No video

Salli - සල්ලි | Daffodil Kadupitiya | Hiru Star Season 04 | 3rd Round 🌟

  Рет қаралды 266,344

Hiru Star

Hiru Star

Күн бұрын

Salli - සල්ලි | Daffodil Kadupitiya | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Daffodil_Kadupitiya #Salli #සල්ලි

Пікірлер: 534
@tharindutheekshana171
@tharindutheekshana171 Ай бұрын
සල්ලි song එකේ මං අහපු ලස්සනම female version එක 😍❤️
@yasanthathenabadu5789
@yasanthathenabadu5789 Ай бұрын
😂😂😂😂😂
@nadeeralakmal8881
@nadeeralakmal8881 Ай бұрын
1 day ago
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
Thanks Dear 🥰❤️
@MusicLokkagalle12
@MusicLokkagalle12 24 күн бұрын
​@@Daffodilkadupitiya me video eka ona mata
@sunithadamayanthi6802
@sunithadamayanthi6802 12 күн бұрын
❤🎉😅​@@yasanthathenabadu5789
@PrasannaSooriyaarachchi
@PrasannaSooriyaarachchi Ай бұрын
අවුරුදු 15ක කෙල්ලෙක් මෙ වගෙ sing කරනවා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමයි ❤.ජයවෙවා පුතෙ
@janu9087
@janu9087 Ай бұрын
අනිවාරෙන්ම
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
​@@janu9087❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි 🙏🏻❤
@1819kadu
@1819kadu Ай бұрын
දුවෙක්ගේ ආදරය අප්පච්චිගේ හිතට. දැනේන තරම කියන්න වචන මදි මට. ලොවක් දිනන දවසක හිරු ලග හෙට. බැබලෙන තරුවකි නුඹ අදත් මේ මට෴❤️
@nimeshabandara9718
@nimeshabandara9718 Ай бұрын
@imanichandrasena4444
@imanichandrasena4444 Ай бұрын
True aiya 🌹🥰
@ayishaasha3418
@ayishaasha3418 Ай бұрын
She is the best
@PoisonousMC
@PoisonousMC 29 күн бұрын
❤❤❤🎉
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
🥺❤️
@janu_23
@janu_23 Ай бұрын
ඒ තාත්තාගේ සතුට ❤️🥺😍
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
❤🥰
@nilanthi1445
@nilanthi1445 Ай бұрын
මේ දරුවාව පරෙස්සම් කරගන්න. ලස්සන කට හඩ❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
❤❤
@hashiniraveena
@hashiniraveena Ай бұрын
මෙන්න රන් මනාප දෙන්න ඔන සැබෑ දක්ෂයෝ❤🎉හරිම ලස්සනයි.අනාගතය සුභයි.
@ponna_saduwa_01
@ponna_saduwa_01 Ай бұрын
Iya yako😩😂
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Mekata golden vote denna පුළුවන් gayanayak නෙවෙයි ...math vote kara හැබැයි ..tinushan pasidu aiya me sinduwa supiriyata kiyanawa❤
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Meyata වැඩිය හොඳ dakshayo innawa..prakash,shanu,chamod ,subathi,tinushan ,shiwantha aiya tawa ටිකක් ඉන්නවා egollo thamai real dakshayo❤
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Ай бұрын
91% ඇති මේ ගායනයට , රන් මනාපෙ ගන්න නම් සුදුසු නෑ☹️
@vihangapamod
@vihangapamod Ай бұрын
😂ඊය
@surassij9498
@surassij9498 Ай бұрын
කැපිල්ල වැඩි මෙයාට😢 දක්ෂයි ගොඩක් ❤
@m.r.niroshanawarathna1183
@m.r.niroshanawarathna1183 Ай бұрын
Meya thamai dakshama ada 6 dennagenma...❤❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
😢❤
@dineshamaduwanthi80
@dineshamaduwanthi80 Ай бұрын
සිරස වොයිස් ටීන් ගියා නම් මීට වඩා ලොකු තැනක් තියෙනව , මෙයට හිරුස්ටර් සෙට් නැ අප්පහ් 🥺❤️‍🩹
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
ඔව් මේක හරියන් නෑ ❤
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml Ай бұрын
ඒකනම් ඇත්තමයි
@sameeraudayanga-pv3rp
@sameeraudayanga-pv3rp Ай бұрын
💯
@samansilva-hi8ek
@samansilva-hi8ek 24 күн бұрын
Aniwa aniwa ❤❤
@SamanKumara-o5d
@SamanKumara-o5d 16 күн бұрын
Dinana kena kohe hitiyath dinanawa
@AshaSandarajini
@AshaSandarajini Ай бұрын
දුවගේ සිංදුව සුපිරියටම විදින්නේ එයාගේ තාත්තා ❤
@user-gb7jl4ol5p
@user-gb7jl4ol5p Ай бұрын
එකෙන්ම❤😘👍
@user-ln5bv4qk9r
@user-ln5bv4qk9r Ай бұрын
❤❤❤
@DineshMusicStudio
@DineshMusicStudio Ай бұрын
අනිවාර්යෙන්ම 👍👍👍
@user-mt1uo7io8h
@user-mt1uo7io8h 27 күн бұрын
Godak lassanaiii budu saranaiii
@user-mt1uo7io8h
@user-mt1uo7io8h 27 күн бұрын
❤❤❤❤❤❤
@pasindudilhara2990
@pasindudilhara2990 Ай бұрын
ඇත්තටම රන් මනාපය දියයුතු ගායනයක්..❤🤩 අනාගතය ඇත්තටම පැහැදිලී.. ඒ වගේම පේනවා
@kelumsuranga5376
@kelumsuranga5376 Ай бұрын
අපරාදේ උබට යන්න තියෙන්නේ ජජ් බෝඩ් එකට 😂
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
ස්තුතියි 🙏🏻💓
@mayurafernando9112
@mayurafernando9112 Ай бұрын
සින්දුවට වැඩිය බැලුවෙ තාත්තා දිහා දුවගෙ හොදම ෆෑන් තාත්තා ❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
❤❤
@user-es4wf4gq5w
@user-es4wf4gq5w Ай бұрын
ඔයාගෙ තාත්තවදැකල පුරුදුයි indian acter කෙනෙක් වගෙ ඔයා නිසාම මේක බලන තවත් අය සිටීද...😌
@ninie4764
@ninie4764 Ай бұрын
Ayi mama
@DineshaPrabath-ez5ri
@DineshaPrabath-ez5ri Ай бұрын
එයා නලුවෙක් ..ලකයි සිකයි බලන්න ..🙏🙏🙏
@user-ct3jk5es3w
@user-ct3jk5es3w Ай бұрын
Motivation appachchige face cut 👌
@kelumsuranga5376
@kelumsuranga5376 Ай бұрын
ඒ වගේ සයිකෝ නෑ 😂
@iranganiwijerathna
@iranganiwijerathna Ай бұрын
Dekakuth wele idala mamath hithanne naluweku da kiyala, hodatama purudui
@radical1455
@radical1455 Ай бұрын
හරිම ලස්සනයි පුතේ...මැණිකක් ඔයා මේ බිමට..පරිස්සමින් ⁣ඉදිරියටම යන්න...බුදු සරණයි!දෙවි පිහිටයි!❤️❤️❤️❤️
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි 🙏🏻❤
@malithjerammusic2386
@malithjerammusic2386 Ай бұрын
රැප් කෑල්ල නම් කියනවා සුපිරියටම කියලා වැඩක් නැහැ පට්ට ❤️👍
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
Thank you so much 🙏🏻❤
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
අව්රුදු 15 ක කෙල්ලෙක් මේ වගේ stage එකක මේ වගේ සින්දුවක් කියන එක වෙනම ලෙවල් එකක් ❤🎉 අනාගත යොහානි කෙනෙක් ඔයා 😌❤️🎉
@user-jy8fj7pb4d
@user-jy8fj7pb4d Ай бұрын
දුවෙ මයට සුභපැතුම් ඔයාගෙ කටහඬට මම හරිම කැමතියි ජයවෙවා ❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි 🙏🏻❤
@Kalumsampath-kr4yt
@Kalumsampath-kr4yt Ай бұрын
මාරම ලස්සනයි නංගි වයිල්කාට් වටදිත් වොඩ් කර අදත් වොඩ් කරා හැමදාමත් වොඩ් කරනවා ❤❤❤❤ ඩැපඩිල් කියලා බැන්එකාක් හැදිලා ඉවරයි ජය වෙවා නංගි❤❤❤❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි ජේසු පිහිටයි 🙏🏻❤
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
තාත්තාගේ සතුට❤ indiyan actor kenek wage
@DOPE62992
@DOPE62992 Ай бұрын
මෝටිවේශන් අප්පචිමයි😂
@user-nz1mj7io9t
@user-nz1mj7io9t Ай бұрын
Indiwawe actor's LA dekala nedda😂
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
@@user-nz1mj7io9t nane 💀😂 mara irisiywak neh thiynne
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@DineshaPrabath-ez5ri
@DineshaPrabath-ez5ri Ай бұрын
අනිවාර්යයෙන් එයා නලුවෙක් ..
@user-mx5eu3wv9o
@user-mx5eu3wv9o Ай бұрын
Ki parak balauwada kiyala mathaka na.echcharatama marama lassanai.supiri.ftta.❤❤❤🌼🌼🌼
@user-pk1zn1oq3d
@user-pk1zn1oq3d Ай бұрын
රන් මනාපයක් ලැබිය යුතු කෙනෙක් එහෙම වුනේ නැත්තෙ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක් ජයවේවා දුව ❤❤❤❤
@sldailymeme6121
@sldailymeme6121 Ай бұрын
Ran manapa ivara una
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
Thank you so much.. 🙏🏻❤
@deepikagunarathna8977
@deepikagunarathna8977 Ай бұрын
අනේ ඒ තාත්තගේ සතුට
@presangasumith8984
@presangasumith8984 Ай бұрын
හිරු එකේ script එකට අනුව මේ කෙල්ලව කපන්නමයි හැදුවේ....
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
😢😢
@mcchanu
@mcchanu Ай бұрын
දැන් අතාරියි දැන් අතාරියි කියලා හිතුනට අතෑරියේ නැහැ සුපිරි ඕයි ❤
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
❤❤ මරු කෙල්ලගෙ වොයිස් එක ❤ ඒ වගේම තෝරගන්න සින්දු😮 තව කටහඩ පැහැදිලි උනා නම් perfect ❤ මේ වයසට මේ වගේ සිදුවක් කියන්න තෝරගත්ත එකම ගින්දර වගේ කෙල්ලෙක් ❤ ගමනක් යන්න පුලුවන් ❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි 🙏🏻❤
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 24 күн бұрын
@@Daffodilkadupitiya 😇 ජයෙන් ජයම වෙන්න ඕන❤️. ඔයාගෙ සින්දු අහන්න ආසාවෙන් ඉන්නේ 🤗❤️
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 24 күн бұрын
@@user-ry1pf1el1g August 18 මන් ආපහු sing කරනවා ඔබේ සහයෝගය මට ලබාදෙන්න.
@amilaruwan991
@amilaruwan991 Ай бұрын
පට්ට ලස්සනයි දුවේ බලපු වාර ගණන මතකත් නැති තරම්.බුදුසරණයි දුවේ.
@salikarajakaruna
@salikarajakaruna Ай бұрын
Taththage asama song aka doni kiyanawa wage.taththa godak satutin❤❤❤❤❤❤❤❤❤
@user-jy8fj7pb4d
@user-jy8fj7pb4d Ай бұрын
ඔයා හොදට ඩාන්සින් පුරැදුවෙන්න ඔයාට ඉදිරියටම යන්න පුළුවන් 🎉
@jagaja444
@jagaja444 Ай бұрын
@@user-jy8fj7pb4d එපා ඔය හොඳටෝම ඇති, නැත්නම් බේගෝන් වැදිච්ච මැස්සිය වගේ කැරැල්ල හැදෙනවා.
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
ආසම ටෝන් එකක්..ලංකාවේ ලොකු දෙයක් කරන්න පුලුවන්❤❤❤
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
❤❤
@wesseewessee-jy9ju
@wesseewessee-jy9ju Ай бұрын
මාරම ලස්සනයි නන්ගී.....ඔයාට ලස්සන වොයිස් එකක් තියෙනවා ......❤️
@user-gf4mh1ct7u
@user-gf4mh1ct7u Ай бұрын
රම්මනාප දෙන්න ඕන මේ ගායනයට
@hiruu2630
@hiruu2630 Ай бұрын
රන් මනාපය දෙන්න තරම් සුදුසු නෑ.ඒත් 91ක් ඇති😊
@yasanthathenabadu5789
@yasanthathenabadu5789 Ай бұрын
🤣🤣🤣🤣
@pasindudilhara2990
@pasindudilhara2990 Ай бұрын
අමල්ගෙ කන නම් අද කන ඇහිලා වගේ 😁 ඩැෆඩිල්ගෙ කලින් සිංදුව කිව්ව දවසෙනම් අමල්ට ශ්‍රවණාබාදයක් තිබුනා.. වෙලාවට අද වෙනකොට හොදවෙලා ඒක 😁❤
@jagaja444
@jagaja444 Ай бұрын
@@pasindudilhara2990 කමලා අද ජනතා පරමාධිපත්‍යය හමුවේ අසරණ වුණා.
@dinushikadep-mc5hv
@dinushikadep-mc5hv Ай бұрын
සුපිරි තව තවත් ඉස්සරහට වැඩ පෙන්නන්න ඕනි කෙල්ල...ජයම වේවා ❤❤❤
@user-lf2xz3cb2d
@user-lf2xz3cb2d Ай бұрын
නියමයි පුංචි කෙල්ල... අද අමල් සර් Good 👍 ඔහොම යං 🎉
@jagaja444
@jagaja444 Ай бұрын
@@user-lf2xz3cb2d කමල් අරන් ඇවිල්ලා නැහැ අරව අද.
@user-nm2xq7se4v
@user-nm2xq7se4v Ай бұрын
ඇත්තටම මේ දුවට රන්මනාපයක් දෙන්ඩම වටිනවා හරීම දක්සයී හරීම ලස්සනයී පුතේ ජයවේවා මැනීක
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
බොහොම ස්තුතියි 🥺🙏🏻
@user-om6ty4kx8n
@user-om6ty4kx8n Ай бұрын
හරිම ලස්සනයි පුුතේ❤️
@JanakiLiyanage-oi6ty
@JanakiLiyanage-oi6ty Ай бұрын
ආදරනිය තාත්තා කෙනෙක් ආස හිතෙන්වා බලන්න ඔයාට ජය ප්‍රර්තනා කරන්වා
@chamaranuwan5377
@chamaranuwan5377 Ай бұрын
නිවරදි තෝරා ගැනීමක් ලස්සන ගායනයක් හැකියාවක්❤❤❤❤
@SaminiIshara
@SaminiIshara Ай бұрын
තාත්තා හරි ලස්සනයි
@hasithawanamali6802
@hasithawanamali6802 Ай бұрын
ඔව් අනේ ❤
@SaminiIshara
@SaminiIshara Ай бұрын
නිහතමානී පෙනුමක් නේ
@tharakasumithkumara1216
@tharakasumithkumara1216 Ай бұрын
Bokkenma niyami ela සුපිරි ❤❤❤❤❤❤❤❤❤
@user-qx7xl2me4f
@user-qx7xl2me4f Ай бұрын
බුදු සරණ යි දුවේ ලස්සනයි ලස්සනයි
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
ජේසු පිහිටයි 🙏🏻❤
@sachinpiumantha7635
@sachinpiumantha7635 14 күн бұрын
ශෘති බලන ඔස්තාර් විනිශ්චය වරු ඒව බැලුවට අපිටනම් රහක් තිබ්බනම් ඇති ❤ beautiful performance 🎉❤
@ShuharaFaiz
@ShuharaFaiz Ай бұрын
Mage mallige duwa hirute godak aderei love you hiru
@Malithi.
@Malithi. Ай бұрын
මන් දැක්ක ලස්සනම දේ එයාගෙ හොදම රසිකයා එයාගෙ තාත්තා❤😊
@jagaja444
@jagaja444 Ай бұрын
@@Malithi. නැහැ, නංගිලා සහ මලයා, පොඩි අයගේ ඇඟේම ටෙම්පො එක කොටින්ම කෙටිල තියෙනව.
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
❤😊
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 25 күн бұрын
​@@jagaja444❤
@SarathWeerasekara-g1m
@SarathWeerasekara-g1m Ай бұрын
ගොඩක් ලස්සනයි du budusaranai
@user-uf3bm1zz3r
@user-uf3bm1zz3r Ай бұрын
දියණිය ටශක්තියක් සෙනෙහෙබර තාත්තා
@RavinduRansara2
@RavinduRansara2 Ай бұрын
එකනම් පහරක් අහ්හ් ගැම්මක් තමා ❤️❤️
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Nangi good job...rap aka ලස්සනට kiyanawa..❤❤thawa singing හොඳට හදාගන්න..good luck❤❤
@user-qe3nc4tu9j
@user-qe3nc4tu9j Ай бұрын
ලස්සනයි දෝනී..සුබ පැතුම් දුව..ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤❤❤
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr Ай бұрын
රන් මනාපය දෙන්න ඕනි උන්ට නෙවේනේ ඒක දෙන්නේ..මෙන්න රන් මනාප වල නියම හිමිකරුවෝ.❤❤
@EpicLKSouthKorea
@EpicLKSouthKorea Ай бұрын
මගේ මතේනම් මේ කෙල්ලට,බයිලා stars ලා තෝරන Hiru star නම් ගැලපෙන් නෑ 😏❤️
@kanchanadilhani9851
@kanchanadilhani9851 Ай бұрын
හරිම ලස්සනයි අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕනේ
@WAJ15
@WAJ15 Ай бұрын
ලංකාවේ විතරක් නොවෙයි ලෝකයම ජය ගන්න පුලුවන් අපේ තරු තමා මේ...❤️❤️
@Muyura519
@Muyura519 Ай бұрын
talant එක ගැන කියන්න වචන නෑ සෑබෑ දක්ෂතම වගේම වයස එක්ක වෙනම level එක්ක ඉන්නේ ජයවේවා
@user-gb7jl4ol5p
@user-gb7jl4ol5p Ай бұрын
Excellent Vocal❤❤❤👍
@ninie4764
@ninie4764 Ай бұрын
Balagena හිටියෙ anakam ලස්සනයි මැණික
@sumedhamadhusanka5122
@sumedhamadhusanka5122 Ай бұрын
G තාත්ත enjoy කරනවා .super
@SachithriEkeesha
@SachithriEkeesha Ай бұрын
මන් ඔයාට මාරම ආසයි ❤❤❤❤, ඊළග round eka supiriyak karanna anivryan 🎉🎉❤❤❤
@buddikaGayani
@buddikaGayani Ай бұрын
Niyamai 👍👍👍
@ChanakaPradeep-ki6mg
@ChanakaPradeep-ki6mg Ай бұрын
Rap eke maru ah😝🤍
@rushandealwis4824
@rushandealwis4824 Ай бұрын
ඇත්තටම නියෙමෙට කියනවා සුබ අනාගතයක්
@anushikasandaruwani3901
@anushikasandaruwani3901 Ай бұрын
Well done nangi ❤😊
@Sithundilan1
@Sithundilan1 Ай бұрын
කමෙන්ට් කීයක් දාන්නද ..සුපිරී .❤❤❤❤❤❤❤
@saravansilva121
@saravansilva121 10 күн бұрын
Best stage prowomer all the best sister ❤❤❤❤
@BlackpinkRose-srilanka
@BlackpinkRose-srilanka Ай бұрын
😩 aww ලස්සනයි කෙල්ලේ 💪
@JayasingheJayamal
@JayasingheJayamal Ай бұрын
දෝනි ඔයා නං.............අපේ මැණික ලස්සනම ලස්සනයි.....
@ImashaSewwandi..
@ImashaSewwandi.. Ай бұрын
Brand ekak 🤩❤
@tharushitharushi7385
@tharushitharushi7385 Ай бұрын
E Thaththa❤
@mprpsenadeera
@mprpsenadeera Ай бұрын
මේ සින්දුව කලින් කොල්ලෙක් කිව්වා මේ වටයෙම එහෙම කියන්න පුලුවන් ද මොනවා උනත් සුපිරි ❤
@NethuMashi123
@NethuMashi123 Ай бұрын
පළවෙනි වටයෙදි කිව්වෙ ටිනුෂාන් ❤😊
@nishan433
@nishan433 21 күн бұрын
Woooow supiri woice eka ko golden vote eka dipalla me gayanayata etharam supiri jayawewa
@PradeepWeerarathna-bw7yj
@PradeepWeerarathna-bw7yj Ай бұрын
Final ennama ona daruwek❤❤❤❤
@isurakumara1028
@isurakumara1028 Ай бұрын
බුදුසරණයි පුතේ
@ireshamadushanthi5185
@ireshamadushanthi5185 26 күн бұрын
Niyamai❤❤❤
@VihangaNimsara-f8s
@VihangaNimsara-f8s Ай бұрын
Harima lassanai eda ahapu lassanama eka
@ashanilmini4239
@ashanilmini4239 Ай бұрын
ලස්සනයි පැටියෝ❤ ජය
@user-pf3mm7oo6t
@user-pf3mm7oo6t 26 күн бұрын
❤supriyak
@user-mt1uo7io8h
@user-mt1uo7io8h 23 күн бұрын
Godak llassanaiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qx7xl2me4f
@user-qx7xl2me4f Ай бұрын
ලස්සනයි ලස්සනයි දුවේ ඔයාට බුදු සරණ යි
@indranikuditu3013
@indranikuditu3013 Ай бұрын
Wauuuuuuu very nice beautiful song oyage lassani
@tharindradileshi9550
@tharindradileshi9550 Ай бұрын
So beautiful ❤
@Wisadaththanayaka-hg1ms
@Wisadaththanayaka-hg1ms Ай бұрын
ලස්සනයි ආදරේයි අපි ඉදිරියෙන් ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Suyaamaya
@Suyaamaya Ай бұрын
තනිකරම පිස්සුවක්❤❤❤❤❤
@kingmusic7347
@kingmusic7347 Ай бұрын
හරිම දක්ෂ දරුවෙක් .ඒකයි කැපිල්ල වැඩි
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 Ай бұрын
Hamadama kapilla Amalgen ...lassana Anagathayak thiyanawa❤❤👍🙏🌹
@jagaja444
@jagaja444 20 күн бұрын
හිරු ☀️ වේදිකාවේ ගී ගයන මතුගම ඔමාෂා සහ කුරුණෑගල ඩැෆඩිල් මල් වැඩිම ජනතා පරමාධිපත්‍යය මගින් ඉදිරියට යවමු.
@mohamedruski6950
@mohamedruski6950 Ай бұрын
Nice keep it up ❤❤❤❤❤❤❤ daughter
@Dab-kd2ju
@Dab-kd2ju Ай бұрын
❤සූපිරියක් තමයි❤තාත්තා මාරු තමයි❤
@lakshan.imalka
@lakshan.imalka 20 күн бұрын
රන් සම්මාන වලින් දමල ගහන්න ඔනෙ ගායනයක් නියමයි සුභ අනාගතයක් නංගී
@sichalanarandika7474
@sichalanarandika7474 Ай бұрын
සුපිරි
@jagaja444
@jagaja444 Ай бұрын
ඩැෆා දුවට ජනතාව අතරට ගියා 🎉🎉🎉
@isurimalsarika2661
@isurimalsarika2661 22 күн бұрын
කොච්චර ඇහුවත් එඔආ වෙන්නෑ , ආයෙ නෑ පට්ට
@sampathchamara1970
@sampathchamara1970 Ай бұрын
Good luck ❤❤❤❤
@user-ts6go7lh6c
@user-ts6go7lh6c Ай бұрын
Lassanai puthe.supiri
@tharushineleesha8487
@tharushineleesha8487 Ай бұрын
Rap ek super 🎉🎉🎉🎉🎉❤
@ShenuShenu-md2oe
@ShenuShenu-md2oe 23 күн бұрын
අහපු ලස්සනම එක💗🥰😘dinannama oni
@teklalewanmini8913
@teklalewanmini8913 Ай бұрын
Thaththage athe inna chuti doni❤❤❤❤ ane bonikkiyak wage
@user-zb4hi3ee8m
@user-zb4hi3ee8m Ай бұрын
මටත් හිතුනා හරිම ලස්සන පැටියෙක්
@pasindudilshanpasindu343
@pasindudilshanpasindu343 Ай бұрын
Ow
@user-mt1uo7io8h
@user-mt1uo7io8h 23 күн бұрын
Godak sahayogaya denawa idiriyama yanna budu sarananii manike
@DOPE62992
@DOPE62992 Ай бұрын
මෝටිවේශන් අප්පච්චිගෙ දුව ❤
@udeshikagayashani3990
@udeshikagayashani3990 Ай бұрын
ඇත්තමද?..
@dissanayakamalimalidissana1455
@dissanayakamalimalidissana1455 Ай бұрын
අපොඉ නෑ මෙයා කොහේද එහෙ
@dissanayakamalimalidissana1455
@dissanayakamalimalidissana1455 Ай бұрын
​@@udeshikagayashani3990පිස්සුද් මෝටිවේශන් කොහේදකුරුණෑගල
@radical1455
@radical1455 Ай бұрын
සම්ප්‍රදායක වැද්දෝ කියන බයිලා අහන්නේ නැතුව යොහානි වගේ ⁣ඉදිරියට යන්න..ඔයා තවම පොඩියි...දිරි දෙන,සුභ පතන අයගේ ශක්තිය අරගෙන නිහඬ ව අරමුණ ජයගන්න...ඔයාට ⁣ඉන්න වා සුපිරි තාත්තෙක්... ජයම වෙිවා!❤❤❤❤
@jagaja444
@jagaja444 Ай бұрын
@@radical1455 හරියටම හරි යොහානි වගේ ඉදිරි යටම ගිහිං K සුජීවා වගේම වෙඩිකන්ට.
@kimgirlOT7
@kimgirlOT7 11 күн бұрын
Oya mage vayasamai.oya lassanata sinduva kivva man asama sinduvak suba pathum sister ❤️❤️
@gamagepradeepcreation4love
@gamagepradeepcreation4love Ай бұрын
hirustar meya wennama one..kapunath lankawe me seson eke hit wenne meya..mega blast eke meya innawa anagathayedi..
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
Rehan Jayasooriya & Binoli Anne & Vonadi  | Salli (සල්ලි )  | The Battles
13:54
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН