Chat With Kochchi - Asanka Satharasinghe | EP - 03 | Kochchi TV | අසංක සතරසිංහ - කොච්චි ටීවී

  Рет қаралды 67,362

Kochchi TV

Kochchi TV

Күн бұрын

This is the official interview Chat With Kochchi - Asanka Satharasinghe | EP - 03 | Kochchi TV | අසංක සතරසිංහ - කොච්චි ටීවී
Subscribe to Kochchi TV youtube channel and hit the Bell icon ❤️

Пікірлер: 136
@uvinikavingi548
@uvinikavingi548 3 жыл бұрын
Fav episode so far apart from Akila’s episode ♥️ Good luck with the show Kochchi ❤️
@LimitsInfinity
@LimitsInfinity 3 жыл бұрын
අසංක අයිය කියන්නෙ පොඩි දවස් වල ඉඳන්ම ආසම නිවේදකයෙක්..! තෙරුවන් සරණයි..!ජය වේවා..!❤️‍🔥
@sachinthakatugampala4539
@sachinthakatugampala4539 3 жыл бұрын
අසංක සතරසිංහ 💛💯 ලක්හඬ අසන්නන් ආදරය කරන හඬ පෞරුෂය. අසංක අයියා කියපු හැම වචනයක්ම අවංකවම කතා කලේ. විවෘතව හැමදේම ඇත්ත කිව්වා. ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතක් අසා කියන්නේ.අද මේ වැඩසටහනට වටිනාකමක් ලැබුණා හිනාව සතුට එක්කම.❤🌷කොච්චිගේ හිනාව,සතුට එක්ක මේ චරිත එක්ක කතා කරද්දි ඒ චරිතවලට වටිනාකමක් සහ මතුපිටින් නොපෙනෙන ගොඩක් දේවල්,අදහස් මතු වෙනවා.ලස්සන වැඩසටහනක්.. සුබ පැතුම් දෙදෙනාටම.ආදරය කරන හඬ ද්විත්වක් එකට අසන්නට, දකින්න ලැබීම ලොකු සතුටක්..💖❤💛💛
@niroshabandara3971
@niroshabandara3971 3 жыл бұрын
අසංක අයියා ♥️ හැමදාමත් මගේ කැමතිම fm නිවේදකයා..
@Pathum_Rathnayaka
@Pathum_Rathnayaka 2 жыл бұрын
වෙනස බැලුවෙම අයියා හින්දා. හිතට එකගව විවෘතව කතා කරන කොල්ලෙක් කියලා අද දැනගත්තා ❤❤
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 Жыл бұрын
ඔච්චර හයියෙන් හිනා වෙන්න එපා ගැනියෙ..කන් දෙක ඉවරයි..අර මනුස්සය කොහොම ඉන්නවද මන්ද
@RoshWeerasinghe
@RoshWeerasinghe 9 ай бұрын
මෙහ් ගැනි comments බලන්නෙහ් නැ වාගෙ 🤣🤣🤣🤣
@SHENIRA
@SHENIRA 3 жыл бұрын
කෙලින් කතා කරන අපේ සහෝදරයා Asanka ❤ Good Program KOCHCHI TV 🤘
@Lily-ll9ij
@Lily-ll9ij 3 жыл бұрын
අසංක මල්ලියා , ගොඩක් ලස්සනයි programme එක. 🎸🎸🎸
@pabasarahemali4661
@pabasarahemali4661 Жыл бұрын
Kan karachchalayk හැක හැක ගානවා 🤢 ඉස්සරහ ඉන්න මනුස්සයගෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න අප්පා..හැක හැක ගාන එක අහන් ඉන්න නෙවෙයි අපි බලන්නේ. Cht and music එකත් එපා කරනවා
@RoshWeerasinghe
@RoshWeerasinghe 9 ай бұрын
very true .. එයාගෙ කැගැහිල්ල .හයියෙන් බෙල්ල මිරිකලා වගෙ කතාකරන්නෙහ් ... බොරුවට හිනාවෙනව පිස්සු ගැනු කෙනෙක් 😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣
@HashiniDilrukshi2
@HashiniDilrukshi2 6 ай бұрын
ගොඩක්ම කැමති නිවේදිකාවක් වෙන එක හීනයක් කරපු චරිතයක් අසංක අයිය 😍 ජයවේවා
@athulasanjaya3419
@athulasanjaya3419 3 жыл бұрын
උදේම බැලුවා ...මන් බලද්දිත් 9 දෙනෙක් ballaa තිබුණා ...දෙන්නම ගොඩක් ආදරේ කරන අය ..කෝච්චි වීඩියෝ එක එනකල් මග බලන් හිටියේ....ජයවේවා කෝච්චි......
@janithweerawarna1991
@janithweerawarna1991 Жыл бұрын
කොච්චි ගේ මයික් එකේ අවුලක් තියේ. මම හිතන්නේ ගේන් එක වැඩියි එක්කේ ලඟ වැඩියි. ඒක ටිකක් අමාරුයි. වෙන අවලක් නෑ මරු.
@yehani-
@yehani- 3 жыл бұрын
අසංක අයියා❤️ One of my favorite voice 🥺💕
@unduliabhilashi433
@unduliabhilashi433 3 жыл бұрын
One of My favorite sir and teacher ❤
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 3 жыл бұрын
Dear Kochchi yo. Today is the most interesting interview. Asanka very shrewdly faced to you. Unfortunately I couldn't watch you live. Anyway I watched very interestingly. Thank you so much.
@pavijinadasa3383
@pavijinadasa3383 3 жыл бұрын
Really loving &interactive interview with a talented media personality we all love 🥰Good luck for your channel kocchi darling &Good luck Asanka ayya for a bright future💐
@samaraweera77
@samaraweera77 Жыл бұрын
මාලබේ ආදර්ශේ කොල්ලෙක් තමා... හරිම සතුටුයි මචං....
@anuradhiadikari9625
@anuradhiadikari9625 Жыл бұрын
Presenter tikak hemin katha karanam hodai.saddeta oluwath ridenawa
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
Super Super Absolutely enjoyed it.හරිම සැහැල්ලුවෙන් අපි කතා බහ කරන ආකාරයට සිනා සිසි serious ඇගට නොදැනෙන්න තරුණ ජිවිත වලට අදාල areas jyst brilliantly touched .dats awesome .each vedio discussions had so far had variety dats Wonderful .Great presentation Kochchi ,even Asanga (a presenter i like speciall in advertisements plus කාලේ හ0දිය,has a great voice ,looks good with pleasent face) enjoyed it throughout dats wat matters to make it a good vedio.Hats Off to U කෝච්ච් යා.❤👍👍❤👍🤙🤜🤛✊🤙❤❤❤
@tharinduranjaka2910
@tharinduranjaka2910 3 жыл бұрын
Lassanai programe eka. asanka aiya jaya wewa. katta kapu un thama loke dinuwe. thawa idiriyatama yanna.
@wilmaekanayake9287
@wilmaekanayake9287 3 ай бұрын
ආදරණීය ...දක්ෂ හඞක් හිමි...නිවේදකයෙක් ...කොච්චිත් හොද හඞක් හිමි. දක්ෂ නිවේදිකාවක් නමුත් තව ටිකක් කලබලය අඩු නම් තමයි හොද....නැත්නම් බලන අපට මහන්සියි...
@WasanthaKGamage
@WasanthaKGamage 11 ай бұрын
Hi Asanka, happy to see you like this & i know you since 2006 mate..have a great future ahead malli
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
ආසාම නිවෙදකයො දෙන්නෙක් හදවතින්ම ආදරෙයි ගොඩක් ඉදිරියට යන්න තව තවත් සක්තිය ලබෙවා බුදුසරනයි ජෙසු පිහිටයි දෙන්නටම ❤️❤️❤️❤️
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
Personality eka maru kollage
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
අනෙ ඔයා කෑ ගහන්න එපා මුකුත් තේරෙන් නැ පිස්සු වගෙ
@chaniponnamperuma7450
@chaniponnamperuma7450 3 жыл бұрын
කොච්ච් ඔයා හරිම ශෝක් ලස්සනට කතා කරනවා ඒ වගේමයි හිනාව..love you
@tharinduranjaka2910
@tharinduranjaka2910 3 жыл бұрын
Kochchige oluwa palenna gahuwa kiyala hithuwe. ambo.
@udayachathu8966
@udayachathu8966 Жыл бұрын
Asanka ayyage hinawa lassanay
@madumadu9760
@madumadu9760 8 ай бұрын
mm asama dennek, lassanat wadasatahan kara, dennatam good lack....
@aroshaninilanthi5883
@aroshaninilanthi5883 Жыл бұрын
Nivedikawage voice harima amarui ahan inna ammoo epa una
@sameerachettige8235
@sameerachettige8235 3 жыл бұрын
අසා..❤️❤️❤️කියන්න දේවල් ගොඩක් තියෙනවා...බීල කතාකරමු අපි දෙන්න විතරක්.ඉස්සර වගේ🤝
@talkwithkavya
@talkwithkavya 3 жыл бұрын
ළමයි තුන්දෙනෙක්ගෙ පියෙක් නේද අයියෙ.වගකීමක් ඇතුව හැසිරෙන්ඩකො 😂😂
@sanujasandive5142
@sanujasandive5142 3 жыл бұрын
Okita kiyala denna malli hina wena widiha
@l.shehan.official2256
@l.shehan.official2256 3 жыл бұрын
Akke aluthma video ekata mama sudhanam....💖💖💖💖💖
@lotuswhite4441
@lotuswhite4441 3 жыл бұрын
Ammo කොච්චි
@achalagayathri
@achalagayathri 3 жыл бұрын
ජයවේවා මගේ අක්කි..❤️
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
akke sound awul .....hadaagena yamu ....jayawewaa ....oyaata gdk adareyi kochchi
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
Lassanai akki
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 3 жыл бұрын
ලස්සනයි program එක cochchii❤❤❤
@nilanthiamarasinha1613
@nilanthiamarasinha1613 3 жыл бұрын
My favourite ❤ asanka 😍
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Asanka ayya lassana voice akak tiyena kelin Katha karana kollek
@alexwiky
@alexwiky 9 ай бұрын
Asanka nisa baluwe 😅 naththan oyage hinawa daraganna harima amarui
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
අසංක හැමදාම ඉස්සර ඉදන් කැමතිම නිවේදකයා ...වසන්ත මාසිංහගේට පසුව
@tharumhansani9374
@tharumhansani9374 3 жыл бұрын
Godak lassanaii pogroms eka
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
Roshan ayyawa gennako
@chamararanasinghe1812
@chamararanasinghe1812 3 жыл бұрын
Godaaaak sathutui....godaaaaak adarai... kochcheeeeee. Subapathanawa......
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
වෙනස නියමයි
@sanujasandive5142
@sanujasandive5142 3 жыл бұрын
Asankata api hari ආදරෙයි
@sanjeewagunawardana9611
@sanjeewagunawardana9611 3 жыл бұрын
Supiri kochchi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
@dasunisilva3851
@dasunisilva3851 3 жыл бұрын
Superb ayyaa☺ And you are a best presenter☺
@darshikathanuri7134
@darshikathanuri7134 Жыл бұрын
Asanka maile oya Nisa baluwa
@nirwankumara1286
@nirwankumara1286 2 жыл бұрын
Ayya harima hoda kenek
@sanujasandive5142
@sanujasandive5142 3 жыл бұрын
Asankage thiyena wedagath kama nethi wenawa okige hinawen
@mahesafenando747
@mahesafenando747 3 жыл бұрын
hariyatama hari ohuge kathawa''''''''''''matath waradune mage marege eka
@poornimarajapaksha
@poornimarajapaksha Жыл бұрын
kisima voice control ekak nethi wachala niwedikawak.. oya presenter gen wath igena gnna thynne hriyta present krnna
@moshansilva6297
@moshansilva6297 2 жыл бұрын
Sathare proud to see you in the chanal 🙏🏻🔥
@chamarab2209
@chamarab2209 3 жыл бұрын
Superb program 👍👍👍 good luck කොච්චි ☺️☺️😍
@HYREZMUZIK
@HYREZMUZIK 2 жыл бұрын
just a suggestion. your voice is too loud in the mic.
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 Жыл бұрын
හරිම අපුසන්නයි ..බලන්න එපා වෙනව..හිනාව..ඔළුව රිදෙනව
@SameeraShamal-sf2no
@SameeraShamal-sf2no 7 ай бұрын
Asanka awanka kollek ❤❤❤❤❤obata suba anagathayak ❤❤❤❤❤❤
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
Ikmanata dannoo
@kandygirl5913
@kandygirl5913 Жыл бұрын
Eyage hinawa lassnai
@nnilanka
@nnilanka 3 жыл бұрын
Asanka ayya ❤️
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 3 жыл бұрын
Harma lassanai program eka .dennatama theruwansaranai
@dammikadili2977
@dammikadili2977 3 ай бұрын
Appo meysge vikara. Epa wenawa ..
@ashaniniroshika8199
@ashaniniroshika8199 3 жыл бұрын
Asanka ayyawa aduranawa eya school yana kale idanma
@krisnanishanthi1248
@krisnanishanthi1248 7 ай бұрын
අපෝ කියවිල්ල එපා වෙනව අහගෙන ඉන්න....කච කචේ
@nkagri8389
@nkagri8389 Жыл бұрын
One of my favourite
@danushkapathirana8228
@danushkapathirana8228 3 жыл бұрын
කැමති චරිත 2ක්....ලක් හඩින් අහනවා ....
@tharumhansani9374
@tharumhansani9374 3 жыл бұрын
Adareii 😍😍 maru pogroms
@rygt4171
@rygt4171 Жыл бұрын
Lassana kollek
@vidushasandupama2532
@vidushasandupama2532 3 жыл бұрын
නියමයි අනේ...😉👍❤️❤️❤️❤️❤️
@isharaudeni6927
@isharaudeni6927 3 жыл бұрын
Kochchige hinawa maru,
@tharinduranjaka2910
@tharinduranjaka2910 3 жыл бұрын
Waiting. . . . . .
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 2 ай бұрын
Ane pls nividekava epa wenava..wadi heenava eka hadagnnna
@sankanidilasha
@sankanidilasha 3 жыл бұрын
Kochige hinawata thama hina yanne😘♥️
@tharinduhasarangajayalath6523
@tharinduhasarangajayalath6523 3 жыл бұрын
Super entertainment 👌👌👍
@sitharadarshani181
@sitharadarshani181 3 жыл бұрын
හිනා කාලා පන යනෝ 😃 😂😂😂😂😂😃😃😃😉
@acpkumari8840
@acpkumari8840 3 ай бұрын
Kochchi oya niwedikawakda nathnam ara mudukkuwaka ganu kenekda.ane manda dan inna niwedikawoo😅😅 maha appiriyai😂😂😂😢😢
@aheshlakmal5301
@aheshlakmal5301 3 жыл бұрын
මරු අක්කා
@sanujasandive5142
@sanujasandive5142 3 жыл бұрын
Hinawa nisa chori wenawa harima aprasannai hinawa
@prasadsanjeewa3961
@prasadsanjeewa3961 Жыл бұрын
Oyal denna marry krnmko akki
@prasadsanjeewa3961
@prasadsanjeewa3961 Жыл бұрын
Wow
@chamilawijesuriya7613
@chamilawijesuriya7613 3 жыл бұрын
අහෝ... අසංක ... උඹද මේ...
@nimashawannisekara8595
@nimashawannisekara8595 Жыл бұрын
Deiyane kan deka 😢
@RoshWeerasinghe
@RoshWeerasinghe 9 ай бұрын
පිස්සු ගැනියෙක්
@chaniweerasuriya5178
@chaniweerasuriya5178 7 ай бұрын
අසංක පුතා ආයෙ මැරි කරන්න අදහසක් නැද්ද , හොද ගෑනු ළමයෙක් ඉන්නවා කතා කරන්නද,ඉන්ජිනියර් කෙනෙක් මොරටුව කැම්පස් ඉගෙන ගත්තෙ ,ඔයාට මැච් වෙනවා ඇත්තටම අහන්නෙ
@l.shehan.official2256
@l.shehan.official2256 2 жыл бұрын
මගේ අක්කි ඇයි KZbin channel එක නැවැත්තුවේ....
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Ай бұрын
බොලා කොච්චි මිණිස්සුද ඉන්දියාවූන් ආපු
@redfox_knowledge
@redfox_knowledge Жыл бұрын
@heshaniruwanthika2665
@heshaniruwanthika2665 Жыл бұрын
Mata me aiyage 4n number eka hoyala kiyanna danna kenek
@samankumara94125
@samankumara94125 3 жыл бұрын
👍
@kalpaneedon9788
@kalpaneedon9788 2 жыл бұрын
👍👍👍👍👍
@chathurangapushpakumara7600
@chathurangapushpakumara7600 Жыл бұрын
Gennunge seke neti කරනවා නියම uttaryak 👌👌
@himalibhagya1142
@himalibhagya1142 Жыл бұрын
Asanka aiya badalada...🤓🤪
@subashanilakmali8309
@subashanilakmali8309 Жыл бұрын
Apo kata me genige karachchalayak aiya hoda nisa beluwe
@gamlathniranjala
@gamlathniranjala Жыл бұрын
Attatama oya vikarayak wge thma
@sandunihansi3262
@sandunihansi3262 3 жыл бұрын
Over acting dagalana heenawa kanwa program ekama ganiyak unama podak sanwrawa heena unanam hodi... harima jara heenwk tynne... kollata awe aprdey wge ekak penwa...
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
පහුවදා උදේට තේරෙයි 🚀
@dewminichamathsala8606
@dewminichamathsala8606 2 жыл бұрын
Supr 👍👍❤️🔥
@Asela4562
@Asela4562 3 жыл бұрын
නියමයි කොච්චි අක්කේ
@villagelife8831
@villagelife8831 3 жыл бұрын
එල එල කොච්චි
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,9 МЛН
CHAT & TUNE With Kochchi & Moka ll EPISODE 09
2:17:18
Monara TV
Рет қаралды 15 М.
CHAT & TUNE With Kochchi & Moka || Episode 12
2:12:29
Monara TV
Рет қаралды 11 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН