උන් ඔක්කොම යාලුවො මල්ලි...! | Ranjan Ramanayake

  Рет қаралды 242,557

SL Deshaya

SL Deshaya

Күн бұрын

Пікірлер: 890
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 3 ай бұрын
රංජන්ට ජනාධිපති නිදහස දිය යුතුයි කියන අය මේ පැත්තට..
@uglypeopleshollywood
@uglypeopleshollywood 3 ай бұрын
💯 hambenawa lagadima
@vipulavipula3109
@vipulavipula3109 3 ай бұрын
අනිවාර්යයෙන් අපේ රටේ පාරලිමේන්තුවෙ ඉන්න ඕන ජවසම්පන්න චරිතයක් රන්ජන්
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 3 ай бұрын
අපි මාලිමාවේ රජයෙන් මහජනතාව වෙනුවෙන් හෘර්දයාංගම හඩක් නගපු මනුස්සයා ගැන ඉල්ලීමක් කරමුද ළමායි?..
@adikaridsampath-wh9hf
@adikaridsampath-wh9hf 3 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ..වගේම N.P.P එකෙන් ගම්පහින් ඉල්ලලා පාර්ලිමේන්තු එන්න ඕනේ අනිවාර්යයෙන්ම ..
@au9680
@au9680 3 ай бұрын
තව දින කිපයය්
@ඇස්-පාදන-Maths-පංතිය
@ඇස්-පාදන-Maths-පංතිය 3 ай бұрын
ජීවිතේ පළවෙනි වතාව කැන්වසින් ගිය, ජීවිතේ පළවෙනි වතාව දේශපාලකයෙකුට කඩේ ගිය, ජීවිතේ පළවෙනි වතාව දේශපලකයෙක්ව විශ්වාස කරන, ජීවිතේ පළවෙනි වතාව චන්ද ප්‍රථිඵල එනකම් බලන් ඉන්න, මේක දිනන්න ඕනි දිනන එක ආයි ලොවෙත් නැති වෙන්න සහෝදරයා 💪❤️🧭❌
@mohammadranees35
@mohammadranees35 3 ай бұрын
Thank you brother...
@Rathnayaka69
@Rathnayaka69 3 ай бұрын
රස්සාවකට යන්නේ නෑ නේද ? තවම දෙමාපියන්ගෙන් බත් බැලයෙක් වගේ බත් ගිල ගිල ඉන්න පුද්ගලයෙක් නේද ? ඔන්න ඕකයි මාලුමාවට ඡන්ද දෙන උන්ගේ තත්වය.
@chandanakumaradewapriya1472
@chandanakumaradewapriya1472 3 ай бұрын
@chandanakumaradewapriya1472
@chandanakumaradewapriya1472 3 ай бұрын
Yaluwa thawa dawas 2 thiyanawa hodata thithana duk vidina janathawa........ Mama job ekka karanawa rakayi .
@bhanuka0092
@bhanuka0092 3 ай бұрын
👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍
@indraekanayake8811
@indraekanayake8811 3 ай бұрын
ඔබතුමාගෙ මුවින් පිට උණ අදහස් සියල්ල ම නිවැරැදියි.. ඔබතුමා බලාපොරොත්තු ව සිටි පිළිතුර සැප්තැම්බර් 21 ... බළ පෙරළිය සමඟ ලාංකික ජනතාව විසින් එම යහළු යෙහෙළියන් ඔවුන්ගේ නිවස්න කරා පිටත් කෙරෙති.. මාළිමාව ලබන ජය සමඟ එකතු වන්න ..රන්ජන් මහත්මයා .🤝❤🌹
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
රන්ජන්ව නිරපරාදේ සිරගත කල උන්ටත් ඒ දඩුවමම කෙසේ හෝ ලැබීමට හේතු වාසනා වේවා .
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 3 ай бұрын
අන්න කතාව
@casimdeenibrahim7687
@casimdeenibrahim7687 3 ай бұрын
රන්ජන් කුමන වැරැද්දක් කරාට ජනාදිපති සමාව කියලා දැනගන්න කැමැති
@AntonLiyanage
@AntonLiyanage 3 ай бұрын
තොටහෙන ගහපන්
@PJ-2014
@PJ-2014 3 ай бұрын
අනුර ජනාධිපති තුමනි, ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි, පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.
@PJ-2014
@PJ-2014 3 ай бұрын
@@AntonLiyanage?
@KumaraPgs-f5l
@KumaraPgs-f5l 3 ай бұрын
රන්ජන් කතා කරද්දී අහන් ඉන්න ආසයි ❤මේ රටේ සැබෑ ම ඇත්ත රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියනවා
@gunasenawm.107
@gunasenawm.107 3 ай бұрын
මෙතුමා විජය කුමාරතුංග වැනි උතුම්ම ජන නායකයෙක්.නායකත්වය ගන්න. ඔබ තුමා පිටිපස්සේ විශාළ පිටුපස විශාල පිරිසක්. මෙම සටහන් කරුද වැදගත් සේවයක් කරන බවද සඳහන් කළ යුතුය.❤❤❤
@MALLORYSS
@MALLORYSS 3 ай бұрын
දර්ශන හදුන්ගොඩ ඔබ 22 වෙනිදා අප බලාපොරොත්තු වන නව ජනතාවගේ රජයක් බිහිකිරීමට ජනතාව දැනුවත් කිරීම පිළිබඳව දෙස් විදෙස් අප සියළු දේනාගේම ප්‍රණාමය පුද කරමි..ඔබට ජය 💕
@gnanawathiperera9003
@gnanawathiperera9003 3 ай бұрын
Lohan rathwate minissu meruwata, daduwamnehe. A aya anunta daduwam karanawa. Lohanla wage ayata sobadahaming daduwam dei.
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 3 ай бұрын
රන්ජන් ඔයාට වඩා මම බය උනා මේ interview එක බලන්න .රන්ජන් ගේ කටින් මොනවහරි කියවෙයිද? කියලා .❤ආදරෙයි
@ribji34
@ribji34 3 ай бұрын
👍
@allmixtv7121
@allmixtv7121 3 ай бұрын
රන්ජන් කියන්නේ දූෂණයට වංචාවට අසාධාරණයට අකමැති කෙනෙක් රන්ජන් ගැලපෙන්නේ අනුම සහෝදරයාගේ දේශපාලනයට අපි හැමෝම බලන් ඉන්නවා අනුර සහෝදරයාගේ දේශපාලනයට රන්ජන් රාමනායක එනතුරු ජය වේවා! අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරැට❤❤❤❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
රංජන් හා අප පතන සුන්දර ලංකාව 21 පසුව උදා වෙනවා🙏❤️🪷🌿⚘️ රට අනුරට ❤
@sunilhandunneththi8488
@sunilhandunneththi8488 3 ай бұрын
මේ දෙන්න ම සුන්දර මිනිස්සු ! ජනතාවට ආදරය කිරිමේ වරදට දඩුවම් ලැබීමේ සුන්දර අත්දැකීම් විදපු, ජනතාව හැමදාම හොඳ දේට කැමතියි, නව පුනරුද යුගය විසින් ඔවුන් ට නිසි තැන දෙනු ඇත, ෆිදෙල් කස්ත්‍රෝ විටෙක කී ලෙස "ඉතිහාසය විසින් මා නිදහස් කරනු ඇත " රන්ජන්ට ද එය එසේමය ! ස්තුතියි රන්ජන්, දර්ශන ,
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
@hammydeen9772
@hammydeen9772 3 ай бұрын
Ekenma AKD
@neroshan7291
@neroshan7291 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤රටට වටිනා මිනිසෙක් රන්ජ න් කියනනේ...ලස්සන නිවසක අයිතිය ඔබට ලැබේවා 🎉🎉🎉🎉🎉ලස්සන කතා බහකට මා සවන් දුන්නා බොහොම ස්තූතියි
@maarafernando
@maarafernando 3 ай бұрын
මාත් මගේ බිරිඳත් නුගේගොඩ රැළිය බලලා ගෙදර ආවේ රෑ 10.30 ට විතර! අපි දෙන්නටම වයස අවුරුදු 74 ක් වෙනවා. මාස දෙකින් දෙකට සායනයට යනවා. මැරෙන්න ඉස්සර අපේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදෙන්නැයි අපේ වෑයම! මාලිමාවට කෝටියක් අපි දෙන්නත් එයින් දෙන්නෙක්! මාලිමාවේ ජය ලක්වැසි ජනතාවගේ ජය වන බව ඒකාන්තයි!
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 3 ай бұрын
අනිවාර්යයෙන් 👍👍💪💪
@gaminimithrasena4197
@gaminimithrasena4197 3 ай бұрын
Obe balaporoththu ituwewa
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
දිර්ඝායු ලැබේවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි 🙏❤️❤️
@Renorajapaksha
@Renorajapaksha 3 ай бұрын
නොදකින් නාකි හැත්ත
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
@@Renorajapaksha නාකි හැත්ත කිව්වෙ කාටද 🙄🙄ඔයාගේ දෙමාපියන්ට තවම 18ත් 30ත් අතරේද ...අච්චි සියා 30/ 35ත් අතරේද 🙄 මේ චන්ද මගුල් වලට වැඩිහිටියන්ට ගරහන්න එපාතමන් කැමති දේ තමන්ට කරන්න අයිතියක් තියනවා 🙁
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 3 ай бұрын
මාලිමාවට ලොකු ශක්තිය ක් වෙයි රන්ජන් රාමායණය තුමාගෙ සහයෝගය මාලිමාවට ජයවේවා ❤❤️❤️❤️❤️❤️
@PJ-2014
@PJ-2014 3 ай бұрын
අනුර ජනාධිපති තුමනි, ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි, පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.
@florenceherath3732
@florenceherath3732 3 ай бұрын
ලංකාවට නම්පතක් මෙම සහෝදරයා ජේසු පිහිටයි.
@wasanthakumara2205
@wasanthakumara2205 3 ай бұрын
මම අවුරුදු 18 යි 1991 දී මම යුධ හමුදාවට බැදුනා, එදා සිට විශ්‍රාම යන තුරුම මගේ රාජකාරිය හරියට ඉටු කලා, ශරිරයේ මැහුම් 34 ක් තියෙනවා, අවුරුදු 30 ක යුද්ධය නිමා කර විශ්‍රාම එන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් , හැබැයි දැන් රට යන ක්‍රමය ගැන මට තියෙන්නේ කලකීරීමක් පමණයි , 1948දී අපට නිදහස ලැබුනා, වසර 30ක යුද්ධයෙන් අපි නිදහස ලැබුනා නමුත් ආර්ථික වශයෙන් අපි නිදහස ලැබුනද කියන ප්‍රස්නය අපි හැමෝටම තියෙනවා, ඒක නිසා මගේ දෙවනී මෙහෙයුම් වසර 76 ක මේ ක්‍රමය වෙනස් කීරීමයි, මම දිවිහිමියෙන් මාලිමාව සමග එකතු වෙලා මේ රටට සේවය කරනවා ඔබලත් එකතු වෙන්න 🙏🙏🙏
@ShanikaJayarathna-e2b
@ShanikaJayarathna-e2b 3 ай бұрын
මෙක සමජගත කරන්න පු තරම්
@acharigesitha134
@acharigesitha134 3 ай бұрын
👍👍🌹
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 ай бұрын
ආදරේ කරන රංගන ශිල්පීයෙක්❤ ආයේ අමාරුවෙ වැටෙන්න එපා මේ කසඩ දේශපාලුවෝ විනාශ කරන්නේ ස්භාදහමේන් ඔබේ ගමන ඔබ යන්න බුදුසරණයි 🙏❤☸️ ජයවේවා මාලිමාවට
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 3 ай бұрын
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්,පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,හමුදා ලොක්කොයි,නීති ලොක්කොයි,රජයේ ආයතන ලොක්කො ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ දූෂිත පවුල් වළල්ල 15 000)
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 3 ай бұрын
ඔයා හරී...ඇත්ත කථාව .......✋😑
@salwasalwa8733
@salwasalwa8733 3 ай бұрын
ඉතාමත් රසවත් හරවත් වගේම සංවේදී කතාවක් ඉක්මනින් ඔබගේ ප්‍රජා අතිය ලැබිලා රට වෙනුවෙන් සේවය කරන්න ලැබේවා ❤
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 3 ай бұрын
👍👍👍❤️❤️රන්ජන්❤පක්ශයක් ඇතුලෙ ඉදගෙන රන්ජන් එදා කිව්වා (මුන් ඔක්කොම හොරු මල්ලි . චන්දෙ දෙන්න ඔනේ කාටද කියලා ඇහුවම .කිව්වේ හොරු නැති එකම පක්ශය මාලිමාව කියලා ) ඉතිං ඒ වච ටික මට අදත් ඇහෙනව වගේ ආදරෙයි රන්ජන්❤.රාජපක්ෂ හැතිකරෙ අපාගත වෙන්නඔනේ ජඩ සක්කිලි බල්ලෝ රනිල්,මහින්ද ,බැසිල්,,නාමල්, අලිපොහොට්ටුවෙ ඉන්න උන් හිටපු ගෙම්බෝ මුන් සේරම රටට සාපයක්
@channelcet4996
@channelcet4996 3 ай бұрын
අවශ්‍යම පුද්ගයෙක් අවශ්‍යම අවස්තාවේ අහිමි වීම කනගාටුදායි
@ruwanmadushanka886
@ruwanmadushanka886 3 ай бұрын
රන්ජන් රාමනාටකගේ.රෝහන වුජේවීරගේ.ඒ වගේම මේ රට හොරකමෙන් වංචාවෙන් දූශනයෙන් බේරා ගෙන ලස්සන රටක් නිර්මානය කරන්න උත්සහා කරප්‍ය් සේරගේම සුහිනය 21 වෙනිදා මේ රටේ ජනතාවා සැබෑ කරනවා මාලීමාවර ජය
@ssdissanayaka8049
@ssdissanayaka8049 3 ай бұрын
රන්ජන් සහෝදරයා. ඹබ පැතූ දූෂණයෙන් තොර නීතිගරුක රට 22 වෙනිද බිහි වෙනව. මාලිමාවට ජය නියතයි. ❤❤❤❤💪💪💪🙏
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@sammmy2023
@sammmy2023 3 ай бұрын
රන්ජා හිරේ ඉද්දි බලන්න අපු නැති උන් දැන් අමුතු කැක්කුමක්😂😂😂 තව දින දෙකයි හීන බල බල හිටපල්ලා 😂😂😂😅😅😅
@bhanuka0092
@bhanuka0092 3 ай бұрын
👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍
@JEENAKKA
@JEENAKKA 3 ай бұрын
​@@sammmy2023 උඹ ගියාද බලන්න?
@sammmy2023
@sammmy2023 3 ай бұрын
@@JEENAKKA උබෙ ලප කුමාර ගැන කියද්දී අයි ඔච්චර කැක්කුම
@ShyamaNakandala
@ShyamaNakandala 3 ай бұрын
ඔබගේ නිදහස අත ළඟයි. මාලිමා රජයක් යටතේ ඔබගේ සේවයත් රටට අවශ්‍යයි. ඔබපැතූ ආකාරයටම ඔබට ගැලපෙන රජයක් බිහිවීමට නියමිතයි. ඔබට ජය
@inokabandara1205
@inokabandara1205 3 ай бұрын
කල්පනා කරලා බලනකොට කොච්චර ඇත්ත ද....... අනාගතයේ සියළු කටයුතු සාර්ථක වේවි.... ඔබතුමා ට ජයවේවා ❤❤❤
@vipulavipula3109
@vipulavipula3109 3 ай бұрын
ආසාවෙන් බැලුවේ රන්ජන් වැඩසටහන එදාවගේම අදත් හෙටත් ඔබට ආදරෙයි රන්ජෝ❤❤❤
@nissankagenilanthi3584
@nissankagenilanthi3584 3 ай бұрын
මලිමා ආණ්ඩුවේ න් රංජන් අයියාට යුක්තිය ඉටුවෙනවා මෙ රටට සෙවය කරන්න ❤❤❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 ай бұрын
ඔබ දිනු ම් රංජන අයියා මිනිසුන් අද තේරුම් අරගෙන ඔබ සතු ටු වෙන්න අයියා අද ආසාවෙන් බලාගෙන හිටියා ඔබ දේපළ ට බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉🎉❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 ай бұрын
බොහොමත්ම අරුත්බර කතා ගොඩක් සමඟ සමාජමීය පාඩම් බොහොමයක් අපිට ලැබුනා...අළුත් ලොවක් හෙට දිනයේ සිට අපේ දිවයිනේ බිහීවේවා...🌄🌾❤️
@ruwinisumanasekara7151
@ruwinisumanasekara7151 3 ай бұрын
ජනතාවගෙ ආදරේ දිනාගත්ත ආදරනීය කලාකරුවෙක් ඇත්තම කියනවා කියලා කරන්නෙත් රගපෑමක් තමන්ව විස්වාසයෙන් ඇසුරු කරපු කීදෙන්ගෙ ආත්ම ගවුරය නැති කලත් සුදු චරිතයක් විදිහට සමාජයේ ඉදිරියේ ලස්සන රගපෑමක් කරන පුද්ගයෙක් මේ
@PJ-2014
@PJ-2014 3 ай бұрын
බැඳීමක් නැති ජීවිතය ගැන ඔබ හරි රන්ජන් පුතා.
@hiranyamjjayasekera7907
@hiranyamjjayasekera7907 3 ай бұрын
ලංකාව වැනි රටක 😢 මෙවැනි දේශපාලකයින් සිටීම ආශ්චර්යමත් තත්වයක්. සියලු දෙව් පිහිට යි ..
@nimaljayananda477
@nimaljayananda477 3 ай бұрын
රන්ජන් රාමනායක අවංක නිහතමානී කලාකරුවකු මෙන්ම ජනහිතකාමි දේශපාලකයෙක් රටට ආදරය ඇති රන්ජන් රාමනායක වගේ කශේරුකාවක් තියෙන අය තව තවත් ඉදිරියට බිහිවේවා රන්ජන් රාමනායක මහතාට දලදා සමිදු පිහිටයි.
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 3 ай бұрын
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා
@SudathrohanaWijesingaha
@SudathrohanaWijesingaha 3 ай бұрын
රන්ජන් අයියා. දැනට තියන පක්ෂ අතරින්. මාලිමාව දැනට හොදයි.. අපි චන්දෙ දෙනවා. ඔබටත් යම් කිසි සාධාරණ යක් වෙයි. ජයවේවා. රන්ජන් අයියා.. අපි ඉතාලියේ ඉදන් ඔයා වෙනුවෙන් හඩ නැගුවා. පක්ෂ බේදයකින් තොරව අපි ඔබ‍ට ආදරෙයි... අපි ඔය සේරටම කඩේ ගියා. මේ සැරේ මාලිමාවට.. අනුර සහෝදරයාට සහ ඔබ‍ට ජයවේවා 🙏🙏❤️❤️👍👍
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 ай бұрын
අනිවාර්යෙන් ඒ අවස්ථාවට තව දවස් 2යි .ජය නියතයි🎉🎉🎉🎉🎉
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 3 ай бұрын
අනුර කියන්නේම මිනිසුන්ගේ තෙතමනය හදුනන සුපිරි දක්සයෙක්. මන් පර්ලිමේන්තුව තුල ඩැකපු ඒ මනුෂ්‍යත්වය අනුර හා රන්ජන් ලගයි තියෙන්නේ
@channelcet4996
@channelcet4996 3 ай бұрын
ඔයා ආපහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා ... ආසම චරිතයක්
@darshanaprasanna4729
@darshanaprasanna4729 3 ай бұрын
නියම මනුස්සයා පාර්ලිමේන්තුවට ආදර්ශය දුන්න අයෙක්..
@LahiruSampath-we8cq
@LahiruSampath-we8cq 3 ай бұрын
❤❤❤ සිර ගේ උගතට විශ්ෂ විද්‍යාලයක් ජයවේවා රන්ජා ආදරෙයි ❤❤❤❤❤❤❤
@pkds1983
@pkds1983 3 ай бұрын
දර්ශන දැන් වීඩියෝ කරන එක ටිකක් නවත්තල ශරීර සෞඛ්‍ය ට මුල්තැන දීලා වැඩ කරලා පූර්ණ සුවය ලබෑගෙන ආයෙත් පටන් ගමු මචං,ඔයාගේ වැඩසටහන් අවුරුදු දහයක් විතර තිස්සේ බලන කෙනෙක් හැටියට ඔබට කියන්නේ ඔබට තියෙන ආදරය ගෞරවය හින්දා,හෙට ලංකාවේ වෙන සමාජ පෙරළියයේ පෙර ගමන් කරුවෙක් වෙන ඔයාට ඉක්මනටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@rajusenanayake417
@rajusenanayake417 3 ай бұрын
මම හරිම ආදරේ චරිතයක් රංජන් අයියා
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 3 ай бұрын
❤❤❤❤❤ඔබ දෙපලට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyadarshaniRanasingha
@PriyadarshaniRanasingha 3 ай бұрын
ඉතා වටින දැක්මක් බිරින්දැවරැ විස්වාස කලොත් අමාරැයි
@mohomedrishan3459
@mohomedrishan3459 3 ай бұрын
නියමයි sl deshaya නියම වෙලාවෙ නියම කෙනාව බැස්සුවා
@ChandanaSuneth
@ChandanaSuneth 3 ай бұрын
මගේ අම්මා අද අවුරුදු 20ට පස්සෙ චන්දේ පාවිචි කරනවා.මෙ දූශිත පාලනය වෙනස් කිරිමට එක්වෙමු ජයවෙවා ඔබේ යුතුකම ඉටුකරමු.ජයවෙවා මව්බිමට 🙏🙏
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 ай бұрын
We can undustand very well br. Ranjan👍Thank you br. Darshana God bless both of you🙏
@pavithrachathurangi2546
@pavithrachathurangi2546 3 ай бұрын
ඇත්ත කතාකරලා ඔබට වෙච්චදේට දුකයි.ඒත් ඒ ඔක්කොම යාලුවො කිව්ව වචන ටික තමයි මේ වෙනසට මිනිස්සුන්ට ඇත්තතේරෙන්න මුල් වුනේ ❤❤❤
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 3 ай бұрын
රන්ජන්ගෙ හැම කතාවකම මම නිරීක්ශනය කරපු දෙයක් තමයි "jvp එකෙත් හොරු හිටිය මල්ලි ඒත් අනිත් අයට සාපේක්ශව ජෙවිපෙ හොදයි" කියල කියන කතාව...මෙතනදි රන්ජන් හිතා මතා අමතක කරනව හෝ නොකිය ඉන්නව ජෙවිපෙ ඉදපු දූශිත උන් ජෙවිපෙ විසින් ඒ දූශනය දැනගත්තු වහාම ඉවත් කළ බව...ඒක නොකියන්නෙ රන්ජන්ගෙ තියෙන තක්කඩි කමට...රන්ජන් අපි හිතන තරම් හොදනම්,බටලන්දෙ මිනීමරුවෙක්ගෙ පක්ශයක් වත් හොර සල්ලි ගහල අහු උනාම රාජපක්ශල එක්ක ඩිල් දාල ඒව ශේප් කරගනිපු පුතානෝගෙ පක්ශෙ ලගින්නෙ නැහැනෙ...
@NppKuwaitapi
@NppKuwaitapi 3 ай бұрын
ඔබගේ කතාවට එකගයි
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 3 ай бұрын
Ranjantah back side thanumdah ? Vasarah 11🕵️
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 3 ай бұрын
True 🤘
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 ай бұрын
Aei ඉතින් විමලා හිටියා නේ jvp එකේ
@mohammadranees35
@mohammadranees35 3 ай бұрын
Ranja etharam honda awanka minihek nehe sahodaraya 😂😂
@jayanthapalayangoda7792
@jayanthapalayangoda7792 3 ай бұрын
රන්ජන් අනිවාර්යයෙන්ම නිදොස්කොට නිදහස් කළ යුතුයි.
@PJ-2014
@PJ-2014 3 ай бұрын
අනුර ජනාධිපති තුමනි, ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි, පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
රංජන් අයියා ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න අපට වයසට ගිය දවස හෝ ලෙඩක් හැදුනත් කාගේ හරි සහාය අරගෙන ඉන්න තැනක් ඔයාටම කියලා තියෙන්න ඕනේ අපේ ජීවිත මොන විදියට ගෙවීමට තියෙනවාද දන්නේ නැහැ එහෙම හිතපු එක හොඳයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandamarkalanda1878
@anandamarkalanda1878 3 ай бұрын
ජනතා 'නියෝජිත ' රඟපෑම් , අපේ සල්ලි - අපේ ණය - අපේ ගෙවීම -- සල්ලි කාගේ සක්කුවේද? ජයවේවා !!
@anushawasala5096
@anushawasala5096 3 ай бұрын
Malimawa garu sewayatada enne..
@KusmalathaKusmalatha
@KusmalathaKusmalatha 3 ай бұрын
මම කැමතිම චරිතයක් රන්ජන් . ඔබගේ සහය මාලිමාවට . දර්ශන මහත්මයට ගොඩක් තුති.
@ema.6024
@ema.6024 3 ай бұрын
රංජා උඹ මේ දේශපාලන පිටියේ නුදුරු අනාගතයේදී දැකීම මගේ සතුටයි එදා වගේම අදත් උඹට ආදරෙයි රංජා NPP ප්ය වේ වා❤❤
@wickypriyan7654
@wickypriyan7654 3 ай бұрын
රංජන්ට දීපු දඩුවම නින්දිතයි, ලජ්ජයි මෙවන් මිනිසුන් තව තවත් බිහිවේවි. දර්ශන විරල ගනයේ මාධ්‍ය වේදියෙක්. සුභපැතුම් ❤❤❤❤ ජාතික ජන බල වේගයට ජය වේවා ❤❤❤❤❤🎉🎉🎉
@jmdjayawardane2160
@jmdjayawardane2160 3 ай бұрын
Ranjan Ramanayake , is one of the greatest characters ❤ . Thanks for your sacrifice for making a Civilized system though you have a risk. Congratulations.
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
@manjulahewage-qu2mh
@manjulahewage-qu2mh 3 ай бұрын
npp we love you our pracident AKD
@sampathsenadhipathi3523
@sampathsenadhipathi3523 3 ай бұрын
ඔබතුමා ආදර්ශයක් ... හරිම සරලයි
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 3 ай бұрын
අනිවාර්යයෙන්ම රට වෙනස් කිරිමකට නම් මෙ වැඩ සටහන බලන අය මාලිමාව ට එක සැරයක් ජන්දය දෙන්න
@bakmaharangana
@bakmaharangana 3 ай бұрын
සුන්දර මනුස්සයෙක්
@mzonerz
@mzonerz 3 ай бұрын
දර්ශන මහත්තයෝ සුපිරි❤❤❤
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 3 ай бұрын
We salute Ranjan! for your honesty and energy you possessed. As a Buddhist, I believe that sufferings are considered to be the results of " Karma". But at the same time, I am trying or helping to avoid or prevent the suffering of others. I consider it my responsibility. I believe that Ranjan also tried to do the same thing. I am really honest to say that Ranjan was not really mature enough to enter into the SL party politics at that time. The reason for me to say it is that he was involved in popular politics rather than on principle politics. Anyway, I suppose that he is a matured and balanced man seeing the issues as it is. Continue to carry on what you believe is right.
@pushpadesilva7087
@pushpadesilva7087 3 ай бұрын
ලස්සන කතාවක් හැමදාම කීවේ ඇත්ත රංජන් අයියා
@RvjRyui
@RvjRyui 3 ай бұрын
රංජන් මත්තයට ජයවේවා 🎉🎉🎉🎉ජයම වේවා🙏🙏🙏ජයවේවා🌺
@siththarapunchi
@siththarapunchi 3 ай бұрын
Ranjan Ramanayake vatina පුද්ගලයෙක්. Eththa කතාකරන eka එක ohutatama අයිති vishesha gunayak. ජයවේවා
@PJ-2014
@PJ-2014 3 ай бұрын
අනුර ජනාධිපති තුමනි, ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි, පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.
@chitrabandara432
@chitrabandara432 3 ай бұрын
Ranjan you are a great man ❤❤❤❤❤❤❤
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 3 ай бұрын
ජයවේවා ජාතික ජනබල වේගයට . ස්තුතියි ඔබ දෙපළට 🎉❤
@mareencafor7941
@mareencafor7941 3 ай бұрын
“Worth watching” being interesting and valuable content, Thank you. ⭐⭐⭐⭐⭐⭐⭐
@florenceherath3732
@florenceherath3732 3 ай бұрын
සහොදරයා :21 වෙනිදායින් පසු ඔබගෙ ඔය තහන්චි සියල්ලම අහෝසි වෙවා.
@fawmymohammed4117
@fawmymohammed4117 3 ай бұрын
Super cute discussion and all are facts ,Thanks for all
@gihanhemanada3332
@gihanhemanada3332 3 ай бұрын
❤කෙලින් ඇත්ත කතා කරන අපෙ රන්ජන් අය්යට අපි හැමදාම ❤👍👍👍
@kbt3831
@kbt3831 3 ай бұрын
රංජන් අය්යේ මගුලක් කරන්නැතුව වරෙන් එන්.පී.පී එකට . උඹට හරි යන්නේ එතන . අනුර පූර්ණ සමාවක් ඔයාට දෙනවා ෂුවර් එකට .
@NadeekaJayanthi-xz2vf
@NadeekaJayanthi-xz2vf 3 ай бұрын
ආදරණීය කලාකරුවා ඔබ හැමදාම ඇත්ත කිව්වා ඔබ හැමදාමඔබ වගේ තව දහයක් හිටියනම් අපේ රට ගොඩ අපි ගොඩඔබට අපි හැමදාම ආදරෙයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@geraldwimalasena1232
@geraldwimalasena1232 3 ай бұрын
God Bless and protect you, Ranjan. Wish you the best!
@kondasim
@kondasim 3 ай бұрын
Ranjan, you are Great!!! We want let you down!!! We are close to get the world you and us wished!!! ❤❤❤
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 ай бұрын
❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤🙏💐සිංහල 🌻මුස්ලිම් 💮බර්ගර්🌹 මැලේ 🌺ක්‍රිස්තියානි 🏵️හින්දු❤මේ රටේ පාලකයින් ගැන ඔබ කොපමණ කාලයක් විශ්වාස කරාද❤ඡන්දය තිබෙන කාලෙට ඔවුන් ඔබව වහලුන් මෙන්❤පාවිච්චි කරා නේද❤ඡන්දය තිබෙන කාලෙට ටොයිලට් පෝච්චියක් උදැල්ලක්❤ බත් පැකට්❤ එකක්❤ ටකරන් කීපයක් දී❤අරක්කු බාගයක්❤දී ඔබේ ඡන්දය❤ලබාගත්තා නේද❤එවැනි පාලකයින්ට ඔබ නැවතත් හසු වෙනවද❤ඔබ විඳපු දුක් කන්දරාව❤ ඔබේ දරු පවුල් විඳපු දුක් කන්දරාව❤ අමතකද❤යම්කිසි පාලකයෙක් ඇවිත් ඔබ ඉදිරියට කියනවා❤ නම්❤ මේ රට අවුරුදු 45ක් තිස්සේ කරා මට නැවතත් ❤ඒ අවස්ථාව ලබා දෙන්න කියලා❤ඒ පාලකයාට ඔබ නැවතත් ඡන්දය ලබා දෙනවාද❤මේ රට බංකොලොත් කර❤ මේ රට විනාශ කර❤ මේ රටේ කීර්ති නාමය විනාශ කර❤ මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කර❤ කෙනෙකුට ඔබ නැවතත් ඡන්දය ලබා දෙනවාද❤තවත් දේශපාලනඥයෙක් ඔබ ඉදිරියට පැමිණ❤ කීවොත්❤මම තමයි සුපිරි වැඩ්ඩා❤. මට විතරයි මේ රට කරන්න පුළුවන්❤ වෙන කාටවත් මේ රට කරන්න බැහැ ❤කියලා❤මං ගාව තමයි හොඳම ටීම් එක ඉන්නේ❤ඒ වගේ බොළඳ අදහස් තියෙන පාලකයකුට ඔබ ඡන්දය ලබා දෙනවාද❤❤තවත් දේශපාලනඥයෙක් ඔබ ඉදිරියට පැමිණ❤කියනවා නම්❤අපිට පුළුවන් මේක කරන්න❤අපි එකතු වෙලා මේක කරමු❤අපි එකට වගේ පොර බදිමු සාමූහිකයක් වශයෙන් සටන් කර රට හදමු❤එවැනි බුද්ධිමත් ❤උතුම් අදහස් තියෙන කෙනෙකුට ඡන්දය දෙන්න එක සුදුසු නැද්ද❤ඒ පාලකයා මේ රටේ එක රුපියලක්වත් සොරාකාලා නැතිනම්❤එවැනි උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට ඡන්දෙ දිනයක❤සුදුසු නැද්ද❤දැන්වත් ඔබේ දරුවෝ ගැන හිතලා❤ රටේ අනාගතය ගැන හිතලා❤ රටේ කීර්ති නාමය ගැන හිතලා❤🧭🧭මාලිමාව🧭🧭 සමඟ එකතු වුණොත් හොඳයි නේද❤ඔබ 🧭🧭මාලිමාව 🧭🧭සමඟ එකතුවීමට සිතන්නේ නැතිනම්❤ඡන්දය ගසන අන්තිම මොහොතේදී පෑන අතට ගත් පසු පවා දෙපාරක් සිතා හරි දේ කරන්න❤
@STATE-
@STATE- 3 ай бұрын
එකෙන්ම අනුර සහෝදරයා ට ජය වේවා ❤NPP
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️
@PJ-2014
@PJ-2014 3 ай бұрын
අනුර ජනාධිපති තුමනි, ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි, පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.
@sampaththushara6369
@sampaththushara6369 3 ай бұрын
රංජන් ගෙ හීනය වගේම අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොත්තු මේ 22න් පස්සෙ සැබෑ වේවා.මාලිමාවට ජය.
@nihalperera2755
@nihalperera2755 3 ай бұрын
Thanks ranjan blessing you ❤🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻 (London) Nihal, nadi, nimila ,Rose, and Douglas
@veebee3969
@veebee3969 3 ай бұрын
He is one honest politician. Never heard of even a slightest involvement in corrupt activities. Bow my head for your honesty Sir. 🙏🙏🙏
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 ай бұрын
රන්ජන මලිමාව එක්ක එකතු වෙන්න කොකාට වරයක් වගේම තිත්තයාට වාරයක් එනවා .. කන්දක් නැග්ගහම පල්ලමක් හමිබුවෙනවා වෙලාව අපුවහම වැල්ලේ උනාත් බඹරයක් උනාත් කැරකේනවා ඔක තමයි තිත්ත ඇත්ත
@btskumuduni1022
@btskumuduni1022 3 ай бұрын
Hitha hoda minisa mr. Ranjan ramanayake amu aththa kathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 3 ай бұрын
සැප්තැම්බර් 22 හොරු යාලුවෝ සේරම එලියේ මල්ලි අපි අලුතින් රටක් හදනවා තව දවස් 3 කින් මාලිමාවට කෝටියක් අපිනේ චන්දෙ ❤❤❤
@chocksyfernando2152
@chocksyfernando2152 3 ай бұрын
You both are great.the best
@LankaMerica
@LankaMerica 3 ай бұрын
Right man and Right time thanks lokka
@LankaMerica
@LankaMerica 3 ай бұрын
Npp jawewa
@sunilsagara6577
@sunilsagara6577 3 ай бұрын
Ranja ayya... the more they restrict you the more powerful you become. We see that you become more immune to these hazards..and you become mature.. keep it up sir...real soon you are gonna get a valuable opportunity to serve our country and may god bless you sir... Salute you from the middle east
@KasunFernando-69
@KasunFernando-69 3 ай бұрын
ජයවේවා මගේ රටට❤
@andyran3735
@andyran3735 3 ай бұрын
Thank you DH & RR, very interesting interview.. 👍❤️
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 ай бұрын
අපේ සිංහ රජ ආදරෙයි හැමදාත් sir ජේසු පිහිටයි
@s.w1996
@s.w1996 3 ай бұрын
Aneeeeeee Ranjan ayyage deshapalana ayithiya labewa. Malimawe rajayen Ranjan Ramanayakata minister post ekak denna. Ranjan ayya ratema minissunta godak adare kenek. Ranjan ayyata Theruwan saranaiiiiiiiiiii ❤❤❤❤❤❤❤
@bandulasooriyagoda7065
@bandulasooriyagoda7065 3 ай бұрын
රන්ජන් අපි ඔබට බොහොම අාදරෙයි....අපි ඔබට බොහොම ගෞරව කරනවා රටේ ජනතාව වෙනුවෙන් කතා කරලා...දඩුවම් වින්දට...අපි ගෝඨාබයට කිව්වා රට හදනවා නම් රන්ජන්ගෙන් අහගෙන කරන්න කියලා.ගෝඨාබය කිවා..රන්ජන් මොනව කරපු කෙනෙක්ද කියලා...ඔබ ජනතාව ඉදිරියේ තවමත් ඉදිරියෙන්...
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 3 ай бұрын
ඔබ දෙපලටද දීඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ❤🙏
@luthfyuvais996
@luthfyuvais996 3 ай бұрын
Excellent brilliant very important and interesting video. Brother ranjan ramanayaka you come to join ( malimama ) ANURA DISANAYAKA Team. God bless you brother... 💘💘💘
@ThilakBannayakage
@ThilakBannayakage 3 ай бұрын
මාලිමාවට ජයවෙවා from Australia 🇦🇺 ❤❤❤❤❤❤❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
රන්ජන් වගේ ඇත්ත කථා කරන දුෂණයෙන් තොර අයෙකුට සුදුසුම තැන මාලිමාවම පමණයි...අද නෙමෙයි කාලයක් තිස්සෙ බලාපොරොත්තුව සිටියෙ රන්ජන් රාමනායක මාලිමාවට එකතුවෙනකල්...❤❤❤
@theonesl9063
@theonesl9063 3 ай бұрын
සුන්දර දරුවන්ගෙන් පිරි රටක් හා දරැවන් තරැණ වියේ දී කරන වැරදි අවම කර ගැනීම සදහ ඔවුන් සාමාන්‍යපෙල කරන කාලය ඇතුලත බන්ධනාගාරවලට ගෙනගොස් සමාජයේ වැරදි කරපු මිනිස්සු විදින දුක පෙන්නන්න ඕනේ.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 3 ай бұрын
❤❤❤මිනිසුන් සත්‍යකරා යොමු කරමු❤❤❤අකාලික ලෝකය තුල කාල අවකාශය තරණය නොතේරෙන විට සත්‍ය ධර්මය හෙමින් දුරස් වන්නේය❤❤❤ උත්‍රසල නැකත බුදුන් වහන්සේ අනුමත කල එකම නැකත වන්නේය❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@donsri8970
@donsri8970 3 ай бұрын
❤Thank you for this program as diplomatic way ❤❤❤ pls do another prog tomorrow also.its more useful this situation.❤❤❤❤
@DeepashekaSandamali
@DeepashekaSandamali 3 ай бұрын
Jayawewa...ranjan...ayya ...sahayogayen. Ratata.wedak.karanna...ekwanna.malimawa.samaga
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 204 М.
මහා වංචාවක සුලමුල...!
1:08:30
SL Deshaya
Рет қаралды 18 М.
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 30 М.
ඩිලානි ඇයි රංජන්ව බලු කරේ
18:46
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН