Chaya (චායා) | Part 48 | Sirasa TV

  Рет қаралды 103,800

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Chaya #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 250
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 28 күн бұрын
අද නම් කතාව හරිම ලස්සනයි ..අසංක චාය එකතු වෙන එක ගැන හරිම සතුටුයි ..ඒ වගේම අසංකගෙ අම්මා වගේ කෙනෙක් නැන්දම්මා කරගන්න චායා හරිම වාසනාවන්තයි ... විශ්ව කොඩිකාර ..මහේෂි ඔයාල දෙන්නගෙ රඟපෑම ඉතා විශිෂ්ඨයි ..❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 28 күн бұрын
රනතුන්ග මිස් හොඳ අවංකවම හදවතක් තියෙනවා .හරිම සිරියාවයි❤❤🎉🎉
@priyangikadiwakara8016
@priyangikadiwakara8016 29 күн бұрын
අසංකගේ අමිමාගේ චරිතය මාරම සුපිරියි....ආදරේ හිතෙනවා ඒ රංගනයට..
@UthpalaAthurugiriya
@UthpalaAthurugiriya 28 күн бұрын
Attamay
@spriyadhershani9743
@spriyadhershani9743 28 күн бұрын
💔💔💔
@DammikaRathnayaka-ou6sm
@DammikaRathnayaka-ou6sm 28 күн бұрын
Sabaaloke a wage therum ganna ammala nandammala innawada?
@ytmagichub
@ytmagichub 27 күн бұрын
Ane ow
@JamilMohamed-sn6ov
@JamilMohamed-sn6ov 27 күн бұрын
❤❤❤❤❤​,0@@DammikaRathnayaka-ou6sm
@rannyranny2579
@rannyranny2579 29 күн бұрын
ආදරෙයි චායා අසංක ❤❤විශ්ව කොඩිකාර මහේශි මේ වගේ ආදරේ වේදනාවක් කිසිම කේනෙකුට නමි වේන්න ඵපා ❤❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 28 күн бұрын
ඔහොම නැන්දම්මලා හැමෝටම ලැබෙන්න ඕනේ ..❤❤
@MallikaDM-e9g
@MallikaDM-e9g 29 күн бұрын
අනේ අද කොටස නම් හරිම ආශාවෙන් බැලුවේ .👍👍❤️❤️
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
අසංකට උණ ගැණුන එක හොදයි නැතිනම් ජිවිතේට ඔය වචන ටික කියන්නෙ නෑ
@SalankaRuchitha
@SalankaRuchitha 28 күн бұрын
👍👍
@chathurikawaduge3712
@chathurikawaduge3712 28 күн бұрын
කියලා වැඩක්නෑ
@MaryJacinthaperera
@MaryJacinthaperera 29 күн бұрын
හරිම ලස්සනයි . මටත් ඇඩූනා.මෙහෙම කථාවක් බලන්න ලැබිම කොච්චර වාසනාවන්ත කමක්ද?❤❤❤❤❤❤❤
@kavilokaya2405
@kavilokaya2405 28 күн бұрын
ඇත්තම ඇත්තයි මමත් කීපවිටක් බැලුවා නින්දෙන් ඇහැරුනාමත් බලන්නෙ ඒකමයි අපිව සතුටුකරන රංගන⁣ෙ වේදීන්ට පින් වෙන මොනවා කරන්නද ස්තුතියි
@nilunilu4400
@nilunilu4400 28 күн бұрын
අද නම් ඇත්තටම මමත් ඇඬුවා😢.හැමෝම මේ විදිහට හිතනවනම් අපේ රටේ දික්කසාද කියන දේ ගොඩක් අඩුවෙන්න තිබුණා.
@Geethika-pi2wk
@Geethika-pi2wk 28 күн бұрын
Ane asanka sirge amma harima hoda amma kenek ada nam godak sathutui thanks sirasa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
@h.l.malani.6278
@h.l.malani.6278 29 күн бұрын
අපි ආසාවෙන් බලන්හිටියේ ඔය ටික වෙනකම් .ආදරෙයි .චායා .අසංක සර් .රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 😢🎉🎉🎉🎉❤❤❤
@piyumikaushalya812
@piyumikaushalya812 29 күн бұрын
හෙට තේ මේසේට අපිත් යමු ❤😘 එකත් ජය සිරි මංගලම්
@tilakatilaka365
@tilakatilaka365 29 күн бұрын
❤මන් වෆේ කි දෙනෙක් අඩුවද චායා බලලා සතුටු කදුළු ♥️♥️❤
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
ජිවිතේට සතුටු කදුඑ ගැඑවෙව් ........අදයි අසංකගේ අම්මා ...🙏🙏🙏
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 29 күн бұрын
චයා බලන්න තව පැය කියක් බ ලන් ඉන්නද මගෙ යාලූවනෙ ඔයාලා සියළු ම දෙනාට පින්බර පෙයදිනයක් වොවා මම ඔමාන්❤❤❤
@user-st3td2pn9u
@user-st3td2pn9u 28 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා අදනම් හරිම සතුටක් දැනුනා හැමෝම අසංක සර්ගේ අම්මා වගේ වෙනවා නම් කොච්චර ලස්සනද මෙ කතාවට එකතු උන හැමෝටම ආදරෙයි ජේසු පිහිටයි ඔයාලට 🤲❤️❤️❤️🌹🌹🌹
@user-xn5hj6md2m
@user-xn5hj6md2m 28 күн бұрын
ඇත්තමයි මට නම් අසංකගෙ අම්මාගෙ ආදරය ගැන පුදුම ඉරිසියාවක් ඇති වෙන්නේ .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් මටත් හිටියානම් අද මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑනේ කියලා හිතුන වාර ගනන අනන්තයි.ඇත්තටම මටත් ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් මම නම් එයගෙ හිත කවදාවත් රිදවන්නෙනෑ හීනෙකින්වත් සත්තයි.ඒ වගේම අඬවන්නෙත් නෑ.
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
අම්මා කෙනකු බුද්දි මත්ව සිතන්න ඕනා අම්මට ගොඩක් පිං 🙏🙏🙏
@dewV-d4n
@dewV-d4n 28 күн бұрын
ලස්සනම episorde එක🥺🥹❤️
@nihadasithuwili1140
@nihadasithuwili1140 28 күн бұрын
අද නම් කතාව ගොඩාක් ලස්සනයි අසංක ❤චායා ආදරේ ජය ගත්තා ඒ අම්මා ආදරනිය අම්මා කෙනෙක් අද නම් මටත් ඇඩුනා සැම ආදරේ කරන අවංක හදවතක්ම සතුටින් පිරෙන්න ඔනී❤❤❤❤❤
@PriyankaNelum-rt2uz
@PriyankaNelum-rt2uz 29 күн бұрын
රට.එන්නම.ඔනෙ.ව්දින.වෙදනාව.දැනෙන්න.මමත්.චායා.බලනවා.අසන්ක.චායා.ලස්සනට.රගපානවා.අදරෙයි.රගපාන.සියලුම.දෙනාට.මම.සයිප්‍රස්වල්.ඉදලා.
@niranjalakumari3403
@niranjalakumari3403 29 күн бұрын
අනිවරෙන් සහොදරි මේ අ ග්මනේ සතුටන්ම් කියක් හරි ඉතුරු කර ගන්න සහොදරි❤
@indaranikumari211
@indaranikumari211 28 күн бұрын
අසන්කගෙ. අම්මා..වගෙ. අම්මලා..ඉන්නවනම්..ලොකෙ..කොච්චර..ලස්සනද..හරිම..ලස්සනයි..එ.අම්මාගෙ..අදරෙ
@pradeepawijesena1169
@pradeepawijesena1169 28 күн бұрын
Ai mee man.... daruwange sathuta balanne hamadaamath... Mata nam inne doola..
@DhammikaMalkanthi-y2y
@DhammikaMalkanthi-y2y 28 күн бұрын
චයා.අද.හරි.ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
@gunawathimillawage6326
@gunawathimillawage6326 29 күн бұрын
මම ඉන්නේ බහරේන් වල අද පෝය දවසේ ඡායා කතාව බලන්න ලැබුනා අපේ හිතේ සතුට ඒ පින සිරසට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@nadishaathukorala4864
@nadishaathukorala4864 28 күн бұрын
අපෝ බදින්න නැති උනත් දිලුම් නම් බදින්න එපා චායා
@Hrsewwandi
@Hrsewwandi 28 күн бұрын
අදනම් කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
@mallikaperera3524
@mallikaperera3524 28 күн бұрын
විශ්ව ගෙ රගපැම් නම් හරි ම තාත්ත්වික යි
@AnushaSeelawansa-ev4ju
@AnushaSeelawansa-ev4ju 28 күн бұрын
සිරස ආයතනයට ගොඩාක් ස්තුති මම චායා රැට බලන්නේ
@rasikapriyantha1156
@rasikapriyantha1156 29 күн бұрын
කතාව දානකම් හිටියේ ඉවසිල්ලක් නැතුව බලනවා අදත් කතාව දුන්නට බොහොම ස්තූතියි හෙටත් කතාව දෙන්න ආදරෙයි සිරස ❤❤❤❤❤❤
@sandanika5748
@sandanika5748 29 күн бұрын
දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ 😃😮
@buddi2003
@buddi2003 28 күн бұрын
එක්කො හෙට ඉවරයි නැත්තන් අනිද්දා ඉවරයි 😉
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 29 күн бұрын
මෙය දවස එනකල් මග බලන් හිටියා ❤❤❤
@maleeshaolivia2573
@maleeshaolivia2573 28 күн бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නෙ අපි.කොච්චර වැඩ රාජකාරි තිබුනත් මග හරින්න ලෝබයි.අද කොටස බලන කොටනම් ඇඩුනා😢..සිරස ආයතනයට බෙහෙවින්ම ස්තූතියි❤️💕
@h.l.malani.6278
@h.l.malani.6278 29 күн бұрын
චායා බලන සියලුම දෙනාට පිං බර නිකිණි පුරපෝය දිනයක් වෙිවා සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏🙏
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
ස්කෝලේ හාමිනෙ උගන්වන වා අපි දැකලා නෑ🎉
@lalanihannadige3748
@lalanihannadige3748 29 күн бұрын
මන් දැන් තමා කථාව බලලා ඉවර උනේ මාරම ලස්සනයි අද චායට අසංක සර් ගේ කැමති උනානේ
@rupparuppa4256
@rupparuppa4256 28 күн бұрын
Mama දැනගෙන හිටියේ chaya asnka akathu wei කියලා බුදු saranai සිරස නාලිකාවta
@SanjiwaniDissanayaka-wb6xo
@SanjiwaniDissanayaka-wb6xo 28 күн бұрын
චායයි අසංගයි පවු. චායා 49 වෙනි කොටසත් දෙන්නකෝ........
@AdmiringBubbles-fb7eh
@AdmiringBubbles-fb7eh 28 күн бұрын
අනේ ලස්සනයි අදනම් කතාව ආස හිතෙනවා ආදරෙයි චාය
@soamsa9925
@soamsa9925 29 күн бұрын
ස්තුතියි සිරස❤❤❤❤❤
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 28 күн бұрын
ලස්සනයි චයා අසංක අදර කතාව සි රස මදයට ගෙඩක් ඉස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@hikwt1625
@hikwt1625 29 күн бұрын
Sirasa tv ayatanayata apage ahada prenamaya 🌹🌹🌹🌹
@HimaliniroshaNirosha
@HimaliniroshaNirosha 29 күн бұрын
අදනමි මාරම ලස්සනයි කතාව
@madukumari9174
@madukumari9174 29 күн бұрын
පින්බර පෝය දිනයක් සිරස ආයතනය ඇතුලු සියලුදෙනාටම අද කතාව බලන්න පුලුවන් ගොඩක් සතුටුයි ,සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@hikwt1625
@hikwt1625 29 күн бұрын
adarei sirasa tv oba samata isttutui
@h.l.malani.6278
@h.l.malani.6278 29 күн бұрын
එසේම වෙිවා .
@madukumari9174
@madukumari9174 29 күн бұрын
​@h.l.malani.ඔබටත්.🙏🙏🙏🌹6278
@hikwt1625
@hikwt1625 29 күн бұрын
ammo heta dawasak wenakam Inna wenawane apoi mage Chaya adarei adarei budu saranai 🙏
@manelmanel-eo9os
@manelmanel-eo9os 29 күн бұрын
Sirasa pinq
@indrakumari8584
@indrakumari8584 28 күн бұрын
තෙරුවන් සරණයි. හරිම. සතූටූයි.. චා. යා ටයි.. අසංකටයි.කැමැත්ක.ලැබූනා... සිරස... ආයාථනයෙ. හැමොටම. සමිමා සමිබූදු සරණයි
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 29 күн бұрын
ලස්සනයි ❤
@renupriyadarshani8291
@renupriyadarshani8291 29 күн бұрын
සිරසට ජය .වෙවා
@Rawdimusic
@Rawdimusic 29 күн бұрын
අද පොය දින යේ කතාව ලබා දුන් සිරස ආයතනයට ගොඩක් පිං
@user-iq1zx8di5p
@user-iq1zx8di5p 29 күн бұрын
Sthuuthii sirasa 🙏💗
@user-xn5hj6md2m
@user-xn5hj6md2m 28 күн бұрын
අවසාන මොහොතේ දර්ශනය නම් මගේ හිතට ⁣ගොඩක්ම දැනුනා.මගේ අම්මා වත් නැන්දම්මා වත් මට ඒවගේ එකම එක දවසක් වත් ආදරය කරල තිබ්බා නම් කියලා හිතුන වාර ගනන කොච්චරද කියලා කියන්න බැරි තරම් .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් කියලා හිතලා ඇඬෙනවා මට නම් ඇත්තම ඇත්තයි .ඇයි මට ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් නොලැබුනේ කියලා මම හරියට දුක හිතුනා ඇත්තම ඇත්තයි .
@KamilaKamila-qb4fv
@KamilaKamila-qb4fv 29 күн бұрын
නියම..ආදර්සය.....ස්තුත්‍යි......ඔබට
@PremaKanthi-l9e
@PremaKanthi-l9e 28 күн бұрын
😂😂ane harima lassanai Chaya kathawa. mama thàmath adenawa.😂😂😂ane heta Yan the meseta. ❤❤❤❤❤❤
@ruthgody555
@ruthgody555 28 күн бұрын
Today chaya story was very beautiful. Thanks sirasa. .TV I enjoyed it ..watching from Melbourne Australia ☺❤❤❤💓
@sriyaniperera1108
@sriyaniperera1108 29 күн бұрын
Adarei caya ❤❤asanka ❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 28 күн бұрын
අසන්ක කරන වැඩේ නියමයි ලස්සනයි කතාව❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 29 күн бұрын
මංජුල ge action super 😃😃🇱🇰🇦🇪
@user-ep3hq1mx5o
@user-ep3hq1mx5o 29 күн бұрын
Ada marama sathutuii Chaya darama ekak unata jivithe ta ganna godaaak deval thiyenawa ada poya davase kathave balapu lassana kotasa ada sirasata godaaak pin ape hith valata sathutak sanasimak genawata
@user-st5hx2vd6m
@user-st5hx2vd6m 29 күн бұрын
චායා ඔයා අද ලස්සනයි ❤❤❤❤
@manitaidk2009
@manitaidk2009 29 күн бұрын
ස්තුතියි ගොඩක්
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
මේ වෙලාවේ චායා තනිවම යවන්න එපා අසංකගේ අම්මා
@pathmaherath5036
@pathmaherath5036 29 күн бұрын
Theruwan saranai sirasa
@sriyaniperera1108
@sriyaniperera1108 29 күн бұрын
Terucan saranai semadenatama !!❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@piyumithathsarani1173
@piyumithathsarani1173 29 күн бұрын
අද කතාව ලස්සනයි ❤
@mallikaperera3524
@mallikaperera3524 29 күн бұрын
අද පෝය දවසෙ කතාවේ සුන්දර ම කොටස අපී දැක්කා දෙමව්පියන් ඉන්න ඕනෙ මේ විදිහට න මේ කතාව ලියපු මහත් තයට නම් පින් මේ ක දාපු සිරස ට ත් පින්
@Anulawathi-r8m
@Anulawathi-r8m 28 күн бұрын
හිතපුදෙහරිගියා.බුදුසරනයි
@RohaniR-rn1tn
@RohaniR-rn1tn 28 күн бұрын
Asanka sarga amma niyam tiranyak gahta❤❤❤👍👍👍
@3abed_161
@3abed_161 28 күн бұрын
පින්බර පෝය දිනයක් වෙිවා සිරසට
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 29 күн бұрын
චායා මගදි පැහැර ගතොත් අසංක මහත්තයා වග කියන්න ඕනෑ .........හරි
@متعبال-و4غ
@متعبال-و4غ 29 күн бұрын
Hoda.putekuge.rattaran.amma.kenek❤❤❤❤❤
@Kumari-nu6ln
@Kumari-nu6ln 29 күн бұрын
Harema lassanai bs hamotama
@chitrahchitrah6442
@chitrahchitrah6442 29 күн бұрын
ගොඩක් සතුටුයි අද පෝය දවසේ සුබ දෙයක් අහන්න ලැබීම ආදරේන් ඉන්න හැමෝගේම සිහින සැබැවේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@dilanthaheshan7232
@dilanthaheshan7232 28 күн бұрын
Had watched many dramas but this became very special,heart touching dialogue.true love❤️🙏🏾
@gaminiweerasinghe4303
@gaminiweerasinghe4303 28 күн бұрын
වාසනා බලන්න හොදට ගිය නාමල් ආයෙත් අල්ලගෙන ඇවිද්දවනවා
@ashaninileka6368
@ashaninileka6368 21 күн бұрын
Yes😂
@ishanthimanel111
@ishanthimanel111 19 күн бұрын
ඇයි අර පූජා කාමරේට එලවපු වෙලාවෙ ජෙට් එක වගේ නාමල් යන්නෙ.
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 29 күн бұрын
Sanjiwani weerasinha mahatmiya hoda guna harima Amma kenek budusaranai
@VihangaTheekshana-dr5oh
@VihangaTheekshana-dr5oh 28 күн бұрын
මෙ කථාව නමි මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 29 күн бұрын
දැන් කතාව ලස්සනයි ❤❤❤
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 28 күн бұрын
කලාතුරකින් කොහේහරි තැනක ඒ වගේ නැන්දම්මා කෙනෙක් ඇති ... වාසනාවන්ත අයට හම්බෙලා ඇති ❤
@Deepa-d3s
@Deepa-d3s 29 күн бұрын
Lassanyi chats
@ghhsxjxj2734
@ghhsxjxj2734 28 күн бұрын
ස්තුතිය අද දවසේ කතාව දුන්නාට හරිම සතුටුයි ගුඩ් නයිට්
@ruthgody555
@ruthgody555 28 күн бұрын
Chaya hari. Lassanai. ..
@sarojacool7737
@sarojacool7737 23 күн бұрын
අනේ හැම ආදර කතාවක් මේ විදිහට විසඳෙනවා නම් අද මේ ලෝකෙ කොච්චර ලස්සනද
@SriyaniHerath-j6e
@SriyaniHerath-j6e 29 күн бұрын
Oyalatath asema wewa mama saudi ajyal
@KumariGuanathilaka
@KumariGuanathilaka 28 күн бұрын
අද නම් කතාව හුදටම හුදයි
@Rani-um2mk
@Rani-um2mk 28 күн бұрын
කුවේට් .ඉන්න .අපිට .හිතට .සතුටක්..අරගේන.චායා .කතාව.දේන...සිරසට...ගෝඩාක් ...ස්තුතියි ..🎉🎉🎉🎉🎉🪻🪻🪻🏵️🏵️🏵️❤️.....තේරැවන්..සරනයි .....🙏🙏🙏
@maleesha5813
@maleesha5813 29 күн бұрын
අනේ හෙට වෙනකම් ඉන්න එපැයි 😢😢
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 29 күн бұрын
Baya weynna apa heytath ira pha.යනවා 😃😃🇱🇰🇦🇪
@Geethika-pi2wk
@Geethika-pi2wk 29 күн бұрын
Thanks adath chaya dunnata sirasata❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JesinthaJesi-p7q
@JesinthaJesi-p7q 29 күн бұрын
Heta wenakal ewasumak na ❤❤❤🎉
@sanukidahamsa7487
@sanukidahamsa7487 28 күн бұрын
අද නම්.හරි ම ලස්සනයි .කන ව
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 29 күн бұрын
Marketing manager ...🤣🤣🤣🤣🤣..ඇත්තටම ඌ ගැලපෙන්නේ ..අනුන්ගේ රෙදි හෝදන්න.
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 29 күн бұрын
Asankaga Amma hare Duke pumagulanam Lasani katawa istute godak ❤❤❤❤
@nadeenadee6637
@nadeenadee6637 29 күн бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි
@IshanRavidu-qj9zc
@IshanRavidu-qj9zc 29 күн бұрын
චායා. 48 වැඩ. නග😢😢😢
@aiyshachathurangi1862
@aiyshachathurangi1862 29 күн бұрын
Heta wenalkal iwasillak nachaya balanna thank you sirasa
@UmoNewcell
@UmoNewcell 28 күн бұрын
හරිම ලස්සන ආදර කතාවක් ජායා මේකතාව බලනසියඑම දෙනාට තෙරුවන් සරනයි
@monisamonisa9346
@monisamonisa9346 29 күн бұрын
තැන්කු සිරස
@nerosha2310
@nerosha2310 28 күн бұрын
Adhanam හරිම ලස්සනයි kathawa.❤❤❤❤❤❤❤❤❤❤
@oshiya917
@oshiya917 29 күн бұрын
Adarei sirasa 💟💕💟💕💟💟r
@rghhgghhvc1521
@rghhgghhvc1521 29 күн бұрын
Ada nam godak lassanai hemotama nikini poho dinayak wewa
@mallikaperera3524
@mallikaperera3524 28 күн бұрын
ඊයේ ත් බලල අද ත් චායා බැලුවා බලන්න බලන්න ආසයි
@lakshmipeiris2879
@lakshmipeiris2879 28 күн бұрын
අද නම් කතාව ලස්සනයි සතුටුයි....❤❤
@niranjalakumari3403
@niranjalakumari3403 28 күн бұрын
අදනම් දෙපරක් ,beluwa samahara kotas ❤❤😢
Chaya (චායා) | Part 49 | Sirasa TV
1:31:30
Sirasa TV
Рет қаралды 101 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 268 М.
Chaya (චායා) | Part 47 | Sirasa TV
1:22:10
Sirasa TV
Рет қаралды 85 М.
Chaya (චායා) | Part 53 | Sirasa TV
1:52:41
Sirasa TV
Рет қаралды 129 М.
ගොඩක් දවසකින් | how we spent our sunday
17:40
Sheshadrie Krishan online
Рет қаралды 50 М.