Lion Kolla : A Sri Lankan Gaming Youtube Legend

  Рет қаралды 199,234

Chanux Bro

Chanux Bro

Күн бұрын

Lion Kolla Sri Lankan Gaming KZbinr
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 908
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
Chanux Bro විඩියො හදන්න කොච්චර මහන්සි වෙනවද කියලා එදා තෙරුනා ^ බොක්කෙනම මහන්ස් වෙලා වැඩ කොලොත් කවදාහරි හරියනවා! ගොඩ්ක් ස්තුතුයි Chanux බ්‍රො ! කවදාහරි ලංකාවේ කොල්ලෙක් පිටිරට Gaming Tournament එකක් දිනලා සිංහ කොඩ්ය උස්සනකන්Gaming ගැන කියලා දෙනවා
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
😍
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
Lion ge passen api enawa Lion....
@asithadhananjaya6396
@asithadhananjaya6396 5 жыл бұрын
congratulations lion kolla 🎉👏🏼👏🏼👏🏼
@iam_kavindu
@iam_kavindu 5 жыл бұрын
Hammo😍😍 අන්තිම වචන ටික බොක්කටම දැනුණා ❤️🇱🇰
@harshanadimantha4879
@harshanadimantha4879 5 жыл бұрын
ela lion adarei bro😁
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
සබ්ස්ක්‍රයිබර්සි ලක්ෂයට උණුසුම් සුභපැතුම ලයන්
@Thrimaz
@Thrimaz 5 жыл бұрын
Insta වල මාව unblock කරන්නැද්ද ඔයා... 😕
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Chanux අයියේ මගෙ චැනල් එක කොහොමද 😀
@DinushaUdayanga01
@DinushaUdayanga01 5 жыл бұрын
kzbin.info/door/lb3PZJ_GH8V982X1OQRV8g
@sachinthanirmal5931
@sachinthanirmal5931 5 жыл бұрын
Aiye myhubuth 100k gahuwa dan
@tharindudeshan8224
@tharindudeshan8224 5 жыл бұрын
Chanux Bro 🙏💪 aiye ela
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
රටට ආඩම්බරයක් 😍😍 අපිටත් ආඩම්බරයි ගැන්මෙන්ම. #LionKolla
@jaguargames861
@jaguargames861 5 жыл бұрын
ube com eka parakku wadi
@charukaindrajith6131
@charukaindrajith6131 5 жыл бұрын
Chabhith lagadima metanata ei kiyala hithanawa aa
@sukithavihisal2945
@sukithavihisal2945 5 жыл бұрын
Chabi e lagata oyaaa 😂😂😂
@shadowpro4843
@shadowpro4843 5 жыл бұрын
Chabi next you
@aseldissanayake409
@aseldissanayake409 5 жыл бұрын
ko ban my hub ge comment 1k
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
Congratulations Lion boi 😍♥️
@theinspiredone12
@theinspiredone12 3 жыл бұрын
මාවත් Subscribed කරන්න
@gamingboy4829
@gamingboy4829 3 жыл бұрын
Super කලු
@nadithrasanga
@nadithrasanga 29 күн бұрын
kaluuu.....❤️‍🔥❤️‍🔥❤️‍🔥
@priyangikasenanayake3219
@priyangikasenanayake3219 5 жыл бұрын
ඉරිසියාවක් නැති,පන්ඩිත කමක් නැති,තරහක් නැති එකම කෙනා chanux bro.. Good work chanux.. එල lionkolloo.
@dvlog806
@dvlog806 5 жыл бұрын
ලංකාවේ ගේම් වලට තැනක් දුන්න උබ එක්ක අපි හැමදාම ඉන්නවා සහෝදරයා
@thaveeshasathsindu3982
@thaveeshasathsindu3982 5 жыл бұрын
Spiri aya mama oyaga fankanak
@leonthegamer8402
@leonthegamer8402 3 жыл бұрын
That’s right lion ela
@chandikaranaweera1344
@chandikaranaweera1344 5 жыл бұрын
මං ආසම youtubers ලා දෙන්නා පට්ට හිත හොද උන් දෙන්නා❤️..
@slmonstertech197
@slmonstertech197 5 жыл бұрын
eka aththa
@ramoddyamendis6791
@ramoddyamendis6791 4 жыл бұрын
Mamath
@newyork639
@newyork639 2 жыл бұрын
Hmm eka aththaa
@Elitegamer112-b7y
@Elitegamer112-b7y 5 жыл бұрын
Chanux bro - 479k subs - 41 million views Lion kolla - 102k - 96 million views🤔🤔
@dusharinanayakkara2927
@dusharinanayakkara2927 3 жыл бұрын
😅
@ybnhas
@ybnhas 5 жыл бұрын
කිසිම ලොකු සීන් එකක් නැති නිහතමානි පොරවල් දෙකක්✌😍 සුබ පැතුම් Lion❤
@gaming_C4PTAIN
@gaming_C4PTAIN 2 жыл бұрын
Ybn❤️
@MadhawaDiaries
@MadhawaDiaries 5 жыл бұрын
එක වචනෙකවත් ලොකුකමක් ගෑවිලාවත් නෑ. පට්ට නිහතමානී කමක්.. හදවතින්ම සුභපතනවා..ලයන් අයියෙහ්
@furyfail
@furyfail 5 жыл бұрын
මොනා කිව්වත් ලයන් කැමරාව ඉස්සරහට ආවම ලැජ්ජාවෙං වගේ ඉන්නේ 🤭.... ජියවේවා දෙන්නටම ❤️
@dcgamerslk9966
@dcgamerslk9966 5 жыл бұрын
KZbin කලාවේ වඩියෙන්ම ආදරේ කරන චරිත දෙක ❤❤ 🇱🇰 LioN අයියට සුභ පතනවා 100k+ SUBers වෙනුවෙන්.🔥
@kingsenan8165
@kingsenan8165 5 жыл бұрын
ලංකාවෙ යූ ටියුබ් ලෙජන්ඩ්ස්ලා දෙන්නෙක් එකම වීඩියෝ එකක. නියමයි චනුක්ස් අයියෙ වෙල්ඩන්, සහ ලයන් හදවතින්ම සුභ පතනවා සහෝදරයා. හැමදාම ඉන්නව උඹත් එක්ක. ❤💯
@whitewolfSL
@whitewolfSL 5 жыл бұрын
ලයන්ට සප් එක දීපු එකනම් ෆට්ට වැඩක් ආ අපිත් දැන් ඔයාගෙ videos බලනවා❤😍😍
@Thrimaz
@Thrimaz 5 жыл бұрын
දැකපු නිහතමානීම youtuber කෙනෙක්... GOODLUCK sachitha අයියේ... ❤️
@hellknight241
@hellknight241 5 жыл бұрын
E sachitha kiyanne lion kollage atta namada bn
@uthpalanayanathara1871
@uthpalanayanathara1871 4 жыл бұрын
Thrimaz aththa namada
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
ඒ ලයන්ගෙ නම
@shathiralakdilu9301
@shathiralakdilu9301 5 жыл бұрын
අනිත් u tubers ලට උඩට යන්න හැමෝම අත දෙන්නෑ chanux.respect👌👌👊😄
@UDNiko
@UDNiko 5 жыл бұрын
Hhahahah blame me moreeeee :P :P
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
noob :D
@dilshanvlog3891
@dilshanvlog3891 3 жыл бұрын
Noob niko
@RickyKolla
@RickyKolla 3 жыл бұрын
Noob niko😁😁😁
@janithapramudika6554
@janithapramudika6554 2 жыл бұрын
"හදවතට දැනෙන ලංකාවෙ කොල්ලෙක්" ගැම්මක් තමයි ලයන් අයියා ❤️❤️👌
@sanduned9208
@sanduned9208 5 жыл бұрын
international gaming tournament එකක සිංහ කොඩ්ය දාපන් ලයන්💪💪.දෙන්නටම ආදරේයි බන්💕..
@digaboy9987
@digaboy9987 5 жыл бұрын
Video eka balanna kalin comment ekk danna hithuna mama balala thiyna youtube channel walin nihathamanima saralama pattama charithe thmi lion kiynne,kiynna wachana na mata me wage comment ekk kalin kisima youtuber kenkta danna hithila na me video eka phone eke notification bar eke wateddi amuthuma gemmak awa chanux thanx lionta me dena support ekata mama channel ekk hadanna asa hithuna eka hethuwak lion ewagema thwa godk aya innwa chanux bro oyath ekata aithi wedi dewal ona na mage ekama balaporoththuwa lionta lankawe youtube gaming side eka global wagema udata geniyanna puluwan wewa kiyla ehnm hemotama jaya!Next target 1M💪
@shehankottegoda2915
@shehankottegoda2915 5 жыл бұрын
Grate work chanux, lion kolla is a best gaming youtuber in sri Lanka, very good, talented, and genuine KZbin personality.. ❤🙏👌👍😀 congratulations lion for your achievement... again grate work chanux...
@MRSHUNTER
@MRSHUNTER 5 жыл бұрын
nice aiya
@shehanrashmika6147
@shehanrashmika6147 5 жыл бұрын
20:01 පට්ටම අවන්ක පොරක් thma lion...
@ironheart3660
@ironheart3660 5 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් හිඟා කන ලාමක පොරවල් මේවා බලලා හැදියල්ලා.. ආදරෙයි ලයන්.. චනුක්ස්❤️❤️
@subagya3176
@subagya3176 5 жыл бұрын
Gappiya wage කෙනෙක් තමා lion kolla kiyanne . ලංකාවේ youtube culture eke නිර්මාතෘ කෙනෙක් elama lion congrtz
@lahirusachintha92
@lahirusachintha92 5 жыл бұрын
නියමයි Chanux bro😍😍 Congrats #LionKolla 100k වලට💙💙 ඒකාලේ ඉදලම lion ගේ fan කෙනෙක් තමයි😍
@danielryan121
@danielryan121 5 жыл бұрын
ලයන් අයියා ❤My Hub Bro ❤ දෙන්නටම සුබ පැතුම් ❤❤❤
@sachithpriyashan251
@sachithpriyashan251 5 жыл бұрын
Congratulations both of you..... dennama amaruwen patan aran me thanata apu dennek....
@sanaatronic1999
@sanaatronic1999 5 жыл бұрын
හොද වැඩක්....මන් පලවෙනියට subscrib කලේ lion kolla
@RMT_CHAMIDU_YT
@RMT_CHAMIDU_YT 5 жыл бұрын
ලංකාවේ Game gahanne කල කන්නි කියලා හැමෝම කියන්නේ මටත් ඔනි තරම් කියලා තියේ එත් අද loin ඉන්න තැන දැක්කහාම පට්ට සතුටුයි 😍
@wishvaravi7785
@wishvaravi7785 5 жыл бұрын
Respect chanux bro💓ලංකාවෙ මම දැකපු නිහතමානීම you tuber කෙනෙක් LioN kolla කියන්නෙ
@rusirumihindu1783
@rusirumihindu1783 5 жыл бұрын
Lion❤️😍 ආදරේයී බ්‍රෝ
@manukanethsara5002
@manukanethsara5002 5 жыл бұрын
Congratulations lion kolla good luck
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 5 жыл бұрын
පට්ට අයියෙ මාත් ආසම චරිතයක් තමා 😍😍😍😍😍😍
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Patta aiye congratulations @Lion Kolla
@udithisuru9350
@udithisuru9350 5 жыл бұрын
Lion Kolla ge Fansla konata.....😍😍😀😐👏👏❤❤❤❤❤
@max_r8636
@max_r8636 5 жыл бұрын
ලංකාවේ ගේමස්ලට තැනක් දුන්නට චනුක්ස් පට්ට ඔයා මේක පට්ට දෙයක්😍😍😍
@sandaruperera8419
@sandaruperera8419 5 жыл бұрын
Congratulations ලයන්..!!! ලංකාවෙ ගේමිං වලට තැනක් දීපු මෙතෙක් දැකපු පට්ට නිහතමානී චරිතයක් ලයන්...‍යූ ටියුබ් එකේ ලංකාවෙ ලොකු තැනකට එන්න ඕනෙ චරිතයක්...ලයන්ව මෙහෙම ගෙන්නලා මේ කරපු දේ ගොඩක් වටිනවා..RESPECT CHANUX BRO..!!
@shenukaheshan8358
@shenukaheshan8358 5 жыл бұрын
Congratulations "lion kolla"
@මහියා-ඪ5ඩ
@මහියා-ඪ5ඩ 5 жыл бұрын
ඇත්තටම නිහතමානිම යූ ටියුබර් mr ලයන් ( මෙය මාගේ පෞද්ගලික අදහසක් පමනි )
@huaweibat1381
@huaweibat1381 5 жыл бұрын
Chanux respect you brother
@sanjanachandupa
@sanjanachandupa 5 жыл бұрын
Lion kolla ගෙ කටහඩ පොඩි එකෙක් වගේ ඒ හින්දමයි බලන්නෙ 😘😘😘
@harshawijerathne19
@harshawijerathne19 3 жыл бұрын
We Are Proud Of You Lion KoLLA..🇱🇰❤️ You Are The Gaming Legend Of Sri Lanka ForEver..RESPECT💪😍🇱🇰
@darshana573
@darshana573 5 жыл бұрын
Game ගැන වැඩිය දන්නේ නැති උනාට.අද ඉදන් Games ගැන inspire වුණා....Congratulations Lion අයියා ....අද ඉදන් ඔයත් ඉන්නවා ...
@chamathpadmakumara3852
@chamathpadmakumara3852 5 жыл бұрын
හොඳ හදවතක් නැතුව ඔච්චර දුර එන්න බෑ... උබලා දෙන්නටම හොඳ හදවතක් තියනවා... 💗💗💗... Respect Both of you 😎😋🤗
@SUDESH369
@SUDESH369 5 жыл бұрын
සතුටුයි බන් උබලා මෙහේම එකිනෙකාට උදවු කරන් ඉන්නවා දැක්කාම ...ඉස්සරහාට යද්දි කකුලේන් අදින කැපිලි දාන උන් මෙවා බලලා තෙරුම් ගනින් අපි ලොකේ දිනන්න අපි ඔක්කොම එකිනෙකට උදවු කරන් ජිවත් උනොත් ලොකේම දිනන්න පුලුවන් 😍
@vimukthisagara9666
@vimukthisagara9666 5 жыл бұрын
ආඩම්බරයි අපේ Lion ගැන! ඉස්සර මම ඔහුගේ fan කෙනෙක්. දැන් fan කෙනෙක් සහ යාලුවෙක්. පට්ට proud.
@niko73839
@niko73839 4 жыл бұрын
Lion kollage chanal eka hak උනේ කොහොමද😭😭😭
@dragonkollagaming319
@dragonkollagaming319 3 жыл бұрын
මොනාද යකෝ කියන්නෙ . හීනෙකින්වත් එහෙම හිතන්න එපා
@D3V1L_3
@D3V1L_3 5 жыл бұрын
ලංකාවෙ වැඩ්ඩොන්ට තැනක් දෙන ඔයාට ගොඩාක් පිං අයියේ 😘 ツ
@අර්ජුනඩීවිජේරත්න
@අර්ජුනඩීවිජේරත්න 5 жыл бұрын
ලංකාවෙ ෆට්ටම ගේමින් චැනල් එක🌺❤️ සතුටුයි❤️😎 My Hub , chabi , jonty , niko , maniya❤️😎 සෙට් එකත් ලක්ෂෙ ගහමු ඉක්මනට❤️😎 good luck❤️😎🌺
@eshanshan7482
@eshanshan7482 5 жыл бұрын
Maniyata amarui bn...u lankawe mol athal dena gdkk un chora karanawane...bn...e nisa sub na bn...duka thamai
@අර්ජුනඩීවිජේරත්න
@අර්ජුනඩීවිජේරත්න 5 жыл бұрын
@@eshanshan7482 ඔව් ඒකනම් ඇත්ත තමා😂😂 ඒත් වූ ඉන්ග්ලිශ් කන්ටේන්ට් හදනව කිවුවවේ. එතකොට සෙට් වෙයි😎❤️
@eshanshan7482
@eshanshan7482 5 жыл бұрын
@@අර්ජුනඩීවිජේරත්න ehema wenna kiyala prarthana karamu...🙏🙏uth ela kollek...maniya...
@jaguargames861
@jaguargames861 5 жыл бұрын
@@eshanshan7482 aniwa much love pie fm
@eshanshan7482
@eshanshan7482 5 жыл бұрын
@@jaguargames861 🙌🙌ekenma....
@tharindux
@tharindux 5 жыл бұрын
Gaming වලින් පට්ටම ආස චරිතයක්. Good luck මචන්. දිගටම Gameplay ගේන්න. ලක්ශෙට සුභ පැතුම්
@sltiger9565
@sltiger9565 5 жыл бұрын
ලන්කාවෙ ගේම් ගැන තියෙන අදහස වෙනස් කරන කොල්ලෙක් congratulations ලයන්❤️
@sharadhMOV
@sharadhMOV 5 жыл бұрын
😍😍❤️
@minininja1065
@minininja1065 5 жыл бұрын
" 8:25 මුන්දන්නව පොර කවුද කියල" ලු කියල SAY ChAbHi for LION
@jlakwin4880
@jlakwin4880 4 жыл бұрын
Jonty sl
@Premo-ch
@Premo-ch 5 жыл бұрын
LioN KoLLA, Hadawathata Danena KolleK (helakuru nam na eken ma thada ft)
@knightrider7623
@knightrider7623 5 жыл бұрын
Chanux වගේම නිහතමානීම youtuber කෙනෙක් තමා lion kolla.Good luck.ඉස්සරහාටම යමු.
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
ලයන් අයියා පට්ට නිහතමානී කොල්ලෙක්. ඔයාට ජය.. Chanux❤ Maniya❤ ChAbhi❤ ආදරෙයි
@pamithajayawardana9542
@pamithajayawardana9542 5 жыл бұрын
ආසම චරිත දෙකක්❤️ Congratulations lion kolla❤️ Chanux bro😍
@mr.gustavo4561
@mr.gustavo4561 5 жыл бұрын
මම දැක්ක නිහතමානී youtuber කෙනෙක්❤️❤️❤️
@supunpriyasad7791
@supunpriyasad7791 5 жыл бұрын
KZbin එකෙ දැකපු නිහතමානීම චරිත දෙකක් 👍👍 #chanuxbro #lionkolla සු‍භපැතුම් දෙන්නට ම
@chanelno2491
@chanelno2491 4 жыл бұрын
Filmoro 9, Adobe premier pro වගේ එකකින් video editing එකක් stuck නොවී කර ගන්න PC එකක් build කරගන්න ඕන. මොන වගේ දේවල් ටිකක් ඕන වෙවිද?(hard එක, Ram එක, etc.)
@delon2223
@delon2223 4 жыл бұрын
මම කැමතිම නිහතමානී පුද්ගලයෙක් තමා lion kolla කියන්නෙ. දෙවල් හන්ගන්නෙ නෑ. දන්න දේ කියලා දෙනවා. ඒකයි මිනිස්සු lion kolla ට කැමති. 🤜🤛
@pathumfernando9298
@pathumfernando9298 4 жыл бұрын
එදා එහෙම හිටිය එකාට අද උන දේ.බලු වැඩ යකෝ ඒවා.😭
@HashenGunathilake
@HashenGunathilake 5 жыл бұрын
Great work Chanux...!!!🇱🇰💪 And Wish you the best Lion Kolla..💪🇱🇰🎉🎊
@pubuduchanna1736
@pubuduchanna1736 5 жыл бұрын
පොළොවේ පය ගහලා ඉන්න පට්ට කොල්ලෙක් ලයන් උඹ! ජය වේවා! ❤️
@shamiya3d
@shamiya3d 5 жыл бұрын
එක තප්පරයක්වත් skip නොකර බලන KZbin එකේ එකම gaming channel එක... ❤️❤️❤️ ලක්ෂෙට සුභ පැතුම් lion kolla. ❤️❤️❤️
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
mul music tika linkin park cheasterwa matak una 😊 supiri❤
@OutdoorBro
@OutdoorBro 5 жыл бұрын
ලයන් කොල්ලයි චනුක්ස් අයියයි තමා යූ ටියුබර්ස්ගෙන් හිතට වැදුනු කොල්ලො දෙන්නෙක්❤️
@goldensl3935
@goldensl3935 5 жыл бұрын
Sri Lankan gaming you tube king lion kolla
@chamodbanuka6669
@chamodbanuka6669 5 жыл бұрын
ලොකුකම් නැති නිහතමානී අවංක ලංකාවට වේනසක් අලුත් වැඩක් කරපු youtubars දෙන්නා congratulations lion කොල්ලා
@yourbiggestfan9008
@yourbiggestfan9008 5 жыл бұрын
පොඩි තැන ඉඳං මහන්සියෙන් මෙච්චර තැනකට ආපු උඹ ගැන හදවතින්ම සතුටුයි අයියෙ...අන්තිමට ඔයා ඔයාවම අනික් අයට inspiration එකක් කලා
@SLJaniYa
@SLJaniYa 5 жыл бұрын
suba pethum lion kolla chanux bro 500K danna thawa tikai
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 5 жыл бұрын
suba pathum lion kollo 100k subs walata chanux bro niyamai shayogayata 👍🏿👍🏿👍🏿👍🏿
@slloop4694
@slloop4694 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නැති video එකක්.
@rizzler399
@rizzler399 4 жыл бұрын
Wow really inspiring vid chanux bro thank you ❤️ Lion your a real gaming legend 👍✌️❤️
@sadunakashbandara544
@sadunakashbandara544 5 жыл бұрын
අවුරුදු 5 දැනට youtube පාවිච්චි කරනව චනුක්ස් ,කුප්පසිනමා ,රැට්‍ටා, වස්ති හතරදෙනා විතරයි සබ් කරල තියෙන්නෙ ඒ බොක්කටම වැදුන 4 අද ඉදන් ඒක 5 වෙනව ඒ ලයන් එක්ක 😍😍😍😍
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
මං හිතන්නේ ඒ කුහකකම 😁 සබ් එකක් දිලා සප් එක දීපන් අනිත් උන්ටත් ගොන් ආතල් උන්ට නේමේ වැඩක් කරන උන්ට 😃
@pravilmanujaya1671
@pravilmanujaya1671 5 жыл бұрын
SuperB දෙන්නටම ජය...👌👌👌
@kyloren8975
@kyloren8975 5 жыл бұрын
මගේ කැමතිම KZbinrsලා දෙන්නා තමයි අයියලා දෙන්නා And Good Luck Both Of You Chanux Bro And Lion Kolla 😘😘😍😍🙏🏻🙏🏻
@GMHshow
@GMHshow 5 жыл бұрын
Chanux bro ඔයානම් කිසිම කුහකකමක් ,ඉරිසියාවක් නැති නිහතමානී කොල්ලෙක් kiyala wadak na supiri ලයන් කොල්ලාත් එල congradhulation
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
*LION* kollaaaaaaa.......
@nimzayt7020
@nimzayt7020 2 жыл бұрын
08:40 🤣🤣 maniyat innawa
@mr.sindaa
@mr.sindaa 5 жыл бұрын
First like eka magen chanux ayye 😀 👍
@mr.sindaa
@mr.sindaa 5 жыл бұрын
Superb 😊
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
ලයන් පට්ට චරිතේ ....ඇයි අපේ මයිහබ් බ්‍රෝ දෙන්නටම සුබ පැතුම් !
@sldinith355
@sldinith355 3 жыл бұрын
chanux i3 2gen machine ekak hadanna aduma keyak yaida
@abiya9777
@abiya9777 5 жыл бұрын
Real legends in my life♥👌🔥 congrats both of you guys 🍾♥
@infinity-764
@infinity-764 5 жыл бұрын
Chanux bro oya wage hadawathinma wada karana kollo Inna eka godak watinawa👍💓💓
@sesanduthewmith5925
@sesanduthewmith5925 4 жыл бұрын
2020 ත් බලන් උන් කෝ😁😁
@dedunupushpakumari4909
@dedunupushpakumari4909 3 жыл бұрын
Ubalage amma 🖕🖕🖕🖕🖕🖕🖕🖕
@sahanaccess4579
@sahanaccess4579 5 жыл бұрын
Niyamai chanux bro😊😊😍
@shehavlogs3075
@shehavlogs3075 5 жыл бұрын
Respect chanux bro❤️
@shehanrashmika6147
@shehanrashmika6147 5 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමා...
@KWImpressions
@KWImpressions 5 жыл бұрын
අයියල දෙන්නගෙ කොලැබ් එක පට්ට මැචින් බන් ❤️
@RuwansBro
@RuwansBro 5 жыл бұрын
Chanux Bro 😍 Lion kolla 😍
@matheeshaweerasundara2252
@matheeshaweerasundara2252 5 жыл бұрын
Lion කොල්ලා i chanux broi PUBG duo එකක gameplay එකක් ඕනේ...
@buddhimalith7516
@buddhimalith7516 5 жыл бұрын
LionKolla Congratulations Bro.... KZbin එකේ ඉන්න නිහතමානී ම KZbinr කෙනෙක් ❤️
@wolfy933
@wolfy933 5 жыл бұрын
යකෝ මේ වගේ වීඩියෝ වලටත් අන්ලයික් දාන කුහකයෝ ඉන්නවද..🤬
@kasunaruna5646
@kasunaruna5646 3 жыл бұрын
Ubane
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
*api hamadama chanux aiye Oyata adarei ane*
@ashenkavinda9013
@ashenkavinda9013 5 жыл бұрын
First coment ekah broo
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
athtama godak nihathamani telanted charitha dekak...niyamai jaya wewa dennatama ....dennama godak asa you tubes la dennek....
@GENZLK69
@GENZLK69 5 жыл бұрын
Apema sinhayek ;LION KOLLA
@chanakalakshan3306
@chanakalakshan3306 5 жыл бұрын
සුපිරි වැඩිඩෝ දෙන්නෙක්...පොඩියට අැවිල්ලා ලංකාව අැල්ලුවා..💜💪💪💪💜💜
Chanux Bro 100 000 Subscribers Story - Sinhala Sri lanka
9:18
Chanux Bro
Рет қаралды 264 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 8 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 895 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
I bought every Xbox EVER!
21:44
Mrwhosetheboss
Рет қаралды 12 МЛН
Chabhiගෙ ගෙදර ගියෝ
5:58
myHub LK
Рет қаралды 139 М.
e Sports Explained in Sinhala
14:20
Chanux Bro
Рет қаралды 61 М.