මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත් | Dinesh Muthugala

  Рет қаралды 623,769

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 2 200
@TissaJananayake
@TissaJananayake 8 ай бұрын
අපට දැක්වූ ආදරය සහ ඔබේ නිහතමානී ගුනය ඉතා ඉහලින් අගයමි!
@slmicro3857
@slmicro3857 8 ай бұрын
@dilushadamsara4420
@dilushadamsara4420 8 ай бұрын
@yTAnuththara
@yTAnuththara 8 ай бұрын
@Zanuiii
@Zanuiii 8 ай бұрын
❤️
@Poor.LK1
@Poor.LK1 8 ай бұрын
@WathsaraniImasha-dl3pe
@WathsaraniImasha-dl3pe 8 ай бұрын
අපේ මුතු සර්ට වගේම.... අපේ තිස්ස සර්ටත් අපි ගොඩක් ආදරෙයි.....ගොඩක් ගරු කරනවා... ❤️🙏
@indranisilva6980
@indranisilva6980 8 ай бұрын
බුදු සරණයි දේන්නටම ❤❤❤
@tecbro9776
@tecbro9776 8 ай бұрын
@Anjanisasanka-u4b
@Anjanisasanka-u4b 8 ай бұрын
Denam wadaganna hithenawa ❤❤❤
@shanikanethmini1213
@shanikanethmini1213 8 ай бұрын
අපේ නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපළ 🙏❤️‍
@w.a.c.k6660
@w.a.c.k6660 8 ай бұрын
මං සර්ලා දෙන්නගෙ ගෝලයෙක් නෙමෙයි ඒත් මං හැබැහින් දකින්න ආසම චරිත දෙකක් රටට දැයට දරුවන්ට ලැබුනු මිනිපහන්.ආදරෙයි සර්ලා දෙන්නටම .තෙරුවන් සරණයි සර් 🙏❤️🙏❤️🙏❤️🙏
@dhettiarachchige2326
@dhettiarachchige2326 8 ай бұрын
රත්තරං හදවත් දෙකක් තියෙන රත්තරන් වලට වඩා වටින මනුස්සයෝ දෙන්නෙක් දීර්ඝ ආයුෂ වේවා දෙපළටම❤❤❤
@rmbandara4301
@rmbandara4301 8 ай бұрын
මම අදරෙ චරිත දෙකක්💟💟💟💟💟💟
@kawya5622
@kawya5622 8 ай бұрын
එකම වේදිකාවක ආසම කරන ගුරුවරු දෙන්නෙක් එකට ❤️
@kaveeshabigusara8943
@kaveeshabigusara8943 8 ай бұрын
HMM 4:04
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
ෙදන්නම.එකම.ෙවිදිකාවක.ලස්සනයිමමත්.හදවතින්.නිහතමානි.අාදෙරයි
@champaperera6953
@champaperera6953 8 ай бұрын
මුතු පොටකට මුතු ඇමුණුවා වාගෙයි ......ඇහැට කඳුලක් ඉනුව මොහොතක් ....රටක් ලෝකයක් ලස්සන කරන වටිනා දෙදෙනෙක්....තෙරුවන් සරණයි !!!!
@gayathalpekumara8379
@gayathalpekumara8379 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RashaR-v7g
@RashaR-v7g 8 ай бұрын
🙏🙏🙏🙏🙏🇦🇪♥️🙏
@RashaR-v7g
@RashaR-v7g 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rajapaksha979
@rajapaksha979 8 ай бұрын
Ow adaraniya guruwaru ❤❤
@smartpanthiya
@smartpanthiya 8 ай бұрын
ඇත්තට ම හොඳම ගුරුවරු දෙන්නෙක්...කියන්න වචන මදි.❤
@t.mbandara8830
@t.mbandara8830 8 ай бұрын
මෙන්න සිත නිවෙන බණ.... ඔබ දෙපල චිරාත් කාලයක් අපේ රටේ වැජබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Virangadesini532
@Virangadesini532 8 ай бұрын
මුතුගල සර්ටත් ,තිස්ස සර්ටත් නිදුක් නීරෝගී දීර්ගායුශ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥺❤️❤️❤️❤️❤️❤️
@romeshaushani8604
@romeshaushani8604 8 ай бұрын
මම තිස්ස සර්ගේ ක්ලාස් ගියේ. මගේ ජීවිතේ හම්බවුන හොදම ගුරුවරයා. ජීවිතේ කියා දුන්න ගුරුවරයා ❤
@amilaranasingha155
@amilaranasingha155 8 ай бұрын
❤❤❤
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 8 ай бұрын
නිහතමානී ගරුවරු මෙවන් ගුරුවරුන් අපේ ශ්‍රීලංකාවේ තව තවත් බිහි වේවා.... මම කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරපු ආබාධිත තරුණයෙක් ආදරෙයි සර්ලා දෙන්නටම දීර්ඝායුෂම වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@chathuranga7740
@chathuranga7740 8 ай бұрын
එකම රාමුවක දැවැන්තයෝ දෙන්නෙක්.... ❤
@ජෙනුලි
@ජෙනුලි 8 ай бұрын
මගේ දුව හරි ආසයි මුතුගල සර්ව මුනගැහෙන්න. දුවට කැන්සර් එකක්. පුළුවන් නම් දුව වෙනුවෙන් සර්ව මුනගැහෙන්න සර්ට ගොඩක් පින්
@slcabi7773
@slcabi7773 6 ай бұрын
@dineshmuthugala
@countryman_lk
@countryman_lk 6 ай бұрын
😢😢😢 නිරෝගි සුවය ලැබේවා
@dsrrathnayake9520
@dsrrathnayake9520 6 ай бұрын
ikmanin hoda wewa duwata!!
@Unknown-lr2gk
@Unknown-lr2gk 6 ай бұрын
@dineshmuthugala sir please 🙏❤
@Unknown-lr2gk
@Unknown-lr2gk 6 ай бұрын
ඉක්මනට සනීප වෙයි...පුලුවන්නම් හොඳ තැනකින් සින්හල බෙහෙත් කරල බලන්න
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 8 ай бұрын
ඉරිසියාවක් කුහක කමක් නැතිව හදවතින් අනෙකා අගය කරනු දැකීමත් සතුටක්. එකම ක්ෂේත්‍රයක වැඩ කරන දෙදෙනෙක් එක්ව සිටිනු දැකීමම ආශ්චර්යයක්. එයම කල්‍යාණ මිත්‍ර සේවනය ක්. එය ලැබීමම පිනක්. දෙදෙනාටම සුභ පැතුම් .
@OpalTacit
@OpalTacit 8 ай бұрын
අපි තිස්ස සර්ගේ ළමයි උනත්... අපිත් මුතූ සර්ට ආදරෙයි , ගොඩක් ගරු කරනවා ❤
@mangalikap3321
@mangalikap3321 8 ай бұрын
ඔබ දෙදෙනාගේ සමගිය ගැන අපි අතිශයින් සතුටු වෙනවා.ඵය සදාකල් වේවා!ඒ වගේම රටේ පිනට පහල වූ රත්තරං ගුරු දෙපලට බොහෝ ආයුෂ ලැබේවා!නිරෝගි වේවා.තෙරුවන් සරණයි!
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 8 ай бұрын
එකම ක්ෂේස්ත්රයේ.. හොඳ මිනිස්සු දෙන්නෙක්..
@palaweniarachchigebsenadee1930
@palaweniarachchigebsenadee1930 8 ай бұрын
❤❤❤
@srimalanuradha387
@srimalanuradha387 8 ай бұрын
මාරම...නිහතමානි ගුරුවරු දෙන්නෙක්....මාරම ආදරෙයි..🥰🥰
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g 8 ай бұрын
අපේ තිස්ස සර්ටත් මුතුගල සර්ටත් ගොඩක්ම ලෝකෙට මිහිපිට දෙව්වරැ දෙදෙනෙක් ගොඩක්ම දරැවන්ගෙ ඇස් පාදා දෙන ගුරු වරැ දෙදෙනෙක් දිර්ඝායුෂ ලැබෙවායි🙏🙏🙏🙏🙏🙏 ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏
@jayanthadesilva4769
@jayanthadesilva4769 8 ай бұрын
ආගම දහමට අනුව කටයුතු කරන ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙදෙනෙක් . තෙරුවන් සරණයි !
@priyanthipriyanka8582
@priyanthipriyanka8582 8 ай бұрын
😂
@parakramadharmaweera2041
@parakramadharmaweera2041 8 ай бұрын
😂
@rumethsandira4554
@rumethsandira4554 8 ай бұрын
පයිය..🤣🤣🤣
@Avatar-7-r2d
@Avatar-7-r2d 8 ай бұрын
❤❤🎉
@Songoku45688
@Songoku45688 3 ай бұрын
​@@rumethsandira4554 ammage taththage gathi guna pennanna epa 😂
@DanushiAnuththara
@DanushiAnuththara 8 ай бұрын
අනේ ඒ නිහතමානීකම 🔥💗...තිස්ස සර්ටත් අපේ සර්ටත් දීර්ඝායුශ ලැබේවා...❤
@ChemistryWithLahiru
@ChemistryWithLahiru 8 ай бұрын
දකින්න හරිම ආසාවෙන් හිටපු සිදුවීමක් ❤️
@Nimeshbuspicca
@Nimeshbuspicca 8 ай бұрын
සර්ල දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි...🥺🙏🌼...පරිස්සමට ඉන්න...🙏🌼🥺❤️
@pweerasinghe5629
@pweerasinghe5629 8 ай бұрын
මේ හමුවේ සතුට දැනෙන්නේ හදතේ පතුලටමයි .තෙරුවන්සරණයි ඔයාලා දෙන්නාටම......
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 8 ай бұрын
ලංකාවෙ ඉන්න උතුම් ම, අමරණීය ගුරුවරු දෙදනෙක් තුනුරුවන් ගේ සරණ යි ඔබතුමා ලාට,දීර්ඝායුෂ ලැබේවා බුදු සරණ යි අකාලෙට පෑයූ සම්පත් දෙකක් ඔබතුමා ලා ඔබතුමා ලට නිදුක්, නීරෝගි සුවය ලැබේවා
@sapumalikavindya7983
@sapumalikavindya7983 8 ай бұрын
සර්ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි වගේම ගරු කරනවා හදවතින්ම ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@daninduadithya9895
@daninduadithya9895 8 ай бұрын
දැක්කත් ඇති සර්ලා දෙන්නව හිත පිරෙනවා ❤
@traveltectours6561
@traveltectours6561 8 ай бұрын
තිස්ස සර් ඇත්තටම 2019 දී දේශපාලනිකව කඩේ ගියේ අවංකවම රටට ආදරේ සහ රට හදන්න ඕන චේතනාවෙන්. දැන් හැමෝටම වැරදිලා ඇති බව අපි පිලිගන්න ඕන. ඔක්කොම එකතුවෙලා අපි මේ රට හොඳම කට්ටියක් එක්ක හදමු. මව්බිමට ජය !!! 💐❤🇱🇰❤
@RijoyDesilva
@RijoyDesilva 8 ай бұрын
ඔව් ඔව් ආයෙමත් චන්දයක් ආවම තමයි ඉතිං බලන්න වෙන්නේ මෙයාල ආයෙමත් කඩේ යනවද නැද්ද කියලා.
@stevenwallace9306
@stevenwallace9306 8 ай бұрын
හදමු හදමු කෝ😂.. රතු කුඩ
@Eranga-Lochana
@Eranga-Lochana 8 ай бұрын
තක්කඩින්ට ආයෙ ආයෙ චරිත සහතික දෙන්න එපා සහෝදරයා
@chandimanayana5484
@chandimanayana5484 8 ай бұрын
මොකක් හරි කීව්වොත් ඔය ගූ දේශපාලනය ගාව ගන්නවා මූ නම් රට හරෙකෙක් 😂😂😂😂😂😂😂😂😂
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala 8 ай бұрын
Jaya wewa jaya wewa sir
@Vindyyvuk
@Vindyyvuk 8 ай бұрын
සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන.. තිස්ස සර් මුතුගල සර් කිව්වා වගේම ඉතාම වටිනා සම්පතක්.. බයෝ නොකරපු මමත් ඒ දේවල් අහනවා ඉගෙන ගන්නවා මේ සර්ලාගෙන්..තිස්ස සර්ට ඒ දුන් ඇගයීම අමිල ආදරයක්.. ඔබ දෙපලටම දීර්ඝායුෂ නිදුක් නීරෝගීබව ලැබේවා!!! 🙏💜💐
@NeethaniChandimala-vr3ev
@NeethaniChandimala-vr3ev 8 ай бұрын
@Chandra-pv8zw
@Chandra-pv8zw 8 ай бұрын
ඔබ දෙපලට දීර්ගායු වෙීවා මෙවැනි ගුණවතුන් තවතවත් බිහි වෙීවා ❤❤❤🙏
@sadarusaku4785
@sadarusaku4785 7 ай бұрын
@PriyaniLanka
@PriyaniLanka 6 ай бұрын
අපේ,රටේ පිනට පහළ වූ හදවතින්ම ජීවිතේ කියා දෙන ගුරැ දේවතාවෝ.❤❤❤❤❤❤❤❤❤❤
@poornakodithuwakku
@poornakodithuwakku 8 ай бұрын
තෙරුවන් සරනයි මගෙ ගුරු පියානන් වන මුතුගල සර්ටත්, අභිමන් තැනූ ගුරු උතුමන් වන තිස්ස සර්ටත්
@sachintha1
@sachintha1 8 ай бұрын
මේක දකිද්දි දැනෙන්නෙ මාරම සතුටක්...❤
@Ziyastastyplate
@Ziyastastyplate 8 ай бұрын
ආසම කරන ගුරුවරුන් දෙදෙනෙක් එකම වේදිකාවක.ආදරෙයි සර් ඔය දෙන්නටම❤🎉❤
@lalithwijesekara7820
@lalithwijesekara7820 8 ай бұрын
I am 67 years old, studied A/L biology 52 years ago. But I still studying biology from these valuable teachers through social media. Wish them healthy long live.
@dammikaamarasingha7523
@dammikaamarasingha7523 8 ай бұрын
ආදර්ශමත් ගුරු දෙවිවරැන් රටට මහ මෙරක් මම අවුරැදු 60 ක අම්මා කෙනෙක් දෙදෙනාගේම විඩියෝ බලනවා ජයවේවා
@thiliniwasana.13
@thiliniwasana.13 8 ай бұрын
නිහතමානී ගුරුවරු දෙන්නෙක් ❤❤❤❤
@Gkhlp
@Gkhlp 8 ай бұрын
මාරම ආදර්ශමත් ගුරුවරු දෙන්නෙක්...ඇත්තටම මේ ළමයි මාරම පිංවන්තයි මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගනගන්න ලැබීමම.ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏
@sachinimunaweera9894
@sachinimunaweera9894 8 ай бұрын
නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපලක්❤අනේ හැබැයි අපෙ තිස්ස සර්ට වයස අවුරුදු 54 ක් කිව්වාම නම් ටිකක් දුක හිතුණා..දීර්ඝායු වේවා සර්ට❤🙏😢
@madhavi_ssng
@madhavi_ssng 8 ай бұрын
ගංජ ගහලා පිස්සු වැටුන ඔලුවක් තියන සංනස්ගල වගේ හිස් මිනිස්සුන්ට වඩා මේ ගුරුවරුන් මොන තරම් නිහතමානීද ගුණයහපත්ද වටිනවද! ❤❤❤
@sampathbandaranayake8823
@sampathbandaranayake8823 8 ай бұрын
😂
@Kingjani14444
@Kingjani14444 8 ай бұрын
ඒක ඇත්ත ❤
@දේශාටන
@දේශාටන 8 ай бұрын
sure,............@@Kingjani14444
@narmosl5521
@narmosl5521 8 ай бұрын
ඔවු 👍👍👍
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 8 ай бұрын
ඒක නම් සිරා කතාව ...මේ තමයි නියම ගුරුවරු ❤❤❤
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 2 ай бұрын
අපෙ සර්ලා දෙන්නටම ව්ෂ්ව ෂක්තියෙ ආනුබාවයෙන් සියලුම කටයුතු සාර්ථක වෙවා
@HiruAgro
@HiruAgro 8 ай бұрын
වැඩ්ඩෝ දෙන්නෙක් නෙමෙයි මානව හිතවාදීන් දෙන්නෙක්❤❤❤❤❤❤❤❤❤❤❤
@derangala
@derangala 8 ай бұрын
හදවතින් ගරු කරන ගුරුවරුන් දේපලක්..... තෙරුවන් සරණයි
@RuwanAldeniya
@RuwanAldeniya 8 ай бұрын
මා ශිශ්‍යයෙක් නොවුනත් ඔබ දෙදෙනාගේ වීඩියෝ බලලා ගොඩක් දනුම වගේම ජීවිතයට බොහෝ වටිනා දේ ඉගන ගන්නවා.. වචනාර්ථයටම ගැලපෙන වටිනාම ගුරුවරු දෙන්නෙක්....
@pradeepkumara1122
@pradeepkumara1122 8 ай бұрын
Oya me vidioveka balala monahari deyak iganagannawanam oyath shishshayek thamaa
@rashaneanuradha9019
@rashaneanuradha9019 8 ай бұрын
අනිවාර්යයෙන් .. රැකියා කරන අපිටත් මෙතුමන්ලා දෙන්නාගෙන් ගොඩක් දේවල් තියෙනවා, ඉගෙනගන්න ❤❤❤
@lalitharubasinghe8501
@lalitharubasinghe8501 8 ай бұрын
මම වයස 70 වක ආච්චි කෙනෙක් ඒත් ඔය දෙපලගේම විශේෂ ලින්ක් අනිවාර්යෙන්ම බලනවාමයි ගුරැ යනනමට සාධාරනයක් කල දෙපලක් බව අවිවාදෙන්ම අපි හැමෝම පිලිගන්නවා . ඇසටත් ප්‍රිය සුසංයෝගකි. දීර්ඝායුෂවේවා !!! නිදුක් නීරෝගී වේවා!!! තෙරැවනේම පිහිටයි ආරක්ෂාවයි පුතාල දෙන්නටම
@HeartBeat.777
@HeartBeat.777 8 ай бұрын
70 age 😮💔
@ontheway7869
@ontheway7869 8 ай бұрын
😂හනේ
@unknown56-fx2fg
@unknown56-fx2fg 8 ай бұрын
Massege කරන්න පැයක් විතර ගිය නේ 😂😅
@itzmaailaaaife
@itzmaailaaaife 8 ай бұрын
Achchit halgaranawa
@Himashnethmina-2011
@Himashnethmina-2011 8 ай бұрын
ආ ආච්චි smart wela වගේ...
@Saranga-fe2ks
@Saranga-fe2ks 8 ай бұрын
රටක් වටින ගුරුවරු 2 ක්..මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සහ රුහුණු සරසවියේ වාණිජ විද්‍යාර්ථියෙක්..අපිට ජීවිතේ ඔබවන් ආදරණීය ජීවිතය කියාදුන් ගුරුවරුන් මුණගැහුනේ නැති තරම්..😢❤🙏
@sachininawodya5479
@sachininawodya5479 8 ай бұрын
දකින්න ආසාවෙන් හිටපු එකක්❤ සර් ල දෙන්නම මාර නිහතමානී...රටක් ආදරේ කරන ආදරණීය හදවත දෙක❤
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 8 ай бұрын
ගරු කරන ලමයින් යහමගට ගන්න වෙර දරන ගුරු උතුමන් දෙපල... තෙරුවන් සරනයි❤
@AishcharyaRathnamali
@AishcharyaRathnamali 8 ай бұрын
අද දවසෙ දැකපු ලස්සනම සිදුවීමක්....දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතේ ගුරුවරු දෙදෙනා❤❤❤❤❤
@pupudoprasanna2352
@pupudoprasanna2352 7 ай бұрын
ලස්සන හමුවක්.. මෙවන් ගුරුවරු අපේ කාලයෙත් සිටියානම් ✅✅❤️
@CharityDeA
@CharityDeA 8 ай бұрын
මේ සමගිය ... එකිනෙකාට ගරු කිරීමේ ප්‍රඥාව හරිම වටිනවා ... ලොකු ආදර්ශයක් මුලු රටටම 🙏❤️
@ChannaPathirana-n9r
@ChannaPathirana-n9r 8 ай бұрын
බුදුසරණයි සර්ලා දෙන්නටම❤❤❤❤❤❤
@KulaaP
@KulaaP 8 ай бұрын
බුදු සරනයි. ගුරු පියාණන් දෙදනාටම.
@imeshmadushanka1912
@imeshmadushanka1912 8 ай бұрын
සුන්දර මිනිස්සු හැමදාමත් ලෝකෙට දුන්නේ සුන්දර දේවල් ...තෙරුවන්සරණයි ගුරු පියාණන් දෙපළටම ..🙏🙏🙏
@PradeepChamara
@PradeepChamara 8 ай бұрын
ඔබතුමාලා දෙදෙනා හොද අවබෝධයක් තියන ධර්මානූකූල ජීවිත ගතකරන නිසා තමයි ඔහොම හොඳින් ගනුදෙනු කරන්නෙත් සර්,දෙදෙනාටම තවත් හොද මිනිසුන් මේ විශ්වයට දායාද කිරීමට හැකියාව ලැබේවා ❤
@hikkkies
@hikkkies 8 ай бұрын
ඇඬුවා හොඳටම ඒ සෙනෙහස දැකල... ඇදුරු දේවත්වය❤❤
@rumethsandira4554
@rumethsandira4554 8 ай бұрын
එච්චරටම මෝල් ද.😂😂
@theviruekanayake9638
@theviruekanayake9638 8 ай бұрын
😂 ado adarei oi@@rumethsandira4554
@sriyanipremaseeli1092
@sriyanipremaseeli1092 8 ай бұрын
ගුරු උතුමන් කියන්නෙ මෙන්න මේවගේ අයටයි දෙන්නාටම දීර්ඝ ආයුශ ලැබේවා .......🎉
@virunapasandul5804
@virunapasandul5804 8 ай бұрын
නුගේගොඩ අපේ තිස්ස සර්ගේ පන්තියටත් මුතුගල සර් එනවානම් එය පුදුමාකාර ත්‍යාගයකි. ❤😊
@geesara1822
@geesara1822 8 ай бұрын
ආදරෙයි සර් මැරිලත් පැයක්💞
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 8 ай бұрын
නිහතමානී ගුරුවරු
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 8 ай бұрын
මම මුලින්ම විඩියො බලන්න පුරුදු උනෙ තිස්ස සර්ගෙ පස්සෙ තමා මුතුගල සර් ගෙ විඩියො බැලුවෙ දෙදෙනාම නිහතමානි සුන්දර ගුරුවරු දෙදෙනෙක් තෙරුවන් සරනයි
@priyanwadakolonne
@priyanwadakolonne 8 ай бұрын
මමත්
@Gna770
@Gna770 7 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mihinduhansaka3043
@mihinduhansaka3043 8 ай бұрын
අපිට උගන්නපු ගුරුවරු රට ජාතිය,ආගම බල්ලට දාලා කතා කරේ.. තනිකර මොළ හොඳලා එළියට දැම්මේ අවුරුදු 2කම ( වාණිජ විශය) ඒත් අපේ කම,අපේ ජාතියට ආගමට පිටුපාන්න තරම් වසල ගති මට පිහිටලා නෑ.. ඒ අතින් ඔය සර් දෙන්නා මේ ළමයිට වාසනාවක්.. දිර්ඝායූ වේවා! මුතුගල සර් සහා තිස්ස සර් ට..
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 8 ай бұрын
සන්නස්ගල වගෙ ගුරුවරු මෙ සමාජෙටම කැලලක් බන් දරුවොන්ගෙ ඔලු කනවා
@Pubudu.Malshan_Science
@Pubudu.Malshan_Science 8 ай бұрын
තෙරුවන් සරණයි සර්ලා දෙන්නටම ❤
@dilshisenadheera7699
@dilshisenadheera7699 8 ай бұрын
යහගුණ එක්ක දරුවන් ගේ නැණ නුවණ දියුණු කළ දෙමව්පියන් ට පින්. මුතු සර් සහ තිස්ස සර් ආදරෙයි
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 8 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුලොව සිටින දෙවිවරු ආදරෙයි සර් දීර්ඝායුෂ වේව🥺🙏✊
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 8 ай бұрын
🙏🙏🙏
@Yenuvlogs
@Yenuvlogs Күн бұрын
Mage SirLa Denna ❤❤ Adarei mage guruthuman 2nntama
@anestapriyangani4405
@anestapriyangani4405 8 ай бұрын
ඇස් දෙකට කදුලු ආව මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබ වැනි ගුරු දෙවිවරු ආරක්ෂා වේවා
@thimirasandaruwan5147
@thimirasandaruwan5147 8 ай бұрын
සර්ලා දෙන්නටම බයින කාලකන්නි ගොම කුරුමිණියන්ට කනේ පහරක්ම වේවා
@BinevBimsith
@BinevBimsith 8 ай бұрын
🙏❤❤❤ සර්ලා දෙන්නම එකම තැනක ❤❤❤ 🙏
@chirathmenaka7120
@chirathmenaka7120 8 ай бұрын
මම මගේ ජීවිතයේ දැකපු නිහතමානීම ආදරනීයම චරිත දෙකක් සහ මම you tube දැකපු ලස්සනම වැඩසටහනක් මේක❤ හදවතින්ම සුභ පතනවා ගුරුවරු දෙන්නට.!! ආදරෙයි❤ බුදු සරණයි 🙏
@bonnymendis3592
@bonnymendis3592 8 ай бұрын
ඔබ දෙපළ ටත් ඔබෙන් ඉගෙනුම ලබන සිසු දරු දැරියන් ටත් තෙරුවන් සරණයි (කදුකරයේ ගැමියෙක් )
@thavizzx
@thavizzx 8 ай бұрын
බුදුසරණයි සර්ලා දෙන්නටම❤🥺සර්ල දෙන්නටම ආදරෙයි 🙏💗
@OmilaSasmitha
@OmilaSasmitha 8 ай бұрын
දිනේෂ් මුතුගල , තිස්ස ජනනායක ගුරු පියවරු දෙපලටම දීර්ඝායුෂ ලැබේවා ❤
@Pallegamamk
@Pallegamamk 8 ай бұрын
ඔබතුමාලට තෙරුවනේ අනන්ත ගුණ ආරක්ෂාව ලැබේවා .🎉🎉🎉🎉🎉
@shashikaaravindabandara9796
@shashikaaravindabandara9796 8 ай бұрын
හතිදාගෙන රෙස් එකක් දුවන්න විශය විතරක් පොවන හැගීම් දැනීම් හොද නරක නොපෙනෙන මනුස්සයෝ ඉන්න ලෝකෙක හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් හදන්න වීර්‍ය වඩන සැබෑම ගුරුවරු ❤ ඉතින් නංගිලා මල්ලිලා ගොඩක් වාසනාවන්තයි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මේ මිනිස්සු උගන්වන විශයට වඩා ඒ මනුස්සයන්ගේ ආකල්ප ඉගෙන ගන්න උත්සහවන්ත වෙන්නම ඕනී උබලා.උබලා ගොඩක් වාසනාවන්තයි මේ සසරේදී මේ වගේ කල්‍යාන මිත්‍රත්වයක් ලග ඉන්න ලැබීමම ❤ මිනිහෙක් කතා කරද්දි නොතේරෙන නොදැනෙන නොපෙනෙන ගොඩක් දේවල් සැබෑ මනුස්සයෙක් කතා කරද්දි උබලට තේරෙයි උබලා ඔක්කොමව ඩොක්ටලා කරන්න කැම්පස් යවන්න මේ මිනිස්සුන්ට බැරිවෙයි හැබැයි උබල හොද මනුස්සයෙක් කරන්න පුලුවන් විදියේ ආකල්ප මේ මිනිස්සු ලග තියෙන බව අලයක් තරම් හරි මොලයක් තියෙන ඕනීම කෙනෙක්ට තේරෙනවා.මේ මිනිස්සු උබලට මේ සැබෑ සසර නොපෙන්වා පෙන්නනවා නුවනැත්තෝන්ට පෙනෙයි. ගුරුවරු කියනවට වඩා මෙයාලා උබලට හම්බුන සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් එහෙම කෙනෙක් ලබන එක ගොඩාක් දුර්ලබ දෙයක් ඒක මගහරවා ගන්නඑපා බං උබලා කවදාවත් ❤
@bandaranawin5427
@bandaranawin5427 8 ай бұрын
අපට හරිම සතුටුයි ටියුෂන් පන්තිවල එකම විෂය කරන දක්ෂ ගුරැතුමන් දෙපලක් මේ වගේ එකට සහයෝගයෙන් කටයුතුකිරීම ගැන..ආදර්ශමත් ඔබ දෙපලට ආදරෙයි ගොඩාක්.👍🌹❤❤
@කළුකළුවලහා
@කළුකළුවලහා 8 ай бұрын
Sirla දෙන්නtama ආදරෙයි ❤❤❤❤❤umma
@rasikakumari9511
@rasikakumari9511 8 ай бұрын
ආදරණීය gurudepala ❤❤👍
@gayathrimadurawela8863
@gayathrimadurawela8863 8 ай бұрын
රොටරි නුගේගොඩ 2006 තිස්ස sirගේ ගෝලයෙක් විමත් හරිම සතුටක්.දීර්ඝායුෂ වේවා තිස්ස sir 🙏
@SHEHANRUSH
@SHEHANRUSH 5 ай бұрын
Mamath hitiya 2006 rotary class eke
@chamathkanethmi3779
@chamathkanethmi3779 8 ай бұрын
ඔබ දෙපල මේ මුලු රටටම ලොකු ආදර්ශයක් ... මුලු ලෝකයක් ආදරය කරන ගුරු චරිත දෙකක් දීර්ඝායු වේවා....!!❤❤🙏🙏
@janithajayawikrama6449
@janithajayawikrama6449 8 ай бұрын
කොච්චර ලස්සනද ඒ බැදීම්... ඇහැට කදුලකුත් ආවා.. ආදරෙයි සර්ලා දෙන්නටම... නිදුක් නිරෝගි සුව සර්ලා දෙන්නටම...❤❤❤❤
@isharasandaruwan8787
@isharasandaruwan8787 8 ай бұрын
හැබැහින් දුටු දෙවිවරුන්., ඇත්තටම ඇහැට කදුලක් ආවා සතුට වැඩිකමට., අපේ ගුරුවරුන් දෙදෙනාටම පණ මෙන් ආදරෙයි., ❤❤
@Virangadesini532
@Virangadesini532 8 ай бұрын
තිස්ස සර් නිහතමානීම ගුරුවරයා 🥺❤️ මුතූ සර් ආදරණීයම ගුරුවරයා 🥺❤️
@tissajajayawardana
@tissajajayawardana 8 ай бұрын
ටියුෂන් පන්තිවල ගුරුවරුන් මරාගන්න කාලෙ ඔබ දෙපළ රටටම ආදර්ශයක්
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
වටිනම මැනික් දෙකක් ලෝකෙට..ඔබ ඔය කරන මෙහෙවර කවදාහෝ බුදුන් මුනගැහී නිවන් දකින්නට පින් බලය ලැබේවා..බුදුන්ගේම සරනයි .ඇස් දෙකට කදුලු එනවා..
@kdgimhank
@kdgimhank 8 ай бұрын
ඇත්තටම එකම විශය උගන්නන ප්‍රසිද්දම දෙන්නෙක් මෙච්චර එකමුතුව ඉන්න එක සැහෙන වටිනවා❤
@maheshmadushanka4263
@maheshmadushanka4263 8 ай бұрын
රටේ මිනිසුන්ගේ මනස රට ජාතිය ආගම වෙනුවෙන්, මානවහිතවාදී මිනිස්සු බිහි කිරීමට දරන වෑයම ගොඩක් වටිනවා.
@yasodaradevindi8686
@yasodaradevindi8686 8 ай бұрын
හරිම ආදරනීය මොහොතක් වගේම 🥺මන් ගොඩාක් ගරු කරන ගුරු දෙපළක්❤ අනේ සර්ලා දෙන්නාටම දීර්ඝායුශ ලැබේවා❤❤ තව තවත් ගුන යහපත් දරුවන් ඇති කිරීමට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤
@samankumara123
@samankumara123 8 ай бұрын
මේ ගුරුතුමන්ලා දෙදෙනා ඉතාමත් ගුණගරුක,නිහතමානී, අාදර්ශමත්, දෙපලක්,,, අපත් එ් දෙදෙනාටත්, දරුවන්ටත්, සුබම සුබ අනාගතයක් පතමු,,
@dreamsandlife9215
@dreamsandlife9215 8 ай бұрын
බුදු සරණයි sir ලා දෙන්නටම ❤🙏
@richardnikapitiya8244
@richardnikapitiya8244 8 ай бұрын
ඉතා සතුටුදායක දසුනක්! දෙදෙනාටම ජයෙන් ජයම වේවා! 😊👍👍👍
@mysticalmagicalcakes8976
@mysticalmagicalcakes8976 8 ай бұрын
ලංකාවේ ලස්සනම ඉතාමත්ම ගෞරවණීය ගුරුවරු දෙන්නා.... සියලුම දෙවි පිහිටයි ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
@SUMITHRANASINGHE-qo3zh
@SUMITHRANASINGHE-qo3zh 6 ай бұрын
මම මෙතෙක් දැකපු නිහතමානීම ගුරුවරු තමයි මුතුගල sir තිස්ස sir ඉෂාර sir❤️❤️❤️
@PereraAjith
@PereraAjith 8 ай бұрын
මනුලොව සිටින දෙවිවරු දෙන්නෙක් 🙏🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 8 ай бұрын
ආදර්ශමත් ගුරැ දෙවිවරැ දෙදෙනෙක්❤❤❤❤❤තෙරැවන් සරණයි🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ....ඔබතුමන්ලා දෙදෙනාටම.......🌹🌹🌹🌹
@Lunugaladsubodha
@Lunugaladsubodha 2 ай бұрын
මුතුු සර් ගෙන් විතරක් නෙමෙයි තිස්ස සර් ගෙනුත් යමක් දැන ගත්තා.ඔබ දෙපල අැතුලු සියලු දෙනාටම යහපතක්. ම. වේවා....මමත් ගුුරුවරියක්..අපි ට මෙම වෘත්තිය ලැබුණේ හේතු ඵල.
@darshirajarathna1638
@darshirajarathna1638 8 ай бұрын
❤අනේ හරිම ආදරණීය ගුරුවරුන් දෙන්නෙක්. තාම සර්ල දෙන්නව මුණ ගැහිල නැ. 😢ඒත් සර්ල දෙන්නව බලන්න කවදමහරි එනවා❤❤❤❤
@dr_lorax
@dr_lorax 8 ай бұрын
සර්ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි කුණුවෙන සමාජෙක මල් වලට ලස්සනට පිපෙන්න කියලා දෙනවට. සුවඳ දෙන්න කියලා දෙනවට🙂❤
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 7 ай бұрын
Llll L L L L0llll Lll Lllllllllllllll L L L Lll L L L Lll L Lp l L Plll L Ll 😅lll Lll L Lll Ll Lll L Lllll
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 7 ай бұрын
Lll L L Ll L Ll Lpll L L Lll Ll P L
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 7 ай бұрын
Lll L L Ll L Ll Lpll L L Lll Ll P L
@Ruwannnnn
@Ruwannnnn 8 ай бұрын
මෛත්‍රීය බලවත් වෙනකොට ලස්සනයි මිනිස්සු මැවෙනවා... ඔබ දෙපලටම දීර්ගායුඝ ලැබේවා 🙏🙏🙏🙏
@vacanzaceylon2632
@vacanzaceylon2632 8 ай бұрын
මනුස්සයෝ බිහිකිරීම ගැන ඔබ දෙපෙලට පිං.. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත් වා..කරරන කියන කටයුතු සාර්තක වේවා
@user-pomee
@user-pomee 8 ай бұрын
අනේ් මේ වගේ් ගුරුවරු වාසනාවන්...දිිර්ඝායු වේ්වා ❤❤❤
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 30 МЛН