චේ ගුවේරා | Che Guevara | Episode 01 | දන්න කෙනෙක් | Dakimu lowa

  Рет қаралды 83,783

Visthare - විස්තරේ

Visthare - විස්තරේ

Күн бұрын

අධිරාජ්‍යවාදයට සහ බලයෙන් උදම් වූ ලතින් ඇමෙරිකානු රාජ්‍ය පාලකයන්ට එරෙහිව පීඩිත පන්තියේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතයම කැප කළ ඔහු සොඳුරු මිනිසෙකි. ඔහුට අරගලය තුළින් දිනාගැනීමට තිබූ එකම දෙය ආත්ම තෘප්තිය පමණකි. මිල මුදල්, බලය, කීර්තිය සඳහා ඔහු කිසි විටෙක සටන් නොකළේය. ඔහු නමින් චේ ගුවේරා...
#cheguevara #revolution #රතුසලකුණ #විප්ලවය #politics #dakimulowa

Пікірлер: 278
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 3 ай бұрын
අපිටත් චේ ගුවේරයෙක් මතක ඉතුරු කරලා අවසන් ගමන් ගියා 1989 දී...❤❤
@JanithLakshan-i5q
@JanithLakshan-i5q 3 ай бұрын
විජේවීර
@janithprasad1932
@janithprasad1932 3 ай бұрын
රොහන විජයවීර
@Mr_jinaofficial
@Mr_jinaofficial 3 ай бұрын
වීජේවීර සහොදරයා ඒ උනත් එයාගේ දර්ශන ඔක්කොම විනාශ කරා වර්තමාන JVP / NPP එක 😢
@ruchi123-i6z
@ruchi123-i6z 2 ай бұрын
@@TheekshanaDhananjaya-o7t pala wesige putha ponna pakaya
@ruchi123-i6z
@ruchi123-i6z 2 ай бұрын
@@Mr_jinaofficial example thiyanawada
@TrilishiyaSewmini-q2t
@TrilishiyaSewmini-q2t Жыл бұрын
" මිනිසා යනු අහාර පුරවන බඩක් පමණක් නොව අත්මගරුත්වය පිළිබඳ කුස ගින්නක් ද තිබෙන පුද්ගලයෙකි "❤ -චේ ගුවෙරා-
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@thusharajosap2489
@thusharajosap2489 2 ай бұрын
සදා නොමැකෙන නාමය චේගු වේරා කියන්නේ ඇත්තටම මගේ හදවතේ උඩින්ම ඉන්න චරිතයක් ආදරේ චේ හැමදාම ❤❤❤❤❤
@lahiruprabath4922
@lahiruprabath4922 2 ай бұрын
නව ලිබරල්වාදී දනෙශ්වරයට රිදෙන්න පහර දුන්න සොදුරු මානව හිතවාදියා❤❤
@Trust_official-k8c
@Trust_official-k8c 3 ай бұрын
රෝහණ විජේවිර වැනිම චරිතයක් ආදරෙයි ❤
@mlith
@mlith 3 ай бұрын
ඔව් සහොදරයා රොහොණ සහොදරයාට එදා බලය හම්බවුනාඅනම් අද මේ රට ගොඩක් වෙනස් වෙලා
@Trust_official-k8c
@Trust_official-k8c 3 ай бұрын
@@mlith එකගයි මිත්‍ර්‍යා
@virajmanilka6864
@virajmanilka6864 2 ай бұрын
මම දැනගත්තු විදිහට රෝහණ විජේවීර අනුගමනය කරන්නේ මෙයාගේ ක්‍රියා පටිපාටිය සහ ඔහුගේ අදහස් 🤍
@Trust_official-k8c
@Trust_official-k8c 2 ай бұрын
@@virajmanilka6864 ow sahodaraya
@Trust_official-k8c
@Trust_official-k8c 2 ай бұрын
@@virajmanilka6864 ❤❤
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 2 ай бұрын
ලෝකය වෙනස් කරන්න හදන ..මිනිස්සුන්ට ආදරය කරන චරිත විනාශ කරන්න බලා ඉන්නේ බලවතුන් 😢😢
@dunith305
@dunith305 3 ай бұрын
අපිටත් හිටිය ඒ වගේම නායකයෙක්. විජේවීර❤❤❤
@malithanuranga9262
@malithanuranga9262 3 ай бұрын
එකෙන්ම
@sagarabandara3232
@sagarabandara3232 2 ай бұрын
ඔව් ඒ අපේ සදාදරණීය ගුරුවරයා ..ආදරණීය රෝහණ සහෝදරයා..අපේ ජාතියේ අසහාය නායකයා...
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 3 ай бұрын
චේගුවේරා වන් අපේ චේ රෝහණ විජේවීර ඔබදෙපලටම අපගේ විප්ලවීය ආචාරය❤️✊❤️✊❤️✊❤️✊
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@theekshananuwan174
@theekshananuwan174 2 ай бұрын
ලංකාවෙත් හිටයනේද චේ ගුවේරෙක් 1989දි අපිට නැතු උනු🖤
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
අපේ රටේ චෙ කෙනෙක් බිහිවෙවා
@acreation6565
@acreation6565 5 ай бұрын
බිහි වුනා... ඒ රෝහණ විජේවීර
@Muditha_art
@Muditha_art 3 ай бұрын
😢
@hsgsbaqi
@hsgsbaqi 2 ай бұрын
බිහි උනා අමානුෂික ලෙස ඔහුව මරා ද්ඇමුවා 89 දි 🙂
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
අද චේ කියන්නේ කව්ද කියලවත් නොදන්න අය චේගෙ පින්තූර සහ ස්ටිකර් කාමරවල ත්‍රීවීල්වල ගහගෙන ඉන්නවා.ඔහු ගැන හදුන ගන්නවනම් තමන්ට කියල කිසිදෙයක් බලාපොරොත්තු නොවී අනුන් රජ කරවන්න තමුන්ගේ ජීවිතය කැප කරපු විප්ලවීය නායකයෙක්.ලෝකයට ආදර්සයක් වුනු සැබෑ මිනිහෙක් .ඒ තමයි චේ.
@Fifa_1997
@Fifa_1997 3 ай бұрын
Yah man ❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@WasanthiH.m.wasanthiekanayaka
@WasanthiH.m.wasanthiekanayaka 2 ай бұрын
𝗦𝗮𝘁𝗵𝘁𝗵𝗮𝗸𝗶𝗻𝗺 ❤❤❤😢😮😮😮😅
@smalshi7174
@smalshi7174 Ай бұрын
😔❤️🙏
@ushangeeth4160
@ushangeeth4160 2 ай бұрын
-චේ- සොයයි තවමත් රතු සහෝදරවරු වල්මත් දූපතේ හෘද සාක්ශිය... පුරා පනස්හත් වසක් උඹ නැතුව උඹ එක්ක....❤
@SandamaliSanda-k6r
@SandamaliSanda-k6r 2 ай бұрын
❤❤❤❤
@rushanithamara-pz9xt
@rushanithamara-pz9xt Жыл бұрын
මේ පපුව ඇතුලෙ චේ ගුවේර,ඕශො,දලේ ලාමා......❤️‍🩹
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@KasunChathuranga-bg8ky
@KasunChathuranga-bg8ky 2 ай бұрын
විජේවීර ඒ නිර්භීත මිනිසා මෙලෙසම අමන පාලකයින් විසින් මරාදැමුව. අද වන විට ඔහුගේ විප්ලවය ජයගෙන ඇත.. ❤ ඔහුගේ අමානුෂික මරණයට හේතු උන පරම්පරාවෙ එකෙක්වත් යහතින් ඉන්න නොලැබේවා පවුල් පිටින් ශාප වේවා 🙏
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
සැබෑ විරුවා චෙිි !; අපට මෙිි දූෂිත තක්කඩි ක්‍රමය වෙනස්කරන්න හැකිවෙිිවා!
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 2 ай бұрын
අපිට සිට් චේවේරා .රෝහණ විජේවීර සහෝදරයා..
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@InokaHarshani-tl8us
@InokaHarshani-tl8us 2 ай бұрын
Cheguwera නැති une.1997 dida.wijewira 1989 neda.
@WorldCricket24Updates
@WorldCricket24Updates 2 ай бұрын
@@InokaHarshani-tl8usche nathi une 1967, eth body eka hoyagaththe awurudu 30ta passe..
@InokaHarshani-tl8us
@InokaHarshani-tl8us 2 ай бұрын
@@WorldCricket24Updates ok ok
@UpaliVidanagama
@UpaliVidanagama 2 ай бұрын
සැබැ වීරයෙක්.විප්ලව වාදියෙක්, අපටත් චෙි කෙනෙක් බිහිවෙිවා
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@renukafernando2692
@renukafernando2692 2 ай бұрын
රෙස්පෙකට් ❤❤❤❤.චේ ගුවේරා. විජේවීර❤ ❤ ඔබ දෙපලට නිවන් සුව.
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 4 ай бұрын
කියුබානු විප්ලවයෙ අසහාය ව්ප්ලවවාදියා....❤ බොලිවියානු ව්ප්ලවයෙ ආරම්භකයා
@LasanthaRathnayaka-wn5it
@LasanthaRathnayaka-wn5it 3 ай бұрын
81ක් ගිහින් රටක් අල්ලපු ඒ කතාව❤
@SamalukaRanasingha
@SamalukaRanasingha 4 ай бұрын
චේ ගුවේරා ඔබ‍ට නිවන් සුව ලැබේවා 🌹😢
@chathurapabasara1144
@chathurapabasara1144 3 ай бұрын
❤️💪
@Mymotherismycountry
@Mymotherismycountry 3 ай бұрын
චේ ගුවෙරයි විජෙ වීරයි දෙන්නෙක් නෙමෙයි එකෙක් 😢😢
@SachiniLakmini-r2u
@SachiniLakmini-r2u 3 ай бұрын
Aiyo vikara epa godak wenas.
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@deshanbandara5005
@deshanbandara5005 5 ай бұрын
අදටත් හෙටටත් පැලෙන්න ආදරේ ඔයාට විතරයි චේ ❤️‍🔥❤️‍🔥💎🤛
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@MeghaAbhaya
@MeghaAbhaya 2 ай бұрын
චෙි ගුවෙිරා ලංකාවෙන් නුදුරේදිම මතුවනු ඇත. දේශපාලන නායකයෙකු නොව.. විමුක්ති කාමියෙකු ලෙසින්ම..
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@nishantharathnasuriya3495
@nishantharathnasuriya3495 2 ай бұрын
පුද්ගලික අභිමතාර්ථයන් තොර සැබෑ ජනහිතකාමී නායකයෙක්.... චේ......
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 4 ай бұрын
සැබැ වීරයේක් දාර්ශනික යෙක්❤❤❤❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@STATE-
@STATE- 2 ай бұрын
AKD ජය ❤ අපේ රටේ බිහි වේවා ❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
අපෙ රටට ජයවේවා !
@GamageSachindra
@GamageSachindra 2 ай бұрын
කවදහරි දවසක මෙහෙම මිනිහෙක් වෙන්න පුලුවන් නම් ❤❤❤❤❤❤❤
@janakasaman5333
@janakasaman5333 2 ай бұрын
මගෙ ජීවිතය මම දැක්ක උතුම් මිනිසෙක්...❤❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@ireshaudayangani8119
@ireshaudayangani8119 2 жыл бұрын
වටින දෙයක්
@SumuduAsangika
@SumuduAsangika 5 ай бұрын
විප්ලව කාරයෙක් කවදාවත් මැරෙන්නෙ නැත
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@bishrulshafi998
@bishrulshafi998 2 ай бұрын
True
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 ай бұрын
අපිටත් හිටියා විප්ලවවාදියෙක් පිඩිත පන්තිය ගැන හිතපු එකක් දුප්පාතාගෙ පැත්තෙ හිට ගත්තු එකෙක් ජඩ දෙශපලනය තරුනයො 60000ක් සමගම ඔහුවත් නිහඩ කරා ඔහු නමින් රොහණ විජේවිරයි 😪😪🤝 ඔවුන් මියගියද ඔහු නැගු හඩ හද නොමියෙනු ඇත අද දවස ඔහුගෙ පුරුකක් SL නම වෙනි විදායක ජනපතියි විප්ලවයට ජය වේවා ❤️‍🔥🤝 🧭
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 2 ай бұрын
💕💕💕💕💕💕💕💕
@tharindunaveendra6842
@tharindunaveendra6842 2 ай бұрын
ආදරණීය චේ .. ❤❤❤"legends never die"
@Wihagi_Samara
@Wihagi_Samara 2 ай бұрын
සදාදරණීය...චේ..❤️
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@Pinkpanther1223
@Pinkpanther1223 3 ай бұрын
රොහන විජෙවිර වගෙමයි ❤
@SachiniLakmini-r2u
@SachiniLakmini-r2u 3 ай бұрын
wenaskam godak thiyanawa.
@alloraproduction5279
@alloraproduction5279 2 ай бұрын
1989.11.13රොහණ විජේවීර ❤😢
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
විජේවීර වගේ පෙනුම
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 2 ай бұрын
අප.ම්යැදූනත්.ආප.නගන.හන්ඩ සදා.නොමියනූ.ඇත.
@KamalShantha-i3t
@KamalShantha-i3t 4 ай бұрын
ආදරෙයි චේ .....
@prasannadissanayake9664
@prasannadissanayake9664 3 жыл бұрын
නියමයි 👌💪
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@pin_ID94
@pin_ID94 2 жыл бұрын
බෙදුම්වාදය පරාජය😪💯
@Heenapictures
@Heenapictures Жыл бұрын
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 2 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@MadeeraArticles
@MadeeraArticles Жыл бұрын
ඔහුගේ ඒ අභීත සටනේ යාවත්කාලීන සංදර්ශනය වෙනුවෙන් මුදල් පවුල් සුඛෝපභෝගීත්වය කැපකරමින් සිටී ❤🥹
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 2 ай бұрын
ආදරෙයි ❤
@Akila25078
@Akila25078 Жыл бұрын
Excellent ❤🎉
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 2 жыл бұрын
ආදරනීය චේ.....සදා අමරනීයයි..😪😪😪
@m.dsampath9412
@m.dsampath9412 2 ай бұрын
මතකය අමරනියයි සහෝදරයා....❤❤❤
@dineshfernando9257
@dineshfernando9257 2 ай бұрын
ආදරෙයි චේ 🖤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@rathsarakofficial
@rathsarakofficial 2 жыл бұрын
Che ❤️
@kdgimhank
@kdgimhank 19 күн бұрын
Che Guevara
@apipasdena325
@apipasdena325 Жыл бұрын
Great vedio 🖐️
@dineshmilinda5742
@dineshmilinda5742 2 ай бұрын
ආදරේයි ❤che
@WonderDiscoverLK9635
@WonderDiscoverLK9635 2 жыл бұрын
I wish you the success ❤️🎖️️
@sinezlakshanz
@sinezlakshanz Жыл бұрын
Che ❤️ real hero 🔥
@amkbathapaththu3653
@amkbathapaththu3653 Жыл бұрын
Pararthakami minisa ,oba Sada amaraniya
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@k.kamila3547
@k.kamila3547 3 жыл бұрын
Excellent
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@maheshmaheshkaru4420
@maheshmaheshkaru4420 3 ай бұрын
Che you are living with us forever........❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@lovenbidak
@lovenbidak Жыл бұрын
My hero ❤️❤️❤️❤️
@KvKarunarathna
@KvKarunarathna 2 ай бұрын
චේ, ලංකාවට ආවේ 1959 ඔක්තෝබර් නොව අගෝස්තු මස මුල් සතියේයි.බණ්ඩාරනායක අගමැතිතුමාගේ මග පෙන්වීමෙන් තමා ඔහු වතු හිමි පීරිස් මහතා හමුවන්නේ.ඔහු මහෝගනී පැලය සිටුවන්නේ අගෝස්තු මස අට වන් දිනයි.
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 3 ай бұрын
21 පසු මගේ රටත් ඔහුගේ දාර්සනය යටතේ ඉදිරියට යනු ඇත
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@dharshanadharshana2668
@dharshanadharshana2668 3 ай бұрын
ILOVE YOU චෙ🎉🎉🎉🎉
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@geethanisamaranayaka6957
@geethanisamaranayaka6957 2 ай бұрын
අනේ විජේ.... 🥺💓💓💓
@jdyucfleuedejd3jodcg
@jdyucfleuedejd3jodcg 3 жыл бұрын
❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Che🔥🤘
@wasanthaharasgedara2580
@wasanthaharasgedara2580 Жыл бұрын
Cheee guvera😘😘😍🥰🥺
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@thushithakottogamage1804
@thushithakottogamage1804 Жыл бұрын
සැබෑ විරුවා චෙිි !
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@indikasenarathna6432
@indikasenarathna6432 2 жыл бұрын
Good luck
@Egodapitiya
@Egodapitiya 2 ай бұрын
හොද මිනිස්සුන්ට මේ ලෝකේ තැනක් නෑ කියන්නේ එකයි
@muhammadsadeeknasrinbanu9942
@muhammadsadeeknasrinbanu9942 2 ай бұрын
AKD JAYAWEWA
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@REDEAGLE-m3g
@REDEAGLE-m3g 2 ай бұрын
Rohana Bob marle වගේම චරිත
@sampathpremathilake5747
@sampathpremathilake5747 3 ай бұрын
Mahathmayaneni obata sthuthi....❤❤❤❤❤❤❤ Obata yahapathakma wewa... Sarthakawa karagena yanna...
@surangawijenayaka6826
@surangawijenayaka6826 Ай бұрын
adatath che jiwamanai api oba pethu lowa goda nagannemu
@maneeshas517
@maneeshas517 2 ай бұрын
The motorcycle diaries FILM eka balanna ❤️❤️
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
අරගල කරන්න ඉගෙන ගන්න
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@ChamathBandara22
@ChamathBandara22 2 жыл бұрын
😍😍😍
@chamithsithumina299
@chamithsithumina299 2 жыл бұрын
❤️‍🔥
@KesharaAbiman-dt8qu
@KesharaAbiman-dt8qu 2 ай бұрын
Eka lassana kathavak 🥹🥺
@111productions2
@111productions2 3 жыл бұрын
❤️
@__official3227
@__official3227 2 жыл бұрын
#Che Legends Nvr Die
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@mariafernada345
@mariafernada345 2 ай бұрын
I...lov..che
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@lionelgunatilake1857
@lionelgunatilake1857 2 ай бұрын
One whom i like most ever i have known
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex 2 ай бұрын
හොද අයට ඉන්න දෙන්න නෑ අමුනුස්ස සොබාවය
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@artline6001
@artline6001 3 ай бұрын
Che ⭐
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir Ай бұрын
විප්ලවයට ජයවේවා.. i am rebel one.
@bishrulshafi998
@bishrulshafi998 2 ай бұрын
Great man❤❤
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
කාලකන්නි ගෝටාබය පරයා වෙනුවට මේ මනුස්සයාව මාරු කරන්න බැරිද දන්නෑ 😥😥
@mangalapradeep3234
@mangalapradeep3234 Жыл бұрын
Oba weerayek sahodaraya
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@hasindumalinga8151
@hasindumalinga8151 Жыл бұрын
🥰🥰🥰🥰
@Upasaka-cm6bl
@Upasaka-cm6bl 3 ай бұрын
මිලියනයක් හෝ මිලියනයකට ආසන්න පිරිසක් ගාතනය කල මානව හිතවාදියා, දැනගෙන කියන්නෙ මෙ ගැන කියුබාවෙ නම් කියන්න ඔයවගෙ වැඩක් කරනකොට පොඩිපොඩි වැරදි සිද්දවනවා කියලා, හොද පොඩි වැරද්ද මිලියනයක් ජීවිත
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@ravindrakumara5446
@ravindrakumara5446 2 ай бұрын
👍👍👍👍♥️♥️♥️
@Dolla-Mvp
@Dolla-Mvp 2 ай бұрын
🥺🙏
@Chearjuna
@Chearjuna 2 ай бұрын
Che Arjuna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@AvishkaPerera-cd7ql
@AvishkaPerera-cd7ql 2 ай бұрын
👊
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@dinushanuwan2239
@dinushanuwan2239 2 ай бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@funnyghost2419
@funnyghost2419 2 жыл бұрын
✌️
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@RanjanRanawaka
@RanjanRanawaka 2 ай бұрын
Che sada amaraneyay
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 2 ай бұрын
😢❤
@ravindrakumara5446
@ravindrakumara5446 11 ай бұрын
Mepotha කියවන්න hari watinawa
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
@LUCIFER18832
@LUCIFER18832 4 ай бұрын
චේ ගුවේරා ලoකාවට ඇවිත් ඉන්දපු ඒ පැලය කොහෙද තියෙන්නෙ
@isuru1290
@isuru1290 3 ай бұрын
Ratnapure
@LUCIFER18832
@LUCIFER18832 3 ай бұрын
@@isuru1290 thank you bro ❤️
@visthare-1572
@visthare-1572 2 ай бұрын
thnak you
@AsokaSalgadu
@AsokaSalgadu 2 ай бұрын
Horana machan
@tharidumadushan338
@tharidumadushan338 11 ай бұрын
චේ ... ❤
@visthare-1572
@visthare-1572 2 ай бұрын
ස්තුතී...❤️
Final Days of Che Guevara
51:34
Best Documentary
Рет қаралды 2 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 35 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,5 МЛН
යුගය අභිබැවූ මිනිසා... ලෙනින් කියවමු...
1:06:53
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН