ChatGPT Explained | AI නිසා රස්සා නැති වෙයිද ? 🤔😢

  Рет қаралды 48,160

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 214
@SLGeek
@SLGeek Жыл бұрын
ChatGPT ගැන podcast එක. podcast.slgeek.lk/episode/5
@evkannangara
@evkannangara Жыл бұрын
තෑම්ස් බොක්ක ❤️👊
@nima0011
@nima0011 Жыл бұрын
E Money ගැන ඕනේ
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
Android phone වලින් මේක කරන්න පුළුවන්ද
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
මේක නම් සුපිරි නිර්මාණයක් තමයි. අමාරු ගණන් හදන්න, programming වැඩක් කරවගන්න, assignment එකක් හදාගන්න ඉතින් සුපිරි tool එකක් තමයි. මෙච්චර කාලෙකට internet එකේ දැකපු හොඳම නිර්මාණයක් තමයි.❤️✌️
@newstatelion5326
@newstatelion5326 Жыл бұрын
මේක Assistant කෙනෙක් විදිහට use කරොත් හොදයි. ඒත් ඉගන ගන්න අය මේක use කරද්දී නම් පොඩි ප්‍රශ්නයක් තියනව මොකද මේකෙන් ඒඅයගෙ Creativity එක නැතිවෙන්න පුළුවන් විශේෂයෙන් පොඩි ලමයෙක් මේක use කරන්න කලින් හිතන්න ඕනේ 😐
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Aniwaryen nethiwenawa.job ekakata giyath anthimata oka nethuwa amaru wenawa.hebei dawasaka owa salli dila ganna unama thama eka therenne hodatama.hinen aheruna wage wei
@mudithadaham3550
@mudithadaham3550 Жыл бұрын
0:56 0:58 1:01 re
@techmudiyanse
@techmudiyanse Жыл бұрын
chat GPT එකෙන් වීඩියෝ වලට idea ගන්න අහින්සක මම 😂💜
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
chat GPT කියන්නේ දෙවියෙක්.හැබැයි දැන් දැන් පොඩ්ඩක් errors එනවා.ඒ උනාට සුපිරි
@ravihansaperera5168
@ravihansaperera5168 Жыл бұрын
හිතන්නකො AI fully develop වෙලා AI use කරන්න පටන් ගත්තට පස්සෙ අනාගතයේ ඉපදෙන generation එකේ මොල ගැන 😐💔
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
මිනිස්සු හැමදේම Al වලට බාරදෙයි, කොටිම්ම Al හදන්නත් Al වලටම බාර දිල මිනිස්සු නිකං ඉදී කාලයක් යද්දි මිනිස්සු ඔක්කොම මෝඩයො වෙනව Al නැතුව බැරි වෙනව Al දවසක අපිට විරුද්ධ උනොත් අපි නන්නත්තාර වෙනව. තත්වෙ බයානකයි 🥲🤷
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Logical peththa aduwela technology eka use karana heti e kiyanne management level hedei godak ayage issarahata
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 Жыл бұрын
@@jayakodyarachchilagevindan6283 ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වීම පිළිබඳ මා දරන මතය ප්‍රකාශ කිරීමට මා කැමතියි. ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වුවහොත් බොහෝ දුරට ලෝකය Coaching, Mentoring, NLP වැනි Training Industry එකේ රැකියාවලට යෑමට ඉඩ ඇති බැව් මා හට දැනෙනවා. මීට ප්‍රධාන හේතුව වන්නේ කෝවිඩ් වසංගතය සමඟ ලෝකයේ වේගයෙන් වර්ධනය වන මීළඟ රැකියා ක්ෂේත්‍රය බවට Training Industry එක පත්ව ඇති බැවිනි. එවිට මිනිසා විසින් මිනිසාට සේවය කරන, මිනිසත්කම මතුවන, මිනිසාගේ මානසික සෞඛ්‍යය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කරන "සැබෑ මිනිසත්කමේ යුගය" බිහිවන දවස වැඩි ඈතක නොවන බැව් මට හැඟේ. එබැවින් ක්රුතිම බුද්ධිය නිසා රැකියා අහිමි වුවහොත් අපහට ඒ සඳහා සාර්ථකව මුහුණදිය හැක. සැ.යු.:- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
AI එකකට AI එකක් Develop කරගෙන මිනිසාට ගේමක් දෙන විදියේ AI එකක් හදාගනිද දන්නැ
@s-9083
@s-9083 Жыл бұрын
මන් Software Engineering කරන්න හිටියෙ මේක බැලුවට පස්සෙ බයයි වගේ 🥺💔
@wx_lanka
@wx_lanka Жыл бұрын
Ekata mokada baya wenne python wge iganagathoth thama anagathe rassa thyenne.mewage ai develop karanna software engineer ona
@kenzerfx
@kenzerfx Жыл бұрын
Me tooo💥
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
වීඩියෝ එක සුපිරියි......😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤AI වලින් අනාගතේට ලොකු බලපෑමක් වෙයි කියලා හිතෙනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
ChtGPT එකට Text-based ඕනම දෙයක් කරන්න පුලුවන්, වෙලාවකට ඒ ගැන බයත් හිතෙනවා
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Limitations thiyanawa godak
@nimesheranda7295
@nimesheranda7295 Жыл бұрын
එතකොට ආය පරන ජීව්තේ හොදයි අපේ සමහර වැඩ අපි කරගන්න ඕනි කියන අදහස ආය ඇවිත් මිනිස්සු ආය ඒ ජීවිතේට යන්න හැරෙනකොට අපිට අර සිස්ටම්ස් ශට්ඩවුන් කරන්න ක්‍රමයක් තිබුනෙ නැතිවුනොත් අපි මොකද කරන්නෙ??තිබුනොත් හොඳයි.නොතිබුනොත්??ආය අපිට හැරෙන්න බෑ..මොකද යුද්ද කරන්නද අපි සිස්ටම් එකකට විරුද්දව??ප්‍රායෝගිකව කරන්න බෑ නෙ.මොකද ඒ වෙද්දි ai සිස්ටම් වලට ලෝකෙ හැම සේෆ්ටි ෆීචර් එකකටම කනෙක්ශන් හම්බෙලා තියෙයි.හැම ඩේටාබේස් එකකටම.ඒක පෙන්ටන්ගන්ද ලංකාවෙද කොහෙද නෑ හැම එකකටම.අපි මෙහෙන් සිස්ටම් ශට්ඩවුන් කරන්න ස්ට්‍රැටජීස් හිතනකොට සිස්ටම් එක මානව සංහතිය මේ වෙනකන් වෙපන් වලින් කරලා තියෙන් හැම යුද්දයක්ම සහ කරලා තියෙන හැම මයින්ඩ් ගේම් එකක්ම තප්පර ගානකින් ඇනලයිස් කරලා ඕනි උත්තර හොයාගෙන adapt වෙලාත් ඉවරයි අපි හිතනකොට..
@supunrangikavidanaarachchi6600
@supunrangikavidanaarachchi6600 Жыл бұрын
ChatGPT wage AI System minissunge wada pahasu karanna ena eka godak hodai Habai AI wala hoda wagema naraka paththak thiyanawa mata hithena widihata,dawasaka AI ekak wisinma minissu winasa karanna AI ekak haduwoth minissunta karanna kisima deyak nathiwenawa
@mohamedgauase1934
@mohamedgauase1934 Жыл бұрын
Chatgpt godak useful Eath Chatgpt thawath upgrade unoth thawa godak dheval karanna puluwan
@-magicianLK
@-magicianLK Жыл бұрын
මාත් Wordpress වලට plugins කිහිපයක් හැදුවා. සමහර ඒවා වැඩ. සමහර ඒවගේ errors ටිකක් තියේ. 😒
@sandaludeneth7506
@sandaludeneth7506 Жыл бұрын
Chatgpt වලින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් ... Use කරලා බලන්න 😌
@kavinduravishan6599
@kavinduravishan6599 Жыл бұрын
Chrome eken log wenna bane. Web ekat log wenna wena kramayak thiyef
@sandaludeneth7506
@sandaludeneth7506 Жыл бұрын
@@kavinduravishan6599 puluwan ehema prasnayak nene
@dark_killer616
@dark_killer616 Жыл бұрын
ඔයත් එක්ක ගොඩක් කාලයක් හිටියා. ඔයා මරු best mind
@devnovahub
@devnovahub Жыл бұрын
හොද දෙයක් මං හිතෙන විදිහට programmers ලට වැඩ ලේසි වෙනවා ලොකු අවුලකුත් තියනවා Peogrammers ලා programmers ලටම කෙලවන්නේ නැති වෙයි කියලා හිතෙනවා
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Ehema kiyanna be. Experiment karanne owata scientistslane eyala success ekai hoyanne.ethakota kelawim nokelawim ne. Job replace unata ewa haraha aluth job bihiwei eth
@Dilinipun
@Dilinipun Жыл бұрын
මේක තමා Ai the best way of see the world and win the life
@senuradilshan8095
@senuradilshan8095 Жыл бұрын
9:08 matath hithuna me pasindu ayyage ai version eka kiyala
@kavindugayansansaka2945
@kavindugayansansaka2945 Жыл бұрын
ChatGPT ගැන කියන්න වචන නෑ.. සුපිරී සුපිරී සූපිරීඊඊඊඊ...👅🥳
@sureshdilushka4161
@sureshdilushka4161 Жыл бұрын
AI develop වෙන speed එක ගොඩාක් වැඩී... මිනිස්සු අවුරුදු සියගනනක් ඉස්සරහට කරන්න ප්ලෑන් කරපු දේවල් අද හෙටම වෙයි කියලා හිතෙනවා...😐
@xWildSkateyx
@xWildSkateyx Жыл бұрын
Sirawatama
@thisarunimsara2135
@thisarunimsara2135 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ❤️‍🔥❤️‍🔥
@YouTubeShortsNow
@YouTubeShortsNow Жыл бұрын
මම ඔයාගේ තාත්තාව හොඳට දන්න කෙනෙක්.. කපිල මහත්තයා හරි හොඳයි ❤️
@LishanSoftwareVlogs
@LishanSoftwareVlogs Жыл бұрын
😂😂
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
😂
@shehancc7602
@shehancc7602 Жыл бұрын
Ayye, Blockchain technology eka gana saha e asritha jobs gana explain karannako..blockchain engineer wage dewal gana..
@ravichchandiransellathurai4583
@ravichchandiransellathurai4583 Жыл бұрын
Good introduction, thank you for your information, please release other part.
@denuwankawshalya5166
@denuwankawshalya5166 Жыл бұрын
Ethakota aiye oya ai manage karannath software enginners la inna onane mage mathenam eka aiya
@maleeshadhilhara2038
@maleeshadhilhara2038 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියෙ❤️‍🔥❤️‍🔥
@Koshithadavid
@Koshithadavid Жыл бұрын
Mama hitanne meka issarhata godak useful wey
@imalkalakmali9854
@imalkalakmali9854 Жыл бұрын
Wow bro you are doing great job
@sihinadeshaya-
@sihinadeshaya- Жыл бұрын
Thank ..aluth wena thaksanaya gana hugak deval igena ganna puluvan..
@thanujadilhaniha8241
@thanujadilhaniha8241 Жыл бұрын
Great lesson thanks
@Gagan0511
@Gagan0511 Жыл бұрын
Comment එකක් දාන්නම කිව්ව හින්දා ඔන්න දැම්මා comment එකක් 😁😅
@ajjj772
@ajjj772 Жыл бұрын
Appreciate your video. Learn the very important thing about chatdp. because I don't have any clue about this. today I keep searching about this. I found your video, son. Thanks.
@hesandasamadith6889
@hesandasamadith6889 Жыл бұрын
I think many businesses definitely go down in the future because of AI technology just like ChatGPT
@dumindasampath3981
@dumindasampath3981 Жыл бұрын
phone number eka add karala register wenna bahane code ekak enne naha
@nishanthapathirana6132
@nishanthapathirana6132 Жыл бұрын
Interesting, very knowledgeable
@hanzboy222
@hanzboy222 Жыл бұрын
nice explanation boza ❤
@SLGeek
@SLGeek Жыл бұрын
@lotsofquestions6401
@lotsofquestions6401 Жыл бұрын
ජීවන් ෆිල්ම් එක වගේ වෙයි වගේ😁🤣🤣😂😂🥲
@sanjeewaseelarathna
@sanjeewaseelarathna Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. 💪
@ArthurJayakody
@ArthurJayakody Жыл бұрын
Very .good ..exepelend
@ArthurJayakody
@ArthurJayakody Жыл бұрын
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
Thanks මල්ලි.... 🙏
@see4496
@see4496 Жыл бұрын
Good very good 😊. Man asai
@nethinuhirudaya3340
@nethinuhirudaya3340 Жыл бұрын
Supiri aiye
@SLGeek
@SLGeek Жыл бұрын
❤️
@shehan6472
@shehan6472 Жыл бұрын
Ai එකක් උනක් කවුද හිතුවේ මේ තරමට 😳
@kumaridissanayaka
@kumaridissanayaka Жыл бұрын
Valid point thanks
@GamingSLH
@GamingSLH Жыл бұрын
සුපිරි සහෝදරයා😍
@pasanmadhuranga23
@pasanmadhuranga23 Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක.
@ChutyandWoofy
@ChutyandWoofy Жыл бұрын
how to use chatGPT .................?
@dinushasenaratne3292
@dinushasenaratne3292 Жыл бұрын
A good one 👍
@NayanaBatangala
@NayanaBatangala Жыл бұрын
Power Cut Eka Nisa Dan Thamai Video Eka Balanna Une ❤️❤️❤️
@manujafernando5921
@manujafernando5921 Жыл бұрын
Trust me bro AI nisa human population ekt pahara wadinwa kohmath mokd AI develop krl tiyena widiyata AI ekkt API wage hitnna puluwn NM etanin ehata hitana eka easy 👍 tawa awurudu 50 k wage yaddi Ehma wenne puluwn just wait for the end of human being 💀
@PriyashanTechAcademy153
@PriyashanTechAcademy153 Жыл бұрын
super ayye
@jananidanthanarayana7773
@jananidanthanarayana7773 Жыл бұрын
Nice one. Thanks
@GK-gy7hb
@GK-gy7hb Жыл бұрын
Human trying to replace their validity using Ai but over the time Ai will over take the whole human beings and finally everything might be end. This is my personal thought. On the other hand Ai can't over take the human brain cuz human also still using their brains only few percentage 😁 and Ai is a part of that human imagination. Thanks sl geek for taking and talking about this topic. As a guy work in IT industry Hope everything will be ok in future 🤗❤️
@janithudara5286
@janithudara5286 Жыл бұрын
ලොකු දෙයක් දැනගත්තා අය්යෙ. ❤️❤️
@shehanaloka3345
@shehanaloka3345 Жыл бұрын
සුපිරි වීඩියො එකක් කාලෙකින්....SL GEEK එකෙනුත් සතියෙ ටෙක් නිවුස් ටික දාන විදිහෙ වැඩක් කරන්නකො
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් supiry video ekak Thank for sharing
@malindapradeep9307
@malindapradeep9307 Жыл бұрын
Thanks for your explain
@ROBOTIFY-LK
@ROBOTIFY-LK Жыл бұрын
Chat gpt eka nam maru ❤❤
@kamalsbassnayaka2877
@kamalsbassnayaka2877 Жыл бұрын
Good experienced malli
@thimoththarushika
@thimoththarushika Жыл бұрын
නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ😁
@shavishkagamage
@shavishkagamage Жыл бұрын
Thank u ❤️
@asiya9554
@asiya9554 Жыл бұрын
Thanks 🙏
@kochchiya
@kochchiya Жыл бұрын
President කවුද කියලා ahuwahama G.Rajapaksha කියලා කියන්නේ 😁😄
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඌ දන්නෙ 2021 වෙනකං තොරතුරු විතරයිලු 🙃
@chamarajm
@chamarajm Жыл бұрын
thanks brother
@shanchamara2579
@shanchamara2579 Жыл бұрын
Keep it up
@Dm__0612
@Dm__0612 Жыл бұрын
Thank you ❤
@ravinduthinushavidanapathi9840
@ravinduthinushavidanapathi9840 Жыл бұрын
Superb Aiye
@keerthidissanayaka1005
@keerthidissanayaka1005 Жыл бұрын
Aluthen it field ena aya එතකොට follow කරන්න ඕන section එක මොකක්ද අයියා
@chamodanidilshani8685
@chamodanidilshani8685 Жыл бұрын
"No massage left- unlock unlimited access to continue " මෙහෙම වැටෙනවනෙ.ඒක හදන්නෙ කොහොමද
@ChathuniJeewanthi-n2w
@ChathuniJeewanthi-n2w Жыл бұрын
Super❤
@නදීකාලාලනී
@නදීකාලාලනී Жыл бұрын
නියමයි
@MR.shaggiya
@MR.shaggiya Жыл бұрын
Ai eke short videos ema hadanna puluwan da
@harithanethsara2036
@harithanethsara2036 Жыл бұрын
ChatGPT gana digatama updated videos damma nun hodi
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Chatgpt kiyanne pissuwak wage bro..meka next revolution eka machan.....industry 4.0 kiwwata dan thamai siratwama AI eka hardcore implement wela thiyanne... matrix movie eka mathkada 😋😋😋 Job nao ithin sorry wena seen ekak thiyanne
@Open_Box
@Open_Box Жыл бұрын
Chat GPT eka issarahata paid weida?
@SLBusDjRemixer
@SLBusDjRemixer Жыл бұрын
Superb ❤️
@LioN-nq3zv
@LioN-nq3zv Жыл бұрын
Thanks bro.👍
@manojjayam1022
@manojjayam1022 Жыл бұрын
Good explain thanks malli
@udeshikapriyangani156
@udeshikapriyangani156 Жыл бұрын
Super
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
ChatGPT is currently closed
@gaminiboteju3450
@gaminiboteju3450 8 ай бұрын
Chat gpt is all I want
@PasinduS22
@PasinduS22 Жыл бұрын
Interesting 👌
@Pramod_Madusanka
@Pramod_Madusanka Жыл бұрын
ලෝකය වෙනස් වෙයි. ඒවගේම මනසින් උසස්ම සත්ත්වයා කිසිමදෙයක් කරන්න හිතන්නවත් කරන්නවත් බැරි සත්වයෙක්ම වෙයිද? හිතලා බලන්නම වෙයි නේද?🤨
@lahiruwanigasakara1113
@lahiruwanigasakara1113 Жыл бұрын
I agree with you
@krishanalahakoon4739
@krishanalahakoon4739 Жыл бұрын
Thank you
@Demika47
@Demika47 Жыл бұрын
Ai karla thiyanwad aiye
@S.PremKumar
@S.PremKumar Жыл бұрын
Ei ayye dhen me background eka use karanne meka ketai mic ekath boya m1 eka ne Parana background eka use karanna
@hiruwa239
@hiruwa239 Жыл бұрын
දවසක් එකෙක් කිව්වා හැම comments එකකටම reply දෙන්නම් කියලා 3 week age
@tdilshan2668
@tdilshan2668 Жыл бұрын
El❤️
@emoneycycle
@emoneycycle Жыл бұрын
hoda welwta trading walta badawak na chatgpt😪
@emoneycycle
@emoneycycle Жыл бұрын
@@donatoshenukarandeniya 🥲🥲hapoi
@mohanthilakaratne7671
@mohanthilakaratne7671 Жыл бұрын
Wel ✔
@nuwangarandika7319
@nuwangarandika7319 Жыл бұрын
ආදරෙයි mchn
@broproductions734
@broproductions734 Жыл бұрын
Gamnak අයියා 😋
@gdofficial2000
@gdofficial2000 Жыл бұрын
පටන් ගනිද්දි නම් කියන්නෙ හැම එකකටම රිප්ලයි කරන්න උත්සාහ කරනවලු😂 හැබෑ එකකටවත් රිප්ලයි එකක් පේන්න නම් නෑ🥴🥴
@gdofficial2000
@gdofficial2000 Жыл бұрын
@Lahiru කොතනද දැන් ප්‍රශ්ණ වලට රිප්ලයි කරනවා කියලා කියන්නෙ ?? හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා කියල කියන්නෙ😂😂
@lifejourney347
@lifejourney347 Жыл бұрын
අයියා video එඩිට් කරන්න තියෙන හොද software ekka kiyannako
@lifejourney347
@lifejourney347 Жыл бұрын
@vindanajayakody7691 thank you ayiya
@Tharu_Acad
@Tharu_Acad Жыл бұрын
👍🤟
@chathumini9360
@chathumini9360 Жыл бұрын
Apita dn job nathi wewid dn na☹️
@sanjeewaprasanna9429
@sanjeewaprasanna9429 Жыл бұрын
supper
@senuradilshan8095
@senuradilshan8095 Жыл бұрын
Thanks
@OKpaint
@OKpaint Жыл бұрын
Wow😳
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 69 МЛН
Run your own AI (but private)
22:13
NetworkChuck
Рет қаралды 1,7 МЛН
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34