චැරියට් පාත් | රාවණාගෙ කරත්ත පාර.

  Рет қаралды 2,080

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

2 жыл бұрын

ඔබත් දවසක අනිවාර්යයෙන්ම යායුතු ගමනාන්තයක් වන චැරියට් පාත්
නිතරම වෙනස් වන සුළු කාලගුණයකට උරුමකම් කියන අති සුන්දර මේ මනරම් ප්‍රදේශය රාවණගෙ කරත්ත පාර ලෙසින් ජනප්‍රවාද වල පැවත එයි. බැලූ බැල්මට එය තෘණ වලින් ගහන වූ මාර්ගයක හැඩයක් ගන්නා අතර තවද එම කඳු මුඳුන, යම් තාක් දුරකට මිටියාවතක් සේ දිස්වේ.
අති උතුම් ශ්‍රී පාදස්ථානය අප දෙනෙත් ඉදිරියෙහි තබාගෙන කඳවුරු බැඳීමට ලෑබීමම මහත් භාගයක්.
යන මාර්ගය පේරාදෙණිය සිට
👉 ගම්පොළ
👉 පුස්සැල්ලාව
👉 පුස්සැල්ලාව නගරය පසු කර 3km වගෙ දුරක් ගීයාම (නුවරඑළිය පාරේ) ඩෙල්ටා පංසල අසලින් ඇති පෙරට්ටාසි පාර (පෙරට්ටාසි පාරේ 18 km වගේ යන්ඩ ඕනේ)
👉 ඉන්පසූ ෆෝටෝප් රෝහල (අත ඇරලා දාපු රෝහලක්, එතන පොඩි කඩයක් තියනවා.යන වාහන එතන දාලා යන්ඩ පුලුවන්.
පොඩි දෙයක් මතක් කරන්ඩ ඕනේ මම facebook දාපූ පොටෝස් වලට සමහර අය comment කරලා තිබුනා ගමේ අය යම් යම් බාදාවල් කරනවා කියලා. මටනම් එහෙම කිසි දෙයක් උනේ නෑ. හරි හොදින් කතා කරලා නිවැරැදිව පාරත් කිව්වා. මන් දකින්නේ මෙහෙමයි ඕනම තැනක අපි ගිහින් ගමේ අයත් එක්ක සුහදශීලීව කතා බහ කරනවනම් කිසි ප්‍රෂ්ණයක් වෙන්ඩ හේතුවක් නෑ. මොකද මට මෙතුවක් කාලෙකට එහෙම කිසි ප්‍රෂ්ණයක් වෙලා නැති නිසා මන් කියන්නේ 🙏.
Music: Time
Musician: ASHUTOSH
Camera : Gopro hero 9 (Cameralk.com)
Drone : Dji Mavic air 2 (Cameralk.com)

Пікірлер: 53
@anushagunasekara838
@anushagunasekara838 Жыл бұрын
අනේ අයියේ හරිම ලස්සනයි .ඔයාල හරිම වාසනාවන්තයි .ලංකාවේ සුන්දරත්වය බලන්න ඔයාල හරි පින්වන්තයි.ඒ වගේම ඔයාල අනිත් අයට පරිසරය විනාශ කරන්න එපා කියලා කිව්ව එක නම් හොඳයි .සම හරක් මිනිස්සු මේවගේ වටිනාකම තේරුම් ගන්න නැතිව වැඩ කරන්නෙ.මේ වීඩියෝ බලලා මටත් කෑම්ප් කරන්න ආස හිතුනා.ලංකාව මොනතරම් ලස්සනයිද.අයියා නිසා ඒ සුන්දරත්වය අපිත් විදිනවා.මම බදුල්ලේ .ඒත් දැන් ඉන්නේ කොලඹ .ඔයාලගේ වීඩියෝ නිසා මම මාර සතුටක් අත්විදින්නේ.ගොඩක් පින් ඔයාට.තව එක දෙයක් අයියේ .ප්ලාස්ටික් කෝප්ප වලින් තේ බොන්න එපා.වෙන විකල්පයක් පාවිච්චි කරන්න ඔයා ගොඩක් හොඳ කෙනෙක් .අපේ comment වලට උනත් නිහතමානීව උත්තර දෙනවා.කොහේ ගියත් පරිස්සමෙන් .ඔයාලට බුදුසරණයි
@dennaekka
@dennaekka Жыл бұрын
හම්බ උන දිගම කමෙන්ට් එකද කොහෙද, ඒකට බොහොම පින්. කියපු හැමදේම මතකයි ඒ දෙවල් උපරිම කරන්ඩ උත්සාහ කරනවා, බොහොම ස්තුතියි මලේ. ඔයාටත් බුදුසරනයි ජයවේවා සුබපැතුම් ❤️❤️❤️🙏
@anushagunasekara838
@anushagunasekara838 Жыл бұрын
අනේ මම ගෑනු ලමයෙක්
@dennaekka
@dennaekka Жыл бұрын
@@anushagunasekara838 🤣🤣🤣🤣 අපි හිතුවේ ආනුෂ කියලා 🤣🤣🤣 සමාවෙන්ඩ නගෝ ආදරෙයි දෙන්නා එක්ක ❤️🌍👣
@samitha8805
@samitha8805 Жыл бұрын
මෙ සුන්දරත්වය කියලා නිම කරන්න බැ නෙද අයියෙ🌍👣❤️
@pathumdivyanga9547
@pathumdivyanga9547 2 жыл бұрын
🤩🤩
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ ❤️
@pasindudpolpitiya3872
@pasindudpolpitiya3872 2 жыл бұрын
අවාරෙ සිරිපා කරුනා කරමු අයියා😊
@dennaekka
@dennaekka 2 жыл бұрын
ගිය පාර දවස් තුනක් පේ උනත් එක්ක බං ...කොහෙද යන්ඩ බැරි උනානේ 😁😍😍😍
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
Brother ela patta ❤❤❤❤❤❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
මචන් බොහොම ස්තුතියි 😍😍😍
@imeshlekanayake2039
@imeshlekanayake2039 2 жыл бұрын
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ ❤️
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
සුපිරි හැබැයි අපි ලගදිත් බැලුවා දිනේශ් අයියගෙ විඩියෝ එකෙන් මෙිකත් බලනවා
@dennaekka
@dennaekka 2 жыл бұрын
අම්මෝ පොරගේ වීඩියෝ සුපිරි ඉතින්.අපෙ එවාත් බලනවට බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️
@shehangamage9789
@shehangamage9789 2 жыл бұрын
බලන්න ආසම හිතෙන විදිහට විඩියො එක කරලා තියනවා අයියේ නියමයි ඔයගේ traveling♥️♥️🖤🍃🍃👀
@dennaekka
@dennaekka 2 жыл бұрын
මල්ලී බොහොම ස්තුතියි ආදරෙයි 😍😍😍😍
@samitha8805
@samitha8805 Жыл бұрын
විඩියො පට්ට කොලිටි අයියෙ❤️
@saliqatravels9940
@saliqatravels9940 2 жыл бұрын
good one
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@buddhikawijepala5216
@buddhikawijepala5216 Жыл бұрын
සුපිරි 👍👍👍
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි 😍😍😍😍
@rpjlasntha4271
@rpjlasntha4271 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@shisen3365
@shisen3365 2 жыл бұрын
Niyamai asanka ayya 💪💚
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ❤️
@saduwa-ol8ke
@saduwa-ol8ke 2 жыл бұрын
ඒක සුපිරී 🤍🤍🤍
@dulanadeesha4032
@dulanadeesha4032 2 жыл бұрын
Wow. amazing vlog again. We enjoyed a lot aiya. Thank very much for sharing this wonderful experience with us. Keep it up aiya.
@dennaekka
@dennaekka 2 жыл бұрын
Male thank u so much ☺️🤩😍
@user-tf9tr6ur4v
@user-tf9tr6ur4v 2 жыл бұрын
ඔන්න අදත් බැලුවා😌♥
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ❤️❤️❤️
@naveenliyanage6304
@naveenliyanage6304 Жыл бұрын
😍😍 ape gama pussallawa
@dennaekka
@dennaekka Жыл бұрын
එහෙනම් පට්ට 😍😍😍
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
Superb brother ❤️❤️ . ඇත්තටම මමත් දැකපු දෙයක් තමයි ගිනිමැල ගහන්න ගස් කපන එක . බබරගල පතන camping යන අයත් ඔය වැඩේ ලොකුවටම කරනව. ගමේ අය දැන් යනවට කැමති නෑ ඒක නිසා. පරිසරය විනාස කරල කරන travel එකෙන් වැඩක් නෑ . ගහක් කපනව කියන්නෙ පරිසර විනාසයක් විශේශයෙන්ම ඔය වගේ සංවේදී පරිසර කලාප වල. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නෙත් ඔය පරිසර කලාප වල තියන ගස් ටික විතරයි . Travel කරන අය විදිහට පරිසරයට ආදරේ කරන අය විදියට පරිසරය රකිමු අපිට හැකි අයුරින්. ❤️❤️🌿👣🇱🇰 -enero travels-
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව් මල්ලී ඒකනේ කේස් ගස් කපලා බං සෑහෙන්ඩ ගිනිමැල ගහන්ඩ 🥲. Comment එකට බොහොම ස්තුතියි 😍😍 ඔන්න චැනල් එකත් subscribe කරා ඔයාලගෙ 😍😍😍🙏🙏🙏
@asankaweerasinghe6154
@asankaweerasinghe6154 2 жыл бұрын
ඒක මරු ♥️🍃
@dennaekka
@dennaekka 2 жыл бұрын
අසා මලේ ❤️
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
පුළුවන් නමි අමිපාර පැත්තෙ විඩියෝ එකක් දාන්න බලන්න ගොඩක් අය දාන්නෙ නැති නිසා
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව්නේ යන්ඩ ඕන. නුවරගල ගියා හැබැයි තව යන්ඩ ඕන...❤️❤️❤️❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
එකනම් පිස්සුවක් ❤️ යන්න ආසම තැනක් නියමයි අයියන්ඩි විඩියෝ එක ගැන කියන්න ඔනී නෑ නේ හැම්දාම වගේ සුපිරි ජය වේවා අයියන්ඩි යනකුට එක්කන් යනවකෝ තනියම යන්නේ 😀
@dennaekka
@dennaekka 2 жыл бұрын
සීරා ද යන්ද වෙලාවක ❤️❤️❤️❤️❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
@@dennaekka යකූ සිරාද අහන්නේ ඔයාලව හම්බවෙන්න තමයි මේ try කරන්නේ කොහෙද ඉතින් අක්කටවත් අයියටවත් ඔනී කමක් නෑ නේ අපේ පැත්ටේ එන්න🙄
@senarathnimshi
@senarathnimshi 3 ай бұрын
❤️😙🫂
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
Superb one jinjoo.... 😍😍😍❤❤❤❤ so proud of you
@dennaekka
@dennaekka 2 жыл бұрын
මැණික බොහොම ස්තුතියි ආදරෙයි හොඳේ ❤
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
සුපිරියක් ජය වෙවා අර ගියපු ගෙවලයා අය එක්කන් යන්න එපා වචනයක් ඔයාට උදව්වක් කරේ නැ විඩියොවට උ එක්කන් ගියට වඩ හොදයි තනියම ගියනම් ගොන් ගෙවලයා අය දල පලයන් අයියේ ❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
අඩේ මගෙ මලේ, නෑ නෑ ඌ තමා පොටෝ ගැහුවේ ඉව්වේ ඔක්කම කරේ. අම්මෝ 🙏🙏🙏🙏🙏🙏 එකෙන්ම ආදරෙයි මලේ ❤️❤️❤️
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
@@dennaekka විහිලුවක් කලේ සුද්දා මම ඉතින් හැමදම මොන හරි ජොක් පරක් දෙනවනෙ පට්ට හොදේ ❤️❤️
@anushiupeka3544
@anushiupeka3544 Жыл бұрын
Aiye oya place ekata Yana para kiyanna puluwanda
@dennaekka
@dennaekka Жыл бұрын
නුවර ගම්පොල නුවරඑළිය පාර පුස්සැල්ලාවෙන් පෙරට්ටාසි පාරේ යන්න ඕන 😍
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
අයියෙ එඩිටි කරන ඇප් එක මොකද්ද
@dennaekka
@dennaekka 2 жыл бұрын
කලින් premier pro වලින් කරේ මැශින් එකෙන්. ඒත් මේ දවස් වල phone eken karanne...ඒක ලේසී, එත් කොලිටි ටිකක් අඩු වෙනවා. Iphone එකෙන් inshot app එකෙන් ❤❤
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
කොලටිය අඩුවක් නැ සුපිරියට තියෙනවා මම ඔයාගේයි දිනේශ් අයියගෙයි විඩියෝ ඩවුන්ලෝඩි කරගෙන tv එකෙන් බලන්නේ සුපිරි
@dennaekka
@dennaekka 2 жыл бұрын
@@nuwanlasantha9257 බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️ ඔයාටත් බුදුසරනයි ජයවේවා සුබපැතුම් ❤️❤️❤️
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
NANG GULO LANG SA GAWA | Louie TV
32:19
Louie TV
Рет қаралды 3,7 М.
ලංකාවේ පුංචි එංගලන්තය #littleenglandcottages #nuwaraeliya #luxurycottage
25:07
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН