🥰කසුන් කිව්වේ ඔයා චිත්‍ර අඳින්න එතකොට අපේ පුතාටත් චිත්‍ර අඳින්න පුලුවන් වෙයි කියලා..Madhavee Anthony

  Рет қаралды 77,134

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 66
@Inkzu
@Inkzu Ай бұрын
පසුව හෝ තමන්ට සුදුසු පුද්ගලා ලැබීම පිනක්.❤❤ හමදාම සතුටෙන් ඉන්න.
@cnisansala1366
@cnisansala1366 Ай бұрын
මාධවි අක්කා හරිම වාසනාවන්තයි කසුන් අයියා වගෙ කෙනෙ⁣ක් ලැබෙන්න ❤ ගැහැනියක්ගෙ කසාද ජීවිතය හැඩ වෙන්නෙත් හැඩි වෙන්නෙත් තෝර ගන්න පිරිමියා නිසා කියලා පෙන්නන්න අක්කි ඔයාලා හොදම ⁣උදාහරණයක් 😍❤
@sumudusandarekha5608
@sumudusandarekha5608 Ай бұрын
💐💐💐
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Ай бұрын
අපේ ජැක්සන් සර් වගේමයි පුතේ ඔයාගෙ කටහඬ.අනේ හරී සතුටුයි ඔයාලා දැකීමත්.බුදු සරණයි !
@meriyanfernando2943
@meriyanfernando2943 Ай бұрын
ජැක්සන් ඇත්තනී අප්පච්චී පුත්තු තුන්දෙනෙක් ඉතුරැකරලා ඒක මාරම miracle එකක්. ❤❤❤❤❤❤❤❤❤
@sandurosarelife7438
@sandurosarelife7438 Ай бұрын
අනේ සතුටුයි හදවතින්ම...අක්කි කතා කරන විදිය ඔයයි ,අයියයි මම මාර ආසයි....❤❤...ඔයාලගෙ පුතත් හිතාබ්ගන්න බැරි විදියෙ කලාකරුවෙක් වෙනව නොවනුමානයි.......superb ... අනිවාර්යයෙන් මම ආසාවෙන් ඉන්නව අක්කි මේ පොත කියවන්න...ඔයා ඇන්ද චිත්‍ර බලන්න....සුබ පැතුම් ඔයාලගෙ ඉදිරි අනාගතය වෙනුවෙන්ම..... ❤❤❤🎉🎉🎉😂.ජේසු පිහිටයි .තෙරුවන් සරණයි
@RaksmeSeryani
@RaksmeSeryani Ай бұрын
දෙන්නාටම ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️♥️💖💖💗💗💔💔❤️❤️🪷🌷💐🌺🌹🎉👍
@ThisaraChandima-po7jn
@ThisaraChandima-po7jn Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@manjulahewawasam4851
@manjulahewawasam4851 Ай бұрын
කිසිවක් නොකියමි ආදරණීය කසුන් ,මාධවී හැමදාමත් ආදරණීය සෙනෙහස එක්ක ඉන්න❤️❤️ සුබපැතුම් හදවතින්ම ❤️❤️
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
Harima sathutui akke oyawa dakama
@nimalfernando1064
@nimalfernando1064 Ай бұрын
Lassanai.. God bless you.. Appachchi nathath oyata Dewana Appachchi kenek labila thiyenawa.. hamotama ahema labenne na. Pin ona...Godak.. Hamadama sathutin inna..❤❤
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
ඇත්තටම සුපිරිම ටැලන්ට් පැකේජ් එකක්නේ..💥💥💓💓💓සුබ පැතුම් 🙏🙏🙏💓💓💓
@priyankaragamage-tm6bz
@priyankaragamage-tm6bz Ай бұрын
මාදවී තාත්තා වගේම දක්ශයි...හොදයි ...සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...බුදුසරනයි තුන්දෙනාටම...
@deepaniajantha1570
@deepaniajantha1570 Ай бұрын
ආදරයෙන් සතුටින් ඉන්න ගැලපෙන කෙනෙක් ලැබෙන්න ඕන.හරිම ආදරයෙන් සුබ පතන්නෙ තුන්දෙනාටම❤❤❤
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c Ай бұрын
Madawi sathutinma dakinne dn.god bless you.
@dishmatharangi9964
@dishmatharangi9964 Ай бұрын
හරිම කෙනා හම්බවෙලා ...❤❤❤
@sahanavishka3985
@sahanavishka3985 Ай бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤
@senanikandage7923
@senanikandage7923 Ай бұрын
Great talk(speech) Kasun. Proud to hear you are from Piliyandala Primary College. Oba depalagee siyalu prarthanaawan ituweewaa.🎉❤ 🙏 🙏 🙏
@nelumperera7171
@nelumperera7171 Ай бұрын
ඔබ දෙපලට තෙරුවන් සරනයි .❤❤❤❤❤
@VirajiDillesha-kg2zh
@VirajiDillesha-kg2zh Ай бұрын
පිරිමියෙක් සම්පූර්ණ වෙන්නනම් පොතක් ලියන්න පුතෙක් හදන්න ඕනි කියලා කියලා තියෙනවනේ.සම්පූර්ණ මිනිහෙක් ලබන්න මාදවී පිංකරලා තියෙනවා.සුබපැතුම් ❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට 💞💕💞
@tharangamanamendra2869
@tharangamanamendra2869 Ай бұрын
Ammo,kasunuth Jackson Anthony mahaththayata deweni ne wage .a kathawe lassana.harima lassana wachana.deerga gamanak yanna wasanawa shakthiya labewa oba thidenatama
@chandrikapriyadarshani3427
@chandrikapriyadarshani3427 Ай бұрын
මාධවී අක්කේ, ඔයා දැන් ගෙවන සුන්දර ජීවිතේට මම සුබ පතනවා....❤❤❤❤
@ThariDodamgoda
@ThariDodamgoda Ай бұрын
Budusaranai oyala ge pawulatama nangi
@priyadarshimapa4085
@priyadarshimapa4085 Ай бұрын
All the best to both of you
@deepthasandaruwan4356
@deepthasandaruwan4356 Ай бұрын
Oyala denna thama matching
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 Ай бұрын
Bs akki aiyaa❤❤❤ adarei
@nadeekavimalarathna3415
@nadeekavimalarathna3415 Ай бұрын
Kasun aiya oylt galapena kenek oyage තාත්තා vage akki bs
@mayurigamage3741
@mayurigamage3741 Ай бұрын
මාමන්ඩියටම ගැලපෙනවා
@arunahiroshi9404
@arunahiroshi9404 Ай бұрын
Congratulations
@mpp6015
@mpp6015 Ай бұрын
She is so lucky she got the right person after struggling so much in her life pan. But still me suffering cos I never found anything rite in my life ..not found a good mother farther not found good siblings not found a good partner .. this is life ….
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Suba pethum obalata Jaya wewa. Sathuta semada redewaaa
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Ай бұрын
Budusaranai 🙏 dennatama ❤
@ayeshamadumali6555
@ayeshamadumali6555 Ай бұрын
Budusaranai 🙏❤️
@NipuniNisansala-c8f
@NipuniNisansala-c8f Ай бұрын
Best of luck ❤❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
Congratulations ❤❤🎉🎉
@jayanidilrukshi837
@jayanidilrukshi837 Ай бұрын
Aththatama jaksan Anthony ge voice eka thiyenawa
@sumudusandarekha5608
@sumudusandarekha5608 Ай бұрын
💐💐💐
@rozbopage7381
@rozbopage7381 Ай бұрын
😅Madavita. Puthek nemei duwek labenne meke athth naththa daruwa labunata passe balamu puthkda. Uwek da kiya. Saththai. Duwek puthek nemei .24.9.29❤
@ManojManoj-vn8fl
@ManojManoj-vn8fl Ай бұрын
Mge hithatatat meyata Babek labenna innawa kyl dakka palaweni dawasema awe duwekmai kyl. Megollo hariyatama Scan krl balala kynne. E nisa waradinne na. Un hari athi. Katawak tyno puthek nm Amma ketha wenawa kyl. Madawige wenasak na
@sandhyadissanayake6346
@sandhyadissanayake6346 Ай бұрын
💐💐♥️♥️
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 Ай бұрын
Bs.❤
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 Ай бұрын
❤❤❤🌷🌷🌷♥️♥️♥️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
❤❤
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb Ай бұрын
❤❤
@AnupamaRanasinghe-t3m
@AnupamaRanasinghe-t3m Ай бұрын
Hemadama hodin inna kelleee .oyata thibba prasna maath vinfa geeniyek 😂
@DileemaHarshani-hn2di
@DileemaHarshani-hn2di Ай бұрын
මම තවමත් විදිනවා😢
@PushpakumaraPushpakumara-mc3ht
@PushpakumaraPushpakumara-mc3ht Ай бұрын
කසුනා පව්.. මේ 4වෙනි මෑන් නෙද. ජෝතිෂ්‍ය කාරයෙක් කියලා තිබ්බා නෙද 7 ක්වත් madavi පාස් karai කියලා
@henryt1199
@henryt1199 Ай бұрын
ඒකත් එක්තරා අන්දමක දක්ෂතාවයක් 😊. ලෝකයට පේන්න ජිවත් වෙන්නෙ නැතුව, එකට ජිවත් වෙන්න බෑ කියලා හිතුන ගමන් අයින් වෙනවා ඇති. කසාදයක් ලෝකයට පේන්න පවත්වාගෙන යන ගමන්, වෙන හොර සම්බන්ධකම් තියාගෙන ඉන්නෙ නැතුව. අයින් වෙලා වෙන කසාදයක් කර ගැනිම වරදක් නැ. පලමු කසාදය මැරෙන තුරාවටම තියා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඒක වාසනාවක්. එහෙම නොවුනා කියලා මොනවා කරන්නද? රටේ ලෝකේ මිනිස්සු සතුටු කරන්න, දුක් විදගෙන ඉන්න එක මෝඩකමක් නේ. 😊
@හංවැල්ලේඅපි
@හංවැල්ලේඅපි Ай бұрын
තාත්තා රට හදන්න හැදුවට දුව හදාගන්න බැරි උනානෙ
@kanthikumari4765
@kanthikumari4765 Ай бұрын
එහෙම කියන්න එපා. කාටවත් වැරදෙනවා.හරියනව. ඔයාට උනානමි කියල හිතන්න
@NiroshaKumari-n6b
@NiroshaKumari-n6b Ай бұрын
❤❤❤❤
@wickramapalaWeerakoon-xj6vs
@wickramapalaWeerakoon-xj6vs Ай бұрын
❤🎉
@shanifernando6146
@shanifernando6146 Ай бұрын
❤❤❤❤❤❤
@mallikamallika4714
@mallikamallika4714 Ай бұрын
❤❤❤❤❤❤❤
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki Ай бұрын
❤❤❤❤❤❤❤
@DasuniKohombange
@DasuniKohombange Ай бұрын
❤️❤️❤️
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Ай бұрын
❤️❤️❤️
@ShanthaniFrenando
@ShanthaniFrenando Ай бұрын
❤❤❤
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b Ай бұрын
❤😘
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
❤❤❤
@ShanikaKarunarathna-f5z
@ShanikaKarunarathna-f5z Ай бұрын
❤❤❤❤❤
@RenukaWarnakulasuriya
@RenukaWarnakulasuriya Ай бұрын
❤❤❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Ай бұрын
❤❤
@sujeewanikumari465
@sujeewanikumari465 Ай бұрын
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 15 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 26 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 6 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 52 МЛН
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 103 М.
SINTO || EPISODE 29 || සින්ටෝ || 15th November 2024
19:09
Swarnavahini TV
Рет қаралды 127 М.
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 15 МЛН