Phone එක රැකගන්න - How to Protect Your SmartPhone

  Рет қаралды 366,515

Chanux Bro

Chanux Bro

Күн бұрын

අලුත් Smart Phones ගණන් ඒ නිසා තියෙන Phone එක රැකගන්න මේක බලන්න - Sinhala Geek Show by Chanux Bro.
AliExpress එකෙන් බඩු ගන්න ලින්ක් එක
👉 s.click.aliexp...
..
OLD is GOLD chanuxbro.com/...
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 500
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
ලින්ක් 👉 chanuxbro.com/link/
@asentharidu7228
@asentharidu7228 2 жыл бұрын
අයියා මගේ ෆෝන් එක realme 8 එකක් game ප්ලේ කරද්දී අඩු වෙන් සිග්නල් තිබ්බොත් ෆෝන් එක රත් වෙනවා ගොඩක් 43C° වගේ එතකොට ෆෝන් එක රත් වෙලා වැඩි කියලා ඔෆ් වෙනවා සිග්නල් හොදට තියෙද්දී නම් රත් වෙන්නේ නෑ. හෙල්ප් එකක් ඕනේ ඇයි එහෙම වෙන්නේ මොනවද කරන්න පුළුවන් දෙයක්❤️❤️
@gaveeshadahanayaka1161
@gaveeshadahanayaka1161 2 жыл бұрын
redmi NOTE 9 එකෙ ප්‍රය්ස් එක කීයද දැන්
@songlk2942
@songlk2942 2 жыл бұрын
තියෙන phone එක්ක දෙන්න බැරිද අයියේ 😖♥️
@ashanrashmindra5859
@ashanrashmindra5859 2 жыл бұрын
Phone විතරද වටින්නේ? කොස් මදුලු? 😂😂😂😂😂😂, කොස් මදුලු ටිකක් අරගෙන උනු වතුරෙන් හෝදලා ඊට පස්සේ ඇල් වතුරෙන් හෝදලා vacuum bag එකකට දාල හුලං ටික අදල ෆ්රිජ් එකේ දාන්න! අවුරුද්දක් තියා ගත්තැහැකි! අනෙකුත් දේවල් වලටත් පුළුවන් දෙල් වැනි.
@lahiruvmunasinghe1698
@lahiruvmunasinghe1698 2 жыл бұрын
@@asentharidu7228 adoo mgeth realme 8 ek ehmi bn
@ashanrashmindra5859
@ashanrashmindra5859 2 жыл бұрын
Phone විතරද වටින්නේ? කොස් මදුලු? 😂😂😂😂😂😂, කොස් මදුලු ටිකක් අරගෙන උනු වතුරෙන් හෝදලා ඊට පස්සේ ඇල් වතුරෙන් හෝදලා vacuum bag එකකට දාල හුලං ටික අදල ෆ්රිජ් එකේ දාන්න! අවුරුද්දක් තියා ගත්තැහැකි! අනෙකුත් දේවල් වලටත් පුළුවන් දෙල් වැනි.
@nayanieranga1387
@nayanieranga1387 2 жыл бұрын
අදහස නම් මරු ❤️. Fidge එකේ දැම්මට current නෑනෙ ඒත්
@ashanrashmindra5859
@ashanrashmindra5859 2 жыл бұрын
@@nayanieranga1387 ෆ්‍රිජ් එක අරින්න එපා දාලා කරන්ට් එක නැති වෙලාවට
@ashanrashmindra5859
@ashanrashmindra5859 2 жыл бұрын
@@nayanieranga1387 කරන්ට් එක නැත්තටම නැති උනොත් ඉතින් වහ බෝතලයක් ෆ්රිජ් එකේ එහෙම තියලා බොන්න පුළුවන්!
@Shogun-AI2
@Shogun-AI2 2 жыл бұрын
@@ashanrashmindra5859 naa karala baluwada?
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
බොහොම ස්තූතියි
@udaragaming3072
@udaragaming3072 2 жыл бұрын
තියෙන එක රැකගන්න ඕනා😂✌️ old is gold ❤️✌️
@darshanadesilva6994
@darshanadesilva6994 2 жыл бұрын
ඊටත් වඩා වටිනවා යකොව්😹🤣
@Hashankp
@Hashankp 2 жыл бұрын
මම මගේ pone එක පැය 10 ක් වගෙ off දානවා රෑට pone එක schedule කරලා තියෙන්න් on and off time එක හැමොම try කරලා බලන්න 😇♥️
@maxud5743
@maxud5743 2 жыл бұрын
මම 2017 Huawei nova2i මේ ෆෝන් එක ගත්තේ.. චනුක්ස් මේ කියන හැම දේම මං ගත්ත දවසේ ඉදන් කලා... අදටත් ෆෝන් එක හොදටම Perform කරනවා...
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ඕන phone එකක් අවුරුදු 3 කට වඩා තියෙන්නෙ නෑ කියලා කෙනෙක් කිවානෙ.
@ravinduravimal4147
@ravinduravimal4147 2 жыл бұрын
හොරුංගෙනුත් පරිස්සම් කරගන්න ඕන. ගිය මාසේ මගේ පොන් එක හොරකම් කරා. අන්තිමට ගිණි ගනං දිලා අළුත් එකක් ගන්න සිද්ධවුණා. අපරාදේ වෙන වැඩකට වියදම් කරන්න තිබ්බ සල්ලි.
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
වැකේශන් වලට ලංකාවට ගියවෙලේ මගේ ෆෝන් එකත් එක්කෙනෙක් අරන් දිව්වා 😥
@wathsalalakma7767
@wathsalalakma7767 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...තිබුන එක හදන්න බැහැ කිව්වා අලුත් එකකට යන්න වෙනවා..😚😚නොවටිනා ගානක් වියදම් කරන්න වුනා...හැමෝම තමන්ගේ ජංගම දුරකතන පරිස්සමෙන් තියාගන්න.එපමණක් නොවේ සෑම විදුලි උපකරණයක්ම..
@cygreeneye
@cygreeneye 2 жыл бұрын
hamadema tika kalekin kadenawa.. hodama visaduma danagana giripura atto balanna
@chathurangalakmal3066
@chathurangalakmal3066 2 жыл бұрын
Tip - Flight mode එක දාලා battery save කර ගන්න පුළුවන්. Back cover එකෙන් phone ඒකෙ heat transmission එකට බලපැමක් තියේ එ නිසා එ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන shock වලින් scratches වලින් phone එක පරිස්සම් කර ගන්න back cover use කරනවා වගේම *#* Eye comfort mode එක battery life එකට බලපානවා ද? #thanksmelater📱🔋
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
අමෝ ඒක නම් ඇත්ත මං ගනිද්දි පෝන් එක 45ක් දැන්නම් 77ක් වෙනවා.මේක අරගෙන්ත් වැඩි කාලයක් නෑ January ගත්තෙත්...මගෙනම් තවම එක.දවසක්ව්ත් බිම වැටිලා නෑ.ඇත්තටම දැන් smart phone එකක් ගන්නවා කියන්නෙ කලින් Lap එකක් ගන්නවා වගේ හීනයක්.හොදම දේ තියෙන එක පරිස්සම් කරන එක..Anyway thank you for explaining how to protect the phone..😍❤
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
හ්ම්ම් ..ඔව් ..😊🤟
@kavindumadushanka5349
@kavindumadushanka5349 2 жыл бұрын
පස් පාරක් විතර බිම වට්ටගෙන දෙපාරක්ම වතුරෙ දාගෙන තාමත් හොදට පෝන් එක පාවිච්චි කරන මම.🙂
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
@@kavindumadushanka5349 😹😹
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 2 жыл бұрын
@@SL_PodCast_22lk as
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 2 жыл бұрын
@@SL_PodCast_22lk qaqqqq
@HIKINGTRAILash
@HIKINGTRAILash 2 жыл бұрын
අද ක්ලාස් එකේ පෝන් එක බිම වැටිලා ග්ලාස් එකේ ඉරිත් ගිහිල්ලා 🥲 පවර්බට්න් එකත් කැඩිලා දැන් මේ වීඩියෝව බලන මම❤️
@InfinitronX
@InfinitronX 2 жыл бұрын
සංක්ෂිප්තය.. ඇහැක් වගේ ෆෝන් එක පරිස්සම් කරපියව්.. ♥️♥️♥️💪
@gaminkevin873
@gaminkevin873 2 жыл бұрын
kzbin.info/www/bejne/mpnSYXV9i6xnsLs
@illangakoonmudiyanselageba7343
@illangakoonmudiyanselageba7343 2 жыл бұрын
Yes message
@SLishara
@SLishara 2 жыл бұрын
ඇහැ නෙමෙ පන
@madhushanmihiranga223
@madhushanmihiranga223 2 жыл бұрын
Chanux ගෙන් හාර්ට් එකක් යකෝ
@InfinitronX
@InfinitronX 2 жыл бұрын
@@madhushanmihiranga223 ඔව් බ්‍රෝ.. I confused
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ජංගම දුරකථනයත් අති සුඛෝපභෝගි උපකරණයක් උන ලංකාවේ ජංගම දුරකථන භාවිතය පිළිබඳ අතිවිශිෂ්ට විග්‍රහයක්. Thank you very much chanux bro!
@CHATHU970
@CHATHU970 2 жыл бұрын
ඇත්තටම "Good Advice" එකක් #Chanux අයියා දැන්වත් තමන්ගෙ Phone එක පරිස්සමෙන් Use කරන්න 👈 මේ කාලේ නෙවේ මං නම් ඉස්සර ඉඳන් මේ ක්‍රමය අනුගමනය කරා 😍 වෙන චාජර් වලින් චාජ් කරන්නෙ නෑ "රෑ" එළි වෙනකම් චාජර් ගහන්නෙ නෑ හිරියට time එකට චාජර් ගලවනවා 😍 මගේ සල්ලි, මගේ ⁣Phone එක කවුරුවත් අරන් දෙන්නෙ නෑ ඉතින් පොඩි දේ උනත් පරිස්සමෙන් පාවිච්චි කරනවා 😍 අනුන්ගෙ දෙයක් උනත් එහෙම තමා ❤️‍🩹
@leviduwickramasinghe9179
@leviduwickramasinghe9179 2 жыл бұрын
සාරාංශය-ෆෝන් එක පාවිච්චි නොකර ගනිපු පෙට්ටියෙමටම දාල අල්මාරියෙ දා තියන්න.කෝල් ගන්න පොඩි බට්න් කට්ටක් ගන්න 😁🥲😪
@ThasanTech2023
@ThasanTech2023 2 жыл бұрын
මේ දේවල් ටික අපිට දැනුවත් කළාට බොහොම ස්තූතියි 🙏 Thanks for the Advises.
@pradeeplahiru4109
@pradeeplahiru4109 2 жыл бұрын
මං ලග තියෙන්නේ Y7 2018 අවුරුදු 4 ක් තමා මං ලග ❤️ බැටරිය විතරයි මාරු කරලා තියෙන්නේ ❤️❤️
@shawnmichaels675
@shawnmichaels675 2 жыл бұрын
මගේ ෆෝන් එක දැන් 90000 දාහයි ගත්තෙ 40000කට 🥺පවුල් පාලනය නිසා වුන දේ 😢😱 අරගලයට ජය🙏🙏
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 2 жыл бұрын
Oyage pon eka mokddda nama
@osandasaman4825
@osandasaman4825 2 жыл бұрын
තියෙන එක පණ වගේ රැකගන්න. ඒවගේම තියෙන එක හොරුන්ගෙන් පරිස්සුම් කරගනිල්ලා. මොකද ඉස්සරහට phone එකක් පාරේ ගෙනියන්න බැරි කාලයක් එනවා. Phone හොරු වැඩිවෙනවා. ඒ නිසා තියෙන එක බොහොම පරිස්සමට තියාගන්න. මමත් අලුත් protection glass දෙකකුයි Back covers දෙකකුයි. අලුත් චාර්ජිං ඩොක් එකයි කේබල් එකකුත් ගත්තා. මොකද ඉස්සරහට ඕවා හොයන්නවත් නැතිවෙන නිසා. මම මගේ I phone 11 එක ගත්තේ (Brand new) 150,000යි dial com එකෙන්. දැන් brand new 210,000යි used එක පවා 175,000 යි. ඒ නිසා කස්ටිය පරිස්සම් කරගන්න phone ටික.
@sltechtok
@sltechtok 2 жыл бұрын
සංවේදී අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න.
@ashenproudution1385
@ashenproudution1385 2 жыл бұрын
😂
@slcarbro2904
@slcarbro2904 2 жыл бұрын
😹😹
@realdumindu2897
@realdumindu2897 Жыл бұрын
😅😅
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
ගිය සතියේ වැටුනා පෝන් එක.. samsung a20. Display danna giyaa... 18,000 i. Original eka 31,000 i.. mona karannad 18,000 deela da gatta.4n eka ගත්තෙත් 29,800 කට... පරිස්සම් කරගනිල්ලා 4n එක ඇහැක් වගේ. සප්ලිමන්ට් එකක් ගන්න තියන් හිටපු සල්ලි වලින් අන්තිමේ display එක දාන්න උනා.
@deluxehomedesign8646
@deluxehomedesign8646 2 жыл бұрын
Oya kohenda display eka gaththe , mata s8+ display ekak ganna oni
@motohub_SL
@motohub_SL 2 жыл бұрын
කව්ද හිතුවේ chanux මේ වගේ vedios උත් දායි කියලා ☹️💔
@deshanamilapriya8252
@deshanamilapriya8252 2 жыл бұрын
😂👌🖐️
@ravinduravimal4147
@ravinduravimal4147 2 жыл бұрын
අම්මො සිරා කතාව
@ashanrashmindra5859
@ashanrashmindra5859 2 жыл бұрын
Phone විතරද වටින්නේ? කොස් මදුලු? 😂😂😂😂😂😂, කොස් මදුලු ටිකක් අරගෙන උනු වතුරෙන් හෝදලා ඊට පස්සේ ඇල් වතුරෙන් හෝදලා vacuum bag එකකට දාල හුලං ටික අදල ෆ්රිජ් එකේ දාන්න! අවුරුද්දක් තියා ගත්තැහැකි! අනෙකුත් දේවල් වලටත් පුළුවන් දෙල් වැනි.
@hasarupathirana273
@hasarupathirana273 2 жыл бұрын
🥲
@magichand3502
@magichand3502 2 жыл бұрын
vedios නේමේ videos bn
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ,,අපිත් ගොඩක් වැරදිවිදියට පෝන් එක පාවිච්චිකරනව කියලා තේරුනේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ.. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා... මීටපස්සෙ ,, පෝන් එක ගොඩක් පරෙස්සම් පාවිච්චිකරන්න හිතාගත්තා..මේවගේ වීඩියෝ දිගටම දාන්න ,, ඒක මේකාලෙත් එක්ක ගොඩක් වටිනව.... බුදුසරණයි .....
@chathurangalakmal3066
@chathurangalakmal3066 2 жыл бұрын
KZbin vanced කියලා mod KZbin එකක් තියේ ඒක use කරන එකෙන් අපිට සින්දු අහන වෙලාවට video minimise කරන්න පුළුවන්. ඒකෙන් battery save වෙනවා වගේම video එකේ කියන විදිහට screen එක use වෙන time එක අඩු වෙනවා. Ad ඇත්තෙන් නැ ⌚ #thanksmelater👌🏽
@sumuduharshana6830
@sumuduharshana6830 2 жыл бұрын
මමත් ඒක තමයි පාවිච්චි කරන්නෙ..❤️‍🩹
@matalekalum
@matalekalum 2 жыл бұрын
KZbin data package වැඩ ද ඒකට?
@chathurangalakmal3066
@chathurangalakmal3066 2 жыл бұрын
@@matalekalum ඔව්
@hitmusical_official
@hitmusical_official 2 жыл бұрын
පන මෙන් රැකගමු .....බොලව් පෝන් එක 🙂 රන් හා සාමානයි 🙂කෝ බලන්න 🤭පෝන් එක නැතුව ඉන්න බැරි වුන් ඉන්නවද 🙂😎
@HarshanaUD1
@HarshanaUD1 2 жыл бұрын
Reduce animations, remove unnecessary apps, offload memory, use wireless headset, use pocket router and reduce use of mobile data, reduce screen resolution, switch off AOD & tap to wake up, switch off at night, avoid fast charging
@mattinapuri9103
@mattinapuri9103 2 жыл бұрын
වෙලාවෙ හැටියට ලොකු උදව්වක්.. වටින වැඩක්.. බොහොම ස්තූති BRO..
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
Laptop computer , Deckstop computer , Tab මෙව්වා ගැනත් මේ වගේ වීඩියෝ එකක් දාන්න.
@sachethanachamathkara1330
@sachethanachamathkara1330 2 жыл бұрын
Ane...ow
@upekshaperera
@upekshaperera 2 жыл бұрын
Ane ow
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
that's very important
@Cryptomining333
@Cryptomining333 2 жыл бұрын
වැඩි ලස්සන නැ විඩියෝ පොඩියට පටන් ගත්තේ 1K ට help එකක් දෙන්න සහෝ
@sandeepbro8342
@sandeepbro8342 2 жыл бұрын
@Chanuxbro samsung A52s මැලේසියා නිශ්පාදනය කරන එක හොඳයිද මාසයක් එක හමාරක් විතර ජපානයේ පාවිච්චි කරපු එකක් ගන්න එක අවුලක් නැද්ද?
@chanuka_rulez8343
@chanuka_rulez8343 2 жыл бұрын
How I protect my phone, Hard back cover Tempered glass Try to maintain battery from 40% - 80% Mark. I use optimized battery charging so the phone knows from my habit how to charge the battery. Leave on airplane mode when sleeping Handle with care😁
@onsessionyou
@onsessionyou 2 жыл бұрын
ස්මාර්ට් පෝන් පාවිච්චි නොකර පොඩි පෝන් එකකින් කරන්න පුලුවන් දේවල් වලට පොඩි බට්න් පෝන් එකක් පාවිච්චි කරන්න. එලාම් තියනවා වගේ වැඩ. නිතරම ගෙදර ඉන්න එක්කෙනෙක් නම් පුලුවන් තරම් රවුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්න මොබයිල් ඩේට පාවිච්චි නොකර පෝන් එක අඩුවෙන් රත් වෙන්නෙ එතකොට. පෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට සමහර විට ඒකෙන් ගැලවෙන්න පුළුවන් වෙස්වලාගත්ත ආශිර්වාදයක් වෙන්නත් පුලුවන් මේක.
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
Good one 👍
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@ChanuxBro 🤩🤩
@kavishka814
@kavishka814 2 жыл бұрын
අනේ..අපිට ආයේ ගන්න වෙන්නේ නැ..😶..අදත් වැදගත් video එකක් chanux අයියේ💙
@dj_remixzone7224
@dj_remixzone7224 2 жыл бұрын
,,💫Display එක සාමාන්‍යයෙන්, ips display එකක් නන් ආයු කාලය අවුරුදු 8කට එහා පාවිච්චි කරන්න පුළුවන්. Amoleted නම් අවුරුදු 4ක් වගේ එහාට යන්න පාවිච්චි කරන්න පුළුවන්.💫 මේ විස්තර හරියන්නේ display එක දවසේම 24H පාවිච්චි කරනවානම් විතරයි. උදා=[ඔය සමහර ඇඳුම් කඩවල වගේ පැය 24ම]ෆෝන් එහෙම පාවිච්චි කරන්නේ නැති නිසා ලොකුවට අව්ලක් නෑ 🖥️
@vishwanimesha8169
@vishwanimesha8169 2 жыл бұрын
එතකොට 1080P 720P ෆිල්ම් , වීඩියො බැලුවමත් ආයුකාලෙ අඩුවෙනවද
@dj_remixzone7224
@dj_remixzone7224 2 жыл бұрын
@@vishwanimesha8169 😂එහෙම වෙන්නේ නෑ. ඇති තරම් බලන්න. Ahema high quality දැම්මා කියලා lifespam අඩුවෙන්නේ නෑ. මේවා මත නෙවෙයි ලයිෆ් එක theranaya වෙන්නේ ඕක දාලා තියෙන වේලාව, පාවිච්චි වෙන වේලාව මත👍
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
ගොඩක් වටින video ekak. Thank You Chanux aiya.❤️❤️❤️
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ඊට අමතරව Android version 10 ඉදලා උඩට තියෙන phone වල තියෙන සහ ගොඩක් ios devices වලත් තියෙන 🙃 phone optimization , battery health detector වගේ Device Care Apps* පාවිච්චි කරන්න😊🙃 ..හැම phone එකකම වගේ ඒ Features Software developer විසින්ම factory එකෙන්ම install කරලා එවන නිසා අපිට අලුතින් ඒ දේවල් Download කරගන්නත් අවශ්‍ය වෙන්නේ නෑනේ .😊.අනික් දේ තමයි හැමදාම වගේ දවසට එක පාරක් තමන්ගේ Phone එක Auto Restart වෙන්න schedule එකක් හදලා තියාගන්න..මොකද මේ වගේ පුංචි පුංචි දේවල් ඔයාලගේ Phone එකේ Health එකට සහ In built Accesories වල Life spand එක වැඩිකර ගන්නත් ගොඩක් වැදගත් වේවි.😊.අනිවාර්යයෙන් ම ..🤟💖
@tharinduprabath6925
@tharinduprabath6925 2 жыл бұрын
ලංකාවෙදි ඉස්සරහට phone එකක් කියන්නෙ පුරාවෘත්තයක් 😂😂🤣
@cryptotommy1008
@cryptotommy1008 2 жыл бұрын
Haha දදා ඉදහන් අරුන් අපේ ජීවිතේම හාහා කරල තියෙන්නෙ
@tipitip___2923
@tipitip___2923 2 жыл бұрын
අනේ අපිට වෙච්ච දෙයක්! 🥺 මෙහෙම තමයි අපි අර්බුදයට හුරු වෙන්නේ.. 🥺 කොහොම නමුත් වටිනා වීඩියෝ වක්. ස්තූතියි.♥️
@UmeshLakshan1
@UmeshLakshan1 2 жыл бұрын
අපිට වෙච්ච දෙයක් 😶
@Supun.
@Supun. 2 жыл бұрын
මොකක්ද බන් ඔය චැනල් එකෙ නම 😂😹 සබ් ලක්සෙත් fake අරන් තියෙන්නෙ.😂😹
@Muditha629
@Muditha629 2 жыл бұрын
Display settings Adaptive brightness, eye comfort shield mode,Dark mode, screen mode natural, screensaver off set කලොත් display ආයුකාලය වැඩි වෙනවා
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
කවුද හිතුවේ chanux bro මේ වගේ වීඩියෝ දායි කියලා..😥✋
@dusansudda3430
@dusansudda3430 2 жыл бұрын
Chanux අයියේ මං popular yt channel එකක දැක්කා phone eke battery එකට damage අඩු වෙන්න phone එකේ battery 20% - 30% charge ගහලා අයේ 80% - 85% ගලවන්න කියලා,,, ඒක කියලා තියෙන්නෙත් ප්‍රසිද්ධ phone battery හදන company එකක්... මේක ඇත්තක් ද? මේ ක්‍රමය හොද එකක් ද කට්ටියට ,,, battery එක safe කර ගන්න? 🤔
@ThePasindu
@ThePasindu 2 жыл бұрын
Ow eka attha, thawa ekk puluwnan fast charging pawichchi nokara inna, 45W, 60W, 120W gaga oya chargers ewa ganna epa phone ekata longevity ekata balapanawa.
@JayV9791
@JayV9791 2 жыл бұрын
අපේ phone එක වාර කීයක් charge කරන්න පුලුවන්ද කියල කොහොමද අයියෙ දැනගන්නෙ? Battery capacity එකෙන්ද? තව phone එක charge කරන්න ඕනි battery කීයට විතර තියෙද්දිද?
@speed200ttr
@speed200ttr 2 жыл бұрын
17:10 එහෙම ආතල් එකේ ඉන්න බෑ දැන්.. ඇත්ත තම bro 🔥💯💯
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
😮❤ චනුක්ස් අයියාගෙන් heart එකක් වැටෙනවා කියන්නෙ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙ
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
ගොඩක් වටිනවා අද විඩියෝ එක සුපිරි canx අයියේ 🙏🙏❤️❤️😍😍
@nethulsanvidhu8891
@nethulsanvidhu8891 2 жыл бұрын
Exam ලියලා හොද phone එකක් ගන්ඩ හිටිය මම😐😂
@senithaminsara8058
@senithaminsara8058 2 жыл бұрын
Mamath bn 😥
@kalharasamarathunga8470
@kalharasamarathunga8470 2 жыл бұрын
Pw bn api :(
@oshithamihindu8445
@oshithamihindu8445 2 жыл бұрын
ඇත්තටම මේක වටිනා video එකක් phones ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 👍
@tharaka1654
@tharaka1654 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් thank you 😊
@Chamara-Mobile-Kolonna
@Chamara-Mobile-Kolonna 2 жыл бұрын
මම phone repairing කරන කෙනෙක් වතුර ගියාම කවදවත් හාල් වල දන්න ඒපා විශේෂයෙන් පොඩි ෆොන්. ගොඩක්ම ෆොන් වල මධර්බොඩ් තඹ මිශ්‍ර කරලා හදලා තියෙන්නේ ඉතින් ඒ නිසා හල් වල දැම්මට වතුර 100%ඉවත් වෙන්නනේ නැ . හාල් වල දලා තියලා ගත්තම 4nඒක නම් ඔන් වෙවේ ඒත් ටික දවසක් ගියාම තමා ලෙඩ ඒන්නේ ඒහෙම වෙන්නේ තඹ සහ ජලය ඒකතු වෙලා ඔක්සයිඩ් හැදෙනවා ඒහෙම උනම Phone වල තියෙන උපකරණ මධර්බොඩ් ඒකෙන් වෙන් වෙනවා . හොඳම දේ තමා වතුර ගියපු ගමන් බැරිය ගලවන්න පුලුවන් නම් බැරිය ගලවලා shop ඒකකට දෙන්න . ලොකු ගනක් යන්නේ නැ . සර්විස් කරන්න. ඒත් වතුර ගිහින් ට්ක දවසින් ගියොත් නම් ලොකු ගනක් යව් ..
@nipunsadamal3642
@nipunsadamal3642 2 жыл бұрын
ගොඩක් වටිනවා ඕයී 😊 එක වචනයක් අහක දාන්න නෑ ආදරෙයි 💖💖
@w.a.n.fernando375
@w.a.n.fernando375 2 жыл бұрын
අම්මෝ samsung not 20 alutra එකක්‌ මගේ ලග තියෙන්නේ,, ගොඩක් පරීස්සම් කර ගන්න ඕනෑ එහෙනම්,,, ස්තුතියී චනූක්‌ස් බ්‍රෝ.
@pasindush158
@pasindush158 2 жыл бұрын
මන් ඉන්නේ කොරියාවෙ මෙහේ පෝන් එකක් කියන්නෙ සත පහකට ගනන් ගන්න එකක් නෙවෙයි..කැඩුනත් හදනව බොහොම අඩුයි..අලුත් එකක් තමයි ගන්නේ.. Repair කරන්න ගියොත් ලොකු ගානක් වියදම් වෙන නිසා අලුත් එකක් ගන්න එක ලාබයි
@sandusandu6421
@sandusandu6421 2 жыл бұрын
Koreawa lokuda?mona pataida aiye?
@pasindush158
@pasindush158 2 жыл бұрын
@@sandusandu6421 😃
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
හලො මිනිස්සු තියෙන phone එක රැකගන්නෙ හරි,කැඩුනම හදාගන්නෙ අලුත් ඒවා නැති නිසානෙ කඩවල් වල.න මාත් ගියා ගන්න් තිබ්බෙ නෑ online order කරා කඩෙන් කි නිසා කවදා ලැබ්‍ව් ද් දන් නෑ .
@shamikasahan9805
@shamikasahan9805 2 жыл бұрын
රැපියල් 3000 කට හම්බුන පරණ smart phone එක online class වලට ගත්තේ...ඒක අවුරැදු 2ක් තිස්සේ තවත් පාවිච්චි කරනවා...
@lahiru_champika
@lahiru_champika 2 жыл бұрын
හොදටම තේරිලා තියෙන්නෙ. මගේ මොබයිල් 1 ට වතුර ගියා S10+ ක් water seal එක ගිහිල්ලා තිබිලා තියෙන්නේ Back cover එක හින්දා දැක්කේ නෑ දැන් display එක දාන්න 90 ක් ඉල්ලනවා
@imalshafernando1169
@imalshafernando1169 2 жыл бұрын
Phone eke battery percentage eka 30% ta adu wenna denna epa. Charge krddi battery percentage eka 45%-60% wage thiyeddi charge krnna. Battery eka protect krgnn hoda kramayak eka. 👍
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
ෆෝන් එකේ Display එක නිවි නිවී පත්තු වෙන්න හේතුව මොකක්ද..? මේක කියන්න පුලුවන්ද
@dawasawijaya9668
@dawasawijaya9668 2 жыл бұрын
මම 2022.ජනවාරි පමන galaxy C 07 PRO පෝන් එකට අළුතෙන් බැට්‍රියක් දැම්මා.බැට්‍රිය 4500/= වැඩ කුලිය 2200/= පිටකොටුවෙ පෝන් ෂොප් එකකින් දැම්මේ. මේ වෙනකොට බැට්‍රිය ඒ වියදමින් දාන්න බැරිද ?
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
තමන්ගේ ඇස් දෙක වගේ Smartphone පරිස්සම් කරගන්න කාලය උදා වෙලා 🙂
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
හ්ම්ම් ..ඔව් ..🤟💖
@yasithlakshan2867
@yasithlakshan2867 2 жыл бұрын
ඇත්තටම අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන දුක හිතුනා.. කාලකන්නි පවුලක් කරපු විනාසයක්😥😥
@sahansahan342
@sahansahan342 2 жыл бұрын
මම එක ඉතින්😌❤️✨ චනුක්ස් කියන නිහතමානි චරිතය එදා වගේම අදත් ආදරෙයි ❤️❤️
@sachithprabathsara9448
@sachithprabathsara9448 2 жыл бұрын
Ow .
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 2 жыл бұрын
Je admire votre courage. Thank you for this exclusive video please answer to this question if you can if i over charge my phone onece in a time is it better to it's battery?
@ptechyou
@ptechyou 2 жыл бұрын
හොද Phone එකක් ගන්න එක හීනයක්ම උනා 🙂
@yasiya99
@yasiya99 2 жыл бұрын
Thank you very much ayiye me wage video ekak kalata Phone eka 100% charge karala ita passet charger ekata gahala weda karana eka hodayida barrty life time ekata ?????????????????????????🤗
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
මචන් ෆෝන් එක චාජ් වෙන්න ගහද්දි සීයට විස්සෙන් ගහන්න අඩුම සීයට පහලොව,1%-15% අතර වෙනකම් ඉන්න එපා...ඒක full charged වෙනකම් ඉන්න එපා,80% අයින් කරන්න..ඒකබ්මදිනම් අඩුම 90% chagereken ගලවල අයින් කරන්න,ෆුල් චාර්ජ් උනොත් තව චාර්ජ් වෙන්න ගහල තියන්න එපා.මොකද ෆෝන් එක රත් වෙනව.ෆෝන් එක රත් උනාම ෆෝන් එකේ බැටරි එකේ ආයු කාලය අඩුවෙනව..ඉතින් සීයට සීය වෙනකම් ඉන්නැතුව අනූවෙන් අයින් කරම්න..
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
ගොඩක් වටින Tips ටිකක් චනුක්ස් අයියේ 🤟🥰
@desilva1907
@desilva1907 2 жыл бұрын
pouch එකක් දාගනිල්ලා මිත්‍රවරුනි full cover වෙන්නම ...tempered glass එකක් ගහගෙන ...ස්තුති chanu bro
@uvindumayacc7576
@uvindumayacc7576 2 жыл бұрын
We will not be able to pick up the phone again. But thanks to chanux for explaining how to protect the phone 🥰✊
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
අපි මේ තරම් දුක්ඛිත තත්වයකට පත් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. අපි වැරදි කරලා වගේ අපි දුක් විඳින්නේ 😢😢😢😢😢
@rishigunawardane8372
@rishigunawardane8372 2 жыл бұрын
මට AL කරලා ඉවරවෙනකන් තිබ්බෙ j1 ace එකක්. AL කරලා ඉවරවෙලා apple 10 එකක් ගන්න හිතාන හිටියෙ. හැබැයි AL එහෙම ලියලා පෝන් එක ගන්න බලද්දි පට්ට ගනන් . එහෙම්ම පෝන් හීනෙත් බොදවෙලා ගියා🤧🤧😥😣
@pasindubandara1163
@pasindubandara1163 2 жыл бұрын
සිරා කතා
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
මටත් මේ පාර A/L ඉවර වෙනකම් තිබ්බේ J1 ace එකක් තමයි 😓..හැබැයි දැන් samsung galaxy M32 එකක් කොහොම හරි අරගත්තා .😊.ඒක නිසා ඔයත් I phone X හීනය පැත්තකින් තියලා හොඳ Android phone එකකට මාරු වෙන්න සහෝ..ඇයි Apple කියලා මහ ලොකු වෙනසක් තියෙනවද මං අහන්නේ ..අනික අද කාලේ phone වල තියෙන ගණන් එක්ක බැලුවාම .😒.අනික Mid range Android phone එකකින් තමන්ගේ එදිනෙදා තියෙන basics වැඩ එහෙම ගොඩක් දුරට කරගන්න පුළුවන්නේ. ..සහෝ ..🤟💖
@janiduimansha4894
@janiduimansha4894 2 жыл бұрын
මරු අයියේ
@shanepereraedu
@shanepereraedu 2 жыл бұрын
@@SL_PodCast_22lk Mn apple iPhone X ekak gaththa dn maasa 3kata kalin(Black color/256GB). Aurudu 5kma android thamai use kare. Siraawatama kiyanne machan me labbe karanna puluwan deyak na. iPhone X walata wadiya Samsung A53 eke cam eka hodai photo/selfie gahanna. Meeke hodatama hodai kiyanna puluwan deekata thiyenne video quality witharai. Habai nitharama video karanne naane photos gannawa misak. Meeke hama ekama karanna wenne paid subscriptions walin. Spotify or Apple Music walata maasen maaseta salli gewanna oone sindu ahanna. Naththan sindu ahanna wenne KZbin walin witharai. Safari through off screen KZbin songs play karanna puluwan habai Download karagena ahanawa wage nidahase ahanna ba. Hama weleema data oone. Monawahari download karanna giyahama puka wikaaganna wenawa hama weleema. Handfree port ekak na. Bluetooth handfree eke battery bassama uda balaagena inna wenawa charge wenakan. Phone eke battery ekath balagena iddi bahinawa. Full charge eken passe uparima paya 4k wage KZbin videos balanna puluwan(brightness 50% thiyagena). Games play karanawanan paya 3i(brightness 50%). 4k video recording ekak nan paya 1i habai saahenna heat wenawa eeka battery damage wennath loku reason ekak. Normal day to day use karanawanan call ekak ganna wage saamnyen dawas 2k wage thiyanawa(eeka karanna iPhone ekakma ooneda?). Full Charge wenna 2 & 1/2 hours walata wada yanawa 20Watt charger ekenuth. Dawasama power bank eke gahala thiyaganna kamathinan aulak na wadak ganna puluwan. Mn android developing karanne. e nisa wisheeshen iPhone ekak gaththa eka gana saahenna duk wenawa. Playstore eke tharan App store eke hoda third party apps aththeth na. Welak hanganna hena geemak denna oone apple wala. E nisa elipitama daala thiyenne eekath. 😁 Phone eken lap ekata files daanna puluwan leesiyen, habai lap eken anan manan phone ekata daanna ba. Mcbook ekak thiyanawanan witharai wade leesi. iPhone ekak thiyanawa kiyala padee daanna oonemanan witharak ganin wena heethuwakata ganna hithannawath epa henama oluwe kakkumak. Google & Samsung dekama dn hoda competition ekak denawa apple walata E nisa dn apple ganan ganneth na ooi kauruth 😂
@dhanushkajayasekera5831
@dhanushkajayasekera5831 2 жыл бұрын
@@shanepereraedu mid range flagship compare karanna bane, apple X eka ekka e kale awa android flagship ekak compare karanna,apple x eka kochchara paranada, dan kohomath samsung wage flagship ekak apple ekatath wada ganan, samsung ekaka display eka daanna unama thamai andenne, durability apple walata gahanna ba, document wage 3rd party apps thiyanawa,purudu unama sharing aulakuth na
@izuruone
@izuruone 2 жыл бұрын
2016 ඉඳන් අද වෙනකම් පාවිච්චි කරන්නෙ Samgung Galaxy J7 එක. කියන්න සතුටුයි අද වෙනකම් කිසිම Repair එකක් කරලා නෑ. Battery දෙකක් විතරයි Replace කරල තියෙන්නේ. මට රත්තරන් වටින 4n එකක් මේක ❤️
@isurinayomi9250
@isurinayomi9250 2 жыл бұрын
Math...👍👍👍
@izuruone
@izuruone 2 жыл бұрын
@@isurinayomi9250 සතුටුයි 😊😊
@CP-ny2wm
@CP-ny2wm 2 жыл бұрын
උබ නම් යකෙක් සිරිමල්🙈
@izuruone
@izuruone 2 жыл бұрын
@@CP-ny2wm 😂
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
Battery 2 ක් replace කරෙ ඇයි එතකොට එහෙම කරෙ ඒක සවුත්තු නිසා නේ.ඕන phone එකක් අවුරුදු 3-4 ,තියෙන්නෙ
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
මම නම් ලගදිම තමයි පොන් එක ගත්තේ 😍😍❤️❤️🙏
@WizardDelZap
@WizardDelZap 2 жыл бұрын
Rich people
@n2dff276
@n2dff276 2 жыл бұрын
ඕව කුඩු සල්ලි
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@n2dff276 😂😂😂😂අමෝ ඕයි
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
කුඩ්ඩ
@diko8149
@diko8149 2 жыл бұрын
Samsung a20 phone එකේ display එකක් එක්ක battery එකක් දාන්න උනා 15,000 ගියා friends normal display එකක් මං හිතන්නෙ.ඒකත් shop වල හොයල හොයල දාගන්න උනේ.පුලුවන් තරම් පරිස්සම් කරගන්න බලන්න
@dinujathathsara3474
@dinujathathsara3474 2 жыл бұрын
මම තාමත් a01තමා ඉතිං ස්මාර්ට් ෆෝන් එකත් මුන් ඇවිත් හිනයක් කරා
@Disala_Samaraweera
@Disala_Samaraweera 2 жыл бұрын
20% - 80% range eke Battery eka thiyaaganna.... BATTERY Health ekata hondai👌🏻cycles gaana adu wenne naha (lu)
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අද විඩියෝ එකනම් මාරම වටිනවා Chanux Bro ❤️😍🔥
@FOOTBALL_SHORTS1623
@FOOTBALL_SHORTS1623 2 жыл бұрын
Phone එක පට්ටෙට පරිස්සම් කරාම් මොකද ආයි පෝන් ගන්නවා කියන එක හීනයක් තමා🥺
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
පරිස්සමෙන් භාවිතා කරන මම තවත් පරිස්සම් වෙනවා මේ වීඩියෝ එක බලලා ස්තුතියි Chanux Bro
@anilpriyankara4199
@anilpriyankara4199 2 жыл бұрын
මන් මගෙ පරන ෆෝන් එක හදා ගත්තා (නොකියා e72එක) දැන් පාවිච්චියට ගන්නෙ ඒක..ස්මාට් ෆෝන් එක පොඩ්ඩක් පැත්තට දැම්ම..මෙවෙලාවෙ හැටියට හොදම විකල්පය ඒක තමා මටනම්.අනික කැම් එක උනත් පට්ට.ඒකාලෙ හැටියට(නොකියා e කාන්ඩයට දැන් තියන හැම සෝශල් මිඩියා එකක්ම තියනව අනිත් දේ තමා ගලක ගැහුවත් කැඩෙන්නෙ නෑ)
@malithmadhusanka3510
@malithmadhusanka3510 2 жыл бұрын
Thanks ayye ඔයා නම් නිහතමානි සුපිරි චරිතයක් හැමදාමත් ආදරෙයි ❤️🌸
@Ruucartoon
@Ruucartoon 2 жыл бұрын
රට ඉන්න කෙනෙක්ගෙන් phone එකක් ගෙන්වාගත්තොත් අඩුවට ගෙන්වාගන්න පුළුවන්ද
@deathstrokdimuth444
@deathstrokdimuth444 2 жыл бұрын
ගල් යුගයකට යන feel එකක් ආවා. 🥲🥲🥲🥲
@rashmithpalihakkara8038
@rashmithpalihakkara8038 2 жыл бұрын
සිරාවට
@janukaniloshan3049
@janukaniloshan3049 2 жыл бұрын
Finally, the summary of this video is that we have to protect our smart devices such as mobile phones, laptops as our eyes and gems.Thank you gota to practice for considering the phone as a Jewell.😤😔
@pasiff1885
@pasiff1885 2 жыл бұрын
මං ගාව greentel a8 ටැබ් එකක් තියෙන්නෙ . ගත්තෙ 22000 ට . අප්‍රේල් මාසෙ 30000 තිබ්බෙ . දැං නං කීයද දන්නෑ
@kapilaliyanage5247
@kapilaliyanage5247 2 жыл бұрын
පුළුවන් වෙලාවට පෝන් එක චාජර් එකට කනෙක්ට් කරලම පැය තුන හතරක් පාවිච්චි කළොත් බැටරි එකට අවුලක් යයිද? චාජ් කරන්න හොදම සීයට 80යි කියල දන්නව, ඒ වුනාට පැය ගානක් වැඩ කරද්දි චාජ් එක බස්සගෙන පස්සෙ ආපහු චාජ් කරනවට වැඩිය 100 දිගටම තියාගෙන ඉන්න එක හොදයි නේද? මෙහෙම කරන එකේ අවුලක් තියෙනව නම් පැහැදිලි කරන්න පුළුවන්ද?
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
එහෙම හොද නෑ...චාර්ජ් වෙන්න ගහල තියන ගමන් ෆෝන් එක පාවිච්චි කරන්න එපා..මොකද ඒකෙ තප්පරයකට එන අම්පියර් ගාණක් තියනව..දැන් විනාඩියට සීයට එකක් චාජ් වෙනව නම් ඔයා චාර්ජ් වෙන්න ගහල පාවිච්චි කරොත් විනාඩි තුනක් දෙක යනව සීයට එකක් චාර්ජ් වෙන්න...එතකොට තප්පරේට එන ඇම්පියර් ගාණ අඩුවෙනව...ඒ කියන්නෙ චාජින්ග් ස්ලෝ වෙනකොට ඔයාගෙ ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙනව,ඒකෙ ආයු කාලෙ අඩු වෙනව....ඒ විතරක් නෙවෙයි..චාජරෙත් ඉක්මන්ටම සවුත්ත් වෙලා යනව..එතකොට ෆෝන් එක චාර්ජ් කරන්න පැය හත අටක් යනව...සීයට අසූව හොදයි..ඒත් ඔයාට ඒක මදි නම් සීයට අනුව්ව වෙනකම් චාජ් උනාට පස්සෙ ගලවන්න...මොකද සීයට අසූවෙන් පස්සෙ චාජ් වෙනකොට ෆෝන් එක හීට් වෙනව වැඩි..ඒක නිසා බැටරි පෆෝමන්ස් අඩු වෙනව....ඒක නිසා සීයට අනූව උනාම චාජ් එක ගලවන්න.චාජ් එකට ගහද්දි සීයට විස්ස නම් ගහන්න...සීයට 1%-15% අතර වෙනකම් ඉන්න එපා...සීයට විස්ස උන ගමන් ගහන්න.අඩුම 15%...රෑට නිදා ගන්නකොට චාර්ජ් එකට ගහන්න එපා..එතකොට ගොඩක් වෙලා චාජ් එකේ තිබ්බොත් ෆුල් චාර්ජ් වෙලා ෆෝන් එක හීට් වෙලා බැටරිය සවුත්තු වෙලව....ගේම් ඇප් අයින් කරන්න,පාවිච්චි වෙන්නෙ නැති ඒව අයින් කරන්න,ගූගල් ඇසිස්ටන්ට් අයින් කරන්න,ෆෝන් එකේ cached data සතියට දෙතු වතාවක් ක්ලියර් කරන්න,ෆොන් එක ඔප්ටිමයිස් කරන්න,බ්‍රයිට්නස් අඩු කරන්න,dark mode එක පාවිච්චි කරන්න....මේ ටික අනිවාරෙන්ම කරන්න..
@kapilaliyanage5247
@kapilaliyanage5247 2 жыл бұрын
@@World_Of_Music123පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි, මට මේක හොයාගන්න බැරිව හිටියෙ.
@Love_Feeling23
@Love_Feeling23 2 жыл бұрын
අම්මෝ Chanux අයියේ එකෙන්ම මේක පිලිපදින්නම්❤️💔 මම 2019දී ඔයාගේ Samsung Galaxy A80 කැරකෙන කැමරාව 🙈 ඒ කලේ ඔයාගේ ඒ වීඩියෝ එක බලද්දී පිස්සුවෙන් වගේ හිටියේ ඒකක් ගන්න😍🥰 Finally මම ඒ Phone එක ගත්තා 2019 December 31 Sinhagiri Showroom එකකින්. ඒකට අවුරුදු දෙකක වගකීමක් හම්බ උනා. නොහිතන වෙලාවක සෑහෙන අහන්බෙන් ඔයාගේ Samsung A80 phone එක බලලා ගන්න තිබ්බ ආසාවටම දෙවෙනි සැරේ ඒ කියන්නේ ලංකාවට මෙම phone එක නිල වශයෙන් Launch කරාට පස්සේ දෙවෙනි සැරේ එම shop එකට ගිහින් 🙈🙈 අම්මෝ එදා Feeling එකනම් පට්ට කියලා වැඩක් නෑ😍🥰🥰 එදා මම ඒක ගද්දි Special offers ගොඩක් තිබුනා. ඒකට, 1. දුරකතනයට අවුරුදු 2ක Display වගකීමක් ( අපේ අතින් phone එක වැටිලා, සීරිලා ගිහින් Display එක කුඩු වෙලානම් අලුත් Company Warranty සමග Original display එකක් Replacement කරලා දෙනවා කිව්වා. 2. සාමාන්‍යයෙන් software වගකීමක් හා 3. Hardware වගකීමක් දුන්නා. මේ හැමදේමත් එක්ක මේක එදා දවසේ විතරක් අලෙවි උනේ රු. 91,490.00 ට. ඉතින් එදා හවස 7ට විතර ගාන ඇසුවේ. මීට කලින් එය අලෙවි උනේ 116,990.00ට. එතකොට සෑහෙන ලාබයි ඒ ගානට🙈😍 එදා විතරයි මම කියපු offer එක තිබ්බේ🤩🥰 අන්තිමට ඒ Sinhagiri Showroom එක වහන්න විනාඩි 2ක් තියලා රෑ 8ට විතර මම මේක ගත්තා😍🥰🥰 එදා ඉතින් සල්ලි අරන් එද්දි ගෙදර හැමෝගෙන්ම බැනුම් අහගෙන 😍 අයියත් එක්ක phone එක ගන්න ගිහින් එතන කියවනවා තමුසේ ඔච්චර ගනන් දීලා ඕක අරගන්නේ පිස්සුනේ කියලා කියෙව්ව. කොහොම හරි ඌගේ කීම අහන්නේ නැතුව මම ඒක ගත්තා😍🥰 ඒක මම දැන් පරිස්සමින් පාවිච්චි කලත් අපේ අම්මගේ අතින් එයා නොදැනුවත්ම වාර තුනකදී බිම වැට්ටුවා💔😒 ඒත් ඒක වැඩ කලා. මේ ලගදී දැන් මාස තුනක් වගේ ඇති මේ phone එක මගේ අතින් මාළු ටැංකියට වැටුනා😥😥 එදා එක පාරයි phone එක dead 😭😭😭 එවෙල්ම phone එක හොද වතූරෙන් හොදලා phone එක on කරන්නේ නැතුව මම වෙලාවට මගේ phone දෙකම තනියෙන් හදාගන්න දැනගෙන හිටපු නිසා phones tool use කර මුලු phone එකම ගලවා සම්පූර්ණ කෑලි වලට. මම මීට කලින් high range phone ගලවලම නෑ😁 පස්සේ ඇතුලේ වතුර හිටලා තිබ්බ ඒවා පිහදලා, හොදට වේලලා, පහුවෙනිදා අවුවේ තියලා phone එක on කරා🙈🥰 100% සාර්ථක ව සති 3න් වැඩ කරා. හැබැයි Display එක කැඩුනොත් ඒකෙ වටිනාකම Samsung Company එකේ රු.38,000 ට තබ්බේ. ඒක නිසා මම ගැලෙව්වේ නෑ. හැබැයි සති 3කට පස්සේ display එක ඇතුලේ වතුර හිටලා තිබ්බ නිසා display Ribbon එක Short වෙලා පිච්චිලා.😥 පස්සේ Samsung එකට ගිහින් දුන්නා. එයාලත් කිව්වේ Display එකක් දාපුවම හරී කියලා. ඒත් එයාලා ගාව Display නෑ කිව්වා. Vat බදු එක්ක 60,000ක් විතර වෙයි කිව්වා. මම ඉතින් වැඩ සාමාන්‍යයෙන් දන්න නිසා මගේ නිගමනය හරි නිසා Original A80 Display එකක් රු38,500ට තිබ්බ එක 32,000ක් දක්වා අඩු කර ගත්තා🥰🙈 දැන් ඒක එන ගමන්. මේ මගේ කතාව Chanux Bro ගේ Samsung Galaxy A80 phone එකේ වීඩියෝ එක බලලා මම ගත්ත එකක්❤️❤️❤️ ඒ වගේමයි repire parts එහෙමත් 3 ගුන්කින් 4 ගුනේකින් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තමන්ගේ phone එක පරිස්සම් කරගන්න. Repire ආවොත් නොදන්නා කඩ වලට දෙන්න එපා. දැන් තියෙන තත්වය උඩ කඩ කරන අය original parts ගලවගන්නවා. එනිසා තමන්ගේ phone එක තමන්ම ගලවගෙන ලෙඩ හදුනාගෙන හදාගන්න. වියදම දෙතුන් ගුණයකින් අඩුයි❤️❤️
@Inter_Manal
@Inter_Manal 2 жыл бұрын
වෙන රටකින් අඩුවට ගෙන්නගන්න පුලුවන් ක්‍රමයක් ගේන්න චනුක්ස් අයියේ.
@mr.singing5824
@mr.singing5824 2 жыл бұрын
yes that important point 😎😎
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
අන්න නියම කතාව
@shameenshashendra2677
@shameenshashendra2677 2 жыл бұрын
Ekata dollar onene dollar ekathdan 360i😂 Phone eka 200$ kiyal hithamu Issara eka 200*200=rs.40000 Dan ek 200*360= rs 72000i Thawa shipping yanawa
@Inter_Manal
@Inter_Manal 2 жыл бұрын
@@shameenshashendra2677 ekath aththa thamai. Godayanna bari walaka inne api 😥😒
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
රට ඉදල එන කෙනෙක්ට සල්ලි දීල ගේන්න කියන්න.
@niranjalasanjeewani7667
@niranjalasanjeewani7667 2 жыл бұрын
මගේ පෝන් එක අර ගෙන දැන් අවුරැදු 4-5 වෙනව තාම හොදට වැඩ හැබයි screen එකේ ඉරි දෙකතුනක් යනව ඔයා කියපු එක හරි මේකෙ back cover එක ගලවල මාසයක් විතර යද්දි කැමරා එක හීරියා ගියා මේ ලගදි බිම වැටිල tempad එක බිදුන ඒත් වැඩ storage අවුල් දැන් මේකනම් පට්ට ගැහුව දැන් අන්තිම කාලෙ යන්නෙ😧😧😧
@spviberzz
@spviberzz 2 жыл бұрын
හොද අලුතෙන් Smart phone ගන්න එක හීනයක් තමා🙄තව කොච්චර ගනන් අයිද දන්නේ නැ😕
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
මම එකක් order kara 70,000
@chirathwijekulathilaka516
@chirathwijekulathilaka516 2 жыл бұрын
අයියෙ පුලුවන්නම් phone එක slowdown වෙන්න හේතුවෙන software issues ගැනත් video එකක් කරන්න❤️
@manjulamanoj9588
@manjulamanoj9588 2 жыл бұрын
මොනා උනත් ලංකාවෙ හැම 3rd class පොඩි කෙනාවම 1st Class එකට ගෙනල්ල තියෙනව.අපිත් දැන් 3rd Class නෙමෙයිනෙ.අපිත් දැන් 1st Cass ඈ🤗🙏😅
@manjulamanoj9588
@manjulamanoj9588 2 жыл бұрын
අවුරුදු හයක ඉදන් J5 2015 එකක් පාවිච්චි කරන මම🙂
@Chamara461
@Chamara461 2 жыл бұрын
Chanux ayya උපරිම අඩුම හොදම phone එක මොකක්ද ?
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 2 жыл бұрын
මම ඔටෝමේෂන් ඒක්ක දාලා තියෙන්නේ හැමදාම රැ 11:00 ඉදන් උදේ 5:00 හ වෙනකල් ‌Airplane Mode මම හිතන්නේ ඒකෙන් Phone ඒකට වගේම අපේ ‌Healthy ඒකටත් හොදයි කියලා
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
Math 😃
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
කොහොමද රු.600,000 ක ෆෝන් එකක් ගන්නේ... කොහොමද ඒකට ඒ වගේ මුදලක් හොයාගන්නේ.. මේ ගැනත් වීඩියෝ එකක් කරන්න
@KTECHLK
@KTECHLK 2 жыл бұрын
Thanks chanux bro. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. ❤❤❤
@madhawaadikari9754
@madhawaadikari9754 2 жыл бұрын
හැම වෙලේම fast charging කරන එක හොඳයි ද
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 2 жыл бұрын
Smart phone එක රැක ගැනීම ඔබෙි පුථම රාජකාරිය කරගන්න ...👍👍👍
@jayangagamage808
@jayangagamage808 2 жыл бұрын
Chanux මට කියන්නකො s22 ultra phone එකට use කරන්න ඕන 25w charger එකද 45w charger එකද කියලා.. මට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සමහර අය කියනවා 45w කියලා සමහර අය කියනවා 25w කියලා කවුරු හරි කමක්නැ කියන්නකො මොකක්ද මං පාවිච්චි කරන්න ඕන කියලා?? දැනට මං ගාව තියෙන්නේ 45w charger එකක්. ඒකෙන් charge කරන කොට phone එක ටිකක් රත් වෙනවා.. මොකක්ද මං කරන්න ඕන කියලා කියනවද කවුරු හරි..?
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
ඉතාමත් වටිනා විස්තරයක්‌. ඉස්තුති 👍🌹
@X-MADU
@X-MADU 2 жыл бұрын
Chanux ayiye poco x3 nfc වල Game ගහන කොච්චර දුරකට හොදද
@naveenchandika8490
@naveenchandika8490 2 жыл бұрын
Another point: Use the phone with full covered pouch.
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්, වටිනා උපදෙස් ප්‍රමාණයක්.. ස්තූතියි..
@slmarketing4250
@slmarketing4250 2 жыл бұрын
ජය වේවා chunux bro.....punching bag eka us karanna.
Smart Phone ආයතන ලංකාව අතහරීද
14:31
🇱🇰 Smartphone Addiction
20:17
Chanux Bro
Рет қаралды 74 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 20 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Google Pixel 9 and 9 Pro XL in Sri Lanka - Sinhala
13:09
Chanux Bro
Рет қаралды 88 М.
Cracked Phone Screen 🇱🇰
10:03
Chanux Bro
Рет қаралды 206 М.
iPhone 16 Pro Max Unboxing and Price in Sri Lanka - Sinhala
14:01
Galaxy A55 5G in Sri Lanka
11:31
Chanux Bro
Рет қаралды 104 М.
Cursed Android Wallpaper
7:51
Chanux Bro
Рет қаралды 424 М.
My System Upgrade 2024 - 5700X3D- AliExpress
30:15
pcguide lk
Рет қаралды 14 М.
Samsung Galaxy S24 Ultra Unboxing in Sri Lanka
11:39
Chanux Bro
Рет қаралды 245 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН