Chat & Music - (2022-09-16) | ITN

  Рет қаралды 111,967

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 147
@dissanayaka1568
@dissanayaka1568 2 жыл бұрын
මන් ආසම කැමතිම චරිතයක් විශෙශ්ෂයෙන්ම මගෙ මහත්තයා ළමයි දෙන්නා හරිම ආසයි ,රන්ජන් මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා ! ❤❤
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 4 ай бұрын
Highly respected to you Ranjan
@somakasthuri6956
@somakasthuri6956 2 жыл бұрын
රන්ජන් කියන්නේ මගෙ ජීවිතේ ආදරනීය නලුවා ගොඩක් ආදරේයි රන්ජා ❤️🌹❤️👏👏👍👍💖💖
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
වැඩසටහනේ සංවේදිම ටික තමයි මුල්ම සිංදුව සහ පැය1:40 ටික.ඒත් වර්ථමානයේ ඔහු නැතිවෙච්ච පිලිගැනීම ආදරේ අද පොලිත් සමඟ අත් විඳිනවා.ඒකට හේතුව ඔහු කිව්ව සියලු දේ අද ඇත්ත වෙලා තිබෙන බව ඇස් මනාපිටම දකින්න ලැබීම වෙන්න ඕනෙ.එදා ඔහුට හිනාවෙච්ච මඩ ගහපු අයගෙත් අද ඇස් ඇරිලා.
@malanimalani8906
@malanimalani8906 2 жыл бұрын
රන්ජන් අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.ආශා දුව ඔයා ඇත්තටම මලක්.ලෝබයි
@sadasi6159
@sadasi6159 2 жыл бұрын
නිවෙදිකාව බොරැවට හිනාවෙනවා අහන්න ඉන්නත් අප්පිරියයි අනේ
@jehanperera9197
@jehanperera9197 2 жыл бұрын
රන්ජන් රාමනායක කියන්නේ අපේ හදවතේ නළුවා.හැමදාම..ආශා ඔයා හින්දි නිලියක් වගේ.පට්ට ලස්සනයි.සින්දු ටික ත් මාරු.
@ChandansadaruwanSadaruwan
@ChandansadaruwanSadaruwan 3 ай бұрын
Ranjan ramanayaka supire❤❤❤
@Buddhi9887
@Buddhi9887 Жыл бұрын
නිවේදනය කියන්නේ කතා කිරීමම විතරක්ම නෙවෙයි ඒ වගේම හිතට එන හැමදේම කීමත් නෙවෙයි.ගෞරවනීය චරිත රටක් පිනවන රටක් ආදරය කරන කලාකරුවන්.ඔවුන්ට දුන් ගුවන් කාලය අපරදේ ඔවුන් කැප කර පැමිණි කාලය අපරාදේ😢
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 4 ай бұрын
Hats off to you Ranjan. Keep it up good work. Budusarani
@manjudesanayaka2021
@manjudesanayaka2021 2 жыл бұрын
රන්ජන් රාමනායක මහතාට ගොඩක් ආදරෙයි
@ChitraIrani
@ChitraIrani 4 ай бұрын
තරින්දි සහ චානුක ❤❤❤❤
@ajanjayalanka9053
@ajanjayalanka9053 2 жыл бұрын
රන්ජන් රාමනායක කියන්නෙ හැමදාම ඇත්ත කතා කරපු චරිතයක් .අපි හැමොම ඔයා එක්ක ඉන්න්වා.හදවතෙ නලුවා අපේ.බුදු සරනයි.
@sachiniruwanthika7981
@sachiniruwanthika7981 2 жыл бұрын
හරිම ලස්සනයි.... ♥️😍
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
රන්ජන් රාමනායක නිසා මේ වැඩසටහන බැලුවෙ කවුද
@virajmahi7028
@virajmahi7028 2 жыл бұрын
Asha U Amazing.voice & look wow.love u
@roshihetti2019
@roshihetti2019 2 жыл бұрын
රන්ජන් අයියට හැමදාම ආදරෙයි අයියේ අපි.ආශා නංගි ඇයි ඔයා දකින්න නැත්තේ අපි හරිම ආදරෙයි ඔයාටත්
@Iresakumari-h4w
@Iresakumari-h4w 11 ай бұрын
ගොඩක් ලස්සනයි අදත් ❤️❤️❤️ ආදරෙයි සියලුම දෙනාටම ❤️❤️
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 2 жыл бұрын
රංජං අයියගෙ දගගෙයි සින්දුවටනම් දුක හිතුනා
@artszy8184
@artszy8184 2 жыл бұрын
නිවේදිකාව කොහෙන්ද හොයාගත්තේ ඒකී ගැනද මේ වැඩසටහන නැත්නම් එන කලාකාරයෝ ගැනද.😅😅
@dspetmedia
@dspetmedia 2 жыл бұрын
රන්ජන් අයියා කියන්නේ ආතල් පුරයක්
@roshnibarbour7754
@roshnibarbour7754 2 жыл бұрын
What a decent show with Ranjan Ramanayaka? 💖💖
@jehanlopez1257
@jehanlopez1257 2 жыл бұрын
රංජන් අයියා❤
@yvonnedesilva7908
@yvonnedesilva7908 2 жыл бұрын
Tharindi soooo lovelyyyyy Angel. Lot's God's Blessings Always
@silvapremawate4419
@silvapremawate4419 2 жыл бұрын
රන් සමනල. රන්ජන්. විතරයි 🌹🌹🌹❤🌹❤
@silvapremawate4419
@silvapremawate4419 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
දුලාන් කලා ශීල්පියා ගේ හැකියාවක අපි ඉහළින්ම අගය කරනවා ඔහුගේ දක්ෂතාව තවත ඔපවටිටමි වෙිවා 👁️👁️👁️👁️👁️ ✍️✍️✍️✍️💅💅💅💅🙏🙏🙏
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
Beautyful program 👌👌👌
@sujiwasujiwa9224
@sujiwasujiwa9224 2 жыл бұрын
රංජන් අයියේ පරිස්සමෙන් අපි ඔයාට ආදරේ යි
@user-vg3zi8tx4j
@user-vg3zi8tx4j 2 жыл бұрын
ආශා එදිරිසිංහ අක්කි❤️ සචින්තනි කෞශල්‍යා අක්කි❤️ පුදුම ලස්සනයි❤️ බුදු සරණයි🙏
@sl9gemstones629
@sl9gemstones629 2 жыл бұрын
Ranjan supiri.❤.. niwedikawa koiweleth ranjan wayasai kiyanna wage hadanawa nodenuwathwa hari.a wede nam echchara hari nehe.program ekata invite karala ehema karana eka hoda nehe nodenuwathwa harii..
@dilmadu8086
@dilmadu8086 2 жыл бұрын
me niwedikawa tikak onawata wada wadi wage neda
@rahultenu4667
@rahultenu4667 2 жыл бұрын
ranjan aiya sinduwa kiyaddi attama aduna.api andare ranjan aiye oyata.ape viraya. asha oya rosa malak wage lassanai.katahadat ewagemai.hamotama devi pigiati.
@sajeersajeewani5503
@sajeersajeewani5503 2 жыл бұрын
The real hero ...❤ Super star Ranjan Ramanayake..😊❤
@dhanuka_bandara5977
@dhanuka_bandara5977 2 жыл бұрын
රන්ජන් අංකල්❤ ජය වේවා..!
@maduganga7685
@maduganga7685 2 жыл бұрын
Woooooooow harima lassanai රන්ජන් අයියා dakimat satutak...... Adarai aiya jp
@cinderella9826
@cinderella9826 2 жыл бұрын
ඉස්සර හිරු එකේ ජෝදා අක්බර් ඩ්‍රාමා එක මතකද? ආශා එදිරිසිංහ ජෝදා අක්බර් එකේ ජෝදා වගේමයි ❤️
@geethapriyangani1803
@geethapriyangani1803 2 жыл бұрын
ඇත්තෙන්ම🥰🥰🥰
@sayaniarampath5514
@sayaniarampath5514 2 жыл бұрын
Ow
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
සුපිරි නලු රන්ජන් රාමනායක කලාකරුවාට අපගේ ගෞරවනීය ප්‍රශංසාව 💅💅💅💅💅💅💅💅💅💅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍💐💐💐💐💐💐💐💐💐💐
@lakshiweerasinghe5483
@lakshiweerasinghe5483 2 жыл бұрын
Sahan you sang very well 👌 👏 love it ❤
@risithhansidu
@risithhansidu 2 жыл бұрын
ආශා අක්කි❤️😘 love you ❤️‍🔥
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Ranjan ramanayaka kiyanna mage hathawatha asama asama naluwa 🤲🤲🤲🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🤲Mama kuwait
@rukshandileep6770
@rukshandileep6770 2 жыл бұрын
ආශා මැනික 😘
@pasinduweeranayake8014
@pasinduweeranayake8014 9 ай бұрын
හදවතේ නළුවා ❤
@riznasajahan7302
@riznasajahan7302 2 жыл бұрын
Very good song but very sad 😭
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Жыл бұрын
මෙකේ නිවේදිකාව විදියට මමනම් හිතන්නේ මේ පිස්සු මගුල අයින් කරලා අශා අක්කිව ගත්තානම් හොදයි කියලා... එයා මාර talented announcer කෙනෙක්
@gndreams5030
@gndreams5030 2 жыл бұрын
Kapila aiiya one of honest hero in panadura .what nice your playing tc bs
@piyumlowe175
@piyumlowe175 2 жыл бұрын
Dear ranjan aiya we respect you.ever. ashaa I'm going to steal your smile.i want it.
@chamodidilhara5519
@chamodidilhara5519 2 жыл бұрын
Chanuka Aiyya🥰
@kalanamahagajage5733
@kalanamahagajage5733 2 жыл бұрын
Ashaa...oya puduma lassanai.devi patai
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Ane harima lassanai photos eka hathawatha naluwa ranjan ramanayaka ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@ashvikamadushan9453
@ashvikamadushan9453 2 жыл бұрын
Ranjan ramanayaka adarei ❤❤❤❤
@dinushaperera6580
@dinushaperera6580 2 жыл бұрын
Supiri. Jayawewa ranjan aiye.
@chanakasamiranga7627
@chanakasamiranga7627 2 жыл бұрын
නිවෙදකයන් හරියට තොරලා දන්න උන් හින්දා බලන්නත් එපා වෙනවා
@tharakanayanajith6738
@tharakanayanajith6738 8 ай бұрын
Good luck
@madhukadilshan8637
@madhukadilshan8637 2 жыл бұрын
Ranjan ayya නිසාමයි බලන්නේ 💚💚💚💥💥
@ddbbpresa.m
@ddbbpresa.m 2 жыл бұрын
Janith aiya ranjan ramanayaka supar mn asama caritha dekak.
@bestvideosglobal9520
@bestvideosglobal9520 2 жыл бұрын
Ape super star❤ supiri
@kamalnightvision3299
@kamalnightvision3299 2 жыл бұрын
Ranja ❤️❤️❤️
@manjumanju2718
@manjumanju2718 2 жыл бұрын
ranjan aiye puduma satutui aiye oya dakiddi.super star ape.adarei.adarei. asha nangi oyage asdekai hinawai parissam kara ganna.puduma siriyawai.gedara aran yanna hitenawa.
@sugathkumara6187
@sugathkumara6187 2 жыл бұрын
Sachinthani duwa oyata jayen jaya 🌸
@tharakanayanajith6738
@tharakanayanajith6738 9 ай бұрын
Ranjan ramanayaka kawadath supaster 🎉🎉🎉🎉🎉🎉🎉
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice❤️
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
Supiri 🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌❤❤
@sangeethweera6795
@sangeethweera6795 2 жыл бұрын
ranjan aiye api oyata palenna adarei.asha nangi oyata tiyenne kirikati hinawak.
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Lassanai
@gayannishanthanishantha2695
@gayannishanthanishantha2695 3 ай бұрын
❤❤❤❤
@nuwanashan2582
@nuwanashan2582 2 жыл бұрын
Ranjan aiye athule iddi epa wenna athine 😰😰.... home sick gahuwama pix hadenna athine... oya hina wela hitiyata duka godak hanganne inne .... god bless u aiye..... 3 g kathawa patta ... ආදරෙයි 😘😍😍😍🍒
@ashadilrukshi8821
@ashadilrukshi8821 2 жыл бұрын
Lassanai lassanai.
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
එතන ඉන්න හැමෝටම වඩා ආශා ලස්සනයි
@Darshana316
@Darshana316 2 жыл бұрын
ලස්සන කන්නද...හිතයි ලස්සන වෙන්න ඔන...
@krishanthabalasuriya693
@krishanthabalasuriya693 2 жыл бұрын
Ada godak Lassanai
@dewdundinul5937
@dewdundinul5937 2 жыл бұрын
රන්ජන් රාමනායක මහතා බුදු සරණයි
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@viduramadushan6507
@viduramadushan6507 2 жыл бұрын
Ranjan ayya gammak thamai
@chanakasamiranga7627
@chanakasamiranga7627 2 жыл бұрын
නිවෙදිකාව හොදෛයි රිලා ගු අහුලන්න යවන්න
@rannisugathadasa5074
@rannisugathadasa5074 2 жыл бұрын
asshaa komath lassanai
@HappyHAP3
@HappyHAP3 2 жыл бұрын
Why are you not inviting Sachin liyanage
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 2 жыл бұрын
Ranjan sir api obata adarai I love you sir
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 2 жыл бұрын
Ranja♥️♥️♥️♥️♥️♥️
@chandrawijayalath7613
@chandrawijayalath7613 2 жыл бұрын
chat & Music නිවේදිකාවගේ අර බොළඳ සිනාව දැන් හදාගත්තාද? හදාගන්න. නොමැතිනම් ඔබ නිවේදිකාවකට නොසුදුසු වේ. විනීත සංවර නිවේදිකාවක් වෙන්න.
@induparera8816
@induparera8816 2 жыл бұрын
niwedekawa kiyanawa wade kollata katha karanna dennema nha. balanna hetheneth nha.
@damayanthikumari1906
@damayanthikumari1906 2 жыл бұрын
කතා කරනවා කැතයි එයා ඕනෑවට‍ වැඩ
@maneldissanayake3191
@maneldissanayake3191 2 жыл бұрын
Ranjan Aiya dagaga.......song ..........so.......so....... SAD. 🤣🤣🤣🤣🤣
@chanakabandara438
@chanakabandara438 Жыл бұрын
Ranja 💙💙
@Mary-iy6cx
@Mary-iy6cx 2 жыл бұрын
Ranjanta.jaya
@amilaprabath9687
@amilaprabath9687 2 жыл бұрын
Ranja ape rate 👌 supiri naluwA
@chanakasamiranga7627
@chanakasamiranga7627 2 жыл бұрын
නිවෙදිකාවට කන පෙලෙන්න දෙන්න හිතිනව
@pasindusuranga191
@pasindusuranga191 10 ай бұрын
❤ranjan aiya
@sp-sv9wy
@sp-sv9wy Жыл бұрын
Ranja supiri charithaya
@HH-fs3pz
@HH-fs3pz Жыл бұрын
නියමයි එල එල රන්ජන
@piyumsadakelum8820
@piyumsadakelum8820 2 жыл бұрын
Ranjan aiya❤️❤️
@Darshana316
@Darshana316 2 жыл бұрын
නිවෙිදිකාව කොත්තු කඩෙික වැඩ කරපු එකක්ද...ඔවර් ඇක්ටින්
@rannisugathadasa5074
@rannisugathadasa5074 2 жыл бұрын
niwedikawa pissu holmanak. ranjange wayasa wadak nane ban.අනවශ්්‍ය කතා. ලස්සනට ඉන්න නිසාද
@anurajsanjeewa8478
@anurajsanjeewa8478 Жыл бұрын
😍😍😍
@jayanthikumari6139
@jayanthikumari6139 2 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachinikumari1837
@sachinikumari1837 2 жыл бұрын
අපි 16 උදේ මෙතනට ආවා.....😁🤭
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
රංන්ඡන් රාමනායක කටනඬ වෙනස් වගේ
@dusha2052
@dusha2052 2 жыл бұрын
අනේ මේ හිස් ලාමක රගපාන කාන්තාවට පොලිසියේ මහත්මයා කෝට්ටේගොඩ මැඩම් කිව්වලු. හරි ලොකුවට කියන්නේ. මාර්ග නීති කඩලා තව ලජ්ජා නැතුව එක කියන්නේ මහා ලොකු දෙයක් වගේ. ඒ තරමට නුගත් කම ප්‍රදර්ශනය කරනවා.
@anoshaanosha9482
@anoshaanosha9482 2 жыл бұрын
Ranjan nesama balapu aya me konata👍👍👍👍👍
@dammikawa9058
@dammikawa9058 2 жыл бұрын
Adarei Ranjan hithahoda minisa ape rata beraganna udaukaranna aiye habai parissamen asha harima hodai lassanai hamoma lassanai jayawewa saudiye sita balanne budusaranay
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Niwedikawa oya ena ayage wayasa hoyanna epa. Oya matath wadiya වැඩිමල් ne. වයස pennaththan එච්චරයි
@indikakumara6048
@indikakumara6048 2 жыл бұрын
👍👍👍👍👍
@prasannakumara8124
@prasannakumara8124 2 жыл бұрын
💞👍
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
අයියෝ මේ නිවේදිකාව කතා කරනව වැඩියිනෙ. I don't like posting negative comments but she needs to give others a chance to talk. Listen more lady and talk LESS
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 2 жыл бұрын
Sachini miss mama adari
@Dc_tiny_editz
@Dc_tiny_editz Жыл бұрын
Niwadana karana aiya lassani ewagema kata hada ft adrei
Chat & Music - (2023-02-03) | ITN
2:00:14
Chat & Music ITN
Рет қаралды 87 М.
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 528 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 6 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 140 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 14 МЛН
Chat & Music - (2022-06-03) | ITN
1:46:10
Chat & Music ITN
Рет қаралды 278 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 313 М.
Chat & Music - (2023-12-22) | ITN
1:50:52
Chat & Music ITN
Рет қаралды 99 М.
Ruwanthi & Namal Udugama | Chat and Music
12:19
Namal Udugama
Рет қаралды 407 М.
Chat & Music - (2023-10-13) | ITN
2:21:35
Chat & Music ITN
Рет қаралды 134 М.
Chat & Music - (2020-02-14) | ITN
1:24:35
Chat & Music ITN
Рет қаралды 76 М.
Chat & Music - (2022-12-30) | ITN
1:43:07
Chat & Music ITN
Рет қаралды 132 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН