CHAPA on Geopolitics! Hans Wijayasuriya! ගමේ රනිල්ගෙ Digital උගුළ!JVP - NPP 141

  Рет қаралды 2,298

CHAPA නිදහස්

CHAPA නිදහස්

Күн бұрын

Пікірлер: 126
@krishanthagunasekera5512
@krishanthagunasekera5512 13 минут бұрын
Thank you so much this most information and refreshing our memories.
@වීදියබංඩාර
@වීදියබංඩාර Сағат бұрын
ආදරණීය චාපා ❤❤
@FathimaMumthaj-v5o
@FathimaMumthaj-v5o 2 сағат бұрын
Thank you sir. Dhanuwath kalaata 🤗
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 2 сағат бұрын
කයිය ගහන මිනිස්සු න්ට වැඩ බැහැ කියල අපි මුලින්ම කිව්වා 😂
@chapa9644
@chapa9644 Сағат бұрын
මහ එව්වො සේරම කයියනායකලා තමයි!
@samanthakumara841
@samanthakumara841 32 минут бұрын
ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩපිළිවෙල හරහා සිදුවන්නේ MCC එකට පාර කැපීමද?
@chapa9644
@chapa9644 14 минут бұрын
අනිවාර්‍යයෙන්ම! මේවා බලන්න! kzbin.info/www/bejne/qGenZ2l9ncaIh5osi=H5BqMC4jFt4NYfkO kzbin.info/www/bejne/hmiwqY2mhNNqj7csi=2rGLaiMyRlLEc3Jf kzbin.info/www/bejne/bWekY36HbK6ao5Ysi=lHmXUap217YDwboD kzbin.info/www/bejne/rneWZayMi9SoaZYsi=PoyDQsecdeeYv7Nh kzbin.info/www/bejne/iXnTl6udlK6MnpIsi=Fy7vTwtxjLn89DUv kzbin.info/www/bejne/mX3Lh4uIealghtksi=UvdVazfBRMeABGgy kzbin.info/www/bejne/iYG1kIN8h9x1gpYsi=6trRM2f9azsX9Nz- kzbin.info/www/bejne/jqK3Z6aYo9KGiqMsi=p2yEBP-IWl67De46 kzbin.info/www/bejne/n4Wxo2uujKmImqssi=efZuZCqwG8GzTIp- kzbin.info/www/bejne/i5rPe2iCo7SNoqssi=u6EmN4A5sSxvradO kzbin.info/www/bejne/q4SXY5-kaaZ3pZYsi=wWh2cqZ4XgGr4al8 kzbin.info/www/bejne/gmXdqJyBhsmjsM0si=gDv6ay4owXLkLg8T kzbin.info/www/bejne/hqGUomxtn996jcksi=ZBCjLet8DNAHLbHs තව වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක්! බලන්න...
@KumudiniFernando-vj4zt
@KumudiniFernando-vj4zt 5 сағат бұрын
අද සංවාදය නම් හොදටම දැනුනා. ඩයනා සෙලෙස්කිට ඉහලින්. රට ගිය පලියට කොහේද සැප කනේ. විඳවනවා. නොපැකිලව ඉදිරියට ❤
@chapa9644
@chapa9644 5 сағат бұрын
ගමන පෙරටම!
@indi15
@indi15 6 сағат бұрын
ඇත්ත දැන ගන්න මිනිස්සු අකැමැති යි kovid vacancies එකෙන් පස්සෙ මිනිස්සු ගොඩක් වෙනස් වෙලා great reset එක ට මිනිස්සු නොදැනුවත්වම ලෑස්ති වෙලා වගේ
@chapa9644
@chapa9644 6 сағат бұрын
ඒත් අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු!
@indi15
@indi15 6 сағат бұрын
@chapa9644 🙏 තෙරුවන් සරණයි
@infinitygirl1699
@infinitygirl1699 4 сағат бұрын
ම්ම්ම්.. උතුරු නැගෙනහිර පාරවල් විවෘත කරන්නෙ ඉන්දියාවෙන් කියලවත්ද දන්නෑ.... 😐
@chapa9644
@chapa9644 4 сағат бұрын
අනිවාර්‍යයෙන්ම!
@infinitygirl1699
@infinitygirl1699 4 сағат бұрын
@chapa9644 හපොයි 🙃
@chapa9644
@chapa9644 4 сағат бұрын
@@infinitygirl1699 සිදු නොවිය හැක්කක් නෑ!
@infinitygirl1699
@infinitygirl1699 4 сағат бұрын
@@chapa9644 💯💔...
@vinithadesilva4333
@vinithadesilva4333 2 сағат бұрын
@@infinitygirl1699 චන්දුිකා මොකාටද එන්නෙ
@yamunakumari5345
@yamunakumari5345 5 сағат бұрын
මේවා නොදන්නා රටේ ඉන්න මෝඩ උගතුන් සහ රැල්ලට යන ගමේ නරුමයින් මෙවරත් මාලමාවට දීල බලමු කියාඔවුන්ට රැවටී ඇත කලයුතුදේ කුමක්ද මේරට බේරාගැනීමට......මේ දැනුවත් කිරීමට ස්තූතියි ඔබ තුමාට .
@chapa9644
@chapa9644 4 сағат бұрын
ගමන පෙරටම!
@nalakaweerasinghe-t5y
@nalakaweerasinghe-t5y 4 сағат бұрын
@@yamunakumari5345 ayeth rata asthawara karala p dennada hadanne...oyala wage ugatthu innawa neda...baila nogaha inna..gobba gothakatha
@chapa9644
@chapa9644 4 сағат бұрын
@@nalakaweerasinghe-t5y ඔබ පව්, ඔබට අඬන්න වෙන්නෙ බිම පෙරළි පෙරළි! ගමේ ගොන් හැත්ත!
@buddhipradeep7806
@buddhipradeep7806 4 сағат бұрын
​@@nalakaweerasinghe-t5yනොදන්න දේශපාලනය කතා නොකර හිටපන් බත් බැලය
@chapa9644
@chapa9644 3 сағат бұрын
@@buddhipradeep7806 හිත් රිදවන්න එපා, පව්! ඔය ගමේ කොල්ලෙක්!
@sadeepadinuranga5255
@sadeepadinuranga5255 2 сағат бұрын
❤✊🎉
@p.nilantha1008
@p.nilantha1008 4 сағат бұрын
ලංකාවේ මිනිස්සු දේශපාලනේ කරන්නෙ හදවතින් මිස බුද්ධියෙන් නෙමෙයිනෙ සර්.කාලයක් ආපු විදිහ.පක්ශයක් නැතුව බෑ කියල හිතන ප්‍රමාණෙ ඉස්සරහට තව අඩුවෙයි.දැනුම දෙන එකතමා වැදගත්..ගැලවෙන කෙනාට ගැලවෙන්න,නිවහල් වෙන්න..❤❤❤ස්තූතියි!
@chapa9644
@chapa9644 4 сағат бұрын
අපි උපරිම මැදිහත්වීම් කරමු!
@p.nilantha1008
@p.nilantha1008 4 сағат бұрын
@chapa9644 ස්තූතියි!
@vinithadesilva4333
@vinithadesilva4333 2 сағат бұрын
@@p.nilantha1008 ඒ කතාව සහතික අැත්ත
@PrashadGnanaratne
@PrashadGnanaratne 6 сағат бұрын
_ඔබතුමාට දිනපතා විග්‍රහ කරන්න උනත් මාතෘකා තියෙනව😊, ගමන පෙරටම👍🏼🙏🏼💪🏼💜_
@Jamesbond-e5r
@Jamesbond-e5r 5 сағат бұрын
He gets money
@chapa9644
@chapa9644 5 сағат бұрын
@@Jamesbond-e5r Not from NGOs!
@PrashadGnanaratne
@PrashadGnanaratne 5 сағат бұрын
@@Jamesbond-e5r Funny how jealousy works, right? While you’re here hating, he’s out there making a difference and earning respect. If he’s getting paid for exposing the truth, that’s just called success.💰💪🏼 Not everyone can handle that!😏
@chapa9644
@chapa9644 4 сағат бұрын
@@PrashadGnanaratne I do invest the money that I earn to empower the entire society anyway!
@PrashadGnanaratne
@PrashadGnanaratne 4 сағат бұрын
@@chapa9644 That’s the spirit! Using what you earn to help others is real impact. Respect!💪🏼🔥
@krisnhokumar6651
@krisnhokumar6651 5 сағат бұрын
Auubohowewa theruwan saranai
@dilanariyarathna7929
@dilanariyarathna7929 2 сағат бұрын
❤❤❤
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 4 сағат бұрын
ආයුබොවන් චාපා සර් ස්තුතියි දැනුවත් කිරීමට අරගලයේ සිට විශාල හෙළිදරව් කෙරුවා ඒ සේරම අද හෙළි වෙමින් මතුවෙනවා සර් අදත් බයානක හෙළිදරව් කලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඉන්ද්‍රජිත් කියන කෙනෙක් ලයිකා මොබයිල් අයිතිකරු සුභාෂ්කරන් අල්ලිරාජ ගැන රටේම මාධ්‍ය ජාලය මිළදීගෙන කරන්න යනදේ දේශපාලඥයන් විශාල පිරිසකට මුදල් දිලා. අරගලයට සල්ලි පොම්ප කරලා තියෙන්නෙත් අලිරාජා සජිත්ටත් මිලියන 500ක් දුන්නලු සර් මේ ගැනත් විඩියෝ එකක් කරන්න මොනවද ඇත්ත නැත්ත යුද්ධයකින් ගන්න බැරිදේ දෙමළ ඩයස්පෝරාව රටතුළ බැල වැඩ අපේ එවුන් මුදලට යට වෙලා රට පාවාදෙන කාලකණ්ණි නිදහස් චැනලයට ජය සර් අපි දැනුම ජනගත කරමු. ❤️✊
@chapa9644
@chapa9644 4 сағат бұрын
අල්ලිරාජා ගැන දිගටම කතා කරමින් ඉන්නෙ! Allirajah Geopolitics! Episode 1 kzbin.info/www/bejne/m5yaq6qXm6yNjNksi=f-UvnTRF92G_wF78 Episode 2 kzbin.info/www/bejne/kGazaZamrc57bq8si=rNV9qvLRohRGdEcs Episode 3 kzbin.info/www/bejne/d6fRqKuHbsSdaqMsi=nQeFLOMlezlBkfiB Episode 4 kzbin.info/www/bejne/fpuYqmmmitykjZosi=cXuyNqCbjZ4sN8_i Episode 5 kzbin.info/www/bejne/oX-3oHuCp61mfpIsi=LV7Ki0vhxg7jm_fS Episode 6 kzbin.info/www/bejne/qIS8fJR6pq6loZIsi=AyEjVPub5IKuUowj Episode 7 kzbin.info/www/bejne/lafWnZiIiLmoi8ksi=is1zLcTij86reOIc
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
@@anilpalithakarunanayaka5849 මාලිමාවට හොද.කුට්ටියක් ැබිලත් ඇති කියලා මට හිතෙනවා.මෙකෙද කොහෙන්ද මෙයාලට මෙපමන.මුදල් කොහොම උනත් අනුරවත් කවුරැ හරි නටවනවා කියලා හිාතන්නෙ නැද්ද
@neronemisis23
@neronemisis23 49 минут бұрын
Lycamobile donated over £2m to the Conservative Party between 2011 and 2016, with Subaskaran enjoying a close relationship with both David Cameron and Boris Johnson. එන්ගලන්තේ දේශපාලකයොත් සල්ලි දීලා ගත්ත පොරක්, ලේසි වෙන්නේ නෑ.
@chapa9644
@chapa9644 35 минут бұрын
@@neronemisis23 වැඩේ අමාරුයි, ඒත් අපට පරදින්න බෑ!
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 сағат бұрын
මොනවා කිව්වත් වැඩැක් නෑ ජේවීපියේ ඉන්නෙ සට්ටබිරාලලා උන්ට ජේවීපියේ අඩහැරය ලොකුයි
@chapa9644
@chapa9644 4 сағат бұрын
හැම පක්ෂයකම තත්ත්වය මේකයි!
@PereraPerera-r3p
@PereraPerera-r3p 3 сағат бұрын
👍👍👍
@dulikavidanage7645
@dulikavidanage7645 Сағат бұрын
Dear Chapa Only few people in Sri Lanark know about the damage to motherland by these people
@chapa9644
@chapa9644 Сағат бұрын
FEW enough! Let's do the maximum!
@RohanaRanjith-k8b
@RohanaRanjith-k8b 5 сағат бұрын
Hans විජේසූරිය පත්වීම බාරගන්නා මොහොතේ කිව්වා එම තනතුර බාරගන්නේ තාවකාලිකව කියලා.
@chapa9644
@chapa9644 4 сағат бұрын
කොන්ත්‍රත්තුව කෙරුවා මාරු වුණා, සරලයි!
@MeghaAbhaya
@MeghaAbhaya 17 минут бұрын
රනිල්ගේ තියරියමයි එයාගේ ගෝලයෝ ලගත් තියෙන්නේ..​@@chapa9644
@BRIGHT-b3h
@BRIGHT-b3h Сағат бұрын
මේකා දන්න හොඳ එකෙක් ලෝකයේ කොහේ හරි දන්නවද?
@chapa9644
@chapa9644 Сағат бұрын
ජනාධිපති සහෝදරයාට ඒකා මේකා කියන්න එපා, ඒත් මැන්ට එහෙම හොඳ එකෙක් ඉන්නවා, මාළිමා රනිල්!
@SarathRathnayake-qz4ps
@SarathRathnayake-qz4ps Сағат бұрын
ඔව් ඔව් දේශපාලන සෙට් එක නිලධාරි සෙට් එක මේ දවස් වල ඇග පුරා ගද ගහන ඇදුම් ඇද ගෙන සුවද විලවුන් තවරන්න උත්සහ කරනවා දැක්කාම ගද සුවද ලෙස දකින සෙට් එක තවමත් එහෙන් මෙහෙන් ඉන්නවා
@chapa9644
@chapa9644 Сағат бұрын
ම්ම්ම්...! ඒ කිව්වෙ?
@nadagamkarayo1675
@nadagamkarayo1675 5 сағат бұрын
Good luck sir
@neilranasinghe2505
@neilranasinghe2505 2 минут бұрын
sir, muta kiyala ara ganin, wahala
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 сағат бұрын
චාපා ඔබ පෙන්වන ජංගි ය රන්ජා ඇන්ද එකක් නේද පොට්ටනිය කැපිල පෙනෙන වා
@chapa9644
@chapa9644 4 сағат бұрын
නෑ, රනිල්, හරිනිව දම්මවලා අනුර කුමාරගෙන් ගළවපු එක, ලොන්ඩ්‍රි දාලා ගත්තෙ!
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 сағат бұрын
@chapa9644 එකේ හිල් නෑනේ
@chapa9644
@chapa9644 3 сағат бұрын
@@udenaranasinghe1707 හිල් කොහෙන්ද? මේ අයර්ලන්තයෙන් ගෙනාපු හොඳම අළුත්ම එකක්! හහ්...!
@this.2.234
@this.2.234 4 сағат бұрын
සර් කිව්ව දේවල් දැන් දැන් එලිපිටම ඔප්පු වෙනවා... මේ දැනුවත් කිරීම් බොහොම වටිනවා.👌💎
@chapa9644
@chapa9644 4 сағат бұрын
එක්ව පෙරටම!
@this.2.234
@this.2.234 3 сағат бұрын
@chapa9644 🙌💯
@indikanawarathna7503
@indikanawarathna7503 3 сағат бұрын
🎉❤❤
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 2 сағат бұрын
Korona walata beheth 3nama viddada?
@chapa9644
@chapa9644 Сағат бұрын
අපි නං ගහගනියි ඔව්වා, හෙ හේ!
@vinithadesilva4333
@vinithadesilva4333 6 сағат бұрын
කාලයක් තිස්සේ පැමිනෙමින් ඇති මවුබිමේ ඉරනම ලගටම පැමින ඇත.අද සංවාදය පෙරදාටත් වඩා පැහැදිලිය. ගමේ රනිල් සූක්ශමව ජනතාව ආතර්ශනය කර ගන්නා අතර නගරයේ රනිල් ගේ හිතවතිය විකුමසිංහ අමරසූරිය පාරවල් විවෘර්ත කරමින් ජන ආකර්ශනය උතුරැ නැගෙන හිරින් ආරම්භ කර ගනිමින් ඇත.මහ මැතිවරනයෙන් පසුව බොහෝ දේ සිදු වීමට ඉඩ ඇත.විපක්ශ අනවශ්‍යය.මාලිමාවෙන්ම පුරවමු යන සංකල්පය සියලුජනයා තම වසගයට ගැනීමට දරනා උත්සායක පුථිඵලයක්ද?
@chapa9644
@chapa9644 5 сағат бұрын
ගමන පෙරටම!
@yashmigineth4292
@yashmigineth4292 5 сағат бұрын
👍👍❤️
@susimasrimathi111
@susimasrimathi111 6 сағат бұрын
කොහොම පහදා දුන්නත් තවම මාලිමාවට ගැති මිනිස් සු ඉන්නවා
@indi15
@indi15 6 сағат бұрын
මොලේ සේදීම ට ලක් වෙනවා එයාලා
@chapa9644
@chapa9644 6 сағат бұрын
අනිත් මිනිස්සු වෙන වෙන පක්ෂවලට ගැති වෙලා, ඒකනෙ!
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Сағат бұрын
Yes they are uneducated lot.
@SardhasenaPerera
@SardhasenaPerera 36 минут бұрын
ඒඒඒ්ං
@chapa9644
@chapa9644 32 минут бұрын
@@SardhasenaPerera
@annperera8693
@annperera8693 5 сағат бұрын
මොක ද Milko එකට වුනේ? මතකයි අනුර Amul කියලා කිව්වේ
@chapa9644
@chapa9644 5 сағат бұрын
ඒ ගැනත් අවධානය යොමු කරමු!
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 2 сағат бұрын
​@@chapa9644Highland එක දැන් ලාභ ලබන්නෙ දේශිය කිරි පිටි විකුණා ලද...ඒ වුනාට කඩවල නෑ ගොඩක්
@phdlPunsiri
@phdlPunsiri 4 сағат бұрын
😢❤
@nilanpriyadarshana4587
@nilanpriyadarshana4587 6 сағат бұрын
👍✔️
@SampaEdiri
@SampaEdiri 5 сағат бұрын
Game ranil mona karath wahallu tika athpudi 😂😂
@chapa9644
@chapa9644 5 сағат бұрын
සියළු පක්ෂ වහල් බැමි ගළවමු!
@neilranasinghe2505
@neilranasinghe2505 4 минут бұрын
walikaka yanna asai da, you may be next
@chapa9644
@chapa9644 3 минут бұрын
අදත් බීගෙන නෙහ්?
@jeewanthasomarathna9269
@jeewanthasomarathna9269 4 сағат бұрын
ගම්මන්පිලගේ දෙවනි වාර්තාවට ආණ්ඩුව සද්දනෑ.
@chapa9644
@chapa9644 4 сағат бұрын
දෙගොලොම දැනගෙන සෙල්ලම කරන්නෙ!
@PrashadGnanaratne
@PrashadGnanaratne 6 сағат бұрын
_මේව බලන එවුන් පක්ෂවලට වහල් උනාට ප්‍රශ්නයක් නැහැ නමුත් පවතින ආණ්ඩුවලින් අලුතෙන් පොරවල් කරල ගන්න එවුන්ගෙ ඉතිහාසය ගැන දැනගෙන තියාගන්න එක වටින්නෙ තමන්ටමයි කියල තේරුම් ගත්තොත් හොඳයි_
@chapa9644
@chapa9644 6 сағат бұрын
වහල් වෙන්න? පිස්සුද? ඔය වහල් බැමි ගළවපල්ලා! කියන්ඩ, ගමේ අසරණ හැත්තට!
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 4 сағат бұрын
ඔහොම කියල ලප වහල්ලුන්ට තේරුම් කරන්ඩබෑ චාපා. ඔයිට වඩා හොඳයි කට බිම උලාගන්නවා.
@chapa9644
@chapa9644 4 сағат бұрын
හැම පක්ෂයකම තත්ත්වය මේකයි!
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
@@anuraupalihettiarachchi438 මමනම් වහල්ලු නෙමෙයි හැබැයි චන්දය දෙනවා
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 6 сағат бұрын
mu kiyana vidiyata mea rate wada karanna kawruth na..mu vitharai.bambuwa.😅
@chapa9644
@chapa9644 5 сағат бұрын
රනිල්ගෙ මාළිමාව රට ගොඩ ගන්නවා!
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 27 минут бұрын
​@@chapa9644uba ethin budu sasuna rakagena hitapan.Mu wage gobbayek...lokaya dakinna ba yako oya uba kiyana vidiyata.Gon harakek.😅
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 25 минут бұрын
​@@chapa9644oyata wada hodai amudayak gahagena hitapan.thama pasport ekak na..mugenda ban api advice ganne huuuuu...labbe sasuna....8 ma's thanaya bimata samathala karala medicine hadana factory ekak hadapiya..pake pansal...😅
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 24 минут бұрын
8 pa's army pakaya.Gobbayekb ban uba nam...😅
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 22 минут бұрын
hans ekka ubata hare nawatha ba ban.uba mona gobbayek da ban....agam walin puke aragaththu vesige puthek ubanam.😅
@milroyfernando2739
@milroyfernando2739 4 сағат бұрын
ඇත්තටම මේ මහතාට අවුරුද්දක්වත් රටකරන්න. දෙන්න ඔනා
@chapa9644
@chapa9644 4 сағат бұрын
රට කරන්න? රට කන්න හදන්නෙ!
@milroyfernando2739
@milroyfernando2739 4 сағат бұрын
@ ඔයාද?
@milroyfernando2739
@milroyfernando2739 4 сағат бұрын
@ මම කිව්වේ ඔයාට දෙන්න ඔනා කියලා වරදවා තේරුම් ගන්න එපා
@chapa9644
@chapa9644 4 сағат бұрын
@@milroyfernando2739 ගමේ රනිල්!
@chapa9644
@chapa9644 4 сағат бұрын
@@milroyfernando2739 වාආආආආආආආආආආආආආආව්! ඒත් නොකෙරෙන වැඩ ගැන කියන්න එපා, ඉස්සර වගෙ, මට ප්‍රධාන රූපවාහිනී සංවාද මණ්ඩප තුළ අවස්ථා ගන්න ක්‍රම හොයමු, රට කරවන හැටි කියා දෙන්නං!
@upendrawijeratne
@upendrawijeratne 3 сағат бұрын
Wijtha Herath kiwwe Hans Mahaththaya rata digitalkaranayata gaththa kiyala.
@chapa9644
@chapa9644 3 сағат бұрын
ඒක නේන්නං මේ කියන්නෙ, රටට කෙළවන්න යන්නෙ මෑන් දාලා!
@nalakaweerasinghe-t5y
@nalakaweerasinghe-t5y 5 сағат бұрын
Den mokakda karanna ona...nayakayek nethuwa ratak geniyanna puluwanda...nikan hithapalla.....den anurada pali...meya kiyanne 2050 weddi Sean ekak...NPP ekata banina eun deepalla suggestions mokakda karanna ona kiyala..gobba senala
@chapa9644
@chapa9644 5 сағат бұрын
ඔබ නින්දෙන් දැන්ද නැගිට්ටෙ? අපේ මේ සංවාදය 2000 සිට, අවුරුදු 24 ක්! හහ්...!
@ManulNirosh-w3v
@ManulNirosh-w3v 5 сағат бұрын
❤❤❤
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 17 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 17 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 51 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 05 - 11 - 2024
Siyatha News
Рет қаралды 1,6 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 17 МЛН