අළුත් අවුරුද්දම සුබ කරගන්න අංක ගණිත විද්‍යාවෙන් ප්‍රබල රහසක් | Chathura Umagiliya | Hela Rahas

  Рет қаралды 76,646

Hela Rahas

Hela Rahas

3 ай бұрын

14 වැනිදා උදේම නැගිටලා මේ දේ කරන්න.. ජීවිතයම ගොඩ යනවා සත්තයි. අවශ්‍ය වන්නේ සුදු කොලයක්, රතු පැනක් සහ ඔබේ අධිෂ්ඨානය පමණයි. මැයි 05 වැනිදා වෙනකොට ඔබේ ඉලක්කය ජය ගන්න පුළුවන්.. අළුත් අවුරුද්දම සුබ කරගන්න අංක ගණිත විද්‍යාවෙන් ප්‍රබල රහසක් අපෙන් ඔබට...
නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
පෙර වැඩසටහන් 👇
• කේන්දර වලටත් අභියෝග කර...
• හරියටම හරියන සහකාරියක්...
• ඉරණම වෙනස් කරන අංක ගණි...
• දේශපාලන උඩු යටිකුරු කර...
• ඔබේ ජීවිතයේ නොසිතූ පෙර...
ranjith bulathsinhala,anawaki 2024,dhanush vlogs,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2024 anawaki,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,chathura umagiliya,akd,vishwakarma,anoj de silva,Chathura Umagiliya,විශ්ව කර්ම,numerology

Пікірлер: 199
@deepikanilangani7837
@deepikanilangani7837 3 ай бұрын
මේ විශ්ව මාතාව ගේ අනුහසින් සියලු දෙනාට මාහට හෑම අවස්ථා වකම පිහිට ලැබේවා නමස්කාර වේවා විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ik1wi2mr8b
@user-ik1wi2mr8b 3 ай бұрын
ඔබතුමන්ලා දෙදෙනාටත් පවුලේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා! ගොඩක් ස්තුතියි , අපිට දැනුම ලබාදෙනවාට. පින්සිද්ධ වෙනවා! මහත්වරුන් දෙදෙනාටම. 🙏
@icellicell789
@icellicell789 3 ай бұрын
මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට ලැබුන මෙි සර් නිසා. මෙි කරන්න කියන හැමදේම සත්‍යයි ඒක මම අත් දැකීමෙන් කියන්නේ ⁣ඒ කියන දේවල් හරියට කරොත් හැමදේම හරියනව ඔබ තුමාට බොහොම පින් තෙරැවන් සරණයි 🙏
@suwarnamallika164
@suwarnamallika164 3 ай бұрын
ඔබතුමා කියන දේ මම විශ්වාස කරනවා මම හැමදාම උදේට සූරිය නමස්කාර කරනවා ගොඩක් විශ්වය විශ්වාස කරනවා මම සූරිය නමස්කාරය නොකඩවා කරනවා ඔබතුමා කියන දේ මට විශ්වාසයි ඔබතුමා ඇතුළු ලක්වැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@erandiabeysekara3508
@erandiabeysekara3508 3 ай бұрын
මෙම වැඩසටහන බැලීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ! 🙏❤️
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
තෙරුවන් සරනයි. ඔබ දෙපලට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 👍❤️💐🌾
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 3 ай бұрын
මේ වැඩ සටහන නෙත ගැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 3 ай бұрын
එසේම වේවා ❤
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
Aththada meya kiyanne
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 3 ай бұрын
@@sumithpali3684 eya kiyana de gena nam mn kiyanna danne na,aPI Wishwaya kerehi wishwasaya thiyan karana Dewal walin yahapathak wenawa
@kumududisanayake4683
@kumududisanayake4683 3 ай бұрын
ආදරනීය විශ්වයට ස්තුතියි !!! මේ වැඩසටහන දකින්නට ලබාදුන්නාට . තෙරුවන් සරනයි🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 3 ай бұрын
ස්තුතියි සර් ඔබට බුබම සුබ අලුත් අවුරැද්දක්ම වේවා විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏❤❤❤❤
@KalyaniMahumUK
@KalyaniMahumUK 3 ай бұрын
බොහොම ස්තුතියි. ගොඩක් වටිනවා..ගුරුතුමණි.. තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏
@user-jp8zz5gx4t
@user-jp8zz5gx4t 3 ай бұрын
ඔබ තුමාට ගොඩාක් මෙන් විශ්ව මාතාවටත් ඒක වාරයක් ස්තුතියි මට මේ වැඩසටහන පෙන්වා දුන්නට මම උදේට තමයි කිරි උතුර වන්න හිටියේ හිටියේ. මට මේ විස්තර තව තවත් වැඩි දියුණු කරගන්න මගේ බලාපොරොත්තු සාත් කරගන්න මේ දේවල් ලබා දුන්නට ඔබතුමාට අනේක වාර ස්තුතිම විශ්ව යත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් මම උදේ හතරට නැගිටිනවා පහ වෙන කම් විශ්වයත් එක්ක ඉන්නවා එළියට වෙලා කතා කරනවා මේ දේවල් කරනවා ඉතින් ඔබතුමාටත් මේ දේ දකින්න ලබා දෙන ඔබතුමාට වැඩ සටහනට ඔබතුමාටත් හැමෝටම අනේක වාරයක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාලට සුභ අලුත් අවුරුද්දක් වේවා
@kpmallika3334
@kpmallika3334 3 ай бұрын
වශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ඔබටත් ස්තුතියි තෙරුවන් සරනයි
@WasanaANadeeWasana
@WasanaANadeeWasana 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@chandranijayaweera7508
@chandranijayaweera7508 3 ай бұрын
Q😅. U7​@@WasanaANadeeWasana
@shamilalanka4202
@shamilalanka4202 3 ай бұрын
ඔබතුමාට සු අලුත් අවුරුද්ද ක වේවා ,,විශ්ව මතා වගේ අනු හසින් ඔබ සියලුදෙනාම ටම නිදුක් නිරොගිමත් වසරක් වේවා
@wgranjani8053
@wgranjani8053 3 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට ඔබව මුණ ගැස්සු විශ්වයට ස්තුතියි
@shenalipanditha5440
@shenalipanditha5440 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමන්ට 🙏එසේම මෙම වීඩියෝව මට පෙන්වා දුන් විශ්වයට ස්තුතියි 🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 3 ай бұрын
විශ්ව මාහතාවට හා සුරිය මන්ඩලයටද ස්තූති ⁣ඔබ තුමාටද පිං ස්තුති තෙරැවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹
@ramanilowe3168
@ramanilowe3168 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි . වාසනාවන්ත ශුභ අලුත් අවුරුද්දක් වේවා .
@user-td6vt8ux8d
@user-td6vt8ux8d 3 ай бұрын
සර් අංක විද්‍යාවෙන් කියන දේ හරියට ම හරි සර් ගේ අවවාද සහ මග පෙන්වීම් අනුව මම මගේ ජීවිතයට පැමිණි ගැටළු ඉතා සාර්ථක ලෙස විසදාගෙන අද ඉතාමත් සතුටින් ජීවත් වෙනවා ඔබ දෙදෙනාටම සුභ ම සුභ සූර්ය මංගල්‍යය ක් වේවා
@NilushaHettiarachchi-xu5sb
@NilushaHettiarachchi-xu5sb 3 ай бұрын
මෙම වැඩසටහන පෙන්වූ විශ්ව මාතාවට ස්තූතියි.❤❤❤
@poornimaselliah464
@poornimaselliah464 3 ай бұрын
ඕක මහ ලෙකු දෙයක් නෙමෙයි තමයි, මට මතකයි මං පුංචි කාලෙ මහ රෑක ත් අවුරුද්දක් ලැබුවා , ඒ අවුරුද්දේ අපෙ අම්මලා උදේ තමයි කිරිබත් හැදුවෙ කෑවෙ, ඇයි දැං එක ප්‍රශ්නයක් කර ගෙන තියෙන්නෙ, අනේ මන්දා, ලොකුවට හිතන්න ඕන ප්‍රශ්නත් නෙමෙයි, මිනිස්සුන්ට පිස්සු නැත්තං, ගැටලුවක් නිර්මාණ කරන්න ඕන කණ්ඩායම ක් ඒක ලොකුවට ගෙනියනවා, කෙහොමත් උදෑසන කියන්නෙ හිතත් ගතත් ප්‍රබෝධමත් වෙලාවක් නෙ, ඒ වෙලාවට වැඩ පටන් ගන්න එක කොහොම ත් සුභ වෙයි!👍
@WijithaMallika-ii7gd
@WijithaMallika-ii7gd 3 ай бұрын
👍👍👍👍👍
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 3 ай бұрын
ඔබතුමන්ලා දෙපලටත් , විශ්වයටත් ස්තූතීයී , ස්තූතීයී , ස්තූතීයී
@user-rq1gb9pb8x
@user-rq1gb9pb8x 3 ай бұрын
ඔබ දෙපපලත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තූතිය ...
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 ай бұрын
උදේ ඉතාම සුබයි
@gschandani6063
@gschandani6063 3 ай бұрын
ගොඩක් ස්තුතියි හැම වචනයක් ම හරිම ප්‍රායෝගික යි සුභ අලුත් අව්‍ර්‍ර්‍රරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 3 ай бұрын
ඔයා හරියටම හරි පුතේ විශ්වීය උදව් ලබාගත හැකි බව සහ අපි හැමෝම විශ්ව යේම කොටස් බව පොඩිඅයගේ සිට කියලා දුන්නා නම් අපේ රට දියුනු වෙනවා ඔයාට ජය!!!!!!!
@shekasrijayasinghashekasri8017
@shekasrijayasinghashekasri8017 3 ай бұрын
ස්තුතියි ආදරනීය විශ්වයට මට විස්වාසයි විශ්වය හරිම නිවැරැදි පාරදිගේ එක්කන් යනව 14 උදෑසනින් පස්සෙ ජයෙන් ජයම වෙනවා මට විස්වාසයි ස්තුතියි ආදරනීය විශ්වය අ⁣නේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 3 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතිය🙏🙏🙏🙏🙏🙏🙏
@nialanthikumari5635
@nialanthikumari5635 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@jajonanice5734
@jajonanice5734 3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ...මෙය මට දැනගන්න අවස්ථාවක් ලබාදුන් සියළු දෙයටම විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි...
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 3 ай бұрын
Thanks you very much.Good Health Long life.🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ලෝ වැසි සැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
@sumithrapedris9073
@sumithrapedris9073 3 ай бұрын
ඔබ.තුමට.බොහොමස්තුති..විශ්වයට.ගොඩක්.ස්තුති .
@ramyakanthi5791
@ramyakanthi5791 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි. මොකද මම ඔබතුමාගෙන් මගෙ ජිවන අංක පිළිබඳව සියලුම තොරතුරු ඉදිරිය සහ මම කලයුතු නොකලයුතු සියල්ල මට පැහැදිලි විග්‍රහයක් ලබාදුන්නා ඉතාමත් කාරැණිකව. දැනගැනිමට අවශ්‍ය හැම කරැනකටම පැහැදිලි මගපෙන්විමක් ලබාදුන්නා.ගෙවපු මුදලට ඉතාමත් කාරැනික සෙවයක් ලබාදුන්නා. ඔබතුමා ට ස්තුතියි සුබ අළුත් අවුරැද්දක් වේවා ඔබතුමාට.🙏💐
@damayanthikodithuwakku335
@damayanthikodithuwakku335 3 ай бұрын
වටිනා සාකච්ඡාවක් . තෙරුවන්සරණයි සර්.
@kusumwijerathna7448
@kusumwijerathna7448 3 ай бұрын
Thank you very much for your explanation
@LakshiPushpalatha
@LakshiPushpalatha 3 ай бұрын
ස්තූතියි ගුරැතුමණි හොඳ පැහැදිලි කිරීමක් !!!
@daranikarunarathna1176
@daranikarunarathna1176 3 ай бұрын
මම මැයි වල සාමාන්‍ය පෙළ ලියන ලමයෙක්.....මගේ අත්තම්මා ඉන්නේ රට....එයා තමා මට මේක දැම්මේ...ඇත්තටම මේක ගොඩක් වටින වීඩියෝ එකක්....මේ විශ්වයටත් මගේ අත්තම්මටත් ගොඩක් ස්තූතියි සහ පිං මට මේක පෙන්නුවට...❤️🙏
@user-zu9ko2kf3s
@user-zu9ko2kf3s 3 ай бұрын
ඔයාට හොදින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය දෛර්යය ලැබෙන්න ඕන පුතේ!!
@daranikarunarathna1176
@daranikarunarathna1176 3 ай бұрын
​@@user-zu9ko2kf3s ගොඩක් ස්තූතියි.....🙏❤️
@Thequeen-vk5nc
@Thequeen-vk5nc 3 ай бұрын
විශ්ව මාතාවගේ ආකර්ශනයෙන් සුනෙත් වන මාහට හා කාංචනා සමග මේ වසරේ එලිබැමීමට නියමිත යුග දිවිය සාර්ථක වේවා මැරෙනා තුරු සතුටින් ඉන්න ලැබේවා
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
ස්තුතියි ජයවේවා!
@user-il6lr6os4b
@user-il6lr6os4b 3 ай бұрын
ඔබ තුමාට බොහොම පින් අප දැනුවත් කලාට
@sharmilaabbey6866
@sharmilaabbey6866 3 ай бұрын
උමගිලිය සර් ස්තුතියි ඔබතුමාට තම රට වෙනුවෙන් සහා ජනතාව වෙනුවෙන් මෙලෙස දැනුවත් කිරිම පිලිබදව සහ උද්ගතව තිබෙන නැකත් ප්‍රශ්නය වෙනුවට කලයුතු සහා පහසුවෙන් කල හැකි හොදම දෙය පෙන්වා දිම ගැන !! දැයේ පිනට පහලවු ඔබතුමාට ජයවේවා!!!
@user-el1sw9jy1d
@user-el1sw9jy1d 3 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා.
@nilanthikanakarathna8591
@nilanthikanakarathna8591 3 ай бұрын
ගොඩක් වටිනවා ගුරුතුමනි.ස්තුතියි .🙏
@kanthikanthi358
@kanthikanthi358 3 ай бұрын
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි ස්තූතියි තෙරැවන්සරණයි !🙏🙏🙏
@user-xu2dk5qe8u
@user-xu2dk5qe8u 3 ай бұрын
මෙම වැඩසටහන පෙන්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤
@send2nishan
@send2nishan 3 ай бұрын
Thank you very much. I followed your method today . I am going to continue it for next 21 days. I have made two wishes which should become realities before 31/12/2024. I sure that I am going to get both wishes before the deadline . Thank you again.
@dil7529
@dil7529 3 ай бұрын
සර් බොහොමත් පින්....තෙරුවන් සරණයි ...!
@gameof1177
@gameof1177 3 ай бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 3 ай бұрын
ඔබ තුමන්ලට ස්තුති වෙවා විශ්ව මතවට අනෙක් වරයක් ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏🙏🙏🙏❤️❤️❤️
@ShanikaChandrasekara
@ShanikaChandrasekara 3 ай бұрын
All Steps Done And Hopefully Waiting All Steps Done And Hopefully Waiting
@kanthi909
@kanthi909 3 ай бұрын
විශ්ව මාතාව ට ගොඩක් ස්තුතියි
@user-xr8bu8ui8j
@user-xr8bu8ui8j 3 ай бұрын
සුභ නව වසරක් ගුරු තුමනි!
@seethawickramaarachchi4801
@seethawickramaarachchi4801 3 ай бұрын
මේ දේ කියාදුන් ඔබතුමාට බොහොම ස්තුතියි මෙය ඇහෙන්නට සැලැස්වූ වශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@manoribopitiya2744
@manoribopitiya2744 3 ай бұрын
එතුමා හරියට හරි 👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽
@user-iq7ox2hn7i
@user-iq7ox2hn7i 3 ай бұрын
ස්තුතියි
@hasithawijesundera5485
@hasithawijesundera5485 25 күн бұрын
ඔබතුමා කියු ආකාරයට target එකක් සහ deadline එකක් සමග අධිෂ්ඨානයක් කරා, නමුත් ඉඟියක්වත් ලැබුනේ නැත, මගෙන් අඩුපාඩුවක් වුනාද කියා නොදනී. උපදෙසක් බලාපොරොත්තු වෙමි.
@sakuarachchi1780
@sakuarachchi1780 3 ай бұрын
ඔබතුමාට පින්
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 3 ай бұрын
Good luck 😊❤
@ainsika8839
@ainsika8839 3 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@MadushaNilakshi-lo2se
@MadushaNilakshi-lo2se 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ..🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ShrimaDayarathna-xu7ll
@ShrimaDayarathna-xu7ll 3 ай бұрын
Oba tumata budusarani. Jayakma wewa
@rosinadeesharosi4975
@rosinadeesharosi4975 3 ай бұрын
Obathumatath..me programe ekathath ස්තුති ස්තුති ස්තුති මේ වැඩ සටහන නෙත ගැටීම පිලිබද මගෙ ආදර විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති ස්තූති ස්තූති
@user-sh6zw7ss6e
@user-sh6zw7ss6e 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dushanthicharitha1275
@dushanthicharitha1275 3 ай бұрын
Ape sir, Thank you Sir for your valuable Guidance 🙏
@DEWOLIN4055
@DEWOLIN4055 3 ай бұрын
ඔබතුමාට ස්තූතියි
@Methlini
@Methlini 3 ай бұрын
Thank you
@nilminirajasingha7640
@nilminirajasingha7640 3 ай бұрын
ස්තුතිය විශ්ව යට.
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 3 ай бұрын
Viwayata ස්තුතිය මුදල් laba දුන්නු viwayata බොහෝ ma ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏
@kdwasanthi6411
@kdwasanthi6411 3 ай бұрын
😮 27:44 ඔබතුමාගේ වැඩසටහන මම අගය කොට සලකමි
@user-dw7hn2tr3h
@user-dw7hn2tr3h 3 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@patriciaabey9825
@patriciaabey9825 3 ай бұрын
Thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@sonicclass490
@sonicclass490 3 ай бұрын
ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🌹🌹🌹
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 ай бұрын
විදේශ රටක සේවය කරන අපිටත් ඔය ක්‍රමය සාර්ථක වෙයිද මහත්මයා
@sumihiriekanayake7610
@sumihiriekanayake7610 3 ай бұрын
🙏 ස්තූතියි ! ස්තූතියි !! ස්තූතියි !!! 💐ඔබතුමන්ලා දෙදෙනාටත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌷🌻🪴🌾
@bshvhegc3455
@bshvhegc3455 3 ай бұрын
Godak sthuthi obathumata, saha adaraneeya wishva mathawata ❤❤❤
@user-er1xb6nf4m
@user-er1xb6nf4m 3 ай бұрын
Podu yahapatha wenuwen godak watinawa obathumata godaak pin
@sanduni21
@sanduni21 3 ай бұрын
Thank you universe ♥️🌍 Thank you angels 💗🧚 Thank you sir ⭐✨
@chandmobilephone9394
@chandmobilephone9394 3 ай бұрын
බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasana2268
@wasana2268 3 ай бұрын
මම නමදින්නෙ හිරුට පමණයි .අනේ හොදයි ❤💕
@Shalikaharshani972
@Shalikaharshani972 3 ай бұрын
මාගේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏
@kamaldammika7280
@kamaldammika7280 3 ай бұрын
Budusaranai Deviphitai hamotama 🙏
@nilujayaweera7983
@nilujayaweera7983 3 ай бұрын
❤❤❤❤ ස්තුති ගොඩක්
@suranimalasampath6054
@suranimalasampath6054 3 ай бұрын
Wishwa matawata godak stuuti oba tumage wadasatahana balanna dunnata
@amashadissanayake1594
@amashadissanayake1594 3 ай бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@chamilaswarnamali750
@chamilaswarnamali750 3 ай бұрын
වීදේශගතව සිටින කෙනෙක් කෙසේද මේ වෙලාව නිවැරදිව කරන්නේ,පැහැදිලි කරිමීමක් කරන්න,තෙරුවන් සරණයී,
@prabashinihemachandra5188
@prabashinihemachandra5188 3 ай бұрын
විශ්ව මාතාවට,,ස්තුතිවෙිිවා🙏🙏🙏
@thamarabrahmana8323
@thamarabrahmana8323 3 ай бұрын
Bohoma isthuthi mahathmaya ,bohoma pin....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilameproductions8156
@nilameproductions8156 3 ай бұрын
එල
@NiluPeiris-fn9rc
@NiluPeiris-fn9rc 3 ай бұрын
Thank tanks uniwers
@pramithaweerawardena5956
@pramithaweerawardena5956 3 ай бұрын
Oba thumata godak pin🙏🙏🙏
@AnomaMalkanthi-vi4vs
@AnomaMalkanthi-vi4vs 3 ай бұрын
මෙය පෙන්නා දුන් විිස්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
@malanihemachandra8073
@malanihemachandra8073 3 ай бұрын
Wishwa mathawata mage namaskaraya wewa thunuruwan saranai siyaluma denata .suba aluth auruddak wewa 🎉🎉🎉🎉🎉.🙏🙏🙏🙏🙏🙏
@JayanthiBulathgama
@JayanthiBulathgama 3 ай бұрын
Oba thumata godak pin theruwan sarani
@lakvideo
@lakvideo 3 ай бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා
@NayanaSenanayaka-ob7xh
@NayanaSenanayaka-ob7xh 3 ай бұрын
Methumata sthuthi me kramaya sathyai dawas 21 sampurna wennath kalinma sarthaka una.Bohoma sthuthi me vishwa Mathawatath oba thumatath❤🎉❤
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 3 ай бұрын
Tharuwansarani obathumata
@user-kw1wo6sl7r
@user-kw1wo6sl7r 3 ай бұрын
Suba Alyth awrudaka wewaie Obthmata🙏🙏🙏
@erandifernando444
@erandifernando444 3 ай бұрын
mage jivteta godak watina dewal saha hari de kiyanawa oba tumata pin.j.p
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 3 ай бұрын
❤❤❤
@rreta7930
@rreta7930 3 ай бұрын
🙏🙏
@SanjeewaPathirana-mz9tj
@SanjeewaPathirana-mz9tj 3 ай бұрын
Theruwan saranai
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 7 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 35 М.
Ouch.. 🤕
0:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 3 МЛН
Ăn trái gì thế/kỳ kỳ tv & Family #shorts
0:13
Kỳ kỳ tv & Family
Рет қаралды 15 МЛН
She realized that true happiness was not near this guy 😇🦄❤️‍🔥
0:12
iPolina Queen of the Cringe 👑
Рет қаралды 78 МЛН
Olha o sorvete 😲
0:13
KaLu Tv
Рет қаралды 3,5 МЛН