Chat & Music - (2023-08-04) | ITN

  Рет қаралды 189,661

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Samar Veramani, Sonikshi Singh, Rashiprabha, Kapugeekiyana Sernal, Miggie Wijedasa, Thrikala Dharani on Chat & Music With 💁‍♀️Kochchi & Banchi🙋‍♂️
#SamarVeramani #SonikshiSingh #Rashiprabha #KapugeekiyanaSernal #MiggieWijedasa #ThrikalaDharani #ITN #ITNSriLanka #ITNDigital #ChatnMusic

Пікірлер: 271
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
ත්‍රිකලා 😊ඉංග්‍රීසි නැතුව සිංහලට විතරක් මුල් තැන දෙන අපුරුව. පොෂ් වෙන්න ඉංග්‍රීසි කෑලි දාන අය අතරේ සිංහල වලට මුල් තැන දෙන අපූරු චරිතයක් 😘😘😘😘😘😘😘
@niroshakumari6827
@niroshakumari6827 Жыл бұрын
අනේ ඔව්,අපිත් හරිම ආදරේ කරන කෙනෙක් ..😍😍
@AYesha-td9im
@AYesha-td9im Жыл бұрын
❤❤❤Ow බොරුවට sobana ne
@moureenfernando2487
@moureenfernando2487 Жыл бұрын
Samar ❤❤ හරියට කාන්දමක් වගෙයි. ඇත්තටම ආදරේ හිතෙනවා ඒ දගයාට. ❤❤
@niroshawickramanayaka6616
@niroshawickramanayaka6616 Жыл бұрын
Samar ,sonakshi, ආපු වැඩසටහන්වලින් මේක තමයි ලස්සනට තිබුනේ ❤❤
@samithmalwenna2735
@samithmalwenna2735 Жыл бұрын
Rashipaba is a very beautiful actress that i have ever seen in srilanka, she is multi talented , what a beauty ,what a voice ,,mesmerizing 💜️💜️💜️💜️
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🎉🎉🎉🎉
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🎀🎊🎀🎀🎀🎀🎀🎀🎀🎀🎊🎊🎀🎉🎉🎈🎈🎈🎈🎈🎈🎈🎉🎈🎉🎈🎉🎈❤❤
@ravimarias5523
@ravimarias5523 Жыл бұрын
අනේ සමර් නම් ලස්සනයි.මාර cute,හරිම social 😍😍😍
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
Indian artists ලා දෙන්නව දැක්කම pooja අක්කිව මතක් උනා. එයත් වැඩසටහනකට ආවහම ඔහොමයි දගලනවා ❤️ මේ දෙන්නත් හරිම නිහතමානීයි, හරිම ලස්සනයි ❤️
@RamaRama-pp4ph
@RamaRama-pp4ph Жыл бұрын
රශි පබාsuper
@pavithranethranjani5146
@pavithranethranjani5146 Жыл бұрын
මේ වගේ වැඩසටහනක් දාලා අපි වෙනුවෙන් ආවට ගොඩක් ස්තූතියි මිස් ❤️😘😘
@hashanmeegasdeniya2598
@hashanmeegasdeniya2598 Жыл бұрын
බොරු සෝබන නැති නිහතමානී set එකක් ගෙනාව පලවෙනි වැඩසටහන.. Field ගොඩක වැඩ්ඩො set එකක්... පට්ට... Kochchi and banchi thank you for given this program to us... ❤️👊 god bless you... ❤️❤️
@wd2865
@wd2865 Жыл бұрын
Very lovable program and Dharani’s voice is so amazing. All performed well .Summer is the life giver for the program.
@tharanichamudika7090
@tharanichamudika7090 Жыл бұрын
I never saw this pragramme with that much chill.... But samar did it Samar is so cute and very nice He seems to be down to earth person..❤🎉
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
හරිම ලස්සනයි රෂි පබා අක්කිත් ලස්සනයි හින්දි නිලියක් වගේම 😍😍😍😍😍
@PrasadaniNiluka
@PrasadaniNiluka Жыл бұрын
දැන් youtube එක පුරාම ඉන්නෙ සමර් & සෝනක්ශී ඒක නිසා වැඩසටහන් ඔක්කොම බලනවා ❤❤ ඒ දෙන්නා හින්දා❤❤
@kaushlyaperera-uo1kh
@kaushlyaperera-uo1kh Жыл бұрын
රශීට මෙච්චර ම ලස්සනට සින්දු කියන්න පුලුවන් කියලා දැන් ගත්තේ අද.. ඇත්තටම ලස්සනයි ❤ good luck ❤️
@TharushiSithumini-ew5eo
@TharushiSithumini-ew5eo Жыл бұрын
සමර් නම් මේක වෙනම ලෝකෙකට අරන් ගියා.🥺💚 සුපිරියක් cht&music බලපු පලවෙනි පාර මේ දෙන්නා නිසා ආයෙ සුපිරියටම තිබ්බා No Words..
@samanthikasadamali2121
@samanthikasadamali2121 Жыл бұрын
Samar. Sonaksh. ෂෝයි අනේ ඔය දෙන්නා අද තමා ලස්සනම වැඩ සටහන තිබුනේ ආදරෙයි හැමෝටම ❤️❤️
@user-ws7qn1qw2h
@user-ws7qn1qw2h Жыл бұрын
අද program එක මරු❤ අනේ මේ වගේ පූඡා අක්කවත් ගෙන්නන්නකො ❤😘
@hfv2751
@hfv2751 Жыл бұрын
Love you samar & sonakshi ❤❤❤❤❤❤no words explained Mind blowing ❤❤❤❤❤❤❤samar is so cute ❤❤❤❤
@sandayadamayanthi7994
@sandayadamayanthi7994 Жыл бұрын
අපි වෙනුවෙන් මිස් ප්‍රෝග්‍රෑම් එකෙන් නැගිටල ආවා ට්‍රිකලා මිස්ට මගෙ ❤🌹🌹 පිරි ප්‍රණාමය ආදරෙයි මිස් ගොඩාරියක් කුරුණෑගල ක්ලාස් එක වෙනුවෙන් හා ක්ලාස් එකේ මගෙ සහෝදර සහෝදරියො සියලුම දෙනා වෙනුවෙන් මේ කමන්ට් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rashmiupeksha7663
@rashmiupeksha7663 Жыл бұрын
first i saw Samar in the Teledrama Katha ankahee... When I watched this show, I thought that Samar is really similar to the Esan😍😍😍 and also Rashi is a very humble actress as I feel❤
@fai3379
@fai3379 Жыл бұрын
Yes i also watching katha ankahee
@Shashipreba
@Shashipreba Жыл бұрын
@Thrikala Darani my queen😍🥰 Nice voice 🥺🥰
@buddhimaerandi8191
@buddhimaerandi8191 Жыл бұрын
Summer is very handsome and Sonakshi is very Beautiful. Very lovely Program.❤
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
රශීපබා ඇත්තටම දක්ෂයි.ලස්සනයි ගීත ගායනා කරන අපූරුව.සුබ පැතුම්.
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
Very beautiful program . Im very happy n proud of our artists. Specially ladies. Rashi n Thrikala both are amazing . Indian artists are very humble and entertaining . Specially Samar.❤
@susilaairin2801
@susilaairin2801 Жыл бұрын
රෂිපබාගෙයි සමර් ගෙයි සින්දුව ලස්සනයි.
@slwowaard5050
@slwowaard5050 Жыл бұрын
Rashi - update character and cute multi talented Thrikala - good personality Samar and sonakshi both are very cute and humble Singers are very deacent Program and tv presentation next level
@sriyanikonara5915
@sriyanikonara5915 Жыл бұрын
This episode was so much fun. Watched few times already. How everyone connected was very sweet. Samar brought so much life to the programme. Rashi's talent is amazing❤🎉
@Skara999
@Skara999 Жыл бұрын
ඉන්දියන් කෙල්ල මාර cute....හැබැයි රශීගේ තියෙන stardom එක කාටවත් නෑ..මාර දක්ශ දිලිසෙන කෙල්ලෙක්...මම ඉස්සර ආස නෑ..දැනුත් ආස නෑ..ආදරෙයි ❤❤❤
@vikummadushan9057
@vikummadushan9057 Жыл бұрын
මගේ ජීවිතේ පලවෙනි වතාවට එකම program එක දෙපාරක් බලපු...අද program එක ෆට්ට....
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 Жыл бұрын
Perfect singing by.. Rashi❤❤
@easyartwork6527
@easyartwork6527 Жыл бұрын
Rashipaba is a very very beautiful girl and fv actress...she is multi talented...❤❤❤❤❤
@hansikajayamini7736
@hansikajayamini7736 Жыл бұрын
Samer, You are amazing ❤❤ So cute and attractive Actually so handsome 😍❤️ Rashi Your voice is heart touching and you like Hindi actress very beautiful dear All the best all of you ❤😊
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 Жыл бұрын
2 boys re... Very Exellent singing.. Love... ❤❤
@renukadamayanthi6991
@renukadamayanthi6991 Жыл бұрын
මේ වැඩ සටහන කොච්චර බැලුවත් එපාවෙන්නෙ නම් නෑ අනේ මන් පුලුවන් හැම වෙලේම මේ වැඩ සටහන බලනවා .ගොඩක් ආදරෙයි ඔයලා හැමෝට ම සමර් සොනක්ෂි ඔයාල දෙන්නටත් .
@thushariperera3998
@thushariperera3998 Жыл бұрын
ලස්සනම ප්‍රෝග්‍රෑම් එක රෂී ලස්සනයි ❤❤❤
@divyadivya6820
@divyadivya6820 Жыл бұрын
Today very beautiful good tu much ❤❤❤❤❤අපේ රටේ මනුස්සකම හරි අඩම්බරායි
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Ada තමයි chat and music program eka ගොඩක් ලස්සන....💖💖💖💖💖🇧🇪🇧🇪🇱🇰🇱🇰
@thakshilachathumini1724
@thakshilachathumini1724 Жыл бұрын
Its really very fantastic and enjoyable Yeh bohoth achcha hai ❤ keya bath hei ❤❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
Rashii talented & so cute girl❤❤❤
@niroshawickramanayaka6616
@niroshawickramanayaka6616 Жыл бұрын
❤❤❤
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 Жыл бұрын
Indian Artist Sammar very entertainnig 👌
@dilrukshiliyanarachchi9817
@dilrukshiliyanarachchi9817 Жыл бұрын
Rashipaba perfect singing
@thushariillangange5388
@thushariillangange5388 Жыл бұрын
නිවේදිකාව හොදින් ඇගේ කොටස කරනවා
@buddhikasiriwardane1265
@buddhikasiriwardane1265 Жыл бұрын
Rashi you are looking really talented. And I think she has long journey with this. Good luck ITN and team.
@nironiroshani1547
@nironiroshani1547 Жыл бұрын
Samar so handsome wellcome to srilanka both sonakshi.and thank you all ❤👬👭👫🙏
@chaminthapriyangani8426
@chaminthapriyangani8426 Жыл бұрын
අද Chat N Music හරිම ලස්සනයි ...ආදරණීයයි...❤
@warunikashani9273
@warunikashani9273 Жыл бұрын
මම බලපු ලස්සනම වැඩසටහන අදයි❤love u smmer and sonakshi
@kavishikarunarathna-ee9js
@kavishikarunarathna-ee9js Жыл бұрын
Beautiful program💜
@user-kt4gh7de5q
@user-kt4gh7de5q Жыл бұрын
Rashi multi talented ❤
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Rashipaba හරි ලස්සනයි හොඳට සිංදු කියනවා ලස්සනයි ❤❤❤❤❤❤
@seromilka9246
@seromilka9246 Жыл бұрын
රෂී පබා පටිටම පටයි
@sandyadeepthi7623
@sandyadeepthi7623 Жыл бұрын
මේ නිවේදිකාව හැම වෙලාවෙම මැදින් පනිනවා....නිවේදකයාට කතා කරන්නම දෙන්නේ නැහැ ......ඒක හරිම කැතයි.......නිවේදිකාව අනෙක් අයටත් කතා කරන්න දෙන්න ඕන වගේම අනෙක් අයටත් ඇහුම්කන් දෙන්න ඕන
@mankemanka8287
@mankemanka8287 Жыл бұрын
Samar sonakci ආපු වැඩ සටහන් වලින් ලස්සනම වැඩ සටහන් මේකයි ❤❤❤ waooooo ❤❤❤
@ishanidulanjali5245
@ishanidulanjali5245 Жыл бұрын
සමර් ,සොනක්ශි😍😍
@dineshlasanthasilva8342
@dineshlasanthasilva8342 Жыл бұрын
අදනම් මාර ලස්සනයි 🌹🌹🌹🌹❤
@Nehara89282
@Nehara89282 Жыл бұрын
Rashipaba mara lassanai ada😊😊 Indian actorslath mara lassanai❤❤❤
@heshanmax963
@heshanmax963 Жыл бұрын
samar nm supiri fun dial ekak thanks for coming and also thanks for sonakshi
@user-uj6nl2mo5g
@user-uj6nl2mo5g Жыл бұрын
Samar vermani & Sonakshi Singh rawat very talented , humble, great actor & actress...
@deepanisiriwardena8517
@deepanisiriwardena8517 Жыл бұрын
Io XX ferry Uesi
@upulindika5481
@upulindika5481 Жыл бұрын
Superb show Thank you kochi and Bunchi (Qatar wala api)
@niroshawickramanayaka6616
@niroshawickramanayaka6616 Жыл бұрын
Rashipaba maru ❤❤❤
@hkD355
@hkD355 Жыл бұрын
I think this is the best episode ever❤️ Samar, Sonakshi both are very down to earth ❤️
@AmakshiTanya-np8sw
@AmakshiTanya-np8sw Жыл бұрын
Wow this programme is perfect ❤❤❤❤
@maneeshapabodi1532
@maneeshapabodi1532 Жыл бұрын
My fev actors ♥
@dammikawa9058
@dammikawa9058 Жыл бұрын
Lassanai sathuthu una Samar indiya naluwa harima nihathamani lokukama gavilawath nathi dennek adarei hamotama❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අද නම් සුපිරි යී හරි ම ලස්සනයි සොලක්‌ ෂි සමර් දෙන් නා හරි ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි දෙව් පිහිටයි ❤❤❤❤
@rasinduvimasha6347
@rasinduvimasha6347 Жыл бұрын
So beautiful program thank ❤❤❤❤❤❤❤so beautiful caple samar an sonakshi I love you all❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@jenydisa6631
@jenydisa6631 Жыл бұрын
චැට් &මියුසික් මම ආසම ප්‍රෝග්‍රෑම් එක ඒත් නිවේදිකාව මීට වඩා සංයමයකින් ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවනම් හොදයි..නිවේදක මහත්මයාටත් අනිත් අයටත් කතා කරන්න ඉඩදෙන්න...තවත් ලස්සනයි ..❤
@ishanidulanjali5245
@ishanidulanjali5245 Жыл бұрын
Aththa
@kaveekavee7799
@kaveekavee7799 Жыл бұрын
Thrikala darani 😍😱😱
@Travell666
@Travell666 Жыл бұрын
Samarvermani favorite❤
@Dineth334
@Dineth334 Жыл бұрын
සමර් සෝනක්ශි හින්දම වැඩසටහන 3 බැලුව❤️
@chamiladamayanthi8186
@chamiladamayanthi8186 Жыл бұрын
Samer sonkshii we love u.your are very honest
@IroshimaWijesuriya-is1cs
@IroshimaWijesuriya-is1cs Жыл бұрын
What a nice programme and nice film we have seen.....
@ciciliyaperera
@ciciliyaperera Жыл бұрын
ඇත්තටම harima sathuti may connection heka gana
@sarangamayura2342
@sarangamayura2342 Жыл бұрын
අදනම් මරු ❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
හින්දි ළමයි දෙන්නා ලස්සනයි
@jensiviviyan2685
@jensiviviyan2685 Жыл бұрын
හරිම ලස්සනසිංදු ටික රගපාන ලස්සනයි
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 Жыл бұрын
Thrikila... you are super.👍💖
@madn..marasingha
@madn..marasingha Жыл бұрын
Godak.. Godak lassanai program eka.. Aththatama ada thamai chat and miusc rahatama balapu davasa kivoth ma nivaradhi.. Good luck siyaluma denata adare hamomtama jayen jayama weva ❤️🌹
@ahmadalmetirii9461
@ahmadalmetirii9461 Жыл бұрын
අද.ලස්සනයි.ගොඩක්
@wasanthadawamuniga9237
@wasanthadawamuniga9237 Жыл бұрын
ලස්සනයි ගොඩක් ඒවගේම ආදරෙයි ❤
@devikanilmini8456
@devikanilmini8456 Жыл бұрын
Love you samar and sonkshi nice
@ciciliyaperera
@ciciliyaperera Жыл бұрын
Harima ලස්සනයි he wagema puduma heka muthu kamak තියෙන්නේ man danne na කවුද may අලුත් දෙන්න .heyala indian actors da
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Kadira divya raaja film eke main actress and main actor
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Ow indiyawe eyala
@gayathalpekumara8379
@gayathalpekumara8379 Жыл бұрын
All of you are blessed ❤
@nilushasudarshani6223
@nilushasudarshani6223 Жыл бұрын
නිවේදිකාව කතා කරනවා වැඩි උනාම අනිත් අයට කතා කරන්න වෙලාවක් නෑ
@samanthasinghabahu524
@samanthasinghabahu524 2 күн бұрын
Good luck🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ninusenarathna7034
@ninusenarathna7034 Жыл бұрын
Samar & Sonakshi both of them are looking so cool & humble always.❤ The way they connecting with others is so lovely. And also I love the combination among our artists & them in this show.❤❤
@maheshimihirangi5286
@maheshimihirangi5286 Жыл бұрын
Ada super programme eka ❤❤❤❤
@jeewanmiranda7062
@jeewanmiranda7062 Жыл бұрын
Thrikala daranige amuthima lassank thiyanwa.a wagema godak asa karana charithayak
@dulanachanthula550
@dulanachanthula550 Жыл бұрын
Samar sonakshi is very cute
@renumadushika7102
@renumadushika7102 Жыл бұрын
Wow lovely ❤❤❤
@thilinisamanmali8564
@thilinisamanmali8564 Жыл бұрын
Samar you are sweet ❤❤❤ nice guy 😊
@nalikaranasinghe6506
@nalikaranasinghe6506 Жыл бұрын
Thrikala❤❤❤
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Жыл бұрын
නියමයි ❤❤❤❤ අදත් ගොඩක් ලස්සනයි ❤❤❤❤
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
ලස්සනයි ආදරෙයි ❤❤❤❤
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
40.15....
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Multi talented👍 Rashi paba❤
@ishandamith8196
@ishandamith8196 Жыл бұрын
Woow super program ❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤අද හැමදාටම වඩා ලස්සනයි
@hirantv6966
@hirantv6966 Жыл бұрын
නියමයි
@gimsararudrigo
@gimsararudrigo Жыл бұрын
me wedasatahanata sthuthiii...me actress dennawa apita dakinnata muna gessuwata.... 🥰🥰🥰🥰😍
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
sonakshi ❤❤❤❤marama lassanai😘😘😘
@dulanachanthula550
@dulanachanthula550 Жыл бұрын
Samer sonakshi oyala nam marama marai very...very ....very good
Chat & Music - (2022-06-03) | ITN
1:46:10
Chat & Music ITN
Рет қаралды 278 М.
Jaanu | Episode 402 - (2024-09-09) | ITN
19:16
ITN Sri Lanka
Рет қаралды 59 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Chat & Music - (2022-03-04) | ITN
1:43:46
Chat & Music ITN
Рет қаралды 124 М.
Chat & Music - (2022-12-30) | ITN
1:43:07
Chat & Music ITN
Рет қаралды 132 М.