Chariot Path (චැරියට් පාත්​) night camping by Travelhut | Sril Lanka | 4K

  Рет қаралды 6,870

TravelHut

TravelHut

Күн бұрын

Chariot Path (චැරියට් පාත්​) night camping by Travelhut | Sril Lanka | 4K
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #Chariotpath #piduruthalagala #rawana #ravana #perattasi #mooloya #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #ramboda #geradi #ella
Previous videos' :
Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 110
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 2 ай бұрын
Nice video ❤
@tripreviews9124
@tripreviews9124 Жыл бұрын
Supiriyk aiye.. ❤️😍😍🙏🙏
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@vijiniawanthika9571
@vijiniawanthika9571 Жыл бұрын
Ahnna sathutuma kudallo na kivama🥳🥳🥳🥳 oyla supiriyt videos krnv. Balathuduva mthk una meka baladdi.
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
ලංකාවෙ තියෙන බොහොම වටින පරිසර කලාපයක්. ලගා වෙන්න තියෙන පහසුව නිසා විනාස වෙනව බොහොම ඉක්මනට. අයියලා ඒ ලස්සන විදල අපිටත් විදගන්න සැලැස්සුවට බොහොම ස්තූතියි.. travelers ලා මෙන්න මේ වගේ පාඩුවෙ ගිහින් එනවනං හරිනෙ..😀 යන්නෙ කොහෙද කියල තේරුමක් නැතිව පට්ට ප්ලේස් එකක් කියල හිතාගෙන ගිහින් තැනත් විනාස කරල, තව කෙනෙකුට බලන්නවත් යන්න වෙන්නෙ නැති තැනට ආයිමත් පත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. Vlog එක මරු අයියෙ..අපි ගියපු දවසත් මේ වගේම මීදුමයි පොද වැස්සයි.😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 පරිසරයේ ලස්සන 100% ක්ම නම් විඳගන්න බැරිවුනා.. ඒත් හිත පිරෙන්න මතක ගොන්නක් එකතුකරගත්ත.. 😍😍
@gayansameera6846
@gayansameera6846 Жыл бұрын
Niyamai ලස්සනයි අයියේ පරිසරය විනාශ කරන මිනිස්සු ගියොත් වැඩි කාලයක් යන්න වෙන එකක් නැති වෙයි.පරිස්සමින් බුදු සරණයි ඔයට
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 දැනටමත් ආයෙත් තහනම් කරල 😔
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ලස්සනයි බ්‍රො, ජය වේවා!!! 😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@traveler900
@traveler900 Жыл бұрын
කෑම හදන් ඒවා කන සීන් ටිකක් දාන්න. එතකොට ගති.
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
නියමයි brother.. ❤❤ පුස්සැල්ලාවෙන් පෙරෙට්ටාසි බස් තියන වෙලාවල් දන්නවද?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 බස් එක මම හිතන්නෙ උදෙන්ම තියනව.. හරියටම දන්නෙ නෑ හැබැයි.. 😔
@samitha8805
@samitha8805 Жыл бұрын
අයියලා ට්‍රැවල් කරන්නෙ මැප් එකෙන් බලන්ද🙂😍
@TravelHut5
@TravelHut5 Жыл бұрын
මැප් එකේ උදව්වත් ගන්නව 😍
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
sirawata aiye oya kiwwa kathawa hari travelersla kiyala penna photos videos ganna travel krna kalakanni hinda thama me hmdema winasa wela yanne ape me lassna rate.....samaharak bath kana harak bonna travel krnne
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒක තමයි මල්ලි අපේ ලස්සනම තැන්වලට කිසිම සංචාරකයෙක් යන්නෙ නැත්තෙ..😢 කවද හරි අපේ මිනිස්සුන්ට මේව තේරෙයි කියල උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව 🥲
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
Woow....super content..congratulation Trvelhut....
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks brother 💙💙
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 2 жыл бұрын
ලස්සනයි vlog එක. වැස්සෙ තෙමුණට ඒ කාලගුණය ඒ පරිසරයට ගැලපෙනවා. අපි ගිය දවසේ මීදුම තිබුණේ නෑ.. මීදුමත් එක්ක chariot path වෙනස්ම ලස්සනක් තියෙන්නේ.. 💚💚😻🌿
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අපිට කාලගුණය දෙවිදියටම හම්බුනා.. පලවෙනි දවස මීදුමයි වැස්සයි.. දෙවෙනි දවස පැහැදිලි අහසයි 😍😍
@kavinsk9935
@kavinsk9935 2 жыл бұрын
වාහන නවත්තන තැන ඉඳං මුදුනට කොච්චර දුරද? කිලෝමීටර් කීයද?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
කිලෝමීටර් 4ක් තියනව.. පැය 1.5 ක් 2ක් ඇතුලත යන්න පුලුවන්
@sadunsadun3387
@sadunsadun3387 2 жыл бұрын
එච්චර දුර නෑ.ඒත් වාහන පරිස්සමෙන් මේ දවස් වල
@samitha8805
@samitha8805 Жыл бұрын
අදත් සුන්දර ගමනාන්තයක්❤️😍
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@cecilfernando3567
@cecilfernando3567 2 жыл бұрын
Uba puthe attatam nature lover kenek. We salute you..
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@dennaekka
@dennaekka Жыл бұрын
Vlog එක මරු❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job brother
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you brother 💙💙
@lktourism
@lktourism 2 жыл бұрын
කූඩැල්ලො ඉන්නවද?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
කූඩැල්ලො හිටියෙ නැහැ
@d.g4357
@d.g4357 2 жыл бұрын
Good work 👍 Hi from @UNBOUNDWALKERS team
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@chamuditharaween4597
@chamuditharaween4597 2 жыл бұрын
Supri bro 🔥❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
වැස්සෙ travel කරනවා කියන්නෙ ඒක වෙනම ආතල් එකක් අයියෙ තබන පියවරක් ගානෙ ජයම වේවා සුබම වේවා ❤️❤️👣👣
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි.. 😍 බොහොම ස්තුතියි 💙💙
@chathurangamadhujith8685
@chathurangamadhujith8685 Жыл бұрын
Den palnt eken ynna denne ne. 🥲
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඒ දවස්වල එතන මාරම විදියට විනාශ කරා.. ඒකයි හේතුව.. 😔😔
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
සුපිරි අයියා ♥♥පරිසර සොබාදහමට ආදාරේ මිනිස්සු ඔයාලා නපුරු මිනිස්සුන් ගෙන් දැඩිහානි දුකයි 😭😭
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙 ඒක ගැනනම් කියල වැඩක් නෑ.. මාරම දුකයි 🥲🥲
@Unknowntraveler-e4w
@Unknowntraveler-e4w 2 жыл бұрын
ගොඩක් ලස්සනයි video එක සුපිරියටම විස්තර කරනව අයියේ ,දවසක යන්ඩම ඕනි කියල හිතුනා😍❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@geethshashiranga5473
@geethshashiranga5473 2 жыл бұрын
😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
ඒක මරු ගමනක් අයියේ ❤️❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
Superb 👍👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks 💙💙
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Marama lassani ayia
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@TravelwithTukTuk
@TravelwithTukTuk 2 жыл бұрын
bike eka dapu thana idala camp karapu thanata yanna kochchra welwak yanwada aiye
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පැය 2න් වගේ යන්න පුලුවන්
@TravelwithTukTuk
@TravelwithTukTuk 2 жыл бұрын
Thank you
@dinithasakun9492
@dinithasakun9492 2 жыл бұрын
සුපිරියක්😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@BMKlifestyle
@BMKlifestyle 2 жыл бұрын
වැස්ස කාලෙ.. ඒක වෙනමම දෙයක් 💚💚😻
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත.. මාරම ලස්සනයි.. 💙💙
@-avidanyan
@-avidanyan 2 жыл бұрын
lassani ayye -yanna hithan inne lagadi 🍀👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ගිහින් මේ ලස්සන පරිසරය පරිස්සමින් විඳල එන්න 😘😍
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Nice aiya😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 2 жыл бұрын
wooowww 🍃🍃😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@gayansameera6846
@gayansameera6846 Жыл бұрын
Aiya hike wala උස බලන්න මොකක් හරි app akak තියෙද
@TravelHut5
@TravelHut5 Жыл бұрын
අපිට google terrain map එකෙන් බලන්න පුලුවන් මල්ලි..
@gayansameera6846
@gayansameera6846 Жыл бұрын
@@TravelHut5 thanks aiya
@gayansameera6846
@gayansameera6846 Жыл бұрын
@@TravelHut5 ලඟදි kohawath yanna නැත්ද බලාගෙන ඉන්න video akak එනකම්
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@gayansameera6846 වීඩියෝ කීපයක් තියනව මල්ලි... එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නෑ.. මේ සතියෙ කොහොමහරි දාන්න බලනව..
@gayansameera6846
@gayansameera6846 Жыл бұрын
@@TravelHut5 දාන්න බලන් ඉන්න අයියේ video danakam
@heshanking
@heshanking 2 жыл бұрын
හොද video එකක් මල්ලි.විස්තර කරනවත් හොදයි.දිගටම ලස්සන තැන වලට ගිහින් මෙ වගෙ හොද videos කරන්න United Travellers of Srilanka වෙතින් සුබ පැතුම් ඔය දෙන්නට.👑🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මනුල සහෝදරයා 💙💙
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
🙏🍃❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
😍💚👣
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@Dula123
@Dula123 2 жыл бұрын
😍🍃kmp ට්‍රේල් එකත් ඕනෙ🤗
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ලඟදීම දෙන්නම්.. 😍💙💙
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
මල්ලි වීඩියෝව මාරම ලස්සනයි මේ පරිසර විනාශය දකිද්දි පුදුම දුකක් දැනෙන්නේ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙 ඒකනම් ඇත්ත.. 😔😔
@yasiruperera3556
@yasiruperera3556 2 жыл бұрын
Camp කරන්න දෙන්න නැහ් කියලා මං දැක්කා එක ඇත්තද
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
දැන්නම් යන්න දෙනව..
@yasiruperera3556
@yasiruperera3556 2 жыл бұрын
@@TravelHut5 bus එකේ යනවනම් කොහොමද අයියේ යන්න ඔනේ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@yasiruperera3556 මල්ලි පුස්සැල්ලවට ගිහින් එතනින් පෙරට්ටාසි බස් එක ගන්න.. ඒකෙ ගිහින් පෙරට්ටාසි පරණ හොස්පිටල් එක ගාවින් බහින්න..
@yasiruperera3556
@yasiruperera3556 2 жыл бұрын
@@TravelHut5 අනේ ගොඩක් ස්තුතියි අයියෙ ❤️
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤🖤🖤🖤🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
එකෙක් ගියහම බල්ලෝ රැලේ යනවා වගේ එකම තැනකට යන්න එපා ඉතින් 🤣
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත මල්ලි.. බල්ලො වගේ රැලේ යන කට්ටිය නිසා මේ වගේ තැන් විනාශ වෙනව.. මල්ලිට තාම යන්න බැරිවුනාද?.. ඉක්මනට යන්න තියෙන්නෙ.. නැත්තම් ආයෙ ලඟදීම තහනම් වුනොත් යන්න බැරිවෙයි 😔
@yamanmacho
@yamanmacho 2 жыл бұрын
ඔන්න සුපුරුදු විදියට බැලුවා. මරු ගමනක්. ලස්සන පරිසරයක්. හැබයි ඒක අපේ උන් කනව. විදින්න දන් නෑ. 🥺
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@thathjith-2873
@thathjith-2873 Жыл бұрын
Kohe paththeda thinne meka
@TravelHut5
@TravelHut5 Жыл бұрын
පුස්සැල්ලාවෙ
@caravankollokello6957
@caravankollokello6957 2 жыл бұрын
අයියෙ ඔයාල රෑට කරන්නෙ මොනවද රෑට කෑම උයන්නෙ කෝහොමද වගේ ඔක්කොම දාන්න ආසාවෙන් බලන්නෙ🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි.. 💙💙
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
ලස්සනයි මල්ලි. ඒත් ගොඩාක් අය travel කරන්නේ සොභාදහමට ලන්වෙලා ජිවිතේ විදින්න නෙමෙි, කෑගහල විනෝද වෙන්න. පරසරය විදින්න නමි ගොඩාක් සංසුන් වෙන්න ඔිනේනෙිද?. විනෝද වෙන්න නමි වෙන තැන් තියනවානෙ.vido එක බලද්දි ගොන්නු ටිකක් කෑගහනවා ඇහෙනවා,
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ 💙💙 ඔයාගෙ කතාව සහතික ඇත්ත.. අලුත් පරපුර වෙනස් වුනේ නැත්තම් ලංකාවෙ ලස්සන තැන් ඔක්කොම විනාශ වෙලා යාවි 🥲
@caravankollokello6957
@caravankollokello6957 2 жыл бұрын
අනේ දෙවියනේ 😥මිනිස් හානිය😥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පුදුම දුකක් දැනෙන්නෙ ඒව දැක්කහම.. 🥲🥲
@caravankollokello6957
@caravankollokello6957 2 жыл бұрын
@@TravelHut5 😥
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
මීදුම එක්ක හරිම ලස්සන පරිසරය ක්.. 😍😍 අපි ගියේ හරි පැහැදිලි දවසක.. සලා අයිය කිව්ව වගේ ප්‍රවේශ වෙන්න තියන පහසුව තමා මේ අලංකාර තැන්නෙ විනාශයට හේතුව😢
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත මල්ලි.. හරිම දුකයි 🥲🥲
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 34 МЛН
Delft Island | The last untouched paradise in Sri Lanka
22:26
Sheneller
Рет қаралды 109 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН