යන්න බලන් උපාධියක් කරන්න කැමති අයට Universal College Lanka UCL

  Рет қаралды 97,278

Chanux Bro

Chanux Bro

Күн бұрын

යන්න බලන් උපාධියක් කරන්න කැමති අයට Universal College Lanka UCL
..
OLD is GOLD chanuxbro.com/...
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 319
@teran7237
@teran7237 2 жыл бұрын
මට comment බැලුවම තේරුනේ ගොඩක් ඉන්නේ negative mind තියන අය කියලා... 1. ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් private හරි කරපන් 2.private or government කියලා දෙපැත්ත බෙදිලා බැන ගන්න එක නෙවෙයි අධ්‍යාපනය කියන්නේ 3. සල්ලි නෑ නෑ කිය කිය ඉඳලා මොනවද හම්බෙන්නෙ... එ වෙලාවත් වැය කරලා සල්ලි හොයන්න ගේමක් ගහපන්... 4. ලංකාව හොඳයි කියලා තාමත් හිතනවා නම් ඔයාලා වෙන රටවල් දැකලා නෑ 5. නිවැරැදි අධ්‍යාපනය තමයි නියම ආයුධය 6. මේ වයසට කරන්න පුළුවන් දේවල් මේ වයසට කරන්න... නැතුව තව අවුරුදු 5 කින් වගේ නෙවෙයි
@NaveenHerath22
@NaveenHerath22 2 жыл бұрын
agree💙
@spidy9576
@spidy9576 Жыл бұрын
True
@musictherapy364
@musictherapy364 Жыл бұрын
Great 👍
@nikeshalajayasiri1117
@nikeshalajayasiri1117 Жыл бұрын
අනිවාරෙන්
@RashmiShashiprabha
@RashmiShashiprabha Жыл бұрын
True
@RiddlerShorts
@RiddlerShorts 2 жыл бұрын
අම්මා තාත්තා ලොස් නැතුව වියදම් කරන්න සල්ලි හම්බ කරලා තියෙනවා නම් ආයතන නම් ඕන තරම් තියනවා . තමාගේ අම්මා තාත්තා ට එච්චර වියදමක් දරන්න බැ නම් නිදහස් අදයාපනයෙන් උපරිම ප්‍රයෝජන අරන් බැහැලම AL කරපන් එදාට උබට උබේ ලමයට එ වදේ නොදෙන්න උබට හැකියාවක් ලැබෙයි.
@Highlighte768
@Highlighte768 Жыл бұрын
Dan al karannath godak salli yanwa
@thalapathyvijay5268
@thalapathyvijay5268 Жыл бұрын
Salli nattam kata piyan idam
@eivor7346
@eivor7346 Жыл бұрын
@@thalapathyvijay5268😂
@wx_lanka
@wx_lanka Жыл бұрын
Ado ekanamniyama kathawa
@RiddlerShorts
@RiddlerShorts Жыл бұрын
@@Danstan600 playn lontha sipayya
@ytubechannel
@ytubechannel 2 жыл бұрын
අයියා ට හම්බෙන සල්ලි කොහොම උනත් බොරු ඒව නැතුව හරි දෙයක් ප්‍රමෝට් කරන එක මරු ආයියේ.. වටිනවා.. ගොඩක් පිනක් එහෙම කරද්දි
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
උසස්පෙලට කාලය නාස්ති නොකර තමන්ගේ අරමුන අනුව උසස් අද්‍යාපනයට යන්න පුළුවන් වෙන එක ගොඩක් හොදයි. විශෙශ්ෂයෙන් IT Field එකේ නමුත් ලංකව ඇතුලෙ රැකියාවකට යන්න ඉන්නව නම් තාමත් ගොඩක් ආයතන සාම්ප්‍රදායික විදියට AL බලනව ඒ නිසා AL අතහරින එකේ පොඩි Risk එකක් තියනව. AL අතහරින්න කලින් ඒ නිසා හොදට හිතල හොයල බලල කරන්න. KZbin එකේ කියපු පලියට කරන්න යන්න එපා.
@d-7498h
@d-7498h 2 жыл бұрын
True 👍
@untolddiaries
@untolddiaries 2 жыл бұрын
Baya Welaa A/L Karana Ekak Naa Kiyl Lamai 😂💔.
@d-7498h
@d-7498h 2 жыл бұрын
@@untolddiaries foundation course කියන්නෙ අද ඊයෙ ආව එකක් නෙවේ. නමුත් ලංකාවෙ ගොඩක් ආයතන AL ප්‍රතිඵල අහනවා මූලික වටේදීම.
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
@@d-7498h yep
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
@Nuvee Lk ඔවු ඒක තමයි.
@praneeth210
@praneeth210 2 жыл бұрын
මේ වීඩියෝ එක රටේ දුක් විඳින තරුණ පරපුරට මහා රුකුලක් වෙයි 👊👍
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න ගම් වල දරුවො කොහොම හරි ගේමක් ගහනවා..නැත්තං ඒකත් නැ...ඒ ගේම ගහන හැමෝටම ජය...❤
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 Жыл бұрын
Nidahas adyapanayak koheda. Tuition thiyenne mulu lankawema. Weekends eliyata bassama Tution hama thanama . Demapiyanta maseta loku ganak oni Tution walatama😢
@dulansudasinghe6124
@dulansudasinghe6124 2 жыл бұрын
ලන්කාවෙ Al නමට හරි කරල පස්සෙ ප්‍රයිවට් හෝ ඩිග්‍රි එකකට යන එකවටිනවා...❤
@kalanasehas9942
@kalanasehas9942 2 жыл бұрын
SLIIT එකෙ foundation එක ගැන විස්තර ඕනෙ. IT field එකෙන්. එයාලා දෙන Breadforshire uni එකෙ ලෝකෙ පිලිගැනීම
@Sunilkwt525
@Sunilkwt525 4 ай бұрын
Ow poddak egana review ekak denna
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 2 жыл бұрын
වීඩියෝ එකනම් හොදයි.. ඒත් සල්ලි තමා අවුල මේ වගේ කාලෙක ලංකාවෙ මනුස්සයෙක්ට 😪
@dewminrashindu2616
@dewminrashindu2616 2 жыл бұрын
ඇත්ත බොරුවට වයස නාස්ති නොකර මෙහෙම දෙයක් කරන එක හොදයි 👍
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
මාත් හීන මැව්වෙ private university degree එකක් කරන්න අවුරුදු 5කට විතර කලින්. ඒ කාලෙ සල්ලි තිබුනෙ නෑ. student loan ගත්තෙත් නෑ. දැන් සල්ලි තියනව. වයස නෑ.. කාලෙ මදි!
@hungryasiansasmr2634
@hungryasiansasmr2634 2 жыл бұрын
Dn wayasa kiyada
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
@@hungryasiansasmr2634 😥 25 යි
@deesanjupere
@deesanjupere 2 жыл бұрын
@@seneshayhanp3596 වයස අවුලක් කරන්න ඒපා මට 29 යි මමත් ඉලග අවුරැදේ ඉදන් part time උපාධිය කරන්න ගන්නවා
@JeonChimi-hr6yz
@JeonChimi-hr6yz Жыл бұрын
Oya thama parakku na
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
​@@seneshayhanp3596වයස ගැටලුවක් කරගන්න එපා.මගේ වයස අවුරුදු 20ක්.මම 1 වසර අවසන්
@leyonmayantha1385
@leyonmayantha1385 2 жыл бұрын
It’s so useful ❤️ . Good Job Chanux ❤️❤️
@rangavlog788
@rangavlog788 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️❤️
@thelifeacer2485
@thelifeacer2485 2 жыл бұрын
Content එක හොදයි..ඒත් කෝ හැම ලමයෙක්ටම ඉගෙන ගන්න සල්ලී..Scholarships ගැනත් Video එකක් කරමු..ජය වේවා
@nilukapriyangani5263
@nilukapriyangani5263 2 жыл бұрын
Yes
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
ඒම තමයි බන් දුප්පතාගෙ හිතවතා අසරණ කම තමයි...😊🔙
@abdullrahuman2056
@abdullrahuman2056 2 жыл бұрын
Of cource
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් චනුක්ස් අයියේ 🤩🤩
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො. නොදැක්කවගෙ යන්න එප
@slkanchana6047
@slkanchana6047 2 жыл бұрын
@@gamingvihangalk6953 sponser karaganin
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
USA යන්න පුලුවන් degree program එකක් කරන්න.
@adisaeshan777
@adisaeshan777 2 жыл бұрын
Maths cls යන ගමන් බලන්නෙ....❤️
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
Maawa subscribe karannako
@wgsmcreation5279
@wgsmcreation5279 2 жыл бұрын
Me too
@vidux_aa
@vidux_aa 2 жыл бұрын
Me too
@udeshtharuka9445
@udeshtharuka9445 2 жыл бұрын
Ithin??
@knowledgepower7809
@knowledgepower7809 2 жыл бұрын
Math bn
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
ගොඩක් බලන් හිටපු news එකක් මටට් software engineer ekak karannaona price ehema khmd balanne
@dhananjayamadusanka8833
@dhananjayamadusanka8833 2 жыл бұрын
Mechatronics ගැන වීඩියෝ එකක් ඕනේ 🤗
@thediza
@thediza 2 жыл бұрын
තාමත් මේ රටේ ඉදන් ගේමක් ගහන්න පුලුවන් කොහොම හරි A/L ගොඩදාල ලංකාවේ university එහෙකින් උපාධියක් ගන්න එක තමා මගේ Target එක😊❤️
@pulithperera4520
@pulithperera4520 2 жыл бұрын
❤️
@anushangadeshapriya7653
@anushangadeshapriya7653 2 жыл бұрын
අනිවාර්යයෙන් මේ රට දාලා කොහෙවත් යන්න හොද නෑ❤️
@sulakshanaw
@sulakshanaw 2 жыл бұрын
@@anushangadeshapriya7653 ඒ මොකද කොහෙවත් යන්න හොද නැත්තෙ
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 жыл бұрын
Ou oyata eta passe MA ekata pitarataka ta gihaki
@teran7237
@teran7237 2 жыл бұрын
😂😂😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
SLTC එක ගැන් වීඩියෝවක් කරන්න චනුක්ස්.😊☝️
@jasonranaweera3630
@jasonranaweera3630 2 жыл бұрын
Automobile Engineering වලට degree එකක් offer කරන්නේ නැත්ද at UCL?
@madushansubasinghe
@madushansubasinghe 2 жыл бұрын
ගොඩක් වාට්න video එකක් 💖💖💖👍
@mustha4028
@mustha4028 2 жыл бұрын
රටම කෙල වෙලා...යන එන මං නෑ අපිට... ජීවත් වෙන්නවත් විදියක් නෑ...රජයේ degree ඒකවත් කරගන්න සල්ලි නැ...
@tharinidulanjalee5708
@tharinidulanjalee5708 2 жыл бұрын
එක නන් ඇත්ත 😭 ඉතින් කොහෙද මෙවට සල්ලා
@Shenulk
@Shenulk 2 жыл бұрын
ඔව් මේවා කරන්නත් සල්ලි කොහෙන්ද 🥺😢
@spathirana1233
@spathirana1233 Жыл бұрын
ඇත්තටම රටේ පවතින ආර්ථික,අධ්‍යාපන දේශපාලන සමාජිය උත්තර නැති පුශ්ණ සමග අනාගත පරපුර අනාත නොකර පැවැත්මට ඇති සුලු කාලය ජිවත් කිරීමට ඇති හැකි අයට හෝ අවස්ථාව සැලසීම රටේ ධරිතාවයට පිලියමි සැකසීම තව නව සංකල්ප ඇති වේවා දේශ ගොඩනැගේවා.!!!
@Thanuja04
@Thanuja04 2 жыл бұрын
මේව කරන්න අපිට කොහෙන්ද සල්ලි 😪 ලංකාවෙ අපිට හැමදේම හීන විතරයි 😪
@Shenulk
@Shenulk 2 жыл бұрын
එකනම් ඇත්ත 😢😓🥺
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
සල්ලි නිකන් හිටියට කවුරුත් දෙන්නෙ නෑ..හම්බ කරපන්.☝️😊
@tinyboy6458
@tinyboy6458 2 жыл бұрын
ඇයි ගාන කීයක් වෙනව ???
@Thanuja04
@Thanuja04 2 жыл бұрын
@@Adventure_Seeker2177 සල්ලො හමබකරන්න ක්‍රමයක් තියෙනවනම් මේව කරන්නෙ නෑනෙ 😪
@Thanuja04
@Thanuja04 2 жыл бұрын
@@tinyboy6458 laksha 20 k wath wei
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
Photography ඉගෙන ගන්න හොඳ course එකක් කියන්නකො, හොඳ පිළිගැනීමක් තියෙන හොද සහතිකයක් ගන්න පුළුවන් එකක් 😊📸📽
@Kaweesathsarani1368
@Kaweesathsarani1368 Жыл бұрын
SLMTI diploma in cinematography Best ❤️
@viduva
@viduva 2 жыл бұрын
අපි ලංකාවෙ කැම්පස් එකකට select වෙලා Korean ගියොත් අපිට එ කැම්පස් එකට ඔන්ලයින් යන්න පුලුවන්ද?එහෙම බැරි උනොත් කොරියන් ගිහින් ආවට පස්සෙ අපෙ රටෙ ජොබ් එකක් කරන්න degree ගන්න බැරිද
@RadhikaChandarathna
@RadhikaChandarathna 4 ай бұрын
Courses price?
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
Chanux මේ Subs ඉල්ල ඉල්ල දගලන අයට උපදෙසක් දෙන්නකෝ
@BellaSmelly
@BellaSmelly 27 күн бұрын
Api nm kamathi government witharai One and only target of mine is a government university ❤
@thinurathejan9368
@thinurathejan9368 2 жыл бұрын
නියමයි chanux අයියේ හැමදාම වගේ මේකත් වටින video එකක් 🥰🥰🥰🤩
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො. නොදැක්කවගෙ යන්න එපා
@ranidugayantha5382
@ranidugayantha5382 Жыл бұрын
@@gamingvihangalk6953 තොපේ අප්පට වුකන්ඩ මෙතන හැමිනෙන්නේ subscribe කරා කියලා තොගේ විඩියො වලින් බලන්න දෙයක් නෑ නේ whotto ගන්න දෙයක් නෑනේ අපිට
@niki-ux5lj
@niki-ux5lj 2 жыл бұрын
Schoolship ගැනත් විඩියෝ එකක් දාන්න පුලුවන් ද 💜️💜️
@hasindutechschool
@hasindutechschool 2 жыл бұрын
Icbt eke higher diploma software engineering එකට application එක දාන්න බලාගෙන වීඩියෝ එක බලන මම. 😐
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe karannako
@nipunarandeer78
@nipunarandeer78 2 жыл бұрын
Campus එකේ දැනට degree එක කරන මම😌
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
@@nipunarandeer78 හ්ම් අනෙ මාව subscribe කරන්නකො.
@hasindutechschool
@hasindutechschool 2 жыл бұрын
@@nipunarandeer78 😥😥
@piumithakshilakumari1164
@piumithakshilakumari1164 2 жыл бұрын
Epa me icbt eke kranna gihin ඇනගෙන inne😣😣
@Nawod723
@Nawod723 2 жыл бұрын
Chanux aiyaa😍 hamadama hoda deyak denava apita❤
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො.
@slandroidgamer3980
@slandroidgamer3980 2 жыл бұрын
1st❤️❤️ එල chanux bro.... ❤️❤️
@shehanbro1185
@shehanbro1185 2 жыл бұрын
chanux aiye oke price range eka gena denaganna pulunda ?
@dilshang220
@dilshang220 2 жыл бұрын
මම යන්න ඉන්නෙ 20❤✨️
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො. නොදැක්කවගෙ යන්න එපා
@ghostlk7787
@ghostlk7787 2 жыл бұрын
Degree fee eka kiyakd?
@ashenshanilka227
@ashenshanilka227 2 жыл бұрын
හම්බෙමු මිතුර 🥰
@restorationofdirty
@restorationofdirty 2 жыл бұрын
Chanux bro godak kellata kollanta salli na rata yanna unta lankawe idan youtube channel ekak karan goda yanne kohomda kiyala video serious ekak karaanam watinawa
@TECHPOWERLK
@TECHPOWERLK 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් chanux අය්යේ 🤝🤝
@NJvlog2003
@NJvlog2003 2 жыл бұрын
දුප්පත් ළමයෙක්ට කරන්න පුළුවන් උපාධියක් නැද්ද. මෙක බලන හැම ලමයෙක්ටම කරන්න පුලුවන් දෙයක්. 😔. මෙම කාලෙ ලොකු ගානක් දීල දුප්පත් ළමයෙක්ට මෙම වගෙ තැනකට යන්න බැ 😇
@fathimaasma385
@fathimaasma385 2 жыл бұрын
Study loans tiyanawa oyata oananang eakata apply karanna puluwan studies evara vela denna puluwan
@dimuthunawin
@dimuthunawin 2 жыл бұрын
ow
@Hirusha_
@Hirusha_ 2 жыл бұрын
AL pass nm sweden,poland yanna puluwan 100% free video thiyenawa balanna
@sicario540
@sicario540 2 жыл бұрын
හැම ඩිග්‍රියම අමාරුයි ඒලෙවල් වලින් රජයෙ කැම්පස් එකකට යන්න බලන්න. කොච්චර අසාදාරාන උනත් ඒලෙවල් ගොඩදාගන්න එක්න් හැදෙන skill නිසා university අවුරුදු හතර මාර පහසුවක් වෙනව
@dadipep1605
@dadipep1605 2 жыл бұрын
@@Hirusha_ ewa boru kiynne bn... uba dnna giypu aya innwda
@dreammusic2031
@dreammusic2031 2 жыл бұрын
ජය වේවා😍
@tharukadananjaya4971
@tharukadananjaya4971 2 жыл бұрын
SLIIT එක ගැන video එකක් දාන්න බැරිද
@adithynanayakkara8764
@adithynanayakkara8764 2 жыл бұрын
Owww🥺
@NethmaPerera
@NethmaPerera 2 жыл бұрын
Oww Ane
@sathsaramihiraj4947
@sathsaramihiraj4947 Жыл бұрын
Math e gana hoyanawa
@tharakamadushan3880
@tharakamadushan3880 2 жыл бұрын
හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන උන් comment section එකේ😂💔
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
නියමයි..❤❤❤❤❤❤❤
@ranganaisuru3408
@ranganaisuru3408 2 жыл бұрын
Business and marketing part time ඉගෙනගන්න අවස්ථාව තියෙනවා ද
@malakadinusha8142
@malakadinusha8142 2 жыл бұрын
iit university eka ganath video ekak gennakoo aiyee
@kn9332
@kn9332 2 жыл бұрын
NIBM එක ගැනත් ඔනි
@SLCommerce
@SLCommerce 2 жыл бұрын
ලංකාවේ ඉන්න බලන් ඉන්නවනම් UGC recognized ද කියලත් බලන්න, මොකද මේ video එකේ කෝහෙවත් ඒක කිව්වෙ නෑ.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
අමුතු ඇටේ මොකටද බන් ඉන්නෙ..😅
@kumaridayarathna9764
@kumaridayarathna9764 Жыл бұрын
Nsbm campus එක ගැනත් review එකක් ඕන
@HimanshaGayaneth
@HimanshaGayaneth Ай бұрын
Athatma meka maru ❤❤❤❤❤
@supundilshan1095
@supundilshan1095 2 жыл бұрын
වෙනවද වගේම වටින video ekak , Tnx chanux aiya.❤👍
@horriblewarzonemilitarynews
@horriblewarzonemilitarynews Жыл бұрын
Here there are no Top Up Degree programs for Sri Lankan NDT and HNDE students 🤷‍♂🤷‍♂🤷‍♂
@manelshome9693
@manelshome9693 2 жыл бұрын
Godak watina vedio ekak. Thank you very much
@Chamodcee
@Chamodcee 2 жыл бұрын
Thanks chanux bro♥️👊
@nisalyanisalya4562
@nisalyanisalya4562 Жыл бұрын
Tnq for gived about details education❤
@savindu1
@savindu1 Жыл бұрын
ගොඩක් පින්❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@tharusha939
@tharusha939 2 жыл бұрын
මේ රෙද්දෙ ලෝකෙන් යන්න deploma එකක් නැද්ද 💔
@saddex5908
@saddex5908 2 жыл бұрын
diploma bng mulinma english diploma ekakata plyn uba
@tharusha939
@tharusha939 2 жыл бұрын
@@saddex5908 ආහ් sorry ඒත් ඕක auto correct එකක් මම english medium කරන කෙනෙක් 😅
@danushkamaduranga507
@danushkamaduranga507 2 жыл бұрын
☠️☠️☠️
@aroundtheworld2082
@aroundtheworld2082 8 ай бұрын
@@tharusha939 godaak qualification one e complete karala oya nasa yanna ehe gihin astronaut kenek venna vena vidhihak na oyata try karanna . international space station ekata vage yanna puluwan me loken yannama one nam
@vidux_aa
@vidux_aa 2 жыл бұрын
Thx chanux.most useful this video
@Malinga_lhm
@Malinga_lhm 2 жыл бұрын
Usefull video 💖💖💖💖
@dwbnlff6010
@dwbnlff6010 2 жыл бұрын
Tech clz eke idan balanne mama
@tharusha6813
@tharusha6813 2 жыл бұрын
Thank you so much plz do more v about this
@tharinidulanjalee5708
@tharinidulanjalee5708 2 жыл бұрын
Is there any Masters programs. Can we get the details of them
@SadewLK
@SadewLK 2 жыл бұрын
❤️Thanks
@Lomitha_Lakwin5
@Lomitha_Lakwin5 2 жыл бұрын
UIFY global karala australia yanna barida...
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 2 жыл бұрын
ලංකාවෙ හැම රෙද්දටම O/l A/L බලනවා ඔය දෙකම නොකරන සල්ලි තියෙන උන්ගෙ ලමයි ඔය වගේ degrees කරල industry level exprience එකත් අරගෙන වෙන රටවල jobs වලට යනවා මාසෙට 30000 ක වත් ආදායමක් නැති මිනිස්සුන්ගෙ ලමයි දුක් විඳිනවා private university වල degrees ලක්ෂ 20-30 ක් අපි ඉතින් ඔය ගාන හොයා ගන්න කුඩු බිස්නස් කරන්න ඕනෙ😂😂 කීයක් හරි හොයාගෙන course එකක් කරන්න ගියොත් උගන්නන ඒවා තෙරෙන්නෙ නෑ English Course එකකට ගියා ඒකෙ lecture දෙන්නෙත් English වලින් ඒ කියන ඒව තේරුම් ගන්න තව course එකකට යන්න ඔනෙ 😂😂 ඔන්න ඔහොමයි අපේ අධ්‍යාපනය😂😂😂
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
මොකක්ද කරපු English Course එක?
@funlife1947
@funlife1947 2 жыл бұрын
English ඉගෙන ගන්න පුලුවන් තනියම උත්සාහය තමයි ඕන බෑ කිය කිය රටට බැනලා වැඩක් නෑ
@bhanukaliyanage6308
@bhanukaliyanage6308 Жыл бұрын
Java Institute eka gana visthara tikak denna barida. video ekak denna puluwan nam godak hondai
@parindayaelvitigala4774
@parindayaelvitigala4774 Жыл бұрын
Me campus 1 UGC recognised campus 1 nemi neda.UGC recognised private campus gana video 1 karnnako
@deshithanayanajith5974
@deshithanayanajith5974 2 жыл бұрын
Global Education apply karanna baluwe tahanx bro👍
@funnymemesvideos7092
@funnymemesvideos7092 2 жыл бұрын
මේක බලන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො computer hardhardwere engineer kenek wenawanm ekt cause ekk karanna thinne koheda kiyala
@shanz2219
@shanz2219 2 жыл бұрын
Chanux bro❤️
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො. නොදැක්කවගෙ යන්න එපා
@vishmimihirandhu82
@vishmimihirandhu82 Жыл бұрын
Aiye me course eke after a/l nadda🤔🤔
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
Its nice . Thank you
@dhishanrangajith196
@dhishanrangajith196 2 жыл бұрын
comments danna kiyala kiwwata reply ne😄
@avishkaFranado
@avishkaFranado 2 жыл бұрын
Tanks bro
@venuratechbrosl
@venuratechbrosl 2 жыл бұрын
Very important
@mr.return7361
@mr.return7361 2 жыл бұрын
ශල්ලි තමා ඉතින් හැමදේටම හරස් වෙන්නෙ😥
@SadeeKDPK
@SadeeKDPK 2 жыл бұрын
😪mmm
@dr1617
@dr1617 2 жыл бұрын
Aththac
@Shenulk
@Shenulk 2 жыл бұрын
Ow bn 😢🥺
@geekamanz803
@geekamanz803 2 жыл бұрын
Ow bn.. Ape gedarinuth hamatgissema kiynne Al kee parak hari karala government campus ekakata plyn kiyl... Owta wiyadam krnna salli nathi nisa.. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😭😭😢😢😭😭😭😭😭😢😭😭😭😭😭😭😭😭😭
@mr.return7361
@mr.return7361 2 жыл бұрын
@Nuvee Lk ow bn patta amaruwen gatagahagena sl walatath class yanne
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
AL Maths කරන අයට Chemistry ද Ict කිය්ල වීඩියෝ එකක් ගේන්නකො ප්ලීස් ලොකු උදව්වක්
@protechsandeep9709
@protechsandeep9709 2 жыл бұрын
Me paththeth awith scscribe parak denna
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
@@protechsandeep9709 Subs ඉල්ලන්න එපා quality videos කරන්න ඔටෝම එයි Subs...👍
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
@@ksPAcc මොකක්ක්ද බන් එ
@minetrailer4167
@minetrailer4167 2 жыл бұрын
@@ksPAcc Aththa kathawa
@AidenMoviecaps
@AidenMoviecaps 2 жыл бұрын
Chemistry kaloth chances වැඩියි .. it kaloth engineering faculty wlata yanna be.. කැලණියේ software engineer hari computer science yanna පුළුවන් . මොරටුවේ engineering ehema yanawa nm chemistry oni
@janirusithupa7134
@janirusithupa7134 2 жыл бұрын
niyamai chanux aiiya
@rumeshgamage1072
@rumeshgamage1072 2 жыл бұрын
hodama video ekak jaya wewa
@rehanrandika1170
@rehanrandika1170 2 жыл бұрын
Super chanux bro But I Like Esoft Only
@nilukapriyangani5263
@nilukapriyangani5263 2 жыл бұрын
Thanks
@alvinversion2982
@alvinversion2982 2 жыл бұрын
after al mokuth nadda?
@damsarani191
@damsarani191 Жыл бұрын
සුදුසුකම් මොනවද
@nisalyanisalya4562
@nisalyanisalya4562 Жыл бұрын
Lankawe diploma eka karala rata yana ekda lesi nathnm degree ekm arm yn ekd lesi
@npnnine5771
@npnnine5771 2 жыл бұрын
Ade apppa supiri 😋😋😋😋😅
@naas7156
@naas7156 Жыл бұрын
කවෘහරි කියන්නකො මේකෙ වියදම කොහොමද කියල
@Thurulipawanya...777
@Thurulipawanya...777 Жыл бұрын
Eka halo api thoraganna course Eka anuwa..... Oya internet eke search karala balanna...... Kohomath Dan nam gana wedi athi .. Mn ekak baluwa 39000.00
@Shaggy012
@Shaggy012 2 жыл бұрын
සල්ලි තමා ප්‍රස්නේ😥
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
Aiya diggry eke payment gana podi wistharayak kiynnko
@binovintharuk7324
@binovintharuk7324 2 жыл бұрын
Godak wadagath thanks
@meedumdinushanka8882
@meedumdinushanka8882 Жыл бұрын
වයස් සීමාවක් තියෙනවා ද ucl යන්න
@maliya005-
@maliya005- 2 жыл бұрын
Video එක නම් හොදයි ❤️
@gamingvihangalk6953
@gamingvihangalk6953 2 жыл бұрын
අනෙ මාව subscribe කරන්නකො. නොදැක්කවගෙ යන්න එප
@jasonranaweera3630
@jasonranaweera3630 2 жыл бұрын
@@gamingvihangalk6953 Don't beg for that, just earn it slick
@dushandeshapriya1936
@dushandeshapriya1936 2 жыл бұрын
Facebook account ekaka deactivated friends la remove krana wdiyak karannako ikmanata
@kaveeshabandara116
@kaveeshabandara116 2 жыл бұрын
SLIT Eka gana viedio ekk karanna
@musicbro2403
@musicbro2403 2 жыл бұрын
supar👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Jonson22
@Jonson22 2 жыл бұрын
O/l failed ayata karanna barida diploma ekkwth ?? Dnna kenk innwanm kiynnko loku udwwk!
@nirmapriyanka4466
@nirmapriyanka4466 Жыл бұрын
Pre foundation course.eka iwara wela foundation course eka karanna puluwan
@onideyakdj1867
@onideyakdj1867 2 жыл бұрын
Chanux ayye oyage paule kawruth nedda
@shashiprabath.5974
@shashiprabath.5974 2 жыл бұрын
patta chanux aiya
@nilukapriyangani5263
@nilukapriyangani5263 2 жыл бұрын
This is my dream
@miharimeedum512
@miharimeedum512 Жыл бұрын
Nsbm eka gena kiyanna puluwan da
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 152 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 434 М.
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 320 М.
Universal College Lanka (UCL) Degrees | A/L kuppiya
31:37
AL Kuppiya
Рет қаралды 2,8 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН