Chat & Music - (2023-07-21) | ITN

  Рет қаралды 63,873

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Chanuka Prabuddha Thilini Jayamali Sangeeth Prabhu Dananji Tharuka Kalum Sri Tharindi Fernando
Chat & Music With 💁‍♀️Kochchi & Banchi🙋‍♂️
#ITN #ITNSriLanka #ITNDigital #ChatnMusic #TharindiFernando #sixpac #sixpacteledrama #Tharindi #ChanukaPrabuddha #ThiliniJayamali #SangeethPrabhu #DananjiTharuka #KalumSri

Пікірлер: 126
@DilkiDilki-tp8ud
@DilkiDilki-tp8ud Жыл бұрын
මල් මාර ගති මාර ලස්සනයි මාර නිහතමානි ඉදිරියටම ඒන්න ඔන වැදගත් නිලියක් කියන අය කො
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ලස්සනයි වැඩසටහන 👌👌 මල්ට ලස්සනට සිංදු කියන්න පුළුවන්නෙ😍 හැමෝම ලස්සනයි
@YibinShao
@YibinShao Жыл бұрын
තිළිණිගේ වොයිස් එක ලස්සනයි 👍🏻ජයවේවා 🙏❤️
@syriacs7848
@syriacs7848 Жыл бұрын
මල් නංගිත් ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි සුබ පතනවා අපි
@nishadikavindya2604
@nishadikavindya2604 Жыл бұрын
රවියා මල් අක්කා..❤😚 ආසම දෙන්නා
@samanthidikmadugodage2742
@samanthidikmadugodage2742 Жыл бұрын
ලස්සනයි හැමෝටම සුබ පැතුම් මල් ඔයාට දිර්ඝ ගමනක් යාමට හදවතින්ම සුබ පතනවා
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන සහභාගි උණ රංගන ශිල්පින් හැම දේනාටම ගොඩාක් ස්තුතියි ධනංජි තාරුකා ඔයාගේ ඩාන්සින් සුපිරි තමා ආදරෙයි ❤❤
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 Жыл бұрын
මල් සුභ අනාගතයක්......❤❤❤❤
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
අනේ මල් ලස්සනට සින්දු කියනවා... හැමෝටම කැමති ... මරු...
@nimeshaprathiba
@nimeshaprathiba Жыл бұрын
Kelum sri ❤ My favorite actor ❤️ ♥️ 😍 😊😊😊😊
@YibinShao
@YibinShao Жыл бұрын
දනන්ජි මුලදී මම කැමති නිලියක් නෙවෙයි. ඒත් හොඳ වැඩේ ටෙලි නාට්‍යයෙන් තමයි එයාට කැමති උනේ දැන්නම් ගොඩක් කැමති කෙනෙක් ජයවේවා ❤🙏
@roshanweerasinghe1
@roshanweerasinghe1 Жыл бұрын
Mal akka sings very well ❤️ love you mal 😍😍
@malimapa2006
@malimapa2006 Жыл бұрын
හැමෝටම ආදරෙයි. අපි ආසාවෙන් බලන්නෙ සික්ස් පැක් . අනිත් අය ගැන නම් කලින් දැනගෙන හිටිය හැබැයි මල්ගෙ දක්ෂතා දැක්කෙ අදයි . ඔයා වගේම සිංදු ටිකත් ලස්සනයි ❤❤❤
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Super show! Enjoyed all songs and chats! Go Sixpack!❤
@banukaanjana5183
@banukaanjana5183 Жыл бұрын
හරිම ආදරෙයි සෙට්ටෙකටම ❤❤❤ මල් අක්කා ලස්සනයි දනන්ජි අක්කි ආසම චරිතයක් ❤❤❤
@hk6549
@hk6549 Жыл бұрын
රවියගෙයි මල් ගෙයි කොන්ඩෙන් ගලපන මම😁
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Wow I am a big fan of Kelum’s dancing, now I became a fan of Kelum’s singing too❤😊
@ravimarias5523
@ravimarias5523 10 ай бұрын
Chanuka 👍
@KaveenSathsindu
@KaveenSathsindu 5 ай бұрын
My favourite actor ❤
@KaveenSathsindu
@KaveenSathsindu 7 ай бұрын
Chanaka prabudda Maru ❤
@ravimarias5523
@ravimarias5523 10 ай бұрын
Super man niyamai 👍
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Drama is a hit because of these young actors and also Dinesh and Hana’s song
@geenuherath8195
@geenuherath8195 6 ай бұрын
1:15:26 ඒ සහෝදරකම 😍❤️
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Love the drama. Love the Sixpack!❤Beautiful Voice Mal! Ane Sansare....this six pack reminds me “friends”
@sigithilasanthika8821
@sigithilasanthika8821 Жыл бұрын
Six pak eke hamotama godak adarei.mal akkage voice nam patta
@madushantwologin9905
@madushantwologin9905 12 күн бұрын
සංගිත් අයියා ඔයා මාර ලස්සනයි තිළිණි අක්කි ඔයත් ලස්සනයි ලස්සනට සිංදු කියනවා ❤❤❤❤
@Rashmiyashodha
@Rashmiyashodha Жыл бұрын
Enjoyed every bit of this ❤
@sina7519
@sina7519 Жыл бұрын
Six pac I love you..........
@zerostore5270
@zerostore5270 Жыл бұрын
Tharindi akki godak lassanai
@VihagaMihiran-b2u
@VihagaMihiran-b2u Ай бұрын
රවිය ලස්සනයි
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 6 ай бұрын
අනේ මල් අක්කා ශෝක් අනේ ...එයාගේ වොයිස් එකත් මාරම ලස්සනයි 🥰❤.Ravishan Fav ❤
@sangeethpriyansha2873
@sangeethpriyansha2873 Жыл бұрын
ඇත්තටම kelum sangeeth අයියා මල්ලි වගෙමයි❤️❤️❤️❤️
@ayeshanidananjana6617
@ayeshanidananjana6617 Жыл бұрын
Mama nam asama vedasatahana thama ❤️ lassanata me program eka karanawa oya denna ❤️😊
@chathurangalakmal1wijesinh998
@chathurangalakmal1wijesinh998 Жыл бұрын
Jayamali....man induni.....niyamai oya yana gamana..subapathanawa
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
ලස්සනයි 💖💖ලස්සනයි 💖💖ලස්සනයි 💖💖❤❤
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
නලු නිලියන් රඟපාන්නෙ මොන වගේ චරිතද කියන එක ප්‍රේක්ෂකයාට කොහොමටත් අදාල දෙයක් නෙමෙයි. කලු සුදු වල් සිල්වත් මේ ඕනම චරිතයක් ඒ චරිතයට උපරිම සාධාරණය ඉටුකරමින් රඟපානවනම් එච්චරයි. ඒක එයාලගෙ වෘත්තීය. ඒකට තමයි එයාලට මිල නියම වෙන්නෙ. එයාල සල්ලි හම්බ කරන්නෙ. අනිත් වෘත්තීයන් වගේම රඟපෑමත් තවත් එක වෘත්තියක් විතරයි. එකම වෙනස රංගන ශිල්පීන් කරන්නෙ ප්‍රේක්ෂක අපව පිනවන එක. සතුටු කරන එක. හරියට වෛද්‍යවරයකු අපව සුවපත් කරනව වගේ නලු නිලියන් අපට ෆන් එකක් දෙනව. එයාලගෙ රංගනය බලල සතුටු වෙනව මිස පෞද්ගලික චරිත වලට මඩ ගහන්න හොඳ නෑ. මොකද එය අපට අදාලම නෑ.
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
කොරින් අල්මේදාට වඩා මේ සිංදුව දනංජි කියලා තියෙනවා ( කොන්ඩෙ නැතත් ඉන ගාවට )
@ceylonvibes217
@ceylonvibes217 Жыл бұрын
Chanu is a professional boy.
@DilkiDilki-tp8ud
@DilkiDilki-tp8ud Жыл бұрын
මම අාසම මල් අක්කට නිවෙදිකාව හරි යන් නැ
@carrolwickramaratne55
@carrolwickramaratne55 Жыл бұрын
Well performed six packs you were all the best .
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 Жыл бұрын
Tharindi ❤❤
@edit5082
@edit5082 Жыл бұрын
ඊලග වැඩසටහනට දමිත් අසංක , චාමර වීරසිංහ , සේනානායක වේරලියද්ද ගේන්න 💖 ඒක කිසිදු ටීවි චැනල් එකක නොකළ දෙයක් ... ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමයි ❤️‍🔥
@dvsjnilame3260
@dvsjnilame3260 Жыл бұрын
Thilini nangi..satutuyi
@dulaniginigaddarage3178
@dulaniginigaddarage3178 Жыл бұрын
Dananji❤❤
@wspmd4942
@wspmd4942 2 ай бұрын
සීසන් ​දෙකම ඉවර කරලා ​මේක බලන මම
@madushantwologin9905
@madushantwologin9905 12 күн бұрын
ඒකනේ
@hcola8515
@hcola8515 Жыл бұрын
Dananjiii THARINDI
@Ddeonu9136
@Ddeonu9136 Жыл бұрын
Kalum ayya cutee😊
@Thara889
@Thara889 9 ай бұрын
Tharindi harima nihathamani kelin ktha krna kenek ...eyata aniwarenma best Actress awards eka hambenna one🌹❤️ ..me niwedikawanm appriyi ohe kiywanawa ...katawath ktha krnna denneth ne one ekatai epa ekatai kiywanawa . 😤
@VinadiWasinghe
@VinadiWasinghe Жыл бұрын
6 denama superb love u aneeee❤😢😢
@kavindamahesh3026
@kavindamahesh3026 9 ай бұрын
මල් අක්කගෙ Voice එක 👏❤️
@sajeevith5655
@sajeevith5655 Жыл бұрын
nice program
@niloomuhandiramge9244
@niloomuhandiramge9244 Жыл бұрын
කොච්චි නන් එකම විකාර යක්
@AnurhdiUdyangni
@AnurhdiUdyangni 2 ай бұрын
Malsha akka lassani.sinduwath godak lassani.❤❤❤
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@RasikaAnanda-mw1lm
@RasikaAnanda-mw1lm 6 ай бұрын
Dananji akki lassanai❤❤❤❤ suba pathum six pack ❤❤❤
@Ddeonu9136
@Ddeonu9136 Жыл бұрын
Mal akka lassanaaaii❤
@Dhagaya2012
@Dhagaya2012 Жыл бұрын
traka paninawa ❤❤❤❤
@VinadiWasinghe
@VinadiWasinghe Жыл бұрын
Aneee 100 nm nawthn eph sixpack ❤
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
අදත් හරිම ලස්සනයි
@AsoInParis
@AsoInParis Жыл бұрын
ඔක්කෝම හොදයි බං කොච්චි කියන හොල්මන කාටවත් කතාවක් ඉවර කරන්න දෙන්නේ නැහැ ,පිස්සු බං
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
ඒක හරි
@DilkiDilki-tp8ud
@DilkiDilki-tp8ud Жыл бұрын
hi aso oya live en nedda
@SudarshikaSandawaruni
@SudarshikaSandawaruni 6 ай бұрын
ඒක ඇත්ත
@sanju4866
@sanju4866 Жыл бұрын
මල් අක්කා❤😊
@canusaree
@canusaree 10 ай бұрын
Mal ❤ voice ❤
@NavoNavo-s9u
@NavoNavo-s9u 16 күн бұрын
ප්‍රභූ සිතාරා ❤
@dinushanayani9407
@dinushanayani9407 Жыл бұрын
Meke ena ayata deyak katha karanna denne ne me niwedikawa kiyana gani.. wihiluwata gnnwa hama ekakma.nudakin mun mokkuda manda
@desilva6249
@desilva6249 Жыл бұрын
Aneda kiyanne me ganita mole amaruwak thiyenawa,ekai ,ena ayata Katha karanna Denne naththe.
@senalimaneesha
@senalimaneesha Жыл бұрын
ඇත්ත . ඒ ගෑනි හිනාවෙනව. අනිත් අයට කතා කරන්නත් නෑ වෙන නිවේදිකාවක් දැම්මනම් හොදයි කියල හිතෙනව. බලන්නත් එපා වෙනව. කතා කරන්න හදනකොටම මොකක් හරි කියල හිනාවෙනව.... මොලේ අමාරුවක්ද කොහෙද
@umayakavindi3928
@umayakavindi3928 Жыл бұрын
Sahathika aththa. Meyanam galapen na
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Lassanai ❤❤
@niloomuhandiramge9244
@niloomuhandiramge9244 Жыл бұрын
Thilini jayamanna මෙච්චර කාලයක් කොහෙද හිටියෙ?? ඇත්තටම මලක්
@kumariekanayaka9727
@kumariekanayaka9727 Жыл бұрын
එතකොට සුදු බොලෙයි,උස බොලෙයි නැද්ද ❤❤❤❤❤❤❤❤❤
@aagampodedurulagoriaanulaw8404
@aagampodedurulagoriaanulaw8404 Жыл бұрын
Oya hochchita හිනාව නතර කරන්න බැරිද melowadeyak ඇහෙන්නේ නැ haka හැක ganawa හැම එකටම dananji dammanam හොඳයිනෙ
@KLDesignings2.0
@KLDesignings2.0 3 ай бұрын
Six pack....❤❤
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 Жыл бұрын
Adanam සුපර්
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
Chanuka ❤❤ mal akka ❤❤❤
@KaveenSathsindu
@KaveenSathsindu 5 ай бұрын
Ow dennama Maru ❤
@wasanthinirmalee8682
@wasanthinirmalee8682 Жыл бұрын
සේරම හොදයි නිවේදිකාව නැත්නම්.මොනවා කියවනවද කියලා එයාවත් දන්නවා ද මංදා .බලන්න එපාවෙන්නෙ එයා නිසා
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
ඒක නම් ඇත්ත අප්පා
@bhagyasulakshani1235
@bhagyasulakshani1235 Жыл бұрын
Mal akkage lassana ❤
@nadinisandunika2840
@nadinisandunika2840 10 ай бұрын
හරිම ලස්සනයි අනේ... අද තමයි හරියටම දැනගත්තෙ රවිශාන්ට ලස්සනට සිංදු කියන්න පුලුවන් කියලා😍😍✨✨
@supunsandeepa9756
@supunsandeepa9756 Жыл бұрын
Dananjiyooo oyata lassanata sing karanna puluwan.gaaikawo කැලේ 9:07
@chathunaanjali9705
@chathunaanjali9705 Жыл бұрын
Super six pack❤❤❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
හිරැ එකේ නර්මදා මේකේ මේ නිවේදිකාව පේනන්ම බැරි චරිත දෙකක්🙄host කියවනවා එන කෙනාට වඩා😂
@harinijayathilaka8985
@harinijayathilaka8985 Жыл бұрын
Me kochchi natyichchi maha wadaykne gon vidiyt hasirenne
@herathkumari
@herathkumari Жыл бұрын
Adath lassanai hamadsma balanawa
@LahiruIndika-ym6zi
@LahiruIndika-ym6zi Жыл бұрын
Kochchi neme dobakarayak meki😂
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Eththatama kochchige kiyavilla wediy.copy chat eke Narmada a wagemai kavingata katha karanna ne.
@Krmvlogs91
@Krmvlogs91 Жыл бұрын
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
❤❤❤❤
@lahirupramodya1891
@lahirupramodya1891 Жыл бұрын
මෙකි හරියට උස වගෙ ගොන් වැස්සී මුන් නිවෙදිකාවන්ද බන් චික් යකො
@sadhinigamaralalage9653
@sadhinigamaralalage9653 Жыл бұрын
❤️❤️
@shakilweligamage3893
@shakilweligamage3893 9 ай бұрын
ඔක අවුරුදු 30කට කලින් ගහපු ඇමරිකන් ෆ්‍රෙන්ඩ්ස් සීර්‍ර්ස් එක නේ
@jeewakajayalath4114
@jeewakajayalath4114 Жыл бұрын
😊
@sanju4866
@sanju4866 Жыл бұрын
Hi 6 pac😁❤
@herathkumari
@herathkumari Жыл бұрын
Tarindi sri lankan kajel wage penne mata witarada
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
Asanka aiya ada lassanai anee❤
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 6 ай бұрын
Me Dawas wala Kawee Tham crush eka ithin 😂❤
@pabasararavindu
@pabasararavindu Жыл бұрын
Mal ❤
@shiromijayasooriya863
@shiromijayasooriya863 Жыл бұрын
Mal ❤
@vitztoyota8712
@vitztoyota8712 Жыл бұрын
ඇත්තටම පොඩි ලස්සන නිවේදිකාවක් නැද්ද හොයාගන්න. මෙ මූසල ගෑනිව දැක්කම අප්පිරියයි...
@rashmimadushanka3271
@rashmimadushanka3271 Жыл бұрын
Adarei godaak hamotama love you six pack mal Akka lassanai Loku gamank ynna suba pathanawa niwedikawa nm mara aul
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
පිස්සු මගුලක්
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💓💓💓💓💚💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💜
@nishadikavindya2604
@nishadikavindya2604 Жыл бұрын
මේ කොච්චිද මොකාද එකී මොන....🤮😬
@shyamalishyamali9565
@shyamalishyamali9565 Жыл бұрын
Niwedikawanam gon gahak ktha kranna dennama na pissu magula
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
හැටි විතරක් මේ හොල්මන් ගෑනි..පීප්‍පයක් වගේ කොටට කොටේ
@hcola8515
@hcola8515 Жыл бұрын
❤❤❤❤❤❤❤NIYAMAI THILINI JAYAMANNA LASSANAI
@dushanmadushanka750
@dushanmadushanka750 Жыл бұрын
Kavi kooo
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Dananje keyanna onama kanekuta panala dana moda ganeyak ..akatama hare yana newadèkkawa .😮😮😮
Chat & Music - (2022-09-16) | ITN
2:01:26
Chat & Music ITN
Рет қаралды 112 М.
Chat & Music - (2023-07-28) | ITN
2:07:14
Chat & Music ITN
Рет қаралды 54 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Chat & Music - (2024-12-20) | ITN
1:42:56
Chat & Music ITN
Рет қаралды 22 М.
Kiri Mudu Werale | Gayan Gunawardana | Tharu Piri Re | Siyatha TV
4:06
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 351 М.
CHAT & TUNE With Kochchi & Moka || Episode 28
2:26:09
Monara TV Live
Рет қаралды 32 М.
Chat & Music - (2023-10-13) | ITN
2:21:35
Chat & Music ITN
Рет қаралды 142 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН