.. සුපිරි කියනවා ,රුවන් hari
@sewminishanilka
@sewminishanilka 24 күн бұрын
💐♥️
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@sewminishanilka ❤️🥰
@Ssssm332
@Ssssm332 19 күн бұрын
ඔක්කොම හොදයි එකම විදිහටනේ මෙයා සිංදු කියන්නේ 😊😊
@nikshanlakruwan371
@nikshanlakruwan371 4 күн бұрын
එ වොසිස් එකටනම් ඇස්වහක් වදින එපා නියමයි 🎉
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
මෙයා රස්මිගේ ලගින් තියන්නවත් බැ අද මෙයා තමයි කැපෙන්න තිබුනේු
@nipunsathsara9153
@nipunsathsara9153 10 күн бұрын
මෙ ගායනය අවුල්.
@kapiladharmapriya9284
@kapiladharmapriya9284 22 күн бұрын
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි... ඊලග වටේ ජයගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා... අපි වෝට් කරන්න බලාගෙන ඉන්නවා..🌹🌹🌹💕💕💕
@radical1455
@radical1455 24 күн бұрын
භාචී සුසානුත් මේක කියන්නේ කෑ ගහලා...
@asangikamadhurangani6789
@asangikamadhurangani6789 23 күн бұрын
වෙන සින්දුවක් කියන්න තිබ්බෙ ඇත්තටම
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 23 күн бұрын
@@asangikamadhurangani6789 Next Round එකේදී වෙනසක් කරන්නම් ❤️
@hiruu2630
@hiruu2630 23 күн бұрын
​@@Daffodilkadupitiyaඔවු ඉතින් ආයෙ මේකම කියන්න බෑනේ
@shehan9157
@shehan9157 23 күн бұрын
piching out
@chamindack7480
@chamindack7480 17 күн бұрын
Attatama lassanai
@VimukthiVijesinghe
@VimukthiVijesinghe 11 күн бұрын
Matanam maruuuu❤❤❤❤
@Verginiabritto
@Verginiabritto 22 күн бұрын
Congratulations daffodil❤
@buddika660
@buddika660 23 күн бұрын
අමල් පෙරේරා කියන්නෙ කොච්චර දක්ශයෙක් ද, මේ සිංදුව මේ ළමය Pitch out කියන්නෙ. මම නම් කියන්නෙ අමල්, නිරෝශ ලගෙ චරිත වලට බණින්නෙ නැතුව මෙතන Job එකේදි එයාල කියන දේවල් තේරුම් අරන් ඉදිරියට යන්ඩ බලන්ඩ
@user-it4hm9gp6l
@user-it4hm9gp6l 22 күн бұрын
👍
@tharubro7149
@tharubro7149 24 күн бұрын
Ruwanta waradi lamaya waradak karana kota lamayata haride kiyala hari parata ganda one, ruwanta kiyanne maha modayk
@malwickramarathna9299
@malwickramarathna9299 24 күн бұрын
සුදුසුකම අඩුයි
@dedunu.mahesh2525
@dedunu.mahesh2525 24 күн бұрын
A sinduwa ayta galapenne na
@NilankaAyeshika-yd7zx
@NilankaAyeshika-yd7zx 21 күн бұрын
සිංදුවනම් අවුල් අද...ඒත් කටහඩ ලස්සනයි...❤❤
@user-lb9by9un2u
@user-lb9by9un2u 22 күн бұрын
Mara lassni nangi❤❤❤❤ congratulations
@nabiajulia5678
@nabiajulia5678 23 күн бұрын
Ajuthai amal ada hari
@user-pi9ty1or5e
@user-pi9ty1or5e 22 күн бұрын
Well done daffy♥️♥️ respect Ruwan💐💫
@sindu1997
@sindu1997 24 күн бұрын
ඇයි කෑගහන්නේ ඇද ඇද 😪
@ArjuNimneth-y3k
@ArjuNimneth-y3k 22 күн бұрын
Ilaga vataye supiri sinduvak kiyamu voite 3 gamu 🤩🤩🤩🤩
@Nuwanchamara-kb2ew
@Nuwanchamara-kb2ew 23 күн бұрын
Maru dafadil oyagee katahada maruu
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
රැවන් කන හාරගනින්
@tharubro7149
@tharubro7149 24 күн бұрын
Ruwanta waradi
@harshasoysa321
@harshasoysa321 22 күн бұрын
මාරම අවුට් කියනවා පිච් එකට කියන්නේම නෑ ඒත් වොයිස් එකෙන් වැඩක් ගන්න පුලුවන් 😊
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux 24 күн бұрын
අමල් සර් හරි හැමදම ඇත්ත කිවෙ😂😂😂
@hasinthashehan6824
@hasinthashehan6824 17 күн бұрын
Patta lassanai ❤
@ArjuNimneth-y3k
@ArjuNimneth-y3k 22 күн бұрын
Wow dafffy akki
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 23 күн бұрын
රැවන් ගේ ජජින් ගේ අවුල් ඔයා කවදත් කපටියි
@arunajayawardana9358
@arunajayawardana9358 23 күн бұрын
Methandi ruwan weradi
@manexm1023
@manexm1023 22 күн бұрын
👌🏽👌🏽👌🏽👌🏽
@kumariyatiyawala2514
@kumariyatiyawala2514 24 күн бұрын
රුවන්ගේ වැරදි විනිශ්චය ක්,අපරාදෙ අර ඉවත් වුන් පිරිමි ළමයා .රුවන් මේ වැඩසටහන ට වැඩ ක් නෑ.ඉල්ලා අස්වෙනවා නම් හොදාදායි.අනේ ඉවත් වෙන්ඩකෝ ප්ලීස්.ඔයා ගැලපෙන්නේ නෑ රුවාන්
@sandarwansl4108
@sandarwansl4108 24 күн бұрын
කොල්ලා අපරාදේ, ඒත් රුවන් පව් 🥇🏅
@ranilkumara565
@ranilkumara565 23 күн бұрын
අනිවාර්යයෙන්
@ashanilmini4239
@ashanilmini4239 23 күн бұрын
තමන්ගේ කන්ඩායම කියල හෙදට කිිවෙි නැතත් රකිනවා මෙකටද 3දෙනාම කාගේ උනත් ලස්සනට කිවෙත් දෙන්න ඒකනේ කරන්න ඔනේ මෙලෙ නෑ පුටුවෙන් යනඑකනේමෙි තියෙනනේ කල්පනාකරන්න රස්සාවනේ නැතිවෙන්නේ
@RoshaniJayawickrema
@RoshaniJayawickrema 23 күн бұрын
Ruwan good luck
@chanu4436
@chanu4436 22 күн бұрын
Pitching outne thanikra😅
@nayomihesanya8318
@nayomihesanya8318 22 күн бұрын
harima lassanai petiyo
@user-vd7dt3rn5i
@user-vd7dt3rn5i 23 күн бұрын
Yes math padda asai
@user-dt3kr2mg7n
@user-dt3kr2mg7n 24 күн бұрын
IYA meki sinduwa kewa melo rahak ne.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 32 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 120 МЛН
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 240 М.
Joanne & Senu & Dhahamsa | Channa Kinnaravi (චන්න කින්නරාවී)
14:17
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 256 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 32 МЛН