රටේ ඉරණම විසදන ජනාධිපතිවරණයේ ජය කාටද? | Chathura Umagiliya | Hela Rahas

  Рет қаралды 12,171

Hela Rahas

Hela Rahas

3 ай бұрын

මීලග පෙරළිය සමාජවාදී පෙරළියක්, ධනවාදය ඉවරටම ඉවරයි..
රටේ ඉරණම විසදන ජනාධිපතිවරණයේ ජය කාටද? අංක ගණිත විශේෂඥ නීතිඥ චතුර උමගිලිය මහතා හෙළි කරයි..
නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
පෙර වැඩසටහන් 👇
• කේන්දර වලටත් අභියෝග කර...
• හරියටම හරියන සහකාරියක්...
• ඉරණම වෙනස් කරන අංක ගණි...
• දේශපාලන උඩු යටිකුරු කර...
• ඔබේ ජීවිතයේ නොසිතූ පෙර...
• අළුත් අවුරුද්දම සුබ කර...
ranjith bulathsinhala,anawaki 2024,dhanush vlogs,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2024 anawaki,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,chathura umagiliya,anura kumara dissanayake,akd,vishwakarma,sujith nishantha,anoj de silva

Пікірлер: 174
@kumare7090
@kumare7090 3 ай бұрын
අනුර කුමාර මහතා❤❤❤❤❤❤මාලිමාවට ජයවිෙවා
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 2 ай бұрын
ඊලගට මේරටට බිහිවන්නේ ජනාධිපති සහෝදරයෙක්.ජනාධිපති උතුමෙක්නෙවෙයි.
@ashasolanga6403
@ashasolanga6403 3 ай бұрын
අපි මේ වතාවේ අනුර වෙනුවෙන් චන්දෙ දෙනවා..
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 3 ай бұрын
ස්තුතියි චතුර මහත්මයා ❤
@user-ct3ec2gu5y
@user-ct3ec2gu5y 3 ай бұрын
ඉදිරියට අනුර (මාලිමාව 🇱🇰🇱🇰🇱🇰🧭
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්අවධිවෙමින්පවතිනවා
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 3 ай бұрын
අනුර සහොදරයා දිනනවා ඒක ඉර හද වාගේ ❤❤❤
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 3 ай бұрын
කවුරැ මොනවා කිවත්,ජනතාව,තිරනය කරනදෙයක් චතුර,මහත්තයා සහමෙඅංකසාස්තර කරන හැමදෙනාම හැකියාවන්,එක,එක්කෙනා⁣ගේදැනුම හොද පැහැදිලි කිරිම,අතින් චතුර සර්❤🎉නමුත්මෙ වටිනා අංකසාස්තරට,මිලකඑනයනිම
@wasanamanawadu7221
@wasanamanawadu7221 3 ай бұрын
තරංගගෙ වැඩසටහන මෙහෙයවීම අපූරුයි ... 💖
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 ай бұрын
Mr Anura 🙏🏽🙏🏽🙏🏽
@bandadasanayaka3502
@bandadasanayaka3502 3 ай бұрын
අනුර නැකත සුබ යි ජයෙන් ජයම වේවා
@nirosharohini7291
@nirosharohini7291 3 ай бұрын
හිස් චරිත වැඩක් නැත සුපිරි වැඩ්ඩෙක් අවශ්‍ය වේ 😅😅😅😅
@upulmanavadu5057
@upulmanavadu5057 3 ай бұрын
කයිවාරු පකීර් කෙනෙක් හොඳ නැද්ද....😅😅😅😅😅
@keshanamahiman6982
@keshanamahiman6982 3 ай бұрын
අනුර සහෝදරය ජයවේවා මගේ මව්බිමට ජයවේවා මගේ මව්බිමට ලෝකේ උතුම් රට බවට පත් කරන්න අනුර සහෝදරය dinawamu
@sharmilaabbey6866
@sharmilaabbey6866 3 ай бұрын
Thank you sir Big salute excellent explanation 🙏🙏
@shandishandi9585
@shandishandi9585 3 ай бұрын
ස්තුතියි සර් ඇත්තටම හරි පැහැදිලි ඉ ඇති දැන් අපි අඋරුදු 70රැවටිලා වෙච්ච දේ එකෙන් ම අනුර 💯
@samneth24
@samneth24 Ай бұрын
Thankyou very much very good analysis !!
@sumalbandara2216
@sumalbandara2216 3 ай бұрын
Chathura mahaththaya niyama helayek
@priyaperera1494
@priyaperera1494 2 ай бұрын
Hamadhamath api oba thumata aaderayi. Chathura umagiliya mahathmayaanani. Deergau wewa!theruvan saranayi🙏🙏🌹❤️🌺👍ahagena inna aasayi.harima pahadiliyi saralayi visthara kirima.jayawewa !✍️🌹🙏💪❤👍✔✔✔✔💗🇱🇰
@user-mp2id5ln9j
@user-mp2id5ln9j 3 ай бұрын
Thanks for the informations
@anandakumara2595
@anandakumara2595 3 ай бұрын
👍✔️✔️🙏🌷👏👏👏👏😁Thank,you,sir.
@padmavidanagamachchi
@padmavidanagamachchi 6 күн бұрын
රටේ ජනතාව ගැන විශ්මාතාව බලාගනීවි
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 3 ай бұрын
Niyamai 2 natama jaya wewa.niyamata kiuwa kapillatama. Dannam anuraya hadata gihin wage yanne
@The_Mind_Journey
@The_Mind_Journey 3 ай бұрын
කොහොම හරි හොදක් උනොත් හොදයි
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 2 ай бұрын
ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍
@prasannapradeep8858
@prasannapradeep8858 3 ай бұрын
Prawesamen mathi thumani,,,,,thamath bale inne le pipasitha porisadayo.. Jaya weva, digasiri oba thumata!!!!
@user-bl3zc2zd2q
@user-bl3zc2zd2q 3 ай бұрын
Jayawewa NPP
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 ай бұрын
අනුර අපේ එකා❤
@indraamarani3518
@indraamarani3518 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤Npp
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 2 ай бұрын
And ❤❤❤
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 2 ай бұрын
A kd❤❤❤
@samanwsinghe1347
@samanwsinghe1347 3 ай бұрын
අනුර දිසානායක සහෝදරයා සමග මාලිමාව
@user-cl1ig5xc1s
@user-cl1ig5xc1s 2 ай бұрын
මාලිමාවට ජයවේවා ජයෙන් ඡයම වේවා
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 3 ай бұрын
❤❤❤❤❤❤
@deelopizzeriafranchise
@deelopizzeriafranchise 3 ай бұрын
Me mage maths sir , mata grade 10 waladi subject okkotama 40ta adui science 30i maths 17i 100n ,,,ehew mawa 8 months walin maths wala lakunu 84ta genawa,, o/l hodata pass wela a/l maths kara,,,,❤❤sirta godak pin ,,,mn prasad
@gomesesmeralda6573
@gomesesmeralda6573 3 ай бұрын
yes
@nandaniegabbalage2048
@nandaniegabbalage2048 24 күн бұрын
Exaklly ,
@premawathiranasinghe406
@premawathiranasinghe406 2 ай бұрын
අනුරට අපේ මනාපය
@nalakanalaka3650
@nalakanalaka3650 3 ай бұрын
රටේම පැතුම අනුර තමයි
@user-ot7ms4mt1n
@user-ot7ms4mt1n 3 ай бұрын
Anura. Kumarata. Jayawewa
@shanukagishan3224
@shanukagishan3224 17 күн бұрын
Akd 😍😍😍
@arunakelum8417
@arunakelum8417 4 күн бұрын
AKD 👍
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
අනේ පච නොකියා හිටු.තොටත් වෙන්නෙ චන්දෙන් පස්සෙ හැංගිමුත්තන් කෙලින්න😂😂😂😂😂😂😂😂😂
@prasangauswattage6228
@prasangauswattage6228 3 ай бұрын
Ahemada thanks😂
@thusharasameera7376
@thusharasameera7376 3 ай бұрын
අනුර කුමාර කියන හින්දම හොඳයි නැත්නම් දැනටමත් අංක විද්‍යාවත් පට්ට ගහලා
@rgchandrakanthi2181
@rgchandrakanthi2181 3 ай бұрын
Thawath hodama Moodayoo.tikak.thawa.innawa.
@user-my1jt7ud3w
@user-my1jt7ud3w 3 ай бұрын
Ma horu palawan harimu
@user-ys5hq6qi7d
@user-ys5hq6qi7d 3 ай бұрын
සුර්‍යාගේ පාට ❤
@shanukagishan3224
@shanukagishan3224 17 күн бұрын
Npp 😍😍😍
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 4 күн бұрын
අපිට ඕන්දේඑර් ගරිඔලන් 225 පන්නාදමන්නයි. අපේ රටේ මිනිස්සුන්ට ජීවිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න .. මැරෙන්න පෙර ජීවිතේ විදල මැරෙන්න. රවැසිය්ස්න්ට අවශ්‍ය අවංක රටට ආදරේ කරන පාලකයෙක්..
@user-hk8pl3mf8u
@user-hk8pl3mf8u 2 ай бұрын
Anura❤
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 ай бұрын
ගුර්ථවආකර්ෂණ බලය ඉහලමද? අඩුමද?
@shandrikasriyani101
@shandrikasriyani101 3 ай бұрын
විසඳුම මාලිමාව ජයවේවා
@sumisumi6512
@sumisumi6512 3 ай бұрын
Sajith tamy bolaw ❤❤❤❤❤
@chandramalani2939
@chandramalani2939 3 ай бұрын
Ohoma kiyanna hoda na marala dai
@warsil3735
@warsil3735 3 ай бұрын
Anurge athta🧬nama Aravinda
@janakiweerasinghe9952
@janakiweerasinghe9952 3 ай бұрын
අංක විද්‍යාවෙන් අනුර ප්‍රබල නමක් අනුර කුමාර සාර්ථක අවස්තා ඇති උනත් ඒවා නැති වී යයි
@DinayaJ-zo7ke
@DinayaJ-zo7ke 3 ай бұрын
😂😂😂😂😂😂😂😂 අයියෝ shami jeppenge vikghayak 😂😂😂💚💚💚💚💚💚💚💚💚💚🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😂😂😂😂😂😂😂😂
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 2 ай бұрын
ඉතාහොද පැහැදිලිකිරීමක්තවමත් පෙබරවාරී හතර සමරන වන්දිභට්ටයො රැළක් ඉන්නවා.
@user-lw4bs3vr2h
@user-lw4bs3vr2h 3 ай бұрын
ඔය එකෙක් හරි ආවොත් රට ඉවරයි ඔකුන් සෙරම එදා ඉදල ගෙම් කාරයො හොදම ගෙම් කාරයො ඉතිං එහෙම නොවන කෙනෙක් එන්න ඔන
@prasangauswattage6228
@prasangauswattage6228 3 ай бұрын
Umbada enne ehenam
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 3 ай бұрын
බලාගෙන ඉදපන්කො. .. කාටත් පිළිගන්න රටට ජාතියට ආගමට ආදරය කරන පුද්ගලය එන විදිය ...
@user-qe5uu1gq2k
@user-qe5uu1gq2k 3 ай бұрын
👍👍
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
අනොජ් ද සිල්වා
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 3 ай бұрын
මන්ත්‍රිවරු 225 ම පාර්.මේන්තුව විසුරුවන්න ඉල්ලිම් කලත් , එය නොකර සිටීමට ජනපතිට බලය ඇත
@sanethmarthos6596
@sanethmarthos6596 3 ай бұрын
සමාජ විද්‍යානුකූලව ගත්තත් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව සක් සුදක් සේ පැහැදිලියි.
@warsil3735
@warsil3735 3 ай бұрын
Pohottuwa kochchra jeeath15- 23% gannawa , nop wadima 23%
@nandaniegabbalage2048
@nandaniegabbalage2048 24 күн бұрын
Anura janadepathe durayata enava enavamay
@User.1234live
@User.1234live 3 ай бұрын
රනිල් එන්නෙ නෑ ඡන්දෙට බොහෝදුරට
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 3 ай бұрын
Math nam hama kenatama kiyanne me 226 ma wadak na.ape rata kala iwarae.aeth munta dunnoth ape daruwanta inna ratak natiwa yanwa
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
අනිවාර්යයෙන් 226එපා
@risinimarasinghe3016
@risinimarasinghe3016 3 ай бұрын
AKD❤❤❤❤
@Id20154
@Id20154 3 ай бұрын
ඔය එකෙක්වත් එන්නේ නෑ. සියයට දාහක් විශ්වාස යී.😮
@janithransaka1691
@janithransaka1691 3 ай бұрын
Anivaryenma
@nuwanthalapalage919
@nuwanthalapalage919 3 ай бұрын
තෝද එන්නේ
@mgpc4733
@mgpc4733 3 ай бұрын
තො වෙන වකයෙක් ද මෝඩ උත්තෝ
@mgpc4733
@mgpc4733 3 ай бұрын
මුන් කුලියට ලියන උන්ගේ අශුචි බුදින උන්
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
හෙල සින්හල නායකයෙක් එන්න ❤❤ 225ම කාලකන්නි
@samindamadusanka2815
@samindamadusanka2815 3 ай бұрын
ඔය අපේක්ෂාවෙන් ඉන්න එකම නා⁣යකයෙක් එන්නෙ නැ
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 3 ай бұрын
පාර්ලිමේන්තු චන්දෙ එන්නේ නෑ මේ අවස්තාවේ විසුරුවොත් අලියා එළියට විසි වෙනවා රනිල් ඉතිරී මාස කීපයේ වැඩ පෙන්වා අසනයක් හරි දිනා ගන්න බලයි 🤔🤔🤔
@suneetharanaweera8795
@suneetharanaweera8795 3 ай бұрын
😁
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 3 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉අනුරදිසානායකnppජයවෙිවා ස්තුතියි
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
ඌත් එපා ඌත් 225න් එකෙක්
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 3 ай бұрын
226 n thora nayakathwayak awashyai.oya eka pakshekinwath wedakne.un okkoma ekathu wela tama me rata kewe
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
අනිවාර්යයෙන්
@user-kv4kv7ub5o
@user-kv4kv7ub5o 3 ай бұрын
තව ටිකක් ඉවසන්න වර්තමාන කරලියේ ඉන්න කෙනා ආයේ ජනාධිපති අපේක්ෂක වෙන් නෑ ඔයාල එයා ගැන වද වෙන්න එපා ඕන වෙලාවට කෙනෙක් එයි කාන්තා අපේක්ෂිකාවක්
@christyalwis826
@christyalwis826 3 ай бұрын
Kohomath minusunta danila thiyenne Mithya wiswa whiwahala ape rate😢😢😢😢
@anomamaggonage761
@anomamaggonage761 3 ай бұрын
ඉදිරි මැතිවරණයක් තියනවද ඇත්තටම. 🤔🤔🤔🤔😄
@user-wc2ud5up8x
@user-wc2ud5up8x 3 ай бұрын
Janadipethi wenne ranil agmathi Anura (ranil+Anura) parliment
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 3 ай бұрын
හෙළ නායකයෙක් අවොත් ඔය තුනම පරාදයි
@swarnathilaka3366
@swarnathilaka3366 3 ай бұрын
අනේ ද කියන්න
@samanwsinghe1347
@samanwsinghe1347 3 ай бұрын
එහෙම අය තමා නයිබ්පෙන්වන්න ගියේ...
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
@@samanwsinghe1347අනුර බල්ලට බෑ මේක හදන්න ඌ මාක්ස් වාදියෙක්
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
225 එපා කියපු මිනිස්සු ද?මේ!😐😮😱?????ආයේ පාට පක්ෂ දේශපාලන යට😣😞
@rubilehossan5356
@rubilehossan5356 3 ай бұрын
Anura sahodara Jaya gena rata jathiya agam seyalla obata barai
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 3 ай бұрын
උමගිලිය මහත්මය සඳහන් කරපු දේවල් වරදින්න බැහැ
@sumanawathiranasinbethmage6160
@sumanawathiranasinbethmage6160 3 ай бұрын
ඇයි ඌ බ්‍ර දු බවට පත් වෙලා ද?
@DinayaJ-zo7ke
@DinayaJ-zo7ke 3 ай бұрын
Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ aniwaren jaya gnnwa eka niyathai✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 ай бұрын
Anura Dinuwot 14kir druonta job denawa kiuw parissamen malimata denna ayata kiyanne sajit ahattayata jaya labewa😂
@pansiluvithanage139
@pansiluvithanage139 3 ай бұрын
ඔය කියන විදියට සම්භාවිතාවක් කියන්නම්... මුලින් එන්නෙ මහ මැතිවරණයක්. බෙදුනු පාර්ලිමේන්තුවක් එන්නෙ. ජනාධිපතිවරණෙකදි අනුර ජනාධිපති වෙනවා. 53,54 අවුරුදු දෙකේ වෙන්නෙ ඕක.ඒ කියන්නෙ 2023,2024 අවුරුදු දෙක. 55 කියන්නෙ 2027.ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවනවා... එන ආණ්ඩුව ගොඩක් දුරට යන්නෙ සෙන්ටර් ලිබරල් සෙට් එකකට...🙏
@SenevirathnaHerath
@SenevirathnaHerath 3 ай бұрын
Malimawata Jayne jayaa wewa
@chandanawijekumara545
@chandanawijekumara545 3 ай бұрын
😂😂😂 අනුර ජනතා විමුක්ති පෙරමුණ 1988/1989/ මුන් 2000 ඉපදුනේ එකයි කාලකන්නි දවසක් එදා ...
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
226ම එපා
@warsil3735
@warsil3735 3 ай бұрын
Amura kumaeara 40© ganna laksha34 laksha57 wrnna p i😂😂 bsila gshana jepoek😂😂😂
@user-pz6ln2on4u
@user-pz6ln2on4u 3 ай бұрын
A. K. D. WAga. NayAkayak.ratata.uwamanai.malimawata.jaya.
@Maniake824
@Maniake824 3 ай бұрын
සාජිත් තමයි.ජනධිපෙති ❤❤
@lgliyangilg1140
@lgliyangilg1140 2 ай бұрын
හිනෙන් තමයි
@warsil3735
@warsil3735 3 ай бұрын
Ehenm dnnam rnik Anur dinsnbd baga😂😂😂
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
අනෝජ් ද සිල්වා
@user-lb4hx6st5x
@user-lb4hx6st5x 3 ай бұрын
මෙයාට කෙලවෙන්නේ අනුරයට කඩේ ගිහින්😂😂😂 අන්‍රර කොහෙද සමාජවාදයට යන්නේ බෙදුම්වාදී නිරාගාමික හිවල්ලුත් එක්ක.
@mgpc4733
@mgpc4733 3 ай бұрын
❤ මාලිමාව AKD ❤❤❤ ජය වේවා
@gaminijayakody9893
@gaminijayakody9893 Ай бұрын
ඔබේ ගෞරවය නැතිවෙන්නේ ඔය කතාවලින් .ඔබේ පුද්ගලික අංකය 4 නිසා. ඔය ඔබේ අදහස විය හැකියි. මෙය පරම සත්‍ය නොවේ. ඔබට වරදිනව
@maleehansika888
@maleehansika888 2 ай бұрын
විජිත රෝහණ විජේමුනි කියල කියන්නෙ..එයාම කියනව.😠
@daneshanjana9791
@daneshanjana9791 3 ай бұрын
Sjith thamaie dinanne
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
අනුර දිනයි 😂😂😂😂😂😂😂😂😂😂😂බලං ඉන්නකෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@lakshmanpeiris1269
@lakshmanpeiris1269 3 ай бұрын
හිතන්නවත් එපා අනුර පරදියි කියල, අනුර පැරදුනොත් ඔබ අප අපේ ඊලග පරම්පරා ඉවරෙටම ඉවරයි, මේක හොදට මතක තියාගන්න
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
අනුර ආවොත් ලංකාවම ඉවරයි.උවිදු විජේවීර ආවොත් රටට සුබයි
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 3 ай бұрын
අනුර සහෝදරයානෙනි අපේ මාතෘ භුමිය ගොඩ නගන්නට ශක්තිය ලැබේවායි පතමි මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤😂😂
@vivon86
@vivon86 3 ай бұрын
Nivedaky t podd aul vge bly kivoth
@rathnaambahera538
@rathnaambahera538 2 ай бұрын
Kawru anawekikewath wanala thamaigahanne puluwannam kiyapallako hariyatama dinana pakshaya boruwa epa
@rpsrajapaksha788
@rpsrajapaksha788 3 ай бұрын
Anurai ranilui meka kawadath wenne naa mai.
@sujiwadisanayaka5107
@sujiwadisanayaka5107 3 ай бұрын
Anura dinanawa
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 8 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
රෝහිත උඹේ අම්මට..
17:42
Hithanna tv
Рет қаралды 40 М.
План похудения от Кота🐈  (@themrkittyshow) IG
0:34
You have to stir it good 👌 (ib: tt/michael_bias)
0:21
Samuel Grubbs
Рет қаралды 55 МЛН
The baby is the best 😂 @_miss_tais_
0:12
YANA CHIRKINA
Рет қаралды 25 МЛН
ПАЛОЧКИ + БУТЫЛКА = ВАЗА😳🥢
0:52
polya_tut
Рет қаралды 4,8 МЛН
My cat gave me a very strange plate #cat #cats
0:32
Prince Tom
Рет қаралды 82 МЛН
А вы бы как с ним поступили?
0:22
Почему?
Рет қаралды 2,4 МЛН