Chat & Music - (2024-08-16) | ITN

  Рет қаралды 55,541

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 146
@danushkasamarakoon6511
@danushkasamarakoon6511 3 ай бұрын
මගේ ජනප්‍රියම ගායකයා අජිත් අයියා හැම සිංදුවක්ම මතකයි...❤️❤️
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 5 ай бұрын
ඇග හිරි වැටිලා යනවා මේවා ඇහෙනකොට .❤ අජිත් මුතුකුමාරණ අයිය නිසා ආවෙ ❤අතීතයේ හැම මතකම එළියට එනවා🥺❤️
@KavinduChathuranga-el1zd
@KavinduChathuranga-el1zd 5 ай бұрын
ලන්කාවෙ හිත හොදයි කියන ගොඩාක් ගායකයන්ගෙ ඇත්තටම හිත හොද නෑ . Wedding එකකට් එන්න කිව්වම ලක්ශ 4,5ක් ඉල්ලනවා tv එකේ ඇවිල්ලා කිය්න කතා නෑ එයාලා එක්ක පව්ද්ගලිකව කතා කරාම තමයි එයාලගෙ හැටි දන්නෙ ඒකට අජිත් අයියා එයාට් කටාකර ගමන් එයා කටා කරන්නෙම හිත හැදෙන විදිහටමයි. කතා කර ගමන් කිව්වෙ මල්ලි show එකක් නෙවෙයිනෙ බොරුවට මට් සල්ලි ඕනෙ නෑ ඔයාට හිතෙනෙ සාදාරන ගානක් දියන් බන් කියල කිව්වෙ එහෙමත් බැරින්ම් මට transport එක විතරක් දියන් . ඇවිල්ලා නියමෙටම් වැඩෙ කරා සුපිරි චරිතයක් හිත හොද මනුස්සයෙක් .
@januxvlog
@januxvlog 5 ай бұрын
අජිත් අයියා නිසා අවා බලන්න live singing නම් ඉතින් ❤❤ දකුණේ අපේ එකා
@Suriyarachchi
@Suriyarachchi 3 ай бұрын
අජිත් අයියා හින්දාම බැලුවේ ❤
@ryan_gt4721
@ryan_gt4721 5 ай бұрын
අජිත් අයිය,අපේ පාසල් කාලය ලස්සන කරාට ස්තුතියි .
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 5 ай бұрын
Same
@senethperera6303
@senethperera6303 5 ай бұрын
අජිත් මුතුකුමාරන live singing කියන්නෙ මේවට ❤❤💞😫
@shanakaprasad6364
@shanakaprasad6364 5 ай бұрын
අපේ පාසල් කාලේ ගායකයා තමා අජිත් මුතුකුමාරණ කියන්නේ..ඒ කාලේ යුද විරුවෝ නිතරම ඇහුවෙත් ඔබේ ගීත..හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ, පාසල් බිමේ හමු වු සුර කුමරියේ, සතියකට එක වරක් ඔබ එන්න කියනවා, මා පැළදුව ඔය මංගල මුදුව, ලොකු තාත්තේ හතර මායීමේ , පොත් පිටුවක ඔබ ලියා තිබුණ කවිය ලස්සනයි මේවා අහද්දි අතීතයට යනවා..
@sene7250
@sene7250 5 ай бұрын
❤😢
@Minula_Sachinthana
@Minula_Sachinthana 5 ай бұрын
10:05 1:14:55 ❤
@Darshana316
@Darshana316 5 ай бұрын
අජිත් අයියා ඉන්න තැන් විතරයි ස්කිප් කර කර බැලුවෙි...🤍❤️🤍
@SanathkumaraHendadurage-ix8de
@SanathkumaraHendadurage-ix8de 5 ай бұрын
Ekenma
@praneethgayashan6179
@praneethgayashan6179 5 ай бұрын
අඩෙ මාත්
@kavindudilshan9347
@kavindudilshan9347 2 ай бұрын
මාත්❤
@PulathisigamaSupipi-v2p
@PulathisigamaSupipi-v2p 2 ай бұрын
එක දවසක්..ඒක පිස්සුවක් එයාගේ සිංදු අහන්න කැමති..
@senuraharithapriya
@senuraharithapriya 5 ай бұрын
හිත නිවෙන්න❤️ 23:57
@Roshan-mn4pj
@Roshan-mn4pj 5 ай бұрын
අජීත් අයියා ඔයා නිහතමානී සොඳුරු කාලාකරුවෙක් මට ආසවක් තියනවා ඔයාට සිංදුවක් කරන්න ❤
@apsaraudayangani2672
@apsaraudayangani2672 5 ай бұрын
Ajith Aiya Inna than skip Kara Kara beluwa ajith aiyata MN Asa podikale idala sindu nam aye ajith aiyage Awa withara mai ahanne balanne ajith Aiya aththatama balanna asai kurunegalata awoth kiyanna😊😊😊😊😊😊
@rachithamohotti5950
@rachithamohotti5950 5 ай бұрын
54:30 Best voice 💐
@anjulanilakshimarasinghe3270
@anjulanilakshimarasinghe3270 4 ай бұрын
ඇත්ත ❤
@InduDi-jf2ho
@InduDi-jf2ho 5 ай бұрын
අජිත් අයියා කතා කරන විදිහ මරු ... කෙලින්ම කියල දානව සාමාන්‍ය විදිහටම😂
@sanjeevafernando3970
@sanjeevafernando3970 5 ай бұрын
❤Ajith ayiya love you ❤❤
@slsurajstudio5501
@slsurajstudio5501 5 ай бұрын
අජිත් අයියයි මංජුලා අක්කියි නිසා බලන්න ආවේ... ඒ දෙන්නගේ කොටස් විතරයි ස්කිප් කර කර බලන්නේ.❤❤❤❤
@geethanigunasena7753
@geethanigunasena7753 5 ай бұрын
Love Hansini’s voice, beautiful singing❤
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 5 ай бұрын
ඇත්තටම මාධ්‍යයේ ඉදිරියට එන විට අඩනිරුවත් ව එන්න එපා.නිවසේ ඉදන් TV බලන්නේ දරුවන් සහෝදරයන් වැඩිහිටියන් සමඟ. අපිට ලැජ්ජයි. වැසිය යුතු දේවල් වහ ගෙන එන්න. ලෝකෙට ඇග පෙන්වන්න ලැජ්ජා නැද්ද. ඔහොම ඇග විකුණලා කලා ලෝකයට හඳුන්වා ගන්න. ලැජ්ජයි
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤
@SudanthaDias-q2t
@SudanthaDias-q2t 2 ай бұрын
Nice voice and nice song
@LakshaniLakshani-u8z
@LakshaniLakshani-u8z 5 ай бұрын
Ane mama asama gayakaya ajith aiya marama lassanai
@fernandojacintha9781
@fernandojacintha9781 5 ай бұрын
හසිනි විමලවීර ලස්සනයි ඔයා ගේ ගායනය ❤🌹
@anjulanilakshimarasinghe3270
@anjulanilakshimarasinghe3270 4 ай бұрын
හංසිනී විමල්සිරි 😊❤
@PradeepVinethilaka
@PradeepVinethilaka 5 ай бұрын
අජිත් මුතුකුමාරණ live singing beautiful
@rasikapriyantha1156
@rasikapriyantha1156 5 ай бұрын
අජිත් අයියා song මාරම ලස්සනයි ❤❤❤❤❤❤
@lahiruprasad8629
@lahiruprasad8629 5 ай бұрын
මංජුලා දිල්රුක්ෂි කියන්නේ ගුරුවරියක්.එලිමහන් වේදිකාවේ දැවැන්ත චරිත දෙකක් තමයි අජිත් අයියයි මංජුලා අක්කයි❤ කැසැට් ඇඩෙව්වා.
@savindasandaruwan-nu5pe
@savindasandaruwan-nu5pe 5 ай бұрын
Ajith aiye a katahada adath a wagemai ❤❤
@sujeewasamarawickrama6561
@sujeewasamarawickrama6561 5 ай бұрын
Ajith ❤
@SurangaPraboth-x6r
@SurangaPraboth-x6r 3 ай бұрын
Ajith ayya supiri
@kapilagihan2801
@kapilagihan2801 5 ай бұрын
Ajith aiya nisamai baluwe👍❤️
@geethanidipika3469
@geethanidipika3469 5 ай бұрын
Ajith ayya❤❤❤
@dhanushkasenanayake1313
@dhanushkasenanayake1313 5 ай бұрын
අජිත් මුතුකුමාරණ හදවතේ ගායකයා ඒ කලේ පංති යන්න දෙන සල්ලි වලින් ඉතුරු සල්ලි එකතු කරන් එන හැම කැසට් එකක්ම එක්තු කරන් තිබ්බ අතීතයක්,හැඩ කඩදාසි වල ලියපු ලියුම් වල පැත්තට හැඩට සින්දු කෑලි ලීව මේ සින්දු.
@udararukshan7073
@udararukshan7073 5 ай бұрын
කව්ද මේ සදිසි? ඇත්තටම මම දන්නේ නෑ.... කියන්න හිතෙනවා ගොඩක් ඒ ළමයා ගැන ඒත් අපහාස කරනවා කියලා හිතුවොත් ඒක හරි මදිනේ... ආදරෙයි අජිත් අයියා....
@mamapradeep
@mamapradeep 3 ай бұрын
Niyamay ayye❤❤
@Anju78688
@Anju78688 5 ай бұрын
මෙවර ලස්සනම chat and music program එකක්
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage 5 ай бұрын
අජිත් අයියා❤❤❤
@virajsanjeewa5963
@virajsanjeewa5963 5 ай бұрын
Ajith aiya😊❤❤😊❤❤😊
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ තමා ගායක ගායිකාවො..අජිත්..මංජුලා ..අනිත් අය ❤️❤️💚❤️❤️❤️💚❤️❤️💚💚❤️💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️💚
@jayanathbandula5522
@jayanathbandula5522 4 ай бұрын
අජිත් මුතුකුමාරණ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්.....අති දක්ෂයෙක්...මා දුටු...ජයවේවා !!
@erangaherath694
@erangaherath694 5 ай бұрын
Aderai Ajith ayya ❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 5 ай бұрын
Ajith muthukumarana 🎉🎉🎉🎉🎉🎉
@D.V.Lucky3294
@D.V.Lucky3294 5 ай бұрын
ආදරයේ රජ්ජුරුවෝ ❤👑
@KasunNavoda
@KasunNavoda 5 ай бұрын
Ajith ayiya ❤
@SandeshChamaraChamara
@SandeshChamaraChamara 5 ай бұрын
මන්ජුලා අක්කි අපේ පොඩි පුන්චි වගේමයි.දෙන්න නිව්න්නු වගේ
@PulathisigamaSupipi-v2p
@PulathisigamaSupipi-v2p 2 ай бұрын
හංසි ඔයා පිස්සුවක් අනේ...
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 5 ай бұрын
Niyamai program eka Ada super gayan udawattha manjula Dilrukshi Ajithe mutukumarana Aiya nisama baluvea
@dushanfonseka9444
@dushanfonseka9444 4 ай бұрын
හදවතේ ගායකයා අජිත් ❤
@SanathkumaraHendadurage-ix8de
@SanathkumaraHendadurage-ix8de 5 ай бұрын
Ajja Ape Waddek ekenma...jaya! Love❤
@SaduniSeuwandi-j3z
@SaduniSeuwandi-j3z 5 ай бұрын
Ajith aiya nisa baluwa.godak adarei ajith aiye
@sameerasandaruwan7494
@sameerasandaruwan7494 5 ай бұрын
Ajith aiya nisa baluwe❤
@AnthonyJayasinghe
@AnthonyJayasinghe 5 ай бұрын
හංසිනිගේ ගීතයෙන් වෙනම ලෝකයකට ගියා.
@gayanrasika5821
@gayanrasika5821 5 ай бұрын
ajite aieya patta ❤❤❤
@PabodyaGayangi
@PabodyaGayangi 5 ай бұрын
Sandasi nangi nisa baluve . Harima lassanai oya sindu kiyanava ahagena balagena inna 😍❤️
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@Balckandwhite
@Balckandwhite 5 ай бұрын
Ajith bro 👊 ❤
@sachinijanadari1020
@sachinijanadari1020 5 ай бұрын
Hansini❤❤
@ShinaTharu-b3z
@ShinaTharu-b3z 5 ай бұрын
Ammo ajithge sinduwa
@srilanka8562
@srilanka8562 5 ай бұрын
Very beautiful program god bless all of u❤❤❤
@indikasampath2392
@indikasampath2392 5 ай бұрын
අජිත් මුතුකුමාරන අයියා❤❤❤
@NethmiSinethma
@NethmiSinethma 5 ай бұрын
හංසිනී❤
@gangashamali2652
@gangashamali2652 5 ай бұрын
දුශී .නිශානී ටීචර් නිසාමයි බැලුවේ ආදරෙයි දෙන්නටම ❤❤
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ නිවේදකයගෙ නිවේදනය හරි ලස්සනයි ❤️❤️💚❤️❤️❤️💚❤️❤️💚💚❤️💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️💚
@fernandojacintha9781
@fernandojacintha9781 5 ай бұрын
i T N ස්තුතියි ❤නිවේදන ඔබ දෙපලට සංගීතකණ්ඩායම t ස්තුතියි ❤
@pavithrapabasara6540
@pavithrapabasara6540 5 ай бұрын
Ajith pana wage❤❤❤❤❤
@janakaprasad6618
@janakaprasad6618 5 ай бұрын
09:50 01:14:47
@gehanshashika8631
@gehanshashika8631 5 ай бұрын
අජිත් මුතුකුමාරණ කියන්න අපි පොඩි කාලේ ඉදලා හොයන පිස්සුවක්
@KanishkaWijesekara
@KanishkaWijesekara 5 ай бұрын
23:56 Amaradewa reincarnation ❤
@sahanvidanage681
@sahanvidanage681 5 ай бұрын
Ajiya❤❤❤
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 ай бұрын
තිලිණ ❤❤❤❤ great work ❤❤❤❤
@wasanthadawamuniga9237
@wasanthadawamuniga9237 2 күн бұрын
අජිත් අය්යේ ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි
@Prabahathmaduranga-yk8qf
@Prabahathmaduranga-yk8qf 5 ай бұрын
Ajith aiya nisamai baluwe❤
@apsaraudayangani2672
@apsaraudayangani2672 5 ай бұрын
Ajith aiyage kasat pees okkoma api laga thiyenawa issara wagema Thama kemathi oyage songwalatamai
@AsankaJayathilaka-fs9um
@AsankaJayathilaka-fs9um 4 ай бұрын
පූර්ණ සචින්ත බහිරව කන්දෙ ගීතයේ කොටසක් කියන එක මේ වැඩසටහනෙද තියෙන්නෙ
@nimsaraprasad6335
@nimsaraprasad6335 5 ай бұрын
23:58❤
@SameeraLakmal-t1h
@SameeraLakmal-t1h 26 күн бұрын
Ajith aiya ...ape ekaa dakune රජ්ජුරුවෝ
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 5 ай бұрын
Mendaaaa😂😂😂😂😂
@bandulajaywickrama7658
@bandulajaywickrama7658 5 ай бұрын
ඒ පොඩි කෙල්ල මරු
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 3 ай бұрын
Set ekama super
@ashika-sk5ty
@ashika-sk5ty 5 ай бұрын
Tekla,thushi ❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@FITDXBSriLanka
@FITDXBSriLanka 5 ай бұрын
Ma malata kemathi bawa denagena ....oba mla ayen kala natuwen... harima lassanata gethaya gayana kala
@nihalsomachandra9869
@nihalsomachandra9869 5 ай бұрын
❤❤❤❤❤❤❤❤... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤
@ashokapriyadarshana9531
@ashokapriyadarshana9531 Ай бұрын
අජිත් මුතුකුමාරණ ❤❤
@apsaraudayangani2672
@apsaraudayangani2672 5 ай бұрын
Hitha addara lagata wela adara kawi kiyannada💜
@BuddikaEranga-k2d
@BuddikaEranga-k2d 5 ай бұрын
❤❤❤
@dushhero2081
@dushhero2081 5 ай бұрын
අජිත් 🔥🔥🔥
@ushanikarawita1432
@ushanikarawita1432 5 ай бұрын
ගෙලේ රන්මාල ගායනය කරන ගර්ල්, ශා....හරි ම ලස්සනයි ඒක........
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@nadeeshadiwakara124
@nadeeshadiwakara124 5 ай бұрын
අජිත් අයියා නිසා බලන්න අවේ❤❤
@Mahe-v8k
@Mahe-v8k 5 ай бұрын
ගයාන් ❤❤❤
@supun731
@supun731 27 күн бұрын
Ajith
@anushanikarunarathna5504
@anushanikarunarathna5504 5 ай бұрын
Lassanai godak
@pushpakumarah4328
@pushpakumarah4328 3 ай бұрын
Mage heenayak.....අජිත් aiya es deken dakinna...api adare lassana karagaththe අජිත් aiya nisa...e lassana geetha
@harsu5158
@harsu5158 5 ай бұрын
Limit the chat and give us more Songs and Dances,
@TenisonDeSilva
@TenisonDeSilva 5 ай бұрын
Budu saranai niyamyi loving. Ajith malle
@malithshalitha7945
@malithshalitha7945 5 ай бұрын
අජිත් නිසා ආසාවෙන් බලනවා❤️❤️
@DelopaDelopa
@DelopaDelopa 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@gamersland9570
@gamersland9570 2 ай бұрын
Live එක බැලුවේ අජිත් අයියා නිසාමයි
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y 5 ай бұрын
Niyamai jaya wewa 👍
@manojk19
@manojk19 5 ай бұрын
කුසල් මෙන්ඩිස් වෙස් වලාගෙන ඇවිල්ලාද?😮😮
@balasoo8464
@balasoo8464 5 ай бұрын
අජිත් පිස්සු වක් තමයි ඉතින්
@JasonRoye-b9h
@JasonRoye-b9h 4 ай бұрын
Williams Frank White Angela Davis Melissa
@pubudukumara472
@pubudukumara472 5 ай бұрын
අජිත්
Chat & Music   - (2024-09-20) | ITN
2:04:02
Chat & Music ITN
Рет қаралды 74 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Chat & Music - (2025-01-24) | ITN
2:01:58
Chat & Music ITN
Рет қаралды 16 М.
R2K Band-Live Streaming REPLAY
1:09:43
Aila Santos
Рет қаралды 1,1 МЛН
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 399 М.
Chat & Music - (2018-11-30) | ITN
2:05:06
ITN Sri Lanka
Рет қаралды 102 М.
Chat & Music - (2024-08-23) | ITN
2:12:06
Chat & Music ITN
Рет қаралды 61 М.
Chat & Music - (2024-07-12) | ITN
2:07:40
Chat & Music ITN
Рет қаралды 71 М.
Chat & Music - (2024-08-02) | ITN
2:04:51
Chat & Music ITN
Рет қаралды 73 М.