මට නම් තියේනනේ Branded Bag එකක් නෙමේ.සිහින සමාගමේ "මාෂි" නිහතමානීව කිව්ව කතාව..sihina samagama mashi

  Рет қаралды 225,636

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 481
@ChannelConline
@ChannelConline 4 жыл бұрын
2311 ට CALL කරන අයට BIKE එකක්.. ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ.
@nethupriyani9801
@nethupriyani9801 4 жыл бұрын
Balapu ewagen nihathamani ekama kena boru posh na
@warakagodaacharigejanaka1630
@warakagodaacharigejanaka1630 2 жыл бұрын
💞💞💞💞💞
@rashmiimesha5708
@rashmiimesha5708 2 жыл бұрын
අනේ ඒයා සෝයි අප්පා
@ruwanikandambi1684
@ruwanikandambi1684 3 жыл бұрын
මේ වගේ අයට තමයි ඇත්තටම posh කියන්නෙ. වැදගත් වගේම බුද්ධිමත් ❤️ good luck for the future akki ❤️
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
දිව්‍යා❤️ක්ලාස් යන කාලේ ඉදන්ම මගෙ සුපිරි බොක්කක්..නිහතමානී චරිතයක්..අදටත් ඒ යාලුකම එහෙමමයි..අහ් අපි දෙන්නගෙම බර්ත් ඩේ එකම දවසේ😍
@හිතුවක්කාරි-ම3ඣ
@හිතුවක්කාරි-ම3ඣ 3 жыл бұрын
My bag segment එකේ මං දැකපු නිහතමානීම නිළිය ඔයා අක්කී ... අනේ හරී කියුට් .. .....ආදරෙයි මැනික .... ❤️❤️❤️❤️😘😘😘
@ShamodDilshala-gb4nm
@ShamodDilshala-gb4nm Жыл бұрын
Aththa
@ayomikarunarathna9926
@ayomikarunarathna9926 4 жыл бұрын
හැමදාම බැලුවට අද තමයි ආසාවෙන් ලයික් කලේ. මේ මගේ පලවෙනි කමෙන්ට් එක 👍 ❤️
@akiraemiko9647
@akiraemiko9647 4 жыл бұрын
අනේ එයා හරිම ශෝයී.... ඇයි එච්චර නිහතමානි...😍😍😍😍
@tharushijayashani7746
@tharushijayashani7746 3 жыл бұрын
Ft චරිතයක්..එයා පාවිච්චි කරන හැම එකේම විස්තර නම් කියනවා...congratulations akka
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
Bag segment එකට අැවිත් බැනුම් අහපු නැති එකම එක්කෙනාද මන්ද😊😊😊😊
@Amasha_Herath
@Amasha_Herath 4 жыл бұрын
එකගායි
@nishu9413
@nishu9413 3 жыл бұрын
ඔව්
@kpoplovers4505
@kpoplovers4505 3 жыл бұрын
aththa
@rockladgeacademy4658
@rockladgeacademy4658 4 жыл бұрын
සමහර ක්ෂේත්‍රය අලුතෙන් එන නිළියො ඉන්නේ එංගලන්තෙන් බැස්සා වගේ හැබැයි මේ නිළිය නම් එහෙම නෑ හරි සාමාන්‍ය යයි වගේ
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 4 жыл бұрын
ඔව් ඇත්තටම එයා ගොඩක් නිහතමානී කෙනෙක් මට මෙයාව හම්බ වුණේ සිහින සමාගම නාට්‍යයෙ ෂූටීන් වලදි එයා හරි හොඳයි
@adithyamudalige6403
@adithyamudalige6403 4 жыл бұрын
Yes
@pramo2475
@pramo2475 4 жыл бұрын
aththatama maath eka hithuwa, maarama normal eke inna kenek
@dilinimalsha6734
@dilinimalsha6734 4 жыл бұрын
😅
@NR-kl8tw
@NR-kl8tw 3 жыл бұрын
Very entertaining and real . Not like those fake actresses...
@sandupathirana315
@sandupathirana315 3 жыл бұрын
මෙයා නම් පොළොවෙ පයගහලා ඉන්න චාම් කෙනෙක්.හැමදාම ඔය නිහතමානීකම,චාම් කම රැදේවා ❤❤❤
@sandupathirana315
@sandupathirana315 3 жыл бұрын
ඔයා කැළණි කැම්පස් එකේද අක්කි 🤔🤔🤔 ඔයා හරිම ලස්සනයි ,හුරතල්,හරිම චාම් ඒ වගේ ම නිහතමානී ,බලන් ඉන්න ආසයි ❤❤❤
@hiranyakeshani2117
@hiranyakeshani2117 4 жыл бұрын
එයා නම් මරු අනේ 😍😍 මං දැක්ක හොද නිලියක්. මේකට ආපු අයගෙන් මේ අක්කි යි, ත්‍රිකලා අක්කි ශෝක් හරිම නිහතමානීයි😁
@shashininikeshala1365
@shashininikeshala1365 3 жыл бұрын
බැලූ බැල්මටම පේනවා නිහතමානී සරල කෙනෙක් කියලා... 😍😍😍
@shashikakumari9766
@shashikakumari9766 3 жыл бұрын
Ekanam aththa
@pradeepamaheshika8966
@pradeepamaheshika8966 4 жыл бұрын
පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් අක්කේ ඔයා..හරිම ලස්සනට නිහතමානී ව කතා කරා..සමහරු වගේ බොරුවට පොෂ් වෙන්න දැගලුවේ නෑ..
@udarakalpani2793
@udarakalpani2793 4 жыл бұрын
මාත් අගයනවා. 👆👌😍
@Luvsbloom3
@Luvsbloom3 4 жыл бұрын
අනේ එකනම් ඇත්ත මම ඉක්මනට like එකකුත් දැම්මා
@ලස්සනවීමේරහස්-ර6ද
@ලස්සනවීමේරහස්-ර6ද 4 жыл бұрын
👍👍👍
@nishu9413
@nishu9413 3 жыл бұрын
@@Luvsbloom3 ඔව් මමත් මෙයාලගේ චැනල් එකේ video එකකට like කරපු පළවෙනි වතාව
@sanulishehansa1905
@sanulishehansa1905 4 жыл бұрын
අම්මෝ අක්කී බඩු ටිකට ලට්ට පට්ටලූ.🤣🤣🤣 අම්මෝ ඔයා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනව. ආස හිතෙනව ඒම.😘😘❤️
@nadeeshafernando9654
@nadeeshafernando9654 4 жыл бұрын
පඩ ෂෝ නැති බොරු පොෂ් නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්. ඔය නිහතමානීකම හැමදාම රැකගන්න. ඔයාට හුගාක් දුර යන්න පුළුවන්.ජේසු පිහිටයි.... !
@AnupamaWedagedara
@AnupamaWedagedara 4 жыл бұрын
පට්ට simple පොළවෙ පය ගහල ඉන්න සෝබන නැති නිළියක් ❤️🔥
@sjvlogs2431
@sjvlogs2431 4 жыл бұрын
එක තමා....
@kavidissanayaka6567
@kavidissanayaka6567 4 жыл бұрын
මං නම් දැක්ක නිහතමානීම කෙනා. කුඩයක් ගෙනියන එකම කෙනාද කොහෙද. All the best
@tilankulasekara3123
@tilankulasekara3123 4 жыл бұрын
චාම් කම තමයි ලොකුම ආභරණය.සරලයි සුන්දරයි උගත්කම් සහ රැමත්කම තව වෙන මොනාද ඕනේ
@hashanidilshara2682
@hashanidilshara2682 4 жыл бұрын
මන් බලපු නිහතමානීම නිළිය❤️ සොබන නැති😙
@Giwan-r2d
@Giwan-r2d Ай бұрын
ඇත්තටම මාර ලස්සන චරිතයක්........❤️❤️❤️❤️❤️.......
@sandaliimanshi4442
@sandaliimanshi4442 4 жыл бұрын
හේ මං ආසම කෙනෙක්... සිහින සමාගමෙන් අදුර ගත්තෙ.... ශෝයි එයා 😍
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 4 жыл бұрын
මේ අක්කි කොච්චර අවංක ද කිව්වොත් මට මේ අක්කිව හම්බ වුණේ සිහින සමාගම නාට්‍යයේ ෂූටීන් වලදි එයා හරි හොඳයි මමත් සිහින සමාගම නාට්‍යයේ කෙටි චරිතයක් රඟපෑවා
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
මොකද්ද චරිතේ ඔයා කල ..මම ගොඩාක් ආසාවෙන් බලන්නේ සිහින සමාගම
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
@@NS-qq4vk crowd role එකක් කලේ episode 1 එකේ ගිහාන් සර්වයි දේව් සර්වයි kidnapped කරගෙන එනවනේ ඒ එද්දි ඉන්නව රතුපාට ටී ෂර්ට් ඇන්ද ගර්ල් කෙනෙක් ඒ මම
@crazylove7300
@crazylove7300 4 жыл бұрын
අද නම් හරිම ආසාවෙන් බැලුවෙ එයා නම් මරු අනේ😍😍😍😍 කලින් videos බැලුවත් කමෙන්ට් කරන්න හිතුන පළවෙනි වතාව මේක හරිම සරල කාන්තාවක් මේකට තමයි බුද්ධිමත් කම කියන්නෙ 💓💓💓💓💓💓💓💓
@anomajayasundara9339
@anomajayasundara9339 4 жыл бұрын
සිංහලකමට හැදුන බොරු සෝබන නැති නියම කෙනෙක් ආඩම්බරයි ඔයා ගැන බුදුසරණයි
@lovelygirl3966
@lovelygirl3966 4 жыл бұрын
හරීම cute අනේ....නිහතමානී අහින්සක ගෑනුලමේක් 💛💛💛💛
@sjvlogs2431
@sjvlogs2431 4 жыл бұрын
එකනේ...
@udaraprathibhani3402
@udaraprathibhani3402 3 жыл бұрын
ඇත්තටම මාරම නිහතමානී කමක්.ඔයා වගේ කෙනෙක් ගැන ආඩම්බරයි .සමහර අය වගෙ බොරු ෂෝ නෑ.❤️ ඔයාලා වගෙ අයට තමා අපිත් ආසා.. 😍💋
@maheshaiddamalgoda1325
@maheshaiddamalgoda1325 4 жыл бұрын
හරිම චාම් ලමයෙක්.කැම්පස් යන උගත් ලමයෙක් නිසා වෙන්න ඇති
@sunethprasanna876
@sunethprasanna876 4 жыл бұрын
දැක්ක හොදම එක පුදුම නිහතමානි බොරු ආටෝපය නෑ ඇත්තම කියනවා
@sandu8817
@sandu8817 3 жыл бұрын
කතා කරන විදිහ superb.
@sanduni2045
@sanduni2045 4 жыл бұрын
Unlike කරල තියෙන්නේ මීට කලින් ආව ගැට්ටිච්චි උන් 😂
@manoriudayangani9226
@manoriudayangani9226 4 жыл бұрын
අනේ දුව ඔයා පට්ටම ශෝක් බොරුව කියන එක ගැවිලාවත් නෑ❤️ හරිම චාම්.. සරලයි.. ආදරේයි😍❤️
@chalanimaheshika4470
@chalanimaheshika4470 3 жыл бұрын
හරිම නිහතමානී අක්කියෙක් ❤️😘 කතාව සුපිරියි 🤘😍
@yaathrarathnayake8623
@yaathrarathnayake8623 Жыл бұрын
Sweet girl ❤ ඔක්කොම බලපු එකම my bag segment එක
@kavindamaduranga5269
@kavindamaduranga5269 4 жыл бұрын
නලුවෙක් එක්කනම් යාලුවෙන්න එපා සුදුබෝලේ කැලණි කැම්පස් එකේ කොල්ලෙක්ම දාගන්න සුදු මැණික...❤✌💜️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 4 жыл бұрын
තැපලුනා 😍😍 කියුට් අක්කි
@nuwanthikasandamali1213
@nuwanthikasandamali1213 4 жыл бұрын
පුලුවන් නම් ඉස්සරහටත් ඔහොමම ඉන්න. Good luck
@tharindumeewalaarachchi8314
@tharindumeewalaarachchi8314 4 жыл бұрын
හරිම අහිංසක සුන්දර චරිතයක්.... ඇත්ත කතා කරනවා.. 🖤 Good Bless You
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
හරිම simple කෙනෙක් ...නියමයි ❤️😍😍
@dinusharathnayaka9416
@dinusharathnayaka9416 4 жыл бұрын
My bag segment ekata apu hemogenma mama dekka hodama kena me akki thama..anith ayage hari sobane.sinhalath be eyalata..oya nam niyamai ane shooi katha karana vidiha 😘😘😘
@samadhiwihara4600
@samadhiwihara4600 4 жыл бұрын
igena gatta kenek nisa wenna ethi.mokada anik aya sobane witara.i...
@nimeshsilva1439
@nimeshsilva1439 4 жыл бұрын
නිහතමානී අවංක නිළියක් සුබ පතනවා ඉදිරි වැඩකටයුතු වලට ❤️❤️
@amalkidissanayake414
@amalkidissanayake414 3 жыл бұрын
හරී නිහතමානි කෙනෙක්. බුද්ධිමත්කම පේනවා. බොරු හුරතලේ බොරු පොශ් නෑ..❤️❤️❤️❤️
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
කවුද අනේ මේ නිලිය හරිම ලස්සනයි හරි ශෝක් මං දෙසරයක්ම බැලුවා ආදරේ හිතෙනවා..❤️❤️
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
මාෂී ❤️❤️සිහින සමාගමේ ලස්සනයි ඔයා 👌👌❤️❤️🙏..මේ ෆ්‍රෝග්‍රෑම් එකේ අදමයි මම කමෙන්ට් කලේ ..එ තරමට මාෂී ඔයා සුපිරි
@blackwhite6630
@blackwhite6630 4 жыл бұрын
කෙනෙක් මට මෙයා ගැන කිව්ව ඉස්සර.ඒත් මන් මෙය මේ වගේ හරි සරල කෙනෙක් කියල මන් හිතුවෙ නෑ.අද තමයි දැනගත්තෙ ඒ කෙනා කිව්වෙ ඇත්ත කියල.
@nawaminilakshika6503
@nawaminilakshika6503 3 жыл бұрын
හරිම නිහතමානීව කතා කරනවා... ♥️
@kavindyatk5672
@kavindyatk5672 3 жыл бұрын
අනේ හරිම හුරතල් .😍🤗😘
@nishuu280
@nishuu280 3 жыл бұрын
අනේ එයානම් හරි ශෝයී 🥰🥰🥰
@isharadisanayaka2095
@isharadisanayaka2095 4 жыл бұрын
ආදරේ හිතෙනෙවා අන්නෙ.හරිම ෂොක් කතා කරන විදිය.❤️❤️❤️..නිහතමානි චරිතයක් 😘
@ireshapabasara6776
@ireshapabasara6776 4 жыл бұрын
Ane Eya harima shoooi. Katha karanakota Thawa thawa balanna aasa hithenawa 😍😍😍😍😍😍😍😍😍
@shanidushavishnaperera2687
@shanidushavishnaperera2687 4 жыл бұрын
Sira
@pathiragekavishka-qo9cp
@pathiragekavishka-qo9cp Жыл бұрын
සරල ජිවිත😌
@rupawathi9121
@rupawathi9121 4 жыл бұрын
හරිම නිහතමානීයි.අහගන.ඉන්න ආස.හිතෙනවා බොරු .සෝබන .නැ.හරිම චාම්
@sanduninethmini1105
@sanduninethmini1105 2 жыл бұрын
Mn me comment krnwamai mekat..eya hrim shoi nisa 🥺 adre hithenwa saralai cham ❤❤
@adithyamudalige6403
@adithyamudalige6403 4 жыл бұрын
ඔයාට ගොඩක් ❤ කෙල්ලේ ඔය චාම් කම හැමදාම තියාගන්න නමට කැළලක් කරගන්න එපා umma නංගී .
@dissanayake7901
@dissanayake7901 4 жыл бұрын
ඒයානමි හොදයි අනිත් අය වගේ බොරු සෝබන නැ
@Luvsbloom3
@Luvsbloom3 4 жыл бұрын
Aththami ekanam aththa
@dulalakshi1924
@dulalakshi1924 4 жыл бұрын
අනේ හරිම නිහතමානී ....🥺😍😍
@anupamaanupama7783
@anupamaanupama7783 8 ай бұрын
අනේ ඒ නිහතමානිකම 🥰
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
දැකපු සිම්පල්ම නිලිය මාරම ආස හිතුනා ඔයාට අක්ක පන පරිස්සමෙන් ඉන්න 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruvinsasandeepani6905
@ruvinsasandeepani6905 4 жыл бұрын
හරීම නිහතමානීව කතා කරනවා.
@sjvlogs2431
@sjvlogs2431 4 жыл бұрын
අැත්ත...
@shanulakshani8996
@shanulakshani8996 3 жыл бұрын
ඔයා ශෝයි. නිහතමානී සරල කෙනෙක්. Good luck 😍
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
පලමු වතාවට සම්පුර්ණ විඩියෝ එක බැලුවේ අද ...ආදරනියම නිහතමානී නිලියක් නිසා තමා ඉතිං ....ආදරෙයි ඔයාට නංගියෝ ...
@dildill2245
@dildill2245 4 жыл бұрын
සරලයි...ෆ්‍රස්ට් ටයිම් බැලුවේ...අක්කි ශෝක් ඔයා gl akke ❤️❤️❤️❤️
@hashinichamalka9666
@hashinichamalka9666 3 жыл бұрын
නිහතමානී උගත් සරල ලස්සන අක්කි කෙනෙක් කතාවෙන් හැසිරීමෙන් එයාගෙ වැදගත් කම පේනවා.. කතා කරන විදිහට නම් ආස හිතෙනව ❤❤❤ අනිත් අය වගේ බොරු පොශ් ගති නෑ
@ThpawaninethsaraliyanageThpawa
@ThpawaninethsaraliyanageThpawa 3 жыл бұрын
එක හෙමිට ආවෙ හොදෙ ශොක් අක්කෙ 🤩🤩
@oshinikaumini5287
@oshinikaumini5287 3 жыл бұрын
ඔයා හරිම ශොක් අක්කියො ලස්සනට කතා කරනවා 😗😗😗
@Armyblink_moastaygene
@Armyblink_moastaygene Жыл бұрын
oya anith aya vage nevei.oya harima shoi 💖💖
@skedirisinghe2750
@skedirisinghe2750 4 жыл бұрын
ඔව්..godak hodai ane meya..hari daga karai..kollek wage...😍😍😘😘💖💖💖💖..soi girl
@maduwanthimuhandiram994
@maduwanthimuhandiram994 4 жыл бұрын
ඔයා ගොඩක් නිහතමානීව සාමාන්‍ය කෙනෙක් වගේ මෙහෙම කතා කරන එක ගොඩක් අගය කරනවා. ඔයාට සුභ අනගතයක් ප්‍රාර්ථනා කරනවා සහෝදරිය ❤️
@gangagimhani5275
@gangagimhani5275 4 жыл бұрын
The best segment I've ever seen in this channel 🌷
@tharushinethmini9842
@tharushinethmini9842 4 жыл бұрын
❤️❤️දැකපු නිහතමානි ම කෙනා ❤️❤
@chathurangathilakapala4280
@chathurangathilakapala4280 3 жыл бұрын
Aththatama oya harima saralai cham dakapu sundarama niliyak ❤️❤️❤️❤️❤️
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
A beautiful and humble girl! God Bless You Sister!😇😇😇😇😇💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼!
@theekshanahiruni6729
@theekshanahiruni6729 4 жыл бұрын
""Akkai Nangi wage"" harima saralai..
@Shalikamihiran
@Shalikamihiran 4 жыл бұрын
අනේ එයා හරිම ශොක් 😘😘😘
@TharangaDilukshi
@TharangaDilukshi 10 ай бұрын
Oya kiwwa neda oyata ara mala walalu thiyana aka apa Kiyala ahenam aka MatA denna 😅🥺
@rmrathnayaka1236
@rmrathnayaka1236 4 жыл бұрын
අැත්තටම නිහතමානී ලස්සන චරිතයක් ....💗
@umeshasubhashini5095
@umeshasubhashini5095 3 жыл бұрын
Ane shoi eya.. hrima සරල චාම් kenek.. so quite ❤️❤️
@princeed2544
@princeed2544 4 жыл бұрын
Harima simple Akka kenek... God bless u
@priyanthiweerakkodi5483
@priyanthiweerakkodi5483 3 жыл бұрын
හරිම සරලයි...🍃
@CBU0000
@CBU0000 3 жыл бұрын
Soooo simple...හොඳේ.....❤
@renukalakmini5474
@renukalakmini5474 3 жыл бұрын
Math oya wagemai akki redi bags walata godak asai ada wenakam man baranded bags pawicchi karala na. Me programme eka baluwata comment karapu palweni wathawa😊❤
@madushaninayanathara7763
@madushaninayanathara7763 4 жыл бұрын
she's amazing ❤️
@thakshilasteelman2312
@thakshilasteelman2312 4 жыл бұрын
බොරු සෝබන නැති කෙල්ලෙක්.. ඔයා නම් පට්ට❤❤👍 දැන් ඉන්න බොරු පොශ් නිලියන්ට වඩා
@sjvlogs2431
@sjvlogs2431 4 жыл бұрын
අැත්ත...
@anupamasamarakoon7227
@anupamasamarakoon7227 3 жыл бұрын
සරල චරිතයක්...good luck sister 💖
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
අනේ ඔයා නම් හරී ශෝක්
@anusenadera6861
@anusenadera6861 2 жыл бұрын
Harima simple goood lcuk
@kasunweerasinghe913
@kasunweerasinghe913 4 жыл бұрын
The best actreess..I have ever seen...best of luck 😍
@jayanthajayasinghe7002
@jayanthajayasinghe7002 Жыл бұрын
Pooja Umashankar wage☺️
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 2 жыл бұрын
හරි සරලයි...
@sithu_
@sithu_ 2 жыл бұрын
මෙියා නිකමි olive ya rodrego වගේ 😌🙈
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
ඇත්තම කතා කලා අනේ❤
@vinukbro3833
@vinukbro3833 3 жыл бұрын
එයා ශෝයී අනී😘😘
@lasheendilshan
@lasheendilshan 2 жыл бұрын
Anna ehema atta kiyana ayata niyamaii
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 4 жыл бұрын
හරිම ලස්සනයි. 💞💞💞🌼🌼🌼
@umashaheshani5647
@umashaheshani5647 2 жыл бұрын
Ane meya harima hodai wage🤗
@disnadisna3053
@disnadisna3053 2 жыл бұрын
අනෙ ශොයි නේ මෙයා 😘😘😘
@thiwankasandaruwan6363
@thiwankasandaruwan6363 3 жыл бұрын
අනේ ඔයානම් ෂෝයි 😍😍😍
@ruweenasawithri5540
@ruweenasawithri5540 4 жыл бұрын
simple girl❤
@menusharasangi3381
@menusharasangi3381 2 жыл бұрын
ඇත්තම කියනවා බොරු සෝබන නෑ
@nisansalasandarenu9503
@nisansalasandarenu9503 3 жыл бұрын
සෝබන නැති සරල කෙනෙක් ශෝක් අක්කෙ ඔයා❤️
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 20 М.
Anjalee Herath : What's in My Bag | Episode 66 | B&B - Bold & Beautiful
6:23
B&B - Bold & Beautiful
Рет қаралды 180 М.