ස්මාර්ට් පන්ති කාමරයකට Abans ස්මාර්ට් බෝඩ්

  Рет қаралды 10,527

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 47
@RabbitRabbit-dn1bf
@RabbitRabbit-dn1bf Жыл бұрын
අපේ ඉස්කෝලේත් ස්මාර්ට් බෝඩ් 2ක් තියනව. ඒත් ටීචර්ස්ලා දන්නෙ ඒකේ වයිට් බෝඩ් එකේ ලියන්න විතරයි😢. හැමදේකටම කලින් අනාගතෙට ගැලපෙන විදියට උගන්වන හැටි ටීචර්ලට උගන්වන ඕනෙ❤...
@sasasthisu
@sasasthisu Жыл бұрын
So true
@lawo4443
@lawo4443 Жыл бұрын
මම ඒලෙවල් කලේ 2019දි. අපේ පන්තියෙත් ස්මාර්ට් බෝර්ඩ් එකක් තිබ්බා. ඒ කාලෙ සෙක්ශන් හෙඩ් හිතාගෙන හිටියෙ ලමයින්ට අල්ලන්න නොදී තියාගන්න වටිනා ප්‍රදර්ශණ භාණ්ඩයක් කියලද කොහෙද.😂
@user-qq6pt5ij7s
@user-qq6pt5ij7s Жыл бұрын
පරිණත වෙද්දී මිනිස්සු තේරුම්ගන්නවා තමන් ආස දෙයක් කරනවාට වඩා කීයක් හරි හම්බ කරගන්න එක වටිනවා කියලා. මලින්දගේ කලින් videos වල තියෙන්නේ ikigai method එක(same as Steve Job's DO What You Love - Follow Your Passion) , තමන් ආස දෙයක් හොයාගන්න ඊලගට ඒකට monetary value එකක් දෙන්න කියලා. ඒත් මලින්දගේ දැන් videos වල තියෙන්නේ Cal Newport's Don't Follow Your Passion - So Good They Can't Ignore You සංකල්පය. මුලින්ම industry එකේ ඉල්ලුමක් තියෙන දෙයක් හොයාගන්න ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න (no shape culture, output should be exceptional), එතකොට ඔයාට වැඩේ පුලුවන් වෙනවා, ඊළඟට ඔයා වැඩේට ආස වෙනවා. Lot of people talk about passion but that's really not what you need to focus on. Nobody quits anything they good at, it's fun to be good. DON'T FOLLOW YOUR PASSION.
@vegaremix5121
@vegaremix5121 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තේ, ඔයාලගෙ වීඩියෝ බලල, මාසෙට වීඩියෝ 4ක් වත් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව අපි වගේ දැනුම හොයන අයට ❤️
@ARCHE2006
@ARCHE2006 Жыл бұрын
Longterm subscriber From New zealand Same as here we have smart boards at our school ❤️🇱🇰🇳🇿
@china_dreamscape
@china_dreamscape Жыл бұрын
Brother, tell about things like astronomy .😍
@samithchathuranga1459
@samithchathuranga1459 Жыл бұрын
කෝ බලන්න vedio එක දැක්ක ගමන් බලපු අය🙋🙋🙋
@HomesSH
@HomesSH Жыл бұрын
අවුරුදු 6යි.මේ කමෙන්ට් එක ගොන් කියල තේරෙනවනම් උබ පරිනතයි දැන්😀
@sasasthisu
@sasasthisu Жыл бұрын
අපේ මල්ලිලාගේ ඉස්කෝලෙ හැම පන්තියක්ම PC දාලා Projectors දාලා setup කරා covid කාලේ hybrid mode එකෙන් ළමයින්ට ඉස්කෝලෙ පන්ති වලට join වෙන්න. ඒකට දෙමාපියන්ගේ මුදල් සෑහෙන්න වැය උනා. හැබැයි ගොඩක් ගුරුවරුන්ට මේකෙන් real වැඩක් ගන්න බෑ. එයාලට training එකක් නැ. ඊටත් වඩා ළමයි පන්තියේ cricket වගේ දේවල් play කරලා අර projectors වගේ දේවල් damage කරලා තිබ්බා. PC mount කරලා තිබ්බා cases එකේම කඩාගෙන වැටිලා තිබ්බා. දැන් එකෙන් මොනවා කරනවද කියලා දන්නේ නෑ. කඩලා දාලා පැත්තකට විසි කරලා ඇති.
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
honda lamai inna school wala nm ohoma owa kadena tharame wada karanne na...ape school eke panthi 90% tama smart board tiyenne...eth corona kale idan monawath wela na awlak
@4_x6xAgjjrm
@4_x6xAgjjrm Жыл бұрын
Thanks for the video. Learned many new things about the usage of smartboards ❤
@chamarabs
@chamarabs Жыл бұрын
දන්න මනුස්සයෙක්ට අබාන්ස් එකෙන් නම් බඩු ගන්න කියන්නෙ නෑ.service එක නම් අන්තිම සවුත්තුයි.
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
අයියෙ,ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ආවරණය කරන්නෙ මොන වගේ රටවල්ද?
@SenukaNanayakkara-y5x
@SenukaNanayakkara-y5x Жыл бұрын
good job😎
@sanojwickrstm1151
@sanojwickrstm1151 Жыл бұрын
මීට වඩා වැදගත් vedio එකක් බලාපොරොත්තු උනා අයියා
@erangasamarakoon412
@erangasamarakoon412 Жыл бұрын
ape school walath thiyenawa eeth wadak karana guruwarayekta den na boruwata room ekak hadala dala thiyenawa
@sgeeth
@sgeeth Жыл бұрын
මයික්‍රොෆෝන් 8 ක් විශේෂ වෙන්නෙ ඇයි ?, එකක් තිබ්බත් රෙකෝඩ් වෙනවානේ, දන්න කෙනෙක් පැහැදිලි කරන්න
@AnupaRasanjana-ux6fj
@AnupaRasanjana-ux6fj Жыл бұрын
අපේ ඉස්කෝලෙත් තියෙනවා හැබැයි අපිට නම් බලන්න බෑ.😅
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
Sirඒ විතරක් නෙමෙ දැන් පන්ති කාබරවල ළමයින්ට හදුන්වල දෙනව Virtual reality cask දාගෙන කියල දෙන්න .එතකොට මතකය වැඩිවෙනවලු උදාහරනයක්- ලියනාඩො ඩාවින්චි ගැන කතාකරනකොට ඔහු ඇස්දෙකෙන්ම දකින්න අපිට ඔහුසමග ප්‍රස්න අහන්න වගේ
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
අබාන්ස් ලැප්ටොප් ගත්ත අයගෙන් අහලා බලන්න කීදෙනෙකුගේ ඒවා හොදින් වැඩකරන වාද ? විකුනුමෙන් පසු සේවාව කොහොම ද කියලා. එයට පස්සේ තීරණය කරන්න.
@dilumkuma5482
@dilumkuma5482 Жыл бұрын
ඔබ තුමාට දැකපු දා සිට එකම විදියේ වෙනස් නොවන පෙනුමක් තියෙන්නෙ . ඔබතුමා අමරනීයත්වයට පත්වෙලාද ඉන්නේ 🤔🤔🤔
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
හොඳ නම තැන තැන පතුරු ගසාය පිළිවෙත් බණ දම් නිති වනසාය මොකටද ආගම් පක්ෂ නිකාය ලෝකය ලස්සන ගැහැණු නිසාය -------------------------- ජාතිය ආගම ලොකුකර ගත්තේ පන්ඩිත කමකුත් ඩැහගෙන ඇත්තේ ගැහැණිය වහළිය කරගත් මුත්තේ මිනිසත්කම නම් උඹ දැක නැත්තේ -------------------------- ප්‍රේමය කුමක් දැයි නෑ උඹ අදුරන්නේ රාගය නිසා නිතරම පීලියි පැන්නේ ඇඹිණිය කරන් රැජිණියකට වද දෙන්නේ ඇදගෙන නාන උඹ කවදද බුදු වෙන්නේ -------------------------- ප්‍රේමයේ මිහිර ලොව දස දෙස විසිර ඇත සාමය සමග බණ දම් එහි වෙළී ඇත රාගය නිසා සිරකර තැබූ සොදුරු වත නමින් විවාහය මිහිපිට අපා ඇත ----------------------------- වනචර කමින් බලවත් වුන පිරිමි කැලේ පිවිතුරු කතට පරගැති බව පුරුදු කලේ රැකගෙන ඇති නමුත් ජඩකම් අමන රැලේ නැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ -------------------------- දහමට සොභා ගරු කරමින් මිනිස්සුනේ වීරිය කරව් දැක ගන්නට මිනිස් ගුනේ දෙපා දොවා මව් පදවිය පිපුණු වනේ අවනත වෙයව් දහමයි ලොව මවගේ සෙනේ ---------------------------- ලොව හැම අයිතිය ගත් පිරිමි වනේ වනසන එකද මිනිසත් කම් නැතුව සෙනේ පිංබර ලොවට අඩු පෙම්බර හැගුම පනේ මිහිකත අයිති ඇගේ දුවලට දෙන්න අනේ -------------------------- අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා ඇස් දෙකත් පොට්ට කරගෙන, මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන, විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන, නැතිනම්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්, දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන අයට, සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිස ලියා ඇත. බුදු සරණයි. ජේසු පිහිටයි.
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Great 👍
@PrageethDhanujaya
@PrageethDhanujaya 17 күн бұрын
@priyanganinadeesha7543
@priyanganinadeesha7543 Жыл бұрын
Ayye dan podcasts upload karanne nadd 😢
@tmwg5550
@tmwg5550 Жыл бұрын
Slvlog video karanne nadda😅
@RUKOREA7
@RUKOREA7 Жыл бұрын
Ape school akata dunata lamayta lebena akakne😢
@jonsnow3513
@jonsnow3513 Жыл бұрын
samsung iita wada hodai
@blackshan1
@blackshan1 Жыл бұрын
😌💓🍃
@imezz__250
@imezz__250 Жыл бұрын
♥️🙌
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
👍❤️👍
@widmina..
@widmina.. Жыл бұрын
🤍🧡
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 Жыл бұрын
💥❤️
@hansakaruwan9616
@hansakaruwan9616 Жыл бұрын
❤️❤️❤️👌
@madurashyamal5133
@madurashyamal5133 Жыл бұрын
🎉❤
@tisarumadushanka4582
@tisarumadushanka4582 Жыл бұрын
hi
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
😀
@dulanjalk
@dulanjalk Жыл бұрын
ලංකාවේ ඉස්කෝලෙ පංතිවලට ස්මාර්ට් බෝඩ් එකක් දුන්නොත් දවස් දෙකෙන් කුඩු වෙලා තියෙයි.
@dilshandili5574
@dilshandili5574 Жыл бұрын
❤❤❤
@Agro9494
@Agro9494 Жыл бұрын
❤️
@madhukamadhumadhawi1051
@madhukamadhumadhawi1051 Жыл бұрын
❤❤❤❤
@shamithchamod8083
@shamithchamod8083 Жыл бұрын
@thanujadilhaniha8241
@thanujadilhaniha8241 Жыл бұрын
❤❤❤❤
Secrets Of Area 51
8:50
TechTrack
Рет қаралды 353 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 8 МЛН
Smart Board in Sri Lanka
14:41
Chanux Bro
Рет қаралды 74 М.
Singer 4K 65 inch Smart board in Sri Lanka -SLspecialist  MC Plaza Kurunegala
16:18
Tharindu Pasan Meewala Creations
Рет қаралды 460
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН