අම්මිට බැනපු මිනිස්සු මටත් බනියි කියන බයටයි ඩිවෝස් නොවී දුක් වින්දෙIමගෙන් ගොඩයන්න හදන කෙනෙක් මට එපාI

  Рет қаралды 1,242,063

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

#rainicharuka#

Пікірлер: 1 800
@RainiCharuka
@RainiCharuka Жыл бұрын
🙏🏼Thank you so much Harindra ayye ♥️
@erangadesilva6841
@erangadesilva6841 Жыл бұрын
🥰🥰🥰♥️♥️♥️♥️♥️
@tiarat4419
@tiarat4419 Жыл бұрын
You are incredibly talented..so graceful and truly honest. Everything will be okay. God bless you.
@hirusoyakwt.5601
@hirusoyakwt.5601 Жыл бұрын
❤❤❤
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 Жыл бұрын
ඔයාටනම් අපි පුදුම ආදරෙයි අක්කී . ❤❤❤ ඔයා ගොඩක් ලස්සන හදවතට දැනෙන කටහඩක් තියන ගොඩක් හොද කෙනෙක් . ඔයාගෙ අනාගතය හොදම එකක් වේවා .
@hansanilakmalifernando5511
@hansanilakmalifernando5511 Жыл бұрын
Raini akke oya shoi ane Hamadama sathutin inna wasanawa labenna oni
@sanusenadheera2465
@sanusenadheera2465 Жыл бұрын
ඇදුමෙන් පැලදුමෙන් උනත් රයිනී මාර කොලිටී..කටහඩ බ්‍රෑන්ඩ් එකක් ..♥️
@talesofjapan1109
@talesofjapan1109 Жыл бұрын
මගේ ආසම ගායිකාව ❤ රෛනි ගෙ ජීවිතෙන් හැමෝටම පාඩමක් තියෙනවා. සමහර දරුවන්ට පවුල් ජීවිතේ ප්‍රශ්න දරාගන්න බැරි උනත් දෙමව්පියන් කියන " ඉවසන්න" කියන වචනය නිසා විදවනවා . ඒත් හිතට ශක්තිය අරන් අපිට ඉන්න බැරි තැනින් ඉවත් වෙන්න හයිය ගන්න ඕන. පිරිමි ලමයි තේරුම් ගන්න ඕන තව දුරටත් කාන්තාවන් කියන්නේ හැමදේම විදගෙන දරුවො වෙනුවෙන් කිය කිය හරි තමන්ගේ බිරිද ඉවසන්න ඕන කියන අවස්ථාවාදී අදහස් ඉවත් කරගෙන පවුල් ජීවිතේ තුල දෙදෙනාටම අදරේ ,නිදහස ,සතුට , respect ලැබෙන්න ඕන කියන මතයට එන්න . තරුණ දෙමව්පියන් තමන්ගේ දරුවො විශේෂයෙන් පිරිමි දරුවො ගැහැනියකට ගරු කරන ආදරේ කරන ,ගැහැනියකගෙ නිදහස් අදහස් වලටත් ඉඩ දෙන පිරිමි දරුවෙක් විදියට හදන්නත් , තමන්ගේ ගැහැනු දරුවොන්ට ඒ වගේ පීරිමියෙක් ජීවිතේට එකතු කරගන්න වට පිටාව හදල දෙන්නත් වැරදිලා හරි නොගැලපෙන පිරිමියෙක් ජීවිතේට ලං උනොත් විදවන්නේ නැතුව එතනින් අයින් වෙන්න ඕන personality එක හදන්න ත් ඔලුවට ගන්න ඕන කියලයි මං හිතන්නෙ . එහෙම උනොත් අපිට මේ ලැබිල තියන පුංචිම පුංචි ජීවිත කාලය සතුටින් ඉදල තවත් කෙනෙක්ට හොදක් කරල මැරෙන්න අපි හැමෝටම පුලුවන් වෙයි.❤❤❤❤ රෛනිට සුබ අනාගත කාලයක් ලැබෙන්න සුබ පතනවා🎉🎉
@chamariserasinghe8206
@chamariserasinghe8206 Жыл бұрын
💯👍❤
@maheshidesilva6777
@maheshidesilva6777 Жыл бұрын
☝️👍👍👌💕very true
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
ඒ කතාව 100ට 100ක්ම ඇත්ත
@talesofjapan1109
@talesofjapan1109 Жыл бұрын
@@chamariserasinghe8206 ❤️👍
@talesofjapan1109
@talesofjapan1109 Жыл бұрын
@@maheshidesilva6777 ❤️👍
@AmDeSilva
@AmDeSilva Жыл бұрын
මේ නත්තල් සමයේ මතක් වෙන කිතුනු පවුල, ඒ හඩ පෞරුෂය රුකාන්තයන් අපිට අසන්නට දායද කල ලස්සන කිතුනු ගිතියන් විශිෂ්ටයි දෙවියන්වහන්සේ තුල වගේම ලංකාවේ කාලාවට සේවය කරන්න පුළුවන් දක්ශ කලා පවුල God bless you ✝️ #Amdesilva
@devikaweerasekara3783
@devikaweerasekara3783 Жыл бұрын
හිනාවෙලා ඉන්න ඕන නම් , රිදවන බැදීම් වලින් ඈත් වෙන්නම ඕන. මම හරිම කැමති ගායිකාවක්. ලස්සනයි. ඇදුමෙනුත් හරිම සංවරයි.
@lalindrakawshalliyanagamag7920
@lalindrakawshalliyanagamag7920 Жыл бұрын
මිනිස්සු රස විදින්න ඔනි කෙනෙක්ගෙ හැකියාව මිසක් පෞද්ගලිකත්වය නෙමෙයි...එදාට හැමෝගෙම ජිිවිත ලස්සනයි.
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Very True 👍🙏💐
@samanthasam3635
@samanthasam3635 Жыл бұрын
ADarei duwa.oyata api godak aadarei.honda nirmana karanna Api obawa osawa thabannam sathutin enna oyata dewipihitai
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
Respect u.ඔබට වගේම හැමෝටම හිතන්න පුළුවන් වුණා nam ..
@Byw1992
@Byw1992 Жыл бұрын
Lassnama comment ekak ! Me wage hithana aya innawa nan loke kocchara lassana welda
@sewmisenevirathna
@sewmisenevirathna Жыл бұрын
Eknm aththa
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
අපි අව්රුදු ගාණක් අදරේ කරලා බැන්දත් සමහර අයව හරියටම තේරුම් ගන්න කසාද බඳින්නම ඔිනා. රටට ලෝකෙට පේන්න කියලා තීරණ ගන්න ඔිනෙ නැහැ.මොකද ඔය කතා හදන මිනිස්සු එන්නෙ නැහැ ප්‍රස්නයක් වෙද්දි.සතුටින් ඉන්න.මමනම් හිතන්නෙ ඔයා ගත්ත තීරණය හරි කියලා.ගැලපෙනනෙ නැති දෙන්නෙක් එකට ඉන්න ඕනේ නැහැ.
@seethaabeysekara8347
@seethaabeysekara8347 Жыл бұрын
Oyage katawa ahuwe adai oyagema hadin. Oyata honda kenek parakku vela hari munagahenakam ivaseemen inna doni. Man oyalage pawle hamogema sindu walata asai. Good luck!!
@sujathanandani9686
@sujathanandani9686 Жыл бұрын
ඔයා වගේ කෙනෙක් ප්‍රශ්න වලට මැදි වෙලා හිටිය නම් රටට හරිම පාඩුවක්.මොකද ඔය හඩින් ගයනා ගීත අපට අහන්න බැරි වෙයි.කවුරු මොනවා කීවත් ගත්ත තීරණය හොදයි දුවේ.😀😀😀😀😀😀
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ලොකේ මිනිස්සුන්ගේ කටවලට වඩා තමාගේ සතුටයි මුල් විය යුත්තේ. කොහොමත් ලංකාවේ අය විවේචනයට දක්ෂයි. කොහෙම හිටියත් වැරදියි.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Theerane hatty eth apahada karaganna one naha dannata danna.
@ArunaKulathunga-ik5dz
@ArunaKulathunga-ik5dz Жыл бұрын
අනිවර්ස්‍යෙන්ම ඔය හරි
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
ආදරණීය රයිනි නංගී... හැමදාමත් ශක්තිමත්ව ජීවිතේට මූන දෙන්න..කවුරු මොනවා කිව්වත් ඔයයි දන්නේ ඔයාගේ ජීවිතේ ගැන. ගොඩාක් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අනුන්ගේ ජීවිතවල මතුපිටින් දේවල් බලලා තීරණය කරන්න... මමත් අවුරුදු හතක් මගේ විවාහ ජීවිතේ ප්‍රශ්න මගේ දෙමාපියන්ට නොකියා හිටියා. අන්තිමට කිව්වහම මට ලැබුනා උත්තරයක් ඉවසන්න පුතේ......කියලා..... මං ගොඩාක් ඉවසුවා.... අන්තිමට මං තීරණයක් ගත්තා.. මං දැන් හරිම සතුටින් ඉන්නවා. හැබැයි පවුලේ අය කතා කරන්නේ නෑ මං එක්ක තාමත්. මට ඕන වුනේ හෙට මැරුනත් සතුටින් මැරෙන්න....ස්තූතියි හරින්ද්‍ර අයියේ රයිනි නංගීව ගෙන්නුවට.....
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
රයිනි ඔයාලගේ Family එකේ කාගේ හරි Song එකක් ලංකාවේ අනිවාර්යයෙන් දවසකට ඇහෙනවමයි...ඉතිං ඔයාලා ලංකාවට ඕනම අය...වටිනම මිනිස්සු අපිට රටට...❤👍✌💐
@C424c424
@C424c424 Жыл бұрын
ලoකාවෙ ඉන්න කළා පවුල්වලින් අපිත් ගොඩක් කැමතිම පව්ලක් ලෝකෙට ඕන විදිහට නෙමෙයි තමන්ට ඕන විදිහට තමයි අපි ජීවත් වෙන්න ඕන..කොහොමත් අපේ මිනිස්සු හරිම කැමතියි කෙනෙකුට හරියනවට වඩා වරදිනවට...චන්ද්‍රලේකා මහත්මිය සින්දුවක් කියන සෑම අවස්ථාවකම රූකාන්ත ගුණතිලක මහත්මයාත් කොහේ හෝ කොනක ඉන්නව වින්ඩිත් සින්දුවක් කියනකොට සනුක කොහේ හෝ කොනක ඉන්නව අපි ප්‍රාර්ථනා කරනව රෛනිටත් එවන් ශක්තියක් දෙන්න කෙනෙක් මුන ගැසේවා කියල ..❤❤❤
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Sirawatama ....akilawa,kohewath man dekala...ne..paw rayini...😥
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
හරියට හරි
@imalihewapathirana8167
@imalihewapathirana8167 Жыл бұрын
Yes..
@neharafernando9401
@neharafernando9401 Жыл бұрын
🥰🌹🙏🥰🌹🙏🥰🌹
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 Жыл бұрын
ජාන වලින් එන කේස් එකක්
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
අනිත් අය වගේ බොරු සෝබන ලොකු කම් නෑ හරිම අවන්කයි.මන් ඔයාට එදත් අදත් හැමදාමත් ආදරෙයි.සුභම සුභ අනාගතයක්..සතුටින් ඉන්න හැමදාමත්.
@dikshanmeran6235
@dikshanmeran6235 Жыл бұрын
රයිනි මට හිතෙන විදියට ජීවිතේ වුන හැම සිදුවීමක්ම ජීවිතේට ආශිර්වාදයක් කරගෙන තියෙනවා. ඒ පරිණතබව තුළින් රයිනි ජීවිතේ යථාර්ථය දකිනවා.ජීවිතේ අපිට වෙන හැම සිදුවීමක්ම අලුත් පිටුවක් පෙරලනවා.ඒ තුළින් අපි තවත් ශක්තිමත් වෙනවා 🖤
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
අඥා මුඥා 😂😂 🤭 මේ ඉන්නෙ ගායිකාවක් celebrity කෙනෙක් කියලා බලන්නැතුව මේත් ඇට ලේ මස් නහර වලින් හැදුන අපි වගේම සමාජේ ජීවත් වෙන තවත් මනුස්සයෙක් කියලා හිතුවනම් hate කමෙන්ට් වැටෙන්නෙ නැ. පුළුවන්නම් එහෙම හිතන්න හැමෝ ගැනම. හැමෝටම දුක වේදනාව ආදරය දැනෙනවා. ❤✌️
@sandyadilangani8176
@sandyadilangani8176 Жыл бұрын
Love u Riyni.
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 Жыл бұрын
Idunil 😘😘😘😘😘😘
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
ගැලපීමක් නැති නම් හොදම දේ සුහදව කතාබහ කරලා වෙන් වෙන එක. ඒක සාමාන්‍යය දෙයක් අමනාපකම් ඇති කර ගන්න ඕනිත් නැහැ. අපි හැමෝටම ආවේණික වූ පුද්ගලික ජීවිතයක් තියෙනවා . ඒ ජීවිතය ඇතුලේ අපිට වැඩියෙම්ම ඕනා වෙන්නේ අපේ මානසික සුවය . රයිනියේ අපි ආදරෙයි ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පවුලේ හැමෝටම ...❤❤ සතුටින් ඉන්න ඉදිරි වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .💐❤ අපිට ඔයාලව වටිනවා හැම ගීයක් ම රසවිඳලා අපි ලබන්නෙ පුදුමාකාර මානසික තෘප්තියක් ස්තුතියි අපි වෙනුවෙන් ගයන හැම ගීතයකටම 🙏❤ God bless you all
@user-ze5dk6uy8r
@user-ze5dk6uy8r Жыл бұрын
මමත් කැමතිම පැමිලි එක තමයි ,,,,ලස්සනයි ජීවිත වගේම සිංදු ත් .ආදරෙයි හැමදාමත් .....ජේසු පිහිටයි 🙏 ❤❤❤❤❤
@pvtgrana9629
@pvtgrana9629 Жыл бұрын
ජීවිතේ කියන්නේ රයිනි ඕක තමා..කෙනෙක් කාලෙකදි හොද වෙනවා...ඒ තුල අපි දෙන්නෙක් එකතු වෙනවා...නමුත් සැබැ ප්‍රතිරූපය එලි වෙන්නේ ලගින් ඇසුරු කරද්දි....කෙසේ වෙතත් නුදුරු දිනකම ආයෙත් විවාහයක සිහින දකින බව අපි දන්නවා....
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අපිත් එහෙමයි. රූකාන්ත මහත්මයයි චන්ද්‍රලේඛා මහත්මියටයි පොඩිකාලේ ඉදන්ම ගොඩාක් කැමතියි. ඊට පස්සේ රයිනියි, වින්ඩියි දෙන්නටත් ගොඩාක්ම කැමතියි . ගොඩාක් ආදරේ කරන කලා පවුලක් ♥️♥️♥️ තෙරුවණ් සරණයි !
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ආදරනීය ගායිකාවක් මම ආසම කෙනෙක් .ඔයාගෙ ජීවිතය ඉදිරියේදි ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ආසීර්වාදය නිරන්තරයෙන් ඔයාට ලැබෙනවා ජේසු පිහිටයි ❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
රයිනි මට තේරෙන විදියට හරි හිත හොද එකී...ගොඩක් අය Comments දාල තිබ්බා, අය්යා, අක්කා,ඔක්කොම Family එකක් විදියට එකතු කරේ රයිනිගේ ආදරණීය හදවත කියලා....✌💐
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
හරින්ද්‍ර.. thanks.. රයිනි.. පුතේ.. අපි ජීවිතේ.. වැටෙනවා.. හැබැයි හැමදාම වැටිලා ඉන්නේ නෑ.. නැගිටිනවා.. ඔබේ.. කතාව තුළ ඇතැම් විට.. ඔබ වැරදි ඇති.. සමහරවිට ඔහු වැරදි ඇති.. සමහර විට දෙදෙනාම වැරදි ඇති.. කොහොම උනත්.. දැන් අතීතයෙන් පාඩම් ඉගන ගෙන ඉදිරියට ඉවසීමෙන් යන්න.. ජීවිතේ දිනන්නේ.. හුඟක් අත්දැකීම් ඇති අයයි.. අත්දැකීම් ලැබෙන්නේ වරදීම් තුළින් ඔබට මං ආදරේ කරන්නේ.. ඔබ සහ ශාමි එකට සිටි වැඩසටහනක. ඔබ ඒ..ක ලස්සනට balance කළ.. අම්මගෙන් අක්කට, අය්යාට උන වැරදිත් නිවැරදි කරන් ඔබ ඉදිරියට යන බවක් එදා මන් දැක්ක.. ශාමිටත් ආදරෙයි.. ඔබේත් හෙට දවස හුඟක් ලස්සන වේවා..
@nimeshadilhani799
@nimeshadilhani799 Жыл бұрын
අන්තිම song එක කියද්දි ඇස්වල කඳුළු තිබුණා. ඔබගේ අනාගතයට සුභ පතනවා. ඒක පේන්නේ ඇත්තටම ඒ කතාවට හොඳින් සවන් දුන්නු කෙනකුට විතරයි. ☺️ඒ හැම මොහොතේ ළගින් ඔබ හිටියොතින් ඇතී..☺️
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
නොගැලපෙනවානමි මිනීමරා නොගෙන වෙන්වීම ඉතා හොඳයි,..... මේ ලගදි මගේ යාලුවෙක් වෙන කෙනෙක් තමන්ගේ wife මරැවා ....අද හිරේ( මෙල්බර්න් වල),..... ලමයි අතරමං උනා,.... කතාකරලා වෙන් වුනා නමි අදටත් හොදින් ඉන්නවා දෙන්නම. ඔයාගේ තීරණය හරි රයිනි,...
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
ලංකාවේ දෙන්නෙක්ද..???
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
හ්ම්ම් අපි දැක්ක නිවුස් පවු අහිංසක ළමයි තනි උනා ඒක ලමයෙක් දුවන්නේ අල්ලපු ගෙදර ගිහින් කියන්නේ අම්මා ට ගහනවා කියලා පවු 😭😭 ඒක නේද කියන්නේ ඔයා
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
@@s.d.a.d.r8538 ඔවි ලංකාවේ සිංහල දෙන්නෙක්,.....😢
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
@@sumithrahearth ඉල්ලන දෙයක් දීලා අයින් වෙනවා හැර,...මරල ප්‍රස්න විසදනුන බෑ. ලමයිනුත් අසරනයි .....හිරේ ඉදන් විදවනවා ඇති .දෙපැත්ත ගැනම කනගාටුයි
@rishelperera2739
@rishelperera2739 Жыл бұрын
අනේ අක්කි ඔයා මේ program එකට ආව එක ගොඩාක් හොදයි. ඔය කතා හදන මිනිස්සු එන්නේ නෑ මැරි කරල ඉද්දී ඉන්න.. ඔයා හරිම නිහතමානී හරිම දක්ශ ගායිකාවක්.. පව්ලේ හැමෝටම තියෙන්නේ වෙනස්ම විදියට සුව්ශේශ කටහඩවල්..ඉදිරි ජීවිතය හොදින් හැම දේම වෙන්න කියල හදවතින් පාර්තනා කරනවා අක්කි..❤️
@dhananjijayarathne9397
@dhananjijayarathne9397 Жыл бұрын
මේ කතාව අහන්න කලින් හරියටම දවස් දෙකකට කලින් තමයි මං ලයිව් දැක්කෙ රයිනි කියන චරිතය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබ්බ කොන්සර්ට් එකේදි. ඒ කොන්සර්ට් එකේදි පලවෙනි සිංදු දෙක යනකන් මං බලාගෙන හිටියේ ඇයගෙ personality එක. වශී වෙලා වගෙ මම බලාගෙන හිටියා කෙල්ලෙක්ට කොච්චර ලස්සන සහ strong personality එකක් තියාගන්න පුලුවන්ද කියලා. ඒ වෙලාවෙ මම inspire උනා මම ආස දේවල් මම කරලා මේ වගේ මගේ personality එක build up කරගන්නවා කියලා. ඒ තරම් නිහතමානී ලොකු ආත්ම විශ්වාසයක් තියෙන දක්ෂ චරිතයක් ඇය. හදවතින්ම සුබ පතනවා ඔබේ තීරණයට. ඒක ඔබව ලොකු දුරක් ගෙන යාවී...
@mudithasilva6163
@mudithasilva6163 Жыл бұрын
Hi Jo j bi bi Jo in no
@mcbond6162
@mcbond6162 Жыл бұрын
පුද්ගලික ජීවිතයේ හා විවාහ ජීවිතයේ කතා; කාටවත්ම බනින්නේ ; රිදවන්නෙ නැතිව සාකච්ඡාව අවසන් කලාට නිවේදකටත් ;ඔබටත් ස්තුතියි ...
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
ඔබ නිහතමානී කෙනෙක්... ඔබගේ සතුට, සැනසීම කොතනද එතන ඔබ ඉන්න, එය අත් විදින්න.කාගෙවත් කතා වැඩක් නෑ, ඔබ ඔබම වෙන්න.... ජයවේවා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 Жыл бұрын
ගොඩාක්ම ආදරේ කරන කෙනෙක් .අද ඒ ආදරය ගෞරවයක් වුනා නංගි .කිසිවෙකුට ඔයාගෙ පෞද්ගලික ජීවිතය අදාල නෑ .ඔය ලස්සන හැකියාවටයි හැමදාම ආදරේ
@nimuthuperera9937
@nimuthuperera9937 Жыл бұрын
ඔයා බයවෙන්න එපා පුතේ ඔයාගේ ජීවිතේට කවදාවත් වරදින්නේ නැහැ. මම හැමදාම ඔයාට ආදරේ කරන කෙනෙක් .ඔයාට තෙරුවන් සරණින් .ඔයාගේ අනාගතය ඔයා හිතන විදිහටම සාර්ථක වෙනවා දුවේ.
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
ලෝකෙට ඕන විදියට නෙවෙයි රයිනි ඔයා ඔයා වෙලා ජීවිත් වෙන්න.මමත් ඔහොම තමයි වෙන් උන් වෙලෙ ජීවිත් උනේ.වයස සහ සිතුවිලි එක සමානයි.ඔබ ඔබ වෙන්න .ඔබට බනින කිසිම කෙනෙක් ඔබේ දුකට ලග නෑ.ඔබට කන්න අදින්න දෙන්නෙ නෑ ඉතින් ඒ වගෙ මිනිස්සුන්ට අවශ්‍ය විදියට ඔබ ජීවිත් වෙන්න එපා.ඔබ ඔබම වෙන්න .රෙස්පෙක්ට් ආදරෙයි ගොඩක්
@siyanimallika8813
@siyanimallika8813 Жыл бұрын
Adarei godak matath ehemai hamadema atharamaga nawaththala awasane daruwath ekka mawa thanikarala yanna giya oya sundara hinawa obe hina walata obawa ragena yavi theruwan saranai devipihitai
@surangadilan9569
@surangadilan9569 Жыл бұрын
Gcgg
@wimalsuriyamanchanayakage7604
@wimalsuriyamanchanayakage7604 Жыл бұрын
@@siyanimallika8813 vi to
@chami821
@chami821 Жыл бұрын
Man Marry karala denata 7months wenawa.jeeweithe gena nemei e life eka gena kala kireemakin enne. Marry karanna decision eka gena . Mata enne Amma witarai puluwan HEMA welawakama mn ammawa meet wenna yanawa.eka tamai mage ekama senaaeema .mn Marry karanna enna ayata kiyanne ikman wela hadisi decisions ganna epa . Mn kochchara eka gena ahala tbbath believe kale ne . Den nan e una saneepai ☺️☺️☺️☺️
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
@@chami821 ඔබ ඔබ වෙන්න .ඔබ වෙනුවෙන් හුස්ම ගන්න.ඔබ ඔබට ආදරේ කරන්න ගරු කරන්න .ඒ නිසා ඉන්න බැරි නම් කරුනාකරලා වෙන් වෙන්න . දරුවො හදලා පසුව විදවන්න එපා. දරුවො වෙනුවෙන් ජීවිත් වෙන්න ඕන කියලා මැරෙනකම් විදවන්න එපා . වේදනාවෙන් මිදෙන්න ඔයා ඔයාට ආදරෙයි නම්
@chathudesilva963
@chathudesilva963 Жыл бұрын
Asama කටහඬ Chandralekha...Raini, Shyami, Windi - three versions of Chandralekha's unique voice..❤️❤️❤️
@vasanakannangara7363
@vasanakannangara7363 Жыл бұрын
Three different shades of the same beautiful color..
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
ලස්සන ගායන ශිල්පිනියක් ඇය අවංක කෙනෙක් සැබැවින්ම මේ තමයි සැබෑම දක්ෂයෝ ඔයාට ලස්සන අනාගතයක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...සොයුර ඔබටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤️❤️🙏🙏
@nileeka6147
@nileeka6147 Жыл бұрын
මං ආසම ගායිකාවක් .මාරම කටහඬක් .ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා !අනාගතයේ ඇති සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !මං බලාපොරොත්තු වෙනවා.රයිනිගේ නංගී එක්කත් සාකච්ඡාවක් කරයි කියලා .හරෙන්ද්‍ර සහෝදරයගෙ වැඩසටහන් ආසාවෙන් බලනවා .
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
රයිනි හා මුළු පවුලම ලංකාවේ ආදරණීයම කලා පවුලක්.රයිනි ඔයාගේ අව්‍යාජ, නිර්භීත, ආදර්ශමත් චරිතය අපේ රටේ අනාගත දුවා දරුවන්ට විශාල ශක්තියක් හා කියාදිය හැකි පාඩම් බොහෝයි...දියුණුවෙන් දියුණුවට ආශිර්වාද පතමි....ඔබට ස්තූතිය හරින්ද්‍ර...🙏❤️🌹
@dilshasandanayake3057
@dilshasandanayake3057 Жыл бұрын
රයිනි...ඔයා ඔයාට ඔන විදියට ජීවිතයේ ඉන්න..පුංචි කලේ උන හැම දේම ඔයා කොහොම දරා ගන්න ඇද්ද?? සතුටින් ඉන්න හැමදාම ..ඔයාට හැමෝම ආදරෙයි ..❤️❤️❤️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ගැලපෙන යාලුවෙක්,මිත්‍රයෙක් නොමැතිනම් තනිවම වාසය කරන්න..☝️බුදුන් වහන්සේ..🙏🙏 ඉක්මනින් ගැලපෙන කෙනෙක් මුනගැහේවා රයිනි..💪💕💕
@hasiadikari9325
@hasiadikari9325 Жыл бұрын
ආදරෙයි රයිනි😊අපට නොගැලපෙන තැන් වලින් ඉවත්වෙලා,ගෞරවාන්විතව ජිවත් වෙන එක තමා සුදුසුම,ජිවත් වෙන කෙට් කාලයට අපි විදවිය යුතු නැහැ .
@d.m.salwis4354
@d.m.salwis4354 Жыл бұрын
රයනි ඔයා දැකපු හැම මොහොතකම ..ඇස් අහකට ගන්න බැ...ඒ තරමි ඔයාට ආදරේයි...ඔයාගේ හඩ...මට කියන්න වචන නැ
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
සතුටින් ඉන්න බැරිනම් අයින් වෙන එක තමා හොදම.රයිනි දැං හරිම ලස්සනයි.අපිත් බලන් ඉන්නවා ඔයා කවදා හරි ඔයාගෙ දරුවෙක් වෙනුවෙන් ඒ ගීතය ගායනා කරයි කියලා.ඔයාට හොද කෙනෙක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්නෝන.❤ අයියෝ සාමිනි රයිනිගෙ හඩින් අහන්න හරිම ආශාවෙන් හිටියෙ.පොඩ්ඩක් හරි ඇහුනා .සතුටුයි.අම්මි තාත්‍තිට වඩා රසික ආදරයක් ලැබිලා කලාලොවේ දුර ගමනක් යන්න හැකිවේවා
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ලේඛගේ දූවරු 3 දෙනාම මේ 2022 Year එකේ ලංකාවේ වගේම පිටරටත් ගොඩක් ජනප්‍රිය උනා..ඒ නිසා වෙන්න ඇති ච.ලේඛා කියන්න ඇත්තේ මේ Year එක තමයි එයාගේ හොදම 🎂 Birthday 🎂🎈🎉 Year එක කියලා...ආදරේ රයිනි අපි ගාල්ලෙන්...❤👍✌💐
@erandinadisha15
@erandinadisha15 Жыл бұрын
හරි ලස්සනයි ඔයාගේ ගිත. මම ගොඩක්ම කැමති ගායිකාවක් ඔයා . ජිවිතය සාර්ථක වේවා .. දෙවි පිහිටයි .
@pinkishanaya9532
@pinkishanaya9532 Жыл бұрын
තමන් සතුටින් නෙමෙයිනම්, ඒ තැන අපේ වටේ ඉන්න අය නිසාවත්, නෑයෝ යාලුවෝ හැමොම නිසාවත් රැදෙන්න හොදනෑ, අපි දන්නෑ අපි කොයි මොහොතේ මැරෙයිද කියලා, ඒ නිසා ජිවිතේ විදවන්න හොදනෑ.ගැලපෙන්නැති මිනිස්සුලග ඇයි අපි රැදෙන්නේ. දෙමවුපියෝ කැමති දරුවො සතුටින් ඉන්නවට,නොගැලපෙන මිනිස්සු ලග දුක්විදිනවට නෙමෙයි. පරක්කුවෙලාහරි ණොගැලපෙන මිනිස්සුන්ගෙන් ඈත්උන එකහොදයී God bless you💛
@paramisandagomi4390
@paramisandagomi4390 Жыл бұрын
එ කටහඩින් සින්දු කොච්චර cover song කරත් කාටවත් ඒ voice එකට සමාන කරන්න බැ ❤️
@madiwadanimiral2263
@madiwadanimiral2263 Жыл бұрын
“මගෙන් ගොඩ යන්න හදන කෙනෙක්ව මට ලන්කර ගන්න ඔනේ නැ” කියලා මෙතන කිව්වේ නැනේ බං. මමත් ඉවර වෙනකම්ම ඒ වචන ටික බලන්‍ හිටියේ. මුං බොරැමයි දාන්නේ😅 එකටත් මේකේ අනිත් comments ටික😂😂🤮🫠😝 million 6 ක් බලලා තියන්නේ හරින්ද්‍රගේ මරිසි toppicks එක නිසා🤪😜
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
මමත් බැලුවෙ ඒක තමයි...
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
හිතේ දුකක් තියනවා කියලා පේනවා අක්කි.. එහෙම නැති උනොත් තමයි පුදුම මොකද ඔයාලා කසාද බදින්න කලින් ආදරේ කරලා බැදලත් අවුරුදු ගානක් එකට ඉදලා වෙන් වුනු අයනෙ.. අපි හැමෝම මැරෙන මිනිස්සු.. ඔයා එකට හිටියත් එයාව දාලා දවසක යන්න වෙනවා.. ඒ නිසා ඉන්න කාලේ සතුටින් ඉන්න.. හැමදේම හොද විදියට වෙයි.. ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා.. මම නම් හරිම කැමතියි අක්කි ඔයාට.. ඔයාගෙ වොයිස් එක කතා කරද්දි උනත් අහන් ඉන්න පුලුවන් ඕන තරම්.. පොඩ්ඩක් වත් ස්කිප් නොකරම බැලුවා වැඩසටහන.. පුද්ගලික දේවල් නොකියපු එක හොදයි ඒක දවසක ඔයාටම සතුටු වෙන්න පුලුවන් දෙයක් වෙයි.. අද දවසෙ සතුටින් ඉන්න.. අනාගතය ලස්සනට ලියවෙයි.. Good luck Raini Akki.. දැකලා නැතත් මම මාර ආදරේ චරිතයක් ඔයා..❤❤❤
@dewayomi
@dewayomi Жыл бұрын
Hmm
@roshankariyawasam2900
@roshankariyawasam2900 Жыл бұрын
ජේසු පිහිටයි අක්කේ parissamin inna
@shamanilanthi9815
@shamanilanthi9815 Жыл бұрын
¹¹
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 Жыл бұрын
අනේ මමනම් පුදුම ආසා කරන කෙනෙක් ඒ වගේම මටනම් එයා ගොඩක් ලස්සන කෙනෙක් . 👌😘🌷🌷🌷 ඒ හඬ පුදුම ලස්සනයි . හරිම හොද කෙනෙක්
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 Жыл бұрын
රයිනි කියපු එක දෙයක් හිතට දැනුනා. මොකද ඒක මටත් හිතිච්ච දෙයක්. එයා ගොඩක් හොදයි. හොදයි නම් ඇයි වෙනුඋනේ. එයා හොදයි ඒත් ගැලපෙන්නෙ නැහැ. සිතුම් පැතුම් විවිදාකාරයි. අපි කැමති අකමැති දේවල් තියෙනවා. අපිව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. ඔයාට ආදරේ කරන ඔයාව තේරුම් ගන්න පුලුවන්. එයා ලගදි ඔයාට ඔයාම වෙන්න පුලුවන් කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ගැලපෙන දෙන්නෙක් සොයා ගන්න හරි අමාරැයි.ඇදේදි දෙදෙනා ගැලපිම අවබොදය ඉතාම වැදගත් විවාහය පවත්වාගැනිමට . එය නොගැලපේ නමි ටික කාලයකින් පුපුරා යනවා. අනිත් දේවල් ගලපා ගත යුතුයි. සමහර අය දරැවන් ලැබුනු පසු ඒ අය වෙනුවෙන් හැම දේම ඉවසනවා.
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 Жыл бұрын
@@jayanthaedirisinghe4256 ගැලපෙන දේවල් ගලපගෙන ඉදිරියට ජීවත් වෙන්න ඕන ඒක ඇත්ත. හැබැයි එහෙම කරන්න බැරි අවස්තා ඕන තරම් තියෙනවා. දරුවො ඉද්දි වෙන්වෙන එක ගැනනම් මම හරි කියන්නෙ නැහැ. මොකද දරුවෙක්ට අම්මා තාත්තා දෙන්නගෙම ආදරේ ආරක්ෂාව ඕන. ඒත් දරුවො නැත්නම් වෙන්වෙන එක හොදයි. අපි ජීවත්වෙන්නෙ හරි පොඩි කාලයක් ඒ ජීවත්වෙන ටික කාලෙන් මානසික නිදහසෙන් සතුටින් ජීවත් වෙන්න ඕන. අපේ සතුට සැනසීම තමයි අපේ නිරෝගිකමටත් හේතුවෙන්නේ
@heshannethmina6804
@heshannethmina6804 Жыл бұрын
මං පොඩි කාලේ ඉදලම ආස මගේ කැමතිම ගායීකාව ❤️..ඇත්තටම ඒ විවෞර්තත්වයට හදවතින්ම ආදරේයි .✊❤️..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා රයිනි අක්කි..🤝❤️
@nima8549
@nima8549 Жыл бұрын
පෑහීමක් නෑ.. නොකෙරෙන දීගේ.. සෙවනැල්ලත් ඇදලූ... ඔයාට සුබ අනාගතයක් Rayini.❤
@gimhanisankalpana4612
@gimhanisankalpana4612 Жыл бұрын
ප්‍රසිද්ධ චරිත උනත් ඒ ඉන්නෙත් දුක වේදනාව තියෙන මිනිස්සු දැක්කද ඒ ආදරේ ගැන අහද්දි ඇස් වලට එන කදුලු හන්ගන්න වෑයම් කරපු හැටි කාට උනත් වේදනාවක් වෙන දේවල් ආයෙ ආයෙ අහල ඒ තුවාල රිද්දන එක හොද නෑ .මන් රයිනි අක්කිනම් එයාගෙ සිංදු වලට ගොඩාක් ආසයි❤️❤️❤️
@dewayomi
@dewayomi Жыл бұрын
Hmmm
@sandramelan9087
@sandramelan9087 Жыл бұрын
God bless you
@prettygirlo_o5021
@prettygirlo_o5021 Жыл бұрын
ඔයාගේ අම්මගෙ හඬට මම හරි ආසයි ඒ හඬ ඔයාටත් තියෙනවා . ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
නංගි මම බෞද්ධ කෙනෙක් අවු ; 10 ක් ආදරේ කරලා බැන්දා අවු 4 න් එයා රටගියා පවුල එතෙනින් ඉවර උනා දරුවෝ දෙන්නෙක් සමග කිසිම ඔහුගේ උදව්වක් නැතිව මම තනියම ජිවත් වෙනවා මම තරහා නැ මොකද හොද දුවෙකුයි පුතෙකුයි මට ලැබුනා. එයා මගේ දරුවෝ දෙන්නා අදුරන්නෙවත් නැ බැදිම් මාරයි නංගි ඔයා හොදින් ජිවිතයට මූණ දෙන්න එක දවසක් හරි ආදර ය කරපු කෙනාට කවදාවත් බනින්න එපා වෙන් වෙන එක තමා හොදම දේ මම මගේ ආගම ත් ඔහුනිසා වෙනස් කලා පවුලේ එකම ගැණු ලමයා මම ඕවා ඔහොම තමයි ඔයාට බුදු සරණයි
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 2 ай бұрын
ඔයා හරිම ශක්තිමත් ගැහැණියක්....ජයවේව!
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
මම හරිම ආසයි රූකාන්ත මහත්මයගේ චන්ද්‍ර ලේඛා දෙදෙනගේ සිංදු වලට මම හැමදාම ආසයි. මගේ wedding එකෙත් මම කියුවේ රුකාන්ත මහත්මයගේ හා චන්ද්‍ර ලේඛා මහත්මියගේ යුග ගීතයක්. ප්‍රශ්ණ නැති මිනිස්සු මේ ලෝකේ නෑ. අපිත් family life එක ඇතුලේ ලොකු කරදර වලට මූණ දීලා දැන් බොහොම හොදට එකට ඉන්නවා. සමහරුන්ට වෙන් වීම විතරයි විසදුම තමන් දුක් විදීම විතරක් ඇයි ඉවසන්නේ. රටේ ලෝකේ කවුරුත් අපිට කන්න අදින්න දෙන්නේ නෑ නේ.... රටට ලෝකෙට බයේ දුක් විදින්න ඕන නෑ කිසිම කෙනෙක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ratna1958
@ratna1958 Жыл бұрын
අම්මගෙ සුන්දර කටහඩ ඒ විදියටම පිහිටීම අරැමයක් නොවේ. විදි දුක් කම්කටොලු බිදදමා ජයග්‍රහණය කරා යන්න. ඔබ ලග එඩිතර හා අව්‍යාජ බවක් තියනව. ඉදිරිය ජය නියතයි. ජයවේවා.
@manori6712
@manori6712 Жыл бұрын
රයිනි ඔයාගේ කතාව අහනකොට ඔයා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. දුක්ව්ඳිමින් ලෝකයා මොනවා කියාව්ද කියලා ජීවත්වෙන ඔයා වගේ අයට ලොකු ශක්තියක් ඒ වචනවල තිබුනා...ඔයා නරක්වු චරිතයක් නෙමෙයි ...ඔයාගේ ගමන පරිස්සමින් යන්න...කවුරු මොනතරම් දේවල් කියුවාත් ගැහැනියක් හැටියට ඔයා ව්තරයි දන්නේ තනියම ඔයා ව්ඳපුවපු හැටි. ඔයාට සුභ පැතුම් සුභ අනාගතයකට....❤😘😊
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ෂාමිගේ නංගී ..වින්ඩිගේ අක්කා...රයිනි....හරිම බුද්ධිමත් වැදගත් හිත හොද කෙල්ලෙක් කියලා මට අනිවාර්යයෙන් කියන්න පුලුවන් ...❤👍✌💐
@redrio8275
@redrio8275 Жыл бұрын
රයිනිගෙ කැමත්ත ඒක නම් කාටවත් මොකද ..අපි හැමෝටම වරදිනවා ඒක සමහරක් ට තේරැම් ගන්න බෑ..බොරැ ෂෝ නැතුව කතා කරන එකට කැමති .සිංදුත් ලස්සනයි
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
" ග්‍රීස්මයෙත් සුව කැන්දා....වසන්තයක් කර පින්නා....සිසිල ගෙන එනවා....💖 " Good Luck Raini !
@KuwaitKuwait-nd6nk
@KuwaitKuwait-nd6nk Жыл бұрын
මමහුගක් ආදරේ කරනකෙනෙක් ඔයා බුදුසරණයි ඔයා සුබ අනාගතයක් ❤️❤️❤️❤️😘😘😘😘
@KAUSHI.999
@KAUSHI.999 Жыл бұрын
මන්‍ හෙන ආසයි රයිනි අක්‍කී ඔයාට ❤😘 කොතන ගියත්‍ ඇග වැහෙන්‍න වැදගත්‍ විදියට අදිනවා. ඒක නිසා ඔයා තවත්‍ ලස්‍සනයි ❤
@nishantha4129
@nishantha4129 Жыл бұрын
සියල්ලක් මැවූ දෙවිඳේ ඔබ මට දුන් දායාදයයි.. රූකාන්ත හරියටම කියනව. හරිම කැමති චරිතයක්..ගායිකාවක්.. අපටත් ඔයා දායාදයක්!..❤️
@candichandu9655
@candichandu9655 Жыл бұрын
අයියෝ ස්වාමි 😍😍🌹🇱🇰 මං,ආසම ගායිකාවක් චන්දාලේකා මං ඉස්කෝලේ යනකාලේ කියන්නේ එතුමියගේ සිංදු සාහිත්‍යය සමිතියට මං සිංදුව කියන්න එනකොට සෙරම විහිලු කරනවා ආන්,චන්දලේකා එනවා කියලා ..මම කියන්නේ නැ එතුමිය වගේම සිං කරන්න පුලුවන් කියලා..එත් මං හරිම ආසයි ...ඒ වගේම මේයාලටත් ...ජේසු පිහිටයි ඔයාලට ..🙏👏👏🥰🥰🥰🥰
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
ඉතාමත් ආදරණීය මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සේ මිහිතලයට ආව ආදරණීය මිනිසුන් අතරට රයිනි ඔයා ඔයාගෙ නංගී..අක්කා අයියා සහ ඔයාගෙ ආදරණීය අම්මා තාත්තා හැමදාම අපේ හදවත් වල ඉන්නවා ආදරයෙන් ...❤️💕❤️
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොවඩුව ලැබුන ආදරණීය පවුලක්.ඒවාගේ රයිනි කියන්නේ හරිම නිහතමානී ආදරණීය කෙනෙක්.ලස්සන කටහඩක්.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවේ.ස්තුති හරෙන්දා මහත්මයා
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
අතීතය ට වඩා අනාගතය වැදගත්...මේ මොහොත ඊටත් වඩා වැදගත් ...සොබාදහම සියල්ල පෙල ගස්සයි...අප එයට අවනත විය යුතුයි...සක්තිමත්ව සතුටින් ජිවිතය ට මුහුන දෙන්න ...මේ සියල්ල කරනුයේ සොබාදහම යි ..බුදු සරනයි ...ජෙසු පිහිටයි ....
@dhammikaherath8296
@dhammikaherath8296 Жыл бұрын
හිතේ නිදහසක් නැත්නමි කිසිම කෙනෙකුට තමන්ට තමන් වගේ වෙන්න බැ. එතකොට කාගෙ හරි රෑකඩයක් තමයි. රයිනි එහෙම ඉන්න ඕන දරැවෙක් නෙමෙයි . හොදම තීිරණයක් ගන්න දෙවියන්වහන්සේ ඔයාට ශක්තියක් දීලා තියෙනවා . අනාගතේ ඔයාට සුභම වෙයි පුතේ .
@ashel8487
@ashel8487 Жыл бұрын
සිංහාවලෝකනය සිට හදවතට දැනිච්ච මියුරු කටහඩක් නිහතමානී චරිතයක්...❤❤❤
@hashankavinda5437
@hashankavinda5437 Жыл бұрын
Asama kenek..❤❤❤👌..Givi5he api giwath wenna one apita giwath wenawa kiyala danena vidiyata.
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
👉අපට කිසීම කෙනෙකුගේ #පෞද්ගලික ජීවිත වැඩක්ම නැහැ👍,, 👉හොද නිර්මාණ විතරයි අපි හැමෝම කළා කරුවන්ගෙන්, කළා කාරිනියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ👍👍
@susanthisooriyaarachchi4310
@susanthisooriyaarachchi4310 Жыл бұрын
ඒක තමයි ඇත්තටම අවශ්‍ය...
@starprincess7851
@starprincess7851 Жыл бұрын
Such a beautiful golden voice just like her ❤️ I love her parents and there songs too. She's blessed. Stay happy.
@shamikafernando8046
@shamikafernando8046 Жыл бұрын
සුබ පැතුම් රයිනි.ඔයා හරිම නිහතමානී චරිතයක් ❤️🌸 30 වැනිදා රූ සඳ රෑ බලන්න එන්න ආසාවෙන් බලන් ඉන්නව
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
හැමදේම සිදු වෙන්නේ යහපතටයි .කියනවනෙ.ඔයා දුවෙ හොද යහපත් ව වැඩ ටික කරගෙන යන්න .ඒවගේම ඔයා බලාපොරොත්තු වෙන විදියටම ගුන යහපත් හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබේවා .එතකොට පුලුවන් වේවි තාත්තා ගේ සින්දුවෙ තේරුම ඔයාට ම අත් විදින්න .එය එසේම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 💕🌹👍
@Lakpriyan
@Lakpriyan Жыл бұрын
හැමදේම අපි හිතන පතන විදිහට වෙනවානම් මේ ලෝකෙ කොච්චර නම් ලස්සනද රයිනි නංගී...කව්රැත් කියන දේවල් නෙවේ වැදගත්...තමන්ට නොගැලපෙන තැනින් අයින් වෙන එකයි හරි...මම ඔයාගේ interviews ගොඩක් බලන කෙනෙක්.ඒ මම ඔයාගේ රසිකාවියක් නිසා.ඒ හැම interviews එකම ඔයා අහන ප්‍රශ්න වලට එකම පිලිතුරැ දුන්නෙ.සමහරැ වගේ හිතෙන හිතෙන දේ කීවේ නෑ.ඒකෙන්ම තේරෙනවා ඔයාගෙ සත්‍යවාදී බව ,අවංක කම...මවා පෑම් ඔයා ලග නෑ.හැමදාම ආදරෙයි ඔයාට..සතුටින් ඉන්න.ඒක තමා වැදගත්..
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ඒ කටහඩ මායාවක් වගේ. අම්මාගෙයි තාත්තාගෙයි හැකියාව නොඅඩුව පිහිටලා තියෙනවා . ❤ sirasa voice teen එකේදි පොඩ්ඩන්ව අපූරුවට හැඩ ගැස්වූ හැටි බලන්න ලස්සනයි . ජීවිතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ඔයාට බුදුසරණයි රයිනී. ❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මං ආසම චරිතයක් රයිනි චාරුකා හරිම නිහතමානී චරිතයක් ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා උතුම් වූ බුදු ගුණ බලය ශක්තිය සරණෙන් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා☝️🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🙄
@Nathasha532
@Nathasha532 Жыл бұрын
මම ආසම චරිතයක් , නිහතමානී ඒ වගේම ආසම කටහඩක්,අපි හැමෝටම තියනවා අපේම කතාවක් සමහර වෙලාවට කෙනෙක්ට තේරුම් ගන්න බැරි, ඒ අය ගොඩක් වෙලාවට අපිට වැරැද්ද දානවා, එහෙම නැතිව අපිව තේරුම් ගත්ත අය අපිට සහය දෙනවා ,ගොඩක් වෙලාවට කාලය විසදනවා හැමදේම, time solves all the problems, god bless you ❤
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
තමන්ට තමන් විතරයි රයිනි.. කවුරු මොනදේ කොහොම කීවත්..ඔයාලඟ ඔයා ශක්තිමත්ව හිටගන්න..
@madu4586
@madu4586 Жыл бұрын
Budun wahanse deshana kaleth a,, tikamai samawa di di guti ana gannawata wada thamanta thaman vitharai anun thiya amma ththa wath yaddi aran yanna nohaki,thamanta thaman vitharai kiwe ekai budun wahanse ,devi waru vath kumak karannada kiweth ekai,dewa sa kalpa anumatha nokaleth a,,,nisamai😌
@harshaninawalage4507
@harshaninawalage4507 Жыл бұрын
තමන් තුල පීඩනය වැඩි වෙන බව දැන දැන, ඒ පීඩනය දරුවන් වෙනුවෙන් දරාගෙන යක්ෂනියක් විදියට හංවඩු ගහපු ආදරණීය ගැහැණු තවත් ඉන්නවා රයිනි...ඔයා ගත්තු තීරණේ ගන්න බැරිව.......😥
@Ayeshadesoysa
@Ayeshadesoysa Жыл бұрын
අනිවාර්යයෙන්.. දරුවෝ නිසා අසරණ වෙනවා.. දරුවෝ වෙනුවෙන් ජීවතය විදෝගෙන ජීවත් වෙන ගෑනු අපේ සමාජේ වැඩිපුරම ඉන්නේ
@wasanthakumara3730
@wasanthakumara3730 Жыл бұрын
ඇත්තම ඇත්ත
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Ane ban mekige wesa kama. Ara demala set unama miniha epa una
@shiranthidilrukshi6420
@shiranthidilrukshi6420 Жыл бұрын
Aththama aththa
@simplylove5984
@simplylove5984 Жыл бұрын
Love her singing... her voice... No need of music... It is so lovely...
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
මම හිතුවේ අහංකාර කෙනෙක් කියලා බෙරැවක් නැතුව ඇත්තම කතා කරනවා ජිවිතේ කියන්න විදින්න කියලා ඒත් අපි කරන්නේ විදවන එක
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
A denne ban.
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඔයාව මට නම් හොඳට තේරුම්ගන්න පුළුවනි අක්කේ.මමත් ඒ තැන ඉන්න නිසා.ඔයාට ඔයාගෙ පවුලට ආදරෙයි මම❤❤❤❤
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 Жыл бұрын
ආදරණීය රයිනි දුව, මම ඔයාගෙ කට හඩට හරිම ආසයි.ඔයා හරිම ලස්සනයි .ඒ විතරක් ඇති.දුක්විඳ වන්නෙ නැතිව ජීවත් වෙන්න අපි හැමෝම ආසයි.ඔයා සතුටින් ඉන්න.ඔයාට ඕනෙ විඳිහට ඉන්න.අනික් අය හිතන දේ ගැන හිතන්න එපා
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Very outspoken and honest child. Love you lots lovely ❤Love all your songs, its so musical and challenging voice unbeatable. You are a star and good that you are making use of all your potentials and have chosen the path that you have a passion for ❤Love you whole family. Well done and well said. Wishes and blessings for your future sweetie ❤
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
මෙි හඩට සංගිතය අවශ්‍ය නැ ඒ තරමටම ලස්සනයි රයිනි 💚❤👌
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Жыл бұрын
I'm a huge fan of chandraleka and I'm really attracted to raini charukas songs, I really love this girl, thanks harindra for this interview 👍❤️
@siromasiroma2063
@siromasiroma2063 Жыл бұрын
අමිම⁣ගෙ කටහඩ දුලා තුන්දෙනාටම පිහිටලා තියෙනවා .ඔයාලත් අපි වගේ මිනිස්සු ඒනිසා ඔයාලටත් පෞද්ගලික ත්වයක් තියෙනවා .අපි ඔයා ලගෙ පවුලට එදා වගෙම අදත් ආදරෙයි
@ireshasandamali1715
@ireshasandamali1715 Жыл бұрын
හරිම දක්ශ,විවෘතව කතා කරන කෙනෙක්,ඇත්තටම අපේ ජීවිත වලටත් ගන්න දේවල් තියෙනවා මේ කතා බහ අහන් හිටියාම,ඉක්මනින්ම ඔයාගෙ Targets වලට යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා ❤
@wasanapathirane6616
@wasanapathirane6616 Жыл бұрын
පැමිණෙන අය පැමිණේවි රැඳෙන අය රැඳේවි යන අය යාවී ඔබ ඔබේ ගමන යන්න සුභ පැතුම් රයිනි ❤️🌹😘
@sajeevsamarawickrama2040
@sajeevsamarawickrama2040 Жыл бұрын
අම්මටසිරි
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
ඔයා හරිද වැරදිද කියල ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. ඔයාට ඔයාවම සතුටක් සැනසීමක් විදිහට ⁣දැනෙන අයුරින් ජීවත් වීම තමයි ජීවිතයේ මුල්ම අරුත. එතකොට තමයි අවංකවම හදවතින්ම අනිත් අය සතුටින් තියන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් බොරුවට රඟපාල තමාවයි අනිත් අයවයි රවට්ට ගන්න එක තමයි ලෝකෙ ගොඩක් දෙනෙක් කරන්නෙ. ඒ අතින් ඔයාට හයියක් වෙන්න මහ පවුරක් වගේ පවුලක් ඉන්න එක මොන තරම් වාසනාවක්ද. සුභ පතනව ඔයාගෙ ඉදිරි අනාගතය හිතන පතන අයුරින්ම සාර්ථක වෙන්න කියල. ❤❤
@thusithkumara4124
@thusithkumara4124 Жыл бұрын
මම නම් ගොඩක් ආස..චන්ද්‍රලේකා ප්‍රව්න ගායිකාවගේ එතුමියට මාර ම්හිරි හඩක් ඒ.හඩ ඒතරම් ලස්සනයි .රයිනි.නන්ගිගෙ වොයිස් එකත් ලස්සනයි..ජයවේවා .🙏🙏🙏🙏
@lakshyamendis992
@lakshyamendis992 Жыл бұрын
ඇය තරම් නිහතමානී කෙනෙක් දැකලා නෑ.ඇයට හොද අනාගතයක් ලැබෙන්න ඕනා.ජෙසු පිහිටයි🤗❤️
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
මම ගොඩක්ම ආදරය කරන චරිතයක්. අවංකයි, ලස්සනයි ඒ වගේම genuine. රයිනි නංගි ඔබට ඉතාමත් වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ඔබේ සිත සතුටින් පිරේවා.
@Thidas_Soorya
@Thidas_Soorya Жыл бұрын
ඒ voice එක නම් බාවනාවක් ❤️❤️ මං ආසම කෙනෙක් රයිනි අක්කි ❤️☺️
@sujeewapriyadarshani1167
@sujeewapriyadarshani1167 Жыл бұрын
මේ ලෝකේ පවුල් ජීවිතේන් වෙන් වෙලා ඉන්න එකම කෙනා ඔයා නෙවෙයි නංගි.ජීවිතේ විදවන එකට වඩා තමන්ට හිතේන් ජීවිතේ විදින්න නිදහස තියෙන තැනට යන්න පුළුවන් එක විතරයි වටින්නෙ.ඔයා ගත්ත තීරණය ඔයාට සාධාරණයි නම් අනුන් සතුටු කරන එක තේරුමක් නෑ.ඔයාට සුභ අනාගතයක්..ඔය විවෘත අවංක කමට හා ලස්සන හිනවට මම හරි ආසයි.ඒ රූකාන්තගෙ හා චන්ද්‍ර්ලේඛා ගෙ දුව නිසා නෙවෙයි රයිනි චාරුකාට 😍😍😍 සුභ අනාගතයක් කියලා ආයෙත් කියනවා.ගමන සතුටින් නිම කරන්න හා සතුටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏💐💐💐💐
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
ඔය කටහඩටනමි ඇස්වහ කටවහනමි වදින්න එපා ආදරෙයි මැණික ජිවිතේ වරදිනව ඒවැරදිමම ඇති ජිවිතේ හදාගන්න ජයම වෙිවා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tomtoma9813
@tomtoma9813 Жыл бұрын
මුලින්ම ආස කලේ ඔයාගෙ අම්මි ට තාත්තිට....ඒ වගේම ඔයාට නංගි ට දැන් ගොඩක් කැමතියි ...ඔයාගෙ අවංකකමට ගායකයට පෙනුමට හැකියාවට ගොඩක්ම ආදරෙයි ....තෙරුවන් සරණයි ඔයාලට .....❤️❤️❤️
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
ආදරේයි ගොඩාක් හරිම ලස්සන කටහඬ ක් අම්මාටත් තාත්තාට වාගේ ඔයාට සුබ අනාගතය ..පතනවා
@Naturetheja
@Naturetheja Жыл бұрын
ශක්තිමත් වෙන්න රයිනි අක්කි. ඔය දේ උන පළවෙනි කෙනා ඔයා නෙමෙයි. ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා. අනවශ්‍ය දේවල් අපේ හොඳටම අපෙන් අයින් වෙනවා. ඒ ඊට වඩා හොද දේවල් අපිට ලැබෙන් න. ඔයාට හොඳ අනාගතයක් තියෙන වා . බුදු සරණයි !❤️
@srisrlnk
@srisrlnk Жыл бұрын
දැන් නම් මේක අහලම එපාවෙලා.රයිනි ඔබ දැන් ඔබේ අතීතය කතා කරන එක නවතලා ඉස්සරගට ගියා නම් හොදයි කියා හිතෙනවා.ඔබ තව තවත් මේ ගැන මාද්‍ය සාකච්චා දීමෙන් ඔබ සමාජෙට විහිලුවක් වීමයි වෙන්නෙ.ඔබ විතරක් නෙමෙයි ඔබේ දෙමව්පියන්.නැගනිය, මේ හැමෝටම බලපානව ඔබ මේ දෙන ප්‍රකාශ.ඔබට ඉතා කැමති කෙනෙක් නිසා කියන්නෙ.සමාජෙට මස් කටු විසි කරනන්න එපා තමන්ගෙ ජීවිතෙ දිග හැරගෙන.ගැලපුන් නෑ දික්කසාද උනා.ඒක හෝද හෝද මඩේ දාන්න එපා.එය ඔබට ලොකු කැලලක්.
@ranjaniwithanage7457
@ranjaniwithanage7457 Жыл бұрын
ඇත්තමයි ඒ තීරණය හොඳයි ... ලෝකේට පේන්නේ රගපැම් කරනවට වඩා....අපී ඔයගේ අම්ම ගැන හිතුවෙත් එහෙම ....වාසනාවන්ත අනගතයකට හදවතින් සුබ පතනවා ...🌹🌹🌹🌹
@teenahansani7928
@teenahansani7928 Жыл бұрын
ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන එක තමයි හොදම දේ,නොගැලපීම් එක්ක ඉදිරියට යන එක මෝඩ වැඩක්.. ජීවිතයට ගැලපෙන මිනිස්සු එක්ක ජීවත් වෙන එක හරිම ලේසී👌
@sasalankawijayarathna9870
@sasalankawijayarathna9870 Жыл бұрын
Hmmm
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
Ow rudaawta ikamanata badala passe thay therenne
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
galapena aya innawada 😅😅😅 galapagena mada ekagathawakata ena misak
@alabawa7381
@alabawa7381 Жыл бұрын
🤣 අවුරුදු 13 ක් ඉදල තමයි තේරිලා තියෙන්නේ 🖕🖕🖕 ඒසකම උට්ටිගෙ
@sampathperera7290
@sampathperera7290 Жыл бұрын
Mehemai yaluwela hari podi hari kamaththakinne badinne ita passe thamange kama asahawata hari salli adupadu nisa thamai bohodurata wenwenne methanadi ekkenukata thamai wenweeme uwamanawa athiwenne namuth anith kena eka nisa godak wedanawata pathwenawa .samahara wita mulu jeewitha kalema unath.hithena hithena welawata dikkasada wenna saththu nemene pitarata inna suddo wage.mokada oya 100% oya galapenawa kiyana kenek hoyaganna ba .oken duk widinne asarana lamai mokada amma hari thaththa hari ekkenekge adarene labenne. E adare sulu piyagen hari kudammagen labei kiyala hithanna ba .
@KumuduniDilhani
@KumuduniDilhani Жыл бұрын
ලව් කරන කාලෙදි මිනිහෙක් තෝර ගන්න බැරි උනාම ඔහොම වෙනවා. ඒ වගේම පවුල් ජීවිතය කියන්නේ පෙර දිග සංස්කෘතික දෙයක්. බැදීම් කියන්නේ දරාගැනීම්. ඒක හැමෝටම බෑ. එහෙම අය වෙන් වෙන එක හොදයි.
@nilupadushanthi
@nilupadushanthi Жыл бұрын
ඉතා දක්ෂ broad minded බොරු ආටෝප නැති මම කැමතිම ගායිකාවක්. Wish you all the best Raini. May all your dreams come true!
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН