No video

අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න - Ven. Koralayagama Saranathissa Thero

  Рет қаралды 35,617

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 96
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 10 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 5 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අසීමිත දයාවෙන් මහත් කරුණාවෙන් බොහොම පුංචි කොටසක් දේශනය කරවාගෙන නිවැරදි වූ පරලොව අයතනගාමි මේ සියලුම පුණ්‍ය ධර්මයන් මාර්ගයක් ඵලයක්‌ සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු පාපොපි පස්සති භද්‍රන් යාච පාපං න පච්චති යදාව පච්චති පාපං අථ පාපො පාපානි පස්සති පාපිය පාපේ විපාක දෙනතුරු එයිනුත් තරමක සැපක් ලැබේ එහෙම වුනත් පාපේ විපාක දෙනවිට පාපේ පාප විපාකය විදි භද්‍රෝ පි පස්සති පාපං යාච පාපං න පච්චති යදාච පච්චති භද්‍රාන් අථ භද්‍රෝ භද්‍රානි පස්සති පිනතිය එයින් විපාක දෙනතුරු එයිනුත් තරමක විපාක දකී ඒ වුව යහපත විපාක දෙනවිට යහපත කල අය සැපත විදි අනේපිඩු සිටුතුමා පනස්තිස් කෝටියක් නිමා කර බුදු හිමිද මුල් කොට දිනපතා දෙන දානයක් තමාගෙන් නය ගත්තු ණය කරු නුදුන් අතලොස් කෝටියක් තබා තිබු නිදන් ධනය මුහුදු බත් වී අතලොස් කෝටියක් තබා තිබු නිසා සිටුතුමා පෙනී ගියේ දුප්පතෙක් ලෙසින් මෙසේ සිටු වාසල අරක්ගත් මිත්‍යා දෙවි කෙනෙක් මැදියම් රැයේ සිට තුමනි දැන් ගොඩක් දුප්පත් නේ සිටුතුමා ට කියනවා මෙතනින් වහාම පිටවෙන්න කිවුවා දෙවුදුව සිටුතුමාගෙන් සමාව අර ගත්ත නැති වුණා සියලුම ධනය සක්‍ර දෙවියන් ගේ උපාය මාර්ගයක් නිසා ලැබුන සිටුතුමාගෙන සමාව ගෙන ඇසු දහම් අමාවෙන් මිස දිටු බව අතර හැර ගති නිවන් පුර පැමිණෙන පළමු දොර අති උතුම් සත්පුරුෂ කාරුණික පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් බාවයෙන් සදාකල් වෑජබෙමින් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට පිහිට වෙමින් ශසනය සුරකිමෙන් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻
@UwanderaPushpakumara
@UwanderaPushpakumara 3 ай бұрын
චරිතයක් 😊
@UwanderaPushpakumara
@UwanderaPushpakumara 3 ай бұрын
😊
@newvision3441
@newvision3441 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@user-fn7hf3st6i
@user-fn7hf3st6i 8 ай бұрын
සාදු. සාදු සාදු
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
මහා කාරුණික බුදු පියානන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා‼️‼️‼️💐💐🏵️🏵️🌷🌷🌻🌻🌸🌸🌹🌹🌺🌺🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🏵️🏵️🌷🌷🌷🌺🌺🌺💐💐💐💐🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@kishanadithya9819
@kishanadithya9819 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@devikasudharshani7831
@devikasudharshani7831 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KumariNadika-wn9xn
@KumariNadika-wn9xn 7 ай бұрын
🙏🙏🙏 theruwan saranayi devi pihitayi oba wahanseta 🙏🙏🙏
@renukachamo5391
@renukachamo5391 6 ай бұрын
🙏🙏🙏...සාදු සාදු සාදු !අපේ පිංවත් ගරුතර ස්වාමීන්වහන්ස..ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !බුදුසරණයි !
@chamimadushan6195
@chamimadushan6195 8 ай бұрын
මහා කාරුණික බුදු රජානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සියලු සත්වයො නිදුක් නිරෝගී වේවා මේ සංසාර දුකින් මිදෙන්නට මෙ පිං වාසනා වේවා තෙරුවන් සරණයි ❤
@prabhanijayasinghe8540
@prabhanijayasinghe8540 8 ай бұрын
🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 11 ай бұрын
බුදු සසුන බැබලේවා!!!!,
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 7 ай бұрын
saadu!saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@chamimadushan6195
@chamimadushan6195 8 ай бұрын
මෙ පිං පිං ඇති සියලු සත්වයන්ට අනුමෝදන් වේවා ඇවිලෙන ජීවිත පහන් වැටක් මෙන් නිවී පහන් වේවා 🙏
@jayathungamanike1380
@jayathungamanike1380 7 ай бұрын
Kkkkkkkkkkkkkkkkkkkkkok ok ok ok kujķ
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 4 ай бұрын
Sadu!!!sadu!!!sadu!!!🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 11 ай бұрын
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු .
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
Swamin wahansa oba wahanseta me gauthama budda sasanaya thuladeema sepa prathipadawakin heki ikman bhawayakade ma uthumvoo nirwanawa bodaya lebewa.sadu sadu sadu.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 ай бұрын
🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 8 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya
@SampathRatnayaka-dh1lc
@SampathRatnayaka-dh1lc 10 ай бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං.
@sadamaliumariya563
@sadamaliumariya563 Жыл бұрын
🙏🙏🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 සාදු සාදු සාදු සාදු 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@somalathaliyanage6350
@somalathaliyanage6350 8 ай бұрын
sadu sadu sadu (7.12.2023)
@roshiniswarnapali9894
@roshiniswarnapali9894 9 ай бұрын
සාදු සාදු සාදු 🙏
@janakaranasingha4402
@janakaranasingha4402 8 ай бұрын
සාදු...! සාදු...! සාදු...!
@malikmattegama8263
@malikmattegama8263 11 ай бұрын
🙏🏻
@SamanThilak
@SamanThilak 2 күн бұрын
Tharuwan saranai 🙏🙏🙏
@user-lg8mm4gi1v
@user-lg8mm4gi1v 11 ай бұрын
Sadu sadu. Sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනාථ පින්ඩ්ක සිටුතුමා ශසනයේ අග්‍ර දායකයෙක් වගේම බුදුහාමුදුරුවන්ට හරිම භක්තියෙන් ගෞරවයෙන් හැමදාම දවසට වන්දනා කරන්න යනව නිතර නිතර දාන දෙනවා ආරාම හදල පුජා කරනවා සාමනේර සවාමින් වහන්සේලාට රස කැවිලි ඇදී දේවල් අරගෙන සතුටු කරන්න ගෙනියනවා ඒ තරම් හොද ශ්‍රාවකයේක් හරිම සුන්දර ශසනයක්‌ ආලෝක සඥාවෙන් යනකොට මළ මිනියක කකුල හැපිලා බය වෙලා ආපහු එන්න හදනකොට එතන ඉන්න යක්‍ෂයෙක් කිවුවා ආපහු යන්න එපා බුදුහාමුදුරුවෝ බලන්න ආව නම් යන්න ආපහු හැරෙන්න එපා කියලා කිවුවම අපහු ගියේ නැහැ බාග්‍යාවතුන් වහන්සේ ලග වැද වැටෙනවා නම් එය බාග්‍යා වතුන් වහන්සේ සතු ශිලාමය පඥ්ඥා සමාධි ගුණය නිසා මිසක් අපි ගාව තියෙන කුසලයක් නොවේ ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ටයි මාගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයක් වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු මට‍ එහෙම දන් දෙන්න වුනේ නැහැ ස්වාමින් වහන්ස ඒ නිසා දැන් දානය දෙන්න කියලා සිටුතුමාට කිවුවා ඒකයි බින්දු එකසිය හතළිහයි තිසරණ තියෙන අයට නෙවෙයි ඊට වඩා ලොකු සිල් තියෙන බාග්‍යාවතුන් වහන්සේට ඒ උත්තමයන් වහන්සේට දන් දෙන එක වටිනවා සිටුතුමනි ඉවක් බවක් නැතිව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට වෙනුවෙන් ඔබ වියදම් කලා දැන් කරුණාකර මගේ මාලිගාවෙන් වහාම ඉවත් වෙන්න ආර්යන් වහන්සේල්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ නමුත් අපිඅරපැත්තට මේ පැත්තට හැරෙනවා එක නම් ඇත්ත ඕන තැනක පිරිමි හෝ ගැහැණු ඕන බොරු දෙයක් ඇවිත් කිවුවොත් සෙනග ඇදෙන්නේ හෝ ගාල මිනිස්සු එහේ මෙහෙ පැත්තට හැරෙන අය ධර්මය නොදන්නා කමයි මොන දෙවියෙක් වත් සමාව ඉල්ලලා දෙන්න මට‍ කියන්න බැහැ ඔබට මං උපායක් කියන්නම් ඔබේ බලය පාවිච්චි කරලා නැති වුණා දානය හදල දුන්නා මන් වරදක් වුණා මට සමාවෙන්න මට‍ සමාව දුන්න ඔබ යන්න බාග්‍යා වතුන් වහන්සේ ලගට ගිහින් මහසිටුතුමාත් දෙවියොත් දෙන්නා ගිහින් බණ ඇහුවා එයින් කුසල් කලත් අකුසල් තියෙනවා නම් අතීතයේ කල සියලුම කුසල් මතු වුනා මිත්‍යා දුස්ටික දෙවියෝ සම්‍යක් දෙවියෙක් වුනා කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටු වෙන්නේ මේ වගේ ගිනි එකොළහක් දැවෙනවා දෙවියෝ ගිහින් පවුකාර දෙවියෝ ගිහින් බුදුරජාණන් වහන්සේ ලග නටවෙවුවා සිටුතුමාගේ පිහිටෙන් මිසදිටු මිදිලා සම්‍යක් දෙව් කෙනෙක් වුණා ගොඩක් සතුටු වෙන්න පුළුවන් දේශනාවක් සාධු සාධු සාධු අති පුජනිය ගෞරවනීය උතුම් සත්පුරුෂයන් වහන්ස ඉතාමත් හොදින් දේශනාව ශ්‍රවනය කලා ගොඩක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා උතුම් අපේ සත්පුරුෂ යන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සමිදුනි බුදුසරණයි සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආරක්ෂව ලබා දෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 10 ай бұрын
Sadu Sadu Sadu
@bggunawathie3702
@bggunawathie3702 11 ай бұрын
පිනවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.නිදූක් වෙත්වා නිරෝගි වෙත්වාසුවපත් වෙත්වා දූකින් මීදී නිවන් දකිත්වා සාධු සාධූ සාධූ🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@user-hb3ew4of4q
@user-hb3ew4of4q 6 ай бұрын
Sadu sadu sadu
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 4 сағат бұрын
🙏🌍🙏🌍🙏🌍🙏
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!
@kushcreation1234
@kushcreation1234 9 ай бұрын
❤❤❤
@kalyanirathnayake1554
@kalyanirathnayake1554 9 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu Oba wahanseta Budusaranai
@chithraniperera6751
@chithraniperera6751 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 11 ай бұрын
සඩු සඩු සඩු...🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඕනෑම දේශනාවක් මැවෙන විදියට දේශනා කරන්න ඔබ වහන්සේ හරිම දක්ෂයි ස්වාමීනි ඒකයි බණ අහන්න ආසයි
@kushcreation1234
@kushcreation1234 9 ай бұрын
❤❤❤❤
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 7 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 6 ай бұрын
🌻🙏🙏🙏🌻
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 4 ай бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු b🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අවසරයි අපේ ස්වාමින් වහන්ස මේ ගාථා ධම්ම පද පොත් වහන්සේද තියෙන්නේ මට‍ මේ ගාථාව දැකල නැහැ
@sujithasanka7384
@sujithasanka7384 7 ай бұрын
3sadu sadu saadu
@kumariaderimumi4416
@kumariaderimumi4416 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Sadu sadu saduu!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@user-hf1qu6ye3j
@user-hf1qu6ye3j Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු බ
@gaminisamaratungawanigasek9353
@gaminisamaratungawanigasek9353 4 ай бұрын
Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පුර්වාරාමය හැම දොරක් ගාවම ලග දමපු පාපිස්ස ලක්ෂයක් වටිනවා අනාථපිණ්ඩික කියන්නේ අනාථ පිණ්ඩික කියල නම හැදුනේ දුප්පතුන්ට දාන දුන් නිසා අනාථ පිණ්ඩික කියලා කියනවා මට‍ නොකිය ආවහයක්ද විවාහයක්ද කියලා ඇහුවා කොහේද ඉන්නේ රජගහ නුවර කියලා ඇහුවම කිවුවා කොහොම හරි මන් යනවා බුදුහාමුදුරුවෝ බලන්න යනවා බුද්ධ බුද්ධ කියමින් යනවා බයවෙලා ආපහු යන්න ගියා දෙවියෙක් කියනවා ඇයි යන්නේ බුදුන් බලන්න ආවනම් බලන්න යන්න බුදුහාමුදුරුවෝ බලන්න යන්න කෙනෙක් ආව නම් ආපහු හැරෙන්න හොද නැහැ ඔහොමම යන්න කියලා දෙවියෝ කිවුවා ඊට පස්සේ ගියා කඩසහල් බතුයි දානය දුන්න බොහොම ප්‍රනීත ආහාර දන් දුන්නා අවුරුදු හතයි මාස හතයි දවස් හතයි දින හතයි දන් දුන්න දිව්‍ය මානුසික සැප ලබන්න පුළුවන් ආත්මාර්ථකාමියා කියන්නේ තමන්ගේආත්මයට හොදක් කර ගැනීමයි සිටුතුමාගේ දානය හ‍රි බලවත් බෝසතානන් වහසේට තෙරුවන් සරණගිය කෙනෙකුට දානයක් දුන්නම අනාගත අසන්කේය්‍ය ක් ආනිසංස ලැබෙනවා ශ්‍රමන බවත් ගෞතමයන්ට දන් දිල කියලා හොදටම බැන්න එය අසාසිටියේ ගෞතමයන් වහන්සේ කරුණාකර මාගේ මාලිගාවෙන් පිට වෙන්න කිවුවා ඉස්සර කාලේ බණ කියනවා ඔහු මොන බොරුව කිවුවත් දන්නේ නැහැ ඔහේ අහගෙන ඉන්නේ මේ දේවිය ඇවිත් කියනව අහසින් ඇවිත් කියනවා මට‍ බැහැ කියලා ඔබ වැරද්ද ගත්ත ඔබ කරලා තියෙන්නේ සුළුපටු වරදක් නෙවෙයි සිටුතුමා මන් වරදක් කලා සමාවත් ඉල්ලනවා නේ දෙවගනට වැරදුන තැන බුදුරජාණන් වහන්සේ කියනවා සිටුතුමටත් දෙවියන්ටත් ධර්මය දේශනා කලා බාග්‍යා වතුන් වහන්සේ යම්කිසි දවසක පින බලවත් වෙනවා මේ ධර්ම දේශනාව අවසානයේ මිත්‍යා දුස්ටිකයන් සම්‍යක් දිට්ටික වුණා ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ගොඩක් හොද කරුණු ගොඩක් දැන ගත්ත අති උතුම් සත්පුරුෂ කාරුණික සත්පුරුෂ උතුමන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට නොඅඩුව ලැබේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේගේ අනාගත උතුම් සම්බුද්ධත්වය ලැබීම සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මහ මාලිගා නිවාසා තියෙනවා බාග්‍යා වතුන් වහන්සේ හදපු කුටි හදල පුජා කලා දනපති දනදාසලා ආදී පින් දන්න අය පින් කරන ඒවාට ප්‍රතිඋත්තර දෙන්න යන්න හොද නැහැ කොහොම පින් කලත් අවසානයේ සිහිය ගත්තේ බොහොම අමාරුවෙන් සුතියට යැවුවා සැරියුත් තෙරුන් වහන්සේ මහා විශාල පින්කමක් කරන්න ලේස්ති වෙනවා වෙනද මන් ඇවිල්ල ඉන්නෙ මස්සිනාන ඇවිත් ඉන්නෙ මට‍ නොකිය ආවාහ යක්ද විවාහයක්ද කියලා බුද්ධ කියල වචනයක් කිවුවද ඔවු කිවුවා එහෙනම් මන් යන්න ඕනද ඒ වෙලාවේ සිට බුද්ධ බුද්ධ කියල ආවර්ජනය කර කුසලයෙන් බුද්ධානුස්සති වැඩිල අලුත ගෙනත් දාපු මළ මිනියක කකුල ඇනුන එයාට බය වුණා ආපහු එන්න හැදුවා සිටුතුමා මන් කවුරු හ‍රි අරන් යනවද කියලා බය වුනා මේ වෙනකොට මට‍ අම්මා තාත්තා තියපු නම කවුරුවත් දන්නේ නැහැ සුදත්ත මෙහි එන්න මන් ඉන්නෙ මෙහෙ මෙහෙම දැන් දීගෙන යනකොට පසුව ඉවර වෙලා සංඝයට කොහොමත් දන් දෙනවා දුක් වෙන්න එපා එදත් දන් දුන්න අදත් දන් දුන්න තිසරණ සරණ ගිය එක්කෙනෙක් මට‍ ලැබුනේ නැහැ අවුරුදු හතයි දවස් හතයි දින හතයි මන් දන් දුන්න නමුත් මට‍ එක සිල්පදයක් නැති අය ටයි නමුත් සුදත්ත ඔබ දන් දුන්නේ රහතන් වහන්සේලට එය උතුම් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වී මතු උතුම් පැතුම ඒ විදියට සපලවේවා වේවා වේවා සාධු 🌺 සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️මන් දන් දුන්නේ සිල්වත් අයට නෙවෙයි නමුත් ඔබ දානය දුන්නේ අර්හත් වහන්සේලාට ඒ නිසා ඔබ බයවෙන්න එපා සුගතියෙට යන්න පුළුවන් ඇ නිසා බය වෙන්න එපා සිටුතුමාගේ නැති වූ දනය සියලුම මුදල් ගිනිබත් වූ දනය සියල්ල ලබා දෙන්න ශක්‍ර දෙවියන් හමු වී එයාට විසදුමක් සොයාගෙන ගිහින් කොහොමහරි ගිනිබත් වූ සියලුම දනය නැවත ගබඩා සියල්ල පුරවන්න කිවුවා ඒ විදියට සියල්ල කලා ඊට පසු ස් සිටුතුමා බුදුන් වහන්සේ ලග ගිහින් මිත්‍යා දුස්ටික බව‍ නැති කර ගත්ත සිටුතුමා ට සතුටු වුණා නමුත් මේ බොරුවට බණ කියන අය ඕන තරම් ඉන්නව සාරියක් ඇදගෙන නමුත් උපාධි ලක්‍ෂයක් ගහ ගත්තත් එය තමන්ට හොදයි අනුන් මුලා නොකර රටට කරන අයහපතක් ඒවා අහන්න පෙලබෙනවා ඕනම දෙකට නැමෙනබෞද්ධ යො කියා ගන්නා අය ඉන්නව නෙ එකයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනාථ පිණ්ඩික කියන්නේ අනාථ අයට කෑම දුන් නිසා නමුත් මොන තරම් දන් දුන්නත් අන්තිමට ආර්යන් වහන්සේලාගේ උදවු කල නිසා දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකය හැම ලෝකයක්ම ම්වා පෙන්වමින් තිරිසන් ලෝකය ආදී ලෝක ගැන අසමින් අන්තිමට අසමින් කොහෙටද යන්න කැමති කියලා අසා එකින් එක පහලම සිට උඩට එක්කගෙන ආව අපේ අති උතුම් ආර්යන් වහන්සේලා ඒ නිසා මොන තරම් කුසල් කලත් බලවත් වෙන්නේ චුති සිතයි අනාථ පිණ්ඩික කියන සිටුවරයා පොඩි හාමුදුරුවන්ට ටොෆි චොකලට් ගෙනියනවා වගේ මමත් ගෙනිහින් දුන්න පොඩ් හාමුදුරුවන්ට දැන් ඒ අයට ගෙනියන්න බැහැ ලොකුයි ඉතාමත් හොද දේශනාවක් අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් වර්ධනය වේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් උතුමාණෙනි ඔබ වහන්සේගේ සියළුම කරදර බාදක නොවේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතා සපල කර ගැනීමට හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
🙏🙏🙏💐
@anythinglk-w1x
@anythinglk-w1x Ай бұрын
Akusalaya yatapath karagena kusalaya balawath kara ganna kohomada sawmeen wahanse..jeewithe amaru kala waladee apahu nagitinne kohomada
@lahirudasun5520
@lahirudasun5520 Жыл бұрын
🪷🏵️🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පාපොපි පස්සති භ ද්‍රාන් යාච පාපං න පච්චති යදාච පච්චති පාපං අථා පාපො පාපානි පස්සති පාපිය පාපේ විපාක දෙන තුරු එයිනුත් තරමක සැපයක් දකී භද්‍රා පි පස්සති පාපං යාව පාපං න පච්චති යදචි පච්චති භද්‍රාන් අථා භාද්ද්‍රෝ භද්‍රානි පස්සති පිනෙතිය එපිනේ විපාක දෙනතුරු එයිනුත් කරුමක විපාක දනී එවුව යහපතෙහිවිපාක දෙනවිට යහපත කල අය සැප විදි කෝටි පනස් හතරක් වියදම් කර නිමා කර බුදු හිමිද මුල් කොට දිනපතා දන් දෙන තමාගේ ණය ගත්තු නුදුන් අතලොස් කෝටියක් තමා ලග තිබු නිදහන් ධනය මුහුදුවත් වී අතලොස් කෝටියක් තබා තිබු නිදන් ධනය මුහුදු බත් වූ අතලොස් කෝටියක් පෙනී පෙනී ගියේ දුප්පත් සියලුම දානය ගබඩ්වට දම්ම කියලා දෙවගනට වැරදුනා තැන අවවාද කලා දෙව්ගනට සහ සිටුතුමාටත් දේශනා කලා පෙර කරපු කුසලය නිසා මෙලොව පින යටපත් වී මෙලොව කර අකුසල් මතු වී මෙලොව කුසල් මතුවෙනවා මිසදුටු දෙවියෙක් දිනක මැදියම් රැයේ සිටුවෙත සිටු තුමාට කෝප වී මේ මැදුරින් පිට වෙන්න කියලා අනපන්විමෙන් පසු දෙවු දුව පළමු බුදුහිමි වැද සමාකර දෙවුදුව සිටුද වැද ඔහුවත් සමාකර ඇසු දම් අමාවෙන් බව‍ ඇතර ඇර ගති නිවන් පුර අති උතුම් සත්පුරුෂ ස්වාමින්ද්‍රයන් වහන්සේට රත්නත්‍රයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පාපොපි පස්සති භද්‍රන් යාව පාපං පච්චති යදාපි පච්චති භද්‍රන් අථ භද්‍රා භද්‍රානි පස්සති පින් අති කෙනෙක් විපාක දෙනතුරු එයිනුත් තරමක විපාක දකී නමුත් යහපතෙහි විපාක දෙනවිට යහපත කල අය විපාක විදි අනේපිඩු සිටුතුමා දෙවුරම් වෙහෙරේ නිසා පනස් සිව් කෝටියක් නිමාකර බුදුහිමි මුල් කොට දිනපතා දෙන දානයක් දුන්න තමාගෙන් ණය ගත්ත අතලොස් කෝටියක් මුහුදු බත් විය දිනෙන් දින පෙනී පෙනී දුප්පත් විය මෙකල සිටු වාසල අරක් ගත් මිත්‍යා දුස්ටික දෙවියෙක් මැදියම් රැයේ සිටුතුමා හමුවී දානය දුන් නිසා දුප්පතෙක් වුණා තවත් ඒ වගේ දාන දෙන්න එපා කියමින් සිටුතුමා කෝප වී වහාම මේ මදිරින් පිට වෙන්න කියලා කිවුවා සතර දිග අදිපතිව සිටිනා දෙවරුන් ලගට ගිහින් කරන දෙයක් කියමින් ගියා සක්දෙවි ලගට ගියාට පස්සේ කිවුවා මුහුදු බත් වුණා සියලුම දනය ගිහින් ගබඩා පුරවන්න කියලා එය එසේ කර දෙවුදුව එසේ කර සිටුතුමාගෙන් සමාව ගන්න ගියා සිටුහු පැහැදි දෙවුදුව කෙරෙහි බුදුහිමි ලගට කැදවා ගිහින් සිදුවූ කරුණු පවසා බුදු සමිදු දෙසු මේ ගාථාව බණ දේශනා කර දෙවුදුව පළමුව බුදුහිමි සමාව ගෙන දෙවනුව සිටු තුමා වැද ඔහුගෙන් සමාව ගෙන ඇසු දහම් දේශනාවෙන් මිසදිටු කම ඇතර නිවන් දොර විවර විය දෙවගනට අති උතුම් සත්පුරුෂ පින්වත් සිල්වත් ගුණවත් උතුම් ධර්ම රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙන් වහන්සේට වැඩ සිටින්න ලැබේවා මා අද දවස පුරාවට කර ගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු අනේ ස්වාමින් වහන්ස දැන් ෆෝන් එකෙන් දේශනා අහන්න බැරි වගෙයි රත් වෙනවා හරියට සාධු සාධු සාධු කියා සමිදුනි වැදීම උතුමාණන්ටමයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yavindigoonatilleke9261
@yavindigoonatilleke9261 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@gaminiweerasekara471
@gaminiweerasekara471 11 ай бұрын
Sadu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 ай бұрын
🙏🙏🙏
@ThushaniJeewanthi-qm8mf
@ThushaniJeewanthi-qm8mf Жыл бұрын
සාදු සාදු සාදූ
@nandikanandika3885
@nandikanandika3885 4 ай бұрын
❤❤❤
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-zc8hx6fr7r
@user-zc8hx6fr7r 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 4 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 7 ай бұрын
🙏🙏🙏
@samanthadilhani7492
@samanthadilhani7492 9 ай бұрын
🙏🙏🙏
@secondheart8710
@secondheart8710 Жыл бұрын
🙏🙏🙏
@maduranganeeweligoda1054
@maduranganeeweligoda1054 Жыл бұрын
🙏🙏🙏
@sumanasuma7485
@sumanasuma7485 Жыл бұрын
🙏🙏🙏
@maduranganeeweligoda1054
@maduranganeeweligoda1054 Жыл бұрын
🙏🙏🙏
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 155 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
Ven Koralayagama Saranathissa Thero | 2023-09-09
55:04
The Buddhist Media Network
Рет қаралды 4,9 М.
සෝවන් මාර්ගඵලය ලැබෙන අකාරය  - Ven. Koralayagama Saranathissa Thero
54:20
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 56 М.
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 04 21
55:22
Neth FM Bana
Рет қаралды 7 М.
පබ්‌බතුපම සූත්‍රය
1:57:49
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 8 М.