Smart Phone ආයතන ලංකාව අතහරීද

  Рет қаралды 421,144

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 3 200
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
OLD is GOLD chanuxbro.com/video
@swarnamalani3419
@swarnamalani3419 2 жыл бұрын
Phone ekak salliwalata nethuwa nikam ewnna puluwanada please
@sammiteacher7253
@sammiteacher7253 2 жыл бұрын
mage A52 phone eka horu gattha last week 😢
@deepikaekanayaka8181
@deepikaekanayaka8181 2 жыл бұрын
What's app nambar eka dennako ayiye prashnayak ahanna thiyenawa phone ekak gana
@18comment76
@18comment76 2 жыл бұрын
අයියේ හොද පරවි බ්‍රෑන්ඩ් එකක් කියන්නකො ..
@kushanbuddhika4274
@kushanbuddhika4274 2 жыл бұрын
@@18comment76 mi
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
තමන් ලග තියෙන මොන phone එක උනත් ඒක තමන්ට බ්රෑන්ඩ් එකක්. ඒ නිසා මේ දවස් වල phone එක උපරිම රැකගමු ! ❤
@lakshanrandika5379
@lakshanrandika5379 2 жыл бұрын
Display ගියොත් මොකද කරන්නේ
@ryangaming3236
@ryangaming3236 2 жыл бұрын
OW BN
@thewattersolution.6312
@thewattersolution.6312 2 жыл бұрын
Aniwa
@chanukamunasingha7667
@chanukamunasingha7667 2 жыл бұрын
සිරා කතාව ❤️
@sasikaishara8457
@sasikaishara8457 2 жыл бұрын
ඇත්තම. කතා ව 😥😓
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
2021 samsung galaxy M31 එක ගත්තෙ 53 දැන් 150000ක් වත් ඇති.phone ekath natiwa ati
@SHAIN69
@SHAIN69 2 жыл бұрын
98000k bn
@kavindujayamuni8116
@kavindujayamuni8116 2 жыл бұрын
ඔය වගේ ගානකට M31එකක් කලින්ම ගත්ත මම:🙂
@UncappedWallet
@UncappedWallet 2 жыл бұрын
Rs. 58 000kt zte blade v30 vita ekak gaththa moda mama🙃
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
මම ගාවත් තියෙන්නේ 8gb ram m31එකක්,වියට්නාම් pon akak ,මමත් 2021ගත්තේ පටිට පොන් එක අද වෙනකමි අසාවකටවත් ලෙඩක් , හිරවිමක් ඇවිල්ලා නෑ,💪
@hiru_kaveesha
@hiru_kaveesha 2 жыл бұрын
m10 ekak gaththe kalin 56kata dan kiyada danna
@lakshan_malith
@lakshan_malith 2 жыл бұрын
ඉස්සර ලොකු හීනෙකට තිබුනේ,bike එකක් car එකක් පොඩියට ලස්සන ගෙදරක් , eth දැන් smart phone එකත් හීනයක්... 😔
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
ow dn samanma podi phone ekk 40000k kiyanne issara supiri andorid ekk ganna puluwan 40000k weddi
@SLDYDirectors
@SLDYDirectors 2 жыл бұрын
@@AkiBeats251 mama gatte 2020 di 4GB 64GB eke 24000i 😔 aye itin phone na
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
@@SLDYDirectors ado math එහෙම තමයි බං. මේ පාලකයන්ට හෙන ⛈️ ගහන්ඩ
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
මටත්
@SLBusBoy5545
@SLBusBoy5545 2 жыл бұрын
@@nipulkrishantha1456 ane me mahinda mahaththayata baninna ubalagene waradda
@dineshkmadushanka
@dineshkmadushanka 2 жыл бұрын
මීට මාස 11 කලින් සන්නිවේදනයට පරෙවියෙක් Unbox කරේ නිකන් නෙවෙනේ Chanux අයියා ❤️❤️❤️
@kavindunuththayanjana3379
@kavindunuththayanjana3379 2 жыл бұрын
aththak
@vikumvilochana9512
@vikumvilochana9512 2 жыл бұрын
Aniwa
@aim4903
@aim4903 2 жыл бұрын
ගල් යුගයට යමුද
@accrosia
@accrosia 2 жыл бұрын
Sirawata ma
@nadagamkarayo3504
@nadagamkarayo3504 2 жыл бұрын
Ow
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 2 жыл бұрын
සබන් කැටෙත් ගන්න අමාරු දෙයක් වෙච්ච රටේ smart phone ගැන කවර කතාද??? 😭😭
@dinethdmg1005
@dinethdmg1005 2 жыл бұрын
😪😭😪
@somethingwentwrongicantfee1767
@somethingwentwrongicantfee1767 2 жыл бұрын
atta
@surangasampath7594
@surangasampath7594 2 жыл бұрын
සිරාව⁣ට ❤️
@alwaysallvideo
@alwaysallvideo 2 жыл бұрын
Kiyala wedak ne😑💔
@thavirudamsilu8977
@thavirudamsilu8977 2 жыл бұрын
😢😭
@ishan_bandara
@ishan_bandara 2 жыл бұрын
2016 දී, මම 10 වසරෙදි ගත්තේ මගේ පෝන් එක. මේක samsung J2. එකක් ( අලුත් J සීරිස් එක නෙවේ, පරණ J සීරිස් එකේ. ) රු. 15,000 කට මේක ගත්තේ. 1GB RAM, 8 ROM.
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 2 жыл бұрын
දැන් ඉතින් අතේ තියෙන phone එක මැනිකක් වගේ ආරක්ශා කරගන්ඩ ඕනි.😪✌️මගේ මල්ලි realme c11 gatte 19000කට දැන් ඒකම 45000යි
@inoki1373
@inoki1373 2 жыл бұрын
මං ලග තියෙන්නෙ samsung A72 8Gb ram ekk මීට මාස නවයකට කලින් වගේ ගත්තේ. රුපියල් 90 000 ක් වගේ මිලක් තමයි උනේ. දැන් මේක රුපියල් 180 000ක් වෙනවා. මහල්ලො ටික තමයි හොදටම කලේ.
@pasankavinda3012
@pasankavinda3012 2 жыл бұрын
Phone 2 gana ne bn 😢😢
@inoki1373
@inoki1373 2 жыл бұрын
@@pasankavinda3012 gold wage thamai itin🤣
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
කල් තියාම පරවියෙක් unbox කළේ ඔය හින්ද තමයි. හොඳ තිබුණ රටක් අපි වැටිච්ච තැනක්
@hartbeatmiusic4654
@hartbeatmiusic4654 2 жыл бұрын
මම ලගදි ගෙනාවෙ. .singer එකට ආපු අලුත් එක. . TCL 20 y / 4GB RAM / 64 storage ඒකත් Rs.53000 ක් උනා. . ඉතිං කියන්න බෑ ඉස්සරහට මොනව වෙයිද කියල ඒක නිසා smart phones ගන්න ඉන්න අය ඉක්මන් කරන්න . මොකද තව price ලංකාවෙ අඩුවීමක් නෑ . ගොඩක් දුරට මොකද . අද තියන price range එක නෙවෙයි හෙට . තියෙන්නෙ . ඒක නිසා. . ගන්න ඉන්නවනං තවත් පරක්කු වෙන්න එපා. . . 🙂🙏 සුබ දවසක් .
@dasoontharaka3595
@dasoontharaka3595 2 жыл бұрын
ගිය අවුරුද්දේ ගත්තේ Nova 7i එක = 45000/= මේ අවුරුද්දේ මිල 75000/= 80000/= වෙලා ...
@asinthamassimo7387
@asinthamassimo7387 2 жыл бұрын
ඕක සිංගර් එකේ 51990 තියනවා...
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
Model -Samsung A72 Ram - 8GB Storage 256GB Price 94000/= දැන් පාවිච්චි කරලා මේක දෙන්න පුළුවන් 130000/= වගේ ඕකයි තත්වය ලංකාවේ මගේ ජීවිතයට දැකලා නෑ පාවිච්චි කරපු ෆෝන් ගත්තු ගානට වැඩි මිලට යනවා...අද ගන්න හෙට වෙනකම් හිටියොත් බටන් ෆෝන් එකක් තමයි ගන්න වෙන්නේ ..nokia 105 දැන් 10000 ට විකුණලා
@slgameplay61
@slgameplay61 2 жыл бұрын
Nokia button 10000i 🥺😭 welawata mta Samsung button ekak thiyenne .ekath price wadi 3000 ta thibba eka mn gaddi 4200i 🥺😭
@surangasampath7594
@surangasampath7594 2 жыл бұрын
7 plus 62 gattte dsn 85 😢
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
@@surangasampath7594 hmm mama full set dunne 83 n
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ඔව් මන් samsung m12 ගත්ත ෆෝන් එක 36කට දැන් 60000ට යනවා 2nd hand
@sujanekanayake872
@sujanekanayake872 2 жыл бұрын
මම තාම ඉගෙනගන්නවා අයියේ අවුරුදු 2ක් විතර තිස්සෙ රු 20 ඉදන් එකතු කලා studies වලට low budget tab එකක් ගන්න ඒක ගන්න 40 000 එකතු කරලා දැන් බලද්දී ඒක 80 000ක් වෙලා.😓😓😓 අවුරුදු 2ක් තිස්සෙ අමාරුවෙන් ළගා වුන හීනෙ එතනින් ඉවර වුනා. 😪 ඒකෙ වේදනාව දන්නෙ ඒවගේ වැඩක් කරපු එක්කෙනෙක්ම තමයි..
@vihangabimsara4716
@vihangabimsara4716 2 жыл бұрын
මාත් 36000 පෝන් එකක් ගන්න සල්ලි එක්තු කලේ අවුරුදු 3ක ඉදල දැන් ඒක 98k වෙනෝ ☹️
@slsauron5852
@slsauron5852 2 жыл бұрын
මම 2021 O/L batch..මාර ගේමක් දීල වයස 16 වෙනකම්ම mobile phone එකක use කරේ නෑ..පාඩම් කරා...අම්ම පොරොන්දු උන අනිව මට 11 pro max එකක් අරන් දෙනව කියල..එහෙමයි කියල අනවශ්‍ය විදියට බොරුවට 400k වියදම් කරන එක අපරාදයක්..මගෙ හීන කැඩුනට කමක් නෑ..ඒත් අම්මට දුක හිතුන එකයි මට තියෙන ප්‍රශ්නෙ..මම මේ රටේ ඉන්නෙ නෑ..මේක මහ අසාදාරනයක්..අනිව යනවා..@YOUNG GEN....LEAVE SOON..THEN YOU WILL BE FINE................
@noname5859
@noname5859 2 жыл бұрын
post eka dakala hoyaagena aawe ❤
@imhawa76
@imhawa76 2 жыл бұрын
@@noname5859 මාත් දෙවෙනි පාරට විඩියො එක බලන්නෙ කමෙන්ට් එක හන්දා
@Ravindu794
@Ravindu794 2 жыл бұрын
Ela👍👍👍
@slsauron5852
@slsauron5852 2 жыл бұрын
@@noname5859 ee mkkd
@botsupun8550
@botsupun8550 2 жыл бұрын
ඔන්ලයින් පන්ති වලට ඉන්න බැරුව.ගොඩක් දුක් වින්දා.මට පෝන් එකක් දුන්නෙ මගෙ පාසලේ ටීච කෙනෙක්.මන් හිතනවා චනුක්ස් අයියාත් එහෙම ගොඩක් අයට උදව් කරල ඇති කියලා
@botsupun8550
@botsupun8550 2 жыл бұрын
හොදයි.අයියේ.
@Amila_suresh
@Amila_suresh 2 жыл бұрын
ඉස්සර සල්ලි එකතු කරන්න හිතාගෙන හිටියෙ ..ලස්සන ගෙයක්..වාහනයක්..pc එකක් වගේ දේවල් වලට ,, අද ඉදන් සල්ලි එකතු කරන්නෙ රට යන්න..✈️
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
Ekenmma me labbe idala nan loweth kollo kellanta hetak dakinna wenne ara kalakanni ballo makabewila yanakan..😒😒
@superman-bf7nv
@superman-bf7nv 2 жыл бұрын
ලන්කාවේ Technology වැඩියෙන්ම පාවිච්චි කරපු කෙනෙක් ඔයානම්💓💓
@nuwanchamika9301
@nuwanchamika9301 2 жыл бұрын
මෙවා බල බල ඉන්නේ නැතිව වත්තේ smart phone ගහක් හිටවගන්ඩ .64 GB 8 RAM එකක් හැදෙන්න මහා කලයක් යන්නේ නැ... ඔබ සැමට සුබ අනාගතයක්
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 2 жыл бұрын
Ado😂😂
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 жыл бұрын
@@_Fuck_Lanka_ මොන කාලකණ්ණි කතාවක් ද යකෝ ඒ
@akilashavinda8942
@akilashavinda8942 2 жыл бұрын
We need more people like you. #Apiwawamu
@channelk7253
@channelk7253 2 жыл бұрын
hichchi samanthabadra
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
Lol
@pawanmihiranga5237
@pawanmihiranga5237 2 жыл бұрын
Phone එකක් ගන්න හිටියේ...Price Double උනානේ...දැන් ඉතින් ඒක ගන්න එක අතෑරලා දැම්ම..ගනන් වැඩි උනාට පඩි වැඩි වෙන්නෙ නෑ නේ..
@Adithyadineth
@Adithyadineth 2 жыл бұрын
චනුස් තමා හොදටම කරන්නෙ .හැමදාම ...♥️♥️
@dinujathathsara3474
@dinujathathsara3474 2 жыл бұрын
පවුල් පාලනයෙන් දීපු වෙනස තමා ඉතිං දැන් අපිටත් ඔක්කොම නැතිවුණා වගේ ෆෝන් එකත් අපෙන් ඈතට ඈතටම යන්නම යාවී
@CHiRAN.98
@CHiRAN.98 2 жыл бұрын
ව්ඩෙ මරු..❤️💪 විදෙස් රටකින් පොන් එකක් ගෙන්න විදිහ වැදගත්. ගොඩක් වැදගත් වෙන්නෙ අතරමැදි ශොප් නැතුව පිටරටක ඉන්න යාලු,හිතවතවතෙක් ගෙන් නීත්‍යානුකුලව ගෙන්නන ක්‍රම.🤔
@Fishng-e1i
@Fishng-e1i 2 жыл бұрын
Aththama ehema genna ganba widiyak nadda tax narhiwa
@vihangabimsara4716
@vihangabimsara4716 2 жыл бұрын
@@tharindubhashitha duty free වලට පුලුවන් නෙ ගේන්න ටැක්ස් නැතුව
@thathsara7021
@thathsara7021 2 жыл бұрын
Vivo brand එකේ phone එච්චර price වැඩිවෙලා නෑ ⁣වගේ ඒත් stock අඩුයි
@Kasun.Official
@Kasun.Official 2 жыл бұрын
මම පාවිච්චි කරන්නෙ A52 එකක්.. ගත්තෙ 72,500ට ගිය අවුරුද්දෙ අගෝස්තු වල.
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
මේ රටේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. 150000 ට වඩා වැඩි වැටුපක් ගන්න අයගෙන් බදු අය කරන්න යන්නේ. අද කාලේ ඒක පොඩි ගානක්. ඒ ගානත් මදි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න 5 ක් ඉන්න පව්ලකට. ඒත් අපිට දැන් අපේ රටේ ඉන්නවටත් රෙන්ට් එකක් වගේ බද්දක් ගෙවන්න වෙලා. තව ටික දවසකින් 50000 ට වැඩි වැටුපටත් බදු ගහයි. ☹️
@top10shots-48
@top10shots-48 2 жыл бұрын
😟😟
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
Maru chanu
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ජනතාවනි ඔබට සතුටුයිද දැන්🤣🤣🖕
@InfinitronX
@InfinitronX 2 жыл бұрын
ලංකාවේ නෙට්වර්ක් එකත් ඩවුන් වෙලා ෆෝන් එන එකත් නතර උනාට පස්සේ තමයි හොදටම කරා වෙන්නෙ🥺. දැනටමත් cyber security වැඩකරන අපිට නහුතෙටම කෙලවෙලා තියෙන්නෙ
@chamararupasinghe3821
@chamararupasinghe3821 2 жыл бұрын
Phone විතරක් නෙමෙයි තමන්ට දැනට තමන් දැන් පාවිච්චි කරන වාහනෙත් තමන්ගේ දරුවෙක් වගේ බලාගන්න. මොකද වාහන මිලත් සෑහෙන්න මිල අදිකයි.ෆෝන් මිලත් අදිකයි.ඒ විතරක් නෙමෙයි බෙහෙත් සේරම.
@akila_madusanka4084
@akila_madusanka4084 2 жыл бұрын
හරි නේ පවුල් පාලනය නිසා උන දෙයක් 😢💔
@akila_madusanka4084
@akila_madusanka4084 2 жыл бұрын
Huawei y6s එක ගත්තෙ 28 කට 😢
@janithnirmal5625
@janithnirmal5625 2 жыл бұрын
@@akila_madusanka4084 duka thamai ithin thiyena eka rakaganna one dan thiyena situation
@saviofi8589
@saviofi8589 2 жыл бұрын
Mama a21 s eka gaththe 50 kata 🥲
@saviofi8589
@saviofi8589 2 жыл бұрын
Dan eka 90 i 🥲
@kingnimsara950
@kingnimsara950 2 жыл бұрын
Huawei y7a ek 32000t 😂💔
@ydbox5943
@ydbox5943 2 жыл бұрын
අවුරුද්දකට කලින් galaxy A12 ගත්තෙ 28 000 කට , දැන් 2× ටත් වඩා වැඩියි 🥲🥲70 000 ගානක් .
@sachithminsara9126
@sachithminsara9126 2 жыл бұрын
November වල මන් ගත්තේ 39ට
@h.rathnayaka3053
@h.rathnayaka3053 2 жыл бұрын
මේ february ගත්තෙ 35,000 කට..🙄
@MTBsapuwa6747
@MTBsapuwa6747 2 жыл бұрын
මන් ගාව nokia 2.3 එකාක් තියනවා 20 කට දෙනවා..
@Drone_videograpy
@Drone_videograpy 2 жыл бұрын
ඔනීම කරන වීඩීයෝ තමා මේවා ❤️ මගේ එක samsung note 10 මං ගත්තේ 175,000 දැන් ලක්ශ 2ත් පනිනවා🥲 ඉක්මනට ඕනි ඉස්සර වගේ ගානට පෝන් අනිත් දේවල් ගන්න ක්‍රම ටිකක් ලොකු උදව්වක්🥺
@terax9929
@terax9929 2 жыл бұрын
තියෙන 4න් එක පරිස්සන් කරගෙන ඉන්න එක තමා හොදම දේ දැන්😪
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😐😑
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඔව් මොකද repair කරන්න උනොත් එවාට යන ව්යදම ත් වැඩ් යි.
@supunabeynayaka3556
@supunabeynayaka3556 2 жыл бұрын
ඒක ඇත්ත...
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ඔබට සතුටුයිද දැන්🤣🤣🖕🖕
@vapors6318
@vapors6318 2 жыл бұрын
Samsung s6 lite tab එක 11:07 දි තියෙන කඩේ රු. 150,000 යි.... 12:24 දි තියෙන කඩේ රු. 125,000 යි. 🥲🙄
@dilshandinujaya7489
@dilshandinujaya7489 2 жыл бұрын
දැං කෝමත් පෝන් ගන්න එක හීනයක් වෙලා. iphone එකක් පාවිච්චි කරන්න ආසයි... samsung galaxy A12 Rs. 36000.00 තමා මේක ගත්තෙ..... ❤❤❤
@SLMastery
@SLMastery 2 жыл бұрын
Math gaththe a12 ekak masa 3kata kalin dan 80,000th panala 😓
@hirushaimantha1571
@hirushaimantha1571 2 жыл бұрын
mn gtthe 31000
@SlLearningAcademy
@SlLearningAcademy 2 жыл бұрын
Math gaththe a12 gaththe Rs. 40000.00
@no_name54
@no_name54 2 жыл бұрын
මමත් A 12 මාස අටකට විතර කලින් ගත්තෙ 30000 කට , ඒත් දැන් 😓
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 2 жыл бұрын
මම අවුරුද්දකට කලින් Y1S එක ගත්තේ 19900/= දැන් 30000 ඉල්ලනවා පාවිච්චි කරපු එකත්, ලංකාවට ගිය කලක්😓😓😓
@Dark_Knight_30
@Dark_Knight_30 2 жыл бұрын
ආසාවෙන් හිටියෙ හොද High performance ⁣ෆෝන් එකක් ගන්න.සල්ලි තිබුනත් ලොකු ගානක් දීලා පොඩි phone එකක් ගන්න එක පාඩුයි.දැන් smart phone එකක් ගන්න එක හීනයක් විතරයි
@himashsamarasinghe
@himashsamarasinghe 2 жыл бұрын
ඉස්සරහට අපිට ෆෝන් කියන්නෙ හීන අයියෙ 🥺💔 හැමෝටම කියන්න තියෙන්නෙ තියන ෆෝන් එක පරිස්සන් කරගන්න ඔයාල වෙනද පාලොස් දාහට ගත්ත ෆෝන් එක දැන් තිස්දාහක් වගේ දීල ගන්න වෙන්නෙ 🥺😖 හොඳම උදා හරනෙ මම Nokia 1.4 ෆෝන් එක ගත්තෙ විසි දෙහාහට දැන් පනස් දාහ පැනල 🥺හිතන්නකෝ 😔
@SIAROYT100K
@SIAROYT100K 2 жыл бұрын
කොච්චර හොඳට තිබ්බ රටක්ද.... අද තියන තැන😥😥😥 දැන් තමා වෙලාව හැමෝම එක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකට එක්වී අභියෝගවලට මුහුණ දී ජය ගැනීමට කාලයයි🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ඔබට සතුටුයිද දැන්🤣🤣🖕🖕
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
With the present situation of everyone running abroad for survival ,we will run short of employable manpower. Hopefully even with some improvement we will have a shorage of suitable manpower. How can we attract foreign business or go ahead with local business? Dont sell our remaining businesses to foreigners.
@SIAROYT100K
@SIAROYT100K 2 жыл бұрын
@@lionelgoonatilake9710 yeah definitely
@jayashanrathnayaka6666
@jayashanrathnayaka6666 2 жыл бұрын
Thanks මචං ඇත්තටම දන්නෙ නැතුව හිටිය දේවල් දැන ගත්තා ගොඩාක්. තෙරුවන් සරණයි. ජය වේවා 🥰🙏
@sanduntharaka3624
@sanduntharaka3624 2 жыл бұрын
ඇත්ත මන් 2022 අප්‍රේල් මාසේ ම්න් ගත්තා oppo a 53 phone එක ඒක රැපියල් 58000 ක් උනා ඒකෙ හරි ගාන රැපියල් 39999 වගේ තාමා වෙන්නෙ 😊
@ThasanTech2023
@ThasanTech2023 2 жыл бұрын
මේ වීඩියෝ එක දැන් Trending යනවා 👌😉🤗
@malinduchamara760
@malinduchamara760 2 жыл бұрын
මට නම් හිතෙන්නේ චනුක්ස් බ්‍රෝරෝ තව අවුරුද්දකින් විතර පස්සේ වෙන රටක ඉදන් ගීක් ශෝ එක කරයි වගේ.
@bestshots3337
@bestshots3337 2 жыл бұрын
හැමදාම වැදගත් වීඩියෝ අපිට දෙනවට thq❤ අයියේ...
@_______lakdhin733
@_______lakdhin733 2 жыл бұрын
A21s එක ගිය අවුරුද්දෙ මේ මාසෙ ගත්තෙ 40 000 කට දැන් 84 000 දැන් නැතුවත් ඇති 😒
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
2020 දි Samsung A2core එක රු12,000 යි 2021 මුලදි Samsung MO2 එක රු21,000 යි 2021 නොවැම්බර් වෙද්දි iphone 11 එක රු160,000 යි 2022 මාර්තු වල Macbook එක රු240,000 යි 2022 ජුනි වල iphone 11 එක රු260,000 යි 2022 ජුනි වල Macbook එක රු340,000 යි 😥😥
@Shenulk
@Shenulk 2 жыл бұрын
තියෙන phone ඒක පරිස්සම් කරගන්න වෙනවා අපිට ආයේ phone ගන්න හම්බෙන්නේ නැ 😢😢😭😭
@awanthaniroshana3130
@awanthaniroshana3130 2 жыл бұрын
ඉල්ලුම වැඩි නිසා මිල වැඩි කරන එකයි වෙන්නෙ.. හදිස්සි නොවී.. තියෙන පෝන් පරිස්සම් කරගන්න.. ඩොලර් නිසා මිල වැඩි උනත් ඒක කොහෙහරි ෆික්ස් වෙන්න ඕන.. මේ කරන්නෙ මටනම් හිතෙන්නෙ සූරාකෑමක් තමයි...
@sblanka9753
@sblanka9753 2 жыл бұрын
ගිය අවුරුද්දේ ගත්තේ Redmi 9A = 20000/= මේ අවුරුද්දේ මිල 45000/= 50000/= වේලා
@tR_13
@tR_13 2 жыл бұрын
ඇත්තද???? 😲 මං රු. 19,500.00කට ගත්තේ
@gamingxnovasl6544
@gamingxnovasl6544 2 жыл бұрын
Ow mamath poco m3-30000ta gaththe dn 60000yi
@shashmithamaduhansa1244
@shashmithamaduhansa1244 2 жыл бұрын
Redmi 9ekak 30000hata
@sblanka9753
@sblanka9753 2 жыл бұрын
@@tR_13 Redmi 9A ගත්තේ සැත්‍තැන්බර්
@sanjeewaperera4462
@sanjeewaperera4462 2 жыл бұрын
Ow ban Redmi 9A gaththe 20000 wage
@dominicperera2390
@dominicperera2390 2 жыл бұрын
ගිය අවුරුද්දෙ මම Samsung A32 [8GB RAM] එකක් ගත්තා Rs.65,000 කට දැන් ඒක Rs.114,500 ක් විතර වෙනවා.
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
අපිට වෙච්ච දෙයක්
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
වෙනද වගේම අදත් ඉතින් සුපිරියක් තමා Chanux aiya.❤️❤️❤️😍
@shihanvishmitha127
@shihanvishmitha127 2 жыл бұрын
වෙලාවට කලින්ම ගත්තා...අඩු වෙයි කියලා ඉදියනම් විනාසයි.💔
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
Ow bn vivo y 20 s
@thewattersolution.6312
@thewattersolution.6312 2 жыл бұрын
මමත් ගත්තා vivo y20
@chinthakamadusanka696
@chinthakamadusanka696 2 жыл бұрын
Redmi note 8 pro 128 gb = 49900 Apple iphone 7 128gb = 45000( used) Huawei p9 32 gb= 49500 මේ මගෙ ගාව දැන් තියන phone ගත්ත price
@UvinduBroo
@UvinduBroo 2 жыл бұрын
Present Situation එක ගැන සහ Tech Enthusiast කෙනෙක්ගෙන් අවශ්‍යම වටිනම video එකක් ❤ නියමයි Chanux අයියෙ 🔥
@kavishkasangeeth
@kavishkasangeeth 2 жыл бұрын
මම මේ පාර o/l කරේ මාත් phone ඒකක් ගන්න හිටියෙ ඒත් මේ ප්‍රශ්නෙ හින්දා මට phone ඒකක් ගන්න බැරි උනා😔😔
@rsdu
@rsdu 2 жыл бұрын
😔
@chandimadesilva9585
@chandimadesilva9585 2 жыл бұрын
දැන් මං පාවිච්චි කරන්නෙ samsung galaxy m11 එකක් එක අම්මා ගත්තෙ රු 30'000 ඒත් එක දැන් 45'000 තාත්තා laptop එකක් ගත්තා ඒක 100'000 තිබ්බ එක 160'000 lap එක ගත්ත එක හොදයි නැත්තන් ඉස්සරහට ඒවත් නැතිවෙයි 😢😢😢😢😢😢😢
@justjukkie9890
@justjukkie9890 2 жыл бұрын
who cares
@dtl5204
@dtl5204 2 жыл бұрын
එක නෙමයි වැඩෙ m02 එක ගතතෙ 18000 ට .දැන් 47000ක් වෙනවා.කොහොමද සැප..
@mrpoosayt
@mrpoosayt 2 жыл бұрын
Vivo y1s 2GB 32GB:- ගිය අවුරුද්දේ මුලදී 20.000 දැන් 35.000 විතර.
@Bobby871
@Bobby871 2 жыл бұрын
49000 ගිය සතියේ බැලුවේ
@dhilshanlakshitha7975
@dhilshanlakshitha7975 2 жыл бұрын
මොන මගුලද්ද බන් මේ මුන් ඇවිත් අපි ආසාවෙන් හිටිය පොනෙකක් වත් ගන්න බැ මුන් ඇවිත් රට කෑවා🤬🤬🤬🤬🤬
@wmkmahesh9191
@wmkmahesh9191 2 жыл бұрын
redmi 9 මම අරගත්තේ 27000/= (4gb ram , 64 gb storeg ) මම අරගෙන දැනට (2022/06/07) අවුරුද්දයි මාස දහයයි.......
@amilachinthaka3399
@amilachinthaka3399 2 жыл бұрын
Samsung A12 6GB RAM 128GB Memory 2021 - late October: 43 000 2022 - June: 86 000
@mymotherland7744
@mymotherland7744 2 жыл бұрын
ජීවතුන් අතර සිටින අපට නිදහසක් නැහැ මියගිය අයටත් සැනසීමක් නැහැ මිනී පෙට්ටියක් 16,000 පැනලා
@MRWorld2010
@MRWorld2010 2 жыл бұрын
2016 samsung galaxy j2 එක ගත්තෙ 10 දැන් 17200/-
@Niroshajayawardena
@Niroshajayawardena 2 жыл бұрын
හොද Phone එකක් ගන්නවා කියන්නෙත් දැන් හීනයක්...තියෙන ඒවා පුලුවන් තරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න.
@kasunsameera1772
@kasunsameera1772 2 жыл бұрын
හොඳට තිබුන රටක්- අපි වැටිච්ච තැනක්
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන් ..
@sameera0094
@sameera0094 2 жыл бұрын
වටිනා වීඩියෝවක් ! තෙල් ටික ගහගන්න සල්ලි නැති අපිට මොන Smart Phone ද😥😶
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
මේ අර ලංකාව විනාශ කරන්න බලාගෙන ඉන්න ගල් බිජ්ජා නේද comment එකක් දාල තියෙන්නේ.මූ නම් පිස්සෙක් 😂😂😂
@comicstudio244
@comicstudio244 2 жыл бұрын
@@විප්ලවවාදියා-භ3ග ow neda bn😂😂
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
@@_Fuck_Lanka_ උබ කාගේ දරුවෙක්ද බන් 😂😂💔💔 රජපක්ශලගේ ගූ කන එකෙක්ද 😂😂😂
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
@@_Fuck_Lanka_ ලන්කාව නෙමේ උබ තමා විනාස වෙන්නේ හෙනම ගහපන් පකයට 😡😡😡😡😡😡😡😡😡😡😡
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@maduwa3780 මානුසික ලෙඩෙක් බං.. ඔය bts fans ල ... උන් ලංකාවේ උන් batus ලාට banina හින්දා ලංකාව විනාස වේවා කිය කිය හැමතැනම දානවා gobbayo... අනුකම්පා කරපන් uta
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
අයියෝ මන්දා රටට මොකක් වෙයිද දන්නේ නැ 😍😍❤️🤔🤔
@kasunthasara6180
@kasunthasara6180 2 жыл бұрын
මගේ පෝන් එක I PHONE 13 pro dan price eka aiyege video එකේම තියෙයි.මන් ගත්තෙ ලක්ෂ 3.75 ට ගත්තේ 🥲👀
@hasithacharith7093
@hasithacharith7093 2 жыл бұрын
දැන්නම් මේක ඉන්න හිතෙන රටක් පිස්සෙක් කරපු හරියක් මෙච්චර මිනිස්සු මැරෙන රටේ ඇයි අප්පා දෙයියො මුන්ට හෙනයක් නැත්තෙ 😭😭😭😭
@warwolf5022
@warwolf5022 2 жыл бұрын
Gota will watch
@subashdeshappriya5070
@subashdeshappriya5070 2 жыл бұрын
අනිවාර්යයෙන්
@bhushanatharanga0912
@bhushanatharanga0912 2 жыл бұрын
මං ගත්තේ Honer 50 5G 256GB එකක් 106000කට,දැන් 196000 වෙනවා..😪
@vixen1808
@vixen1808 2 жыл бұрын
මම පොන් එකක් ගන්න හිටියේ මේ ගිය සතියේ.sony phone එකක් ඒක මාර්තු වල රු.18,000කට තිබ්බේ.මං තාත්තා ගේ පෝන් එකෙන් තමයි clz මෙහෙම youtube එහෙම සැරින් සැරේ යන්නෙ.ඒත් ගිය සතියේ ඒ පෝන් එක 30ක් වෙලා. තාත්තා එක්ක කඩේකට ගිය එක කඩෙකින් කිව්වා 30ක් කියලා අපි රත්නපුර මුලු ටවුන් එකේම ඇවිද්දා පොන් නෑ තියෙන තැන් වල ගොඩක් ගනන් අපිට විස්වාස කරන්න බැරි නිසා පානදුරේ ගියා ඒහෙත් ඒක 30 ගානක් මං දැක්ක මගේ තාත්තාගෙ මූන දිහා.මං එවලෙම කිව්ව ගෙදර යන් කියල.ඊට පස්සේ මට යාලුවෙක් කිව්ව රත්නපුර රක්වානේ කඩයක් ගැන එතනින් එයලා warranty එක්ක රු.20,000කට එ පෝන් එක දුන්න.
@vindulasenavirathna1914
@vindulasenavirathna1914 2 жыл бұрын
ජීවිතේ හොදම කාලෙ වෙච්ච තරුන කාලෙදි මේ හිගන රටට වෙලා අපා දුක් විදින්න සිද්ද උනා. ආයෙ මේ කාලෙ අපිට එන්නෙ නෑ.අපිට පිට රටකට යන්න සල්ලිත් නෑ.
@gamingyoshitha
@gamingyoshitha 2 жыл бұрын
Samsung a03s 3gb/32gb Rs.30000 මාස 3 කට කලින්
@techrambuk3353
@techrambuk3353 2 жыл бұрын
Oppo F19 Pro- Old price= 65,000 New price =104000/-
@missakasms
@missakasms 2 жыл бұрын
Poco f3 previous price - 87,000 Current price - 125,000
@Python7-e4f
@Python7-e4f 2 жыл бұрын
ස්මාර්ට් පෝන් නෙවෙයි කන්නත් නැති වෙනවා ඉස්සරහට හොදටම කරපු නිසා😥
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
💔😥
@chamod100m
@chamod100m 2 жыл бұрын
Oneplus 9pro 5g 12gb 256gb Rs: 195,000 Me mama gaththa price eka
@creedlkofficial
@creedlkofficial 2 жыл бұрын
අවශ්‍යම වීඩියෝවක්. Thank you!
@sandaludeneth7506
@sandaludeneth7506 2 жыл бұрын
Chanux තමා ඉතිං මේවා ගෙන්නේ 😗
@sirasbrow
@sirasbrow 2 жыл бұрын
S22 ULTRA eka normal shop wala 360,000 walata dn thiynwa Mun 700,000 kiynwa Loku shops walin gannepa WARRANTY WARRANTY kiyala rawattanawa rewetenna epa!
@Lakshithx
@Lakshithx 2 жыл бұрын
මේ පාර A/L වලින් පස්සේ අඩු ගානට PHONE එකක් ගන්න හිතුව මම 😭😭😭😭😓😓
@chabiya2003
@chabiya2003 2 жыл бұрын
Math 😪💔
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
@SL Chanu Tech 😥😥
@DinethMadushanka616
@DinethMadushanka616 2 жыл бұрын
ඔව් අනේ මාත්😭😭😭😭😭😭
@athdekeem
@athdekeem 2 жыл бұрын
Chanux aiyage rewive එකක් බලලා ගිය අවුරුද්දේ 63000 කට අඩු කරලා vivo v20 එකක් ගත්තා, අද වෙද්දි රැම් එක 12gb ,මෙමරි 128gb , ඒ කාලේ ඒ ගානට ගත්ත පෝන් එක අද මිල දකිද්දි දුක හිතෙනවා . 😓
@rangikanirukshan3771
@rangikanirukshan3771 2 жыл бұрын
Phone නම් ගන්නෙ නෑ කීය උනත් දැන් තියෙන්නෙ 12 Pro එකක් . ඒක දීලා 13 pro එකක් ගන්න යද්දිම ගනන් ගිහින්. ජීවිත කාලෙම මේක Use කරනවා Battery Replace කර කර හරි. අලුත් එකක්නම් ගන්න හිතනනෙවත් නෑ ආයෙ
@resh_r.r
@resh_r.r 2 жыл бұрын
අදනම් මුලින්ම බලන්න ආව video එක...❤️😊 Technology එක ගැන හොයන්න පටන් ගත්තේ chanux අයියගෙ videos බලලා....❤️❤️❤️
@thushanrandika5946
@thushanrandika5946 2 жыл бұрын
මම Samsung S21 Ultra එක ගත්ත " 2021 Nov " ඒ වෙද්දී Rs 200,000 වුනේ.... එත් දැන් 🥲💔
@buddikaediriweera7467
@buddikaediriweera7467 2 жыл бұрын
කොරියාවෙ මම අයිෆෝන් 12 pro ගත්තෙ ලංකාවේ රු280 පමන මුදලකට.මෙහෙන් ගත්තත් ඩෝලර් එකේ වැඩිවීම රුපියල් වලින් බලනකොට ලොකු වෙනසක් නැහැ සැම්සුන් A32 එක 80 විතර වෙනවා A12 එක 55 වැඩි වෙයි.
@benten3708
@benten3708 2 жыл бұрын
දැන් කාලෙ ලමයිට ඉගෙන ගන්නත් බැරි වෙයි😢 වල් බල්ලො කරපු දේ😡 පවුල් පාලනය 😡👎 අපිට යන කලක්😫😣
@Lakshanwebtech
@Lakshanwebtech 2 жыл бұрын
🥲
@hesanduthevsara2343
@hesanduthevsara2343 2 жыл бұрын
Ow anee😢
@sankamadu6936
@sankamadu6936 2 жыл бұрын
බනින්න එපා තවත් හොදයි කියන බයියෝ ඉන්න රටක් මේක
@invisible8987
@invisible8987 2 жыл бұрын
@@sankamadu6936 ආන්ඩුව පන්නනවට වඩා අමාරුයි බන් වහල්ලුන්ව ගොඩ ගන්න
@TheVihangasathsara
@TheVihangasathsara 2 жыл бұрын
මේ හැමදේටම වගකියන්න ඕන අපිම තමයි..කොහේවත් ඉන්න හොර බ ල් ලෙ ක් ගෙනල්ලා අපේ අනාගතේම ඉවරකරගත්තා
@HotZones
@HotZones 2 жыл бұрын
M31s gaththe qatar wain 2020 dec apu dawaswalama 51000 ta..thama kisima awulak naee..habai me samahara price walata ekaga wenna bae shop walin sahena ganak thiyagnnawa wage 4n ekakin..issera podi wenasak tibbe price wala 2000-3000 dan sahena wadi wela
@sankalpamadhawa427
@sankalpamadhawa427 2 жыл бұрын
Chanux Bro ඔයා ඔලුවෙන් හිටන් කිවුවත් මෙතැන තියෙන්නේ dollar ප්‍රශ්නයක් නෙවෙයි. තනිකරම Phone shops සහ official කියන resellers ලා අතර mafia එකක්.! මම දැන් මාසයක විතර කාලයක් ඉඳන් iPhone SE3 එකක් ගන්න ඇහැ ගහන් හිටියේ සල්ලි එකතු කර කර. Base model 64 එක 180k, 128 - 190k, 256 - 200k වගේ range වල තිබ්බේ. ලංකාවේ official reseller කියන ඔය Abans, Dialog, Softlogic, Future World අයගේ official dealership එකක් තිබ්බෙ නැ අද වෙනකල් මේ model එකට . අද, 2022/June/14 SE3 official dealership කියන අයගේ stocks ඇවිල්ලා. Official dealership වල base model 64 එක පටන් ගන්න දාලා තිබ්බෙ 240k වලින්. ඊයේ (6/13) ගිහින් liberty එකේ බලද්දී තිබ්බ stocks, අද ඔක්කොම out of stock ලු. අලුත් stocks එන්නේ next week ලු. කාටද මේ sellersල බොරු කරන්නේ? June 13 (ඊයේ) ගිහින් අතටත් අරන් බලද්දී boxes 5 6ක් දුන්නා color wise and capacity wise. Official dealership base model 64 එක 240k නිසා එළියේ shops වල base 64 එක 220 - 230k වත් වෙයි කියලා මට පේනවා. apple website එකේ නම් ඉන්නේ ලංකාවේ official listing ආයතන 2යි abans සහ future world. මේ පිලිබදව යම් සාක්ෂි සහිතව apple එකට මම email එකක් දානවා හොයා බලන්න කියල. ලකාවේ official resellers ලට local shops එක්ක under the hood deal එකක් තියෙනවා. official ගාන වැඩි උනාම නිකන්ම අනිත් shops වලින් ගන්නවා නේ. ඔය video ඉන්න කිහිප දෙනෙකුත් හිටියා මම ඊයේ සහ අද shops වලට යන වෙලාවේ. ඉතින් අද තිරණයක් ගත්තා. Phone එක ඕනෙ නැ. වංචා කාරයන්ට ලක්ෂ ගනන් ගෙවන්න ඕනෙ නෑ. සැරින් සැරේ restart වෙන අබලං galaxy කට්ටම දිගටම use කරනවා. සල්ලි ටික එන ගමන් Treasury bill එකකට දැම්මා. 🙂😎👍 සරලව, හැම phone එකටම වෙන්නේ මේ වැඩේ. කලු කඩ කාරයෝ ටික මඩිය තර කර ගන්නවා.
@haputhalekanda7175
@haputhalekanda7175 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි.. දැනගන්න හිටිය ගොඩක් දේවල් ඔයා කරපු මේ වීඩියෝ එකෙන් දැනගත්තා. 🙏🏻🙏🏻🙏🏻
@PrAveeNTharuka11
@PrAveeNTharuka11 2 жыл бұрын
තමාන් ගාව තියන එවා පාරිස්සම් කරගන්න ❤️
@chamudithakarunarathna4174
@chamudithakarunarathna4174 2 жыл бұрын
💯
@doomburst392
@doomburst392 2 жыл бұрын
2020 march වල ගත්තේ Redmi Note 8(3GB,32GB) එක රු.35,000කට.දැන් නම් කීයද දන්නැ හැබැයි 💔
@sahanmadushan6277
@sahanmadushan6277 2 жыл бұрын
අදරෙයි අයිය විඩිඔ එක දැම්ම ගමන්ම බැලුවා😘😘👍
@upul1684
@upul1684 2 жыл бұрын
චනුක්ස් ගාව තියෙන පෝන් එකතුව සල්ලි කළොත් ඔයා කෝටිපතියෙක්..🤣🤣🤣
@lesanduthilakarathna
@lesanduthilakarathna 2 жыл бұрын
කොටිපතියෙක් තමා සගෝ
@sriyanlanka4941
@sriyanlanka4941 2 жыл бұрын
මේ අවස්ථාවේ දී මෙම ප්‍රශ්නය තියෙන්නෙ ස්මාර්ට් ෆෝන්ස් වලට පමණක් නෙවෙයි, පිටරටින් ගෙනෙන සෑම දෙයකම මිල ඉහළ ගොසින් තිබෙනවා. ලංකාවේ පමණක් නොවෙයි, විදේශීය රටවලත්. (පොඩි කාලේ අපි ප්ලේන්ටි එකකට ගෙව්වේ සත පහයි)
@rushff33
@rushff33 2 жыл бұрын
මේ දේවල් ගැන අපිව දැනුවත් කරනවාට Thanks Chanux අයියේ❤️😏අනිවාර්යයෙන්❤️එකක් ඔනි😌
@isuru421
@isuru421 2 жыл бұрын
දැන් සැපද මාරම දුකයි😓😓😓😢😢
@Adithyadineth
@Adithyadineth 2 жыл бұрын
Editing එක සුපිරි .
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 2 жыл бұрын
කාලම කන්නි..පවුල් පාලනය, කෙලවලාම. ගියා අයියේ
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
iPhone SE 4 and iPhone 17 Air: Are They the Same Device?
10:37
Ray-Ban Meta Smart Glasses In Sri Lanka
16:52
Chanux Bro
Рет қаралды 162 М.
How i Restore Destroyed iPhone 11 Pro Max for a big fan 🥰
14:39
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН