ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න |

  Рет қаралды 170,760

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

2 ай бұрын

Law of Attraction Workshop on Zoom
🌷 මෙම Law of Attraction Workshop ආකර්ශණ නීතිය වැඩමුළුව කාටද?
ආකර්ෂණ නීතිය පිළිබඳව යම් අවබෝධයක් තියෙන, එයින් යම් ප්‍රතිපලයක් ලබා ගත්, ඉහළම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ඕනම කෙනෙක්ට
🌷 මොකටද මේ Law of Attraction Workshop ?
* විශ්ව නීති 12න් එකක් වන ආකර්ෂණ නීතිය අනිවාර්යයෙන්ම නිවරදිව ක්‍රියාත්මක වෙනවා. එය සර්ව සාධාරණයි. හරියටම ප්‍රතිඵල ලැබෙන ක්‍රම මෙහිදී ඔබ සමග කරනවා. ඔබේ වැරදි මත ඉවත් වේවි.
🌷 අපේ Law of Attraction Workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පැහැදිලි කරදී එය ගැන ඇති දුර්මත ඉවත් කරනවා. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ඉහළ නංවන ක්‍රම කරනවා.
🌷 අපේ කාල සටහන ගැන
ජූනි 1 වන සෙනසුරාදා සවස 5 සිට රාත්‍රී 8:30 දක්වා
🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
මැයි මස 31 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 1000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට ජූනි 1 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
Memory Techniques Workshop on Zoom
🌷 මෙම Memory Techniques workshop වැඩමුළුව කාටද?
අවුරුදු 12 ට වැඩි ඕනිම දරුවෙක්ට
දෙමාපියන් සමග සහභාගී වෙනවා නම් අවුරුදු 9ට වැඩි දරුවන්ට
🌷 මොකටද මේ Memory Techniques workshop ?
* මිනිස් මොළය හැදිලා තියෙන්නේ දේවල් අමතක කරන්න. විභාග වලට පාඩම් කරන දෙයටත් එය අදාලයි. හැබැයි මොළයේ RAS ක්‍රියාවලිය වෙනස් කරලා ඔයාගේ මතකය වැඩි කරන මේ වැඩමුළුවට සහභාගි වෙන්න වෙනවා.
🌷 අපේ Memory Techniques workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී මතකය වැඩි කරන ක්‍රම 9 ක් හඳුන්වා දෙනවා. මතකය වැඩිකරන පිළිවෙත් 9ක පෙන්වා දෙනවා. දෙමාපියන්ට දරුවා එක්ක වාඩිවෙන්න ආරාධනා කරනවා. මේ තුළින් නිවසේ මතක තබා ගැනීමේ කටයුතු වැඩි දියුණු වෙනවා.
🌷 අපේ කාල සටහන ගැන
ජුනි මස 15 වන සෙනසුරාදා සවස 5 සිට
ජුනි මස 22 වන සෙනසුරාදා සවස 5 සිට
🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
ජුනි මස 15 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 2000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. දරුවන් 1 කෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි දරුවන් සඳහා රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට 15 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer
ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Name: S P H Gamage
Ac No: 0063 5000 9041
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Law of Attraction සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
සිහින දිනන්න ඔබට පුළුවන්... ඔබ වඩාත්ම සුදුසු මාර්ගය සොයන්න අපිට මග පෙන්වන්නේ මේ විශ්වාස පද්ධතිය කොහොමද කියලා අඳුරා ගන්න කරන අප කරන DMIT පරීක්ෂණයත් සමගින්.
මෙහි අසිරිය නම් ඔබ තවමත් අඳුනා නොගත් ඔබේ සිතුවිලි හඳුනා ගන්න ඔබට ලැබෙන අනගි අවස්තාවයි. අපේ කොළඹ තියෙන කාර්යාලයට අමතරව අපි ඔබ ළඟට එනවා මේ දිනවල.
වෙලාවක් වෙන් කරගන්න. 0710 658 658 / 0716 658 658
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 14 දක්වා කොටස් බලන්නවිශ්වය තෑගිදෙන ක්‍රියාව පටන් ගන්න වෙලාව. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබේවි #lawofattraction #sanathgamage

Пікірлер: 616
@user-qy4tv6vq8n
@user-qy4tv6vq8n 2 ай бұрын
පෙර කල අපේ පැරණියන් නින්දට පෙර තෙරුවන් නැමද පන්සිල් ගෙන නිදන්ට ගියා එහෙම කලේ පරශ්න අභියෝග අධික වෙන කොට. දකුණු ඇලයට නිදාගන්න කීවේ හදවතට පහසු වෙන්න හා භයානක සිහින වලින් මිදෙන්න. හදවත තුල හිත පවතිනවා හදවතේ එක කොටසක අපිරිසිදු ලේ හා අනිත් කොටසේ පිරිසිදු ලේ පවතිනවා .පිරිසිදු ලේ ඇසුරු කරගනිමින් තමයි ධනාත්මක චින්තනය ගොඩනැගෙන්නේ. තථාගත ඉගැන්වීම් ආනුව මේ විශ්වයම සටන් භූමියක් සෑම තැනකම දෙපැත්තක් තියෙනවා දෙපැත්තෙන්ම නිතර ගැටෙනව එකක් බලවත් වෙන්න උත්සාහ කරනවා. එහෙත් තනිපැත්තක් විතරක් විශ්වයේ කොහෙවත් ඵවතින්නෑ. එහෙම පවතින්න බැහැ. උඩ පවතින්න නම් යට ඕනමයි.එකක් විතරක් පවතින දෙයක් තියනවා ඒ නිර්වාණ ධාතුව
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
ඔය කියන නිර්වාණ ධාතුව වෙන කොහෙවත් නැ ....හිතෙම තමයි තියෙන්නෙ...... ආකාර්ෂණ නිතීයට වඩා මැදුම් පිලිවෙත වඩන්න........ හිතට වහල් කම් කරලා ඇති වෙලා නම්
@ireshathiswardisamazinggod9104
@ireshathiswardisamazinggod9104 Ай бұрын
Thank you so much for your giddiness
@sanjeewanigodakumbura2729
@sanjeewanigodakumbura2729 Ай бұрын
@shermimasha584
@shermimasha584 2 ай бұрын
මෙම වීඩීයෝ එක මා හට දකින්නට සැලැස්සෙව්වට අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
@user-do3fp4qy1o
@user-do3fp4qy1o 2 ай бұрын
🧨
@samanthipigera9325
@samanthipigera9325 Ай бұрын
මටත් ඒ ටිකම හිතුනා.
@udeniudeni3233
@udeniudeni3233 Ай бұрын
Mage sama balaporoththuwak ma ista karana viswa mathawata sthuthiy
@shermimasha584
@shermimasha584 Ай бұрын
@@samanthipigera9325 😊😊
@shermimasha584
@shermimasha584 Ай бұрын
@@udeniudeni3233 ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙනවා 🙏💗
@dinusharatnayake6681
@dinusharatnayake6681 Ай бұрын
මට මතක් උනේ චුටි කාලේ කියවපු, රුසියානු සුරන්ගනා කතා.."රෑට නැති නුවණ උදේට පහළ වෙනවා කියලා "...ඒ කතාවල තිබුනා, මමත් මේක අත්දැකලා තියෙනවා ...ස්තුතියි ව්ශ්වය 🙏
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 2 ай бұрын
අනේ මම මේක කරා හැබැයි මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි කරේ.හැබැයි මම හිතන දේ හරියනවා.මගේ ප්‍රශනවලට කොහෙන් හරි උත්තර ලැබෙනවා.මේක ඇත්තම ඇත්ත ❤️ ස්තූතියි ඔබ තුමාටත් මගේ ආදරණීය යටිහිතටත් 🙏🙏❤️❤️❤️
@bandukeerthi8586
@bandukeerthi8586 2 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖💕💕💕
@anomaperera6594
@anomaperera6594 2 ай бұрын
❤❤❤❤
@sasikanilminijayasinghe811
@sasikanilminijayasinghe811 2 ай бұрын
Thank you ❤️
@menakageethani8515
@menakageethani8515 2 ай бұрын
.😅
@madhushikaishara5837
@madhushikaishara5837 Ай бұрын
Senasuru ahala tiyena aya krala balanna
@ruwankumara-lu6eo
@ruwankumara-lu6eo 2 ай бұрын
මාරම විස්තර කිරීමක්...සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතීම... ස්තුති විශ්ව මාතාවනි....මං මෙච්චර කාලයක් මේ විඩීයෝ ටික දැක්කෙ නෑ අද දකින්න ලැබුණා ❤🌍💚☘️
@user-jd7hg2fk6t
@user-jd7hg2fk6t 2 ай бұрын
මට මේ විඩියෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤
@100dineshyou
@100dineshyou 2 ай бұрын
විශ්වය කියන්නේ හරිම ලස්සනයි, පුදුමාකාරයි.. මම පහු ගිය දවස් ටිකේ මා හට තියෙන එක්තරා නෙළුම් මලක් ගැන මගෙ ආදරණීය බලවත් යටි සිත සමඟ කතා බහ කරමින් සිටියේ.. නියමයිනේ.. අද යටි සිත සමඟ කතා බහ කරන නියම විදිය,, ඔබ තුමන් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය, විශ්වය විසින්ම, මා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක්.. නියමයි.. නියමයි.. සතුටුයි,, සතුටුයි.. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි,.. මගේ ආදරණීය විශ්වය.. 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
@AjanthaLeelananda-rc8ug
@AjanthaLeelananda-rc8ug 14 күн бұрын
❤❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
11:11 මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයටත් මගෙ යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
" මම " යා නඩත්තු කරන කන කට්ටක් අම්මපා ...... මෙ මිනිස්සු
@user-uw2hq7hg2l
@user-uw2hq7hg2l 2 ай бұрын
ඔබ .තුමාගෙ මෙවැනි දේශනා ඉදිරිපත් කිරිමෙන්.මෙය.අසනා සියලුම මිනිසුන්ගේ සියලු යහපත්.බලාපොරොත්තු ඉශ්ට සිද්ද වී සිත් පහන් වේවා!තෙරුවන් සරනයි මහත්මයානෙනි .
@ShawinduInduwaraRathnayake
@ShawinduInduwaraRathnayake Ай бұрын
මේ වීඩියෝ එක අහන්න සලස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏ඒ වාගේ්ම මේ වීඩියෝ එක ගෙනාපු සර්ට සහ නිවේදක මහත්තයට ගොඩාක් ස්තූතියි 🙏🙏 🙏...
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq 2 ай бұрын
මේ විදිහට කරලා මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු හීන ඉෂ්ට වෙලා තියෙනවා සර්ට ගොඩක් ස්තූතියි ජය වේවා! ජය වේවා ජය වේවා
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
මෙ හිතට තව කොච්චර නම් වහල්කම් කරනවාද ? " මම " නඩත්තු කරන්න කන කට්ට ( අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ඡීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න...... යටි හිතට ඇත්තටම කතා කරන්න ඕන නම්..... ඔය කතා කරලා තියෙන්නෙ යටි හිතට නම් නෙමෙ ..... යටි හිත ගැන ඔයාට හිතා ගන්නවත් බැරියො)
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n Ай бұрын
කතෝලික දහම තුළ කියනවා ජේසු තුමා කියනවා ඉල්ලන්න දෙනු ලැබේ, සොයන්න සම්බ වේ, තට්ටු කරන්න දොර හරිනු ලැබේ කියලා. ජේසුස් වහන්සේ රෝගීන් සුව කරනකොට කිව්වෙ මම ඔබව සුව කලා කියලා නෙමෙයි ඔබේ විශ්වාසය ඔබ සුව කලෙහිය සාන්ත සිතින් යන්න කියලා. උන් වහන්සේගේ දේශනා කිරීම්වල ගැබ් වෙලා තියෙන්නෙ විශ්වාසය බලාපොරොත්තුව තුළ ජීවත් වෙන්න, හැමෝටම ආදරය කරන්න. අපි යමක් තුළ විශ්වාස කරන තරමට තමයි එය අපට ලැබෙන්නෙ.
@nishadibhagya8719
@nishadibhagya8719 2 ай бұрын
මට අවශ්‍යම වෙලාවෙ ඔබතුමාගේ විඩියෝ එක මට ලැබුණා ඔබතුමාටත් ස්තූතියි. මේ විශ්වයටත් ස්තූතියි ස්තුතියි
@manjulakarunarathna
@manjulakarunarathna 2 ай бұрын
සර් බොහොම ස්තුතියි. හැමෝටම සතුට සැනසුම සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන ඔබතුමාට සියලුම යහපත වේවා. ❤🙏
@kithsiriwl7657
@kithsiriwl7657 2 ай бұрын
සනත් මහත්මය මහත්මිය ඔබතුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායුෂ ලැබේවා🙏 වැඩසටහන කරන මහත්මයාටත් එසේම වේවා🙏🙏🙏
@lalanisakunthala1281
@lalanisakunthala1281 2 ай бұрын
ඔබතුමා විශ්වයෙන් ලද තාග්‍යක් , බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම
@RupaChandhani-si2le
@RupaChandhani-si2le 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ට ස්තුතියි,ඔබ දෙදෙනා ටත් බොහෝ මත්ම ස්තූතියි!
@chathurangakumara6117
@chathurangakumara6117 2 ай бұрын
ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් ගොඩාක් ම ස්තුතියි ❤
@krishanimanjula4974
@krishanimanjula4974 2 ай бұрын
ගොඩක් ස්තුතියි විශ්වයටත්.බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙදෙනාටත්.බුදු සරණයි.💕🙏💕
@udaniranasinghe8012
@udaniranasinghe8012 2 ай бұрын
අනේක වාරයක් ස්තූතියි විශ්ව ශක්තියට ඔබතුමන්ලා මුණගැස්වීම සම්බ්න්ධව❤
@sriyanikrishan9224
@sriyanikrishan9224 2 ай бұрын
අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ දෙපලට සහ ආදරනීය විශ්වයට.
@ariyawathiari5998
@ariyawathiari5998 2 ай бұрын
තෙරුවන් සරනයි සනත් ගමගේ මහත්තයාටත් චන්දිමාල් මහත්තයාටත් ගොඩාක්ම පිං විශ්ව මාතාවට ස්තුතියි අපි අපේ සනත් මහත්තයා ගොඩාක්ම දේවල් ඉගෙන ගනිමු තෙරුවන් සරනයි ඔබතුමාට
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 2 ай бұрын
අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස් ලබා ගැනීමට මග පෙන්වූ විශ්වය පුදුමාකාරයි. විශ්වාසය තව තවත් වැඩිකළ විශ්වයට දස දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි, ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි මෙවන් දැනුවත් කිරීම් පිලිබදව. මේ පිනම ඇති ඔබ තුමන්ට. මට හිතෙනවා ඔබ තුමන් පෙර ආත්මවල ව්ද්‍යාත්මක දේවල් සොයා ගත් අය අතර සිටි කෙනෙක්දෝ කියලා, අපට දැනුම් ලබා දෙන විදියෙන් ඒක වැටහෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා. බුදුසරණයි, ජේසු පිහිටයි, ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දෙපළටම. ♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikashiranthi5678
@buddhikashiranthi5678 Ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට සහ විශ්ව මාතාවට….🙏🙏🙏🙏 ව
@dharmakumari6359
@dharmakumari6359 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්♥️♥️
@thinutv6167
@thinutv6167 2 ай бұрын
විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ඔබ තුමාට ලැබේවා sir ❤️❤️❤️🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-vt5se4kd6x
@user-vt5se4kd6x 2 ай бұрын
ජීවිතය ට වටිනාම උපදෙස් ටිකක් ස්තුතිවන්ත වෙමී ඔබට දෙදෙනාට ම
@Joyful264
@Joyful264 2 ай бұрын
ගොඩක් ස්තූති සර්.හරිම වෙලාවට විශ්වය විසින් මේ වීඩියෝ එක මට දකින්න සැලැසුවා.අනේක වාරයක් ස්තූති 🙏සර්ට ගොඩක් පිං ❤
@sandra2232
@sandra2232 2 ай бұрын
සුබ උදෑසනක් වේවා දෙනාට ම, තෙරුවන් සරණත් නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් ප්‍රාර්ථනා කරමි.
@upekshadisanayaka272
@upekshadisanayaka272 2 ай бұрын
විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️ ,ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️
@WasanthaJayasekara-xp6dh
@WasanthaJayasekara-xp6dh 2 ай бұрын
සර් ඔබතුමාගේ මෙවැඩ සටහන්බලාගන්න බලන විට් මාගේ සිතට පුදුම සහනයක් ලැබෙනවා විෂ්වමාතාව ගේආෂිර්වාදයෙන් මාව මේ වගේ සතුටක් ලබාදුන් ඔබටත් විෂ්වමාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@Oz-22
@Oz-22 2 ай бұрын
සුබ උදෑසනක් වේවා !! ගොඩක් ස්තුතියි සර් .. තෙරුවන් සරණයි !🌸
@Doubles4
@Doubles4 2 ай бұрын
වාසනාවට සර් කිව්වෙ ඇත්තම කතාවක්.. මගෙ ප්‍රශ්න වලට විසඳුම් රාත්‍රීයෙදි සිහිනෙන් දැකල ඒ දේ මතකයෙන් කරල ප්‍රශ්න විසඳගෙනත් තියෙනව සර් ඒ හැමදේම 💯 සත්‍යයක් 😇 ස්තූතියි සර් ඔබටත් විශ්ව මාතාවටත් 🙏🙏
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
මෙ හිතට කොච්චර නම් වහල්කම් කරනවාද?
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 2 ай бұрын
Good luck sir thank you🎉 අවශ්‍යම මොහොතක ලැබුනු වීඩියෝ එකක්.🎉🎉
@gayaniperera9325
@gayaniperera9325 2 ай бұрын
ස්තූති සර් ..🙏🙏හිතට පුදුම නිදහසක් ලැබුනා...මෙ විඩියො එකෙන්.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම දීර්ඝයුශ ලැබෙවා.🙏🙏..
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 2 ай бұрын
ස්තුතියි සර්ට සහ චන්දිමාල් ඔබටත්. මං මේ කාලේ අත්විඳින අත්දැකීම් සම්පූර්ණයෙන් අද වීඩියෝ එකෙන් පැහැදිලි කරා. විශ්වයට ස්තුතියි .🙏🙏🙏❤❤❤
@sudarmaperera3009
@sudarmaperera3009 2 ай бұрын
හරි වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනා ට ගොඩාක් ස්තුති බොහොම හොඳින් තේරුම් කරලා දුන්නා වෙනදා වගේ ම ඊළඟ වැඩසටහන අහන්න බලන් ඉන්නවා පුළුවන් ඉක්මනින් සර් එන්න කොහොම ද යටි සිතට බාර දෙන්නේ කියලා දැන ගන්න ගොඩාක් ස්තුති ජය වේවා ❤🙏❤
@chamindikavitharama4075
@chamindikavitharama4075 2 ай бұрын
මං ඔබතුමාගේ Next Level club programme එක එක්ක එකතු වෙලා ඉන්නේ. පළමු දවසෙ ඉඳන්ම ලොකු වෙනසක් දැනෙනවා. ගොඩක් ස්තූතියි❤
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 2 ай бұрын
සර් ට ගොඩක් ස්තුතියි මේව දැනුවත් කරට ජේසු වහන්සෙගෙ නාමෙන් විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i 2 ай бұрын
ආදරණීය.විශ්වයටම.ඔබ.තුමාටත්.ස්තූතියි.ස්තූතියි🙏🙏🙏🙏🙏🙏
@sumalinisansala452
@sumalinisansala452 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@ChandraKanthi-pf4iv
@ChandraKanthi-pf4iv 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් මහත්මා නෙනි ඔබට නිදුක් නිරොගි දිර්ගායුම වේවා .
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 ай бұрын
Thanks you very much, wishing you Good Health and Long life 🙏🙏
@sameerabuddika5857
@sameerabuddika5857 2 ай бұрын
සනත් සර්ගෙ කටහඩම විශ්වයටම ශක්තියක් වේවා
@UdariSewmini-og4xs
@UdariSewmini-og4xs 2 ай бұрын
ඔබතුමාව දැකීමත් ඒ හඩ ඇසීමත් මගේ සිත සුවපත් කරනවා ඔබතුමා මේ රටට වටිනා සම්පතක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය !!! ❤️❤❤
@anoddhyathilini3747
@anoddhyathilini3747 2 ай бұрын
ඇත්තටම මේක හරියටම හරි මාස ගානක් තිස්සෙ මං worry උන ප්‍රශ්ණයක් තිබුනා ඒක මගෙ business එකට අදාල දෙයක් මං ගොඩාක් දේවල් කලා ඒක හොයාගන්න ඒත් ඒ එකක්වත් success වුනේ නෑ ඒත් ම⁣ං මේවිදිහට මගේ subconscious mind එකට මගේ ප්‍රශ්ණය බාර දුන්නා කරල දවස් දෙයක් යනකොට මට හිතාගන්නවත් බැරි විදිහට ඒක ලැබුනා absolutely thank u soo much sir❤🙏
@lilanidias9026
@lilanidias9026 2 ай бұрын
ඔබතුමා කරනා උතුම් මෙහෙය ඉතාම වටිනවා සර් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ...ඔබතුමාට සියලු යහපත උදාවේ වා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු බලාපොරොත්තු ඉටුවේවා ..තව තවත් ජිවිත ආලෝක මත් කරන්න ඔබතුමා ට ශක්තිය නිරතුරුවම ලැබේවා ..බුදුසරණ යි ...
@JayantaKumari
@JayantaKumari 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ සර්ටත් අනික් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝගායුශ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@kanchanapushpakumara4502
@kanchanapushpakumara4502 2 ай бұрын
බොහොමත්ම ස්තූති සර්..මේ විශ්වයේ අකර්ශනය නිරතුරුවම ලැබේවා..🙏🙏🙏
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi Ай бұрын
ඔබතුමා අපට පහලවුණු දෙවි කෙනෙක් ඔබතුමාට සහ චන්දිමාල් මල්ලිටත් කාර්ය මණ්ඩලයටත් ගොඩාක් පින් පින් පින්
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට දෙපලට හැමදාම වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියිස්තුතියි 🙏❤🌎☀️🌟
@kwait3758
@kwait3758 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
@dedduwajayathungagejinasir7772
@dedduwajayathungagejinasir7772 2 ай бұрын
Great service 👍 Thank you very much sir ❤ You are doing great service 🙏
@dammikamanel9147
@dammikamanel9147 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි🙏
@rucmaldissanayake3944
@rucmaldissanayake3944 2 ай бұрын
Thank you so much for sharing your knowledge with people around the world.
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Ай бұрын
ඔබතුමා ගේ මේ මාර්ගයේ ගමන් කොට සියලු දෙනා සුවපත් වේවා..සුවපත් වේවා , ඔබතුමාට ත් මේ පුතා සහ සියලු කාර්‍යමන්ඩලයටත්‍යහපත්ක්ම වේවා 🙏🙏🙏
@sriyanisamaranayake9246
@sriyanisamaranayake9246 Ай бұрын
ස්තුතියි!!!!!!!!!!❤thank you Sir, respect you admire you too
@mnzoysa8157
@mnzoysa8157 2 ай бұрын
ඔබතුමාට ත් විශ්වය ටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...!
@rohotharajapaksha
@rohotharajapaksha 2 ай бұрын
ව්ස්වසක්ත මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....ඔබතුමාට දිර්ගායුස ලැබේවා .
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 ай бұрын
සර් උගන්වන දේ ඉතාම ඉතාම ඉතාම පැහැදිලි යි,මා මේදේවල් ඔබෙන් හදා රන්නෙ කලක සිට ,ඔබ කියාදුන් සියලු දේ හරියටම කලොත් කිරි ගහට ඇන්නා වගේ හරි යනවා .ස්තූතියි සර් අනේක වාරයක් ඔබටත් විශ්ව ශක්තිය ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@sltechnoteacher6707
@sltechnoteacher6707 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්...සර්ගේ video එකක් එනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අපි..මම සාමාන්‍යයෙන් youtube video බලන්නෙ play speed එක වැඩි කරල..ඒත් සර්ගෙ video නම් කවදාවත් එහෙම බලන්නෙ නෑ..ඒ තරම් ආසයි සර්ගේ උපදෙස් අහන් ඉන්න..තෙරුවන් සරණයි ගුරුතුමනි ..🙏🙏🙏❤️
@harshimadhushani328
@harshimadhushani328 2 ай бұрын
ඔබතුමාටත් විශ්වයටත් ස්තුතියි 🙏
@rasikaalagoda1386
@rasikaalagoda1386 Ай бұрын
ගොඩක් ආසාවෙන් හිටියේ සනත් ගමගේ මහත්තයා බලන්න ..දැක්ක ......සතුටුයි ..ඔබ තුමාගෙ දේශනවලට මම ගොඩක් ආසයි...
@mudithachandani1835
@mudithachandani1835 2 ай бұрын
ආදරණීය විශ්වයට ,ඔබ දෙදෙනාටත් බෙහෙවින්ම ස්තුතියි .මම අද මුලින්ම පෝන් එක අතට ගන්නකොට දුටුවේ මෙය .මගේ හිතට ලොකු ශක්තියක් ආවා ඔබතුමාගේ වචන වලින් .මගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා .ස්තුතියි ඔබ සියලු දෙනාට .🙏🙏🙏❤💙
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
" මම " යා නඩත්තු කරන කන කට්ටක්......
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 2 ай бұрын
සනත් සර් ඔබටත් ,චන්දිමාල් ඔබටත් ඔබ්ගේ කන්ඩායමටත් බොහෝම ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
@thushanperera888
@thushanperera888 2 ай бұрын
Indeed very interesting Sir..Thank you Chandimal for wonderfully crafting..
@iroshimanel2407
@iroshimanel2407 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 🙏🙏 ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏
@anoddhyathilini3747
@anoddhyathilini3747 2 ай бұрын
man balapu video atharin jeewitheta ithamath wadagath saha watinama video atharin ekak meya keep it up sir good luck❤❤👍👍
@WasanthjBalagamage-vt5pv
@WasanthjBalagamage-vt5pv 2 ай бұрын
ආදරනීය විස්ව මාතාවටටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-ct8pr9yk4n
@user-ct8pr9yk4n Ай бұрын
Thank u..sir. mulu vedieo eakama ahuva.puduma shakthiyak ave hithata.Budu Saranai!!!
@bandaraekanayake8599
@bandaraekanayake8599 2 ай бұрын
Thank you 🙏 for both of you ❤❤❤ This is amazing
@nalakashantha1018
@nalakashantha1018 2 ай бұрын
ව්ශ්වය මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤❤❤
@nisansalasadamali2749
@nisansalasadamali2749 2 ай бұрын
ඔබතුමාට බොහොමත් ස්තූතියි🙏🙏
@buddhimamunaweera2596
@buddhimamunaweera2596 Ай бұрын
Sir you’re amazing. Whenever I have a problem, I can find one of your videos related to it. It happens by chance. Thanks again sir ♥️
@nilushikanchana7257
@nilushikanchana7257 2 ай бұрын
I'm so grateful to you sir.. I'm lighthearted after listening to you. You may have a llong life.
@kumaridehigama4293
@kumaridehigama4293 2 ай бұрын
ආදරණීයම විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🌹💖 ඔබතුමාට ත් චන්දිමාල් ඔබටත් දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරනයි 🙏
@melanwickramasooriya_mac
@melanwickramasooriya_mac Ай бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා අපේ ආදරණීය සනත් ගමගේ ගුරුපියාණන්ට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏💖💖💖
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 ай бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් අපේ ගුරු පියානනි 🙏🙏🙏
@umeshsadipaumesh4414
@umeshsadipaumesh4414 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@user-yy8cf2oz8i
@user-yy8cf2oz8i 2 ай бұрын
නිවැරැදි ලෙස යටිසිත මෙහෙයවීමට මාර්ගය පෙන්වීම පිළිබඳ ඔබතුමන්ට බොහොම ස්තූතියි !!!❤❤❤❤ තෙරුවන් සරණයි !!!
@100dineshyou
@100dineshyou 2 ай бұрын
💐💐💐💐💐💐නමෝ බුද්ධාය 💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයට 🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💪💪💪💪💪💪⚡⚡⚡⚡⚡⚡, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@priyanjalidesilva1196
@priyanjalidesilva1196 Ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුති .ස්තුති .ස්තුති .අනෙක වාරයක් ස්තුති .❤
@user-vw9id2ps3i
@user-vw9id2ps3i 2 ай бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි
@asokapathmini8064
@asokapathmini8064 2 ай бұрын
,ඔබ,තුමාට, ගොඩක් පීං ❤,විශ්ව, මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි
@nalikasusanthi1292
@nalikasusanthi1292 Ай бұрын
මේ විඩියෝ එක ආසන්න ලැබීම ගැන විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති අනෙක් වාරයක්
@nelkakumari2386
@nelkakumari2386 Ай бұрын
බොහොම ස්තුතියි සර්. මට උවමනා දේ අද ලබාදුන් විශ්වයට ස්තුතියි . මම බිංදුවට වැටෙන හැමවෙලේම සර්ගෙ වීඩියෝ මට නිකම්ම හම්බෙනවා දවසක සර් බලන්න එනවා ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලුම දේට
@ruwanidevika6254
@ruwanidevika6254 2 ай бұрын
මේ දේ හරියටම හරි....ස්තූතියි ඔබතුමාට ...❤අත්විදලා තියෙනවා ..පුංචි පුංචි ඉලක්ක ජය ගන්න නොදැනීම මාවත් විවර උනා...
@harshaninisansala2182
@harshaninisansala2182 2 ай бұрын
සර්, මම මේ දේ අත්වින්දේ A/L කාලෙදි. මම කලේ Biology,Chemistry, Physics කියන subjects. ඒ කාලෙ මම පාඩම් කරන්න එතරම් කැමැත්තක් තිබ්බෙත් නෑ. ඉතින් මට කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු ලියන්න බෑ. හැබැයි මම උදේ හවස බුදුන් වැදල භාවනා කලා. අපේ අක්ක කෙනෙක් හිටිය. එයා මට වඩා 1 year වැඩිමල්. එයා පාඩම් කරනව. හදන්න බැරි ඒව මගෙන් අහනව. මම උත්සාහ කලත් කවදාවත් එවෙලෙ පිලිතුරු ගන්න බැරි වුනා. හැබැයි පහුවදා මම හරිම පහසුවෙන් ගණන් හැදුවා. දැන් එයා doctor කෙනෙක්. මගේ හිතේ ආඩම්බරයක් තිබ්බ අක්කටත් බැරි ගණන් මගෙන්නෙ අහගන්නෙ, ඉතින් මම වැඩ්ඩෙක්නෙ කියල. ඒ වගේමයි කිසිම ගණනක් තනියෙන් හදන්නෙ නැතිව කිසිම past paper එකක් කරන්නෙ නැතිව 1st shy CSS result ගත්ත වගේම 2nd shy Ruhuna university එකට select වුනා. මම ඉස්සර හිතුවෙ මම exam ලිව්වෙ ගිය ආත්මෙ පුරුද්දකින් වගේ කියල. ඒත් මට දැන් තේරෙනව ඒක සිද්ධ වුනේ මගේ සුපහන් සිත නිසා කියල. Thank you sir, මට තේරෙනව මගේ හිතේ තිබ්බ ශක්තිය දැන් ගොඩක් අඩු වෙලා කියල. මම ඉක්මනින්ම එනව සර්ට කියල brain test එක කරගන්න.
@HemalathaJayaseeli
@HemalathaJayaseeli Ай бұрын
😊😊😊😊 3:16 3:16 3:16 3:17
@HemalathaJayaseeli
@HemalathaJayaseeli Ай бұрын
. . ද්ව් 8:10
@isharawanninayaka77
@isharawanninayaka77 Ай бұрын
මම උපරිම මානසිකව වැටිලා ඉන්න වෙලාවක මම sirge මේ vedioes balanna gaththe. Sir kiyapu dewal mn a widihatama kara. Mn බලාපොරොත්තු una widihatama mn asama job ake interview akata mn select una . Sir me kiyana dewal ඔක්කොම aththa. Sirta wagema sirwa muna gaswapu wishwa mathawatath අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි..❤❤
@indusugathadasa9978
@indusugathadasa9978 2 ай бұрын
අනේ..මටත් ගැටලුවක් ආවම මේ තරම් දෙයක් නොදැන උනත් මේ විදිහට භාවනා කරනව. ඇත්තෙන්ම වුසදුම් ලැබෙනව..මේක සම්පූර්ණ සත්‍යක්..තෙරුවන් සරණයි ඔබ දෙපලටම. ස්තූතියි...ස්තූතියි..ස්තූතියි .. අනන්ත වාරයක් ..ආදරනීය විශ්ව මෑනියන්ට සහ ඔබතුමා ඇතුලු කාර්‍ය මණ්ඩකයට...🎉🎉🙏🙏🙏🙏
@chathurikaumesha101
@chathurikaumesha101 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤🙏🙏🙏
@nilminikren7843
@nilminikren7843 2 ай бұрын
Thank you so much for this message, Thank you Mother Universe, Thank you sir
@user-ps8ge5yk9v
@user-ps8ge5yk9v Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@elisabethad2274
@elisabethad2274 2 ай бұрын
සර්ට පින් අපිට වටිනා උපදෙස් ලබාදුන්නාට ස්තුති ...🌹❤️
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 2 ай бұрын
ආදරණීය විශ්වයටත් ඔබ තුමන් දෙපලටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!! මගේ හිතේ ප්‍රශ්න වලට කල යුතු පිළියම් ලැබුණා. ඔබතුමන්ට පෞද්ගලිකව හමු වීම තමයි මගේ ඊලඟ අරමුණ ස්තූතියි !!! ස්තූතියි !!! ස්තූතියි!!!
@nishadikaushalya662
@nishadikaushalya662 2 ай бұрын
ස්තුතියි සර්.මම හිතපු දේට උත්තර ලබා දුන්නාට ❤❤❤❤
@priyanthiperera-gv6zr
@priyanthiperera-gv6zr 2 ай бұрын
I was in a problem when I listened to your speech I got the answer for it Thank you bless you.
@LalithAbeygunawardana
@LalithAbeygunawardana 2 ай бұрын
ආදරණීය විශ්වය මට මේ තරම් ශකියක් ලබා දීලා ධනය , සෞභාග්‍යය, සාර්ථකත්වය බොහෝ සේ අත්විඳින චරිතයක් බවට පත් කරාට බොහෝමත්ම ස්තුතියි! ස්ත්තුයි!ස්තූතියි!🙏🙏🙏
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 2 ай бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 59 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 38 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН