Online පංතිවලට තියෙන දෙයින් වැඩක් ගන්න - ගුරුවරුන්ට වැදගත්ම වීඩියෝවකි

  Рет қаралды 88,930

Chanux Bro

Chanux Bro

Күн бұрын

Best Online Teaching Tips for Teachers in Sri Lanka. how to teach online with your phone or laptop. sinhala tutorial by Chanux Bro. තියෙන Phone එකෙන් ඔන්ලයින් උගන්වන්නේ කොහොමද. පරිගණකයකින් ඔන්ලයින් පංති පවත්වන්න හොදම විදිය.
-
Phone Stand with Light s.click.aliexp...
Phone Mono Pod s.click.aliexp...
Phone Stand s.click.aliexp...
Flexible Stand s.click.aliexp...
Mic s.click.aliexp...
USB WEB Camera s.click.aliexp...
Video Light s.click.aliexp...
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 525
@ChanuxBro
@ChanuxBro 3 жыл бұрын
Phone Stand, Mic , Light ඔක්කෝම ලින්ක්ස් ඔන්න මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඔයාගේ ගුරුවරුන්ට, යාලුවන්ට බලන්න මේ වීඩියෝ එක අනිවා share කරමු.
@kavinujayasinghe4466
@kavinujayasinghe4466 3 жыл бұрын
normalliy podi teachers lata e kiyanne school teachers la wenuwen chanux ayye me link eke thiyena dewal highly priced ewane e nisa wena method ekk balamu neda>>>>>>
@venuratechbrosl
@venuratechbrosl 3 жыл бұрын
යුතුකම ඉටුකලෙමි.share,like & comment කර ඇත.
@sinhalatechwithsadu1197
@sinhalatechwithsadu1197 3 жыл бұрын
hart ekak onee
@stk4
@stk4 3 жыл бұрын
ඒකනං ගොඩක් වටිනවා අයියේ ❤✅
@r.b.n3337
@r.b.n3337 3 жыл бұрын
මේව මේ දවස් වල ගෙන්නුවොත් ගෙන්නවද
@vidohansa
@vidohansa 3 жыл бұрын
දැන් හැමදාම දවස පටන් ගන්⁣නෙ Chanux අයියගේ Video එකකින්.....🐧 Good Morning Guys....💠
@slknowlagecenter7016
@slknowlagecenter7016 3 жыл бұрын
Chanux මාමේ මම ඔයාගේ ඔක්කම videos බලනවා😃😃😃😁😘😘👍👍👍 School group වලටත් share කරා☺😚😉
@sadeeshathejan6090
@sadeeshathejan6090 3 жыл бұрын
Mama ammoh ek
@TSGHitzMusic
@TSGHitzMusic 3 жыл бұрын
උදේ පාන්දරම මේ වගේ Fresh ප්‍රබෝධමත් වීඩියෝ එකක් බැලුවම දවසම හොදයි.Geek Channel වල රජ්ජුරුවෝ Chanux තමයි.🤩🤩🤩
@sltechgamer1594
@sltechgamer1594 3 жыл бұрын
මොකක්ද geek කියන්නේ🤔🤔🤔🤔🤔🤔🤔
@sritubetv
@sritubetv 3 жыл бұрын
ගොඩක් වැදගත් වුණා චනුක්ස් අයියෙ 😍😍 මං මගේ ගුරුවරුන්ට මේ video එක share කලා.
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
Chanux අයියේ youtube live එකක් එන්නකෝ 🙂
@Chaviya
@Chaviya 3 жыл бұрын
palayan bn yanna
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
@@Chaviya ඇයි 🙂
@බලවත්ගමමහාවිද්යාලය
@බලවත්ගමමහාවිද්යාලය 3 жыл бұрын
,ඔයත් ගුරුවරයෙක් තමා ලංකාවටම උගන්වන ස්තූතියි පුතා
@dinujaya_isuru
@dinujaya_isuru 3 жыл бұрын
Pc එකෙන් online ක්ලාස් යන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න
@sinhalaapppodda8995
@sinhalaapppodda8995 3 жыл бұрын
Ape patthet ennako.....pin 🙏🙏🙏
@sinhalaapppodda8995
@sinhalaapppodda8995 3 жыл бұрын
@NN BRO onna mm subscribe kra. Ape patteth enna
@sinhalaapppodda8995
@sinhalaapppodda8995 3 жыл бұрын
Tnx
@VishwaTechSL
@VishwaTechSL 3 жыл бұрын
අපිට ගෙදරම tripod එකක් හදන්න පුලුවන්
@suranjihewa3977
@suranjihewa3977 3 жыл бұрын
Kohomada
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි දරුවො. මාත් online මේ දවස්වල උගන්වන්නෙ. ගොඩක් ප්‍රයෝජනවත්. තෙරුවන් සරණයි
@kanish.8300
@kanish.8300 3 жыл бұрын
Chanux bro නම් නියමයී.......... 👍
@kanish.8300
@kanish.8300 3 жыл бұрын
හරි sub කරා.... 👍👍
@shanthushara4096
@shanthushara4096 3 жыл бұрын
Godak වටින video ekk . Really appreciate your effort sir.♥️✌️
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
මෙකනම් මාරම වටිනවා ..superb 🔥🔥🔥
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
ඔන්ලයින් වෙලා දැන් මගේ දවසම කියන සෙට් එක😉❤️❤️❤️
@tharindunawod69
@tharindunawod69 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥උදෙන්ම.....තේ එකක් බිස්කට් එකක් 😃😃😃
@club_trzders
@club_trzders 3 жыл бұрын
Mawath subscribe karannako
@slsudil72
@slsudil72 3 жыл бұрын
chanux අයියේ ඔයත් ඔන්ලයින් පන්ති යනව ද? 😅😅😅😅😅😆😆
@SadilaM
@SadilaM 3 жыл бұрын
Ara pitipasse thiyenne dream desk eka neda?🤩
@sadakelumekanayaka8949
@sadakelumekanayaka8949 3 жыл бұрын
අයියේ apee pc wala gallery view එකෙන් උපරිම 25y ne බලන්න පුලුවන්
@sanithudulmeth7136
@sanithudulmeth7136 3 жыл бұрын
mageth
@imeshdilshan9721
@imeshdilshan9721 3 жыл бұрын
49 නෑ?
@sanithudulmeth7136
@sanithudulmeth7136 3 жыл бұрын
@@imeshdilshan9721 OW ayi dan naha
@sanithudulmeth7136
@sanithudulmeth7136 3 жыл бұрын
@NN BRO mamada nathnam imesh da
@imeshdilshan9721
@imeshdilshan9721 3 жыл бұрын
@@sanithudulmeth7136 mata thinawane.. me danuth zoom eke hitiye
@රසිදුසන්දීප
@රසිදුසන්දීප 3 жыл бұрын
chanux ayiye බලන්න ඔයා කලින් දාපු ගිටාර් ගහන එව ඒත් ඔයා දැන් ලොකු සල්ලි කරයෙක් සුබගමන් අයියෙ මාත් දවසක ඔයා වගෙ වෙන්න කැමති ඔයා හිතන්නැති මන් ලොකු එක්කෙනෙක් කියල ඒ උනට මට තාම වයස 12 මාත් කවද හරි ඔය වගෙ වෙනවමයි අයියෙ සුබ ගමන් අයියෙ ඔහොම කරගෙන යන්න you toub චැනල් එක බායි අයියෙ
@dinujaya_isuru
@dinujaya_isuru 3 жыл бұрын
මන් daraz eken ඔය පොඩි phon stand ekak ගෙන්නුව ගෙනල්ල දිග ඇරිය විතරයි කඩල ගියා ඒක නම් වැඩක් නෑ
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ow oke ohoma thami
@VishwaTechSL
@VishwaTechSL 3 жыл бұрын
Oyata puluwan gedaradima tripod ekak hadanna
@dinujaya_isuru
@dinujaya_isuru 3 жыл бұрын
@@slrapterstudio2173 හ්ම්
@dinujaya_isuru
@dinujaya_isuru 3 жыл бұрын
@@VishwaTechSL කොහොමද
@nalanisenarathna7514
@nalanisenarathna7514 3 жыл бұрын
Daraz එකනේ ඒකයී 🤣🤣
@everything-හැමදේමt99
@everything-හැමදේමt99 3 жыл бұрын
වැදගත් දෙයක් චනු අයිය ❤️
@chamanthadewsith891
@chamanthadewsith891 3 жыл бұрын
Me inne aththama Ishara aiyyada
@poornaamarakoon7905
@poornaamarakoon7905 3 жыл бұрын
හැමදාම උදේම ♥
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
අපි Online Class නොකළාට අපි ගත්ත අත්දැකීම් කොහොමද Online class කරන්නේ, මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද, Online class එක අතරතුරේදී ලැබෙන අභියෝග සහ ඒවාට අපි සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව මෙම Video එකෙන් අපිට කියලා දුන්නා Chanux Bro. Thank you Aiya!
@xprosl
@xprosl 3 жыл бұрын
💜Chanux bro💜 oya කියන තාලෙට මම තව පොඩ්ඩෙන් අමතක වෙලා ආයෙත් පාරක් Subscribe botton eka click කරනවා. 😍😍👍
@movindumayadunna
@movindumayadunna 3 жыл бұрын
Thank you very much for your help with regarding setting up online classes. This will be very helpful to all the teachers who try to do their best to teach and destribute their knowledge with students. As they are trying so hard to do their best even they face tons of problems, i feel that this will definietly give them a little bit of comfort in these pandemic days. Tha ks again Chanux! You really do a great job.💯👌 Keep it up!🤟💫
@SLSajika
@SLSajika 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ හැමදා බලනවා අයියේ 😘
@ruwansagara8780
@ruwansagara8780 3 жыл бұрын
chanux තමයි vadda
@chanurulz7469
@chanurulz7469 3 жыл бұрын
Chanux ayye ඔයා මේක දකීද දන්නේ නෑ . මම කැමති ලයිව් එකක් දෙන්න .ඒත් මට තියෙන්නේ nova 7i akak . ඒකේන් youtube live එකක් දෙන්න මම දන්නේ නෑ . මට පොඩ්ඩක් කියල දෙන්න බැරිද අයියේ ඒක ලොකු උදවුවක්.
@dubbedtoon6098
@dubbedtoon6098 3 жыл бұрын
chanux 2019 ye genamu smook test eka vage video thava one.evage video godak vatinawa.
@all.abt.rd_15
@all.abt.rd_15 3 жыл бұрын
Signal තමයි ප්‍රශ්නේ signal නෑ කියන්නේ කොච්චර හොද camera තිබ්බත් බොදයි 😭😪😪😢
@dasanthaprabath9675
@dasanthaprabath9675 3 жыл бұрын
ගුරුවරැන්ට facebook එකේ online class වලට advertisements දාන විදිහ ගැන video එකක් දාන්න. Please
@xprosl
@xprosl 3 жыл бұрын
Ow
@englishisoxygen287
@englishisoxygen287 6 ай бұрын
හරිම වටිනවා දක්ෂ ඒත් තාක්ෂණය නොදන්නා ඇත්තන්ට
@slandroiderstech740
@slandroiderstech740 3 жыл бұрын
ගුරුවරුන්ට හා දෙමාපියන් ට මේ video එක share නොකරපු කට්ටිය මේ කොනට ...
@ravibroo3223
@ravibroo3223 3 жыл бұрын
Chanux broට ආදරේ අය කෝ
@everythingoronething871
@everythingoronething871 3 жыл бұрын
අය්යා samsung laptops ගැන video එකක් කරන්නකෝ pls.
@TechStip
@TechStip 3 жыл бұрын
❤️ super chanux My I lover You Tube chanel Super qualitey Proudction Super 👌
@danikanadun4884
@danikanadun4884 3 жыл бұрын
Patta ❤️
@nethsitht
@nethsitht 3 жыл бұрын
මේක Share කරපු මන් වගේ උන් ගැම්මෙන් Like එකක් දාමු...🤘🤘🤘
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අයියේ toyota land cruiser sahara එක ගැන වීඩියෝ එකක් කරන්න කෝ 👍👍👍
@TMSLK
@TMSLK 3 жыл бұрын
Harte ekak dunnata oyage harte eka nathiwennane ♥️
@SLSajika
@SLSajika 2 жыл бұрын
මමත් දවසක ඔය අයියා ඉන්න තැනට එනවා අයියේ 😁
@nuwanbanagodaarachchi7616
@nuwanbanagodaarachchi7616 3 жыл бұрын
Zoom meeting වල හැමෝගෙම camera ටික host ට on කරන්න පුලුවන් option එකක් නැද්ද
@manoshwijerathna6747
@manoshwijerathna6747 3 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ, ෆෝන් එක පාවිච්චි කරල පැයක් වගේ ක්ලාස් එක කරගෙන යනකොට ෆෝන් එක ඕවර් හීට් වෙනවා, ඒ error මැසේජ් එකත් එක්ක කැම් එක stop වෙනවා. ෆෝන් එක galaxy M21 . ඉතාම මෑතක ගත්තෙ, ෆෝන් එකේ දෝශයක් එන්න තරම් කාලයක් නෑ.
@91fasoon32
@91fasoon32 2 жыл бұрын
ගොඩක් සාර්ථකයි
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
සරල වටින වීඩියෝ එකක්...❤️
@secretguy9233
@secretguy9233 3 жыл бұрын
First Comment eka magen wenna one me paara nam 🔥😎
@club_trzders
@club_trzders 3 жыл бұрын
Mawath subscribe karannako
@rashanmaleesha3290
@rashanmaleesha3290 3 жыл бұрын
අදත් video එක බල බලා තේ එකකුය් බිස්කටුය් කෑවා..😄❤️
@slmusic8618
@slmusic8618 3 жыл бұрын
Chanux ayye rgb computer ,rgb light,jbl wage dewal gana poddi video ekak karanna puluwan da
@anusha1479
@anusha1479 3 жыл бұрын
අපේ IT සර්ට එහෙම ඔය වීඩියො එක දැම්මොත් බැනුම් අහලා නෝන්ඩි වෙන්න වෙනවා. එයා කියන්නේ එයාට ඕව කියන්න ඕන නැහැ කියලා
@MGT02
@MGT02 3 жыл бұрын
Sira bn ape sirlata yauwoth okama thamai 😅😅
@naduyt2767
@naduyt2767 3 ай бұрын
එහෙම වෙන්න එපෑ මොකද ඒ සගෙ ස්බ්ජෙට්ටෙක ඒ ස නොදන්නව වෙන්න බෑනෙ😂😂😂😂
@nimeshkalhara2955
@nimeshkalhara2955 3 жыл бұрын
Chanux නියම වීඩියෝ එකක් superb
@faicreation
@faicreation 3 жыл бұрын
Supperb bro 🔥
@MrRandika
@MrRandika 3 жыл бұрын
04:00 මගේ මේකක් තිබුන ෆෝන් එක පිටින්ම උඩින් කඩාගෙන බිමට වැටුණා මේක ගන්න එපා !
@jeewananimesh8191
@jeewananimesh8191 3 жыл бұрын
Thank you Ayiye බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න අයියේ
@dilhaniweerakoon2848
@dilhaniweerakoon2848 3 жыл бұрын
ලැප්ටොප් එකේ power point වලින් online class කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ Chanuks අයියේ
@slfoodproductionandtechnol2767
@slfoodproductionandtechnol2767 3 жыл бұрын
Chanux bro Wifi indoor camera laptop එකකට connect කරලා zoom වලට use කරන්නේ කොහොමද?
@januthkumarasinghe2721
@januthkumarasinghe2721 3 жыл бұрын
Thank you Chanux අයියේ !
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
chanux hamadama denne watina vedios...
@nagatouzumaki2572
@nagatouzumaki2572 3 жыл бұрын
Chanux අයියෙ, රටේ තියෙන වාතාවරණයත් එක්ක දැන් ගොඩක් දෙනෙක්ට රස්සාවක් කරගන්න බෑ. රටේ ආර්තිකයත් එක්ක ගම්බුවෙන ගානත් මදි. අත්තර්ජාලයේ ඕනෑතරම් online jobs තියෙනවා ලංකාවේ සහ පිටරට. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්ජාලයෙන් මුදල් හම්බකරන රැකියාවක් කරන්න යනවා කියන්නෙ අපි කවදාවත් දැකලා නැති, physical අපිට පේන්නෙ නැති company එකක් හෝ පුද්ගලයෙක් සදහානෙ. අපි කොහොමද ඒ business ඇත්තක්ද බොරුවක්ද කියලා අදුනගන්නේ? ඒ වගේ වංචනික යන්ට අසු වුනානම් ඒවාට ගන්න ක්‍රීයාමාර්ග පිළිබදව video එකක් කරන්නකො. ස්තූතී.
@NadeeraSampath-nr1jg
@NadeeraSampath-nr1jg 3 жыл бұрын
ආපු ගමන් මේ් අ⁣ාවේ
@chamidulakshan843
@chamidulakshan843 3 жыл бұрын
Gm aiye....adanam notifictoon apu gaman baluwa....guruwqrunta niyama wideo ekak wagema matat marama watinawa aiye....tnx oyata hamadama
@maheshaperera
@maheshaperera 3 жыл бұрын
Useful video, Thanks Chanux!
@creativethinker6949
@creativethinker6949 3 жыл бұрын
Chanux මට දැනගන්න ඕනේ මම ළඟ තියෙන graphic tablet එක පාවිච්චි කරලා මම ලියන සමන්න්‍ය අකුරු Fm bindumathi වගේ type front එකක්ට මාරු කරගන්න මොකක්හරි ඇප් එකක් ගැන වීඩියෝ ඒකක review එකක් ගෙන්න කෝ
@slmemehub8992
@slmemehub8992 3 жыл бұрын
Superb chanux aiyye
@hashinichathurangani4926
@hashinichathurangani4926 3 жыл бұрын
*ගොඩක් දේවල් දැන ගත්තා.ස්තූතියි*
@dklracadamy2593
@dklracadamy2593 3 жыл бұрын
Adath video eka godak watinawa
@buddhirasanjana6345
@buddhirasanjana6345 3 жыл бұрын
Chanux aiye Android 11 එකේ Android -> Data වල Folder එකක්වත් පෙන්නන්නේ නෑ.video එකක් දෙන්නකො
@vethumnethsara1287
@vethumnethsara1287 3 жыл бұрын
නියමයි 👍 chanux අයියේ
@Jesseey
@Jesseey 3 жыл бұрын
#විඩියෝ_එක_සුපිරි _______________________________________________________________██████ _______________██████████ _____________█████████████ ____________██████████████ __________█_█████████████ _______███_█████████████ ____██_█_███████████__██ __██_██__█████___________██ _███_█████████__________██ ██_██_█████████ ██_█_██████████ ██_██_████████ █_████__██████ █_████___█████ █_████__█████ █_█████___████ █_█████___████ ██_█████__████ _██_██████_████ ███ __██████_███ █████ __█████__██ █_█_████__█████_██ ██__████__█_████_██ ████_█__██████████ _█████__██████████ __███__████████████ █__██__█████████████ █____████████████████ █_______███████████████ █__________██████████████ █____________██████████████ █______________█████████████ █_______________████████████ █_______________███████████ . ___██████████████████ █_██████████████████ █__█████████████████ █__███████______██████ _██__█_██________███████ _██_██____________███████ _██_█_____________████████ __██________________███████ ██__________________███████ █____________________██████ █_____________________█████ █____________________███████ █____________________███████ █____________________█████__█████ █___________________█████████████ █____________________███ ______ ➳❜᭄⟺⃝සුපිරි විඩියෝ එක➳⟺❜᭄⟺⃝🌼➳⟺⃝බුදුසරනයි🌼➳❜᭄⟺⃝😊පරිස්සමින්🌼➳⟺⃝ඉන්න🙈 _______♥*♥*♥♥*♥*♥* ❤*❤*❤*❤*❤*❤*❤*❤ ❤*❤*❤*❤*❤*❤*❤*❤ ❤*❤*❤*❤*❤*❤*❤*❤ ❤*❤*❤*❤*❤*❤*❤*❤ ❤*❤*❤*❤*❤*❤*❤*❤ *** Love *** ❉ *.¸¸.*✳*.¸¸.*❄*.¸¸*❆ *.¸¸.*❄.¸¸.*✳*.¸¸.*❄*.¸¸*❆ ┊ . ┊ .*┊ .*┊ . .┊ . ┊.┊ . ┊ .*┊.┊ . ┊ මගේ සහයෝගය දුන්නා ඔයාට ❤ අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න🎀.....🙏🙏🙏 මගේ විඩියෝ එකක් බලලා සබ් එකක් දෙමු 🤩 #Music_Medura ★~★~★~★~★~★~★~×××× ‍💖~ 💖~ 💖~ 💖~ 💖~💖~ 💖 $ 🤩🤩🤩 $ 😂😂😂😂😂👀
@indurabimsara9480
@indurabimsara9480 3 жыл бұрын
Maru Chanux Bro.
@isurusrinath5829
@isurusrinath5829 3 жыл бұрын
පුලුවන් නම් Google Authenticater ඇප් එකේ විස්තරයක් ගේන්නකො අයියේ.දැන් ඒකේ 2FA Code එක දුන්නට වැඩ කරන්නෙ නෑ.ඒක හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් ගේන්නකො.වටිනවා ඒක
@TharushaPavan
@TharushaPavan 3 жыл бұрын
Online claz eke inna gaman aave 😀🤣
@lifeofart3189
@lifeofart3189 3 жыл бұрын
Chanux aie phone eka web cam ekak karanna vidio ekak hadannako
@Devilcar740
@Devilcar740 3 жыл бұрын
සුපිරි
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
සුපිරි..🙏
@_sl_cute7444
@_sl_cute7444 3 жыл бұрын
PHONIX OS THUNDER 4.4 aiye menna meka gana gennako ilaga video eken
@armycadetplatoonofst.johns777
@armycadetplatoonofst.johns777 3 жыл бұрын
External mic eka use karala apita lap eke speaker eka use karanna barida Combo port ekata mic eka gahuwahama ayye Speaker eka wada nane
@hasindumalshan5159
@hasindumalshan5159 3 жыл бұрын
Thanks chanux අයියේ...❤❤❤❤
@shagyyff7225
@shagyyff7225 3 жыл бұрын
Chanux bro ta ❤ un ko
@sanukabritonperera
@sanukabritonperera 3 жыл бұрын
Aiya Your great informer and Thank u for inform us
@bavinduyalagala392
@bavinduyalagala392 3 жыл бұрын
👍
@jayanthakumara2457
@jayanthakumara2457 3 жыл бұрын
පට්ට ඈ
@yonal_dasun
@yonal_dasun 3 жыл бұрын
අයියේ මගේ pc එකේ external web cam එක ඉර එළියට රතු පාටට පේනවා.ඇයි ඒ ? On කරන්න විදිහක් නෑ 😥😥
@ashinkaabeysundara2136
@ashinkaabeysundara2136 3 жыл бұрын
Apple 7+ 2021 ek gana video ekk dnnko
@fashiongirl2k23
@fashiongirl2k23 Жыл бұрын
Voise එකත් එක්ක Record kalata pàsse wate පිටේ අනවශ්‍ය සද්ද ඉවත් කරලා අපි video ekata කියන දේ විතරක් ඉතිරි වෙන widihata record kranna ක්‍රමයක් tiyenawa da dr
@themusic-f9i
@themusic-f9i 3 жыл бұрын
iskole group ekt damma❤
@danumsewana6284
@danumsewana6284 3 жыл бұрын
Supiri chanux aiye...👍❤️❤️❤️
@keerthiegodage4343
@keerthiegodage4343 3 жыл бұрын
The sound of the ceiling fan comes out very disturbingly. Any solution?
@dushyanthajananath6093
@dushyanthajananath6093 3 жыл бұрын
Use a noise cansellation microphone.
@pgsunil6787
@pgsunil6787 3 жыл бұрын
Ayage akuru ලස්සනයි
@visulasesitha1194
@visulasesitha1194 3 жыл бұрын
superb chanux ayye....
@s.p.d.m.francis3291
@s.p.d.m.francis3291 3 жыл бұрын
Oya nam niyamai.thanks bro
@ddswageesha6185
@ddswageesha6185 3 жыл бұрын
අයියේ eතක්සලාව හරහා ගුරුවරුන්ට නොමිලේ පන්ති කරන්න පුලුවන්ද එක කරන්නේ කොහොමද
@rachiravidushan8563
@rachiravidushan8563 4 ай бұрын
Phone eke tiyena cameraa eka set karanna baida laptop ekata ethakota webcam one wenne nane phone cam quality hinda
@bandara0718859
@bandara0718859 3 жыл бұрын
lap aka cam akan video aka anith paththata penne..aka hadaganne kohomada? board aka liyana akuru anithpaththata panne.?
@mypen-if2jc
@mypen-if2jc 3 жыл бұрын
Good job bro tks so much
@thilakchandrasiri2719
@thilakchandrasiri2719 3 жыл бұрын
බොහොම ස්තුතියි
@ExclusiveTechniques
@ExclusiveTechniques 3 жыл бұрын
ගොඩක් දෙනා comment කරන්නේ like බලාගෙන කියන අය කෝ බලන්න 👇😉
@dilshanviraj82
@dilshanviraj82 3 жыл бұрын
Ane mode watsapp ak hodyd kiynnko phone walat mokwth aulk wenn ndd
@ExclusiveTechniques
@ExclusiveTechniques 3 жыл бұрын
@@dilshanviraj82 කිසි අවුලක් නෑ. මමත් පාවිච්චි කරන්නේ GBwhatsapp
@chandimalifernando4777
@chandimalifernando4777 3 жыл бұрын
Supiri wadak chnux aiye❤
@Sulakshan444
@Sulakshan444 3 жыл бұрын
Chanux brota love kattiya ko?
@user-qi9ru2rx7b
@user-qi9ru2rx7b 3 жыл бұрын
❤️❤️❤️🙂
@azard112
@azard112 3 жыл бұрын
phone battery bahina prasna thamai thiyenne. mage hadahasa magnetic charging cables use karana eka lesi kiyala.
Budget Laptop Notebook for Students in Sri Lanka
12:02
Chanux Bro
Рет қаралды 554 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 317 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 533 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН