මිනිසුන් වෙනුවෙන් සටන් කල සැබෑ විප්ලවවාදියා - චේ ගුවේරා | che guevara

  Рет қаралды 3,976

EDUPUB.theory

EDUPUB.theory

Күн бұрын

Пікірлер: 43
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 10 ай бұрын
Excellent
@edupub.theory
@edupub.theory 10 ай бұрын
Thanks
@dinuwijedasa6111
@dinuwijedasa6111 10 ай бұрын
Che❤
@edupub.theory
@edupub.theory 10 ай бұрын
❤️
@gamingdassa7080
@gamingdassa7080 10 ай бұрын
❤❤❤
@edupub.theory
@edupub.theory 10 ай бұрын
❤️
@indikasenarathna6432
@indikasenarathna6432 10 ай бұрын
Grade video
@edupub.theory
@edupub.theory 10 ай бұрын
ස්තූතියි ❤
@isuruvithanage1851
@isuruvithanage1851 10 ай бұрын
@edupub.theory
@edupub.theory 10 ай бұрын
❤️
@Bhanuka-n7r
@Bhanuka-n7r 2 ай бұрын
" විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය..." - චේ -
@edupub.theory
@edupub.theory 2 ай бұрын
❤️❤️
@duleepgoonewardene
@duleepgoonewardene 10 ай бұрын
There is a photo of Che at the Galle Face Hotel where he stayed during his visit to then Ceylon in the mid 1960s. There is also a tree planted by him at an Estate. (Yahalathenna??) I think this tree is now cared for by the JVP.
@edupub.theory
@edupub.theory 10 ай бұрын
Yes. Che visited Ceylon once. Your opinion is correct.
@ManikWijesingha
@ManikWijesingha 2 ай бұрын
❤❤❤🤗👑️
@edupub.theory
@edupub.theory 2 ай бұрын
@@ManikWijesingha ❤️
@sandalankadistributors3042
@sandalankadistributors3042 10 ай бұрын
Che mean love for humanbeen
@edupub.theory
@edupub.theory 10 ай бұрын
❤️
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 ай бұрын
Che mean සටන්කාමියා( සටන් සගයා )
@preethibandara915
@preethibandara915 10 ай бұрын
චේ හුදු සටන්කාමී යකු පමණ ද.ඔහු ගෙන් මාක්ස් වාදය ට ලැබුණු දායකත්වය කුමක් ද.
@edupub.theory
@edupub.theory 10 ай бұрын
චේ හුදු සටන්කාමියෙකු ලෙස පමණක් හැඳින්වීම වැරදියි කියලා මම හිතනවා. මාක්ස්වාදය ප්‍රායෝගිකව භාවිතාවට නඟපු එක් අයෙක් විදිහටත් චේ හඳුන්වන්න පුළුවන්. අනෙක් අතින් ධනවාදය අධිරාජ්‍යවාදය තුළ පවතින මොහොතක කියුබාව වැනි කුඩා රටක සමාජවාදී ජයග්‍රහණ මිනිසුන්ට ලබාදීමට දරන උත්සහයෙනුත් ඒ බව පෙන්නුම් කරනවා. ඔහුගේ අරමුණ වුනේ ලතින් ඇමරිකානු කලාපයේ සෑම රටකටම සමාජවාදී ජයග්‍රහණ ලබා දෙන්න. මේ කාරනාත් එක්ක හුදු සටන්කාමියෙකුට විදියට පමණක් චේ සලකන්න බෑ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.❤
@hashadinidepeiris5472
@hashadinidepeiris5472 2 ай бұрын
මැයි 14 නෙමෙයි..ජුනි 14 චේ ගුවේරා ඉපදුනේ
@edupub.theory
@edupub.theory 2 ай бұрын
ඒ සම්බන්ධව පරස්පරතා කිහිපයක් සඳහන් වෙනවා.
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 10 ай бұрын
සමාජවාදය කොතරම් අසාර්ථකයි ද ඔප්පු වෙනවා කියුබාව දිහා බැලුවම
@edupub.theory
@edupub.theory 10 ай бұрын
ධනවාදය සාර්ථක ද?
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 10 ай бұрын
@@edupub.theory ධනවාදය සමාජවාදයට සාපේක්ෂව සාර්ථකයි. ඇමරිකානු හා යුරෝපා ආර්ථිකය බලන්න. එමෙන්ම රාජාණ්ඩු ක්‍රමයත් සාර්ථකයි. අරාබි රටවල් බලන්න ඩුබායි කොච්චර දියුණුද,
@salad-oo9to
@salad-oo9to 10 ай бұрын
කියුබාව අසාර්ථක නෑ අමෙරිකන් කාරයො කරන්න පුළුවන් එදිරිවාදිකම් කරනව මේ දක්වා මොකද ඒ රට හරියට ඉදිරියට ගියොත් ලෝකෙ පුරා රැල්ලක් ඇති වෙනව එතකොට අමෙරිකානු අධිරාජ්‍යවාදය විනාශ වෙනව . අමෙරිකාව කියන රට සුරපුරයක් උනාට ඒක ගොඩ නගල තියෙන්නෙ තවත් විශාල රටවල් රාශියක කදුලු වලින්
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
Update වෙන්න තව
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 10 ай бұрын
​@@salad-oo9to එතකොට කියුබාව ඇමරිකාවට බයද? වෙන රටකට බයේ තම රට ගොඩගන්න බැරි දුර්වල පාලකයෝද සමාජ වාදය තුල ඉන්නේ. ඉතින් එහෙනම් මේ ආර්ථිකව වැටුණු රට කොමියුනිස්ට් සෙට් එකකට ලැබුනොත් හොදට තියෙයි. මහා ලොකුවට විප්ලව කරන්න කතාව ඇමරිකාවට බයයි. 😂 කියුබාව අසාර්ථකයි තමන්ගේ අතේ වැරැද්ද තියාගෙන අනුන්ට ඇඟිල්ල දික් කරන පුද්ගලයා තමයි ලොකුම අසාර්ථක පුද්ගලයා වෙන්නේ. සමාජවාදී රටකට දියුණු වෙන්න බැරියකට ඇඟිල්ල දික් කරන්න හොඳ නෑ ඇමරිකාවට. නිකං තමන්ගේ දුර්වලකම වහගන්න අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ දුර්වලයෝ. ඔච්චරම සමාජය බලවත් නම් මේ ධනපති එක රටකට බයද. 😂 උතුරු කොරියාව එතකොට දුප්පත් ඒකත් ඇමරිකාව නිසාද 😂
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 52 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 69 МЛН
CHE GUEVERA SINHALA DOCUEMENTRY.avi
17:13
4COLOUR CINEMA
Рет қаралды 18 М.
දෛලක්තිකය  - Dialectics - Dr. Darshana Ashoka Kumara
14:41
දර්ශනයේ මුඛ්‍ය පද (Key Terms of Philosophy)
Рет қаралды 3,9 М.