මම සියල්ල සොයාගෙන අවසන්- වනවාසී හිමිනමක් හෙළි කරන රහත් වන මඟ

  Рет қаралды 95,899

Lakhanda Radio

Lakhanda Radio

Жыл бұрын

වනවාසී මොරගල්ලේ සීලරතන හිමියන් හෙළි කරන සිත එකඟ කරගැනීමේ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රඥාව අවදි කරගන්නේ කොහොමද?
#lakhanda #sinharawa

Пікірлер: 362
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ නිවේදිකා සොහොයුරිය ට ද අධ්‍යත්මීය ජීවිතයක් ගෙවිමේ පින ලැබේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
@janithkumara5637
@janithkumara5637 8 ай бұрын
උන්වහන්සේ නිවීම දැකල නෑ කියලද හිතන්නේ
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
@@janithkumara5637 🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
තේරෙන සිංහලෙන් දේශනා කරපු හැම කරුනක්ම ඉතාම පැහැදිලියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු
@kothalawala1469
@kothalawala1469 Жыл бұрын
'
@EdirisingheHendrik-jx9mn
@EdirisingheHendrik-jx9mn 3 ай бұрын
😊
@babyboult2705
@babyboult2705 Жыл бұрын
අනේ සාදු,සාදු සාදු.ඔබවහන්සේගේ පතනා රහත්පලමග ලබා අමානිවනින් නිවීසැනසේවා.තෙරුවන්සරණයි ඔබවහන්සේට
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
ඉතාම ලාබාල වයසින් මහා ප්‍රඥාවන්ත ඔබ වහන්සේට උතුම් නිවනම පූර්ණය වේවා ! ඔබ වහන්සේගෙ දේශනා අපට තව තවත් ශ්‍රවණය කිරීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි !!
@praveendhammage9812
@praveendhammage9812 Жыл бұрын
Budu sarani
@gunarathnabandarawanninaya5672
@gunarathnabandarawanninaya5672 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස.ඔබවහන්සේ නිවන අවබෝධකරගෙන ඉන්න බව අපට වැටහෙනව.ඔබ වහන්සේ අනිවාර්යෙන් අරිහත් ඵලය සාත් සාත් කරගන්නවාමයි කියල අපට වැටහෙනව හාමුදුරැවනේ.සියලු බාධක දුරැවෙලා ඔබ වහන්සේගේ ගමන් මග සාර්ථක වේවායි අපගේ පුන්‍ය අනුමෝදනාව.තෙරැවන් සරණයි.තඹුත්තේගම සීලරතන හිමි.
@lakshmanmotors7243
@lakshmanmotors7243 Жыл бұрын
ඇත්තටම හදවතට දැනුනු දේශනාමය සාකච්ඡා වක්,නැවත නැවතත් ශ්‍රවනය කරන්න ඕන,උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේව ස්වාමින්වහන්සේ ට,
@draupadiewimalaratne2774
@draupadiewimalaratne2774 Жыл бұрын
හරිම වටිනා ධර්ම සාකච්ඡාවක් නැවත ස්වාමීන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා 🙏🙏
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Жыл бұрын
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාව ක්. තව, තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන්න .දේශකයාණාන් වහන්සේ ට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!ලක්හඩටත්. ස්තූතියි !!!
@fjhthh9714
@fjhthh9714 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මපිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම සාකච්ඡාවක් තෙරුවන් සරණයි
@malagomis2059
@malagomis2059 Жыл бұрын
මොනතරම් හරවත් ධර්මයක් ද ?..ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා..අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@allhuman8118
@allhuman8118 Жыл бұрын
අරහතුන් වහන්සේගේ දහම් ගංගාව ඉදිරියටම ....සාදු සාදු සාදු
@layanalranatunga8148
@layanalranatunga8148 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අර්හත් ඵලය ම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු
@chamwelder527
@chamwelder527 Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@NelumLanka
@NelumLanka Жыл бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. උතුම් නිවන් සුවය මේ භවයේදී ම ලැබේවා..
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට හරිම පැහැදිළි ධර්ම දේශනය 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි හොඳ වැඩසටහන
@sumanaSamarasinghe
@sumanaSamarasinghe 6 ай бұрын
මෙතෙක් කලක් දේශනා කොතෙක් අහන්න ලැබුනත් මෙවැනි දේශනාවක් අහන්න ලැබුනු පලමු අවස්ථාව.අර්ථවත්දේශනාවක්.සිතසැනසුනා.සාදු සාදු සාදු .........ඔබ වහන්සේ සොයන මාර්ගය වහ වහා එළි පෙහෙලි වේවා අනේ!!! හාමුදුරුවනේ තව තවත් අපිට දැනුම ලබාදෙන්න.තෙරුවන් සරණයි
@kanthiilleperuma2275
@kanthiilleperuma2275 Жыл бұрын
මෙවැනි හාමුදුරුවරු ගෙන්වන්න ලැබ්ම අපේ පිනක් ලක් හඩට ස්තුතියි
@sarathweerasinghe1451
@sarathweerasinghe1451 Жыл бұрын
Qq
@kamalikakariyawasam477
@kamalikakariyawasam477 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !🙏🙏🙏
@dammpradheepa8087
@dammpradheepa8087 Жыл бұрын
0
@kusumajayasinghe5991
@kusumajayasinghe5991 Жыл бұрын
Neither more nor less to sermonize Garu Swameeni. Much Kusal to Nibbana. Kusuma Jayasinghe Australia
@ruwaniweerawardane883
@ruwaniweerawardane883 8 ай бұрын
පමාවී අහම්බෙන් මේ දේශනා ව අහන්න හමූවුනා.ඔබ වහන්සේ හමුව මග යාමට උපකාර ලබා ගන්න අවස්ථාව ලබා ගන්නෙ කෙසේද ?එසේ වේ නම් මොනතරම් භාගයක් ද ?
@diliniliyanage3525
@diliniliyanage3525 Жыл бұрын
සංකීර්ණ නිවන් මග සරල බවින් වටහාගන්න පුලුවන් දේශනාවක්.තෙරුවන් සරණයි හාමුදුරුවන්ට .🙏
@manonipreethikayaddehige5905
@manonipreethikayaddehige5905 Жыл бұрын
මම අද තමා මේ හාමුදුරුවන් ගේ ධර්ම සාකච්ඡවක් ඇසුවේ.හරි ම වැදගත් මෙවැනි ස්වාමින් වහන්සේලා තව තවත් සම්බන්ධ කරගන්න.ප්‍රශ්න අහන අයව කාල කළමනාකරණය කර හාමුදුරුවන්ට ඉඩ දෙන්න .ස්වාමින් වහන්සේට මේ භවයෙ දීම නිවන පසක් කර ගන්න ලැබේවා!!! තෙරුවන් සරණයි .
@lakshmanmotors7243
@lakshmanmotors7243 Жыл бұрын
ඔව් සමහර ප්‍රස්න අහන්නම ඕන දේවල් නෙවෙයි බුද්ධියෙන් කල්පනා නොකර හිතට එන හැම දේම අහන්නෙ නැතුව ,අවශ්‍ය දේ පමනක් ඇහුවානම් තව තවත් කාලය ඉතිරි වෙනවා
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
කාලයකි දුටුවෙමි බුදු පුතෙක්
@chathurangakumara6625
@chathurangakumara6625 Жыл бұрын
වටින ධර්මදේශනාවක්.හොදට පැහැදිලි කරනවා.ගොඩක් පින්
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
ඉතා වටිනා desanawak, niwedika සොයුරිය ta ha ස්වාමීන් වහන්සේට tharuwan saranai .
@user-sc6tw8kp2i
@user-sc6tw8kp2i Жыл бұрын
තෙරැවන්සරනයි අපේ හමුදුරැවනේ තව තව දර්ම දේසනා ඉදිරිපත් කරන්න ලැබේවා
@demailted579
@demailted579 Жыл бұрын
වටිනා වැඩසටහනක් , ගොඩක් දේවල් දැන ගත්තා, ඒ පින ඔබ සැමටම. ඒ වගේම නිහතමානී උපදෙසක් දෙන්නම් මෙහෙයවන , ඔබ තුමියට, ස්වාමින් වහන්සේලා එක්ක කතා කරද්දී, තනි වචන වලින් උත්තර දෙන්නේ නෑ. ( ඔව් , නෑ , එහෙමයි, වගේ ) ඔව් ස්වාමින් වහන්ස , එහෙමයි ස්වාමින් වහන්ස, වගේ භාවිතා කරන්න . ස්වාමින් වහන්සේලා සමග ගනුදෙනු කිරීම, ගින්දර සමග ගනුදෙනු කරනවා වගේ, අපිවමයි පිච්චෙන්නේ . සුළුවෙන් තකනන්න එපා//......
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
අනෙ සාදු සාදු සාදු සාදු තව දවස් උන් වහන්සේගෙන් ධර්මය දේශනාවක් ගෙන්න හරිම වටිනවා 🙏🏼
@bandara731
@bandara731 Жыл бұрын
මා මෙතෙක් දැක්ක නිවන් අවබෙධ කරගත් ඵකම ස්වාමීන් වහන්සේ ඔබයි මා ඔබ සරනයමි!
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Жыл бұрын
මොනතරම් වටිනා දේශනාවක් ද කියල නිම කරන්න බෑ ගරැතර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු
@himadusewmina8086
@himadusewmina8086 Жыл бұрын
ඔබ වහන්සේ කියන දර්මය හෝදට තේරෙනව තෙරුවන් සරනයි
@farhanaqadir1733
@farhanaqadir1733 11 ай бұрын
ලත් හඩ ගුවන් විදුලිය හැමදාම ඉදිරියෙන්, සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@udayarathnayake6464
@udayarathnayake6464 Жыл бұрын
හරිම වටිනා ධර්ම සාකච්ඡාවක් ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අර්හත් ඵලය ම සාක්ෂාත් වේවා
@JayasekarageChandrika
@JayasekarageChandrika Жыл бұрын
Nawathath darama sakacha thiyanna
@sljayasinghe4637
@sljayasinghe4637 7 ай бұрын
ඔබවහන්සේ ගේ දේ සනා අසද්දී හඊපහරවල් වැදෙන සේ අවබෝධ වනවා ඉතා සියුම් ධර්මය පවා නමුත් හිත දෙස බලා සිටි න විට තවමත් කෙලෙස් දුරු කිරීම සඳහා භාවිතා වන්නේ ඉතා හෙමින් ඔබ වහන්සේට නමස්කාර වේවා සාධු සාධු සාධු!
@umayanganieranasinghe2163
@umayanganieranasinghe2163 Жыл бұрын
නිවේදිකාවට ගැඹුරු ධර්මයක් ගැන කිසියම්ම කිසි අවබෝධක් නැතිනිසා ස්වාමීන් වහන්සේ පවසන්න ගිය ධර්ම කරුණු යටපත් උනා.
@promindxplore
@promindxplore 7 ай бұрын
ඇයට තියෙන්නෙ පෙර භවය ගැන දැනගැනීමට ආසාවක්...
@vimalbogahawatta
@vimalbogahawatta 11 ай бұрын
තව ගොඩක් හදාරන්න වේවි.. ගොඩක් හොඳ දේවල් තියෙනවා සුත්‍ර දේශනා ගොඩක් බලන්න වේවි. මේ වගේ වැඩසටහන් විනාශයම ලඟා කරාවි තෙරුවන් සරණයි🙏
@dayapanawala
@dayapanawala Жыл бұрын
Sathwaya dukin mudawa nivan awabhodhayata ganeemata pinwath sawmeenwahanseta theruwan saranai namaskara weva sadu sadu sadu
@Sunanda1954-fh5zd
@Sunanda1954-fh5zd Жыл бұрын
සාදු සාදු සාදු! ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා!
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
පිංවත් සුවාමින්වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏
@janithkumara5637
@janithkumara5637 8 ай бұрын
උන්වහන්සේ නිවීම අත්දකිනවා. ඒකෙ සැකයක් නෑ. අසපුවලඅයට ඒක වැටහෙන්නැතිව ඇති.
@surekanimini1504
@surekanimini1504 6 ай бұрын
අපට මේ වැඩ සටහන් ගෙන එන ඔබ සැමට උතුම් නිවන් මග පෑදේවා.
@rashiirashii2162
@rashiirashii2162 Жыл бұрын
උතුම් යතිවරයාණන් වහන්සේ ට ප්‍රාර්ථනිය බෝධියකින් නිර්වානය අවබෝධ වේවා යි කියා සාදු සිතින් ප්‍රාර්ථනා කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏
@Ranmali222-zq9ws
@Ranmali222-zq9ws Жыл бұрын
Sadu sadu sadu saduu Namaskara wewaa Oba wahanseta
@newone7331
@newone7331 Жыл бұрын
තෙරැවන්සරණයි අපේ ස්වමින්වහන්සේ ඔබවහන්සේ කොකොහේද වැඩ ඉන්නේ අපට අනුකමිපවෙන් දැන ගන්න පුළුවන්ද මා ගමනක් ඇවිත් ඉන්නේ එම නිසා මා හට උදවි කරන්න තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@haribuilderssrilanka8308
@haribuilderssrilanka8308 Жыл бұрын
මේ අපේ ස්වාමින් වහන්සේ සහ උන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ විසින් අවබෝධ කර ගත්තා වූ උතුම් දර්මය තුලින් සහ ගුරු දේවයන් වහන්සේගේ ව්ශ්ව බල මහිමයෙන් අපගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ගොඩාක් උදවු උපකාරී කරල තියෙනවා.. අපේ පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට දීර්ඝායුෂ වේවා...! 🙏🙏🙏
@sumanagonaduwa2543
@sumanagonaduwa2543 Жыл бұрын
🎉
@sumanagonaduwa2543
@sumanagonaduwa2543 Жыл бұрын
😮
@padmakumari8352
@padmakumari8352 Жыл бұрын
🎉🎉🎉👏👏👏🙏🙏🙏 තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉
@sumithrakaluarachi9533
@sumithrakaluarachi9533 Жыл бұрын
Sadu sadu sadu පින්වත් sawamin whansata maga names karaya wawa.🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@indikaprasanna2683
@indikaprasanna2683 Жыл бұрын
,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට .
@mangalagunarathna3933
@mangalagunarathna3933 Жыл бұрын
Sadu sadu sadu...Oba vahanseta uthum nivanama sakshath veva..🙏🙏🙏
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
කරුණාවන්ත මැතිනියනි: ඔබ තුමිය ඉතා කල්පනාකාරීව පටිගත කිරීම ගැන අවධානය යොමු කර සිටීම අසා ඉන්න අපට මහත්වූ උපකාරයකුයි. අපේ අය වැඩ කරන අතර ධ්‍යාන ගතවීම සාමාන්‍ය දෙයක්‌ වග ඔබ තුමිය දැනගෙන අපිට ඇහෙන එක තමනුත් අසා සිට ශ්‍රවණය හරියාකාරව අපට ලැබෙන්න සලස්වමින් දක්වන කරුණාවට බොහෝ පිං.
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
බුදු සරණයි යහාපතක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
@PunchiralaSirisena-ee5he
@PunchiralaSirisena-ee5he Жыл бұрын
⁣මෙන්න නිවැරදි ස්වාමින් වහන්සේලා.හරි ශ්‍රෙෂ්ටයි ස්වාමින් වහන්ස.ඇස්දෙකට කදුලු ආවා.ඔබ වහන්සේ බෙ⁣හොම තරුණ කෙනෙක්.අපට හිතා ගන්න බැ මෙි කරුනුත් එක්ක ඔබ වහන්සේ සිත දමනය කරපු විදිහ.ඇත්තටම ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ඔබ වහන්සේට සුදුසුම කමටහන දිලා.ඇත්ත හාමුදුරුවනේ අපට තමන්ව හිස් කරගන්න නම් තමන්ගේ ගතිය දැන ගන්න හදුනාගන්න අවබොධ කරන්න ඔනා.පිංවත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ මේ ධර්මයෙන් මෙහෙම සැනසුනානම් ඔබවහන්සේගේ ගුරු හාමුදුරුවෝ කොහොම සැනසිලා ඇද්ද.පිංවත් ස්වාමින් වහන්ස ගුරු හාමුදුරුවෝ එක්ක තව දවසක් අපට නැවත ධර්මය දේශනා කරන සේක්වා.....❤❤❤❤❤❤
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Very interesting and important programe. You are doing a fantastic programe. Be happy Be happy. Be happy.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!
@iariajayasena8516
@iariajayasena8516 Жыл бұрын
Sadu sadu sadu
@yamunasriyani
@yamunasriyani Жыл бұрын
ඔබ වහන්සේ ට නිවන්ඩොරම විවර වවා. මාධ්‍ය ඩසනව අසාසිටිමාහටඩ එටපෙහෙඩිම එතිඋනා ඔබ්වහන්ක සට ගොඩ අක්පින්.........
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 Жыл бұрын
Oba wahanse bohoma awabodayen mahana dam puranne.harima pinwantai ikmanin niwan dorati wiwara weea.
@rathnasiriperera5717
@rathnasiriperera5717 Жыл бұрын
නිවේදක තුමිය මම හිතනව යෝජනා කරනව මෙවැනි වටිනා සාකච්ඡා වක් අතර තුර කාලයේදී ප්‍රශ්න අහන්න දෙන එක නිසා සාකච්ජාව සම්පූර්නයෙන් වෙනතකට යන බවක් පේනවා,අනික තමයි අහන ප්‍රශ්න සම්පුර්ණයෙන් මෘතෘකාවෙන් පිට,මේසම්බන්ධයෙන් කරුණාකර සලකා බලන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි, තෙරුවන් සරණයි
@kusalbandara9129
@kusalbandara9129 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 Жыл бұрын
ලබා දුන්නාවූ දර්මාබෝදය ට ඔබවහන්සේට බොහෝපින්ලැබේවා .
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
තෙරැවන්සරනයි.අපේහාමුරැවනේ.සාදුසාදුසාදු.
@priya83621
@priya83621 Жыл бұрын
ඉතාමත් වටිනා අර්ථවත් දේශනාවක් අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@chamwelder527
@chamwelder527 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻
@ishanidharmarathne4445
@ishanidharmarathne4445 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽. නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස.
@iroshaabeysiri3247
@iroshaabeysiri3247 Жыл бұрын
සාදු...සාදු... පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම ඒ උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා...🙏🙏🙏
@user-jb5tw4fo9b
@user-jb5tw4fo9b Жыл бұрын
උන්වහන්සේ තාම නිවන් දැක නැද්ද ....
@sheltonsomadasa6334
@sheltonsomadasa6334 10 күн бұрын
. 10:40 ​@@user-jb5tw4fo9b
@slrupasinghe4906
@slrupasinghe4906 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
@user-lm6yi6oy4x
@user-lm6yi6oy4x Жыл бұрын
මමත් මේ හමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා. කවදාවත් 550 ජාතක පොතේ බණ කතා කියන්නේ නෑ. තමා තුලින් ගැලවෙන තැන දේශනා කරන්නේ.. දිව්‍යලෝකේ යන හැටි නෙමෙයි කියන්නේ නිවන් මග..🙏🙏🙏
@damilairangani3307
@damilairangani3307 Жыл бұрын
මෙම සුවමින්වහන්සේගෙ බන කොහෙන්ද ඇහැව් වෙ..
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
පින් කර කර දිව්‍ය ලෝකෙ යන්න කියන්නේ මහමෙව්නා අසපුවේ නොදන්නා නොදන්නා අය තාම රවට්ටනවා
@JayanthaKusumsiri-df6nk
@JayanthaKusumsiri-df6nk Жыл бұрын
Puduma.sathtkak.ethiuna
@user-bu6cz6fu7n
@user-bu6cz6fu7n Жыл бұрын
​@@damilairangani33071
@indraniranasinghe9463
@indraniranasinghe9463 Жыл бұрын
​@@sarathliyanage7139❤
@deepapriyadarshani6718
@deepapriyadarshani6718 Жыл бұрын
තෙරැවන්සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සාධු 🙏සාධු 🙏සාධු
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
❤පුතුවියේ ඉපදීම නතර කර ගන්න ඕනි නම් පමණක් බෞද්ධ දර්ශනය ප්‍රගුණ කිරීම බුද්ධිමත් ❤🌎
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
තෙරුවන් සරණයි
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
යහපත්කම වේවා ස්වාමීන් වහන්සේ ඔබට.....
@shubashini373
@shubashini373 Жыл бұрын
Sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🙏🙏 Obawahansey.pathnnau..niwan.margaya.duranweywa
@danushkadisanayaka5533
@danushkadisanayaka5533 4 ай бұрын
Teruwan saranai ape හාමුදුරුවනේ ඉක්මනින් nirwanaya අවබෝධ වේවා
@kapugedarachandani6811
@kapugedarachandani6811 Жыл бұрын
සාදු සාදු සාදු
@anuruddikaranasinghaarachc8912
@anuruddikaranasinghaarachc8912 Жыл бұрын
නිවන් පිණිසම හෙතු වාසනා වෙවා !!!🙏🙏🙏
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Great Dhamma discussion.
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@premathilakamarasinghe6884
@premathilakamarasinghe6884 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා
@janakapradeep9764
@janakapradeep9764 Жыл бұрын
තෙරුවන් සරනයි ගෞරනීය ස්වාමින්වහන්ස🙏🙏🙏
@maheshbuddhika9632
@maheshbuddhika9632 Жыл бұрын
🙏🙏🙏🙏 බුදුසරණයි
@damilairangani3307
@damilairangani3307 Жыл бұрын
මේ සුවමින්වහන්සෙ නැවතත් ලක් හඩ වැඩ සටහනකට ගෙන්නවනම් ඔබ හැමට ගොඩක් පින්.
@user-tp1cg8tp1k
@user-tp1cg8tp1k Жыл бұрын
සාදු සාදු සාදු. , 🙏🙏🙏🙏🙏🙏🙏
@JayarathnasVidanagamage-lf2sb
@JayarathnasVidanagamage-lf2sb Жыл бұрын
Aiyo palamuwenma obala dennama aweeechiye ma kiyanade anuwama dennam sathara sathipattanaya sinhala theruma samaga balala danma sama kara gathwita aweechiye nidahas wei ma serama budun gana kiya thamanla nodanama janathawa rawatalamai theruwan saranai
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
@kusumalathamunasingha9887
@kusumalathamunasingha9887 Жыл бұрын
Obawahansege darma desana thawa thawath asanna lebewa
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏oba wahanse satyama tama deshana karanne teruwan saranai ape hamuduruwane🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻
@manelkariyawasam1962
@manelkariyawasam1962 Жыл бұрын
සැබෑම maga deshana කරන oba whahanseta me maga දිගටම ගමන් කිරීමට sසහායක dharmayo weddethwa
@anisansala9353
@anisansala9353 Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@PunchiralaSirisena-ee5he
@PunchiralaSirisena-ee5he Жыл бұрын
සාදු ....සාදු....ස්වාම්න් වහන්ස නමස්කාර වේවා.හිතට දැනුනා නිවනේ තියෙන නිවිම...
@kanthidias7267
@kanthidias7267 Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹 අපේ හාමුදුරුවනේ පතනා නිවන දුරනොවේවා 🙏🙏🙏
@MarimuthuKonar-nw3cs
@MarimuthuKonar-nw3cs Жыл бұрын
Theruvan saranai ape hitha api adagana one
@InoliLiyanage
@InoliLiyanage Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏නිර්වාණය බොහෝ දුර නොවේවා🙏🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
theruwan saranai
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai !!!
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Thunuruwan saranai swaminwahanseta niroogibawaya lebewa .🙏🙏🙏
@deepikajayawardena3175
@deepikajayawardena3175 Жыл бұрын
සංසාර දුක දැනෙනව ස්වාමින් වහන්ස . 😢
@sandamalikw2429
@sandamalikw2429 Жыл бұрын
Theruvansaranai ape pinvath Hamuduruvantath pinvath obathumiyatath ❤
@luckysenanayake3893
@luckysenanayake3893 Жыл бұрын
Sadhu Sadhu Sadhu theruwan saranai.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏... බුදුන් වහන්සේගේ ධර්මය ආරම්භ වන තැනම එනම් නාම රූප ධර්මයන් බෙදා වෙන්කර බැලීමෙන් පුද්ගල සංඤ්ඤාවෙන් බැහැරව සීළ, සමාධි, ප්‍රඥා තුලින් විඤ්ඤාණය අවබෝධ විය යුතුය...නාම රූප ධර්මයන් බෙදා වෙන්කර බැලුවාම පුන්‍යාභි,අපුණ්‍යාභි,ආනංජාභි සංස්කාරයන් නොහොත් බවය පිනිස හේතු සකස් වීමක් නොවේ... ප්‍රඥ්ඥප්ති වලින් බැහැර නිසා...
@chandanaananda2303
@chandanaananda2303 20 күн бұрын
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@menikhemali4299
@menikhemali4299 Жыл бұрын
Teruwan sarani ape pinwath hamuduruwanta
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 31 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН