අනුර වැලිකඩ සීරුවෙන් තබයි බැසිල්ගේ සල්ලි ගබඩාවක් හසුවෙයි.malimawa/ මාලිමාවට

  Рет қаралды 32,764

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер
@bp7064
@bp7064 2 сағат бұрын
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v Сағат бұрын
සහතික ඇත්ත. මගේ එකම ප්‍රාර්ථනය සහ බලාපොරොත්තුව යහපත් රටක්‌, හොරුන්ගෙන් තොර මාතෘභූමිය මතු පරපුරට දායාද කරදීමයි.
@pushpamapalagama3220
@pushpamapalagama3220 4 сағат бұрын
කොහොම හරි දිගටම ජනාධිපති තුමා රට පාලනය කරන්න ඕන එතකොට තමයි අපිට ලස්සන රටක් ලැබෙන්නේ
@rajahgunasekera7748
@rajahgunasekera7748 Сағат бұрын
Very true.
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! 😎💪 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 3 сағат бұрын
ඇයි හොරුන්ට බයේ ඉන්නද?
@ජයකාන්ත
@ජයකාන්ත 2 сағат бұрын
අනිවාරෙයන්
@ashokawijetunga5131
@ashokawijetunga5131 29 минут бұрын
රාජ්‍ය වෙනස් නොකර යකාවගේ හිටියේ නැත්නමි දිනයි මලක් වගේ
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
අ ♥️ අනාගතය නු ♥️ නුඹයි ර ♥️ රටේ
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up 4 сағат бұрын
Rate daruwange🎉🎉❤
@chandraleela8865
@chandraleela8865 Сағат бұрын
අපේ රටේ මිනිස්සුන්ට ලස්සන ලංකාවක් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා එයයි අපට අවශ්‍ය වන්නේ චතුර පුතාට සුභ උදෑසනක්
@nimmianuthtara5753
@nimmianuthtara5753 4 сағат бұрын
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
@khemasandaya6670
@khemasandaya6670 4 сағат бұрын
ජනධිපතිතුමන්ගෙ කතාවල දකින හැගීම්ම ඔබ තුලත් අපට පෙනෙනවා පුතේ. ආඩම්බරයි.❤❤❤❤
@SunilaRanjani-ty4wg
@SunilaRanjani-ty4wg 2 сағат бұрын
Anagathe wennath bari na
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 4 сағат бұрын
Good morning චතුරංග මහත්තයා .වැඩෙි තිතට .
@wbl1145
@wbl1145 3 сағат бұрын
මං මේකෙ ගොඩක් මැසේජ් බැලුවා මෙහෙමයි එක්කෙනෙක් දෙන්නෙක් කියනවා. විතරයිනේ කෝ එකෙක්වත් හිරේ දැම්මෙ නෑනේ කියලා නීතිය කියන්නේ වෙනම එකක් එහෙම අපිට ඕන ඕන විදිහට හිරේට දාන්න බෑ.හොරකම් කරලා තියෙන එක ඇත්ත උන් අල්ලන්න පුළුවන් විදිහකට නෙවෙයි හොරකම් කරලා තියෙන්නේ ඔය හැම එකකම පරීක්ෂණ දැනට කරගෙන යනවා මේ හොරකම් කරල තියෙන්නෙත් සාමු එකම එක්වෙලා පහුගිය ආණ්ඩුවල හිටපු හැම එකාම හොරකම් කරලා තියෙන්නේ .දම්වැලක පුරුක් සේ බැඳිලා තමයි ගේම දීලා තියෙන්නේ එතකොට එක පුද්ගලයෙක් සල්ලි හොරකම් කරලා තියෙනවා පස් හය පොලකින් ඒවා එකින් එක හොයන්න ඕනා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 сағат бұрын
Yes. You are correct. Some times it will take little long time.😮
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 37 минут бұрын
ඒක ඇත්ත..
@WRGWimaladasa
@WRGWimaladasa 2 сағат бұрын
සුභ උදැසනක් වේවා.චතුරංග.❤❤❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 4 сағат бұрын
ආයුබෝවන් සුබම සුබ නිදුක් නිරෝගි උද්යෝගීමත් සුභ උදැසනක් වේවා. ❤❤❤. කපුටගේ විතරක් නෙමෙයි ඒ පරම්පරාවේම එවුන්ගේ වත්කම් දේපල පිලිබදව සොයලා ඒවා අපේ රටට ගන්න ඕන. නිරෑපමා රාජපස්සගෙත් වත්කම් හොයලා ඒවත් පවරාගන්න ඕන. මේ රට දුප්පත් වෙන්න එකම හේතුව ඔය පරම්පරාවේ සියලුම දෙනායි. දඩුවම් ලබාදෙන්නේ කවදදෝ කියලා අපි බලා ඉන්නේ
@samanthalekamge2995
@samanthalekamge2995 52 минут бұрын
තෙරැවන්සරනයි සර්❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rankothgevijesinha
@rankothgevijesinha 4 сағат бұрын
කලින් ආන්ඩුවෙ හිටපු කතා නායකය කෝ.උගෙ නෑදෑයො ගොඩක් ඉන්නව කීව නේද පාර්ලිමේන්තුවේ.වහාම උන් අල්ලා ගන්න😊
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 4 сағат бұрын
සුබ උදෑසනක්.චතුරංග පුතා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 3 сағат бұрын
බැසිල්ගෙ සල්ලි හොයාගන්න පුලුවන් ‌උමන්දාව පැත්තට ගියොත්.....උමන්දාවත් බැසිල්ගෙ ව්‍යාප්‍රෘතියක් ...හොයාබලන්න....😮😮😮😮😮
@georgerajapaksha6226
@georgerajapaksha6226 4 сағат бұрын
ඉදරි සියලුම මැතිවරණ වලදී මාලිමිවට ලබාදෙමු.🧭❌🧭❌🧭❌
@sheelawathe3591
@sheelawathe3591 3 сағат бұрын
Good morning චතුරංග සොයුර ,,,හැමදේම හොදින් කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්නෙ යෝදබල යෝද ශක්තිය ලැබේවා ,,ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,මාලිමාවට ජයවේවා,,,,🇱🇰🇱🇰🇱🇰❤🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 4 сағат бұрын
සුභ උදෑසනක් වේවා ❤❤❤❤
@anilkularathna115
@anilkularathna115 Сағат бұрын
වැඩේ කරලම ඉවර කරමු..❤️❤️❤️
@yasiruamarsinghe
@yasiruamarsinghe 4 сағат бұрын
සීයට 10 ක් සියලු දේ ලබා දෙන සොබාදහම ට දිය යුතු බව නම් අසා තියෙනවා ....
@charnipriyangika9028
@charnipriyangika9028 29 минут бұрын
ජයග්‍රාහි දවසක් චතු 💜️❤️💙🌷
@Diluba-ll3zi
@Diluba-ll3zi 26 минут бұрын
ගොඩක් සතුටුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ❤️🌹🌹❤️🌹🌹🌹🌹❤️🇰🇼
@pathmagamage1374
@pathmagamage1374 Сағат бұрын
ආයුබෝවේවා ඔබට ඉස්තුතියි මාලිමා රාජ්‍යයට ✌ ✌ජයවේවා තෙරැවන් සරනයි🙏👍✌❤
@maximaxi1428
@maximaxi1428 Сағат бұрын
Good morning චතුරංග පුතා පරිස්සමෙන් වැඩ කරන්න ජේසු පිහිටයි ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉
@NoelGunawardena
@NoelGunawardena Сағат бұрын
බැසිල්.ලලිත් කොතලාවල ගේ⁣.හෝටලයක් ගත්තා බොරු වක්.කරලා ඒ.කොතලාවල මහතා ව.බන්ධනාගාර ගතකලා
@nonayasmin5320
@nonayasmin5320 2 сағат бұрын
සුභ උදෑසනක් වේවා. ඔය හොරකම කරන අය දඩුවම ක්‍රියාත්මක කරන්න. අපි හැමෝම මාලිමාවට
@DeepanandaPushpakumara
@DeepanandaPushpakumara Сағат бұрын
වෙන අය පිට රට ගිහින් දුක්විදලා ඩොලර් එවනවා.උන් පිට රට ඉදලා ඇවිත් මෙහෙන් ඩොලර් අරන් ගිහින් එහෙ සුරසැප විදිනවා
@nimaliefernando6463
@nimaliefernando6463 2 сағат бұрын
තාම සේරමත් නිදැල්ලේ බැංකු මංකොල්ලය කරපු අයත් නිදැල්ලේ අනේ මන්ද අනුර ජනාධිපති තුමා කිව්වේ ඒවා කරනවා කියලා දැන් කාලය ඇති නේද ?
@rashinipanchalee
@rashinipanchalee 4 сағат бұрын
විජේවීර, ගමනායක,,ඇතුලු 89 ඝාතනය කරපු අපේ සහෝදර සහෝදරියන් 60000 ගැන අනිවාරයන් බැලිය යුතුඉ ශාක්ශි ලැබෙමින් පවතී ජොලි සීයත් එක්ක
@jandrajandra5712
@jandrajandra5712 31 минут бұрын
සුභ උදෑසනක් චතුරංග පුතා ඔබට ජය ❤❤❤👍👍
@nefelijayaweera4533
@nefelijayaweera4533 Сағат бұрын
මොන ප්‍රශ්න ආවත් අපි මාලිමාවෙිි ජනතාව වන අපිටත් මෙවැනි දේ මුන්ගේ ජඩ වැඩ සියල්ලම හෙලි වුනෙි මාලිමා රජයක් ආව නිසා නැත්නම් ජනතාව මෙිිවා දැනගන්ඩ ලැබෙන්නේ නැහැ මාලිමාවට ජයවෙිිවා ❤❤❤❤❤❤❤
@TudorChandrasiri
@TudorChandrasiri 4 сағат бұрын
පරිික්සන විතරයි, තවම බැසිල්ගෙ මයිල් ගහක්වත් ගැලවුනේ නැහැ.
@dilukarosha7297
@dilukarosha7297 3 сағат бұрын
@@TudorChandrasiri 😂😂
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 сағат бұрын
How to do without doing investigations and government is not even either police or court. No use of catching them no sooner if they can come out.
@susanthasilva-u8i
@susanthasilva-u8i 2 сағат бұрын
මයිල් හොලවලා වැඩ ක් නැහැ. 3 ම කපලා දානවා
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 сағат бұрын
තමුන්ට හදිස්සි උනාට පරික්ෂණ එහෙම කරන්න බෑ මොඩයො . ගැලවෙන්න බැරි සාක්ෂි ඔනෙමයි නඩු දාන්න .
@shanthifernando1643
@shanthifernando1643 Сағат бұрын
කල් ගියත් නීතිය අනුව වැඩ කරන එක හොදයි.ඒත් ගොඩාක් කල් ගන්න හොද නැහැ
@ekanayakewm9971
@ekanayakewm9971 2 сағат бұрын
ජයවේවා❤❤❤❤❤❤
@chandrikadonald9170
@chandrikadonald9170 4 сағат бұрын
Great.. Good luck Sri Lanka..!!! ❤🇱🇰❤️
@rohankotelawala7080
@rohankotelawala7080 Сағат бұрын
මාලිමාවට මාලිමාවට ජය AKD 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sheherasilva7118
@sheherasilva7118 4 сағат бұрын
Malema Rajayata Jayawewa❤🎉😂
@disanayaka4048
@disanayaka4048 Сағат бұрын
මාලිමාවට මඩ ගහන හිටපු පල් හොරුන්ට කඩේ යන මී හරක් මේවා අහපියවූ 😂😂😂මොන අඩු පාඩු තිබුනත් අපි මාලිමාව සමගඉ ❤❤❤
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 сағат бұрын
දුමින්දට ආපසමාරය. නිවාස සංවර්දන. මණ්ඩලයේ සබාපති හිටියේ ඒ ආපසමාර කාරයද?
