KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to Scan a Car Using OBD2 Rs.750.00 Car Scanner එකක් හදමු
46:48
Hybrid Car Basic Theory
56:31
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
IL'HAN - Qalqam | Official Music Video
03:17
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
How to Scan a Vehicle Launch Scanner
Рет қаралды 96,900
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
CHARITHA SANJEEWA
Күн бұрын
Пікірлер: 501
@janakakoo6123
Жыл бұрын
හොඳ දෙමාපියන් සතු නිර්ලෝභී පින් පිරුණු පුතෙක් .ඔබට ලස්සන හෙට දිනක් උදා වේවා ..
@charithasanjeewa4748
Жыл бұрын
Godak sthuthi
@ashendewyanjana5240
Жыл бұрын
ඔයා වගේ මනුස්සයෙක් දැක්කයි මහත්තයො ඔයාගෙ අනාගතය ජයෙන් ජයම වේවා ❤️
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@unstoppablestruggle1693
Жыл бұрын
කිසිම ලෝභ කමක් නැතුව ඔබ සතු දැනුම සරළව හා පැහැදිලි ව අප හා බෙදා ගැනීම සම්බන්ධව ඔබට බෙහෙවින් ස්තූති වෙමි. ඉතාම වටින වීඩියෝවක්. දිගටම කරගෙන යන්න. ඔබට ජය ❤️💪💐
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@IndunilWeerasinghe-q3v
5 ай бұрын
දැනුම බෙදා ගන්නා ඔබට තෙරුවන් සරන ලැබේ වා. ගොඩක් පිං
@lubdub3692
7 ай бұрын
ඔයා වගේ මිනිස්සු හිටියනම් අද ලංකාව තවත් ජාපනයක් ඔබට ජය ✌
@charithasanjeewa4748
5 ай бұрын
thanks
@maheshpradeep8776
Жыл бұрын
සමහරු මේවා කියන්න කැමති නැ ඔයා වගේ මිනිසුන්ට ගොඩාක් හරි යන්න ඕනෑ බුදු සරනයි මල්ලි
@charithasanjeewa4748
Жыл бұрын
Thanks issarahata godak gemburatama karanawa
@pathmasiriratnapala1377
Жыл бұрын
@@charithasanjeewa47481
@vindydewz2086
Жыл бұрын
Aniwaren
@niroshamaduwanthi-lf2hs
11 ай бұрын
076@@charithasanjeewa4748
@Net__Hra
6 ай бұрын
අනිවරෙන්
@Leeramusic
Жыл бұрын
මට මේ කියල දුන්න ටික හොදටම තේරුණා සර් මම තාම මේ පිළිබඳව ඉගෙන ගන්නගමන් ඉන්නේ මට තාම 17 ගොඩක් ස්තුතියි සර් ❤️😊
@charithasanjeewa4748
Жыл бұрын
Godak sathutui anek padam tikath balanna ethakota loku denumak labaganna puluwan
@srimanthakumaraamunupura7942
Жыл бұрын
තමන්සතු බුද්ධිය හුදී ජනයාගේ හිතසුව පිණිස දායාද කිරීමම,එසේම ඒ සියළුම දෙනා ඔබගේ දියුණුවට ආශිර්වාද කරනවා ස්ථීරයි. හදපිරි ප්‍රණාමය ....!
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@roshanjeewantha3556
4 күн бұрын
විඩියෝව ආරම්භයේදිම දැනුනූ දේ.මනා අවංක දැනුම ඇති අයෙක්.කලාතුරකින් දකින්න ලැබෙන අය අතර කෙනෙකු.ඔබ වැදු දෙමවුපියන්ට පවා පින් ලැබේවා.
@charithasanjeewa4748
3 күн бұрын
Thanks
@sandalilanka1366
Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් වටින මාතෘකාවක් ඔයා අරගෙන තියෙන්නේ
@charithasanjeewa4748
Жыл бұрын
Thanks ,meka digatama karahena yanawa
@israelsamaje
Жыл бұрын
මෙන්න ගුරුවරු❤හරියන්න ඕන මනුස්සයෙක්.ගුරුමුෂ්ටියක් නැති මනුස්සයෙක්❤❤❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@gaama1000
Жыл бұрын
මේ තරම් අවංකව දේවල් පැහැදිලි කරන කිසිම කෙනෙක් මම දැකල නෑ. ගෞරවණීය මහත්මයෙක්.❤
@charithasanjeewa4748
11 ай бұрын
Thanks
@kodithuwakkubanduprema4918
7 ай бұрын
හරිම වැදගත් පාඩම, ඔබතුමා පැහැදිලිවම කියලා දෙනවා ගුරු මුස්ටිය තියාගන්නෙම නෑ ඔබතුමාට මාගේ ප්‍රණාමය
@manjulalakmal8899
2 күн бұрын
ගොඩක් පින් ඔබතුමාට මේ කරුනු අපට කියා දෙනවට...🙏🙏🙏
@charithasanjeewa4748
2 күн бұрын
Thanks
@DharmaMatarage-vr6ux
Жыл бұрын
ඔබගේ වයසටත් වඩා වාහන පිළිබඳ පළපුරුද්දක් තිබුනත් අද මම ගොඩක් ඔබගෙන් ඉගෙන ගත්තා ඔබට ගොඩක් ස්තුතියි❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks,abs genath ikmanata video ekak dannam
@janakaprasad8252
2 ай бұрын
ක්ලාස්කරන්න්කො සර්
@thilakthilakarathna7929
Жыл бұрын
අද කාලෙ මේවගෙ දෙයක් කියාදෙන අය හොයාගන්න බැරි තරන්. ඔබට ගොඩාක්ම ස්තුතියි.තෙරැවන් සරණයි.
@charithasanjeewa4748
Жыл бұрын
Theruwan saranai
@nihalsurasingha567
Жыл бұрын
ගොඩක් පින් සියලුම දැනුම නොමසුරුව ලබා දීම ගැන,ලංකාවේ මෙච්චර ගුණ යහපත් නොමසුරු ගුරු මහතෙක් සිටීම අපේ පිනක්...ඔබ තුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ජයවේවා
@amilavijendra5602
Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් obata ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@seecommobile8526
Жыл бұрын
වීඩියෝ එකෙන් මම ගොඩක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@kodithuwakkubanduprema4918
Жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ,බුදු සරණයි දෙවි පිහිටයි
@charithasanjeewa4748
Жыл бұрын
Thanks b.s
@udenaranasinghe1707
5 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ ව ක්,කනගාටුදායක ,අපේ සමහර you teub කබ්බො එවුන් මේ එක එකාගේ කුනුගොඩවල් නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො ගේ බොරු,කයිවාරු ,සහ සිංහල නායකින්ට සංගයාවහන් සේලා ට අපහාස කරලා කරන වීඩියෝ ,ඒවා ,ලක්ෂ ගනින් views ,කරුමේ
@prabathsamaranayake9054
Жыл бұрын
ගොඩක් ස්තුතියි... ස්කෑන් උනාම පෙන්නන අගයන්වල හොද නරක සහ තිබියයුතු අගයන් ගැනත් සරලවම කියලා දෙනවනම් ගොඩාක් වටිනවා
@charithasanjeewa4748
Жыл бұрын
Ok ekata padamak karamu
@SLRANGE
Жыл бұрын
අහම්බෙන් Suggest උන Video එකක්. ඇත්තටම වටිනව ❤👌
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@prasannamadusanka1864
Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ලොබ නැතුව අපිට දැනුම බෙදනවට
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@nihalkumara4141
Жыл бұрын
ඔබට ජයවේවා. තෙරුවන් සරණයි ඉතාම පැහැදිලියි
@charithasanjeewa4748
Жыл бұрын
Theruwan saranai,thanks
@RanjithMallawage-dv9vy
11 ай бұрын
දැනුම ධුන්නට ගොඩක් ඉසතුති
@daharshanachathuranga9283
Жыл бұрын
❤ඉතාම සරලව , පැහැදිලිව , සාර්ථකව කියල දෙනව ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@kapilaranasinghe3761
Жыл бұрын
සරල විදියට තේරෙන්න කියල දෙනව..... කිසි කෙනෙක් මම දැකල නැහැ ඔබ වගේ.... තව තවත් මේවගෙ දේවල් උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පුලුවන්නම් ඔබව සම්බන්ද කරගැනීමට දුරකතන අංකය ලබාදෙන්න.
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@charithasanjeewa4748
Жыл бұрын
0774143743
@mahendrawanniarachchi3760
Жыл бұрын
ඔබ වැන්නකු දායාද කල දෙමව්පියන්ටත්, ඔබටත්, තෙරුවන් සරණයි.
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@Madushankakiriella
5 ай бұрын
S.r app එක දාගන්නේ කොහොමද, බැරි වේලාවත් ඩිලිට් උනොත්
@Sunilsi-yc9np
8 ай бұрын
ඔබතුමානම් ගුරු දෙවියෙක් බොහොම ස්තූතියි❤👑💎🇱🇰🖕😍
@gaminiwijeweera
10 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤
@charithasanjeewa4748
10 ай бұрын
Thanks
@y.m1912
Жыл бұрын
Scaning walata aththatama bayen hitiye dnnam bayak na...thank you aiya digatama kragena ynna ❤️❤️
@slbikeriders9694
Жыл бұрын
ඔබ තුමාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා...ස්තූතියි. .👍👍👍
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@PriyanthikaGurusinha
3 ай бұрын
ගොඩාක් වට්නවා .බුදු සරණයි ඔයාට
@nishanbamunuarachchi6597
Жыл бұрын
You have a genuine HEART ❤️ and Excellent BRAIN 🙏
@charithasanjeewa4748
Жыл бұрын
Thank you very much
@amila00
Жыл бұрын
වටිනා යූටුබ් නාලිකාවක්.....
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@sanduntharanga2793
Жыл бұрын
මෙන්න මිනිස්සු....එකෙන්ම ජය.....
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@nadeeshlakmal8588
4 ай бұрын
aththatama thank you sooo much sir man oyage tutorial tika okkoma balanawa mata awashya ewa., .sahenna watinawa me hamadema...digatama me vidihata karanna labenna one ..all the best 🙏🙏🙏🙏🙏..
@Nimesh-e9q
Жыл бұрын
ඇත්තටම වටින විඩියෝ එකක් අයියා❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@douglasgunasekara2690
Жыл бұрын
ඔබගේ මෙම scanner පිළබඳ පැහැදිලි කිරීම ඉතා වැදගත්. ස්තුතියි.
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@pasindusandaruwan5444
11 ай бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් ස්තූති සර්❤. දිගටම මේ වගේ වීඩියෝ කරන්න දැනුම බෙදන්න ❤
@charithasanjeewa4748
11 ай бұрын
Hybrid petta digatama godak video henawa
@ratnayakenihal3724
Жыл бұрын
ගොඩක් ස්තුතියි ,ඉතාම වැදගත්
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@nadeesharathnayaka7500
5 ай бұрын
Supiriyak thawa danuma labewa oyata. Dodak de denagaththa. God luck
@rohanmalraj9751
Жыл бұрын
ඔබතුමට ගොඩක් ...පින්..
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@k.pathirana.8868
6 ай бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏❤.👍.
@asanka7671
Ай бұрын
මට ඉගනගන්න අසව තිබුනට කියල ඔය ගැන දෙන්න කෞරුත් උදව් දුන්නේ නැහැ.ඉගෙනගන්න ලොකු මුදල් නැහැ. වසනාවන් .තෙරුවන් සරණයි! .සර් .
@jeewakamaddumage7615
Жыл бұрын
Hats off 🙏 What a wonderful teacher! Bless you ❤️ Thank you
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@sujeevaranasinghe9560
Жыл бұрын
excellent explanation, thanx for driving out BILLA regarding scanning device
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@udayaniudayani8551
6 ай бұрын
හරිම පැහැදිළියි ගුරුතුමනණි බදුසරණයි
@charithasanjeewa4748
6 ай бұрын
Thanks
@sellapperumagesunanda773
24 күн бұрын
bohoma pirisidhuyi pehedili kiriima waasanawwan jayaweewaa puthaa
@ceylonreports
7 ай бұрын
බොහොම ඉස්තුතියි ඔබ තුමාට .ඉතාමත් වටිනව ❤
@virajchathuranga7839
Жыл бұрын
ගොඩක් වටින දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතී ❤
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@harinduimalka7203
11 ай бұрын
Sir ta godak pin apita me dewal kiyala denawata ,බුදු සරණයි 🥺💗🙏
@charithasanjeewa4748
11 ай бұрын
Budusaranai
@Salindanuwan1989
6 ай бұрын
Patta wadasatahana.godak dewal igena gatta thanks sir.obathuma ratata godak wadagath kenek.deshanaya karana akarayata mickanik patta hadarannath asa hithena.mickanik library ekak obathuma.
@charithasanjeewa4748
6 ай бұрын
Thanks
@DinukaJayathilaka
Ай бұрын
Mahathaya suba anagathayak mm godak danuma laba gatta😊
@videharajapaksha8463
4 ай бұрын
Etamath hoda term kr demak .good luck Sr.
@lalithkodithuwakku2573
Жыл бұрын
Godak watina video ekak kisima lobakamak nathuwa kiyala denawa..❤❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@ajithweerasooriya5369
Жыл бұрын
පැහැදිලි කිරීම සුපිරි. බුදු සරනයි
@charithasanjeewa4748
Жыл бұрын
Budu saranai
@Roy-c6o8n
Жыл бұрын
Its really important program. It’s very clear.thanks
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@salindagunasinghe3164
Жыл бұрын
Thank you so much for your great lesson. Very important & helpful🙏
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@chethiyanuwan8108
Жыл бұрын
pehediliwa kiyala dunna godak pin obathumata.
@chethiyanuwan8108
Жыл бұрын
phone number eka denna puluwanda obathumage
@samaraweeraranasinghe1550
Жыл бұрын
බොහොම ස්තුතියි.බුදු සරණයි.
@charithasanjeewa4748
Жыл бұрын
B.s tyanks
@arunaharshana
Жыл бұрын
සුපිරි හදවතක් තමයි
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@hewaakumara3236
Жыл бұрын
ඔබට ස්තුතියි සහොදරයා
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@apsamila
Жыл бұрын
Digital meter 1k karakawalada kiyala scanner 1kin hoyanna puluwanda?
@bandudharmaratne6432
Жыл бұрын
Excellent, thank you for the valuable explanation.
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@newlinkdigitalmedia
Жыл бұрын
GOOD JOB
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@thilinalakmal2325
16 күн бұрын
Coolant temperature sensor ekak engine eka cool wela thiyeddi supply pass wenawada sir?e gena kiyala denna puluwan da
@thusharagarusingha7937
Жыл бұрын
වැඩේ,සුපිරි
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@dushanthalabuthale3427
3 ай бұрын
Very good Thank you very much! Dushantha
@charithasanjeewa4748
3 ай бұрын
welcome
@SUDESH0831
Жыл бұрын
*❤ වටිනවා ගොඩක් ස්තුතියි ❤️*
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@KeerthiMotorsOfficial
10 ай бұрын
Recommended Video ! very Valuable Content...✌ do more content videos like this 👍👍👍
@TRAVELSTORIES214
Жыл бұрын
ගොඩක් අයට මාරම වටිනවා..thank you.❤❤❤
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@thisaranuwan6902
6 ай бұрын
ඔයාටනම් පින් මේ කරන දේට 💪💪💪💪🙏
@sudathabanda3569
Жыл бұрын
Good lesson ..Triple bless you !!
@charithasanjeewa4748
Жыл бұрын
Thanks,same to you
@janakaasanka9886
3 ай бұрын
Oya lassanata kiyala danawa
@charithasanjeewa4748
3 ай бұрын
Thanks
@priyangikarajapakshe8849
Жыл бұрын
siyalu katayuthu saarthaka wewa aiye.❤❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@slhasi4611
Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@amila00
Жыл бұрын
ඉක්මනින් 100k sub ගන්න ලැබේවා..... 😊
@charithasanjeewa4748
Жыл бұрын
Thank you vrry much
@w.s.chaminda3504
3 ай бұрын
May god bless you..
@mohamedroomy1985
Жыл бұрын
Godak prayojanai. Thank you 👍
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@RikasMohamed-ky6jd
Жыл бұрын
Mava kiya danna kiyadann kamati na oyala vaga minissu aduy godak pin😮
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@damayanthilahandasinghe9429
5 ай бұрын
Maya keyala dunna rattaran damawpeyanga pendant potato tunuruwana peheta labels towards tawath deunn wawa state budusaranae
@chandanaperera9513
20 күн бұрын
Nisan sanny fb 14 car එකක් ගන්න යන්න එකත් scan කරන්න පුලුවන්ද
@manojeranda9398
Жыл бұрын
Puluwan nao air condition paththe folte gana video aekak karanna puluwanda
@gunananda123
9 ай бұрын
mage AE110 (1999) thiyenne OBD1 ekak .......
@PasinduGayan-r2c
9 ай бұрын
X431 software eka download karala iwara wela kohomada protection eka hadaa gannee kohomada eka android pon ekata instrol krgannee kohomada
@SanjayaMalith-m1i
5 ай бұрын
ජයවෙවා අයියෙ
@charithasanjeewa4748
5 ай бұрын
thanks
@roshandushantha2990
10 ай бұрын
Kw 808 please make demonstration
@PrasanthaDissanayake-v3s
3 ай бұрын
Good job dear ❤
@lahirusampath4373
Жыл бұрын
obata Jaya wewa
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@RikasMohamed-ky6jd
8 ай бұрын
Oyagan godak daval iganagatta godk pin David pihitay ❤
@reggieweerasekara9325
Жыл бұрын
Nice.good luck.👍
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@UJSanka
Жыл бұрын
Niyamai aiya, loba nethuwa mehema kiyanawata
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
@sadunitharika3460
10 ай бұрын
Sir hybrid a,c compressor eka wada karanawada nadda kiyla balana widiye video ekak karala pennannako..❤❤
@charithasanjeewa4748
10 ай бұрын
Ok
@harinduudapitiya369
9 ай бұрын
Well explanation .. I subscribed.. Wish you all the best 👌👌
@charithasanjeewa4748
9 ай бұрын
Thanks
@SureshSilva-v8e
Жыл бұрын
Sir bike three wheel walatath hariyana model ekak kiyanna puluwanda plz
@charithasanjeewa4748
Жыл бұрын
Ok balamu
@dcchanna
7 ай бұрын
තව වැදගත් දෙයක් කියලදෙනවනම් ලොකු උදවුවක්....Launch X431 PROS V5 මේකට හරියන 24වෝල්ට් බර වාහන සඳහා යොදාගත හැකි බ්ලූටූත් DTC low budgetTool එකක් සහ එවැන්නක් යොදාගැණීම සුදුසුද හැකිද යන්න පහදා දෙන්න.......
@arunaindika7579
Жыл бұрын
බොහොම ස්තූතියි සර්
@charithasanjeewa4748
Жыл бұрын
Welcome
@dilshanperera978
Жыл бұрын
සුපිරි ❤
@charithasanjeewa4748
Жыл бұрын
Thanks
46:48
How to Scan a Car Using OBD2 Rs.750.00 Car Scanner එකක් හදමු
CHARITHA SANJEEWA
Рет қаралды 26 М.
56:31
Hybrid Car Basic Theory
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
14:47
Hybrid Car ABS Alarm Reset C1391
CHARITHA SANJEEWA
Рет қаралды 3,1 М.
20:27
වාහන ලෙඩ තප්පරෙන් හොයන සුපිරි වැඩකාරයා! - Amazing diagnostic tool in Sri Lanka!
Aluth Lokaya
Рет қаралды 23 М.
18:37
E.F.I Electronic Fuel Injection , Sensors & Actuators ගැන දැනගනිමු
TECHMECH
Рет қаралды 10 М.
28:12
Auto AC මුල සිට සරලව
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
16:34
වාහන ස්කෑන් කරන්නේ කොහොමද..ලෙඩක් අදුරගන්නේ කොහොමද ? How to Scan New Vehicle / Basic Scanning Technic
Hybrid Care - Badalkumbura
Рет қаралды 3,5 М.
25:59
වාහනයක් Scan කරන්නේ මෙහෙමයි | How to scan a vehicle
Garage 97
Рет қаралды 52 М.
17:36
Scanner tools launch x 431 pro 3
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 9 М.
8:15
How To Buy A Used Car | What To Check When Buying A Used Vehicle in Srilanka | Sinhala | 2021
Ravi Productions
Рет қаралды 32 М.
55:49
Hybrid Car Air Bleeding කරන ආකාරය මුල සිට සරලව
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
59:30
Hybrid Car Basic Theory Sinhala
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН