රංජන් මාලිමාවේ වේදිකාවට අනුරට සහය දෙයි | SRI LANKA DECIDE

  Рет қаралды 199,590

Channel 4

Channel 4

Күн бұрын

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 1 200
@Nimal.9445
@Nimal.9445 2 күн бұрын
රංජන්ගේ සහය ලැබෙන බව දැනසිටියේ සෑහෙන කලක සිට ජයවෙවා සහෝදරයා. මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤
@user-xg2lx4td5g
@user-xg2lx4td5g 2 күн бұрын
Ranjan jayawawa
@nilukadilrukshi9753
@nilukadilrukshi9753 2 күн бұрын
අනේ මගේ ඇස්වලටත් කදුලු ආවා..නියමයි රන්ජන් අයියේ.ඔයට ගලපෙන තැන එතනම විතරයි.හොරු අල්ලන්න .සුපර් ❤ Thank you so much ❤️ ❤ මාලිමාවට ජයවේවා!!!!
@samangunaratne9394
@samangunaratne9394 2 күн бұрын
මටත්
@user-xh9ls4lo1i
@user-xh9ls4lo1i 2 күн бұрын
සහො මගෙ සතුට 😍😍
@tevinmishen
@tevinmishen 2 күн бұрын
Jaya wewa❤
@chandaniperera5734
@chandaniperera5734 2 күн бұрын
මවු බිම බලා රට බෙිරා ගන්න මාලි මාව වෙනුවෙන් ලංකාවට ආව සියලුම දෙනාට දේවි පිහිටයි තේරැවන් සරනයි
@ajithsamarasinghe2291
@ajithsamarasinghe2291 2 күн бұрын
ගොන්ජා එනවානමි අපි ඉවත්වෙනවා
@SNAlwis
@SNAlwis 2 күн бұрын
රටවල්.වලින්පැමිනෙන.සහෙදරවරැනදැක්කම.මාරසතූටූයි.රන්ජන්ඹබටත්.ස්තූතියි.ජයවෙවා.මාලිමාවට.ජයවෙවා
@wimalpiyarathna8371
@wimalpiyarathna8371 2 күн бұрын
රන්ජෝ ඔයා අපට රටක් වටිනවා. සහෝදරයා. සොරු මඩුමට සහය දීපු ඔබට බොහෝ තුතී🎉🎉🎉🎉🎉
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 күн бұрын
පළමුවෙන්ම රන්ජන් රාමනායක මහත්මයා මාලිමාවට එක්වීම සම්බන්දව ප්‍රණාමය පුද කරමි ❤❤❤ චතුරංග හරිම සතුටුයි ඔබේ කථිකත්වය හරියටම ගැලපෙනව තත්පරෙන් තත්පරේ ගේන්න මේ 76 අවුරුදු හොර තක්කඩි මිනී මරු පාළනය 21වනදායින් අවසන් කරන්නට රටේම ත් විදෙස් ගත අපගේ රට විරුවන්ගේ ධෙෙර්යයත් අගේ කොට සළකමි ස්තූතියි චතුරංග ඔබට ❤❤❤ 22 නියත ජනපති අනුර ❤❤❤ 22 නියත ජනපති අනුර ❤❤❤ 22 නියත ජනපති අනුර ❤❤❤ ජාතික ජනබලවේගය ට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට කෝටියක් ❤❤❤ අනුර කුමාර දිසානායක මැති තුමාට ජයවේවා❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
රංජන් රාමනායක කලාකරුවන්ට බොහොම ස්තූතියි ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 💗❤❤❤❤❤
@SunitahMangali-fg7wc
@SunitahMangali-fg7wc 2 күн бұрын
අපේ රංජන් රාමනායක කලාකරුවන්ට බොහොම ස්තුතියි අනුර කුමාර❤❤❤😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊❤❤❤❤❤ දිසානායක මැතිතුමාට ජය වේවා බුදු සරණයි තෙරුවන් සරණයි
@MunasingheNadika
@MunasingheNadika 2 күн бұрын
මාලිමාවට ජයවේවා, මහන්සි නොබලා තව තවත් මිනිස්සු දැනුවත් කරන්න සහෝදරයා ජයවේවා අපි හැමෝටම
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 күн бұрын
චතුරන්ග චමීර පෙරේරා සහෝදරයා අපේ මාලිමාව වේදිකාව කතා කලා ඒකත් මතක් කරන්න ..තලවාකැලේ වේදිකාවට ආවා 👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤
@mdshifan7211
@mdshifan7211 2 күн бұрын
ලංකාවට එන්න බැරි හැමෝම ලංකාවේ ඉන්න හැම පවුලේ සාමාජිකයෙක්ම මාලිමාවට ඡන්දය දීමේ වගකීම බාරගන්න..රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න..ජය වේවා🎉️🎉️🎉️🎉️🎉️
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 2 күн бұрын
Ow sahodaraya api e deya mehe idan karanawa,, NPP ❤❤❤
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 2 күн бұрын
@@mdshifan7211 ha ha ehema kiyannam hondei
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 күн бұрын
I also do the same I ask all my family member give vote for Malimawata All the best From singapore
@mudithasapumohotti7464
@mudithasapumohotti7464 2 күн бұрын
ඔව් අපි අපේ වගකීම මේ මොහොතෙත් ඉටු කරමින් ඉන්නෙ. කිසිම සැකයක් හිතන්න එපා . කරටි කඩන් පවුල් පිටින් සේරම මාලිමාවට.
@JinarathnaCharitha
@JinarathnaCharitha 2 күн бұрын
රන්ජන් සහොදරය , ඔයාට ගොඩක් ස්තුතිය් . මාලිමාවට ඔබේ සහය දෙන්න. අපේ රට බේරා ගැනිමට .
@jvpdenna
@jvpdenna 2 күн бұрын
❤❤❤❤❤
@dsaluth8413
@dsaluth8413 2 күн бұрын
හොරෙන් නොවන ඔහුගේ සහය වටිනවා මාලිමාවට
@SumuduNalinRandunu
@SumuduNalinRandunu 2 күн бұрын
හොර බොරු වංචා දූෂණ නැති නියම දෙන්නෙක් දැන් සෙට්.ඉදිරියටම යමු.මාලිමාවට ජයම තමයි ❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 күн бұрын
👍👍👍❤❤ කියපු ජෝඩුව හොරු අල්ලන්න❤❤❤✔✔✔
@stanleyyapa9727
@stanleyyapa9727 2 күн бұрын
රන්ජන් ඔයා 👍 තැන තොරගෙන තියෙන්නේ
@stanleyyapa9727
@stanleyyapa9727 2 күн бұрын
මාලිමාවට කෝටියක් චන්ද
@stanleyyapa9727
@stanleyyapa9727 2 күн бұрын
හොරු බය වෙලා ඉන්නෙ මාලිමාව රජය ක් අනිවාර්ය යෙන්ම පිහිටුවන වා නියතයකි
@harshapremarathne8301
@harshapremarathne8301 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 күн бұрын
මාලිමාව දිනුවොත් ❤❤විදේශසේවා ඇමති කරන්න ඕන.❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
@anojasamarakoon7605
@anojasamarakoon7605 2 күн бұрын
රංජන්.මමබලාපොරොත්තු.ඌ.දෙය.අදදින.සිදුවුනා..ඔබට.සියලු.දෙවියන්ගේ.පිහිටයි....මාලිමාවට.ජයවේවා😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤
@user-xh9ls4lo1i
@user-xh9ls4lo1i 2 күн бұрын
@trevonfernandosmusicvideos3907
@trevonfernandosmusicvideos3907 2 күн бұрын
🧭🧭🧭🧭🙏❤️🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
රන්ජන් හොද දේශපාලකයෙක් මාලිමාවට තමයි ඔහු හොද ආඩම්බරයි
@manggalikadamyant3950
@manggalikadamyant3950 2 күн бұрын
ඵ්කමතමාවේන්නඕනේ
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 күн бұрын
අප්පටසිරි චතුරංග ❤ රංජන් 🎉🎉 කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු උන දෙයක් නෙද . ජය වෙිවා ❤
@ranipremalatha803
@ranipremalatha803 2 күн бұрын
වචන වලින් කිව නොහැකි සතුටක් සිතපුරා දිව යනවා හරිම තැනට ආවා ❤❤❤❤රංජන් සහෝදරයා ❤ගොඩක් ස්තුති ❤❤❤ආදරෙයි ගොඩක්ම ❤❤❤❤❤❤මාලිමාවට ජයවෙිවා 🙏 මාලිමාවට ජයවෙිවා 🙏 මාලිමාවට ජයවෙිවා 🙏 🙏🙏
@NayomiPreethika
@NayomiPreethika 2 күн бұрын
ජය වේවා මාලිමාවට ❤❤❤❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 күн бұрын
රංජන් ❤❤❤❤ ආදරෙයි අපි ඔයාට.මාලිමාව ඇතලු සියලුම දෙනාට ස්තුතියි ජයවේවා ජයවේවා ජයවේවා රංජන් we so much love you ❤❤❤❤❤❤❤❤❤❤
@nelukawijenayake9072
@nelukawijenayake9072 Күн бұрын
rAnjan.jatawawa.mamath.balaporuthuwa.hitiya.athuthi
@Tryandreams
@Tryandreams 2 күн бұрын
ඇත්තටම බලාපොරොත්තුවෙන් හිට්යෙ රන්ජන් මාලිමාව සුදුසු තැන ස්තුති රන්ජන්රාමනායක 👍❤️🙏
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 2 күн бұрын
ආදරෙයි රන්ඡන් ,ඔබ නිවැරදි පැත්ත තෝරගන්න.හරිම සතුටුයි.එදත්,අදත්,ඔබේ අදහස් ගැලපුනා මාලිමාවට පමණයි.ජයම වේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤
@KarunaSamarappuli
@KarunaSamarappuli 2 күн бұрын
රන්ජන් මල්ලිට ස්තූතිය ඔයා මාලිමාවට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනය කලා හරිම සතුටුයි .ඔයා මාලිමාව තවත් අලංකාර කරනවා සතුටුයි අනිවාර්යයෙන්ම එම මාලිමාවට ජය දැන් නියතමයි
@podimenikeherath8532
@podimenikeherath8532 2 күн бұрын
මාලිමාවේ ජයශ්‍රහණය උදෙසා රටට පැමිණෙන සියලු විදෙස්ගත සහෝදර සහෝදරියන් ට අපගේ උත්තම ප්‍රණාමය
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 2 күн бұрын
වචන වලින් කිව නොහැකි සතුටක් සිතපුරා දිව යනවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා !
@lakumari-gf2je
@lakumari-gf2je 2 күн бұрын
ඇත්තටම ඔබ හරි ❤❤❤
@ajithsamarasinghe2291
@ajithsamarasinghe2291 2 күн бұрын
චන්ද ගොඩක් අඩුවෙයි රංජන් නිසා
@Mangala-d1b
@Mangala-d1b 2 күн бұрын
Api awa Qatar vslin
@tilakatilaka365
@tilakatilaka365 2 күн бұрын
අපි දැනගත්ත අන්තිම මොහොතේ රන්ජන් මලිමවට එනවා කියලා සුදුසුම තැනට එක්වීම සතුටක් ජයවේවා මලිමවට ♥️🙏🙏
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
ලෝකයේ හතරදෙසින් ඉන්න රත්තරං හදවත්වලට ආදරෙයි පැලෙන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියළු දෙනාටම බුදු සරණයි ජයවේවා මාලිමාවට කෝටි දෙකක්
@DayawathiVidana
@DayawathiVidana 2 күн бұрын
❤❤❤❤❤❤❤
@upaliranjith2297
@upaliranjith2297 2 күн бұрын
Malimawata kootiyak
@SujeewaKumari-d2r
@SujeewaKumari-d2r 2 күн бұрын
ජයවේවා රටවිරුවන්ට 🎉🎉
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 2 күн бұрын
එහෙමද ආස ​@@DanceX688
@SenaviBandara
@SenaviBandara 2 күн бұрын
රන්ජන් අපි ඔබව බලාපොරොත්තු හිටියේ මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤
@srilanka5819
@srilanka5819 Күн бұрын
දැන් ෆොන්සේකාට තියෙන්නේත් මාලිමාවට එකතුවන්න .(මෙය මාගේ පෞද්ගලික අදහසකි.?
@sameeraleelarathne
@sameeraleelarathne 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@SMKarunathilaka
@SMKarunathilaka 2 күн бұрын
U🎉🎉🎉🎉
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy 2 күн бұрын
මගෙ බලාපොරොත්තු ඉස්ට උනා රන්ජන්ගෙන් මාලිමාවට ලොකු සක්තියක් ජයවෙවා මාලිමාවට
@RanieRanie-pf6xv
@RanieRanie-pf6xv 2 күн бұрын
අනිවාර්ය යෙන් ම රංජන් ඔබ තුමාට ගැලපෙන්නේ මාලිමාවයි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@isurukarunarathna-qp9wv
@isurukarunarathna-qp9wv 2 күн бұрын
අනුර සහෝදරයා ට හොඳ ආරක්ෂාව ලබා දෙමු.❤
@sanjeewadaberera778
@sanjeewadaberera778 2 күн бұрын
❤❤❤මාලිමාවට ජයවේවා.චතුරංග මල්ලි ඔයා සුපිරියටම වැඩේ කරනවා එළකිරි ජයවේවා❤❤
@danudesilva9634
@danudesilva9634 2 күн бұрын
රට විරුවොන්ට ගොඩාක්ම ස්තුතියි 🙏 ආදරෙයි නිවැරදි නායකයා දිනවන්නට තම මව් බිමට පැමිනීම ගැන ආදරෙයි ආදරනීයන්ට ❤👍🌎🙏👑
@DilhaniPerera-q1l
@DilhaniPerera-q1l 2 күн бұрын
ඔබ හරියන්නම මාලිමාවට රන්ජා❤❤
@amarakumariherath4635
@amarakumariherath4635 2 күн бұрын
හැමදාම හිතින් ප්‍රාර්ථනා කළා කලා රංජන් ගේ සහයෝගය ලැබෙනවා නම් කියලා ..ස්තුතියි !! පින් !❤❤❤
@mewageherath8218
@mewageherath8218 2 күн бұрын
මාලිමාවෙි ජයග්‍රහණය උදෙසා මෙරටට පැමිණෙන අපගේ සහෝදර විදෙස්ගත සියලුම රට විරුවන්ට දේශීය අපගේ ගෞරවණීය ප්‍රණාමය🧭🧭🙏🙏🙏👍👍👍💖💖💖💖
@ggKrisantha-ys9dp
@ggKrisantha-ys9dp 2 күн бұрын
මාලීමාවට සිතුව්ල්ලකින් හරි දායකත්වය දක්වණ සියලු දෙනාට බුදු සරණයි....
@janakaabeykumara881
@janakaabeykumara881 2 күн бұрын
රංජන් ඔබ නියම තැන හිට ගත්තා. සතුටුයි.
@kanthiwijewardana8535
@kanthiwijewardana8535 2 күн бұрын
රන්ජන්.අපි.හැමදාම.බලන්.හිටියේ.ඔබ.මාලිමාවට.ඵනතුරැ.ජයවේවා❤❤❤❤❤❤
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 2 күн бұрын
මාලිමාවට ජය වේවා .අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 2 күн бұрын
21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯
@PathmasiriNimal
@PathmasiriNimal 2 күн бұрын
රන්ජන් අයියා හරී වෙලාවට හරි යට හිටගත්තා නියමයී ඔබලාට රට ගොඩනැගිමට මගෙන් සුබාසින්සන මාලිමාවටත් රටටත් ජතියටත් ජයවේවා
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 күн бұрын
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 2 күн бұрын
ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤ දුර දකින සියලුම බුද්ධිමතුන් මාලිමාවත් සමග අත්වැල් බැඳගෙන ඇත ❤❤❤
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 2 күн бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍👍රන්ජන් මම හැමදාම පැතුව ඔබ හරියන්නේ මාලිමාවට කියලා ජයවේවා ජයවේවා ඔහුත් සහෝදරයෙක් දැන් ♥️♥️♥️♥️♥️♥️
@ruwanharshajith5297
@ruwanharshajith5297 2 күн бұрын
සරත් ෆොන්සේකා මහත්තයා රන්ජන් රාමනායක අවසාන මොහොතේ හෝ npp එකට එකතුවේයැයි බලාපොරොත්තුවක් තියෙනවා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 күн бұрын
ඩුබායි වලින් 19.තවත් 50ක්.ඔන්න එනවා ලංකාව ට මාලිමාව ඡන්ද දෙන්න ..පහුගිය සති දෙකේ ඉදලා කට්ටි කට්ටි ගියා ..👍👍👍👍👍👍
@RaSuriyarathna
@RaSuriyarathna 2 күн бұрын
​@@ruwanharshajith5297අනේ.වදින්නම්.උඹල.දෙන්නම.මාළිමාවට එපා.මොකද ගොන්ජන්.පව්.එයාට.දේශපාලනය තේරෙන්නෙ.නෑ.අනුර.සහෝදරයා ඇතුළු.සහෝදරවරු.මේ.ක්‍රමය.ගොඩනැගුවෙ.ලේ.කදුළු.දහදිය.මැදින්.රන්ජන්.කළාකරුවෙක්.ලෙස.ඒ.භූමිකාව.තුල.සිටියයුතුකෙනෙක්..අනිත්.කරුන.අපි.ජනතා.ආන්ඩුවක් හදනවා.නැවත.මේක.ඇතුලෙ.රගන්න.දෙන්.නෑ.නළුවන්ට.නිළියන්ට
@priyantipanandu9765
@priyantipanandu9765 2 күн бұрын
බොක්ක aaaa ranjen ❤
@priyantipanandu9765
@priyantipanandu9765 2 күн бұрын
නියමයි
@ReginoldKenady
@ReginoldKenady 2 күн бұрын
ඔබ නියම සිංහයෙක් රන්ජන් අයියා💪❤️❤️ මාලිමාවට ජයවේවා👊🧭❌❤️
@Somalia-nb7jz
@Somalia-nb7jz 2 күн бұрын
හරිම තැනට ආවා රන්ජන් සහෝ ආදරෙයි ගොඩක් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ඕමාන් අහස යට ❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 2 күн бұрын
Jayawewa ❤❤❤❤❤npp 🇱🇰🤲🙏👏👏👏👏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@shriyaniperera7035
@shriyaniperera7035 2 күн бұрын
O my gods our Jesus's Christ will bless you all ❤❤❤❤the best npp 🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲🙏🙏🙏🙏👏👏👏👏👏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@shriyaniperera7035
@shriyaniperera7035 2 күн бұрын
Budu saranai theruwansaranai ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🤲🤲🤲🤲🙏🙏👏👏👏👏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 2 күн бұрын
රංජන් කොල්ලා මාලිමාවට ආවා ජයවෙිිවා හොරදේශපාලුවන්ට කවදත්විරැද්ධවු රංජන් ඔබගෛ් පැමිනිම රටට භාග්‍යයකි.අපට මතක්වෙනව රංජන් ඔබකියු ඔවුන්ඔක්කොම එකයි මල්ලි කියපු කතාව ඒකඅද සපතවෙලාතියෙනව.දෙපැත්තෙම හොරැ එකයි.මෙිපාර එලවමු. ඔවුන් ඔක්කොම එලවමු කුඹුරැ කොටන්න .රාජිත දත් දොස්තරට වටිනාකාරෙකක් ඔිනකිවනෙ ඒකත්දිලමයවමු.ඔිකහරිදුපපත්නෙ.බොහොම අමාරැරාජකාරියක්නෙ දිවාරැ නොබල නිදිමරාගෙන රාජකාරිකලානෙ අනේඔිකගෙ අමිිමට.....මට අහුවුනානමිි දනියි... ❤❤❤❤❤
@leonardfernando
@leonardfernando 2 күн бұрын
ආදරෙයි දරුවනේ ජයවේවා මාලිමාවට කෝටියක් ..ජය නියතය
@rasikanilanthi8980
@rasikanilanthi8980 2 күн бұрын
ලංකාවට එන්න නොහැකි සියලුදෙනාම තම පවුලේ අයව දැනුවත් කරන්න මාලිමාවට වැඩ කරන්න. මාලිමාවට කෝටියක් ජයවේවා ❤❤❤❤❤❤
@NilaranathungaNila
@NilaranathungaNila 2 күн бұрын
Aniwarrn.
@MalanieWatagoda
@MalanieWatagoda 2 күн бұрын
ජයවේවා සියළු ම හිතකාමී සහෝදරයින්ට සුබ ගමන් පරෙස්සමෙන් එන්න අපි එකග වී තනමු අලුත් රටක්...🎉❤❤ තෙරුවන් සරණයි සැමට
@amilarandeni554
@amilarandeni554 2 күн бұрын
❤ රන්ජන් අපේ කාලයේ වීරයෙක්. තනි අභිමානවත් ජනතාවාදී සටන් කරුවෙක්.ඔබ නිදහස ලබා, අපි පාර්ලිමේන්තු මැතිවරණයෙදී ඔබ NPP වේදිකාවේ ඉන්නවා දකින්න කැමතියි.
@nuwanbuddhikarajapaksha273
@nuwanbuddhikarajapaksha273 2 күн бұрын
ජයවේවා AKD
@malaninanda9507
@malaninanda9507 2 күн бұрын
චතුරංග ඔයාට ගොඩක් පිං රන්ජා ඔයා එනකම් අපි බලාගෙන හිටියා සුබ පැතුම්
@Somalia-nb7jz
@Somalia-nb7jz 2 күн бұрын
අද නම් මාරම සතුටුයි ජයවේවා ❤❤❤ඕමාන් අහස යට
@රෙවාන්සෙරසිංහ-ම3ඝ
@රෙවාන්සෙරසිංහ-ම3ඝ 2 күн бұрын
අනාගතය ගැන සිහින දකින අපිට, සුදුසු නායකත්වයක් අවශ්‍යයි. අනුර සහෝදරයා ඉදිරිපත් කරපු ගැන වැඩි විශ්වාසයක් තියෙනවා. සියලු දෙනාගේ සහයෝගයත් මේයට හිතවත් වෙන්න කියලා මට තියෙන විශ්වාසය තවත් පිරී ගියා. ජයවේවා! ❤️
@vijitharanaweera9144
@vijitharanaweera9144 2 күн бұрын
මාලිමාවට ජයවේවා රටට ජයවේවා
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 күн бұрын
හරි මොහොතේ හරි තැන සිටගත් රන්ජන් ඔබට විදෙස් අපේ ප්‍රනාමය////මාලිමාවට ජයවේවා අපේ මවුබිමට ජයවේවා////❤❤❤❤❤❤❤❤❤❤❤
@kanthiegunarathnage6064
@kanthiegunarathnage6064 2 күн бұрын
සියළුම විදේස්ගත් සහෝදර සහෝදරියන්ට හදවතින්ම සුබපතනවා පුළුවන් හැමෝම අපේ අනුර සහෝදරයා දිනවන්න අපේ දරුවන්ගේ අනාගතේ අනුරගේ අතේ ජයවේවා ජයවේවා ජයවේවා cyprus අපි.
@SunilSunilperera-h3v
@SunilSunilperera-h3v 2 күн бұрын
ඔබට ජයවේවා ජයවේවා ජයවේවා
@sarathpranando3949
@sarathpranando3949 2 күн бұрын
රංජන් රාමනායකත් අනුරට සහයෝගය දෙයි.ජය නියතයි මාලිමාවට .
@janakiamarasinha1316
@janakiamarasinha1316 2 күн бұрын
ජයවේවා AKD සහෝදරයා.. it රටේ එකම පැතුම ඔබයි ...... ❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭❤️❤️🧭
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 2 күн бұрын
මට එන්න බැරි උනත් උබලා ගිහිල්ලා කොහොමහරි ගේමක් ගහලා පුළුවන් සපෝට් එකක් දීපලා කොල්ලනේ ජයවේවා අනුර සහෝදරයා දුකින් එන්න බැරි වීම ගැන එත් හදවතින්ම ඔබ ළග සහෝදර AKD ❤❤❤❤ජයවේවා
@JinarathnaCharitha
@JinarathnaCharitha 2 күн бұрын
අපි තනි උනා කියලා හිතුනේ , දැන් තේරෙනවා අපි තනි උනේ නැහැ කියලා. ඔයාලා එනවා දකින විට. ජය වෙවා මාලිමාවට .
@user-rk8sp2ex3p
@user-rk8sp2ex3p 2 күн бұрын
76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා
@sriyaniperera9468
@sriyaniperera9468 2 күн бұрын
හොර , බොරු නැති එකම පක්ෂය මාලිමාවයි . රන්ජන් ඔබට අපගේ පුානාමය ...
@GeorgeJagath
@GeorgeJagath 2 күн бұрын
මාලිමාවට කෝටියක් මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
හොරකම් නැති තැනට ආපු එක ගැන ආදරෙයි
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 2 күн бұрын
second freedom day next 22nd September 2024 Malimawata jayawewa.
@jaweennethsilu959
@jaweennethsilu959 2 күн бұрын
අම්මෝ දැනෙන සතුට❤ ඇත්ත කතා කරන රටට ආදරේ කරන අය එකට එකතු වුණා. ඔයාලට ගොඩක් ආදරෙයි. මාලිමාවට ජයවේවා !!!
@ajiththushara9327
@ajiththushara9327 2 күн бұрын
ජයවේවා ...ජයවේවා ...මාලිමාවට ජයවේවා ❤️❤️
@yaracell2605
@yaracell2605 2 күн бұрын
රන්ජන් රාමනායක මැතිතුමා එකතුවෙන්න මාලිමවට ජය වෙිවා ජය වෙිවා ❤❤❤❤❤❤
@user-yq6nw6uu6g
@user-yq6nw6uu6g 2 күн бұрын
පිරිසිදු මිනිස්සු පිරිසිදු මිනිස්සු න්ට හොරු එලවමු මාලිමාවට ජය වෙවා
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve 2 күн бұрын
මගේ රත්තරන් රන්ජන් අයියා ඔයා මාලිමාවට ගියාට ගොඩාක් ස්තුතියි මොකද ඔයත් හොරුන් අල්ලන්ඩ බොහොම ආසාවෙන් හිටපු කෙනෙක් නේ නියමයි නියමයි😊
@shyamamaddumage
@shyamamaddumage 2 күн бұрын
අනිවාර්යයෙන් ජය අනුර ට
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා මලිමාවට ජයවේවා
@ProjectsIbt
@ProjectsIbt 2 күн бұрын
මාලිමාවට කෝටියක් 💎💎මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤❤❤❤❤🧭
@jeevansoysa7566
@jeevansoysa7566 2 күн бұрын
👍👍👍👍 අනුර සහෝදරයාට ජය වේවා ජය වේවා ජය වේවා හොරු රැල මොනවා කිව්වාත් මාලිමාවට ජය වේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු හොරු රැල පන්නමු
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 күн бұрын
අපි හිතපු දේ සහා ඔබ ගත් වැදගත් තිරනය හරිම අගෙයි. ස්තුතියි රංජන් මහාතානනෙ.ජය ජය ජය නියතයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂
@swarnalatharajasuriya2958
@swarnalatharajasuriya2958 2 күн бұрын
රන්ජන් ඔබ තුමාගේ පැමිණිම ඉතාමත්මපුසංසණියයි මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤රන්ජන් ට ජයවේවා ජයවේවා ❤❤❤❤
@anulananayakkara7222
@anulananayakkara7222 2 күн бұрын
රත්තරං රන්ජන් ඔබට තුති🎉🎉🎉🎉❤❤❤❤මාලිමාවට ජයවේවා 🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා ❤🎉🎉🎉🎉🎉ජයවේවා❤❤❤❤අපි නුවර 🎉🎉🎉🎉
@subhadrasubasinghe247
@subhadrasubasinghe247 2 күн бұрын
Thank you seratama. Api dinanawa ❤❤❤ 👍👍👍
@user-pg1ch6tp2v
@user-pg1ch6tp2v 2 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයෙන් ජයවේවා මාලිමාවට
@jayaweergamage-ym8cy
@jayaweergamage-ym8cy 2 күн бұрын
මහජන සමූහාණ්ඩුවේ ප්‍රථම ජනපති අනුර සහෝදරයට ජ❤ය❤වේ❤වා ❤
@holmana6281
@holmana6281 2 күн бұрын
මාලීමාවට හොඳේ,,,,,❤🧭වරදින්නේ නැති එකම එකයි ,,,,ඒ මාලීමාවයි "නියත පාර කියන මාලීමාව"
@sajithkumarakumara1602
@sajithkumarakumara1602 2 күн бұрын
මාරම සතුටක් දැනෙනවා බොලව දැක්කම ජයවේවා මාලි මාවට ❤❤❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 күн бұрын
❤❤ජයවෙිවා 🙏🙏🙏
@LalRanathunga-ot8cl
@LalRanathunga-ot8cl 2 күн бұрын
රන්ජන් සහොදරයා ඔබ අවසන් හොරා කීපයේ අවසන් සතියේ අනුර සහොදරයා වෙනුවෙන් මාලිමාව සමඟ එකතු වී අනුර සහොදරයා ට ,රටට කරන සේවයක්.අනුර සහොදරයා ට අත් වැලක් ඌ ඔබට ජය අනුර සහොදරයා ට ජය ❤❤❤❤❤
@Kiviman100
@Kiviman100 2 күн бұрын
❤❤❤❤❤ජය වේවා මාළිමාව ට❤❤❤❤❤
@Jayaacademy93
@Jayaacademy93 2 күн бұрын
ජයවේවා රංජා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට කෝටියක්
@sisirakumara7046
@sisirakumara7046 2 күн бұрын
රංජන් අයියා ජයවේවා
@rangamudalige7109
@rangamudalige7109 2 күн бұрын
ජයවේවා සහෝදරයා මේ කරන කාර්යයට ආදරෙයි ජනතාව අවදිකරනවට මේක අපි දිනන්නේ ප්‍රධාන මාධ්‍ය සහය නැතිව
@godbless959
@godbless959 2 күн бұрын
රට විරැවනි ජය වේවා ස්තුතියි ඔබගේ පැමිනීමට ජය වේවා මාලිමාවට මාලිමාවට කෝටියක්. 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@T8991-q2q
@T8991-q2q 2 күн бұрын
රංජන් සෙට් වෙන්නෙ මාලිමාවටම තමයි ❤
@deepikamendis4530
@deepikamendis4530 2 күн бұрын
❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@manggalikadamyant3950
@manggalikadamyant3950 2 күн бұрын
අනුරමහත්තයො🎉රංඡන්රාමමහත්තයවීදේශඇමතීකරන්න
@GOJIRAH148
@GOJIRAH148 2 күн бұрын
අපි එකතුවෙමු අන්තිම අවස්ථාව... මාලිමාවට ජයවේවා ❤️
@Ravi56774
@Ravi56774 2 күн бұрын
මාලිමාවට ජයවේවා ,ජයවේවා රංජන් , මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@GaminiLaxman-be3ib
@GaminiLaxman-be3ib 2 күн бұрын
ආදරනීය රන්ජන් කලක සිට ඔබ සෙවූ සතුට යතාර්තයක් වේවා...මාලිමාව සමග ඔබට ජයවේවා...!
@UpulSiriwardana-d7g
@UpulSiriwardana-d7g 2 күн бұрын
මාලිමාවට ජයවේවා රන්ජන් ඔයා එල
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 2 күн бұрын
ගොඩක් සතුටුයි ! ❤🌹
@Hussain-hd1sm
@Hussain-hd1sm 2 күн бұрын
Assalamualaikum aiybowan wanakkam anura brother ❤🎉🇨🇭 sri 🇱🇰 ♥️ 🎉100%victory inshaAllah
@manelmorris4785
@manelmorris4785 2 күн бұрын
මාලිමාවට ජය වේ‍වා ❤ රන්ජන් රාමනායක ❤❤
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 10 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 71 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 71 МЛН