@disanayaka4048
@disanayaka4048 Сағат бұрын
අවුරුදු පහම පරික්සන කරනවාද හිරේ දාන්න තව පහක් ඕන කියඉද 😂😂😂නැව් හොරෙක් එකෙක් හ‍රි ඇල්ලුවා නම් අපිට විස්වාස කරන්න පුළුවන් 😢😢😢
@mohamedmuainudeen1090
@mohamedmuainudeen1090 3 сағат бұрын
Malimawata jayawewa
@Senevirathna-t3f
@Senevirathna-t3f 4 сағат бұрын
කෝ දැන් දුමින්දයා වැලිකඩද 😂😂
@sukitheakalanka6183
@sukitheakalanka6183 2 сағат бұрын
Poddak inna.doctor kenekge recommendation dunnama president kauda over lap karanna wade himihita wei wait and see
@ThilakSwarna-f8n
@ThilakSwarna-f8n Сағат бұрын
ඔය බස්වල ත්‍රීවීලර් වල පොලු ඒ මිනිස්සු හෙමින් ගලවා ගනී. හොර කපුටාව අල්ලල පොළොවෙ ගහන්න ඕනෙ ඔක්කොටම කළින්._
@preethiperera9261
@preethiperera9261 Сағат бұрын
එයාල මාලිමා ස්ටිකරය ගහන් හිටියානෙ එයාල්ලට කලගුන සලකනව දුප්පත් මිනිස්සු ගෙ ආසාව පොඩි එකාට ගහන්න ලේසි
@hamednearsdeen4053
@hamednearsdeen4053 4 сағат бұрын
සුබ උදෑසනක් චතුරංග පුතා මොකෝ මේ පීලි පැනලා බැසිල්ට අද මහතා කියලා කියන්නේ😂😂
@dilukarosha7297
@dilukarosha7297 3 сағат бұрын
@@hamednearsdeen4053 😂😂 අන්න ඒකයි
@kithsiridharmawijaya9754
@kithsiridharmawijaya9754 3 сағат бұрын
මේක සල්ලි හම්බ කරගන්නම බොරු බේගල් තමයි නිකං මවාගෙන දොඩවන්නේ හැමදාමත් බොරු සිරස්තල දාගෙන.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 сағат бұрын
Even I thought the same thing. His first sentence is same everyday.😮
@PathmaPathma-b1q
@PathmaPathma-b1q 2 сағат бұрын
ජය වෙිවා මාලිමාව ට
@vipularohitha320
@vipularohitha320 Сағат бұрын
ඇමදාම කැගානවා 😢 බැසිල් ලඟ ඩෝලර් කියයි 😮 මයිද ලඟ කියයි 😢 නාමල් ලඟ කියයි 😢 පරන තැටියම ගගා ඉදමු 😢 😢
@saneerdeenrmcreatechannel2246
@saneerdeenrmcreatechannel2246 4 сағат бұрын
Hi chaturanga good morning
@upaliwejakon8543
@upaliwejakon8543 4 сағат бұрын
❤❤❤❤❤
@laxmanJayawardana-q5m
@laxmanJayawardana-q5m Сағат бұрын
සුබ උදැසනක් චතුරංග මල්ලි
@dumindasampath7203
@dumindasampath7203 5 сағат бұрын
පලවෙනියට මම බැලුවෙ😊
@dilukarosha7297
@dilukarosha7297 3 сағат бұрын
@@dumindasampath7203 මේව පේන්නෙ නැතිවෙන්න මොකක්හරි කරන්න බැරිද
@PremawansaKarunasinghe
@PremawansaKarunasinghe 4 сағат бұрын
චතුරංග හැමදාම නිවුස් විතරයි වැඩ නැනේ ඇයි
@dilukarosha7297
@dilukarosha7297 3 сағат бұрын
@@PremawansaKarunasinghe අන්න ඒකයි කයියනායක කිව්වට අපි ඇහුවෙ නෑනි මං බලන් ඉන්නෙ ලයිට් බිල අඩු කරනව කිව්ව ආපු ගමන් 🥺
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 2 сағат бұрын
@@dilukarosha7297 gon tadiyo kaiyyanayaka kere tope andu kerapu ballo. topita mole puke da. tope ballo rata hoora kala ai AKD salli mawanada? umbe budalaya da? topita tama lejja neti sakkili. ara basil keyana balla koti ganan hora kewa kiayal danne nedda? baba hukun. tope ara Shiranthi kiyana wesi hukanna koti 27 salli horakam kela kiayan danne nedda? ewata topi mokada kiyanne?
@kawitha4932
@kawitha4932 Сағат бұрын
රටේ ආදායම් මාර්ග ඔක්කොම අඩපන කරලා, නිෂ්පාදන කර්මාන්ත ටික පරන යකඩවලට විකුණලා රජයේ ඉඩම් හා වැවිලි වතුටික සනුහරේ එවුන් අතරේ බෙදාගෙන විරුද්ධව වැඩකරන එවුන් මරාගෙන උතුරත් එක්ක ප්‍රශ්න දික් ගස්සා ගෙන හැම අවස්ථාවකදීම හොරාකෑම අංක එකට කරපු රටක් මෙහෙම හරි ටික ටික ඉදිරියට යන්න හැදුවත් ඒකම ලොකු සතුටක්.!!!
@RohithaMadurawala
@RohithaMadurawala Сағат бұрын
බොරුවට.සද්දෙ.දාල වැඩක්.නැහැ.හිමින්.ඹය.ඇතුළට පැනල.ඉන්න.අපෙරජය.අපහසුතාවට.පත්කරන.උන්ව.පන්නල.දාමු
@ParameshRamesh-n1s
@ParameshRamesh-n1s 4 сағат бұрын
Good morning my ❤️ 4 chanalta
@godbless959
@godbless959 Сағат бұрын
👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍GOD MORNING MALLI GOD BLESS YOU 🌹
@sithmivilakshana
@sithmivilakshana 3 сағат бұрын
දින සති මාස යනවා මහා පරිමාණ හොර කල්ලි තාම නිදැල්ලේ සියල්ලටම කලින් ජඩ පොලීසිය සුද්ද කරන්න. ගම්වල යන එන අයව සැක පිට කියල කූඩුවට දානව නිරපරාදේ . වහාම මේකට විසදුමක් දෙන්න. මිනිස්සු දැන් කලකිරිල ඉන්නෙ.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 сағат бұрын
So soon how to do anything? Don't put comment like that. We have to give them a time.
@pathimaperera
@pathimaperera 2 сағат бұрын
සුබ දවසක් ❤❤❤❤
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 сағат бұрын
දුමින්ද පරීක්ෂා කලේ 18ක විශේසංඝ docters මණ්ඩලයක්... දැන් මොකක්ද මේ වෙන්නේ?
@Mphettiarachchi
@Mphettiarachchi Сағат бұрын
නියමයි
@UpulKumara-ie5zs
@UpulKumara-ie5zs Сағат бұрын
ඕනවට.වඩා.පුම්බන්න.එපා..තමුන්.කියන.මුකුත්.තව.වෙලා.ne..හාල්.හිගයක්.තියෙනව..එක.බොරු.නෙවේ.තවම.විසදුවෙ.ne....අරක්කු.සිගරෙට්..ගනන්...වාහන...බද්ද.ඉහල..දාල....කෝ.දෙනව.කියපු..සහන..අපිට..මෙහම..මිනිස්සුන්ට..මූන්දෙන්න.අමාරුයි..අපිනෙ..ගම්වල..ගේම.සෙට්.කලේ..පොහොට්ටු..දුරකතන..දෙදිගේවෙන්න..කරිනාකර. අඩුපාඩු..මතක්.කරන්න..රෙදි.හෝදන්නම..එආ
@ajanthabandara8078
@ajanthabandara8078 34 минут бұрын
Arakku , sigarat, vahana badda wadi wenaa one. Athyawashya kama Badu theyenawa. Hiru, Deranata haal nathi unata hal theyenawa. Balagena inna. Rata yana disawa. Clean Srilanka dakinna labai.😊😊
@nimaliefernando6463
@nimaliefernando6463 2 сағат бұрын
තාම පාස්කු ප්‍රහාරය ගෙනාවත් තීන්දුවක් නැ
@suchithra7185
@suchithra7185 4 сағат бұрын
Good morning chathurange
@idkuwait4249
@idkuwait4249 43 минут бұрын
Good morning 🌄 chaturanga oya parisamen budu.saranai ❤❤
@cindygoonetilleke1035
@cindygoonetilleke1035 4 сағат бұрын
Good morning.
@FtV.67
@FtV.67 4 сағат бұрын
ටයිටල් වල තියෙන දේවලුයි කියන දේවලුයි මැච් වෙන්නෙ නැති නිසා මේ චැනල් එක ගැන විශ්වාසය නැතිවේගෙන යනවා මාලිමාව ගැන වගේම
@dilukarosha7297
@dilukarosha7297 3 сағат бұрын
කැලෑපත්තර එහෙම තමයි මං unsubscribe කරා 😂
@iskolehamine6824
@iskolehamine6824 Сағат бұрын
මේ මාසේ ප්‍රබලයෝ අතඩංගුවට ගන්නවා කිවුවා තාම එකෙක් වත් ගත්තෙ නෑනේ .අපි මේ බලන් ඉන්නෙ එකෙක් ගනී කියලා .අඩු ගානෙ හාල් මිල අමතක වෙන්න මොකෙක් හරි හිරේට දාන්න 😂
@ajanthabandara8078
@ajanthabandara8078 42 минут бұрын
Thank you very much for your excellent service. ❤❤❤❤😊😊😊😊
@sithuminikodikara6697
@sithuminikodikara6697 Сағат бұрын
හැමදාම කියවනවා කෙරිණ දෙයක් නෑ.චන්දයට පෙර හිටපු හොරු දැන් නෑ
@SomadasaGajanayake
@SomadasaGajanayake 2 сағат бұрын
ඔය සන්දාන දාගෙන ඔවුන්ට කවුරුත් චන්දෙ දෙන්නෙ නැනැනැනැ❤❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS! 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@arunaroshel
@arunaroshel 2 сағат бұрын
ඔක්කොම කටින් විතරයි 😂 ඔයත් අවුරුදු 5 ඉවරවෙනකම් ඔයවගේ කියව කියව ඉන්ට 😂😂😂
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 2 сағат бұрын
Grazie mille,🙏🙏🙏💯
@fatimafa710
@fatimafa710 3 сағат бұрын
Good morning මල්ලී ❤❤❤❤🎉🎉🎉
@leeladissanayaka
@leeladissanayaka 4 сағат бұрын
Harima sathutuy puthey.
@renukafernando6337
@renukafernando6337 4 сағат бұрын
Good morning brother 🙏❤️ well done 👍 God bless you 🙏🙏
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb 2 сағат бұрын
මාලි මාව දැන් කෙඳිරි ගෑවා ඇති කෝ අල්ලපු ඉන් ටික
@HemanthaJayasinghe-k2i
@HemanthaJayasinghe-k2i Сағат бұрын
Well done brother go head absolutely you right
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 30 минут бұрын
Thank you son. God bless you.❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
❤❤❤🎉 ජයවේවා සුභ උදෑසනක් වේවා පුතේ
@UdayaKumar-q5r
@UdayaKumar-q5r Сағат бұрын
God bless you brother
@LeyanaarachigePerera
@LeyanaarachigePerera Сағат бұрын
මෙතුමව අපි හිරු පත්තරේ වැඩසටහනට පත්කරමු..
@hemanthakumara287
@hemanthakumara287 2 сағат бұрын
අතිශෝක්තිය වැඩියි චතුර...විසිල් තරමට බල්ටි නෑ...ඒක ඕනෑම රජයක ප්‍රායෝගික තත්ත්වයක් ....ඒත් ඔයාගෙ වැඩි වර්ණනාව නිසා අප්‍රසාදයට ලක්වෙනවා
@NimeshCapital
@NimeshCapital 9 минут бұрын
Great news channel. Good news
@rajahgunasekera7748
@rajahgunasekera7748 Сағат бұрын
Very true.
@DineshSampath-t3e
@DineshSampath-t3e Сағат бұрын
❤️🙏❤️AKD ❤
@veenanisha478
@veenanisha478 2 сағат бұрын
මේ රට විනාශ කරන්න හේතු උන සියළුම දෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි
@HemaNandani-gh8bs
@HemaNandani-gh8bs 2 сағат бұрын
❤❤❤❤❤❤❤ good morning theruvan saranai chathura puthe
@NissankaJayasingha
@NissankaJayasingha 2 сағат бұрын
අපේරටෙ දේ කාලා ඇමරිකාවේ වමඅරිනව
@chandanapradeep8305
@chandanapradeep8305 2 сағат бұрын
ලි0ගික සිද්ධිට නිතියක් නද්ද ගෙදරට යවන එක මොන නිතද ? යන්න ඕනෑ අනිවාර්යයෙන්ම හිරේ😮😊😊😊😊😊
@Diluba-ll3zi
@Diluba-ll3zi 45 минут бұрын
Good morning Bunchesi ❤️♥️♥️♥️🇰🇼
@senakanishantha7111
@senakanishantha7111 4 сағат бұрын
💪✊✋👊👍☝
@nurajanpalliyaguru4582
@nurajanpalliyaguru4582 4 сағат бұрын
😂
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 4 сағат бұрын
ඒ කාලෙ බල්ලො වෙඩි තියලා මැරෙවිවා නේද? පවි. මොකද ඒ බල්ලන් ගෙන් රටට කිසිම වරදක් සිද්ධ වුනෙ නැහැනෙ. පාරෙ ඇවිද්ද.එක විතරයි.😅😅😅😅. අඩුම ගනනෙ එක බල්ලෙක් තව බල්ලෙක්ව මැරුවෙත් නැහැනෙ.
@NissankaJayasingha
@NissankaJayasingha 2 сағат бұрын
ඔබට තියෙන කොන්දක් ආණ්ඩුවට නැ ඔබ කල පැහැදිලි කිරිම රජයෙන් පැහැදිලි කිරිමක් කලේ නැ ජනතාවට තාම පැහැදිලි නැ මොකක්ද කියල පැටිටල් ගැහුවා වා ගෙ දුවගෙන ඇවිත් පැටිටල් ගැහූවා වාගේ ආපසූ දිවිම නොවෙයි කුඩා දරුවාගේ සිට මනසට ඇතූල්විය යූතූයි මෙම සංකල්පය රජයේ මැති ඇමතිවරු පමණක් දැනගෙන පොලිසිය කියාත්මක කරනවිට ජනතාව කුපිත වනව තාඩ කල්ලි මෙව දඩ මිව කරගෙන ජනතාව කුපිත කරනව.මෙය පලමූව පාසලේ ලමය සිට දැනුවත් විය යුතු වැඩසටහනක් තරැණ යින් වැඩිහරියක් ත්‍රිවිලර් පදින්නෙ ඔහුන්ගේ තරැණ මානිසකත්ය මත විවිධ ක්‍රියාකාරකම් සිදූකරනව එව විනාශ කිරිම තරැණ හිත් ආවේගය ට පත්කිරීමේ කියාවක්
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 3 сағат бұрын
ජය ජය ජය චතුරංග මව්බිමට ජයවේවා npp ජයවේවා
@syryanygood-y5w
@syryanygood-y5w 12 минут бұрын
Aasuba udasanak chathuranga mavubimata saethak waela ratae anagatha parapurata yahapathak waenu dakima thamai magae pathuma ❤🎉❤🎉❤🎉❤🎉
@luthfyuvais996
@luthfyuvais996 Сағат бұрын
wow absolutely amazing brilliant speach brother well done proud of you sir. 💯🔥💘
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 2 сағат бұрын
🙏🙏🙏🙏
@nelumamugoda127
@nelumamugoda127 3 сағат бұрын
GOOD MORNING MAGE PUTHA.❤❤❤❤❤❤RING FOR US WITH ALL THE GOOD NEWS.GOD BLESS OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM AND GOVERNMENT ALL SINHALA TAMIL MUSLIM BURGER AND ALL WHO WANTED AND ALL WHO ARE WITH MALIMA.GOOD and SAFE JOURNEY ❤❤❤❤❤❤❤❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 сағат бұрын
අන්තිමට කපටි කපුටට ලංකාවත් නෑ ඇමරිකාවත් නෑ එයාගෙ සහෝදරයට වෙච්ච දේ තමයි එයාට වෙන්නෙත් 😂
@karunawathil.k.h9096
@karunawathil.k.h9096 3 сағат бұрын
Putha obata budu saranai API ANDUVA SAMAGAI
@lancegunasinghe715
@lancegunasinghe715 2 сағат бұрын
අනම මනම් නොකියව කෙලිම්ම කියන්න බැරිද
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН