No video

ලස්සනට නටන්න පුළුවන් සචිනිගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag With Sachini Nipunsala

  Рет қаралды 737,254

Mawbima

Mawbima

Күн бұрын

ලස්සනට නටන්න පුළුවන් සචිනිගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag With Sachini Nipunsala
www.mawbima.lk
/ mawbimaonline
/ mawbima
#mybag #sachininipunsala

Пікірлер: 469
@shalikarukshani1680
@shalikarukshani1680 5 жыл бұрын
මේ වැඩ සටහනට ආව අයගෙන් බොරු සෝබන නැතුව වැදගත් විදියට කතා කලේ ඔයා විතරයි සච්නි.නූගත් අයගෙයි ඔයාගෙයි වෙනස පේනවා.බොරුවට දඟලන්නෙ පුස් චරිත.මොකද එයාලට පෙන්නන්න තියෙන්නෙ බොරුව විතරයි.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන සචිනි.
@hashuranaweera96
@hashuranaweera96 5 жыл бұрын
පක්ශයි
@neeshavoice5314
@neeshavoice5314 5 жыл бұрын
Mawa subscribe krala help ekk denna yaluwane
@kaushalyakaushi4060
@kaushalyakaushi4060 5 жыл бұрын
Aniwa
@malshikadahanayaka9088
@malshikadahanayaka9088 4 жыл бұрын
Aththa
@sudathashoka3995
@sudathashoka3995 3 жыл бұрын
Ekanam aththa
@sadasiwathsala5879
@sadasiwathsala5879 5 жыл бұрын
මම හිතුවට වඩා ඔයා හරිම simple කෙනෙක්.. අනික් කට්ටියගෙ වගේ බොරු සෝබන නැහැ අවශ්‍ය දේ විතරයි තියෙන්නේ.. ආදරෙයි අක්කේ❤️❤️❤️❤️👍
@chanukahettiarachchi6627
@chanukahettiarachchi6627 2 жыл бұрын
💚💚💚💚ow ne.💞💞💞💞💞
@dy-d3926
@dy-d3926 2 жыл бұрын
ඔයා වගෙ සරල නිලියක් ලන්කාවෙ නැති තරන් ආදරෙයි අක්කි☺️☺️😘
@dewmic.diwyangana
@dewmic.diwyangana 5 жыл бұрын
අනික් අය ඇවිත් සෝබනේට අයිටම්ස් ගොඩක් පෙන්නලා ගියා..ඒත් සචිනි පෙන්නපු පොඩි පොඩි දේවලුත් බ්‍රෑන්ඩඩ්...වැදගත්කම උගත්කම හොදට පෙන්නලා ගියා...❤❤❤❤
@amaacake4563
@amaacake4563 2 жыл бұрын
Eka aththa
@shashipremawardhana7447
@shashipremawardhana7447 5 жыл бұрын
හරිම සරල කෙනෙක්. ඇත්තටම මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන. බොරුවට පොශ් වෙන නිලොයෝ එක්ක බැලුවාම ඔයා Great akki❤️✌️
@jjcc5024
@jjcc5024 5 жыл бұрын
නිහතමානී කෙල්ලෙක් ඔයා.වෙන ඇවුන් ගේ වගේ පඩ ශෝ නෑ ..ආදරෙයි සචී 😍සරලයි ඔයා..
@dewmic.diwyangana
@dewmic.diwyangana 5 жыл бұрын
ඉගෙන ගත්ත අයගෙයි බොරුවට පොශ් වෙන අයගෙයි වෙනස...
@sugandinelumnika938
@sugandinelumnika938 5 жыл бұрын
හරිම ආස කෙනෙක් ඔයා නංගි පැටියෝ..my බෑග් එකේ බලපු සරලම හොඳම කෙනා ඔයා ..අපිට හොඳ උපදෙස් ටිකකුත් ලැබුණා.. ..අපි ඔයාට ගොඩාක් ආදරෙයි ...තෙරුවන් සරණයි නංගි පැටියෝ
@piumikawshalya7869
@piumikawshalya7869 5 жыл бұрын
Mage bag eketh oya tika thinooo.sheds arenna.tissues tibbanm thawath hodai akki.oyata harima adarei.oya shoiii
@pealwhite8503
@pealwhite8503 5 жыл бұрын
ලාබ දේවල් 10 ක් ගන්නවට වඩා ලාබයි branded 1ක් ගන්න එක. කල්පැවැත්ම හොදයි .මිලෙන් වැඩි උනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
Peal White aniwaryen.maath eka piligannawa. Wedi kalayak use karanna puluwan. At least 3/4 years
@shashiniimalka9364
@shashiniimalka9364 4 жыл бұрын
Peal White e kiuwe
@i.pwickramasinghe9507
@i.pwickramasinghe9507 4 жыл бұрын
True
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
Aniwaren
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
අම්මෝ... සාමාන්‍ය ජීවියෙක් දැක්කාමයි
@madushaninayanathara6001
@madushaninayanathara6001 5 жыл бұрын
මං හරිම ආස වගේම ආදරේ කරන චරිතයක් ♥️😘😍
@hirushashan8463
@hirushashan8463 5 жыл бұрын
Math ආදරෙයි oyata
@gamingfaith-d7p
@gamingfaith-d7p 3 жыл бұрын
🖐️🖐️🖐️🖐️🙋🙋🙋🙋🙋
@Athula_Bandara
@Athula_Bandara 3 жыл бұрын
😂
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
👍👍
@bmumesh4964
@bmumesh4964 5 жыл бұрын
මේ විඩියෝස් වල දැකපු සරලම නිහතමානීම කෙනා ❤️ වෙන අයගෙ තියෙන්නෙ මවාපෑම විතරයි.
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
එක නම් ඇත්ත
@thitha_
@thitha_ 5 жыл бұрын
@@dulithimethaya6552 ඔයාට මේ comment කියවන්න පුළුවන් නම් ඔයා මාරම වාසනාවන්ත කෙනෙක් ☺️🧡 මොකද මේ ලෝකයේ අන්ධ , කන් ඇහෙන්නැති බිලියන තුනක් මිනිස්සු ඉන්නවා. හිතල බලන්න ඔබ කෙතරම් වාසනාවන්තද කියලා ❤
@nilukamadushani1783
@nilukamadushani1783 5 жыл бұрын
Hi
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
ඔයා වගේ අක්කා කෙනෙක් මටත් හිටියා නම් අක්කේ ...😣😣 අනේ මං ඔයාට හුගක් කැමතී ..හුගක් ආදරෙයී බුදුසරණයී මා අක්කී ...❤️😘
@user-lz4dy6ly4o
@user-lz4dy6ly4o 5 жыл бұрын
නියම සෙග්මන්ට් එක...ආසම කෙනෙක්..අනිත් සෝබන මලහොන්තු වගේ නෙමෙයි
@lakminisuraweera2108
@lakminisuraweera2108 3 жыл бұрын
මන් ආසම චරිතයක්.❤❤😙😙 එ වගෙම ආසම ඩාන්සර් කෙනෙක්
@sanju1574
@sanju1574 4 жыл бұрын
සචිනි අක්කි ඔය නිහතමානී කමට මම ගොඩක් කැමැතියි ඔයා අනිත් අය වගේ බොරැ සෝබන නැ ඇත්තටම සතුටුයි ඔයා වගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා ට..❤❤️❤️👍❤
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 5 жыл бұрын
The only girl who let us feel like she's still a simple person even though she's a famous person. Kudos to you Akki.. ❤
@malaathauda3729
@malaathauda3729 2 жыл бұрын
බොරු සෝබන නැති ... ආදරනීය චරිතයක් ...... ගැහැනු ලමයෙක්ට තිබිය යුටු සංවරකම හොදින් පේනවා
@nipunishashikala9431
@nipunishashikala9431 4 жыл бұрын
ඇත්තටම මං හිතුවට වඩා ඔයා හොද කෙනෙක් අක්කි..සීරියස්ලි වැඩේ කරා..👌👌❤️
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
ආනේ සචිනි ඔයා හරි simple අනේ. මං හරි ආසයි සහ මේ සෙග්මන්ට් එක ආසාවෙන් බැලුවෙ අද
@darshi9345
@darshi9345 5 жыл бұрын
ඔන්න අදයි මං ආසාවෙන් මේක බැලුවේ..සචිනි නිසා
@galmusalaya6090
@galmusalaya6090 5 жыл бұрын
අනේ ඇත්තද? පව්😥
@idunilpriyantha8875
@idunilpriyantha8875 5 жыл бұрын
මාත් එහෙමයි.
@chenayamaduwanthi6807
@chenayamaduwanthi6807 5 жыл бұрын
Math ehemai
@wajiradanuska2908
@wajiradanuska2908 5 жыл бұрын
Ai මමත්
@harshaniekanayake5085
@harshaniekanayake5085 5 жыл бұрын
මාත් එහෙමයි බොරැ සෝබන නැනේ
@kuzhikenoneto872
@kuzhikenoneto872 5 жыл бұрын
Balapu hodama my bag segment eka.. 😘😘
@dil3705
@dil3705 5 жыл бұрын
Me to dr
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
මං හරිම ආදරේ කරන කෙනෙක් තමයි මෙයා.ඔයා හරි cute අක්කි
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 3 жыл бұрын
ඇත්තටම ඔයා හරිම සරල කෙනෙක් .ලස්සන මහත්තයෙක් හමු වෙලා සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි
@shiromikariyawasam9514
@shiromikariyawasam9514 5 жыл бұрын
බැලුව ලස්සනම වැඩසටහන .ඔයා හරිම සරලයි.අනිත් අය වගේ සෝබන නෑ...
@Manu-fg6op
@Manu-fg6op 5 жыл бұрын
ඉගෙන ගත්ත කෙනෙක්ගේ වෙනස පේනවනේ. අනිත් උන්ගේ තියෙන ශෝ සචිනිගේ නෑ. බ්‍රෑන්ඩට් යූස් කලාට ප්‍රශ්නයක් නෑ එයාට සල්ලි තියෙනවා නම්. අපෙන් ඉල්ලුවෙ නෑනේ ඒවා ගන්න සල්ලි. අත්‍යාවශ්‍ය දේවල් හොඳම වර්ග වලින් පාවිච්චි කරන්න කවුරුත් කැමති.
@damayanthikolabage
@damayanthikolabage 5 жыл бұрын
True dr
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
nishi aniwaryen maath eka piligannawa
@lakinduchandula
@lakinduchandula 5 жыл бұрын
උගත් කම පේනවා .. ❤💪
@roshaniwijerathne9953
@roshaniwijerathne9953 5 жыл бұрын
true..
@shanivictoryherath
@shanivictoryherath 4 жыл бұрын
Paata paata labeta godaaaak gannawata wada Hoda brand akakin akak ganna aka hodai.eka eththa.maget selection aka aka tamai.
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
මට ගොඩක්ම හිතට ඇල්ලුවේ "අම්මා" කියලා කතා කරන එක..
@aneeshaperera3398
@aneeshaperera3398 5 жыл бұрын
Logos are not very clear but if I am not wrong the bag is a fendi(too blur to tell) wallet is Louis vouitton(copy or original can’t tell for sure)and sunglasses are emporio Armani. Perfume Lancôme La nuit Tresor. Simple but expensive
@chanthanichanthani2821
@chanthanichanthani2821 5 жыл бұрын
හරිම සරල කෙනෙක් එහෙම තමයි ගැනුළමයි ඉන්න ඔන සුබ අනාගතයක්
@chathusew6418
@chathusew6418 2 жыл бұрын
සචි අක්ක උගත් කෙනෙක්..බොරු ෂෝ නෑ🙂👍
@sanjeewanirathnayake732
@sanjeewanirathnayake732 4 жыл бұрын
හරිම නිහතමානී බොරු සෝබන නෑ ආසාවෙන් බැලුවා. හැබැයි ඉතිං මං ගාවත් තියෙනවා Handsfree දාන ඔය වගේම කේස් එකක් 😄😄😄😄 සුභ අනාගතයක් නංගියාට ඔය නිහතමානී කම හැමදාම තියා ගන්න
@kumudurajapaksha6522
@kumudurajapaksha6522 3 жыл бұрын
බොරුව නැතුව අපිට වැදගත් දේවල් කියලා දෙනවට ස්තූතිය අක්කි
@madukarunanayake3110
@madukarunanayake3110 5 жыл бұрын
බොරු සොබන නැහැ ඔයාගෙ ..සිංහල වෙලා ඉංග්‍රීසියෙන් කතාකරනවා එහෙනම් ඔයාටත් තිබුනා ඉංග්‍රීසියෙන් කතාකරන්න තිබුනා සොබන කාරයො සෙරම අනිත් අය ❤ ❤ 😍
@youme-po2br
@youme-po2br 5 жыл бұрын
බොරු සෝබන නෑ ඇත්තම කියනවා
@piumikapremachandra108
@piumikapremachandra108 5 жыл бұрын
I have watched few what’s in my bag segments done by Sri Lankan celebrities and this is the only one which I thought is very genuine.. 👍🏼
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
අනිත් උන් තියන ඔක්කොම bag එකේ ඔබන් ඇවිත් කියනවා bag එකේ තිබ්බට පාවිච්චි කරන්නේ නෑ කියලා.🙄🙄 ඒ අතින් ඔයා උන් ලගින් තියන්නවත් බෑ...😊 බොරු ෂෝ නෑ... 💗💗💗
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
ඔයා විතරද මන්දා Bf (ප්‍රෙමවන්තයා)ගැන කිව්වේ....
@heshaniyago4233
@heshaniyago4233 3 жыл бұрын
Aa athada
@sanjanaperera1719
@sanjanaperera1719 4 жыл бұрын
දැකපු ගොඩක් දෙනෙකු kare බොරුවට ,oya harima නිහතමානීව ඇත්ත kiuva saha පෙන්නුවා ,සතුටුයි 👍💐
@janumiyuhasna4527
@janumiyuhasna4527 3 жыл бұрын
සචිනි අක්කි හරි පිළිවෙළයි සහ simpali
@shabivlogs99
@shabivlogs99 5 жыл бұрын
The only person who was true in this segment.. Cuz almost everyone were showing off soo much n i dont think they carry it on a daily basis😂
@nisansalachinthaka9263
@nisansalachinthaka9263 3 жыл бұрын
සචිනි අක්කා අනාගතේ ගැන හිතනව කියල හිතෙනවා .බොරු වියදම් නෑ
@swarnamalibandara5678
@swarnamalibandara5678 3 жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤️❤️ හරිම සරල නිහතමානී බොරු සෝබන නැති නිරහංකාර චරිතයක් ඔයා ❤️ බුදු සරණයි ඔයාට ...
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
Oya හරීම නිහතමානීව inna kenak satuten inna teruwan සරණයි නංගී
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
අවංකවම ,ඇත්ත කිව්වා ඉතාමත් සරලව සෙරම පෙන්නුවා කිව්වා බොරු සොබන නැහැ ❤❤️
@ishahendrick8030
@ishahendrick8030 5 жыл бұрын
💞 Lassana Nihathamani Adaraniya charithayak..😍 saralai wagema oya harima Hoda kellek.. oyage fan kenek vima ganath mata Sathutui. Boru sobana nam gavila wath na oyage.. balapu hodama My Bag program eka... Love u Sachini... 😍 බුදු සරණයි...!!!
@mtg6355
@mtg6355 2 жыл бұрын
ඔයාගෙ ළඟ බොරු සෝබනය නැහැ harima cham චරිතයක් Adarei god bless you ♥️♥️♥️
@sumuduchathurya4183
@sumuduchathurya4183 5 жыл бұрын
මම බැලුව හොදම සෙග්මන්ට් එක...
@dilmisuraweera9515
@dilmisuraweera9515 4 жыл бұрын
Meh segment ekata oya awoth meh widihatama present krai kiyla hithuna..😍 pleasant ,well educated,beauty pretty such a nice girl ..lvu soo much sachini akka ❤❤ one of my favourite 👩 ❤❤
@maleeshaliyanage4178
@maleeshaliyanage4178 5 жыл бұрын
නියමයි අක්කේ..ඇත්තටම හරිම සරල කෙනෙක් ඔයා හිතුව වගේම..good luck
@neeshavoice5314
@neeshavoice5314 5 жыл бұрын
Mawa subscribe karala help ekk denna friend
@anuusakalasooriya3622
@anuusakalasooriya3622 5 жыл бұрын
Mn godak ardare karana චරිතයක් oya akki......harima simple ..😍😘😘
@klushhonza2776
@klushhonza2776 5 жыл бұрын
මෙයාගෙ විතරයි මේකප් පව්ච් ඒකක් නැත්තෙ.
@aselapriyantha1439
@aselapriyantha1439 3 жыл бұрын
Ay lochanage,janithage
@stadywithshashi7817
@stadywithshashi7817 2 жыл бұрын
මම ආසම නිළිය ❤️ අක්කි හරිම සරලයි.❤️😘 අනෙක් අය වගේ නෙමෙ.
@anupama123hansamali
@anupama123hansamali 5 жыл бұрын
Yes sachini, we really enjoyed yr segment.you gave number of useful tips. The best one for me is not to keep more physical money in wallet. It is best. I m just a trainee. So I dont have much allowance. I was trying so hard to save money till the next allowance. I think I hv got a good advice from u. Thank u dr
@judearavinda5362
@judearavinda5362 5 жыл бұрын
sachini akki nisai me segment eka baluwe. eya godak simple kenek wagema eya eyata labuna podi welawenuth godak tips eyage fanslata dunna. oya wage thathwika charitha watinawa.
@hp7300
@hp7300 4 жыл бұрын
University ekedith oya harima නිහතමානීව hamoma ekka hinawela hitiya nangi... harima charm. Best of luck ...
@piumichamika9372
@piumichamika9372 5 жыл бұрын
Balapu lassanama My bag segment eka. Lv u akki..♡
@kulathungakulathunga788
@kulathungakulathunga788 3 жыл бұрын
අනේ අක්කි ඔයා අනිත් අය වගේ makeups ගොඩක් ne නේද? ඔයා හරි simpel gril කෙනෙක් නේද?
@madavinisansala1869
@madavinisansala1869 5 жыл бұрын
ගොඩාක් අවංකව කතාකරන කෙනෙක් ඔයා...love u akki💖💖💖💖❤❤mn gdak asa karana kenek thamai oya good luck...!!👍👍
@manjalisachithra860
@manjalisachithra860 4 жыл бұрын
හරි සරල චාම් කෙනෙක් නංගී ඔයා මං ගොඩක් කැමති ම කැමතිම කෙනෙක් ඔයා බොරු සෝබන නැති නියම කෙල්ලෙක්
@jaliyasandaruwan8641
@jaliyasandaruwan8641 4 жыл бұрын
සීරියස් ඔයා නම් මාරයි ........👍👍
@maleeshasadaruwan320
@maleeshasadaruwan320 Жыл бұрын
❤️❤️ හරිම simple ඔයා හරිම ලස්සනට නටනවා.. හැමදාම සතුටින් ඉන්න 😊😊
@kamaliruwanthika373
@kamaliruwanthika373 4 жыл бұрын
ඔයාගේ බොරු සෝබන නැති නිසා ගොඩාක් ආදරෙයි 😘😘
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 2 жыл бұрын
😍😍😍
@thilinirathnayaka7265
@thilinirathnayaka7265 5 жыл бұрын
නිහතමානී kenk oya. 😘😘😘😘 love u akki
@madushathathsarani49
@madushathathsarani49 4 жыл бұрын
Yh you’re very simple and I follow your tips you have good future...congrats 🥰
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
One of my favorite & simply girl ♥️
@wasanthikumari9884
@wasanthikumari9884 5 жыл бұрын
Anith hemoma me program ekedi Sinhala danne wage show demma sachini oya thamai niyama simple girl all the best love u sachini
@pabuddhikaushalyakarunarat1789
@pabuddhikaushalyakarunarat1789 3 жыл бұрын
බොරු ආටෝප නැති actress knk❤️
@sawee6874
@sawee6874 5 жыл бұрын
Really love the bag wonder what the brand is One of my favorite mybag segments
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Looks like a Michele Kors or a Tory Burch. Not 100% sure though 😉❤
@sawee6874
@sawee6874 5 жыл бұрын
asha. ranatunga it Looks like a small name I thought it’s Prada but the logo is not there 🤔🙂
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Prada and Tory Burch are pretty small logos. As you said, can't be a MK. It is indeed a very cute and spacious bag.
@sr.gaming989
@sr.gaming989 5 жыл бұрын
Is that Aldo? Beautiful bag. Really want to know the brand:)
@niloodewmini2385
@niloodewmini2385 5 жыл бұрын
Looks like coach
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Harema simple 😍😍😍...wichchurana na.
@chandiniro1313
@chandiniro1313 5 жыл бұрын
Sachini akki you're so looking stunning....😍😘😘
@buddikasanjeewa7081
@buddikasanjeewa7081 3 жыл бұрын
Dd
@nilukaudayangani3032
@nilukaudayangani3032 5 жыл бұрын
සිංහල අමතක නැති ප්‍රසිද්ධ කෙනෙක් දැක්කමයි,බොරු සෝබන නෑ,අනිත් කට්ටිය ආවහම කතා කරන්න ඉංග්‍රීසි වලින්,හරියට නිකන් ලංකාවේ නෙමේ වගේ .
@melanisenanayaka3199
@melanisenanayaka3199 4 жыл бұрын
Unge english wath hariyata nathi ekayii prashne😂
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 5 жыл бұрын
U r the best tv presenter n one of the charm lady
@user-cx9nl6rd5s
@user-cx9nl6rd5s 5 жыл бұрын
Very simple and very nice-person 🤙🤙🤙
@kusummudiyanse8999
@kusummudiyanse8999 5 жыл бұрын
,
@thamalirajapaksha5947
@thamalirajapaksha5947 2 жыл бұрын
මම කැමති ගොඩක් talented, smart, simple සචිනි අක්කි කියන්නේ එයාගේ programs මම mz කරන්නේ නැ
@lakshikajayarathne3816
@lakshikajayarathne3816 4 жыл бұрын
Sachini akki 😍🤩 I love u alot 😘😘
@sandumadushani2439
@sandumadushani2439 5 жыл бұрын
Aththatama oya sarala kenek e wagema harima vedagath vidihata kata kara ahan inna asai anika aka wachanayak wath terumak neti wachana neme niyemeta kata kara wagema deyak kiyath dunna...😍 thanks
@maheshikasandamali2752
@maheshikasandamali2752 5 жыл бұрын
Niyamai sachini akke oya lassnai wagema sarala kenek 😘😘😘
@dinukadilhani755
@dinukadilhani755 2 жыл бұрын
Meayanam hari සරල චරිතයක් anith aya wage නෙවෙයි මම ඔයාට godak kamathi oya අපිටත් Advices karanawa ne thank you. 💞💞💞💞💞
@roshiniranathunga3551
@roshiniranathunga3551 4 жыл бұрын
Mage ආසම චරිතයක් 💎💎💎🌷🌷🌹🌹❤️❤️❤️❤️💖💖💖💐💐💐💗💗💗💛💛💛
@kalpanisamilka6266
@kalpanisamilka6266 5 жыл бұрын
Harima shork simple bag eka wagema sachinith.
@adikarichithra432
@adikarichithra432 5 жыл бұрын
ඔයාට ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි .💋🌷
@thusharanayana9771
@thusharanayana9771 5 жыл бұрын
Sachini ❤
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
මං ගොඩක් ආස dancer කෙනෙක් වගේම ආසම චරිතයක්..😘😘😘🌹🌹❤️❤️❤️
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 4 жыл бұрын
හොඳට සුවදට ඉන්න එපැයි😄😄😄
@hashinidinushika2434
@hashinidinushika2434 4 жыл бұрын
Sachini always just like me..
@Taradissa
@Taradissa 5 жыл бұрын
So humble darling ❤️
@Nethukiamayaa
@Nethukiamayaa 5 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් මේ කරලා තියෙන එවා වලින් විශේශයෙන්ම සචි අක්කි සිම්පල් එක නිසා එයා ලස්සනයි මේ වැඩසටහනත් ලස්සනයි
@izziecooper
@izziecooper 5 жыл бұрын
most perfect my bag video ❤️
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
අම්මේ මේකි දැක්කම මට මාර ෆන් හැඩකාර කටාකර සොෆ්ට් උබව බදින්න තමා කල්පනව ලබන ආත්මේ🤭😘 ආදරෙයි ඈ
@dilinidilini5185
@dilinidilini5185 5 жыл бұрын
Ammooooo meya balannakooo
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
@@dilinidilini5185 🤭
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
😂😂😂😂😂
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
@@tharuweerasinghe2027 🤪🤭
@nandikadedigama1819
@nandikadedigama1819 3 жыл бұрын
ජේසු පිහිටයි! අක්කියො ඔයාට 😊😍😘
@sandunisanduni7147
@sandunisanduni7147 4 жыл бұрын
සචිනි අක්කිට ගොඩාක් ආදරෙයි ❤️
@chamodipabasara6748
@chamodipabasara6748 5 жыл бұрын
මං ෙගාඩක් අාසයි අක්කි ඔයාට... 😘😘😘😘
@chandimaperera3517
@chandimaperera3517 3 жыл бұрын
Mg rolemodel oy thma sachi akkiyooo😘😘😘😘 adreii godaaaaariykm....😘😘😘❤️❤️❤️
@chalanimahika8189
@chalanimahika8189 5 жыл бұрын
mn gdak adare karna respectable charithayak akki oya 🤗❤
@ruhihiru1442
@ruhihiru1442 2 жыл бұрын
කවදාහරි ඔයා වගේම කෙනෙක් වෙන්න තමා මගේ එකම හීනේ.ඔයාව තමා මන් follow කරන්නෙත්
@dimuthuavishma2642
@dimuthuavishma2642 5 жыл бұрын
ඔයාට වඩා මන් සරලයි අක්කෙ මගෙ පර්ස් එකෙ තියෙන්නෙ 10යි
@sakunthalalakmali5478
@sakunthalalakmali5478 4 жыл бұрын
I love you mage shachini akkiyo.oyata godak adarei. Oya godak hoda kenek
@melanisenanayaka3199
@melanisenanayaka3199 4 жыл бұрын
Ee athin mama ita watiya saralayii😂
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
එහෙම බලද්දී මන්ද කොහෙදෝ සරල කමේ උපත් මං හිතන්නේ 🤣🤣🤣
@chanakapriyasad3985
@chanakapriyasad3985 3 жыл бұрын
Normal kenekge bag 1k wge...superb....😍😍😍
@moneethequeen762
@moneethequeen762 5 жыл бұрын
Oya anith kattiyata wada godak wenas .wadiya loku kam nam na.eka nisa mama oyata godaak kamathi
@dahamisankalpanaponnamperu4058
@dahamisankalpanaponnamperu4058 5 жыл бұрын
Sweet akke oyanm godak charm
@dilinianuruddhi1060
@dilinianuruddhi1060 5 жыл бұрын
meka baluwe ada thamai sachini nisa. 😍
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Q&A | Sachini Nipunsala & Madhava Wijesinghe
14:28
Sachini 'N Madhava
Рет қаралды 510 М.
Piumi Srinayake : What's in My Bag | E23 | Bold & Beautiful
12:50
B&B - Bold & Beautiful
Рет қаралды 181 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН