මොකක් හරි කර්මයක් නිසා බිරිද කියන Chapter එක මගේ ජීවීතේ ගොඩක් කාලයක් මට කරන්න හම්බ උනේ නෑ - Hari tv

  Рет қаралды 80,798

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 110
@HasiRume-k5h
@HasiRume-k5h 4 ай бұрын
කෙලින් කතා කරන මනුස්සයෙක් ,පානදුර බුද්දි රෙස්ටූරන්ට් එකකදී උදේක දැක්කා හිනාවෙලා ගියා..❤❤
@thusharagunasekara218
@thusharagunasekara218 4 ай бұрын
උලානි ඔයා හරිම ලස්සනයි. ජීවිතේ වරද්දගන්න එපා ආඅරේ ඕනා.
@スバダハマ
@スバダハマ 5 ай бұрын
ගොඩක් අයට විවහා ජිවිතය හොදින් පවත්වගෙන යාමට නොහැකි වෙන්නෙ විශේෂයෙන්ම ප්‍රසිද්ධ චරිත වලට තෙරුම් නොගැනීම වගේම අනෙකාගේ අදහස් වලට සවන් නොදිම,අදහස් වලට ඇහුම්කම් නොදිම,අදහස්වලට ගරු නොකිරිම, මුදල්,දෙපළ,යාන වහාන,රුපය, වත්කම් පසුපස යෑම වගේම එක් පුරුෂයෙක් හෝ ස්ත්‍රීයකින් සෑහිමකට පත් නොවිම.ගොඩක් අයට තම් ගත් තිරණ වැරැදි කියලා තෙරුම් යන්නෙ වයසට යෑම වගේ හොදම දෙයක් අහිමිවිමෙන් පසුවයි එකයි යාතාර්ථය😊
@ruwankumara3218
@ruwankumara3218 4 ай бұрын
ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක් .පළමු ෆිල්ම් එකෙම සරසවිය සම්මාන උලෙලෙ හොඳ ම නිලිය සම්මානෙ ගත්තා.අබා, විජය කුවේනි,ඇහැලෙපොල කුමාරි හාමි ,සංගිලි, අපේ කාලයේ පටාචාරා,වගෙ ෆිල්ම් වල සදා නොමැකෙන චරිත කලා, සිනමාවට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිලියක්....
@Lakshan__19
@Lakshan__19 4 ай бұрын
අහංකාරකම නිසා ගොඩාක් දෙවල් නැති වෙන්න ඇත්තේ. කනගාටුයි සම්භාව්‍ය නාට්‍ය ,film වලට සැහෙන දක්ෂ නිළියක් 😐 භාර ගත්තම වැරදි නිර්මාණ 👎🙂
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
හැමෝටම ජීවිත වල ප්‍රශ්න තියෙනවා තරාතිරම මොකක් වුනත් අපි සේරම හිත් ඇති මිනිස්සු නලු නිලියන් කියන්නේ ප්‍රශ්න ගොඩක හිර වුනු අය ඉන්නවා ඒක සාමාන්‍ය කොම වුනත් ඔබ දක්ශ නිලියක් ❤️❤️
@Varuninadeera
@Varuninadeera 4 ай бұрын
දුලානි නංගි අපේ ඉස්කෝලෙ හිටපු දක්ශ නර්තන ශිල්පිනියක්❤
@kariyawasamramya2728
@kariyawasamramya2728 5 ай бұрын
Dulani නිහතමානීව කථාකළා . දක්ෂ රංගන ශිල්පිනිය❤ක්
@nishadisamanali9114
@nishadisamanali9114 4 ай бұрын
Meya hari ahankarai habai...monada unath jewetha eya asa karana vidihata eyata labanna kiyala praththana karanawa.🙏💐
@darshanisachi7817
@darshanisachi7817 5 ай бұрын
දක්ෂ ශිල්පිනියක් ❤❤ තෙරුවන් සරණයි ඔයාට❤️❤️
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 4 ай бұрын
අනේ බං තොට ඒක මිනිහෙක් එක්ක ඉන්න වාසනාව නැ සල්ලි කන්නද තව අව්රුදු 15 ක්‌ විතර සෙල්ලම් දායි ඊට‍ පස්සේ විදවනවා ඔය දාපු සෙල්ලම් ඉවරයි
@madushanki1172
@madushanki1172 4 ай бұрын
අනේ මිස්..මට මතකයි.. මාත් ඩාන්සින් කරා මිස්ගෙන්... මිස් ssgs ආපු මුල් කාලේ 2016/2017 හරිම දක්ශ ගුරුවරයෙක් ...
@fathimafazha8408
@fathimafazha8408 4 ай бұрын
My favorite dancing teacher all time from Methodist primary school ❤
@Amanthakavishka-d2t
@Amanthakavishka-d2t 4 ай бұрын
මටත් බිරිඳ කියන chapter එක කරන්න බැරි වුණා 😊🥀😔
@dilipasanga8907
@dilipasanga8907 5 ай бұрын
වැඩිය දකින්න නැති දක්ශ නිලියක්
@ruwankumara3218
@ruwankumara3218 4 ай бұрын
ඉරිසියා කාරයෝ ටික බනිවි දොස් කියයි....කිසිම වරදක්.ජීවිතේ නැති සෙට් එක ඉතින් කරන්නෙ කාට හරි බනින එකමනි .මනුස්සෙක් ගේ වරදක් ම නැතිව හොඳ ක්.දකින්න පුරුදු වෙන්න..ලැජ්ජයි..අනුන්ට මෙහෙම දොස් කියන උන් ගැන.
@00800.
@00800. 5 ай бұрын
මම කාළයක් තිස්සේ බලන් ඉඳපු දෙයක් තමයි interview වලට එන divorce හෝ breakup වෙච්ච හැම කෙනා ම කියන්නෙ එයාව දාල ගියා කියල මිසක් කවදාවත් කියන්නෙ නෑ එයා තමයි එහෙම කෙළේ කියල 😂. බලනකොට interview වලට එන හැම එකාම උපාසක අනිත් කෙනා තමයි වැරදිකාරයා 😂💔. කාටද මුං මේ බොරු කරන්නෙ 🤣
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 5 ай бұрын
Ow ekko mun awama ewa ahna naraki mk eka hityama mkda.. Mun atha kiynti na.. Mun tani karma borumai karna
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
මේනකා කීවෙත් එහෙමයි.තමන් වැරදි නෑ කියල තමයි කියන්නෙ.මොකද පිරිමින්ගෙන් ප්‍රශන අහන්නෙ නෑ නේ මෙහෙම ගෙනල්ලා
@nd6234
@nd6234 5 ай бұрын
@@00800.mm ඇත්ත රටට සමාජෙට දෙයක් කරපු මිනිහෙක් ගෙන්නන්න ඔන් මෙවාට ආදර්ශමත් චරිත ,මොනවද මෙ පුස් චරිත ගෙනල්ලා ඉන්ටව් කරලා රටට දෙන්න හදන්නෙ ඉන්ටව් කරන්න නිලියො සින්ගල් මම්ලා විතරද ඉන්නෙ
@henryt1199
@henryt1199 5 ай бұрын
කමක් නැ අනේ, අපිට මොකෝ. සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් ගේ පවුල් කැඩිලද? අපි ඒත් හේතු දන්නෙ නැනේ.
@00800.
@00800. 5 ай бұрын
​@@henryt1199මට නම් කොහොමත් කමක් නෑ 😂. මම කිව්වේ මුන්ව නළලේ තියාගෙන ඉන්න අයට ඇස් ඇරෙන්න. Ita passe ඔය වගේ interview වලට එන අයම කියනව අරයට ඡන්දෙ දෙන්න මෙයාට ඡන්දෙ දෙන්න කියල අපේ රටේ හරකුත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ දීල දානව. (මම මෙයා එහෙම කිව්වද කියන්න දන්නෙ නෑ රටේ වෙන දේ කිව්වේ)
@AchiniImalsha-e4k
@AchiniImalsha-e4k 4 ай бұрын
Methodist eke mge first dancing teacher 2001 dn mta 30k waysa tmath matakai hma dancing compitition ektma mawa gtta miss 🙏
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 5 ай бұрын
Very interesting discussion for everyone’s and I like to see next video about your experience and god bless you and your family ❤❤❤❤
@thanujawylie412
@thanujawylie412 4 ай бұрын
Aneaaa..💖💖💖💖💖💖
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 5 ай бұрын
සමහර මිනිසුන් කැමති නෑ ඩෙමව්පියෝ එයලාගෙ පව්ල එක්ක එහෙම කෙනෙක් ලැබුනම කසාදෙ කැඩික්ච අය ඉන්නව එහෙම මිනිසුන් ඕන නෑ තනියම සතුටින් ඉන්නවා
@sujanivasana8870
@sujanivasana8870 4 ай бұрын
Adariiii ❤❤❤
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 4 ай бұрын
pirimiyek issaraha geheniyek kakulak pita kakulak daan wadi wela inna vidihanam harima kethai
@gunawardana7558
@gunawardana7558 4 ай бұрын
sirasa kumariya eken awe
@kaudaraka2460
@kaudaraka2460 5 ай бұрын
Mayage leak tibuna ne mama lagadith bluwa director kenek akka
@SuranPrabath-m6t
@SuranPrabath-m6t 5 ай бұрын
Dannako
@sahasmiA
@sahasmiA 5 ай бұрын
@@SuranPrabath-m6t ඔයාගෙ අම්මාගෙ හරි අක්කා නංගිගෙ හරි ලීක් එක බලන්න මුලින්ම පිට ගෑනුන්ගෙ ඒවා ඉල්ලා ඉල්ලා පිම්පියෙක් වෙනවනම්.
@DilrukshiWavita
@DilrukshiWavita 4 ай бұрын
අනේ මේ කියන හැම දේම සහතික ඇත්තනේ.
@kumarisilva684
@kumarisilva684 4 ай бұрын
👍👍
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 4 ай бұрын
වාඩිවෙලා ඉන්න කැත මොනවාද හිතාගෙන ඉන්නේ අහස අල්ලන්නද හිතට අරගෙන ඉන්න බව නම් පැහැදිලියි
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 4 ай бұрын
Ekanm eththa
@ApayeYaksaya
@ApayeYaksaya 4 ай бұрын
මේ පීල්ඩ් එකේ ඉතින් ජීවත් වෙන්නනම හෑන්ඩ් ශේක් එකක්වත් ඔනේ බහුතරයකට මොඩෙලින් අතිලුව අනේ මන්ද ඉතින්
@laxmandodawatta326
@laxmandodawatta326 5 ай бұрын
Owww oyage dance walata marama asai
@achalalakshani4418
@achalalakshani4418 4 ай бұрын
Meya marry kare navy karayek.navy ekek banda kiyannema e ganige jeevithema iwarai
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx 4 ай бұрын
Ayi navy aya honda naththe dr
@achalalakshani4418
@achalalakshani4418 4 ай бұрын
@@ApsaraMaannauthum-je4bx ewunta wateta ganu
@R_icky.19
@R_icky.19 3 ай бұрын
​@@achalalakshani4418 eke anith patta neda 😂
@JinanyaYasasmi
@JinanyaYasasmi 4 ай бұрын
Ettha katha krana daksha ganiyekta samajaye inna amarui dulani miss
@rajitharajapakse5199
@rajitharajapakse5199 4 ай бұрын
Hoda interview ekk
@laxmandodawatta326
@laxmandodawatta326 5 ай бұрын
Ridirayak ake natanawa newei dagalanawa.dulani ❤❤❤❤
@priyafernando7763
@priyafernando7763 5 ай бұрын
මෙයා හරිම ලොකු ඔලුවෙන් ඉන්නේ අපි නිතර පානදුරේදි දකිනවා මනුස්සකමට හිනා වෙන්නවත් දන්නේ නෑ
@kaumudigunatilaka3720
@kaumudigunatilaka3720 4 ай бұрын
ඇයි ඇය දකින දකින අය එක්ක හිනා වෙන්න ඕනා. ඔබට ඇය හා සිනහ විය යුතු නම් මුලින් ඔබ ඇයට සිනහව දිය යුතුයි. ඔබ ඇයව දුටු විට ඇය හා සිනහා වුනාද? ලංකාවෙ අපි ආකල්ප වෙනස් කර ගත යුතුයි. විවිධ පෞරුශ ලක්ශන තිබෙන අය ඉන්නවා. ඒ අයට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනා
@anuill156
@anuill156 4 ай бұрын
​@@kaumudigunatilaka3720 Respect ❤❤❤
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
​​​@@kaumudigunatilaka3720දුලානි කියන මෙයා පානදුරේ කන ජරා චරිතයක්. ගුරු වෘත්තියට නිගා කරනවා. අමු හෙළුවෙන් යන්නෙ. දන්නෙ නැති දේවල් කියවන්න එපා😂😂😂😂😂😂 ඒ කමෙන්ට් එකේ දාලා තියෙන්නේ ඇත්ත
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
ඔව් ජරාම චරිතයක් 😂😂😂😂😂😂
@priyafernando7763
@priyafernando7763 4 ай бұрын
@@kaumudigunatilaka3720 ඔයා දැක්කද මම හිනා උනාද නැද්ද කියලා නොදන්න දේවල් කතා නොකර ඔයාගේ වැඩක් බලා ගන්න
@kawyahasindi7780
@kawyahasindi7780 5 ай бұрын
සජිත අනුත්තර ගෙන්න කෝ
@artsandeducation7716
@artsandeducation7716 4 ай бұрын
ඇයි හුකාගන්නද?
@hasanigunasekara2264
@hasanigunasekara2264 4 ай бұрын
අලියා සහ අප්පච්චි කතාව අහන්නද😂😂😂
@MaleeshaJayaweera-n3e
@MaleeshaJayaweera-n3e 4 ай бұрын
Ape ඉස්කෝලේ dancing teacher
@dcj2914
@dcj2914 4 ай бұрын
Mokakda iskole..thama sumangala balikaweda inne ms
@ashadammi6524
@ashadammi6524 5 ай бұрын
Tv eke hina unata paredi hina teya munak balanet ne puduma lokukamak teyene loku kama
@adsbha6192
@adsbha6192 4 ай бұрын
Comment s වලින් ඉරිසියාව පෙරෙනව.ඕප දූප වලට වෙලාව තියෙන හැටියට.අපේ රටේ මිනිස්සු න්ට අහේනියක් නෑනෙ.හරිම විවේකෙයෙන්.
@ChariniPerera
@ChariniPerera 5 ай бұрын
@rushand8003
@rushand8003 4 ай бұрын
විවාහය රැකුනොත් තමයි පුදුමෙ මෙයාගෙ 😂😂
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
😂😂😂😂😂දන්නෝ දනිති 😂😂😂😂😂😂
@nlvihini2299
@nlvihini2299 4 ай бұрын
පානදුර සියල්ල දන්නව උමලි සහ දුලානි කිවුවම ඉස්සර😃😃දැන් බබ්බු
@dudis2476
@dudis2476 4 ай бұрын
​@@ruvipriyangika2131මෙයා හොඳ නැද්ද
@nilearosh3222
@nilearosh3222 4 ай бұрын
මාහා ආඩම්බර මගුලක් මනුස්සයෙක් එක්ක හිනා වෙන්නේ නැති උඩගු ගැහැනියක් මෙයා හිතා ඉන්නේ මෙයා ආශ්චාර්‍යා රායි කියලා
@sarasisumanasekara6462
@sarasisumanasekara6462 4 ай бұрын
Ammo umali and Dulani Duo​@@nlvihini2299
@JananiManjula-w9l
@JananiManjula-w9l 4 ай бұрын
Niliyo .......
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
😂😂😂😂මෙයා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක හෝටලයක ඉඳලා අහුවෙලා හස්බන්ඩ් ඩිවෝස් උනේ 😂😂😂😂 මෙයා ද😂😂😂😂😂😂😂😂
@KamaniLiyanage-pn5kv
@KamaniLiyanage-pn5kv 4 ай бұрын
කාන්තාවක් වෙලත් තවත් කාන්තාවකට අපහාස කරන එකනම් ඉතාම කැතයි .
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 4 ай бұрын
​@@KamaniLiyanage-pn5kvවරදට අපහස කල යුතුයි. 🤔🤔🤔
@rashikafernando8311
@rashikafernando8311 4 ай бұрын
Ou
@rashikafernando8311
@rashikafernando8311 4 ай бұрын
@@KamaniLiyanage-pn5kvකරපු දෙයක් කිව්වේ. අපහාසයක් නෙවයි ඒක
@NamaleeWijesooriya
@NamaleeWijesooriya 4 ай бұрын
​@@napatawelaniradhananda34859
@theruwansaranai6029
@theruwansaranai6029 5 ай бұрын
❤❤❤❤❤❤
@shanisilva6389
@shanisilva6389 4 ай бұрын
ඔයාට, සුදුසුම කෙනෙක් ලැබෙයි .
@winterbeartaehyung7244
@winterbeartaehyung7244 4 ай бұрын
Naveyhs ragapanna oya dakshai harima
@amindeeperera
@amindeeperera 5 ай бұрын
Disna munsingha genanako
@nadeekagayan3376
@nadeekagayan3376 5 ай бұрын
දුලානි හොද ගුරුවරියක්. කුහකයන්ට තරහයයිද.😢
@anojad7275
@anojad7275 5 ай бұрын
ඇත්ත කිව්වෙ දුලාරි ගුරුවරියක් උනාම ජීවිතේ ගොඩක් දේවල් කැපකරන්න වෙනවා... අවුරුදු 60ක් උනාට පස්සෙ තමා පූර්ණ නිදහස ලැබෙන්නේ..
@zayan9740
@zayan9740 5 ай бұрын
Divorce unu gaanu gennalla samjayata dena paniviydaya monada ?tawa Divorce case wadi karannada? Meygollan well settled kattiya sugar daddy la hinda😂 husband la onay naha
@artsandeducation7716
@artsandeducation7716 4 ай бұрын
චැප්ටර් එක කොහොම වෙතත් හිකුවෙවත් නැද්ද?
@ChalaniDinusha
@ChalaniDinusha 5 ай бұрын
2 school eka st /Anthony balika ,ai me boru keyane,
@LalaniPeiris-g7w
@LalaniPeiris-g7w 5 ай бұрын
Panadura Balika kiyala kiyanne.
@TRAVELWITHUS-pf6kl
@TRAVELWITHUS-pf6kl 5 ай бұрын
Mama hitiye “B” class ake Meya hitiye “A” class ake habai tika kalayai hitiye passe Panadura balikawata giya
@スバダハマ
@スバダハマ 5 ай бұрын
අපි බදිමුද දුලානි අක්කි බබෝ මට 38යි😅😅😅
@ranasinghadulari853
@ranasinghadulari853 5 ай бұрын
ලැඡ්ඡයි තමුන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා නේ ද?.ලංකාවේ හැටි මෙක තමයි.
@スバダハマ
@スバダハマ 5 ай бұрын
@@ranasinghadulari853 ලැජ්ජා වෙන්නෙ මොනාටද?සමිතා මුදුන්කොටුවට ඔය කතාව කියනවාද?🤔
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
​@@スバダハマ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක මරු.
@ChariniPerera
@ChariniPerera 5 ай бұрын
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
@chandanidasanayake9703
@chandanidasanayake9703 5 ай бұрын
@amilashiromi4117
@amilashiromi4117 5 ай бұрын
කාගෙවත් පෞද්ගලික ජිවිතේ අපිට වැඩක් නෑ.අපි බලන්නේ ඔහුගේ හො ඇයගේරගපෑම පමනයි.මේ අය නැත්නම් අපිට කෝ නිල්‍යන් නලුවන්.අපි පුරුදු විය යුත්තේ නැරබීම රස්විදීම පමනයි .අනිත ඒවා වැඩක් නෑ.
@SajiniLiyanage-v7h
@SajiniLiyanage-v7h 5 ай бұрын
@PoornimaSandamali-o3k
@PoornimaSandamali-o3k 5 ай бұрын
@RasikaDilrukshi-jt7ps
@RasikaDilrukshi-jt7ps 4 ай бұрын
@sachiniharischandra11
@sachiniharischandra11 4 ай бұрын
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 238 М.
Who Knows Me Better Birthday Special | Toni Gonzaga
18:41
Toni Gonzaga Studio
Рет қаралды 447 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН